ලිංගික / ආදර සම්බන්ධයකට වයස් පරතරය බලපාන්නේ කෙසේද? මනෝවිද්‍යාත්මක විශ්ලේෂණය - Simple psychology

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 124

  • @sheni.
    @sheni. 3 ปีที่แล้ว +4

    මනෝ විද්‍යාව ගැන නම් දන්නෙ නෑ මන් යාලු වෙලා ඉන්නෙ අවුරුදු 4 බාල කෙනෙක් එක්ක මට මීට කලින් සම්බන්දකම් තිබ්බ මගේ වයසෙ කෙනෙක් එක්ක ඒ වගේම වැඩිමල් කෙනෙක් එක්ක ... ඒත් වයසින් බාල උනත් එයාගෙන් අවංක ආදරයක් ලැබෙනව ඒ වගේම මට දැනුන හොදම ආදරය එයා 🥰❤️

  • @yashodhanimesha4324
    @yashodhanimesha4324 4 ปีที่แล้ว +25

    සහතික ඇත්ත අක්කෙ. ලන්කාවෙ මිනිස්සුන්ට මනෝවිද්‍යාව ගැන දැනුම අඩුයි...ඒ හින්දා අක්කෙ ඔය කරන් යන වැඩේ දිගටම කරගෙන යන්න .......👍👍👍

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 ปีที่แล้ว +3

      ස්තූතියි ඒ දිරිගැන්වීමට 😊

    • @gaminiatthanayaka4458
      @gaminiatthanayaka4458 3 ปีที่แล้ว

      @@TheHappinessMuse akke kolla wadi awrudu 11,k ,,,,,,,eka prashnayak weyda passe

  • @ravinduudaramak2862
    @ravinduudaramak2862 4 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩක් හොඳ video එකක්......අක්කගෙ videoes වලින් සමාජයට වැදගත් වන අදහස් ගොඩක් මිනිස්සුන්ට පෙන්වා දෙනවා......... අක්කගෙ channel ඉස්සරහට ගොඩක් හොඳ තැනකට අනිවාර්යෙන්ම එනවා කියලා මට විශ්වාසයි........ඉදිරියේදී ආදරය,සැබෑ ආදරය කියන්නේ මොකක් ද,ආදරය කරන්න කෙනෙක් හොයද්දි ගැහැණු අය සහ පිරිමි අය යන දෙපාර්ශවයම එකිනෙකාගෙන් මොන වගේ දේවල්ද බලා පොරොත්තු වන්නේ වගේ දේවල් ගැන මනෝ විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් එක්ක video එකක් කරනවා නම් හොදයි කියලා මං බලාපොරොත්තු වෙනවා........ අක්කට බුදු සරණයි 🙏🙏🙏❤❤❤

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 ปีที่แล้ว +1

      Thank you so ම්uch මල්ලි. යාලුවන් අතරත් share කරලා සහයෝගයක් දෙන්න 👍 😊

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 ปีที่แล้ว +1

      ආදරය ගැන කලින් කරපු මේ video එක බලන්න th-cam.com/video/tjEDiQMv1WY/w-d-xo.html. මනෝවිද්‍යාව පැත්තෙන්ද කතා කරන්න බලාපොරොත්තු වෙනවා 😊

    • @ravinduudaramak2862
      @ravinduudaramak2862 4 ปีที่แล้ว

      @@TheHappinessMuse අනිවාර්යෙන්ම 👍👍👍😎😎😎

    • @ravinduudaramak2862
      @ravinduudaramak2862 4 ปีที่แล้ว

      @@TheHappinessMuseහරි thnx අක්කේ

  • @kumarajagath6842
    @kumarajagath6842 4 ปีที่แล้ว +2

    කතාව ඇත්ත නංගී . එයාලට හොඳ නම් අපිට මොකද අනේ. ඔයා ගෙ ගමන ඔයා යන්න නංගී අපි ඉන්න වා ඔයා ගෙන් අලුත් දේවල් ඉගෙන ගන්න. Background එක ඔයා ද ආර්ට් කරේ ලස්සනයි.

  • @PriyaPriyangika
    @PriyaPriyangika 4 หลายเดือนก่อน +1

    නැ පිරිම්යා වැඩිමහල් වුනත් ගැහැනු කෙනා වෙනස් වෙනවා ටික කාලයක් යද්දි.මිනිහා නාකි වෙනකොට ගැනි වෙන කෙනෙක් හොයා ගන්නවා.ඒක නිසා දෙගොල්ලටම ඕක සුදුසු නැ

  • @dtennakoon3715
    @dtennakoon3715 2 ปีที่แล้ว +7

    දීපිකා ප්‍රියදර්ශනී මහත්මියත් විවාහ වුනේ තමන්ට වඩා ගොඩාක් ලාබාල කෙනෙක් එක්ක. නමුත් ඇය ඒ ගැන ප්‍රසිද්ධ කරල අනවශ්‍ය ප්‍රසිද්ධියක් ගන්න ගියේ නැහැ. මෙතන කලාකරුවන්ගෙ වගකීමකුත් තියෙනව අනවශ්‍ය විදියට පුද්ගලිකත්වය ප්‍රදර්ශනය නොකරන්න.

    • @bhagyakavindi9266
      @bhagyakavindi9266 4 หลายเดือนก่อน

      මේක නම් ඇත්ත❤

  • @sandaruwan8032
    @sandaruwan8032 4 ปีที่แล้ว +2

    ඒක ඒවගෙ අයගේ මානසිකත්වය 😊😊😊
    ඕවා කිව්වට මිනිස්සු ඔහොම ම තමයි.

  • @SurekaPriyadarshana-ih8qj
    @SurekaPriyadarshana-ih8qj ปีที่แล้ว +1

    මම ආදරය කරන කොල්ලා ම්ට වඩා අව්රුදු 13 ක් වැඩි මල් ඒක ප්‍රශ්නයක් නැද්ද කියන්නකෝ❤️ අක්කේ plz plz plz

  • @gaminiatthanayaka4458
    @gaminiatthanayaka4458 3 ปีที่แล้ว +5

    අක්කේ කොල්ලට වඩා kella අවරුදු 11 ක්‌ විතර බාල උනොත් ප්‍රශ්නයක්
    ද කියන්නකෝ,

  • @ashikihsan1432
    @ashikihsan1432 3 ปีที่แล้ว +1

    Thank you sister. Really a good relationship message of you to anyone. You are the most successful woman. I will keep on supporting your videos. You are the kindest sister.

  • @sheyanthithakshila4706
    @sheyanthithakshila4706 ปีที่แล้ว

    Auruddai masa ganak wedimal una kiyala badinna beelu wedimallu eth aurudu 10 sambandathawayata eth beelu 😔

  • @thusharisankalpani7954
    @thusharisankalpani7954 2 ปีที่แล้ว +4

    හරි ආදර සම්බන්දයකට වයසක් අදාළ නෑ.

  • @dhanushkasampath8335
    @dhanushkasampath8335 4 ปีที่แล้ว +32

    අවංක ආදරයටනම් වයස ප්‍රශ්නයක් නෙමෙයි කියන එක ඇත්ත තමයි. නමුත් සමිතාගේ කතාවේදී මන් දකින තවත් පැත්තක් තියෙනවා. සමිතා කියන්නේ රටේ ප්‍රසිද්ධ චරිතයක්.එතකොට එයාගේ පෞද්ගලික ජීවිතේ දේවල් අනුගමනය කරන පිරිසක් නිරායාසයෙන්ම බිහි වෙනවා. ඒ කියන්නේ සමිතා අපේ රට තුල යම් යම් වයස් කාණ්ඩ වලට වක්‍රව බලපෑම් එල්ල කරන්න පුළුවන් චරිතයක්. එහෙමනම් එතුමියගේත් වගකීමක් තියෙනවා එයාගේ පෞද්ගලික දේවල් සමාජගත නොකර ඉන්න. මොකද එහෙම කරන එකෙන් වර්තමාන ළමා පරපුර වයසින් වැඩි විවාහක කාන්තාවන් ආශ්‍රය කිරීමට තෝරාගන්න ඉඩ තියෙනවා. වර්තමාන මියුසික් වීඩියෝ කියල එලියට දාන මල ජරාවල් තරුණ පරපුරේ ඔලු වලට වැදිලා අවුරුදු 17 ළමයි සියදිවි නසාගන්නවා, බෙල්ලේ වල දාගන්නවා, මුහුදට පනිනවා, බෙල්ල කපල මරනවා වගේ කේදජනක උදාහරණ ඕන තරම් මෑත අතීතයේ අපි දැක්ක. පුද්ගලික ජීවිතයට පුද්ගලික අදහස් වලට පුද්ගලික කැමැත්ත සහ අවංක ආදරය ගැන කිසිම තර්කයක් නැහැ. නමුත් මට පෙනෙන විදියට ප්‍රසිද්ද චරිත වල පුදගලිකත්වය එයාලම නැතිකරගෙන සමාජගත කරන එක ඒ තරම් හොද දෙයක්නම් නෙමෙයි.

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 ปีที่แล้ว +13

      ඒක ඇත්ත. මේක music video එකකට ප්‍රසිද්ධිය ලබා ගැනීම පිණිස කරානම් ඒකත් ඇත්තටම ගොඩක් වැරැදියි. Celebrities කියන ගොඩාක් අය ඇත්තටම තමන්ගෙ ප්‍රසිද්ධිය සහ ජනතාවගෙන් ලැබෙන ආදරය ඒ ජනතාවටම වැදගත් දෙයක් දෙන්න පාවිච්චි කරනවානම් කොච්චර වටිනවාද. ඒත් බොහෝ දෙනා හිතන්නෙ තමන්ගෙ ම්ණ්ඩිය තර කර ගැනීම ගැන පමණයි. ඒ වගේම හොඳ දේවල් වලට ලැබෙන තැනත් අඩුයි. ප්‍රේක්ෂකයා බුද්ධිමත්ව හොඳ දේවල්වලට ප්‍රසාදය ලබා දෙන තරමට තමයි තව තව හොඳ නිර්මාණ බිහිවෙන්නෙ..

    • @UsiraK
      @UsiraK 4 ปีที่แล้ว +3

      හරියට හරි මිත්‍රයා,
      කලාකාරයෝ කියන්නෙ සමාජයට පරමාදර්ශය ගේන කොටසක්
      මේ කොටසට ශික්ෂණයක් නෑ කියන්නෙ....
      එකෙන් ලොකු effect සමාජෙට වෙනවා,
      මොන theory ට හරි උනත් සදාචාර සම්පන්න දේවලුත් සමජයක් තුල තියනවනේ. නැත්තං නිකන් එකත් ව්කෘතියක් වෙනවා.

    • @rashiiwickramasinghe2896
      @rashiiwickramasinghe2896 4 ปีที่แล้ว +2

      ඇත්ත අපේ ගෙවල් ගාව කොල්ලෙකුත් මැරුනා බැදපු ගෑනියෙක්ට ලව් කරන්න ගිහින් 🙂

    • @kasunhettige713
      @kasunhettige713 3 ปีที่แล้ว +1

      @@rashiiwickramasinghe2896 heeee🤣 seriously ?

    • @rashiiwickramasinghe2896
      @rashiiwickramasinghe2896 3 ปีที่แล้ว

      @@kasunhettige713 ou yakow ara raththrn bdu hdna thenwl thyena liquid ekak bila 😒

  • @umedakesara5621
    @umedakesara5621 2 ปีที่แล้ว

    Akki mata wayasa aurudu 25.mn1997...mata wada aurudu6ka pirimi kenek ekka 1991 me wayase kenek ekka vivaha unoth wayasa goodak wadida eka sudusu nedda...me wage wayas prathareka kenekwa bandoth ඉක්මනින් pirimi kenata wayasa penawada..

  • @bhagi6076
    @bhagi6076 ปีที่แล้ว +1

    Akki same age adaraya hoda ndda

  • @sakuna2586
    @sakuna2586 3 ปีที่แล้ว +19

    මට නම් වැඩක් නෑ අනුන්ගේ කුනු
    ඒත් මගේ පුද්ගලික මතය නම් තමන්ගේ දරුවෙක්ගේ වයසේ කෙනෙක් ව ලිංගික සබදතා සදහා හෝ ආදරය කරන්න සබදතාවයක් පටන් ගන්න එක බොහොම වැරදි ඒකෙනා වැඩිහිටි වයසේ උනත්..
    ඒක මගේ පුද්ගලික මතය විතරයි මට සමිතා මහත්මියව හදන්න ඔනේ නෑ
    ඇත්තටම අපිට මොකද නේද අක්කා😂

  • @tharindupalipane1793
    @tharindupalipane1793 4 ปีที่แล้ว +3

    Thank you for making this video. It is saddening to see our Society try to dictate and object two legally and naturally accepted couple to get together even when those two finds much needed emotional satisfaction and fulfilment through each other. I guess it is some kind of unravelled jealousy in our sociey.
    Again awesome video.

  • @NandunKawinda
    @NandunKawinda ปีที่แล้ว

    අක්කි මමයි පෙම්වතියයි එකම වයසේ එක විවාහයට ප්‍රශ්නයක් ද

  • @ireshathanul.budusaranai6166
    @ireshathanul.budusaranai6166 4 ปีที่แล้ว +5

    Me vidiyo aeka ahaddi mata ma ganama dukak danenawa,,mage bp mata wada aurudu 8k wadimal ,api godak adaren hitiya ,,aeya rajaye job aekak karanawa,aeya gedara niwadu awath wadata giyath mawa mit wenna awath hama welema kalakirila inne kenek kiyala mata theruna,,aeya mita aurudu 5kata aeyata wada wadimal aeyage ammage wayase ganu kenek aekka yalu wela idala thiyanawa,aeya kiyanawa aeyata ae ganu kenawa mathak wenawa kiyala,,aeya mata wada ae wadimal kenata adarei kiyala aeyage hasirimen theruna,api wen wenna lokuma hethuwa une meka,,me gana hithala ada mama manasika ledek wela iwarai ,,aeya kamathi aeyata wada wadimal ganu ayata ,,ane manda

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 ปีที่แล้ว +6

      එහෙම කෙනෙක්නම් ඒ සම්බන්ධය කැඩුණු එක හොඳයි කියලා හිතන්න. ඇත්ත හංගලා එහෙම කෙනෙක් සාමන්‍ය විවාහයක් කර ගත්තත් සතුටින් ඉන්න අමාරුයි, කවදා හරි ඒ හැඟීම් එලියට එනවා. ඔයාට ගැලපෙන වෙන හොඳ කෙනෙක් හම්බවෙවි. දුක් වෙන්න එපා, සතුටින් ඉන්න ❤️

  • @sandya123able
    @sandya123able 2 ปีที่แล้ว

    I am watching your videos to learn more. thanks.

  • @ireshathanul.budusaranai6166
    @ireshathanul.budusaranai6166 4 ปีที่แล้ว +3

    Ane harima chama harima lassanai me adumata akki bs

  • @RS-eh2fh
    @RS-eh2fh 3 ปีที่แล้ว +1

    Akke soulmate kiyanne kawda eyalawa adura ganne kohomada eka gana video ekak karanako please

  • @සේපාලිකාසත්සරණි
    @සේපාලිකාසත්සරණි 3 ปีที่แล้ว +2

    සම්පූර්ණ ඇත්ත වයස 18 වැඩි නම් ඉහළ පහළ මිනුම් ඕනෑ නැහැ ආදරය කියන්නේ කඩදාසි යක් නොවේ ..හදවතින් නැඟී එන්න ඕනෑ දෙයක් ...ස්තුති ඔයාට

  • @indikajude3954
    @indikajude3954 3 ปีที่แล้ว

    හොඳම motivation vedeo chanel එක

  • @ayeshasandamali6780
    @ayeshasandamali6780 4 ปีที่แล้ว +1

    Lassanai akke. Mn oyage vedio hama ekakma balanawa. Bs oyata

  • @dayawathiemenike7090
    @dayawathiemenike7090 ปีที่แล้ว

    Kanthawak wayas gathaweema lingika katayuthu walata badawak nowana bawa mano widyawarunge nirdesaya we. Dr. Kamal manowidyathuma pawasanne a sandaha widya upades laba gena katayuthu kala heki bawai. Meweni de atham aya wisin thama mathaya lesa sandahan kara athi bawai.

  • @sandanifernando447
    @sandanifernando447 3 ปีที่แล้ว

    Sahathika aththa akke oyage katawa.Minissu balana vidiyai weradi

  • @dinukamanaperuma
    @dinukamanaperuma ปีที่แล้ว

    meyata samitha salli dila wge.

  • @maheshadilani9264
    @maheshadilani9264 3 ปีที่แล้ว

    Manowidyawa gana digatama danuwath karanna akky..ethakota minissunge manasika mattam wenas wei...bohoma sthuthi ❤️❤️❤️

  • @prasadicharuka9738
    @prasadicharuka9738 4 ปีที่แล้ว +1

    Thank you fr ur valuable vidios♥️

  • @sandya123able
    @sandya123able 2 ปีที่แล้ว

    Can I correct something please. The name of the Hand Book is not DMS it's DSM 5.

  • @everyonesfreedom..7127
    @everyonesfreedom..7127 4 ปีที่แล้ว +1

    ඇත්ත කතාව අක්කෙ 🌹...සුභ පැතුම් 🌹

  • @hansidesilva2152
    @hansidesilva2152 4 ปีที่แล้ว +1

    Mama hituwe oya vog kenek kiyala
    Balanakotha oya abilin mama kenek ne

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 ปีที่แล้ว +1

      ඔයා එහෙම කියුවෙ මේ video එක හරියට බලන්නෙ නැතුව වෙන්න ඕන. මම කවුද කියලා දැනගන්න ඕන නම් මේ video එක බලන්න
      th-cam.com/video/2JhZBM69hKg/w-d-xo.html

    • @sandalisandali3208
      @sandalisandali3208 4 ปีที่แล้ว +1

      Hansi .මනුස්සයෙක් ge deyak agayanna පුරුදු wenna .oyata balanna brinm wena deyak balanna .oyata gelapena deyak harida🤨🤨🤨🤨

  • @priyadarshaniwijesinghe5075
    @priyadarshaniwijesinghe5075 4 หลายเดือนก่อน

    Meva boru eka vatase kiyala na nogalapem venas

  • @pt12lakmal_
    @pt12lakmal_ 3 ปีที่แล้ว +3

    මිනිස්සු බලන විදිහෙි වැරද්ද ?

  • @sahanaloka5713
    @sahanaloka5713 3 ปีที่แล้ว

    Miss mage gf mata wada aurudu 3k wadimal apita marry karata passe lamai hadanakota Eka prshnayak weida

  • @tonelanka3120
    @tonelanka3120 4 ปีที่แล้ว +1

    *Akki oya bendalada?*

  • @rinozabhanu5057
    @rinozabhanu5057 4 ปีที่แล้ว +1

    awesome!!!!

  • @vijevije8039
    @vijevije8039 4 ปีที่แล้ว

    බුදුසරණයි ...

  • @pemasiriwijerathna3335
    @pemasiriwijerathna3335 4 ปีที่แล้ว

    Lankawa manusayanata. Hida dawali kiyala dana eka garu karanawa thanks ms budu saranai

  • @Erandiathanayaka6349
    @Erandiathanayaka6349 4 ปีที่แล้ว

    Akke yatipathul asawa genath video ekak krannkoo.girlslage yatipathul walata asa wena eka gena.

  • @hashinikumanayake290
    @hashinikumanayake290 4 ปีที่แล้ว

    Ada ahamben chanel eka hambunr...pregnancy samband video ekakinn...hoda content ekak...gud luck😍

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 8 หลายเดือนก่อน

    ඇනේට හරියන නට් එක සෙට් වුනොත් හරි නට් එකට හරියන ඇනේ හරි යනවනම්. හරි වයසත් ඉලක්කමක් විතරයි. නංගී... ඔයාත් ලොකු වයසක් තියාගන නෙද බැදලා ඉන්නේ

  • @ඛ්යලා
    @ඛ්යලා 3 ปีที่แล้ว

    Oya owa kuwata kauda danne oyatath mey wage life ekak labevida kiyala....ape rate inna unta danne...anunge uththawal walata agilla ganna vitharai....

  • @dilinipiyumika1652
    @dilinipiyumika1652 3 ปีที่แล้ว

    Thanks akkii, akkila wage ayat thamai hariynn onii❤️❤️

  • @asikalakmali7790
    @asikalakmali7790 4 ปีที่แล้ว +1

    එක හරි 👌👌👌

  • @pemasiriwijerathna3335
    @pemasiriwijerathna3335 4 ปีที่แล้ว

    Oya hodai me wada satahanak karana eka Europe samanaya dawali Good luck ms bs

  • @sasiniumesha5597
    @sasiniumesha5597 4 ปีที่แล้ว +1

    Niyamii akkiii

  • @kaushiHF
    @kaushiHF ปีที่แล้ว

    ඇයි මේ සමහර අයට සමලිංගික පුදගලයන්ට හිත යන්නෙ හේතුව මොඅක්ද

  • @kosala.nawarathne
    @kosala.nawarathne 4 ปีที่แล้ว

    Ocd, bipolar disorder gena video karannakoo

  • @niroshikadamayanthi993
    @niroshikadamayanthi993 3 ปีที่แล้ว +1

    Awrudu 4k bala boy kenek thamange husband wenna puluwanda?

  • @sandarekaperera4546
    @sandarekaperera4546 3 ปีที่แล้ว

    Very good

  • @sasumiropro2406
    @sasumiropro2406 4 ปีที่แล้ว +1

    Eyala karana dewal eyala kara gattu den,GOOD video 👍

  • @asithakumara9743
    @asithakumara9743 4 ปีที่แล้ว +1

    Thanks

  • @dinishasangewa1107
    @dinishasangewa1107 4 ปีที่แล้ว

    Oyagena beluwa sahodara akki api eka genath beluwa ahema wayasa pasnayakne kiwata man nam kiyanne un me lankawa kanawa

  • @kasunmadusanka23
    @kasunmadusanka23 4 ปีที่แล้ว +1

    Niymy sister 👍

  • @ruwanis8489
    @ruwanis8489 4 ปีที่แล้ว

    Oya hariyatama hari nangi

  • @padminieabeywardena493
    @padminieabeywardena493 3 ปีที่แล้ว

    Thank you

  • @keethkumara4104
    @keethkumara4104 2 ปีที่แล้ว

    thank u miss

  • @dinishasangewa1107
    @dinishasangewa1107 4 ปีที่แล้ว

    Man bedalane eth akki mun amma ekka innawa wagene mewage ewa dala manasika piso wage api bedala lami hitiyoth denna ona adarsa me

  • @chanakakularathna8653
    @chanakakularathna8653 4 ปีที่แล้ว +1

    Wadagath deyak mis

  • @suhanaperera2764
    @suhanaperera2764 4 ปีที่แล้ว +1

    Dan baluwe. Lassani.akkith lassanai.akki kiuwe aththa.🙏👍👏💖

  • @Matale2023-qv5qy
    @Matale2023-qv5qy ปีที่แล้ว

    Mmm

  • @sampaththarakapallemulla1982
    @sampaththarakapallemulla1982 ปีที่แล้ว

    Oyage husband viktar vageda

  • @dinishasangewa1107
    @dinishasangewa1107 4 ปีที่แล้ว

    Thamange ammata akkita karanawa wagena mewa mewa dekala apita badinawath hithenne apita ham bena lamaita api monawada kiyanne

  • @pradeepnishantha8533
    @pradeepnishantha8533 4 ปีที่แล้ว

    Thanks 🇱🇰

  • @avanthiashan2171
    @avanthiashan2171 4 ปีที่แล้ว +1

    අක්කේ මට අක්කා එක්ක කතා කරන්න ඕන.ප්‍රශ්නයක් තියෙනවා

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 ปีที่แล้ว +1

      Thehappinessmuse.sl@gmail.com එකට ප්‍රශ්නය ලියලා එවන්න 👍

    • @avanthiashan2171
      @avanthiashan2171 4 ปีที่แล้ว

      මේකට දාන්න බෑනේ අක්කේ

    • @gaminiatthanayaka4458
      @gaminiatthanayaka4458 3 ปีที่แล้ว

      මටත් ඕනි

  • @thusharisankalpani7954
    @thusharisankalpani7954 2 ปีที่แล้ว

    තෑන්ක්ස්

  • @dumindapushpakumara7544
    @dumindapushpakumara7544 4 ปีที่แล้ว

    Good ❤️👌

  • @nalikapathirana3945
    @nalikapathirana3945 4 ปีที่แล้ว +1

    Atta mekatawa lankawe amutu aya inne

  • @akeeslifestyle949
    @akeeslifestyle949 4 ปีที่แล้ว

    We need to think about our lives❤️

  • @ඛ්යලා
    @ඛ්යලා 3 ปีที่แล้ว

    Ane anunge uththawal kiyawanna epa....hoda deyak karanna.....samitha barinam obama unath kamakna ...anunge life apita epa...bs

  • @destiagolk6984
    @destiagolk6984 4 ปีที่แล้ว

    Wadagath video ekak

  • @anjulakasun7058
    @anjulakasun7058 2 ปีที่แล้ว +2

    මන් ආදරය කරන කෙල්ල මට වඩා අවු 10 ක් බාලයි ඒක ප්‍රශ්නයක් ද

    • @TheHappinessMuse
      @TheHappinessMuse  2 ปีที่แล้ว +1

      අනිත් දේවල් ගැලපෙනවා නම් වයස විතරක් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ

  • @nuwanrangana3940
    @nuwanrangana3940 4 ปีที่แล้ว +2

    Akke wayasata giyata ligika hegima awe samitata ne .itina akke apita owa gena hitanna oni ne.akke oya vidiyo karanna eya balanne simita pirisaka unata oyage sewawena oya oya duka wenna epa .api ta samaje wenasa karanna amaru.b.s

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 ปีที่แล้ว

      Thank you.. 😊👍

    • @amilatharanga9981
      @amilatharanga9981 4 ปีที่แล้ว

      Wayasata yanakota hagim aduwenawada

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 ปีที่แล้ว

      @@amilatharanga9981 බොහෝවිට ඔව්. මේ video එකේ අපි ඒ ගැන කතාකරනවා
      th-cam.com/video/o8a2zUul2O8/w-d-xo.html

  • @ජයනන්දනි
    @ජයනන්දනි 4 ปีที่แล้ว

    👍👍🌹

  • @kasunsameer5730
    @kasunsameer5730 4 ปีที่แล้ว

    ❤👍

  • @හොරාකනගෙරිපූසා-ඤ6ථ

    Mata awurudu 4k wadimal kenekta adare karata awulak weyida🥺🙄❤

    • @imayaamandhi2296
      @imayaamandhi2296 2 ปีที่แล้ว

      අව්‍රුරුදු 4ර මොකද්ද ඩියර් ඔයලා දෙන්නට දෙන්නා මැච් නම් එච්චරයි...මගේ ලාව් එකට අව්‍රුරුදු 6ක් අන්කල් කෙනෙක් එයා ට වත් මටත් අව්ලක් නැ එක.❤️ congratulations

  • @priyadarshaniwijesinghe5075
    @priyadarshaniwijesinghe5075 4 หลายเดือนก่อน

    Un banda nam un bala gane eva apeta mokatada ova

  • @pramodhweranga5112
    @pramodhweranga5112 4 ปีที่แล้ว +1

    I'm not like them 😎

  • @nalindayananda901
    @nalindayananda901 3 ปีที่แล้ว

    Anunge reddwal mokata yako apita. Pissu.

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 ปีที่แล้ว +2

      ඔයා ඔය comment එක දැම්මෙ video එක බලන්නෙ නැතුව 😆

  • @geethalprasad1370
    @geethalprasad1370 ปีที่แล้ว +1

    👍👍👍👍