ඔයා මහින්ද හොරාට චූටි ඇගිල්ල පාට කරන් ගිහින් කතිරෙ ගැහුවේ | TALK WITH SUDATHTHA | POLITICAL මීටරේ |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • #npp #sjb #wasantha_samarasingha #mujibur_rahman #sajithpremadasa #anurakumaradissanayake #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    TELEDRAMA WITH SUDAA
    නාළිකාවේ ලින්ක් එක ;
    / @teledramawithsudaa
    ________________________________________
    පෙර වෑඩ සටහන :
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    ________________________________________
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 2.4K

  • @shaniidesilva453
    @shaniidesilva453 3 หลายเดือนก่อน +56

    Come on වසන්ත සහෝදරයා 👏👏👏අරින්නෙපා ලැබුනු අවස්ථාව..නියමයි👏👏❤️❤️🙏🙏

  • @samanthaanura7184
    @samanthaanura7184 3 หลายเดือนก่อน +47

    Political මීටරේට ඊලගට ගෙන්වමු සුදා අයිය සමන්ත විද්‍යාරත්නව, එයට කැමති හැමෝම ලයික් එකක් දාගෙන යමු 👍

  • @sapnaherath9380
    @sapnaherath9380 3 หลายเดือนก่อน +199

    69 ලක්ෂයේ එකෙක් මමත් එත් මේ පාර මාලිමවට ජයවේවා

    • @හිටං-ට6ඳ
      @හිටං-ට6ඳ 3 หลายเดือนก่อน +4

      gota 2.0

    • @renukasamarakoon5110
      @renukasamarakoon5110 3 หลายเดือนก่อน +6

      ගෝට,2 සජිත් පුතාණෝ🤣🤣🤣

    • @renukakosman5817
      @renukakosman5817 3 หลายเดือนก่อน +2

    • @renukakosman5817
      @renukakosman5817 3 หลายเดือนก่อน +2

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 3 หลายเดือนก่อน +1

      Hiya anka deka Genna yanne giya Sare 69ta Deepu in thama 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @SanathCoory
    @SanathCoory 3 หลายเดือนก่อน +21

    ජය ජය ජය ජයමවෙවා වසන්ත සහෝදරයා ...

  • @kalpamanoj813
    @kalpamanoj813 3 หลายเดือนก่อน +187

    පින්වත් මිනිසුනේ මේ පාර පිල් නොබෙදී එකපාරක් මාලිමාව දිනවමු !හැමෝම දැනුවත් කරමු.රට වෙනුවෙන් ❤

    • @devuminfernando9252
      @devuminfernando9252 3 หลายเดือนก่อน +7

      එකවරක් ජාතික ජනබල වේගයට රට බාර දෙමු 🙏🏻

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 3 หลายเดือนก่อน +1

      Rata prapathen goda raniya haki minimaruwanta nowe sajabe sajithge me dakmak matha pamani❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 3 หลายเดือนก่อน +1

      J VP minimaruwantabthitha thiyamu janthawani oba damma vinda duk mathakai e 71. 88. 89. Ye ehenam ape rate ekama vikalpaya sajith❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @camofrkc
      @camofrkc 3 หลายเดือนก่อน

      @@KanchanaD-p9f උඹ බත් කන හරකෙක්. 😂

    • @MusicForMentalFreedom1for1
      @MusicForMentalFreedom1for1 3 หลายเดือนก่อน

      @@KanchanaD-p9f ...ඔයා කෝමා වෙලාද හිටියේ ...88=89 වැඩක් නෑ වර්තමානයේ ජීවත් වෙන්න .සජිත්ට රට හදන්න බෑ ඒක තේරුම් ගන්න

  • @kids1kids711
    @kids1kids711 3 หลายเดือนก่อน +27

    වසන්ත සහෝදරය ඔබගේ පැහැදිලිකිරීම් හරිම නිවැරදී සහ හරිම පැහැදිලියි

  • @rangaliyanrangaliyan4912
    @rangaliyanrangaliyan4912 3 หลายเดือนก่อน +34

    ආදරෙයී වසන්ත සහෝ 👍

  • @liyanageindunil31
    @liyanageindunil31 3 หลายเดือนก่อน +13

    අහන් ඉන්න පුලුවන් මට්ටමේ සංවරකමක් තිබුණු සංවාදයක්.. හොඳ වැඩක්..👌

  • @YohanYohan-f9f
    @YohanYohan-f9f 3 หลายเดือนก่อน +14

    කොරියාවේ සිට අපි එනවා අනුර❤❤❤

  • @padmahemachandra7257
    @padmahemachandra7257 3 หลายเดือนก่อน +37

    2004 මහින්ද රාජපක්ෂ ගෙනාවේ නැත්නම් රට ෆෙඩරල් දැන්, ඒ වෙලාවේ JVP ගත්ත පැත්ත හරි.......

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 3 หลายเดือนก่อน +2

      Jepponta labana Sare thunath natha😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 3 หลายเดือนก่อน +2

      93ne jeppo chandrikata kade gihin amathi Kam gaththa bury nayaka😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @srilanka-oj6yw
      @srilanka-oj6yw 3 หลายเดือนก่อน

      ​@@KanchanaD-p9f dawal heena bala bala idapan..thawa masa tikai.😂😂😂

  • @M.A.GihaniErandi
    @M.A.GihaniErandi 3 หลายเดือนก่อน +328

    සුදා අයියෙ අපි අනුර සහෝදරයයි ,සජිත්වයි ගෙන්නමුකො,හැබැයි සජිත්ට කියන්න එපා අනුර එනවා කියලා,ok😂😂😂😂😂😂😂

    • @mTEC85
      @mTEC85 3 หลายเดือนก่อน +37

      අනුර එනවා නොකියා සජිය ගෙනැල්ලා අනුර ආවම සජිය මාස්ක් දාගෙන දුවයි සුවර් එකටම 🤣😆😂🤮

    • @manjulamawatha2137
      @manjulamawatha2137 3 หลายเดือนก่อน +6

      @@mTEC85 😀😀💛💛

    • @tharushameedum5411
      @tharushameedum5411 3 หลายเดือนก่อน +29

      එහෙම වුනොත් අනුර දැක්ක ගමන් සජියට කලිසමේම පහවෙයි😂

    • @wsfernando9878
      @wsfernando9878 3 หลายเดือนก่อน +10

      👍👍🤣🤣🤣

    • @NoOne-xr3nz
      @NoOne-xr3nz 3 หลายเดือนก่อน +7

      Good idea ❤

  • @hemapalamanchanayakegedon2276
    @hemapalamanchanayakegedon2276 3 หลายเดือนก่อน +20

    මාලාවට ජයවෙිවා

  • @chamilakumari6956
    @chamilakumari6956 3 หลายเดือนก่อน +49

    Aluth wedak niyamai..nppp ජයවේවා

  • @maryfernando6685
    @maryfernando6685 3 หลายเดือนก่อน +25

    එන්න උත්සාහ කරනව .චන්දෙ දාන්න .අපි ඉතාලියේ ..ජය වේවා මාලිමාවට .

    • @chathuraprasad7632
      @chathuraprasad7632 3 หลายเดือนก่อน +1

      🎉👍

    • @chandikaprasad8234
      @chandikaprasad8234 3 หลายเดือนก่อน +3

      එන්න, කොහොමහරි එන්න සහෝදරයා, මේක අන්තිම අවස්ථාව, අපිට ආයෙ විකල්පයක් නෑ 🙏❤

    • @niroshikagayani2224
      @niroshikagayani2224 3 หลายเดือนก่อน +1

      ❤❤👍🏻

  • @virajithlankeshwara512
    @virajithlankeshwara512 3 หลายเดือนก่อน +19

    TV එකේ විවාද වලට NPP එක නෑ. සුදා මේක දිගටම කරන්න. පොහොට්ටු පාහරකාලකන්නි නං ගෙන්නන්න එපා✋ ❤

  • @jayasuriyajayawardena8448
    @jayasuriyajayawardena8448 3 หลายเดือนก่อน +31

    වසන්ත සහෝ ජයවේවා. ආදරේයි සහෝ ඔයාට. ජාතික ජන බලවේගයට ජයවේවා.

  • @gawarathanneupali7332
    @gawarathanneupali7332 3 หลายเดือนก่อน +36

    n p p ලංකාවටම එකයි. ජයවේවා ඒ කෙ ඩී. අපි කටාර්.❤❤❤❤❤

    • @chandikaprasad8234
      @chandikaprasad8234 3 หลายเดือนก่อน +1

      පුලුවන්නම් එන්න සහෝ, මේක අපේ අවසාන අවස්ථාව ❤🙏

    • @niroshikagayani2224
      @niroshikagayani2224 3 หลายเดือนก่อน +1

      ​@@chandikaprasad8234100%✔️👍🏻

  • @mangalanishantha5451
    @mangalanishantha5451 3 หลายเดือนก่อน +472

    සජබෙ කියන්නෙ ඉතිං යුන්පී එකම තමයි. මුන්ට ජන්දෙ දෙන්න තරම් අපිට මොලේ අමාරුවක් නැහැ.එකෙන්ම අපි මාලිමාවට

    • @funnysl8695
      @funnysl8695 3 หลายเดือนก่อน +19

      නැ නැහැ advance unp 😂 කෙලින්ම නායකයම fail 😂 gotta රැවටිලා සජිත්ට රැවටෙනවා කියන්නේ අමු මෝඩයෝ 😂 ආයේ ගන්ම්ම දෙයක් naha 😂

    • @අහිංසකාව්-ඡ1ඤ
      @අහිංසකාව්-ඡ1ඤ 3 หลายเดือนก่อน +3

      Pala huththo

    • @Mymotherismycountry
      @Mymotherismycountry 3 หลายเดือนก่อน +2

      ​@@අහිංසකාව්-ඡ1ඤඇයි ඇම්මද 😐

    • @sanjayaliyanage8104
      @sanjayaliyanage8104 3 หลายเดือนก่อน +1

      2005..Wdala...Kama horu..ganna..Mukku..Gahapuwa..hodai

    • @SurenDhananjaya
      @SurenDhananjaya 3 หลายเดือนก่อน +9

      @@sanjayaliyanage8104 යහපාලනෙන් සජිත්ලා හර්ශලා මුජිබර්ලා රට හදලා හොරු ඇල්ලුවෙ නැත්තෙ ඇයි ..🤣

  • @RajithaChandrarathna
    @RajithaChandrarathna 3 หลายเดือนก่อน +8

    යකො හැමදාම මමත් කමෙන්ට් කියවනවා හැමොම මාලීමාවට ...අදරෙයි අපේ අයට......ඉදිරියට නිවැරැදි දිසානිතියකට......අනුර කුමාර දිසානයක.නිවැරැදි දිසානිතියකට....ඔකයී සැබෑ....අර්තය...ජයවේවා 👌👌👌❤️❤️❤️

  • @dinupamaranjalika9600
    @dinupamaranjalika9600 3 หลายเดือนก่อน +38

    2005 JVP මහින්දව ගෙනාවෙ රනිල් සටන් විරාම ගිවිසුම ගහල ,බුදදි අංශේ එකා එකා මර මර ගියා ( මිලේනියම් city) .එ වෙලේ රට වෙනුවෙන් ගත්ත නිවැරදිම තීරනය ගත්තා. ඌ හොරා කන්න ගත්තම එලියට බැස්සා. JVP එක හැමවෙලේම රට වෙනුව්න් නිවැරදිව තීරනය ගත්තා.

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 3 หลายเดือนก่อน

      Jeppo mahindaya kade giya 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @srilanka-oj6yw
      @srilanka-oj6yw 3 หลายเดือนก่อน +1

      ​@@KanchanaD-p9f ow ahama nokaranam uno pon..$##yo ltte ekata rata nikanma wikunala..nodanna hu....l kiyan nathiwa idahan ban...amry eka mahaththayakgen ahala danaganin unp saama giusuma kale ltte eka kochchara wardanaya unada kiyala...ekan ahinshaka ape kollo kiyak marunada kiyala..

    • @srilanka-oj6yw
      @srilanka-oj6yw 3 หลายเดือนก่อน +1

      ​@@KanchanaD-p9f jvp eka mahinda ekka budiyanna giye na.oni welawara oni wade karala anduwan eliyata awith mahinda horakamata wirudda una..mahindage horakam walata sport kare na.

    • @senarathbandara1405
      @senarathbandara1405 3 หลายเดือนก่อน

      😂😂..ඉතින් බන් ජෙපි නායකයෙක් නෙ එහෙනම් 2005 ගේන්න තිබ්බෙ උබලට.....💩💩💩💩💩💩🐖🐖🐖🐖🐖

    • @AmalSri_Motivator
      @AmalSri_Motivator 3 หลายเดือนก่อน

      Boru 😂

  • @norbertmathew4321
    @norbertmathew4321 3 หลายเดือนก่อน +111

    වසන්ත සහෝදරයට එකෙන්ම කැමතියි..

  • @prasadigomes6650
    @prasadigomes6650 3 หลายเดือนก่อน +10

    හොද වැඩසටහනක් සුදා දිගටම කරගෙන යන්න සුබ පතනවා

  • @dayanmadhawa5666
    @dayanmadhawa5666 3 หลายเดือนก่อน +36

    ඉතින් යහලුවනි මල් පිපුනොත් ගසක
    සැකක් නැතිය ඵලයක් හටගනු මිසක
    සිතින් අත නෑර මල්වල මුදු මෙලෙක
    වරෙව් පරාගනයට රොද බැඳ හනික ♥
    එරබදු - රත්න ශ්‍රී විජේසිංහ ❤️
    #Prakampana #TilvinSilva
    අපි මාලිමාවට.
    ⭕join with NPP & SYU⭕
    ජාතික පුනරුදයක් කරා දේශය රැගෙන යාම පිණිස ජාතික ජන බලවේගයත් සමඟ එක් වෙමු.

  • @thusharadammika1081
    @thusharadammika1081 3 หลายเดือนก่อน +7

    සුදා අයියේ ප්‍රථමයෙන්ම කියනවා ආදරෙයි ඔයාට.ඔබ පටන් ගත්ත මේ වැඩේ නියමයි.ඒත් මගේ පොඩි අදහසක් තියෙනවා.මේ වැඩසටහන හසුරවන්න ඔයා වෙන මාධ්‍යය කරුවකුගේ සහය ගන්න.මොකද.ඔයා ඇත්තටම මම වගේ මාලිගාවේ සගයෝ.

  • @hishamsabry6910
    @hishamsabry6910 3 หลายเดือนก่อน +5

    මරූ මරූ සූදා අයීයේ. 👏👏👏

  • @sudath57
    @sudath57 3 หลายเดือนก่อน +265

    2004 දි රන්ල්ව එලෙව්වේ ඌ LTTE එකට රට පාවලා දෙන්න ගිය නිසානෙ.

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 3 หลายเดือนก่อน

      ✅✅✅👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣😭😩😫

    • @prabuddhikachathura3510
      @prabuddhikachathura3510 3 หลายเดือนก่อน +6

      පැහැදිලි ඇත්ත කතාවක් ❤❤❤❤❤❤❤❤❤❤❤නෙමේ

    • @sharwaaz
      @sharwaaz 3 หลายเดือนก่อน +10

      ඒ හින්ද වෙන්නැති කොටි ඡන්දෙ දාපු එකාගෙ අත කපලා උතුරෙ ජන්දෙ වර්ජනය කරවලා මහින්දව දිනෙව්වෙ.. 😂

    • @rathnasrihendawitharana1659
      @rathnasrihendawitharana1659 3 หลายเดือนก่อน +9

      ඒක තමයි සත්‍ය jvp රට ගැන සිතුවේ

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 3 หลายเดือนก่อน +9

      මිලේනියම් සිටි පාවාදුන්නෙ සනිල්
      ව්ශ්‍රාමික ත්‍රිවිද හමුදා නිලදාරින් මාලිමාවට එන්නේ ඒනිසා

  • @shanthakumara5141
    @shanthakumara5141 3 หลายเดือนก่อน +46

    මේ හොරුන් එලවනවාමය් සුද්ද්දෝ අලුත් උගත් අයගෙන් රටගොඩ දාමු දන් අපි මාලිමවට

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 3 หลายเดือนก่อน

      Suda hadanne kohomahari un godayanna ratapatalawala jepponta giyasare suda dagaluweth ohoma thama gota genna😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @GayaniGayanini
    @GayaniGayanini 3 หลายเดือนก่อน +22

    Sjb එකේ ඉන්නේ පරණ හා අණ්ඩුවේ හිටපු අය .Nppඑකේ ඉන්නේ පරණ අයත් සමග අලුත් නිර්මාණශීලි අය මේ 2005 නොව මේ 2024 ර. දැන් කාලේ වෙනස් තාලේ වෙනස් .මුජිබර් නම් අවුලක් නැ.නායකයා අවුල්. වසන්ත අවුලක් නැ .නායකයා අවුලකුත් නැ. එහෙම බැලුවාහම sjb එකට වඩා npp එක හොඳයි .ඔයාලා වාද කරන්න අවශ්‍ය නැ අපි 🧭 ට ජාතික ජනබලවේගයට ජයවේවා!!!

  • @cubproduction7842
    @cubproduction7842 3 หลายเดือนก่อน +27

    අපි ගිය පාර සජබෙට දුන්නේ.මෙදා සැරේ අපි හැමෝම මාලිමාවට ❤❤❤❤

    • @manelfdo9517
      @manelfdo9517 3 หลายเดือนก่อน

      දීපාලගුකන්ඩගෝඨා දෙක තමා

    • @lakmal-oc3xf
      @lakmal-oc3xf หลายเดือนก่อน

      Ane pala ynna 69lkse gobbaya

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 3 หลายเดือนก่อน +11

    සමගි ජනබලවඑගය ගංග වේවා 😮

  • @lakshmanjayalath9622
    @lakshmanjayalath9622 3 หลายเดือนก่อน +51

    විනිවිද භාවයකින් යුත් දේශපාලනයක් සමගි ජනබලවේගයෙන් කරයි කියල හීනෙන්වත් හිතන්න එපා.මොකද පොහොට්ටුවේ හොරු සේරම දැන් සමගි බලවේගය සමග එකතුවෙමින් ඉන්නේ.
    NPP දිනවමු.

    • @vineethaperera1566
      @vineethaperera1566 3 หลายเดือนก่อน +4

      True 👍

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 3 หลายเดือนก่อน

      Pala ballo jeppo okkoma horu tika ekka ekathu Vel deel ranil ekkama kohomada Dan horu samaga heluwen jeppo😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @KuttigeSilva
      @KuttigeSilva 3 หลายเดือนก่อน

      Kunuharapa kiyanna epaa ,mee rata wenas wiya yuthu nAdda.​@@KanchanaD-p9f

  • @wijesirirammyaweera8945
    @wijesirirammyaweera8945 3 หลายเดือนก่อน +53

    මුජී උබ්ලා එදා ඉන්දලා වැල් බයිලා ගැහැවා...තාමත් එහෙම්මයි කිසි වෙනසක් නෑ...ප්‍රදාන පක්ෂ දෙක ගෑවිල ඉන්න එකෙකුට දෙන්න එපාඑපා...මෙං වැන්දා 🙏

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 3 หลายเดือนก่อน +1

      Sajabeta sajithta ratata janathawata jayawewa angatha nayaka sajithta❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 3 หลายเดือนก่อน

      J VP nikamaiiyala ratakawa 71. 88 89 ye minimaruwa mankolla kawa kollo 60.000k. Maruwa tayer dala ginithibba rata vinasakala ekane hitapu ayath mathakai Dan Enna polos kottoruwao owa danne na baila gahanawa rata vinasa karapu rathu jeppo minimaruwanta kauda apahu Denne chandaya munta monawada karanna puluwan😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

    • @camofrkc
      @camofrkc 3 หลายเดือนก่อน

      @@KanchanaD-p9f උඹ බත් කන හරකෙක්.

    • @jokijoki8016
      @jokijoki8016 3 หลายเดือนก่อน

      Mujio thopi hontama kara ethi

  • @jayathissabandara1560
    @jayathissabandara1560 3 หลายเดือนก่อน +55

    මාලි මාවට ජය වේවා

  • @serendibcricketclub
    @serendibcricketclub 3 หลายเดือนก่อน +2

    සුබ උදෑසනක්
    සුදත්ත මේ වැඩ සටහන නම් නියමයි, ජණතාවට හොදට තේරෙන්න පැහැදිලිව වැඩසටහනක්. ජයවේවා

  • @deshabandu4005
    @deshabandu4005 3 หลายเดือนก่อน +7

    හරි හරි අපි ගොන් කම් අත ඇරියා. මේ පාර අපි මාලි මාවට ❤❤❤❤

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 3 หลายเดือนก่อน +76

    අපි ඔක්කොම මාළිමාවට 👍🙏👍🙏👍🙏

  • @kamaldeshapriya5910
    @kamaldeshapriya5910 3 หลายเดือนก่อน +32

    වසන්ත කියන්නේ බ්‍රැන්ඩ් එකක්. ජය වෙවා සහොදරයා

  • @DanLahrrr
    @DanLahrrr 3 หลายเดือนก่อน +32

    වසන්ත සහොදරයා

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 3 หลายเดือนก่อน +4

    රට හදන්න වුවමනාවක් මිනිස්සුන්ට තියෙනවා..අපි ඕන කැපකිරීමක් කරන්න සූදානම්..මාලි මාවට ජයවේවා❤❤❤❤❤

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 3 หลายเดือนก่อน +27

    සජිත් අලුත් පක්ෂයක් හැදුවට ඉන්නේ පරණ මිනිස්සුමනේ..ඉතින් තේරුමක් තියෙයිද..මොනා උනත් අපි මේ පාර මාලිමාවට..ජයවේවා npp..❤❤❤❤❤❤❤

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 3 หลายเดือนก่อน

      Jeppo😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 3 หลายเดือนก่อน

      Jeppo😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

    • @judejayamal
      @judejayamal 3 หลายเดือนก่อน

      සජියට කොන්ද පන නැහැ උට චන්දෙ දෙන උන්ට ඊට වඩා කොන්ද පන නැහැ​@@KanchanaD-p9f

  • @chamodperera7331
    @chamodperera7331 3 หลายเดือนก่อน +218

    Npp එකේ සහ සජබ අතර විවාදවලට ප්‍රමුකතාවය දෙන ලෙස සුදාගෙන් ඉල්ලනවා, මේකට කැමති කට්ටිය මේකට like 💪 කරන්න ❤

    • @srilanka5819
      @srilanka5819 3 หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @MusicForMentalFreedom1for1
      @MusicForMentalFreedom1for1 3 หลายเดือนก่อน +6

      මේ සුදා තනිකරම සජබේ ගොබ්බයෙක් ඒ නිසා ඒක ඔනි නෑ

    • @sasankamalith7873
      @sasankamalith7873 3 หลายเดือนก่อน

      Suda aiye oya karanna Sajith ge gedara gihin Hari anura sahodara ekka ❤❤ aniwaren karanna eka onemai

    • @indu3992
      @indu3992 3 หลายเดือนก่อน

      👍

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 3 หลายเดือนก่อน

      Suda kade yanne jepponta 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂giyapara gotatane me pata suda hota ankadekata kade yanne😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @janithchathuranga3620
    @janithchathuranga3620 3 หลายเดือนก่อน +25

    ලඟ එන මැතිවරණයේදී npp එකත් එක්ක කිසි කෙනෙකුට කිට්ටු වෙන්න බෑ

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 3 หลายเดือนก่อน

      Jeppo mankolla kawa mathaka Aya KO vasanthala Kada mankolla kawa hewalmankolla kawa Munda rata hadanne Enna hadanne 71 86. 88 89 ya thamai venne😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 3 หลายเดือนก่อน +52

    සමස්තයක් හැටියට රන්ඩු අඩු කතා බහක්.. හැබැයි මුජී ඇත්ත වහන්න අර බලලෙක් කරන වැඩේ කරනවා 😂😂😂
    ජය වේවා brother වසන්ත NPP JVP AKD ..❤

  • @newshdsp5207
    @newshdsp5207 3 หลายเดือนก่อน +9

    සුදා දෙන්නටම සම වෙලාව දෙන්න.

  • @MusicForMentalFreedom1for1
    @MusicForMentalFreedom1for1 3 หลายเดือนก่อน +5

    මුන්ට මේ සැරේ පුපෙන් යන්න වෙන්නේ...
    ජයවේවා වසන්ත සර්

  • @ajithnishantha4379
    @ajithnishantha4379 3 หลายเดือนก่อน +49

    මුජිබරයා බොරු කියන්න එපා ! වසන්ත සහෝදරයා කියන කරුණු , කාල වකවානු හරියට හරි!!! ඔහෙල කියන්නේ බොරු විතරයි ! ඒවා අපි දැනගෙන හිටියෙ බොහොම කාලයකට කලින් ! එදාට උඔලගෙ ඔය රස්සාව ඉවරයි ! මතක තබා ගනු !!!

  • @SunethDarshana-mr8mk
    @SunethDarshana-mr8mk 3 หลายเดือนก่อน +57

    මුජිබර් උබලට බය වෙන්න වෙනවා මුලු රටම 🧭 ❤

  • @NandanaSamaracon
    @NandanaSamaracon 3 หลายเดือนก่อน +58

    Npp ජය ජය ජය

  • @Batugahagenisansala
    @Batugahagenisansala 3 หลายเดือนก่อน +2

    වසන්ත මහත්තයා ta hoda denumak thiyenawa ❤❤❤

  • @srilanka5819
    @srilanka5819 3 หลายเดือนก่อน +4

    මුජිබර් මන්තුුීතුමා ලගදීම ඔයාලගෙ පක්ෂයත්,රනිල්ගේ පක්ෂයත් එකතුවෙනවා .ඒක ඉර,හද වගේම විස්වාශයි.

  • @chamodperera7331
    @chamodperera7331 3 หลายเดือนก่อน +268

    ඊළගට ආර්ථික counsil එකේ නියෝජිතයො විදියට සුනිල් හදුන්නෙත්තිවයි ,හර්ෂද සිල්වවයි ගේන්න කියන අය මේකට like කරන්න ❤

    • @ribji34
      @ribji34 3 หลายเดือนก่อน +7

      😂😂😂😂😂 who is Harshada Silva?

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 3 หลายเดือนก่อน +9

      ඒක හොඳයි එතකොට වැඩේ ඉවරයි සජ්ජා අයවෙනිදාට එයි

    • @LivingwithRottiesLabs
      @LivingwithRottiesLabs 3 หลายเดือนก่อน +6

      Anna niyama adahasa. Iwarai ethakota

    • @charithpriyankara6203
      @charithpriyankara6203 3 หลายเดือนก่อน +6

      Eka hodai.... ❤❤❤❤❤❤❤

    • @rukmalherath8633
      @rukmalherath8633 3 หลายเดือนก่อน +5

      Harsha arthika osthar kale thamai mahabankuwata vidde ithin okagen wadakda

  • @samarathungahallinnage1713
    @samarathungahallinnage1713 3 หลายเดือนก่อน +17

    මුජිබර් රහුමාන් මහතා තවත් කෙනෙකුට ඇහුම්කන් පුරුදු පුහුණු වෙන්න නැත්නම් අනිත් සුනඛ වර්ගයට වැටෙනවා මිත්‍රයා

  • @surangaliyanarachchi9645
    @surangaliyanarachchi9645 3 หลายเดือนก่อน +38

    සුදා අයියෙ ගෙන්නන්නකො නලින් බන්ඩාර හිවල 🧭 සහෝදර නලින්ද එක්ක

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 3 หลายเดือนก่อน +1

      අපෝ එපා කයිවාරුව විතරයි වැද්දගම්මකට ඇති කතාවක් කියන්නැ කසිප්පුවා දොස්තර කෙනෙක් එක්ක ඉන්දන්ඩවත් වටින්නේ නෑ කසිප්පු කාරයෝ

  • @irekavithanage8159
    @irekavithanage8159 3 หลายเดือนก่อน +4

    සුදන්ත මහත්මයා මෙතන කාල වේලාව හදන්න ඕන එක් කෙනෙක්ට කතා කරන්න.
    Npp❤ රජයක් අනාගතේ බිහිවේවා.❤

  • @saliyaroland9969
    @saliyaroland9969 3 หลายเดือนก่อน +2

    මරු මරු නියමයි. මාලිමාවට ජයවේවා 🎉🎉🎉

  • @nayaniishful
    @nayaniishful 3 หลายเดือนก่อน +24

    අපි නම් මාලිමාවට ❤

  • @ChandrasiriFernando-q3f
    @ChandrasiriFernando-q3f 3 หลายเดือนก่อน +23

    වසන්ත සමරසිංහ ❤❤

  • @sinethsandaruwan7791
    @sinethsandaruwan7791 3 หลายเดือนก่อน +23

    වැඩසටහන බලපු අය දැක්කනේ කවුද වැඩියෙන්ම කලබල උනේ කියලා.😅

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 3 หลายเดือนก่อน +2

      මුජිබර් ඇනගත්තා

    • @sajalamendis4765
      @sajalamendis4765 3 หลายเดือนก่อน

      Wasantha neda?/

  • @MusicForMentalFreedom1for1
    @MusicForMentalFreedom1for1 3 หลายเดือนก่อน +2

    ආදරෙයි වසන්ත සර්...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samkw472
    @samkw472 3 หลายเดือนก่อน +4

    Jayawewa samagiyta jayawewa

  • @Rmd289
    @Rmd289 3 หลายเดือนก่อน +19

    මාලිමාවට ජයවේවා ❤❤❤❤
    තවත් දිනෙක...කාන්තා නියෝජනය වෙනුවෙන් ..හරිනි මහත්මිය සහ රෝහිනී කවිරත්න මහත්මිය ගේන්න සුද්දා..❤❤

    • @Samarapedigewimalasena
      @Samarapedigewimalasena 3 หลายเดือนก่อน +1

      හරිනි එක්ක රෝහිනී එපා හිරුනිකා ගේමු

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 3 หลายเดือนก่อน +2

      හිරුණිකා එක්ක රන්ජා ගේන්න .

  • @sarangaliyanaarachchi8808
    @sarangaliyanaarachchi8808 3 หลายเดือนก่อน +29

    කවුරු කොහොම වාද කරත් හොරුත් එක්ක ඩීල් දාල නැති එකම පක්ශේ මාලිමාව.. 🎉 අනුර මහත්මයා මේ පාර ජනාධිපති විය යුතුයි. සහ අනිවාර්යයෙන්ම ජනාධිපති වෙනව.. ❤ ශෝ වෙනයි බිම් මට්ටමේ ජනතා මතයයි වැදගත්.. ❤

  • @wmdsweerasooriya9090
    @wmdsweerasooriya9090 3 หลายเดือนก่อน +16

    My family 23 votes for ❤NPP❤

  • @uthpalaranaweera1387
    @uthpalaranaweera1387 3 หลายเดือนก่อน +4

    රනිල් සාමගිවිසුම් ගහල රට පාවාදෙන්න හදනකොට ඒක වලක්වන්න මහින්ද බලයට ගෙනාපු එක අමතක කරන්න එපා

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 3 หลายเดือนก่อน +6

    මාලිමාවට ජයවේවා ජාතික ජන බලවේගයට ජය වේවා 🧭🇱🇰👍🧭🇱🇰

  • @thilinakalhara.
    @thilinakalhara. 3 หลายเดือนก่อน +573

    වසන්ත සහොදරයා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

    • @Japanbariya
      @Japanbariya 3 หลายเดือนก่อน

      අනේ හුත්තො බයියො වගේ පුක නොදී බලපන් මේක වැලලෙන් නැතුව

    • @twjagathkarunarathna3353
      @twjagathkarunarathna3353 3 หลายเดือนก่อน +6

      ආදරෙයි වසන්ත සහෝදරයා

    • @suneetharajapaksa6739
      @suneetharajapaksa6739 3 หลายเดือนก่อน +6

      ආදරෙයි වසන්ත සහෝදරයා ඇතුළු මාලිමාවේ සියලුම දෙනාට ❤❤❤❤

    • @weerasiriweerathunga5180
      @weerasiriweerathunga5180 3 หลายเดือนก่อน +6

      ❤❤❤❤❤❤❤

    • @sunilrathnayaka9535
      @sunilrathnayaka9535 3 หลายเดือนก่อน +6

      ❤Love

  • @appuhamisir
    @appuhamisir 3 หลายเดือนก่อน +83

    මාලිමාවට ❤ ජයවේවා

  • @bhagyelakshitha9566
    @bhagyelakshitha9566 3 หลายเดือนก่อน +26

    සුදා ඔයා පොඩ්ඩක් මැදිහත් වෙන්න ඕනි සංවාදයට. වසන්ත හොඳ point ටිකක් කියාගෙන එනකොට මුජිබර් පැනල කියවගෙන කියවගෙන යනවා. අන්තිමට දෙන්නම කෑගහනවා විතරයි, අර වැදගත් points එලියට එන්නෙ නෑ. ඒ වගේ වෙලාවල එක් කෙනෙක්ට අදහස කියන්න පුලුවන් විදියට පොඩ්ඩක් හසුරුවන්න.

    • @RasikaRohan-sy6qx
      @RasikaRohan-sy6qx 3 หลายเดือนก่อน +3

      ඇත්ත

    • @monikajayantiramasinha4731
      @monikajayantiramasinha4731 3 หลายเดือนก่อน

      ඔව් මේක කාලගොට්ටිකක් වගේ මොන කිවනවද පරණ දේවල් වැඩක් නැ ඉදිරිය ගැන කතා කරන්න ​@@RasikaRohan-sy6qx

    • @Maiyaa1000
      @Maiyaa1000 3 หลายเดือนก่อน

      එ්ක අැත්ත. මමත් බලාගෙන හිටියෙ. මුජිබර් හැම වෙලාවකදිම බලෙන් මැදිහත් වෙනවා, වසන්තට කතා කරන්ඩ දෙන්නෙම නෑ. සුදා මැදිහත් වෙලා වසන්තට ඉඩ හදලා දෙන්ඩ ඔ්නෙ කතා කරන්ඩ.

  • @SaliyaWeeranayaka
    @SaliyaWeeranayaka 3 หลายเดือนก่อน +2

    වසන්ත ඔබ නිවැරදියි අප ඔබ සමගයි,,, ඔබ පැහැදලව තේරැමි කරල දෙනවා. මුන් ඇයි අපේ රට මෙතරමි.විපතට පත් කලේ,, කන බත් කටට රටම සුරාකාපු නිවට මෝඩයන් පන්නා දමමු.

  • @dinesh6466
    @dinesh6466 3 หลายเดือนก่อน +3

    සුදා ආදරෙයි

  • @bernardkolonne8552
    @bernardkolonne8552 3 หลายเดือนก่อน +17

    ❤වසන්ත NPP දෙදනාටම ජය

  • @DVMendis-ir8ii
    @DVMendis-ir8ii 3 หลายเดือนก่อน +71

    පොහොට්ටුවේ අය විතරක් නෙවෙයි සජබෙට චන්දය දුන්න අපිත් මේ පාර මාලිමාව්ට මාලිමාවට ජය වේවා

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 3 หลายเดือนก่อน +1

      Sajabeta aluthin ona na bolau sajabe dinalaenne danatath🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ratama sajith❤

    • @camofrkc
      @camofrkc 3 หลายเดือนก่อน +1

      @@KanchanaD-p9f අනේ නිකන් ඉදපන් ගවයො. 😂

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 3 หลายเดือนก่อน

      @@camofrkc ane Pala kappa vassa gon keppa tho

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 3 หลายเดือนก่อน

      Apinam kawadawath jepponta am Denne naratakapu vinasakarapu haththa71 88 89ya mathak karaganiyau

    • @camofrkc
      @camofrkc 3 หลายเดือนก่อน

      @@KanchanaD-p9f සජිත් වගේ අමනයෙකුට කඩේ යන උඹ බත් කන හරකෙක්ම තමයි ගවයො.. 😂

  • @nisaljayawardena
    @nisaljayawardena 3 หลายเดือนก่อน +137

    76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

    • @LameisEltayeb
      @LameisEltayeb 3 หลายเดือนก่อน

      😢😂😮😅😢

    • @LameisEltayeb
      @LameisEltayeb 3 หลายเดือนก่อน

      😢😢😮😮😂😅😊😮83

    • @LameisEltayeb
      @LameisEltayeb 3 หลายเดือนก่อน

      😢😮😅😮81

    • @LameisEltayeb
      @LameisEltayeb 3 หลายเดือนก่อน

      😂😮😅

  • @MusicForMentalFreedom1for1
    @MusicForMentalFreedom1for1 3 หลายเดือนก่อน +13

    සමාවෙන්න ඕන මේ මැසේජ් කියවන් අය......
    මගේ වචන හරි නැතිව ඇති...
    ඒත් මට මේ පාහරයෝ මුජීයා-සජියා- රනිලා - මහියා වගේ පර බල්ලෝ දකිද්දි මුන්ගෙ හොම්බ තලන්න තරම් කේන්ති ඒකයි..
    මොකද අපි- ගොඩාක් ම්නිස්සු -ගොඩාක් අහිංසක මිනිස්සු දුක් විදින්නේ මේ බල්ලෝ හින්දානේ ඒ නිසා ආදරෙයි වසන්ත සර් ඔයාලාට අපිට හරි ආදරෙයි මොකද ඔයාලා ගැන විශ්වාසයක් තියන්න පුලුවන් අපිට අනිවාර්යයෙන්ම ඒක අපිට තේරෙනවා...මේ මගේ ජීවිතේ පලවෙනි ජන්දය ...මින් පස්සේ කිසිම කාලෙක ඔය අනිත් පක්ෂ වල උන් ඕනි නෑ අපි අපේ රට හදමු....එකෙන්ම...

  • @CDTRADINGOFFICIAL
    @CDTRADINGOFFICIAL 3 หลายเดือนก่อน +4

    අපි ආන්ඩුවක් ගන්න යන්නෙ දෙන්න තුන් දෙනෙක් නෙවෙයි ඒ කතාව කියද්දි එන ගැම්ම 😊❤❤ 30:40

  • @DsKarunasena-qr8lj
    @DsKarunasena-qr8lj 3 หลายเดือนก่อน +70

    මම ගියපාර ස ජ බෙට චන්දයදුන්නේ මෙිපාර මාගිමාවට මාලිමාවට ජයවෙිවා

  • @ChandraPerera-me8ch
    @ChandraPerera-me8ch 3 หลายเดือนก่อน +11

    ඔයා නිවේදකයෙක් වශයෙන් දෙන්නටම කාලය සමව අරන් දෙන්න

  • @sudath57
    @sudath57 3 หลายเดือนก่อน +156

    මුජිබරයා පචමයි කෙලින්නේ, මෙහෙම බොරු කියනවනම්, කොහොමද විවාදයක් කරන්නෙ.

    • @Dprasanna1430
      @Dprasanna1430 3 หลายเดือนก่อน +1

      දේශපාලන තුල දුෂිත දේශපාලන දිර්ග කාලයක් කර ලා ජනතාව රැවටලා බලය ගත්ත නිසා එ ගොල්ලන්ගෙ අකාල්ප දුෂිත යි බොරු වෙන බලය ගන්න experience වැඩි කට ගහ ලා

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 3 หลายเดือนก่อน

      Thope mankolla Karaya vasanthaya monawada dodawanne pacha manla jeppo pacha group eka😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @Dprasanna1430
      @Dprasanna1430 3 หลายเดือนก่อน +1

      @@KanchanaD-p9f පල කාලකන්නි බල්ලො දේශපාලුවන් ජීවත් වන හිගන්නො 🤮🤮🤮

  • @DayanthaNoronsuhalu
    @DayanthaNoronsuhalu 3 หลายเดือนก่อน +2

    Suda. Niyamai. Wasantha sahodaraya. Jayawewa. Mugibar. Uba. Gothaya. Godak. Jatialaya. Uba. Aran. Anna. Samagiyata.anna.bathkanaharak.

  • @mohammadniyas1955
    @mohammadniyas1955 3 หลายเดือนก่อน +3

    Npp ඕනම සාමාජිකයකු ගෙන් අතීතය සිද්දින් ගෙන විමසුවත් වගකීම පිට අය මත පටවන්නේ නැහැ

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 3 หลายเดือนก่อน +123

    අනුර දිනිනව,,දිනවනව එකෙන්ම❤❤❤❤

  • @nilanthithamari2258
    @nilanthithamari2258 3 หลายเดือนก่อน +147

    අපි එනවා ලංකාවට අනුරට චන්දේ දාන්න. මම USA සිට❤

    • @weerathungagnana1978
      @weerathungagnana1978 3 หลายเดือนก่อน +1

      Good

    • @ManeeshaGamage-tk1kt
      @ManeeshaGamage-tk1kt 3 หลายเดือนก่อน +1

      උබ ධනවාදයේ උපරිමට ගිය USA ගිහින් සමාජවදි ජෙප්පන්ට දෙනවා කියන්න ඔබව deport කරන්න එපැයි.

    • @sinister008
      @sinister008 3 หลายเดือนก่อน +1

      Being domiciled in USA, I am surprised you guys have swallowed AKD's poison pill. Lejjai

    • @milindasenaratna1334
      @milindasenaratna1334 3 หลายเดือนก่อน +2

      ​@@sinister008ඇයි එහෙම කියන්නේ ?

    • @rupasinghe2464
      @rupasinghe2464 3 หลายเดือนก่อน +3

      අපිත් ඩුබායි අනිවාර්යෙන්

  • @slpatriot2296
    @slpatriot2296 3 หลายเดือนก่อน +70

    SJB එකේ ඔය අලුත් විදිහට හිතන අය කොහොද දන්නෙ නෑ ඉන්නෙ? සජිත්, මුජිබර්, හර්ශ, කබීර්, එරාන්, set එකම නේද රනිල් එක්ක අවුරුදු 10-15ක්ම හිටියෙ!!

  • @jamesbandaranayske695
    @jamesbandaranayske695 3 หลายเดือนก่อน +2

    සිදුයිය යුත්තේ මෙවැනි වැඩ සටහන් මහජනතාවගේ දෙශපාලන අවබෝධය දියුණු කිරිමට .

  • @upendramadduma8621
    @upendramadduma8621 3 หลายเดือนก่อน +1

    හොඳ සාකච්ඡාවක් විවාදයක් මාලිමාවට ජය වේවා

  • @janithperera8035
    @janithperera8035 3 หลายเดือนก่อน +16

    ජයවෙිවා මාලිමාවට ❤❤❤❤

  • @DAR-x4e
    @DAR-x4e 3 หลายเดือนก่อน +51

    අපේ වසන්ත සහෝදරයා ජයවේවා . ලාල්කාන්ත සහෝදරයා ආවනම් ඉතුරු රෙද්දත් ගලවනවා මුජිපා😂

    • @devuminfernando9252
      @devuminfernando9252 3 หลายเดือนก่อน +3

      මුජිබර් දෙපත් නයෙක් තමයි

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 3 หลายเดือนก่อน

      Mankolla Pala Heena dakinawa andu karanna KO mona sudusui kamakda thiyenne minimarannai mankolla kannai NEDA sudusui oya kattiya😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

    • @DAR-x4e
      @DAR-x4e 3 หลายเดือนก่อน +2

      @@KanchanaD-p9f පල පර බල්ලෝ යන්නෙ බුරු පුතාණෝ ගේ සක්කිලියා හොරුන්ට කඩේයන අවලන් පිම්පියා 😅👙 තෝ හොරුත් එක්ක බුදියන අවලමා😂

  • @ishankadupitiarachchige2819
    @ishankadupitiarachchige2819 3 หลายเดือนก่อน +7

    සජිත් කියන්නේ මහ පිස්සෙක් ඌ දෙන සුහුරු පන්ති කාමර බස් වලට ඌට චන්දය දීලා දරුවන්ගේ අනාගතය පාවා දෙනවානම් උන් අමු මීහරක් මහා කාලකන්නි දෙමාපියෝ

  • @VijithaVimali
    @VijithaVimali 3 หลายเดือนก่อน +1

    Jayaweawa

  • @lalithdharmasena1747
    @lalithdharmasena1747 3 หลายเดือนก่อน +2

    ඇත්ත බංකොලොත් වෙච්ච රටක් මෙයාල ඉල්ලන්නෙ ගොඩනගන්න ඉතිං අපිට පුලුවන්ද එහෙම අවස්තාවක් මගහැරගන්න ඒකට ඉඩ දෙන්න අපට හැකියාවක් ්‍ිබිය යුතුමයි

  • @spsrathna4997
    @spsrathna4997 3 หลายเดือนก่อน +81

    රටට නිවැරැදි දිෂාව පෙන්වන මාලිමාවට ජය වේවා...💪💪💪

  • @nima8549
    @nima8549 3 หลายเดือนก่อน +82

    පක්ෂ 02 ක උනාට දෙන්නාම. හොඳ චරිත...
    මාලිමාවට ජයවේවා ❤

    • @hmdhananjaya4298
      @hmdhananjaya4298 3 หลายเดือนก่อน +7

      අනේ උබලගෙ දේශපාලන දැනුම ඕක කොලබ මහනගර සබාවෙ ඉන්නකොට කාපුව හොයල බලපන් 😂😂😂😂 පවු බන් උබල😂😂😂😂

    • @hmdhananjaya4298
      @hmdhananjaya4298 3 หลายเดือนก่อน +7

      මුජිබරයා පට්ට හොරෙක් බන්

    • @srilanka5819
      @srilanka5819 3 หลายเดือนก่อน +3

      ​@@hmdhananjaya4298
      ඒ විතරක් නෙමෙයි. මුස්ලිමි ජනතාවට හොරෙන් මූ ඌරැමස් කනවා😅😅😅කනවාදැනගන්

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 3 หลายเดือนก่อน

      ​@@srilanka5819😁 පව් බං ඒකේ එක එක්කෙනාගේ කැමැත්ත

    • @jeewanthalakmal8913
      @jeewanthalakmal8913 3 หลายเดือนก่อน

      එහෙම කියන්නේ මුජෙබර් ගැන දන්නේ නැතුව උන්ගේ කොහෙද බං හොද

  • @dhanushkahb8755
    @dhanushkahb8755 3 หลายเดือนก่อน +10

    පෞද්ගලික අරමුණුවලින් තොරව ජාතික ජනබලවේගය ජයග්‍රහණය කිරීමට කැපවෙමු.මාලිමාවට ජය වේවා

  • @hattanayake
    @hattanayake 3 หลายเดือนก่อน

    Thank you Sudaththa for hosting this conversation. This is a very interesting and useful debate at the moment. You don't need major TV channels and should not go to them. This is a much better platform for this program. MP Mujabar Rahuman should join NPP. Wasantha you prove your point.
    Thank you all
    Great program ❤

  • @harryherath1730
    @harryherath1730 3 หลายเดือนก่อน +3

    සුදත්ත, ඔබ ඔය සංවාදය තව පොඩ්ඩක් පාලනය කලානම් හොදයි. මොකද, පාලනයකින් තොරව නිදහසේ එය ගලායාමට ඉඩදීම නිසා, නැගූ ප්‍රස්ණ වලට නිසි පිළිතුරු ලැබුනේ නැත.

  • @thilinakalhara.
    @thilinakalhara. 3 หลายเดือนก่อน +280

    Jvp Npp AKD ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @asankasameera9398
    @asankasameera9398 3 หลายเดือนก่อน +14

    සුදා , මුජිබර්ට විතරද කතා කරන්න පුළුවන් ? වැඩසටහන ඔයාගේ පාලනයෙන් තොරයි.

  • @dulajishira
    @dulajishira 3 หลายเดือนก่อน +19

    🇱🇰ජාතික ජනබලවේගයට ජය නියතයී🧭

  • @dharmarajapaksha
    @dharmarajapaksha 3 หลายเดือนก่อน +2

    ආදරණීය වසන්ත මල්ලි සහෝදරයා.

  • @mTEC85
    @mTEC85 3 หลายเดือนก่อน +41

    එකම විසඳුම NPP රජයක් පත් කරමූ. සැවොම NPP වටා එක් වෙමු. සාමූහිකව රට ගොඩනගමු ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭❌❌❌👍👍👍

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 3 หลายเดือนก่อน

      Pak Kara ganin gedara edan Pak gahapan😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂