Thank you so much sir ❤️💐 godak apahadili dewal thibba thanak harima lesi widihata explain kara 😁 godak watina video ekak. Thawa me wage dewal karanna sirta puluwan wenna one 🙏
MN 9wasare heta apita second term test. Eka . Mta mechchara Kal passive voice baruwa hitiye . Habayi Dan man meeka balala theerum gaththaa . Sirta godak thanks ❤
මේ තරම් හොඳ පැහැදිලි කිරීමක් මෙතෙක් කල් මා දැකල නෑ. ජීවිතේට අමතක වෙන්නෙ නෑ. සර්ටත් සැදූ වැඩූ දෙමව්පියන්ටත් තෙරුවන් සරණයි.
ඔබේ අගය කිරීමෙන් ඉතාමත්ම සතුටට පත් වුණෙමි.
th-cam.com/video/oYbLRJouDc4/w-d-xo.html
නියමයි සර්❤️❤️
Explaining is very good
අනිවාරෙන්ම .
chamara sir ඔබ තුමා ලස්සනට active voice / passive voice කියල දුන්න වීඩියෝව ඉවර වෙද්දි පාඩම් උනා..බෙහෙවින් ස්තූතී❤❤අද හරියටම ඉගෙන ගත්ත 🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Video එක ඉවර වෙද්දී මුලු පාඩම ම ඔලුවේ තියනවා 🥺🙏🏻🙏🏻🙏🏻 පිං ඔබතුමාගේ ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා
❤ ජයෙන් ජයම වේවා
ඇත්තමයී සර්.. ඔබතුමා කියලා දෙන විදිය හරිම සරලයී...තේරුම ගන්න හරිම පහසුයී...තෙරුවන් සරණයී ඔබතුමාට.🙎🙎🙎..
th-cam.com/video/oYbLRJouDc4/w-d-xo.html
ගොඩක් හොදයි සර් ...මං උසස් පෙළ පන්තියෙ එත් තාම මෙච්චර හොදට කියලා දෙන ගුරුවරෙක් හම්බ උනේ නැ ..සර්ට ගොඩක් පින් මේ වැඩෙට...තෙරුවන් සරණයි
Thank you for your comments
ow
Good ✌️✌️✌️🙏🙏🙏🙏🙏🙏🙏💙
Matath kalin hambela na🙂
I have
ගොඩක් ස්තුතියි සර්. සර්ගේ පාඩම් ඕනෑම කෙනෙකුට ග්‍රහණය කරගන්න පුළුවන්. ඔබේ පාඩම් යු ටියුබ් එකට දාලා ඔබ කරන සේවය අපි වගේ අයට අතිවිශිෂ්ටයි. අපි ගොඩක් දේවල් ඔබේ පාඩම් තුලින් ලබා ගන්නවා. බුදුසරණයි සර් 🙏🙏🙏
Clever and good
👍
Thank you sir . Excellant
සර්ට ගොඩක් පින්..සර්ට හිතන පතන හැම දෙයක්ම වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන..❤
Great explanation sir. Thank you so much 🙏🙏
ගොඩාක් ස්තූතියි සර් ගොඩක් නිහතමානීව තමන්ගෙ දැනුම කාටත් තේරෙන විදියට කියල දෙනවට
අනෙ සර් මේ උගන්නපුවා මට හොදටම තේරුනා පන්තියේ කියනවට වඩා තේරුනා සර්ට ගොඩක් පින් 🙏
සර් ට ගොඩක් පින්...පාඩම හොදට තෙරැනා ... බුදු සරනයි 🙂❤️
මට active voice , passive voice අදුනගන්න ගියාම හැමදාම පැටලෙනවා .ඒත් සර්ගෙ වීඩියෝ එක බැලුවට පස්සෙ active voice ,passive voice වෙනස හොදට තේරුනා .thank you sir❤
Very good lesson using easy teaching methods. Its easy to understand for every levels. Thanks you very much.
ගොඩක් පින් මට මෙ පාඩම මතක හිටින්නෙම නැතිව හිටියේ මට දැන් ලෙසී මතක තියා ගත්තා මෙ විඩියො එක ඉවර කර කලින් මට මාර සතුටුයී මෙ පාඩම මට දැන ගන්න පුලුව්න උන එකට 🙏
Sir.thank you very much for your explanation of passive voice.
This is the best lesson to learn Passive voice in TH-cam.
The way you have explained is excellent. Anybody can understand very
well. Thank you very much Sir.
ගොඩක් වටිනවා සර්. ඒකට ගොඩක් පින්. සර්ට ලබන ආත්මෙත් හැමදේම මේ විදිහට පිහිටන්න ඕන. බුදු සරණයි.
සරලව පැහැදිලි ව පාඩම කියා දෙනවා ගොඩක් ස්තූතිය සර් 🙏
සුපිරිම වැඩක් හෙට විබහගෙට♥️
ගොඩාක් වටිනවා සර්..හොදින් තේරුම් ගන්න පුලුවන්..ස්තූතිය ඔබට..
Sanam marama pahadili kirimak oya niyama guruvarayek. Goddakk isthuthii..
Passive voice,Active voice එපාම වෙලා තිබුනේ,දැන් තමයි තේරුණේ සර්ට ගොඩක් පිං
❤ ගොඩක් හොදට තේරුනා සර් ...❤❤❤
Wow its wonderfrul teaching method that you use sir..easily students can grasp it..respect you sir❤
මම ඔයාට වැඩිය ගොඩක් වැඩිමහල් ඇති නමුත් මට ඔබ තුමාට වදින්න හිතනවා ගොඩක්ම පින් හොදට උගන්වන වා ඔබ තුමා ඇතුළු පව්ලෙ සියලු දෙනාටම සියලු දෙවිපිහිටයි
I got this accidentally. Excellent explanation and any one can understand. Very useful for beginners. Great keep it up.
Wonderful EXPLANATION THANKS LOT ❤
Thanks sir ❤ හොදට තේරුනා මට passive voice එපාවෙලා තිබ්බේ දැන් හොදට පුලුවන් ❤
Super teaching techniques ..thank you Sir..❤
ඉතාමත් පැහැදිලිව කියලා දෙනවා පින් අයිති වෙනව.
Very good lesson sir.may the triple gem bless you.thank you sir
බොහෝම ස්තූතියි සර්.හොඳටම පැහැදිලි වුනා.❤❤❤❤❤❤❤
What a explanation! I could understand very well
Thankyou sir
හරිම සරල විදිහට කියල දුන්න අමාරුයි කියල හිතපු පාඩම ලෙසියෙං කියල දුන්නට සර්ට tanks ❤
Godak watinawa sir.sirta thawa thawath meweni wedasatahan kirimata shakthiya dairya lebewa.
Kiyanna wachana nee. Atthatama godak pehediliwa kiyala dunna. Godak isthutii sar❤❤❤
Harima saralai. Hithaata kawadinnma teach කරනවා 🙏
ඇත්තටම අද තමයි මම pasive voice hariyatama therm gathe harima saralawa...thanks you
Aththamai English walata thibunu baya adu una godak pin disapamok kenek.godak godak pin sir.
අම්මෝ මේ තරම් හොදට කියල දෙනවා දැක්කමයි 😍❤️හොදටම තේරුනා කියල දීපු ටික මොලේට්ම ගියා 😍❤️තැන්ක් යූ සර්❤
Very nice clear explanation. Thank you 🙏🏼
Hodatama theruna sir godak pin.theruwan sarani.
Thank you so much sir ❤️💐 godak apahadili dewal thibba thanak harima lesi widihata explain kara 😁 godak watina video ekak. Thawa me wage dewal karanna sirta puluwan wenna one 🙏
🎉 good explain !!!
Pudumai mata mehema guruvarayek dekkamai man.mara lassanata kiyala denava.ane thank you sir❤
Thank you very much for your Lesson. It is very Interesting for me. I was understand very well
Exelant explain sir. Thank you.
MN 9wasare heta apita second term test. Eka . Mta mechchara Kal passive voice baruwa hitiye . Habayi Dan man meeka balala theerum gaththaa . Sirta godak thanks ❤
ane sir hodatama theruna wena kohediwath mehema kiyala dunne na bohoma pin sir
hariyatama therune dan thamai thank you sir🥰
සර් ගොඩාක් තෙරුනා සර්ට පින්
Thanks for the lessons. I am Latha. 💙
හොදට තේරුම් ගියා සර් ගොඩක් පිං 🙏🙏
හොදටම කරා ...
thank you..😊♥
Verry important lesson thank you sir❤❤❤
ඉතාමත් පැහැදිලිව කියලා දෙනවා🙏🙏🙏
Thank you sir budusarani deergayu labewa ❤🙏
You are very good teacher.
Very clear teaching
නියමයි සර් ඉතාමත් පැහැදිලි කිරීමක් ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Good
Niyameta niyamai,,,supiri explanation,, good job,,ithuru EWA tikath oya vidihatama kiyala denna,,,thank you,,,
very clear thank you Sir
English mechchara lesiy kiyala man ada thama danagaththe sir godak pin 🙏🙏
Me video eka nam supiri sir hodatama theruna .. Sirta godak pin❤
I can understood verry well.☺☺☺ thank you soo much sir 👍
Tnq u sir... It Can understand well ... ❤️
Godak ස්තුති sir hodata තේරුම් ගන්න පුළුවන් kiyalaa denawa
Thankyou so much sir ... it is very clear .
ගොඩක් පින් සර්ට..🙏
Thankyou sir understood the lesson 😊
එක සුපිරි සර්
Godak pahadili sir...theruwansarani
Thanks a lot sir..🙏🙏🙏
ගොඩක් හොදයි 👍👍
හොඳට තේරුණා😀
Thank you very much sir
Thank you sir.very clear❤🙏
අහම්බෙන් හම්බ උනු විඩියෝ එකක් හොදටම තෙරුනා සර්❤😊😊😊
Hats off.🙏🙏🙏
Tnx sir
Thank you sir Harima pahadili ❤️
Good lesson ..thank you sir
&පැහැදිලී ❤️👌
Superb explanation
Sir ada thamai mata me padama hondatama therune..budusaranai sir...
thank you sir 😊hodatama theruna ❤❤❤
මාරම වටිනව හොදට තේරෙනව
Sir me karana sewaye pin balayen karana kiyana sama wadakma sartaka wewa ❤ teruwan saranai sarta🙏💐
Thank you so much sir ❤️❤️❤️
සර් නම් අපේ රටට සම්පතක්
ගොඩක් හොදට තෙරුනා සර්
අති විශිෂ්ට පැහැදිලි කිරීමක් සර් ස්තුතියි
Great explanation 🎉🎉
Lesson was tought very good
Godak hodata theruna sar thank 🙏🙏 🙏
Very good lesson 👍❤️
Thank you sir
හොදට තෙරුනා සර් ♥️
Thanks very much sir.
Niyamai sir❤