මංගලම් නර්තනය | Mangalam Dance | නැටුම් ඉස්කෝලේ | Netum Iskoole

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • අ.පො.ස ( උ.පෙළ ) සිසුන්ගේ නර්තනය විෂය නිර්දේශයට අනුව මෙම වීඩියෝපටය සකසා ඇත.ප්‍රධාන විෂය ලෙස උඩරට නර්තනය හදාරන සිසුන්ගේ ගායනය සහිත නර්තනාංග පාඩම් ඒකකයටත්, සබරගමු හෝ පහතරට නර්තනය ප්‍රධාන විෂය ලෙස හදාරන සිසුන්ගේ වෙනත් සම්ප්‍රදායකට අයත් නර්තනාංගයක් යන පාඩම් ඒකකයටත්, ප්‍රායෝගික නර්තන හා ගායන පුහුණුව සඳහා මෙය උපකාර කරගත හැක. සම්පුර්ණ මංගලම් නර්තනයම බෙර වාදන සහ ගායනය සහිතව මෙහි ඇතුළත් වේ.

ความคิดเห็น • 19

  • @PalithaGunarathna-of7gb
    @PalithaGunarathna-of7gb 26 วันที่ผ่านมา +1

    නියමයි සර්.තවත් මෙිි වගේ විඩියෝ දාන්න සර්.😍

  • @user-ox4zk5pe5y
    @user-ox4zk5pe5y 23 วันที่ผ่านมา +2

    සර් අලංකාර බෙර පද ටික්ක කියලා දෙන්නකෝ

  • @schoolpodda747
    @schoolpodda747 ปีที่แล้ว +3

    සර් මංගලම්වලට ගහන අලංකාර පද ටිකක් දෙන්න පුලුවන්ද.

    • @netumiskole1569
      @netumiskole1569  ปีที่แล้ว +1

      Ok... 0763850840 ට වට්ස් ඇප් mg 1k දාන්න පුතේ....

  • @dayarathnasunil3270
    @dayarathnasunil3270 ปีที่แล้ว +2

    ♥️🥰

  • @gimhanrashintha6298
    @gimhanrashintha6298 ปีที่แล้ว +1

    Good luck 👍 sir

  • @Nimsara294
    @Nimsara294 7 หลายเดือนก่อน +1

    සර් මේ වගේ කුවේනි අස්නෙත් දාන්නකෝ ඒක අපට ලේසියී😍🙏🙏

    • @netumiskole1569
      @netumiskole1569  7 หลายเดือนก่อน +1

      🙏🙏🙏❤️❤️❤️උපරිම උත්සහ කරන්නම් පුතේ....

  • @na-ui3ny
    @na-ui3ny ปีที่แล้ว +3

    Sar udarata mangalam kavi dannawada

  • @Nilupulnethsara
    @Nilupulnethsara หลายเดือนก่อน +1

    සර් මන්ගලම් වලට ගහන අලන්කාර පද ටිකක් දෙන්න පුලුවන්ද

    • @netumiskole1569
      @netumiskole1569  หลายเดือนก่อน

      පුලුවන් පුතේ...

    • @Nilupulnethsara
      @Nilupulnethsara หลายเดือนก่อน

      @@netumiskole1569 සර්ව contact කරගන්නේ කොහොමද පද ටික ගන්න 🙏

  • @binuksharishadi4473
    @binuksharishadi4473 6 หลายเดือนก่อน +1

    ❤❤

    • @netumiskole1569
      @netumiskole1569  6 หลายเดือนก่อน

      🙏🙏🙏❤️❤️❤️