37%න් නගින විදුලිය - අපි අඩුකරනවා කිව්වෙ නෑ | බස් ගැමුණුටත් පදිරි ආණ්ඩුව... |BUKIYEWISTHARE|TTV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 401

  • @Reality-o8k
    @Reality-o8k 20 ชั่วโมงที่ผ่านมา +91

    මෙහෙම පචෝරිස් ආණ්ඩුවක් නිදහසින් පසු පසුගිය අවුරුදු 75:තුලම බිහිවෙලාම නැහැ

    • @ansalamfernando8700
      @ansalamfernando8700 17 ชั่วโมงที่ผ่านมา +4

      සහතික atta oyage katavata මත් ekagai

  • @AmithaNandani-j9o
    @AmithaNandani-j9o 20 ชั่วโมงที่ผ่านมา +63

    හරිම පැහැදියි ඔබතුමාගේ කාලීන ඉදිරිපත් කිරීම ස්තුතියි හෙටත් එන්න😂😂😂😂😂

  • @siththarapunchi
    @siththarapunchi 20 ชั่วโมงที่ผ่านมา +59

    Thaporobane....ජනතාව සමග සිටින ඔබට අපමණ තුති ❤

  • @somalatha3761
    @somalatha3761 20 ชั่วโมงที่ผ่านมา +56

    හැට අට ලක්ෂයෙ සාපය මූලු රටටම සාපයක් වෙලා දැන්

  • @sakunagraphics4882
    @sakunagraphics4882 20 ชั่วโมงที่ผ่านมา +119

    ඉස්සර පණ්ඩිත ජෙප්පෙක් හම්බ වුනාම කිව්වේම රට හදන විදිය, හොරු අල්ලන විදිහ, එකට දැන් හම්බවුනාම කතා කරන්නේ කාලගුණය ගැන අන්ඩ්‍රයියා කරපු දෙයක් පව් ගමේ එවුන් අප්පා😂😂

    • @AnushaPalagolla-cw3yd
      @AnushaPalagolla-cw3yd 10 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂

    • @ChathuraDilanka
      @ChathuraDilanka 9 ชั่วโมงที่ผ่านมา +3

      එකම පැන් පාරෙන් කරන්ට හාතුවෙ කිවුවෙ.
      නමුත් ක්‍රියා කිරිමට ඇලිමැලිකඩනවා. 😮😢😅දැන් 😅

    • @anthonynana9375
      @anthonynana9375 3 ชั่วโมงที่ผ่านมา +1

      Pissanta rata bara dila Dan gonnu buranawa dog la wage, rajapassala hora kawath parawal tika hari haduwa, JVP hatta wasara 76 Wadi kiyamin, wasara 5ma gewai, oya welada amatiya pissek, pita rata wada karana kisima kenek lankawata dollar ewanna epa tamun inna ratawalama bank wala mudal tampath karaganna, JVP karayo kalin rata vinasa kala , Dan janawarama labagana rata kabalen lipata wattala tamai nawatinne, eka atakin vot kala gonnunta hoda wade, Mila palanaya karana kisima ratak diyunwak nolabai, nidahas weldapolk ATI Kala baduwala Mila nikanma aduwenu ATA, gonnun ta owa terenne nata.

  • @AnuraDisanayaka-e8x
    @AnuraDisanayaka-e8x 19 ชั่วโมงที่ผ่านมา +37

    මරේ මරූ සඕදරයා❤❤❤ පච ඡෙපයියෝ කියන්නේ ලැජ්ජාවක් තියන වුන්යෑ මොකෝ😃😃😉

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 19 ชั่วโมงที่ผ่านมา +41

    පචේ නිහඬඊ හෝදන උන් විතරයි දැන් ඉතිරී වෙලා ඉන්නේ 😂😂

  • @PriyankaKarunarathna
    @PriyankaKarunarathna 19 ชั่วโมงที่ผ่านมา +54

    159ක් ඉදලා මෙහෙම නම් 225 ම මාලිමාවෙන් පිරෙව්වනම් හැදිගෑවිලා තියෙයි😅

    • @McJayalal1964
      @McJayalal1964 18 ชั่วโมงที่ผ่านมา +7

      Andare and Boru 159

    • @ranjulajeewandara5223
      @ranjulajeewandara5223 18 ชั่วโมงที่ผ่านมา +5

      අනිවාර්යයෙන් 😂😂😂😂

    • @Speedy23slk
      @Speedy23slk 12 ชั่วโมงที่ผ่านมา +3

      අනේද කියන්නෙ.මකබෑවෙයි ලොවෙත් නැතිවෙන්න.....😂😂😂

    • @kumaweerakkodi3367
      @kumaweerakkodi3367 8 ชั่วโมงที่ผ่านมา +2

      Now we can't find a single who voted😢

  • @NimalPemasiri-d2k
    @NimalPemasiri-d2k 19 ชั่วโมงที่ผ่านมา +38

    හා හා ඒකට කමක් නෑ අපි මාලි ගාවට කියපු භූතයෝ කෝ 😂😂

  • @surajheshanjayarathna2041
    @surajheshanjayarathna2041 20 ชั่วโมงที่ผ่านมา +112

    මුන්ට චන්දය දීපු උන්ට බත් වෙනුවට තණකොළ කන්න දෙන්න පුළුවන්නම් කොච්චර හොඳ ද 😂😂

    • @jeewanidilhani3740
      @jeewanidilhani3740 10 ชั่วโมงที่ผ่านมา +1

      💯👍

    • @ChathuraDilanka
      @ChathuraDilanka 9 ชั่วโมงที่ผ่านมา +1

      @@jeewanidilhani3740ඉස්සර මේවගෙ ලකුනන දාල මාලිමාවට කෝටියක් කියපු
      බයියො මතක්වුනා. 😅😅

    • @AsankaWijeratne123
      @AsankaWijeratne123 5 ชั่วโมงที่ผ่านมา +2

      මමනම් හිතන්නෙ එයාල ඉස්සර ඉදලම තණකොළ තමයි කන්න ඇත්තෙ

    • @ChathuraDilanka
      @ChathuraDilanka 5 ชั่วโมงที่ผ่านมา

      @ 🧠👍

  • @nilukapathirana5159
    @nilukapathirana5159 19 ชั่วโมงที่ผ่านมา +33

    මඤ්ඤං ආණ්ඩුව...

  • @lalanigamage8666
    @lalanigamage8666 20 ชั่วโมงที่ผ่านมา +74

    රටම ඩෝසර් කරා කියලා අනුරට චන්දෙ නුදුන් අයට තණ්කොළ එවපු අයට දැන් සැපද බත් කනවද

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 18 ชั่วโมงที่ผ่านมา +8

      රට ඩොසර් කරලා උන් තණකොල උලා කාගෙන කාගෙන යනවා 😁😁😁

  • @nathannathan5569
    @nathannathan5569 10 ชั่วโมงที่ผ่านมา +11

    වසන්ත අමු මොඩයා

  • @ThusithaPilimatalawwe
    @ThusithaPilimatalawwe 20 ชั่วโมงที่ผ่านมา +58

    ඔය කට්ටියත් එක්ක වැඩ කරලා පළපුරුද්ද නිසා,අපි දන්න අයට කිවුවා මුන්ට ඡන්දේ දෙන්න එපා කියලා.දැන් කොහොමද තත්වේ....😮😂

  • @NipuniNushara-n8k
    @NipuniNushara-n8k 20 ชั่วโมงที่ผ่านมา +33

    චාමර සම්පත්ගෙන් මාලිමාවෙ ආචාර්ය මහාචාර්ය වරු ඇනගන්නව කද හරහා ඒකත් කතා කරන්න

  • @VinugaHansana
    @VinugaHansana 20 ชั่วโมงที่ผ่านมา +43

    රටේ ජනාධිපතිට wife ඉන්නවද කියලා දන්නැතුව චන්දෙ දුන්න ජාතිය
    අන්තිමේටම කුස්සියට ඇරියා

    • @PathiranaRenuka
      @PathiranaRenuka 20 ชั่วโมงที่ผ่านมา +10

      කුස්සියේ විලාපය පටන් ගත්තා වරෙව්

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 18 ชั่วโมงที่ผ่านมา +4

      🤣🤣🤣🤣🤣

    • @Speedy23slk
      @Speedy23slk 12 ชั่วโมงที่ผ่านมา +6

      වයිපරේ හංගලා ඉන්නෙ.චූඌඌඌටි ප්රශ්නයක් නිසා..ඒ උනාට කියන්නෙ හරිම චාම්..අනිත් උඩැක්කි වගේ නෑ කියලා....කට්ටිය හොල්මං ආයිබොවං....

    • @ChathuraDilanka
      @ChathuraDilanka 9 ชั่วโมงที่ผ่านมา +2

      ගැනඅ අස්ස නැ.
      කුස්සිය වරහඅවා රජු කුමරැ 😅

  • @Gadgetrauma
    @Gadgetrauma 20 ชั่วโมงที่ผ่านมา +19

    අදත් සුපිරියි 👍

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 20 ชั่วโมงที่ผ่านมา +55

    අනේ මන්ද මාලිමා වේ මන්ත්‍රී දැක්කා ම පොඩ් ඒවුන් වගේ 😂😂

    • @AsankaWijeratne123
      @AsankaWijeratne123 5 ชั่วโมงที่ผ่านมา

      පොඩි ඒඋන්ගෙ හිත් හොදයි. මටනම් පේන්නෙ මොන්ගල් වගේ

  • @manoranjaniadhikari3161
    @manoranjaniadhikari3161 20 ชั่วโมงที่ผ่านมา +53

    මුන්ට චන්දෙ දීපු වුන්ට දැන් රෙදි ඇදගෙන ඵලියට බහින්න බෑ ඝෝඨා ගියාටත් කලින් යනවා......යන්න ඕන ලොවෙත් නැතිවෙන්න.. හා නැද්ද මං අහන්නෙ .....???🤣🤣🤣🤣

    • @ChathuraDilanka
      @ChathuraDilanka 9 ชั่วโมงที่ผ่านมา

      හැවෙනැද්ද මජ කායන්නෙ 😢😢😢😢

    • @wow2337
      @wow2337 5 ชั่วโมงที่ผ่านมา +1

      බූ. හණස්සෙන් ගහල පන්නන්න ඕන.

    • @iceberg-e4w
      @iceberg-e4w ชั่วโมงที่ผ่านมา

      හිතන්නපඑපා ගොටා ගියා වගෙ ලේසියෙන් යයි කියල..මතක තියාගන්න කාලයක් නීති විරෝදි අවි පුහුනුය ලැබු දේශපෙු්මින්..

  • @LRHettiarachchi
    @LRHettiarachchi 19 ชั่วโมงที่ผ่านมา +19

    මගේ අංශයේ හිටිය් ඇබ්ලිපිටියෙ ජෙප්පෙක්. ආව වෙලාවෙ ඉඳල ගෑණු වටකරගෙන කතාව. කොච්චර අවවාද කලත් අහන්නෙම නෑ. ටාගට් දෙන්නෙත් නැහැ . මම උගෙ බෝනස් කැපුව. අන්න ඌ දැන් කීර්ති තෙන්නකෝන් හිටිය පුටුවෙ.

  • @lalitudawela288
    @lalitudawela288 20 ชั่วโมงที่ผ่านมา +25

    බොරු කියල දීගයක්වත් කන්න බෑ..විශ්වාසය බිඳුනු විට what happen...

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 20 ชั่วโมงที่ผ่านมา +81

    අපි ජෙප්පෝන්ව පන්නන් න ඕනේ මචෝ 👀👀👀👀👀

    • @niky7197
      @niky7197 18 ชั่วโมงที่ผ่านมา +2

      Aniwa Start the trend
      😍😍😍😍

    • @ranjulajeewandara5223
      @ranjulajeewandara5223 18 ชั่วโมงที่ผ่านมา +1

      😊😊

    • @wmanurakumara4392
      @wmanurakumara4392 16 ชั่วโมงที่ผ่านมา +1

      Aniwaren

  • @AnuraPushpakumara-q5x
    @AnuraPushpakumara-q5x 20 ชั่วโมงที่ผ่านมา +17

    නින්ද යන්න ආවෙ.
    Notification සද්දෙට ඇහැරිලා බලන්නෙ ❤

  • @surangawelgamagedon6792
    @surangawelgamagedon6792 19 ชั่วโมงที่ผ่านมา +14

    නියමයි සහෝදරයා 🎉

  • @ChamariWasanthika-nd3tq
    @ChamariWasanthika-nd3tq 19 ชั่วโมงที่ผ่านมา +20

    ඉතා කෙටිකාලයක් කියන්නේ දවස් 1000 විතර වගේද.....😂 ටොම්පචයා චිත්‍රපටය උන් රඟපානවා

  • @GaminiBandara-q5q
    @GaminiBandara-q5q 20 ชั่วโมงที่ผ่านมา +29

    දැන් පාසල් ළමුන් කලන්තෙ හැදෙනවා,එයාලා මීක් නෑ,

    • @PathiranaRenuka
      @PathiranaRenuka 20 ชั่วโมงที่ผ่านมา +7

      පොඩිවුන් ගෙ කෑම පෙට්ටි දැන් පෙන්නන්නෙ නෑ

    • @ChathuraDilanka
      @ChathuraDilanka 9 ชั่วโมงที่ผ่านมา +1

      ටිචර්ලා නිදාද
      දැන් ලමයින්ගෙ කැම පෙටිටි බැලුවෙ නැද්ද
      😅😅😅

  • @chamindashiram3932
    @chamindashiram3932 20 ชั่วโมงที่ผ่านมา +46

    තඹුත්තේගම නයා දැන් පෙන්වනවා😢

    • @PathiranaRenuka
      @PathiranaRenuka 20 ชั่วโมงที่ผ่านมา +7

      නයා නෙමෙයි ගැරඬියා

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 18 ชั่วโมงที่ผ่านมา

      🤣🤣🤣🤣🤣🤣

    • @wmanurakumara4392
      @wmanurakumara4392 16 ชั่วโมงที่ผ่านมา

      😂😂

    • @ChathuraDilanka
      @ChathuraDilanka 9 ชั่วโมงที่ผ่านมา

      කයනු නයා 😊😅

  • @ගාෆිල්ඩ්
    @ගාෆිල්ඩ් 20 ชั่วโมงที่ผ่านมา +43

    ඇන්දුවොත් අන්දන්න ඔන ලොවෙත් නැති වෙන්න🤣🤌

    • @Weerasekara-ns2rk
      @Weerasekara-ns2rk 20 ชั่วโมงที่ผ่านมา +2

      Thopi. Unwagepacha kikiya hitiyena hal k 20 dunna

    • @NisansalaDamayanthi-vi1yl
      @NisansalaDamayanthi-vi1yl 19 ชั่วโมงที่ผ่านมา

      Mokada me rata haraka.anurage guu kana sipaiyekda​@@Weerasekara-ns2rk

    • @nishashareef1195
      @nishashareef1195 19 ชั่วโมงที่ผ่านมา

      😅

    • @niky7197
      @niky7197 18 ชั่วโมงที่ผ่านมา

      😍😍😍😍

  • @dineshdananjaya4245
    @dineshdananjaya4245 19 ชั่วโมงที่ผ่านมา +12

    හොදයි ඉදිරියට තවත් හොදට ඉදිරියට කරමු❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @lalithchinthakanawarathna5551
    @lalithchinthakanawarathna5551 20 ชั่วโมงที่ผ่านมา +34

    සීයා නිකන් දීපූ හාල් යකෝ ස්ටොක් කරලා නිසාද මේ හිගයක් 🤣🤣🤣🤣 පොඩ්ඩක් බලපල්ලා බැංකුවේ deposit කරලා වත්ද....

  • @PradeepWeeudagedara
    @PradeepWeeudagedara 18 ชั่วโมงที่ผ่านมา +19

    අනුර ගො හෝම් කීයලා පටන් ගමු ඇති දැන් හොදටම

  • @WimalHettiarachchi-x2q
    @WimalHettiarachchi-x2q 19 ชั่วโมงที่ผ่านมา +14

    දැන් රිවර්ස් යන්නේ ලගදි චන්දයක් එන නිසා හරක් ටික රවට්ටන්න පුලුවන් එකම ක්‍රමය මාලිමාවේ

  • @AIModelsLife
    @AIModelsLife 20 ชั่วโมงที่ผ่านมา +23

    තව ටිකක් බලමු කියන ජෙප්පො තව ඉන්නව 🤣🤣🤣

  • @shiamwickram3424
    @shiamwickram3424 19 ชั่วโมงที่ผ่านมา +27

    හත්තික්කේ සමන් දෙවියන්ගේ කෝපවෙලාද මලයා
    මොනවා කරන්න ගියත් මෙයාලට දෙනවා
    ඇටිටි හැලෙන්න🎉😂😂😂😂😂

  • @kusumlive9979
    @kusumlive9979 20 ชั่วโมงที่ผ่านมา +15

    ඹබට..ජයවෙිවා

  • @RitaKanthi-mg8rb
    @RitaKanthi-mg8rb 19 ชั่วโมงที่ผ่านมา +10

    ඉස්සර වෙලාම ආන්ඩුවෙ මුල ඉදන් අගටම එවුන් ගෙ මොලහේදවනමි හරි නැවත මතක ශක්තිය ගන්න නේද නැත්නමි අපි කියලානැකියන එකක්නැ

  • @ThamaraAbayagunasekara
    @ThamaraAbayagunasekara 20 ชั่วโมงที่ผ่านมา +18

    මේ මාලිමා කට්ටො පදිරි වෙන එකේ සීමාවක් නෑ.. කිලෝ ගානක් වෙනුවට ටොන් ගානක් බර ඔලුවෙ පැටෙව්වා වගේ තමයි මුන්ට උනේ.. කරන්න බැරි වැඩක් මිනිස්සු මුන්ට භාර දුන්නේ.. ජෙප්පෝ කවද්ද ආණ්ඩු කලේ.. දැන් පච කෙල කෙල නෝන්ඩි වෙනවා.

  • @thusharasubasinghe5159
    @thusharasubasinghe5159 18 ชั่วโมงที่ผ่านมา +16

    මොන්ටිසෝරි සෙට් එකක් කැම්පස් ගිහිල්ලා වගෙයි 😂

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 17 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂🎉

    • @wasanthasiyambalagoda6159
      @wasanthasiyambalagoda6159 17 ชั่วโมงที่ผ่านมา +1

      මොන්ටිසෝරි නෙවි කපටියො,බොරු කාරයො,අනිවාර්යයෙන් හොරකම් කරාවි

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 17 ชั่วโมงที่ผ่านมา +7

    "එයත් එක්ක සෙල්ලම් බෑ 🤣🤣🤣 මෙන්න මෙහෙම යි දේශපාලනය කරන්නෙ 🤣🤣🤣🤣🤣

  • @lasanthapremajith1614
    @lasanthapremajith1614 18 ชั่วโมงที่ผ่านมา +12

    අපි නුගත් වහල්ලු නොවන නිසා මෙකට සැහෙන සංවරව කමන්ට් කරන්නෙ....මෙකෙ දැක්ක සමහර එවාට අසභ්‍ය වචන පමණයි කියවෙන්නෙ......ආණ්ඩුව නෙමෙ මෙක පාණ්ඩුව ..... මුංට බැ කියද්දි තමා මරිමොල්ලු ඡන්දය දුන්නෙ

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 17 ชั่วโมงที่ผ่านมา

      ❤❤🎉🎉🎉🎉🎉

    • @JonieBat
      @JonieBat 10 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම Bro 👍

  • @ribaathkiyas4378
    @ribaathkiyas4378 15 ชั่วโมงที่ผ่านมา +6

    රස්තියාදුකාර ටික අද අග මුල නැතිව ගොන්නෙක් පාලනය කරනවා වගේ පැනුමක් තිබෙන්නේ

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 20 ชั่วโมงที่ผ่านมา +20

    මගේ එකා ආදරෙයි 🩷🩷🩷🩷🩷

  • @MahindaKithsiri-h6z
    @MahindaKithsiri-h6z 6 ชั่วโมงที่ผ่านมา +2

    බ්‍රෝ නියමයි. අපි ආදරෙයි.

  • @KelaniThissa
    @KelaniThissa 19 ชั่วโมงที่ผ่านมา +13

    තුනෙන් දෙක කිව්වෙ ...පරි ඇට දෙකටද..

  • @thilakperera691
    @thilakperera691 18 ชั่วโมงที่ผ่านมา +6

    හැමෝම ඔලුවෙන් හිටගෙන පිස්සු කෙලිනවා

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 19 ชั่วโมงที่ผ่านมา +9

    සුනන්ද දේශප්‍රිය කියන්නේ රටජාතිය මුදලට පාවාදෙන අය.

  • @chamindashiram3932
    @chamindashiram3932 20 ชั่วโมงที่ผ่านมา +27

    ටොම් පච වලින් බිදක් මාස හයෙන් හයට රාජ්ය සේවා පඩි වැඩි කිරීම පෙට්‍රල් 160 කින් අඩු කිරීම මහ බැංකු හොරු පැය 24 ඇල්ලීම උගන්ඩා මුදල් නැවත ලබා ගැනීම ඇප නැතිව ණය දෙන බැංකුවක් ස්ථාපිත කිරීම විදුලි බිල 3 න් 1 කින් අඩු කිරීම නිල නිවාස ලබා නොගැනීම නිල වාහන භාවිතා නොකිරීම හාල් පිටරටින් ආනයනය නොකිරීම විශ්‍රාම වැටුප් ලබා නොගැනීම එට්කා ගිවිසුමට විරුද්ධ වීම ඉන්දියාවට එරෙහි වීම ටියුෂන් පන්ති තහනම් කිරීම වගා හානි අක්කරයකට රුපියල් ලක්ෂයකට වඩා ලබාදීම හාල් මාෆියාව එක පෑන් පාරින් නතරකිරීම😢

    • @Shanu93661
      @Shanu93661 19 ชั่วโมงที่ผ่านมา +2

      අඩෝ සුපිරි❤🎉

  • @DilrukshiHabaragodaDewag-qs8tg
    @DilrukshiHabaragodaDewag-qs8tg 20 ชั่วโมงที่ผ่านมา +15

    දැන්නම් රට කියලා වැඩක් නැහැ.😂😂

  • @kaushaleegunathunga2211
    @kaushaleegunathunga2211 19 ชั่วโมงที่ผ่านมา +23

    සිංහ සෙයියාව පෙනෙන්නට හැදුවට වෙල්ල හැලියට වැටිච්ච නරිම🦊 තමා. උන්ගෙ එවුන් "හූ" කියද්දි ඌත් කියන්නෙ "හූ"ම තමා සිංහ නාද කැලේ දැන් ආණ්ඩුවත් ඒ වගෙ තමා😂😅

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 18 ชั่วโมงที่ผ่านมา +9

    කොහොමද සංචිත අඩු උනේ ? "ලැජ්ජයි ඕයි ඕකත් ගනනක්ද? මීට අනුර 🤣🤣🤣🤣🤣🤣

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 17 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂🎉🎉🎉

  • @niky7197
    @niky7197 18 ชั่วโมงที่ผ่านมา +10

    Lapaya go home
    Let's begin the trend
    😍😍😍😍😍😍😍

  • @sandeeshsewanagala8829
    @sandeeshsewanagala8829 19 ชั่วโมงที่ผ่านมา +6

    ඒ වෙනුවෙන් අපිට සැලැස්මක් තියනව කියලත් කිව්ව..😅😅

  • @uldsomadasa1274
    @uldsomadasa1274 6 ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා

  • @lalithchoolani7729
    @lalithchoolani7729 12 ชั่วโมงที่ผ่านมา +4

    අද අහන්න බලන්න එකම ඇත්ත ගෙනෙන වැඩසටහන .මෙහි විකාශන කාලයෙන් කොටසක් මාලිමා උගතුන් ( 160 ± මහ ලේකම් )ගේ අතීත පොරටෝක් එකක් හෝ කීපයක් නැවත සිහිකැඳවීමක් කළ හැකි නම් එයාලගේ අතීතය වේගයෙන් අමතක වීමේ රෝගයෙන් එවිට එතුමන්ලාගේ හා එතුමිය න්ගේ තව අවුරුදු පහ

  • @kaweeathapaththu3651
    @kaweeathapaththu3651 17 ชั่วโมงที่ผ่านมา +5

    වැඩි ඈතක නැතුවම හොද පෝෂ්‍යදායී වේලක් ලැබෙන බවනම් ස්ථීරවම කියන්න පුලුවන් වගේ 🎉🎉🎉🎉 දැං ඉස්සරටත් වඩා පෝෂණ ඌනතාවය උග්‍ර වෙලා .....🎉දියවන්නාවෙ බබාලගෙ🎉

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 20 ชั่วโมงที่ผ่านมา +26

    කෝ බං අර ජාතික ආරක්ෂාව පිළිබඳ ටියුසං දෙන්න තවුටෝක් දීපු ගොයියා😢ගෝතයා 😂😢😅

  • @roshansubasinghe3958
    @roshansubasinghe3958 18 ชั่วโมงที่ผ่านมา +10

    ජෙප්පෝ 88/89 ඉගෙන ගන්න එවුන් ව හාපු එවුන්...මෙදාපාර උගතුන්ව බුල්ඩොසර් කෙරුවා..😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 17 ชั่วโมงที่ผ่านมา

      😂😂😂🎉🎉🎉

    • @RamaniPerera-ev3te
      @RamaniPerera-ev3te 17 ชั่วโมงที่ผ่านมา +1

      Eeka nam attatama atta.kalakanne hary ugath minissu gedara yawala hora ugathu genawa.jeppo keyannre kalakanne.1988,89 kale edala tara apassata damma.dan boru keyala bale aran karaganna ba.ape nam keuwa kalakanne janathawata.anuraya rajekuta samana keruwa.nugathu.

  • @somathilakasomathilaka1308
    @somathilakasomathilaka1308 19 ชั่วโมงที่ผ่านมา +6

    Ape fit eka jayawewa jayawewa jayawewa Adarei ❤❤❤

  • @ManjulaKumara-kb9fv
    @ManjulaKumara-kb9fv 20 ชั่วโมงที่ผ่านมา +17

    ඉලගට එන්නෙ පෝන්කඩ කාරයෝ හොයාගේන ලැස්ති වෙලා ඉදපල්ලා හොදෙ .අපි කට කැඩෙනකන් කිවුවා ඔය කට උල්කරලා කියන්නෙ පටිටපල් බොරැ කියලා.මැති අැමතිලා අපි අරවා අඩුකරනවා මෙවා අඩු කරනවා කියලා වෙදිකාවෙ මයික් පලන කොට එවට අප්පුඩි ගහන් නැතුව එවා දෙන්න මුදල් හොයාගන්නෙ කොහොමද මොනාද එවට තියන සැලසුමි කියලා උන්ගෙන් පුස්න අහන සමාජයක් ගොඩනග පල්ලා එදාට හොරැ කවුද හොද මිනිසු කවුද කියලා දැනගන්න පුලුවන් වෙයි අන්න එදාට මෙ රට සංවර්දනය වෙයි දියුනු වෙයි
    ✌✌✌✌

  • @ChathuraDilanka
    @ChathuraDilanka 9 ชั่วโมงที่ผ่านมา +3

    රටේ මෙපමන ප්‍රස්න තියෙන විටෙක
    නුගත් වාදෙට පොරයට
    විවාදෙට කත් ඇදපු බයියලාගෙ එක පැන්පාරති අරං වරෙල්ලකො
    හාල් ප්‍රසිනෙ කටාලිටිප්‍රස්නෙ
    බිත්තර
    පොල්
    තෙල්
    බෙහෙත්
    පොත්පත්
    සහ රටේවෙන අකටයුතු
    දුසන
    වංචා
    මානිමැරැමි
    මත්ද්‍රව්‍ය වගෙ වටිනා එකකටවත් කියපල්ලකටා අත.
    ගහපල්ලකො අත්සන
    දිපල්ලකො සහනය
    පෙනිනපල්ලකො වැඩ
    තියපල්ලකො 76 වසරක සාපෙට තිත 😅
    😢😢😢😮

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 17 ชั่วโมงที่ผ่านมา +5

    "කුඩු වසංගතේ ඉවර කරන්නෙත් මේ වගේ වෙන්ටැ..🤣🤣🤣🤣

  • @roshansubasinghe3958
    @roshansubasinghe3958 18 ชั่วโมงที่ผ่านมา +9

    කතිරයේ වටිනාකම ලැබිලලු...ජොබ් එකත් නැති වෙලා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 17 ชั่วโมงที่ผ่านมา

      😮😮😮😮😮😮😢😢😢😢

  • @PriyankaWijerathna-e9w
    @PriyankaWijerathna-e9w 19 ชั่วโมงที่ผ่านมา +6

    Apinam Thaprobane T.V. samagai ❤❤❤❤❤❤❤bukiye wisthare nobalama baha ❤❤❤❤❤❤

  • @lalitudawela288
    @lalitudawela288 20 ชั่วโมงที่ผ่านมา +15

    වැරදිලා හරි ඇත්තක් කියපන්....😅😅😅

    • @ChathuraDilanka
      @ChathuraDilanka 9 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්ත බටාරැවක්කිරිමත් බොරැව ඇත්්‍ක්කිරිමත් ඔබසතු ප්‍රජාතන්ත්‍රවාදි අයිතියකි.
      එය අපෙි රජය යටතේ ඔපට රටට ලබෙදුන් තුටු පඩුරකි 😮😢

  • @wasundaramadubhani
    @wasundaramadubhani 18 ชั่วโมงที่ผ่านมา +5

    අද ඉක්මනින් ඉවර උනනනෙ, මෙහෙ බලනකොට ඉවරියි😪😪😪😪😪😪😪

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 17 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂🎉🎉🎉🎉🎉🎉

  • @Yourtubewahini
    @Yourtubewahini 7 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂සුපිරි ඔබ තුමාගෙ කට නම්..❤❤❤❤

  • @RajaRaja-x6p4u
    @RajaRaja-x6p4u 13 ชั่วโมงที่ผ่านมา +2

    වෙලාවක දියවන්නාවට යමල්ලා කියපුවා..මතක්වෙන්න..හොඳ වයින් ....අමතන්න..

  • @thiyagarajaarunasalam4414
    @thiyagarajaarunasalam4414 17 ชั่วโมงที่ผ่านมา +3

    மிகவும் அருமையான காணொளி அருமை ❤❤❤❤🎉🎉🎉supper supper ❤❤good morning 🙏

  • @nimalperera4801
    @nimalperera4801 11 ชั่วโมงที่ผ่านมา +4

    සහතික යත් වේයො 😳😳😳😳 කාල මල කෙලියක්?

  • @maheshkumarasinghe-r5e
    @maheshkumarasinghe-r5e 9 ชั่วโมงที่ผ่านมา +3

    බොරුවට ආයුෂ නෑ.සොබාදහම විසින් සියලු දේට විසදුම් ලබා දෙනු ඇත.

  • @warunaranasingha4359
    @warunaranasingha4359 19 ชั่วโมงที่ผ่านมา +6

    Super

  • @kanthiperera3600
    @kanthiperera3600 15 ชั่วโมงที่ผ่านมา +2

    මුන් වගේ නම් කිසි දු ආන්ඩුවක් තිබුණේ නෑ... ලොවෙත් නෑ

  • @ranjanik9774
    @ranjanik9774 20 ชั่วโมงที่ผ่านมา +6

    Mama hamadamath adaren Bukiye vistare balanne Arunge wastare nati karana eka balannamai😄😄😄💚

  • @anuraamithodana5599
    @anuraamithodana5599 19 ชั่วโมงที่ผ่านมา +6

    හොද හොද සෙල්ලම් එලිවෙන ජාමේ 😂😂😂

  • @Gamini-i8t
    @Gamini-i8t 17 ชั่วโมงที่ผ่านมา +3

    Really ❤thanks for the thabrobane and Mr announcer 👍

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 18 ชั่วโมงที่ผ่านมา +4

    විපක්ෂයේ ඉන්නකොට බහින විදුලිය බලයට ආවම ඉහල නඟිනවා. රනිල් සීයා ආර්ථිකය ගොඩ දාපුනිසා අපිට පහසුවුණා. හාල් නැතිවුණේ රනිල් සීයා හාපුදී නාමානෙ හ්:

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 12 ชั่วโมงที่ผ่านมา +3

    බෞද්ධ රටක් වෙලත් බෞද්ධාගමට මොකෙක් මොනවා කිව්වත් ඒකට .නීතියෙන් දඬුවම් ලැබෙන්නේ නැහැ නමුත් බෞද්ධ කෙනෙක් වෙන ආගමකට වචනයක් හරි කිව්වොත් පහුවදාටම නීතිය ක්‍රියාත්මක කරනව සිර දඬුවම් ලබා දෙනවා ලංකාවේ තියෙන්නෙ අරුම පුදුම නීති.

  • @shanthagamage128
    @shanthagamage128 19 ชั่วโมงที่ผ่านมา +6

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගෙන් සියට 99ක්ම ඔය පොතට නම් අහුවෙන්නේ නැහැ,ලබ්බටද කපන්නේ,ලබ්බ පෙන්නලා නැවත ගන්නද?

  • @ChathuraDilanka
    @ChathuraDilanka 9 ชั่วโมงที่ผ่านมา +2

    ඇඉෙන්ට දෙනිට නමි තුනෙන් දෙක බලයෙනි කොටුපනින ඇත්තෝ 😅

  • @ChathuraDilanka
    @ChathuraDilanka 9 ชั่วโมงที่ผ่านมา +2

    එයාගෙ ක්‍රමය
    😢😢😢😢අනුරගෙ 😊හරිනෙ බන්ඩාරගම 80 කට බඩේපහර.
    අනුරට හැදුනු අනාගතය
    එකමිටට 😂😂😂

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 20 ชั่วโมงที่ผ่านมา +14

    Anura aiyaaaa..api ewaraiii..😮😮

  • @dayaprana77
    @dayaprana77 20 ชั่วโมงที่ผ่านมา +7

    මේ මොන විහිලුද. රටවල් Clean කරලා අපට පාන්ද. ඉස්සර අන්ඩුව වාගේ, පොඩ් කොමිස් පාරක් ගහලා, වැඩිපුර කීයක් හරි හොයාගන්න ඕන. මුන්ට හොඳයි පාරවල්වල Clean කර කර ඉන්න. මහින්ද මහත්තයා වාගේම පොඩ්ඩක් ඩාන් ගාලා ඩීන් ජීවිතය සාර්ථක කර ගන්න බලමු

  • @kanthimuthukuda
    @kanthimuthukuda 16 ชั่วโมงที่ผ่านมา +2

    Perfect program.Super,Fantastic,Wonderful.Thank you bro👍👍👍❤️❤️❤️

  • @JayarajaSinha
    @JayarajaSinha 20 ชั่วโมงที่ผ่านมา +10

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤adarai❤❤

  • @FazalFaris
    @FazalFaris 20 ชั่วโมงที่ผ่านมา +13

    ❤❤❤

  • @IsildaKohilamulla
    @IsildaKohilamulla 3 ชั่วโมงที่ผ่านมา +2

    Thaprabonta jayaweva

  • @kwkw7563
    @kwkw7563 18 ชั่วโมงที่ผ่านมา +6

    කොමද මාලිමාවෙ වැඩ සමහර විට රනිල් හිටියානම් ම්න් දෙකක්වෙන්න කොළබ නැතිකරනවා උද්ගොෂන කරලා දැන් පෙනවානෙ එ කාලේ කකූලෙන් ඇද්දෙ කවූද කියලාමම බලන්හිටියාචන්දය කාලෙ අර මනාප හොය හොයා පොලවල් ගානෙ ටවූන් ගානෙ ඇවිද්දා නෙද මයික් උෂ්ෂන් එතකොට කියනවා නාකි හම්පඩයො එලවන්න ඔන තරැනයො ගෙන්න ඔන එහෙකියපූ මොඩයොදැන්වත් තෙරැම්ගනිව් එඅයනිකම් නාකිඋනේනැ රටටදැයටයමක්කරලා ඉන්දියාවෙත්ඉන්නෙ වයස කෙනක්අගමැති ලංකාවෙ වගෙ මොඩයොනෑ උගත් අය ඉන්නෙ හදටත්ගැනුඅයගියා ඉන්දියාවෙ මොනවාකිවත් අපෙරනිල්මහත්තයාතරම් මොලයක් තව බිහිවෙලානෑ ලංකාවෙහොදයිසහොදරයා හෙටත්එන්නෂ්තූති

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 17 ชั่วโมงที่ผ่านมา

      😂😂😂🎉🎉🎉🎉🎉

  • @ChathuraDilanka
    @ChathuraDilanka 9 ชั่วโมงที่ผ่านมา +2

    එයාගෙ ක්‍රමය
    😢😢😢😢අනුරගෙ පාප්පිලි හැප්පිලා

  • @HarshaWijesuriya
    @HarshaWijesuriya 19 ชั่วโมงที่ผ่านมา +4

    Niyamae waraddan nathuwa hamadama balanawa...❤❤❤❤❤

  • @sandhyahaputhanthri6673
    @sandhyahaputhanthri6673 19 ชั่วโมงที่ผ่านมา +3

    Good program❤

  • @ShriyaKumari-o1d
    @ShriyaKumari-o1d 18 ชั่วโมงที่ผ่านมา +3

    Very good ok

  • @smartworld6137
    @smartworld6137 5 ชั่วโมงที่ผ่านมา +4

    JVP Government is a Joke 😢😮

  • @nilminimendis3971
    @nilminimendis3971 19 ชั่วโมงที่ผ่านมา +2

    නාග රාජයෙක් තමයි හැබැයි අර 'මුදලාලිගෙ ගෙට ආව' කියපු ජාතියේ🤣

  • @TaniyaDissanayaka-q6n
    @TaniyaDissanayaka-q6n 17 ชั่วโมงที่ผ่านมา +2

    අනේ මන්දා දැන් අනුරත් පේන්න නෑ.විජිතත් නෑ.නලින්දත් silent. හරියට හෝදපලු වෙලා ගියා වගේ.

  • @ChathuraDilanka
    @ChathuraDilanka 9 ชั่วโมงที่ผ่านมา +2

    මුස්ලිමි ආගමට අපහාසකරලා
    😮😮😮😮😮😮අපේ ස්වාමිනි වහනිසේලාට …උදාහරන දොඩමිපහලරාහුල හිමි වගේ උත්තමයන්ට සහ නාම නොකි සහ
    පනිසිල් සාවුසිලිකර එකිලට මොකඅත්නැ.
    පේසලබකායන්ට කො. 😢😢😢😅පහදන්ටකටා. 😮😢

  • @habeebajabir9261
    @habeebajabir9261 19 ชั่วโมงที่ผ่านมา +6

    Why should he reduce 10% from elders if he is going to refund?There may be a foolish rogues group for him to cheat.

    • @niky7197
      @niky7197 18 ชั่วโมงที่ผ่านมา +1

      Jeppo kiynne balu ballo

  • @ChathuraDilanka
    @ChathuraDilanka 9 ชั่วโมงที่ผ่านมา +1

    අනුර එන්ට වාදෙකට
    පරන විඩියෝ කැලිත් එනක්ක
    කියනිට අපි කියපු නොකියපු දේ කියලා
    දාන්ට වැඩසටහනක්
    😅😅

  • @lalanigamage8666
    @lalanigamage8666 20 ชั่วโมงที่ผ่านมา +9

    ❤️❤️❤️❤️🌹🌹🌹

  • @vijesirijayakodi8436
    @vijesirijayakodi8436 6 ชั่วโมงที่ผ่านมา +3

    සිංහයෙක් හිතලා ඇරියෙ සිංහහම පොරෝවාගත්ත කොටළුවෙක් කියලාදැන ගන්නත් කාලයක් ගියානෙ හලො හූ කියන කොටයිදැන්න
    මුන් එදා තුන්ඩු කෑලෙන් රජකරලා රජෙ දෙපොල පුච්චලා වී ගබඩා ගිනිතියලා දැන් බොරු විදලා ගමත්කාලා රටත්කාලා හැත්තෑවසරක කාලෙ කිය කියා බැන්නවුන් ජෙප්පයො හොයා ගන්නත නෑ කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ ගෝලබාලයොන්ට ගිය රටක් උනානෙ හලෝ

  • @wasanthamorawak7818
    @wasanthamorawak7818 9 ชั่วโมงที่ผ่านมา +2

    කොහොමද මේසෙට ගහපු ගැම්ම?😮