ඔසරිය විලාසිතා සහ දැනගන්නම ඕනි දේවල්| Sri Lankan Saree New Looks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Sri Lankan Saree එක එහෙමත් නැත්නම් ඔසරිය ගැන තමයි මේ video එකේ අපි කතා කරන්නේ. ගොඩක් යෙහෙළියෝ ඔසරිය එක්ක අඳින්නේ සාම්ප්‍රදායික විලාසිතා විතරයි. හැබැයි එතනින් පොඩ්ඩක් එලියට ගිහින් ඔසරිය එක්ක අඳින්න පුළුවන් ගොඩක් ලස්සන විලාසිතා මේ video එකත් එක්ක මම අරගෙන ආවා.

ความคิดเห็น • 4