ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හොදටම පැහැදිලි කලා ස්තුතියි 👍🥰
ඔබට ගොඩක් ස්තුතියි ලබා දුන් ප්‍රතිචාරයට. එක ලොකු ශක්තියක් මට♥️♥️
ගොඩක් වටින දෙයක්👌👌
ස්තුතියි ඔබේ අදහසට
Thanks ගොඩක් watinawa
ඔබටත් ගොඩක් ස්තුතියි කෘෂි නිව්ස් සමග එකතු වුනාට
සුපිරි ආ.....
පොලිතීන් බෑග් එකෙන් මාසයක් වහලා තියෙද්දි වතුර දාන්නෙ කෝමද වතුර ඕනෙ නැද්ද
වාෂ්ප වීමක් සිදු නොවන නිසා බාහිරින් වතුර යෙදීම අවශ්‍ය නෑ
Good vidio thanksss....
Thanks for your feedback stay with krushi news
Good work. ......👍
Thank you so much ❤️❤️
Badda palayak hadala 4 years thama gedi ne gannoruven gaththe
මොනවද වර්ගේ
@@KrushiNewsLK danne nene
Wathura danna one nadda
Good luck
Thanks 👍
Mama badda palayak genalla haduva thama gedi nene 3 years vage
kohenda gatte , yellow label tibunada
මහෙස් ගෙ දුරකථන අංකය දෙන්න පුලුවන් ද
ඔය බද්ද කරන එකෙන් හැදෙන පලදාව එ පොඩි පැලයට ඔරොත්තු දෙනවද එක නිතරම එහි පල හටගන්නවාද මහ ගහක් මෙන් සහ එය පොලවෙ සිටවව්වට පස්සෙ දිගටම එය වෙනවාද පල හටගැනිම නැති නම් බදුනක් අවශ්‍යද ??
ඔව් පොඩි පැලය හොඳ හැඩයක් ලැබෙන විදියට අපි හදාගන්න ඕන. මේ සඳහා කප්පාදුව වැදගත් වෙනවා. ඒ විදියට ශක්තිමත් සැකිල්ලක් හදා ගත්තට පස්සේ එකෙන් හොඳ ඵලදාවක් ගන්න එක අමාරු දෙයක් නෙවෙයි. අනිත් එක අපි මේකට භාවිතා කරන්නේ ඉතා හොඳ ලක්ෂණ පෙන්වන මව් ශාකයකිනන් ලබා ගත්තු රිකිල්ලක්. ඒක නිසා ලැබෙන අස්වැන්නේ ගුණාත්මය ඉහළයි. විශාල ගස් කීපයක් ඉඩමේ නඩත්තු කරනවාට වඩා මේ වගේ පැල වැඩි ප්‍රමාණයක් අඩු ඉඩක හිටවලා වාණිජ වගාවක් කරන්න පුළුවන්.
@@KrushiNewsLK 👍👍🙏
❤
Thank you so much
Good work. Onama wsyasaka grahakayak meyata ganna puluwanda?
එහෙම බැහැ. සාමාන්‍යයෙන් ග්‍රාහකය කද පැන්සල ක විෂ්කම්භයකින් යුක්ත වන අවස්ථාව තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. බීජ සිටුවා මාස1-2 අතර වගේ
Badda.pati ganne kohenda aiye
Please let us know how to make a durian, as he made before . Thank you
No difference. Same method we can use for duriyan. I Will show duriyan bud plants on next week.
@@KrushiNewsLK Appreciate you, Please explain What kind of weather zone need to grows that Durian. Stay safe. Good luck.
Badda pela ganna thiyanawada
දීප ව්‍යාප්තව තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙව් සැල් වලින් සහතික කළ බද්ධ පැල මිලදී ගන්න පුළුවන්
Bima thiyana palayak oya vidiyata karanna puluwanida
ඔව් බිම තියෙන් පැලය ග්‍රාහකය විදියට අරගෙන හොඳ අනුජයක් වෙන තැනකින් ගෙනත් බද්ධ කරන්න පුළුවන් ❤️
Good
බද්ද අලිපේර පැල 100 ක් පමණ ලබා ගන්න පුලුවන් ද
සම්බන්ද කරලා දෙන්නම්. 0714336674 WhatsApp message එකක් දාන්න
Koheda Mahesh gey pala thawana thiyenney ?
නෑ මහේෂ් පැල තවානක් කරන්නේ නෑ. මහේෂ් පළපුරුදු බද්ධ කරුවෙක්
👌👌👌😍
ස්තුතියි
👍👍👍🌲🌲
Thanks stay with us
Krushi news kiwwata oya e mallige contact number eka damme naha ne palayak gonna kenek ta help ekak wena vidihata. Ehema karanna epa karana wade haryata karanna.
මේ මල්ලි බද්ධ පැල නිෂ්පාදනය කරනවා පමණයි. ඔහු පල පුරුදු බද්ධකරුවෙක්. අලෙවිකරුවෙක් නෙවෙයි. මේ වගේ විශාල ප්‍රමාණයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනුවෙන් බද්ධ පැල නිෂ්පාදනය කරනවා ඒක ඔහුගේ රැකියාව. මේ පැල වර්ග කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඕනම බීජ සහ රෝපණ ද්‍රව්‍ය අලෙවි සැලකින් මිලදී ගන්න පුළුවන්. ඒ ගැන තොරතුරු ඕන තරම් මේ චැනල් එකේ තියෙනවා. ස්තුතියි අදහසට.