ජීප් එකේ ෆෝවීල් හරියට දාන විදිය FUN 4X4 Turbo Plus

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2020
  • contact 0771558088 Sameera Nuwan 0772205950 how to drive 4wheel vehicle.special 4dr5 jeep 4 wheel system.selecting 4 wheel easy.4 x4 education program #jeep #vehicle #good #how #4dr5 #srilankan #sinhala #4wheel #4x4 #gear #gearbox #4wheel system #4wheel working #working #work #problem #problems #does #jeep #srilankan jeep #mitsubishi #mitsubishi 4dr5 #4wheeljeep #gearbox

ความคิดเห็น • 183

  • @dimuthupraboda8460
    @dimuthupraboda8460 8 หลายเดือนก่อน +2

    සෑහෙන වටිනා විඩීයෝ එකක් හොය හොයා හිටපු එකක් බොහොම වැදගත් අපි හැමෝටම ජයවෙවා ඔබලාගේ යුටිබ් නාලිකාවට 👍🤝

    • @turboplus7190
      @turboplus7190  7 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට ❤️🙏

  • @ichouse7936
    @ichouse7936 3 ปีที่แล้ว +8

    දිගටම වැඩේ කරගෙන යන්න දෙපලටම ජයවේවා 🙏

  • @trendinghot3270
    @trendinghot3270 3 ปีที่แล้ว +1

    Supiri.. youtube channel eka.mama serama videos baluwa.harima wadhagath godak dhanumak labagaththa.therena sinhalen kiyala dhenawa oyala dhenna. aiyatai mallitai jayen jaya... 🙏🙏

  • @ichouse7936
    @ichouse7936 3 ปีที่แล้ว +5

    ලොකු දෙයක් thank u brothers✌ ❤️

  • @chathuradasanayake6538
    @chathuradasanayake6538 3 ปีที่แล้ว

    Good one guys... keep up your good work

  • @dhammikarohana9278
    @dhammikarohana9278 3 ปีที่แล้ว +1

    Niyamai,adai denagathe tks.

  • @anuruddhalogin
    @anuruddhalogin 3 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් !

  • @dananjaya5181
    @dananjaya5181 3 ปีที่แล้ว +1

    niyamayi,digatama karanyamu

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 3 ปีที่แล้ว +1

    Budusaranai

  • @nishanthawarapitiya2064
    @nishanthawarapitiya2064 3 หลายเดือนก่อน

    Very clear demonstration

  • @brianimbuldeniya9812
    @brianimbuldeniya9812 3 ปีที่แล้ว

    keep up the good work bro....

  • @darshanamanuranga9436
    @darshanamanuranga9436 3 ปีที่แล้ว +1

    Great job👍👍

  • @dhyanwijesinghe9218
    @dhyanwijesinghe9218 3 ปีที่แล้ว +1

    Wonderful video 👌🏻🔥

  • @gihankapila
    @gihankapila 3 ปีที่แล้ว

    නියමයි... අයියා මල්ලී..
    දිගටම videos කරන්න.. All the best

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      ස්තුතියි සහෝ...

  • @lokusana6211
    @lokusana6211 3 ปีที่แล้ว

    Excellent 👍👍👌

  • @sumuditha_kariyawasam5666
    @sumuditha_kariyawasam5666 3 ปีที่แล้ว +3

    මේ වීඩියෝ එක මට් ගොඩක් වැදගත් උනා හැමදාම මේ වගේ වීඩියෝ ස් දාන්න ජය වේවා 👍

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว +1

      අපිටත් ඕන අපේ දැනුම ඔයාලත් එක්ක මේ විදියට බෙදාගන්න 🙏🙏

  • @dananjayabandara307
    @dananjayabandara307 3 ปีที่แล้ว +1

    ජයවේවා 💖🌟

  • @EASYOLMATHS
    @EASYOLMATHS 3 ปีที่แล้ว +1

    hodata explain ekak dunna.. thankz aiya malli

  • @dithinhinal5868
    @dithinhinal5868 3 ปีที่แล้ว +3

    අයියේ ඔය වගේ ඩිෆෙන්ඩර් ජියබොක්ස් විඩියෝ එකක් දාන්නකෝ plizz 🙏🙏

  • @dileeshaaluvihare7336
    @dileeshaaluvihare7336 2 ปีที่แล้ว

    Simply Wow!!!!!!!!!

  • @brokeyhub4482
    @brokeyhub4482 3 ปีที่แล้ว

    සුපිරි ආ...........

  • @sarpayavlogs5524
    @sarpayavlogs5524 3 ปีที่แล้ว +1

    Super brothers

  • @dasunlakmal1112
    @dasunlakmal1112 3 ปีที่แล้ว

    Super...👉👍

  • @Design.Studio-DS
    @Design.Studio-DS ปีที่แล้ว +1

    Well Explained .Thanks lot

  • @surangatelge597
    @surangatelge597 3 ปีที่แล้ว +1

    GOOD 👍 JOB AND GOD BLESS 2 OF U, FANTASTIC

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      Thank u very much 🙏🙏👍

  • @lashiraniwantha7198
    @lashiraniwantha7198 3 ปีที่แล้ว +1

    supiri

  • @thilinahashan492
    @thilinahashan492 3 ปีที่แล้ว +1

    Good job

  • @mirangadeshappriya8486
    @mirangadeshappriya8486 3 ปีที่แล้ว +2

    කියල දුන්න ටික නියමෙටම තේරුනා... Thank uu & my congratulations brothers th for continuing...❤️‍🔥

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි.අලුත් වැඩසටහන් ටික ලගදිම දානව

    • @mirangadeshappriya8486
      @mirangadeshappriya8486 3 ปีที่แล้ว +2

      @@turboplus7190 හරි අයියේ....කියල දෙන දේවල් සුපිරියටම තේරෙනවා.... දිගටම කරගෙන යමු.. best of luck ...❤️‍🔥...😇👍

  • @hasinduwelagedara2032
    @hasinduwelagedara2032 3 ปีที่แล้ว

    මේක නියම වැඩක්..ජය වේවා..!💛

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      ස්තුතියි 🙏

  • @seniladilneth9404
    @seniladilneth9404 2 ปีที่แล้ว +2

    Super

  • @Dinodh
    @Dinodh 3 ปีที่แล้ว

    nice

  • @athulaperera3025
    @athulaperera3025 3 ปีที่แล้ว +1

    බොහොමම ස්තුතියි මෙම දැනුවත් කිරිම

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha9486 หลายเดือนก่อน

    Thanks

  • @tharindulakshan3143
    @tharindulakshan3143 3 ปีที่แล้ว +3

    තේරුනා නියමෙට🖤අයියා මල්ලි සුපිරි ✌️

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      ස්තුතියි සහෝ 🙏🙏

  • @napoliuser5020
    @napoliuser5020 ปีที่แล้ว +1

    නියමයි අයියයි මල්ලියි ජයවෙවා

  • @lakamaka4041
    @lakamaka4041 2 ปีที่แล้ว +1

    superb

  • @tharindaamarasooriya9477
    @tharindaamarasooriya9477 2 ปีที่แล้ว +1

    Super ❤️❤️❤️

  • @sarathtennakoon6302
    @sarathtennakoon6302 2 ปีที่แล้ว +3

    Thank you all very much. Very clear explanation. In my jeep neutral and 4wh hi positions does not work.

  • @fazzfazry4033
    @fazzfazry4033 ปีที่แล้ว +1

    Great information aiya👍👍👍

  • @masanju3
    @masanju3 2 ปีที่แล้ว +1

    Jeep Very good👍 😊

  • @masanju3
    @masanju3 2 ปีที่แล้ว +1

    Jeep Very good👍😊

  • @supunsacheewa-mp2zl
    @supunsacheewa-mp2zl หลายเดือนก่อน +1

    Nice macha

    • @turboplus7190
      @turboplus7190  หลายเดือนก่อน

      Thank you so much❤️🙏

  • @isuruprabath3607
    @isuruprabath3607 3 ปีที่แล้ว +1

    සුපිරි 👍

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      ස්තුතියි සහෝ.. 🙏🙏

  • @ENTERTAINMENT-jx1iu
    @ENTERTAINMENT-jx1iu ปีที่แล้ว +2

    ගොඩක් වටිනව..

  • @mohamedfazmi7134
    @mohamedfazmi7134 3 ปีที่แล้ว +1

    super

  • @sasindugihansenarathna1068
    @sasindugihansenarathna1068 3 ปีที่แล้ว +1

    ජය වේවා ❤

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว +1

      ජයවේවා 👍❤️🙏

  • @manikekodithuwakku1439
    @manikekodithuwakku1439 2 ปีที่แล้ว

    👌👌👍❤️

  • @Jayawardana521
    @Jayawardana521 3 ปีที่แล้ว +2

    අද තමා සෙට් උනේ එල වාහනේක බිල්ඩ් එකක් දාන්න

  • @chanukakavinda3643
    @chanukakavinda3643 3 ปีที่แล้ว

    4dr5 jeep eke dunu sakal gena videos ekak dena ko 💓

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999 9 หลายเดือนก่อน +1

    Bohoma sthuthi sirla dennatama.apaawa denuwath kalata.

    • @turboplus7190
      @turboplus7190  7 หลายเดือนก่อน

      ස්තුතියි ❤️🙏

  • @chanukakavinda3643
    @chanukakavinda3643 3 ปีที่แล้ว

    Aniwa denna ❤️

  • @seniladilneth9404
    @seniladilneth9404 2 ปีที่แล้ว +1

    Gear box ake 4wheel light swich aka tiyenne kothanada. steering gear akak floorboard karala thiyenne. ayye

  • @amiruproductions598
    @amiruproductions598 2 ปีที่แล้ว +1

    aiya 4dr wala dip ekat air lockers hai
    Karann baid

  • @sirilwickrma6123
    @sirilwickrma6123 3 ปีที่แล้ว +1

    Ela

  • @DiDUWeer
    @DiDUWeer 3 ปีที่แล้ว +1

    Sahodara gemma💪🏼

  • @nuwanrabel9220
    @nuwanrabel9220 3 ปีที่แล้ว

    Thanks 🙏 I

  • @akilamalandeniya7889
    @akilamalandeniya7889 2 ปีที่แล้ว +1

    elh

  • @dinukamalalasekara3563
    @dinukamalalasekara3563 3 ปีที่แล้ว

    🔥🧡

  • @ranganakawshalya3096
    @ranganakawshalya3096 3 ปีที่แล้ว +1

    👍

  • @ayeshrodrigo8221
    @ayeshrodrigo8221 3 ปีที่แล้ว

    New lesson

  • @duminduhirushan1012
    @duminduhirushan1012 3 ปีที่แล้ว

    ❤️🤘

  • @moon_x_light1238
    @moon_x_light1238 3 ปีที่แล้ว

    👍👍

  • @VGcctv
    @VGcctv ปีที่แล้ว +1

    ❤❤❤

  • @onlyformitsubishijeeplover5965
    @onlyformitsubishijeeplover5965 2 ปีที่แล้ว +1

    pov drive ekak oni

  • @sj197919
    @sj197919 3 ปีที่แล้ว +1

    I like the originality of the second vehicle

  • @chandrikanishanthi2675
    @chandrikanishanthi2675 2 ปีที่แล้ว +1

    Supp
    a

  • @rushaidrushaid9251
    @rushaidrushaid9251 3 ปีที่แล้ว

    💯

  • @ranupencilart
    @ranupencilart 2 ปีที่แล้ว

    Dolphin LH119 4x4 operate කරන්නේ කොහොමද

  • @amiruproductions598
    @amiruproductions598 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️🤟🤟🤟

  • @asiahunters3474
    @asiahunters3474 3 ปีที่แล้ว +1

    Aiye jeep ekak ganna one set karla denwda

  • @shannirmana9212
    @shannirmana9212 3 ปีที่แล้ว +1

    Watinawa❤️💪

  • @Path8624
    @Path8624 2 ปีที่แล้ว +1

    ❤️❤️🍺

  • @rajivesilva2869
    @rajivesilva2869 3 ปีที่แล้ว +2

    Please explain the way to use Mechanical winch in J24 - 4DR5 Jeep

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      මිකැනිකල් විංච් එක ගැන ⁣ප්‍රෝග්‍රෑම් එකක් කරල තියෙනව සහෝ.ඒක බලන්න

    • @rajivesilva2869
      @rajivesilva2869 3 ปีที่แล้ว +1

      @@turboplus7190 Ok Thank you very much.

  • @janithmadusanka8589
    @janithmadusanka8589 ปีที่แล้ว

    4dr model j20/j20D/j24/j32/j36/j44 wenaskam gana video ekak dennakoo

  • @lidtechnologes8621
    @lidtechnologes8621 3 ปีที่แล้ว +1

    Meka suzuki rand vitars 2000 model eka review ekak dana pulu wa ne da.

  • @dee_nh_
    @dee_nh_ 3 ปีที่แล้ว +3

    brother 1980 Daihatsu F50/ taft f50 kiyana jeep eke 4X4 system LO / HI / 2H / 4H / 2L / 4L / N / ???????? loku udawwak brothers

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว +2

      F50 ගියර් බොක්ස් එකේ එන්නෙ 2H , 4H , N, 4L
      ෆෝවීල් ලීවර් එක උඩට දැම්මම 2H. අපි සාමාන්‍යන් පාවිච්චි කරනකොට ඒක තමා දාගෙන යන්නෙ. එතකොට ෆෝවීල් ඔෆ් වෙලා තියෙන්නෙ.
      ෆෝවීල් ලීවර් එක එකක් පහලට කලාම ෆෝවීල් ඔන් වෙනව.ඒ 4H කියන තැන.අපි සාමාන්‍ය බාවිතයේදී ෆෝවීල් දානවනම් ඒකට තමා දාන්න ඕන.ලීවර් එක වමට තල්ලු කරල පසුපසට දැම්මම නිවුටල් පොෂිෂන් එක එනව.මිකැනිකල් විංච් එකක් පාව්ච්ච් කරනවනම් නිවුටල් පොෂිෂන් එක පාවිච්චි කරන්න.ලීවර් එක තව එකක් පහලට කලාම 4L වෙනව.ටිකක් අමාරැ තැනකදි අපි 4L කියන එක පාවිච්චි කරනව.0772205950 ට වට්ස්අප් මැසේජ් එකක් දැම්මොත් ඇදල එවන්න පුලුවන්..

    • @dee_nh_
      @dee_nh_ 3 ปีที่แล้ว +2

      @@turboplus7190 අනේ thanks aiya mn hithuwe na reply ekk ei kiyala

    • @rohitha1963
      @rohitha1963 3 ปีที่แล้ว +1

      @@turboplus7190 p

  • @MrErozfilm
    @MrErozfilm 2 ปีที่แล้ว +1

    Ahamben set une sahenna watina channel ekak.

  • @indunilchathuranga4143
    @indunilchathuranga4143 3 ปีที่แล้ว +3

    4WD gear position ටික drawing එකක දැම්ම නම් වටිනවා. Tnx ❤️🔥

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      වටින අදහසක්.මං ඒ ටික දාන්නම්

  • @kasunlakshitha8281
    @kasunlakshitha8281 3 ปีที่แล้ว

    අයියාගේ විඩියෝ එක ගොඩක් වැදගත්උනා. අයියා 4විල් දාන කොට ක්චි එක පගලාද ලිවර් 2කම මාරු කරන්න ඔනේ

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว +1

      කොහොමත් අපි ගියර් එකට දාලනේ ෆෝ වීල් දාන්නෙ.ඒ නිසා සාමාන්‍යන් ක්ලච් එක පාගන් තමා ඉන්නෙ.ගියර් එක නිවුට්ල් කරල ෆෝ වීල් දානවනම් ක්ලච් එක පාගන්න ඕන වෙන්නෙ නෑ

    • @kasunlakshitha8281
      @kasunlakshitha8281 2 ปีที่แล้ว

      @@turboplus7190 ගොඩක් ඉස්තුතියි අයියා

  • @joelperera5592
    @joelperera5592 3 ปีที่แล้ว +1

    4 weel derive karana gaman oya experience Eka denna puluwanda Mona wage thanakata (H) Eka danna. One mona wage awasthawakada (L) Eka danna one wage

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ඒ ටික කරන්නම්.කොරෝන ප්‍රශ්නෙ නිසා ප්‍රායෝගික ගැටලු ටිකක් තියෙනව.අනිවාර්යයෙන් ඕෆ්රෝඩ් පදින විදිය ගැන ඉස්සරහදි කියල දෙනව.ඒ වගේම ඔයාලට අපේ වාහන පැදල ඒ එක්ස්පීරියන්ස් එක ගන්න දෙන්නත් හිතාගෙන ඉන්නෙ..👍

    • @joelperera5592
      @joelperera5592 3 ปีที่แล้ว +1

      @@turboplus7190 oyalawa contact karaganna vidihak tiyanwda

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      @@joelperera5592 0772205950..

  • @mhiimadu4313
    @mhiimadu4313 3 ปีที่แล้ว +1

    hi

  • @fahadfaiz3970
    @fahadfaiz3970 3 ปีที่แล้ว

    mage mahendra cj44 eke poddak wenas..can u help me with that?i dont know how it works

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      0772205950 මේක මගෙ නම්බර් එක.මේකට කතා කරන්න.අපි බලමු කරන්න පුලුවන් මොකක්ද කියල

    • @fahadfaiz3970
      @fahadfaiz3970 3 ปีที่แล้ว

      @@turboplus7190 thankyou aiyya👍

  • @m.yousufaskerali8195
    @m.yousufaskerali8195 3 ปีที่แล้ว +1

    Mona awasthawe 4L 4H use karanne kiyala video ekak and double PTO kiyanne mokada ?

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว +2

      4H අපි පාවිච්චි කරන්නෙ සාමාන්‍ය අවස්තාවදි.සමාන්‍යන් 4wd පාවිච්චි කරනනෙ 4H එකේදි.ගොඩක් අමාරැ තැනකදි තමා 4L පාවිච්චි කරන්නෙ.
      ඩුවල් PTO එකේදි PTO එකෙන් වෙන වෙනම power out දෙකක් ගන්න පුලුවන්.උදාහරනයක් විදියට ඉස්සරහට වින්ච් එකක් දාල පිටිපස්සටත් තව වින්ච් එකක් දාන්න පුලුවන්.එහෙම නැත්තන් ජෙනියක් වගේ එකක් ,වතුර මොටරයක් වගේ එකක් උනක් දුවන්න පුලුවන්.මල්ටරි බාවිතයට හැදුන දේවල් නිසා මේ ජිප් විවිද වැඩ වලට පාවිච්චි කරනව

  • @chemacademy-nimekapahan4557
    @chemacademy-nimekapahan4557 3 ปีที่แล้ว

    Willys wahana modify karala lankawe parwalwala yanna puluwanda

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว +1

      පුලුවන්.මේ වෙලෙත් අපි විලීස් දෙකක් මොඩිෆයි කරන ගමන් තියෙන්නෙ

    • @chemacademy-nimekapahan4557
      @chemacademy-nimekapahan4557 3 ปีที่แล้ว

      @@turboplus7190 නියමයි ,ගොඩක් ස්තූතියි අයියා

  • @chandrikanishanthi2675
    @chandrikanishanthi2675 2 ปีที่แล้ว +1

    😎😎😎😎🎎😎😎

  • @blackdragon8685
    @blackdragon8685 3 ปีที่แล้ว +1

    Aiyyalata pinsidda wenna thama 4wd Dana hati hariyata Hoya gaththe🙏 podi gear eka niwutal karala wahane ledak kiyala biya unu wara ananthai 😅 Dan nam baya duru una.

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      😊😊👍🙏 ela apitath ona baya duru karanna😂

    • @blackdragon8685
      @blackdragon8685 3 ปีที่แล้ว

      @@turboplus7190 😂🤣🤭

  • @user-cy5jh1go8f
    @user-cy5jh1go8f 2 ปีที่แล้ว +1

    Hoda Jeep ekak hoyala denna puluwan da? Long weel ekak

  • @dilhanjayasundara9000
    @dilhanjayasundara9000 3 ปีที่แล้ว +1

    Aiye... patta wedasatahanak... niyamai supiri...
    Aiyee.. oyalage contact number ekak dennakoo..

  • @harshamaduranga900
    @harshamaduranga900 5 หลายเดือนก่อน

    පෙට්‍රල් ඩිෆරෑන්සර් ඩීසල් ඩිෆරැන්සර් කොහොමද අදුර ගන්නේ

  • @user-bm1rx5yd9o
    @user-bm1rx5yd9o 9 หลายเดือนก่อน +1

    පුළුවන්ද ටිකක් කියලා දෙන්න

    • @turboplus7190
      @turboplus7190  7 หลายเดือนก่อน

      Ape workshop ekata awoth kiyala dhenna puluwan

  • @lathifsafnasasafnasa9853
    @lathifsafnasasafnasa9853 2 ปีที่แล้ว

    winch ganna thiyena thenak kiyannako

    • @turboplus7190
      @turboplus7190  2 ปีที่แล้ว

      අපි ලග තියෙනව.කෝල් එකක් දෙන්න

  • @djmadhuwa-kandy
    @djmadhuwa-kandy 3 ปีที่แล้ว +1

    2weel වාහනයක් 4weel කරත් ප්‍රශ්න,ඇති වෙයිද බොලෙරො එකක

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      කරන්න පුලුවන්..කරල හරිනම් පොත අප්ඩේට් කරන්න ඕන.

  • @FLIXBEATZ
    @FLIXBEATZ 3 ปีที่แล้ว

    අදින්නම බැරි මඩක එරුනම 4Wd එක දාන්නෙ low එකටද?
    එතකොට low එකේද power එක වැඩි

    • @NickRock4423
      @NickRock4423 3 ปีที่แล้ว +1

      godak erena sulu madaka yanwa nan.. 4wd high gear eke 1st wage yanna oni.. nattan 4wd low gear eke 2nd wage yanna oni.. low 1st eke giyoth erenna puluwan traction wadi wela.. ( godak erenasulu madaka yaddi )

  • @indikapriyankara8760
    @indikapriyankara8760 3 ปีที่แล้ว +1

    4dr5 kiyala jeep jatiyaka na 4dr5 kiyanne mitsubishi engine ekak

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      Internationally na.e unata lankawe kiyanne me jeep walata 4dr5 jeep kiyala.wena namak kiuwoth kauruwath danne na.

  • @shanbro4636
    @shanbro4636 3 ปีที่แล้ว +1

    4dr වලට ගොඩක් ලොකු ටයර්ස් දැම්මම මොනාද වෙන්නෙ කියලා වීඩියො එකක් කරන්න♥️

    • @hitenadewal7063
      @hitenadewal7063 3 ปีที่แล้ว +1

      Mage nan adahasa 31/10.50/15 hodatama athi

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      ලොකු ටයර් දාපුවම ටයර් රොඩ්,රේසර්,බෝල් ජොයින්ට් සහ ක්ලච් ප්ලේට් වල ආයු කාලය අඩුවෙනව.හැබැයි ඉතින් ඕෆ්රෝඩ් වාහනයක් මොඩිෆයි කරද්දි කොහොමත් අමතර වියදමක් තියෙනව.තමන් තීරණය කරන්න ඕන ඒ වියදම ගැන.සමහරැ ටයර් සෙට් දෙකක් තියන් ඉන්නව.කැලේ යද්දි එකයි.සාමාන්‍ය බාව්තයට තව එකකුයි

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      @@hitenadewal7063 31/10.50/15 ජිප් එකට ලොකු අවුලක් නෑ. 33ටයර් දාපුවම කැලේදි වාසියක් තියෙනව ඒත්. හැබැයි 31 පාවිච්චි කරනකොට වාහනේට හානිය ගොඩක් අඩුයි

  • @shalindaranasinghe7112
    @shalindaranasinghe7112 3 ปีที่แล้ว

    මං හැමදාම පදින වාහනෙ අද තමයි 4wheel ඉගෙන ගත්තේ♥️♥️ අපේ එක 4wheel,1 lever ekk ඔච්චර smooth නෑ 😝😝

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว +1

      නියමයි අපිටත් ඕන එහෙම හැමෝටම අපේ දැනුම දෙන්න.❤️❤️👍

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว +2

      ට්‍රාන්මිශන් බොක්ස් එක ගෙවෙනකොට ස්මූත් නැතිවෙන්න පුලුවන්.වීල් අතර ගැප් හිටින නිසා.ඒව හදන්න පුලුවන්

    • @shalindaranasinghe7112
      @shalindaranasinghe7112 3 ปีที่แล้ว +1

      @@turboplus7190 වාහනෙ හදන්න තියෙනවා හැබැයි හොදට දුවනවා දෙයියනේ කියලා ♥️♥️😝😝

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว +1

      @@shalindaranasinghe7112 නියමයි.4 weel selector ලීවර් එක යටින් ගෙවිල ඇති සමහර විට.ඒක ගලවල බලල ගෙවිලනම් පුරවන්න.පුරවල දාන්න.ගොඩක් වෙලාවට ඒ වගේ පොඩි දෙයක් තමා තියෙන්නෙ.

  • @udenijayawickrama8654
    @udenijayawickrama8654 2 ปีที่แล้ว

    Ela...31- 1501 😍😍😍

  • @aravindaadhikari2928
    @aravindaadhikari2928 3 ปีที่แล้ว

    2වී වලත් හයි ලෝ දුවන්න පුලුවන්ද

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      බෑ.ඒක බලපාන්නෙ 4wd වලට විතරයි.

  • @madhukaliyanaarachchi948
    @madhukaliyanaarachchi948 3 ปีที่แล้ว +1

    අයියෙ පොඩි කන්දකදි උනත් එන්ජිම නවතිනව මෙ ලගකදි ඉදන්. ඒකට හේතුව?🙄🙄 4dr5 j24

  • @allkinds295
    @allkinds295 3 ปีที่แล้ว +1

    4DR5 Jeep වලට ෆුල් ඉන්සූරන්ස් දෙනවද