Walakulak gena Karaoke Walakulakgena Karaoke Walakulak gena Without Voice Walakulakgena Without Voic

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • Walakulak gena mulakaramu hiru Karaoke
    Walakulak gena mulakaramu hiru Without Voice
    Walakulak gena mulakaramu Without Voice
    Walakulak gena mulakaramu Karaoke
    Sri lankan Song Karaoke
    Sinhala Karaoke Without Voice
    Old songs without voice
    Sinhala Karaoke
    Old Hits songs without voice
    Vijaya kumarathunga songs Karaoke
    Popular sinhala song without voice
    Popular sinhala Karaoke
    Karaoke track created by Heshan Madawala @ Wave Studio
    Dear Viewers please use Hand set or a Bluetooth Audio Player for the best and quality audio sound out.
    ඔබගේ සාදයට ප්‍රිය සම්භාෂණයට මියුරු ගීත ආශ්වාදයක් ලබා දීමට WAVE STUDIO මගින් නිර්මාණය කරනුලබන
    ජනප්‍රිය කැරෝකේ ගීත රාශියක් මෙම චැනලයෙහි ඇත.
    ඉතා උසස් ශ්‍රවණ තත්වයකින් හා නියමිත තනුවට අනුකූලව සියලු ගීත වාදනය කර ඇත.
    පහත SUBSCRIBE බොත්තම මගින් අපව subscribe කරන්න
    ඔබගේ අදහස් අපට ඉතා වැදගත් බැවින් Comment කරන්න
    Wave studio is a Sri Lankan TH-cam channel which brings you quality Karaoke videos , ( specially Sri Lankan sinhala songs ) .
    වේව් Studio යනු ශ්‍රී ලාංකික යූ ටියුබ් නාලිකාවක් වන අතර එය ඔබට ගුණාත්මක කැරෝකී වෙඩියෝස් (විශේෂ ශ්‍රී ලංකා සිංහල ගීත) ගෙන එයි.
    I pay tribute to the original songwriters, composers / singers and singers who own these songs, and if any revenue is generated from posting these songs on TH-cam, I am obligated to pay their authorship with that income.
    මෙම ගීතවල මුල් හිමිකාරිත්වය හිමි ගීත රචක, සංගීත/තනු නිර්මාණ ශිල්පීන් සහ ගායන ශිල්පීන්ට මාගේ ගෞරවය හිමිවන අතර මෙම ගීත TH-cam හි පල කිරීමෙන් යම් ආදායමක් ලබන්නේනම් එම ආදායමින් ඔවුන්ගේ කතෘභාගයන් ගෙවීමට බැදී සිටිමි
    ස්තුතියි...

ความคิดเห็น • 94

  • @chamindaja6839
    @chamindaja6839 4 ปีที่แล้ว +5

    ඔබේ සංගීත සංයෝජන විශිෂ්ඨයි.
    ඔබේ එකතුවට ඉදිරි දින වලදී මෙම ගීත දෙකත් එකතු කරන ලෙස මගෙන් ඉල්ලීමක් මේ..
    දෙතොල නොකී දේ - ගුණදාස කපුගේ
    අමතක කරලමු පැරණි කතා - මොහිදින් බෙග්

    • @wavestudio2493
      @wavestudio2493  4 ปีที่แล้ว +2

      දෙන්නම්....ස්තුතියි

  • @padminirenuka5921
    @padminirenuka5921 3 ปีที่แล้ว +3

    මාර රසයි..හොදට පිරිල ඇහෙනවා..සුභ පැතුම් මල්ලි..වැට කොටු බැද මලක සුවද හදල දන්නකො pls...

    • @wavestudio2493
      @wavestudio2493  3 ปีที่แล้ว

      ස්තුතියි මේක කාගෙ සින්දුවක්ද?

    • @padminirenuka5921
      @padminirenuka5921 3 ปีที่แล้ว +1

      @@wavestudio2493 මට මතක නන්දා මාලනී මහත්මියගෙ වෙන්න ඕන.මට අහුනේ සතුට සුරන්ගගෙ හඩින් මල්ලි.

    • @padminirenuka5921
      @padminirenuka5921 3 ปีที่แล้ว

      Tempo tikak wadiyen gamu.godak newei malla.thanks

    • @wavestudio2493
      @wavestudio2493  3 ปีที่แล้ว

      Ok I will try

  • @anuraranapanada2594
    @anuraranapanada2594 5 หลายเดือนก่อน +1

    විඡය සර් ගේ ඔබ නෙතු මා හා රන්දා කැරෝකේ දෙන්න කරැණාකර

  • @lalithnandanasiri9843
    @lalithnandanasiri9843 3 ปีที่แล้ว +3

    Mervin perera මහත්තයාගේ හොද ඒවා ටිකක් දාන්නකෝ..ලොකු දෙයක්..ඔබගේ කැරෝකේ මියුසික් හරිම කොලිටි...ස්තුතියි ..

    • @wavestudio2493
      @wavestudio2493  3 ปีที่แล้ว

      උත්සාහ කලා... copyright ප්‍රශ්ණයක් ආව....
      ආයේ try කරල බලමු...
      ස්තුතියි Comment එකට

  • @silvatracksentertainment8868
    @silvatracksentertainment8868 3 ปีที่แล้ว +2

    මේ යාලු විජේගෙ oru kanda pawii song එක දෙන්න පුළුවන් ද?

  • @dilankam.c1328
    @dilankam.c1328 2 ปีที่แล้ว +1

    Prince udayapriyantha sir ge obaha geu athethe songs eka denna puluwanda pyakin wage

    • @wavestudio2493
      @wavestudio2493  2 ปีที่แล้ว

      Peyakin.....🤔🤔🤔🤔🤔

  • @Hope-j6g6p
    @Hope-j6g6p 2 ปีที่แล้ว +3

    නීයමයි සුපිරි සුපිරිනේ 👍👍👍👍👍👍

    • @wavestudio2493
      @wavestudio2493  2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි❤

  • @cvanasinghe
    @cvanasinghe 4 ปีที่แล้ว +3

    Best quelity... super tracks. thanks brother

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 4 ปีที่แล้ว +1

    Mama danui dakke oya ada track ekak dala kiyala.niyamai.👏👏👏

  • @kanchanakanchana6920
    @kanchanakanchana6920 2 ปีที่แล้ว +1

    Aiwo de Mal ge sitha kadukare hamana sitha sulan Ra githaya lava denna puluwanda.

  • @suranjigunasena7522
    @suranjigunasena7522 4 ปีที่แล้ว +2

    👍👍👍patta. Pata sarungal wage siduwa dennakoo

  • @sujithnishantha1450
    @sujithnishantha1450 6 หลายเดือนก่อน +1

    Excellent ❤❤❤❤❤miusic super ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @wavestudio2493
      @wavestudio2493  5 หลายเดือนก่อน

      Thank you very much ❤️‍🩹

  • @MrGration
    @MrGration 3 ปีที่แล้ว +5

    සීතලේ නිසංසලේ ගීතය දෙන්න.. ස්තූතයි..

    • @wavestudio2493
      @wavestudio2493  3 ปีที่แล้ว +2

      දෙන්නම්....
      බොහොම ස්තුතියි

  • @kapilabandara4750
    @kapilabandara4750 10 หลายเดือนก่อน +1

    සුපිරි !

  • @pathumtharanga42
    @pathumtharanga42 ปีที่แล้ว +1

    Supiriyak

  • @dushanthabandara7125
    @dushanthabandara7125 3 ปีที่แล้ว +1

    niyamayi macho

  • @MrGration
    @MrGration 3 ปีที่แล้ว +1

    MR: M S FERNANDO ගේ.. රං එතනා සුදුම සුදුයි.. ගීතය දෙන්න.. ජය වේවා ඔබට..🙏

  • @saman9518
    @saman9518 3 ปีที่แล้ว +1

    Supiri machan

  • @MadushanMahawila-x9k
    @MadushanMahawila-x9k หลายเดือนก่อน +1

    ❤❤Niyamai❤

    • @wavestudio2493
      @wavestudio2493  18 วันที่ผ่านมา

      ස්තුතියි සහෝදරයා ❤️

    • @wavestudio2493
      @wavestudio2493  18 วันที่ผ่านมา

      ස්තුතියි සහෝදරයා ❤️

  • @senakaidesilva2660
    @senakaidesilva2660 4 ปีที่แล้ว +2

    Great 👍

  • @theteam-apexaura6529
    @theteam-apexaura6529 3 ปีที่แล้ว +1

    Honda weight ekak thiyenawa track eke. Eth Verse eken passe chorus ekata yaddi rolling eka madi. Ganna amarui.

    • @wavestudio2493
      @wavestudio2493  3 ปีที่แล้ว +1

      Sorry brother
      Aluth ekak dennan...🙏🙏🙏🙏

  • @NELSONPRIYANKARA
    @NELSONPRIYANKARA 4 ปีที่แล้ว +1

    mage sinduwath denawada mallio ...deepal silwage

  • @Musiclovers-e7l
    @Musiclovers-e7l 2 หลายเดือนก่อน +2

    Mage eki godak rasnei

  • @amilanuwan2710
    @amilanuwan2710 2 ปีที่แล้ว +2

    😍😍😍👍👍👍👍😍😍😍

  • @Suminda79
    @Suminda79 ปีที่แล้ว +1

    පාලු රැයකදි දාන්ඩ පුළුවන්ද

  • @gayancv
    @gayancv 4 ปีที่แล้ว +2

    Thank you ❤️👍

    • @wavestudio2493
      @wavestudio2493  4 ปีที่แล้ว +1

      This is your request,
      Is this good?

    • @gayancv
      @gayancv 4 ปีที่แล้ว +1

      @@wavestudio2493 Best 💪❤️🎷
      Next request is Karakena rode punchi karaththe.......please

    • @wavestudio2493
      @wavestudio2493  4 ปีที่แล้ว +1

      Sure dennam

  • @Podinilame963
    @Podinilame963 ปีที่แล้ว +1

    ලස්ස්සනගිත ස්තුතියි

  • @StevenLewis-b8i
    @StevenLewis-b8i 14 วันที่ผ่านมา

    Welch Common

  • @priyanudayantha2152
    @priyanudayantha2152 3 ปีที่แล้ว +1

    niyamayyyyyyy

  • @chandananimalsepala7825
    @chandananimalsepala7825 2 ปีที่แล้ว +2

    🇱🇰🎧🇱🇰

  • @rohithaaruna7144
    @rohithaaruna7144 3 ปีที่แล้ว +1

    Mahasakkaya kule sinduwa keroke danna pls

  • @lakshannimantha3478
    @lakshannimantha3478 2 ปีที่แล้ว +1

    Ft

  • @anandakumarathunga7139
    @anandakumarathunga7139 3 ปีที่แล้ว +2

    ❤❤❤

  • @marliyamarlin1704
    @marliyamarlin1704 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @thuwanmehiroon3019
    @thuwanmehiroon3019 2 ปีที่แล้ว +1

    Sewwandya

  • @heshanmadawala3732
    @heshanmadawala3732 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @malindu4646
    @malindu4646 2 ปีที่แล้ว +2

    වැඩ වසනා ශ්‍රීපාදේ song eka danavada th-cam.com/video/j78sE0T0BjM/w-d-xo.html

  • @dilangunaratne2863
    @dilangunaratne2863 4 หลายเดือนก่อน +1

    විජය

  • @CristiWaidyarathna
    @CristiWaidyarathna 3 หลายเดือนก่อน +1

    🎉🎉🎉😂😂😂❤❤❤❤

  • @sankasudithafernando209
    @sankasudithafernando209 3 ปีที่แล้ว +1

    ❤️

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 4 ปีที่แล้ว +1

    Nelum manel kawada wageda mata denne

  • @thuwanmehiroon3019
    @thuwanmehiroon3019 2 ปีที่แล้ว +1

    Sewwndyt pembeda

  • @ujithmadawa3754
    @ujithmadawa3754 6 หลายเดือนก่อน +1

    😂

  • @CristiWaidyarathna
    @CristiWaidyarathna 2 หลายเดือนก่อน +1

    ❤❤❤