ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මුදලාලිගේ කඩේ පොඩි එකත් සුපිරි...❤❤ කටකාර උනාට හිත හොද කොල්ලා...❤
දැන් දැන් ඩිනක්ෂි හොදට චරිත තෝරන් ඒවට උපරිම සාදාරණව රඟපානවා..මන් නම් හරිම කැමතී..❤
❤
වෙන කෙල්ලෝ නැත්නම් හොදයි එකි 😂😂😂
කෙල්ලොන්ට කොහොමත් යක්ෂණියන්ගේ, පිස්සියන්ගේ චරිත කරන්න ලේසියි, 😂
Math kemathi ❤
Geni nam aulk ne.miniha thama melo rahak neththe.😂😂😂
නෝරාට පට්ටම කැමති මමමම නම්..ඒ ඒ චරිතය පට්ටම විදියට රඟපානවා...❤❤❤❤❤❤❤❤❤❤
කඩේ මුදලාලි නියමට චරිතෙට සාධාරණයක් කරනවා 😮😮😊
දිනක්ෂි එහෙම ඉද්දි අවුරුදු නවයක දහයක පොඩි ලමයෙක් වගේ.❤❤❤
Owuneda
සුරේන් සුමංගලටයි ගෝලයටයි නෙළුව එක නම් වටිනවා 😂❤️ ඒ කොටස් ඔක්කෝම අපිටත් පෙන්නුව නම් තවත් වටිනවා සුමංගලගෙයි කපුවගෙයි එකම ටික තේරුමක් නැතුව repeat නොකර
Agree
එන්න "අමුතු දොස්තර " ටෙලිඩ්‍රාමා එක බලන්න.... ආස හිතෙයි..
මන් බලනවා❤
අනිවාර්යයෙන් සුපිරියක් ඒක ❤❤❤
1:19
දවස් දෙකක් ඉවසීමෙන් හිටියේ අද කොටස බලන්න...❤
මොනා උනත් පැටියා හොද කොල්ල
අනිවා
රගපෑම ඉස්තරම්...
සුරේන්ගෙ තිරිමාන්න පරම්පරාව ගරිල්ලා ක්‍රමෙන්ද කොහෙද පහර දෙන්නෙ කෙලින්ම…….😭🔥👍 මොනා උනත් ආයෙ සුපිරි සුරේන්-නෝරා සීන්ස් ටිකක් මේ සතියෙ තියෙයි…….😍💓😜 උද්දික/සුරේන් ඊලග පාර අරුන් ටිකට නෙලන එක නං අපිටත් පෙන්නන්න වටිනවා හැබැයි මොනාඋනත්…..😏💥
අපරාදෙ කියන්න බෑ අලුත්ම කතාවක් උනත් 80%ට වඩා skip කරකර බැලුවෙ. බංගලාවෙ ඇවිදින කෑලි හෙණ බෝරිං.
සිරාවටම
Ow
ඒක නම් ඇත්ත එයාල වටපිට බල බල ඇවිදින එක යනවා සෑහෙන්න වෙලාවක්
එකගයි
ඔව්.විනාඩි 5 ට කතාව බලනවා
කඩේ පැටි නම් සුපිරි කොල්ලා 👍👍👍❤️❤️❤️
මම අසනිප වෙලා හොස්පිටල් එකෙ ඉන්නෙ.ඉක්මන් සුවය ප්‍රර්තනා කරන්න 🙏🙏
මම ජයරත්න එකට කීවා එයි අරන් යන්න අන්තිම කැමති පත්‍රය ලියපන්😂😂
marilama plyn 😊🥺❤️
❤❤❤❤❤❤
Oyawa ikmnin suwapath wei
ඉක්මනින් sanipa venna😊
මන් මේ කතාව බලන්න ගත්තෙ දසුනි නිසා මොකො ඒ තරම් ලස්සනට දක්ශව එයා මේකෙ රගපානවා❤🎉
දසුනි මරැ ඈ
Me too
මුදලාලි said : මේ අහන්ඩකෝI felt it😂
හරියට හරි😂 i felt it
😂😂
Hareyata Hare 😊
අංකූර තමා අංකූරා 😂😂😂 ඔයාට හොඳ ගමනක් තියෙනවා පුතේ ❤❤❤
ලබන්නාවු නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වෙවා... සැමට
එසේම වේවා!!❤
නෝරට කැමති අය මේ පැත්තට❤
Iya yakoooo
මුදලාලිට කැමති අය අර පැත්තට😅..
Norata wediya mudalali mru@@ishansakuntha
Ane nikam puca nodi idpmko😂
ව්කාරයක් එකි නම්
Senuri තමයි ඕනා ❤
අම්මෝ නෝරා මගේ😂❤️❤️🔥🫶
කපු මහත්තයා නිසා කතාව එපා වේගෙන එන්නෙ 😒
සුදුපුතයි උක්කුම් බබායි යාලු කරන්නකො
😅
😂
නෝරා නියමයි❤❤❤❤❤සුපිරි👍💞💞💞💞🌹
බල්දි පහාර එල එල
අම්මෝ 😍😍😍 ඒ ගෙදර මාර ලස්සනයි 😍🥺❤️
පොඩි එකා කරපු හරියක්😂❤
මයිල කපුවගෙ බයික් එක තල්ලු කරන් යන විදිය😂😂😂😂😂😂
සුපිරියක් තමා වෙනදා වගේම 😂❤
අනේ අපේ කිරි අත්තා නැති උනා හැමොම නිවන් සුව පතන් යන් 😢
පල ලයික් හිගන්නා
නිවන් සුව කැරි හුත්තො😢
@@Akilarandika1220 ඉරිසියයි නේ ලයික් එකක් වැටෙද්දි එකෙට්ට 😪
Plyn ynn😂
හාමුදුරුවෝන්ට කියාපිය
මා පුතා වැඩ්ඩා🤣🤣🤣
මේකෙ නම පිරිමි ලමයිට වඩා නෝරා.. කියල දැම්මනම් ඒක අතකට හොදයි😏
2025,,වසරේ උපන් දිනය,,සම රන,සියලු දෙනාටම සුභ උපන් දිනය ක් වේවා
මැර සුමංගලට බාල්දියෙන් නෙළුවා. ගයියගේ මූණ ඔතලා නෙළුවලු . තිරිමාන්න ගරිල්ලා ක්‍රමය. 🤣🤣🤣
හාමිනේ නියමයි
ඉන්න හැමෝම දක්ෂඅය කියල දන්නවනෙ.කඩේ පොඩි එකාට ඉන්න පුතා ලොකු වෙනකොට ආසයි බලන්න.ඒතරම් දක්ෂයි.
මරු කතාව 👻💟
මම ප්‍රියසාද් පව්ලෙ අයට ආසම නෑ. ඒත් මේ නෝරගෙ චරිතයත් එක්ක මුන්ගෙ හැකියාව මොකක්ද කියල තේරුම් ගත්තා වගේම මම දැන් ආදරෙයි❤❤❤
නෝරව ඉක්මණට කතා කරවපල්ලකො රෙද්ද 😂 හෙන වටයක් යනවා ඒ කතාව මැද තියාගෙන
කපල් එක නිසයි❤️😂
අඩ් එහමත් අඩුයි තේමා ගිතයත් නැ කතාවනම් නියමට තියෙනවා❤❤
ඇන්ටිගෙ රඟපෑම පට්ට❤
Adha kathawa lassnai kiyena Aya like ekak dagena yanna lamaaii ❤❤
Marukatawa🙂💕💕💕
මම කැමතිම අපේ උද්දික මහත්තයට
Mamath.....
දෙනගම සුමංගලයා නියමයි.
Aththa jeewithenam norata kemathi ne.namuth me charithayata kematiy.hodata ragapanawa.
කිරි අත්තා නැති වෙලනම් මෙකෙ මොකො නිවන් සුවය ලැබෙවා
උද්දික නෝරා ඉන්න කොටස් විතරයි බලන්නෙ. අනික් ඒවා skip කරනවා.
Best 🎉
අනේ අපේ කිරි අත්තා නැති උනා හැමෝම නිවන් සුව පාතාගෙන යමූ
Skip කර කර බලන්නෙ තේරුමක් නැති විකාර ජවනිකා .නම්.
Kade kolla ❤❤ peteya
උක්කු බබාගේ කට හඩ...❤❤❤❤❤❤
Ane me kade inna podi kollu panch shok hari lassana voice ekak daksha daruwek❤😍😍😍
මරු කථාව 😂😂😂
so nice❤
පොඩි එකා හෙන දක්ෂයා 👌👌🔥🔥
ඔය තියෙන්නෙ සුරාජ් මාපා මංජූලා කුමාරි රගපෑ නිල් මල් පැලැස්සේ සපුමලීගේ අම්මගෙ වලව්ව.
ඇයි පාලු ඒක
Lassana kathawa.🎉
අනේ ඩ්‍රාමා එකට අදාළ දේවල් කමෙන්ට් කරන්නකො.ඔක්කොම තියෙන්නෙ පෞද්ගලික ප්රෂ්න
මුල් ඇදුමට මීට වඩා ගරුත්වයක් ලැබෙන්න ඕනෙ නේද
Man nm asa senurita.. 😁😁🤭
උද්දික .නිසා බලන්න මම
හැමෝටම බුදුසරණයි
Harima lasani kathawa ❤
කලින් එපිසොඩ් ට්ක බැලුවනම් නොරාව ලිහිවුවෙ කවුද කියලා හොයාගන්න තිබ්බ මුන්ට 😊
Baldi para thamai cine eka 😂😂 ammoo😅 habai apita hodatama neluwa 😂😂
අපිට පිස්සිද ගැහුවෙ😂😂😂😂
අනේ මමත් අම්මා කෙනෙක් වෙන්න හීන දකිනවා 💖🙏
නෝරා ලස්සන පිස්සි ❤ සුරෙන් හාමු❤😊😊😊 ඉක්මනන් යාලු වෙන්න ඕනේ...
තාම එකම හරියෙ කතාව
කොහොමත් සද්දගෙ කතා එක තැන තමයි.
මේ කතාවේ පෙන්නන බංගලාව ගිනි අවි සහ ගිනි කෙලි එකේ තියෙන ගේම තමා මේකට අරගෙන තියෙන්නෙත් 😊
මොනාද බං කරන්නෙ අර ගයියා ඇවිදින කෑලියි කපුවායි සුමංගලයි කියවගන්න ඒකයි වැඩියිනේ එක තැන දමලා අදිනවා චුයින්ගම් වගේ සුරේන් ලොක්කාව දවස් ගානකට පස්සෙ පෙන්නුවා ඒත් තප්පරගානක් විතරයි
ඔව් සුමංගලයි ගයියෙකුයි එහෙට මෙහෙට ඇවිදින එකක් පෙන්න පෙන්න ඉන්න වෙලාවෙ අර සුරේන්ගෙ ගරිල්ලා පාරවල් ටික පෙන්නුව නං මොකද වෙන්නෙ…..😅💥😛🎉
එයාට ගෙවන ගාන වැඩි ඇති.
හරියට හරි😒 මේ අහන්ඩ කෝ😂😒
Kalin hitapu gaiyya හොඳයි 🎉
Me kathawa balanna balanna ashamed.
ආදරයී ඈ.....
අනෙ මං ඇති කරන තනකොලපෙත්තනැතිඋනා නිවන් සුව පතාගෙන යන්න 😓
Kumara thirimadura best 👍👍👍👍👍👍👍👍👍
රන්මුතු ගෙ දෝනිව ජිනා ටෝක් කරනව බලන්න උනානෙ අපිටත් 🥲❤
මේ පාර A/L ලියන අයියලා,අක්කලා මේ පැත්තට
ඇයි 😒
කියන්න මල්ලි 😏
Advance lavel uba universityma yai.gona
ලස්සනයි
Kolla.tamai.supiri
මේ වලව්ව ගැන දන්න අය කියන්න පුලුවන් ද ,ටිකක් ව්ස්තර ,හරිම,ආසයි දැනගන්න .😔
Mamath
ඔව්
Hi mage rathran yaluwne
අනේ මම නම් බංගලාව ට ආසයි ❤
Mekata nam sammana pita sammana hambenna oni dinakshita ❤
ගයියා ටිකක් මෝටිවේසන් අප්පච්චි වගේ .කියල පේන්නේ නේද.😁
Maru❤️
මම නොරට කැමතියි
හුක්කුම් බබා කවද්ද සුදු පුතට අස්සයගෝන් ටික්ටික් කරන්නෙ.😊😊😊😊
7:15 බාල්දිය වැටෙද්දි ගැස්සුන උං කෝ....🤣
Uddika sir nora inna tika Asawen balanne❤❤
❄❄❄❄❄❄ නතල් යාලුවනෙ හෙට❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄
Maru marayo 😂😂😂
මා පුතා මුදලාලිට තමයි මම ආදරේම හරිය හරි😂
පට්ට ❤❤❤❤
ට්ව, එකේ වගේ මේකෙත් ඇඩ්
චන්ඩි සුමංගලයයි ගෝලයයි හොදට කාලා ගුටි..😂😂😂
ඇත්තටම නෝරට මොකද වෙලා තියෙන්නේ දන්න අය කියන්නෝ

මුදලාලි said : මේ අහන්ඩකෝ
I felt it😂
හරියට හරි😂 i felt it
😂😂
Hareyata Hare 😊
අංකූර තමා අංකූරා 😂😂😂 ඔයාට හොඳ ගමනක් තියෙනවා පුතේ
❤❤❤

Uddika sir nora inna tika Asawen balanne
❤❤