I dont mean to be so offtopic but does someone know of a method to log back into an Instagram account..? I was stupid lost the login password. I would appreciate any tips you can offer me.
ANDEELAWELA BANA ASANNAUNSTA SAMAWENNA PADANASKARAKARA SAMAWAVVILLANAWA ADUDEINDALANA ASNIPAWAI AMARUWENSITIUE KONDE AMARUWAK MADISATA GESTRITIS. WEDIWELA SAMAWEWA NEWATHA. BHDDAPUTHTHAN NAMAMAHAN SADU SADU SADU SADU
ගෞරවනිය පින්වත්ස්වාමින් වහන්ස
අරමුනෙහි මුලා නොවන විධියට ජිවත්වන කුුමය පිලිබදව ඉතාවටිනා දේශනාවකින් අපව දැනුවත් කල ඔබවහන්සේට බොහෝම පින්
සියලු සත්ත්වයා වෙනුවෙන් ඇප කැප වන ඔබවහව්සේගේ අපේක්ෂි කරන්වාවු නිවන වැඩි ඇතක නොවේවා
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏
ඉතා වටිනා දර්ම. දේශානවක්. දේසනා කර ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ග ආයුෂ ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ඔබ වහන්සේ ගේ දේශනා පැහැදිලි කිරීම ඉතාම අගනේ ය
අපි නිතර ධර්මය ශ්‍රවණය කරමු
සාදු සාදු සාදු
සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ කර ගන්න ට මේ උතුම් ධර්ම දේශනාමය කුසලය හේතු පාරමිතාවක්ම වේවා🌷🌷 පින්වත් ස්වාමීන්වහන්සේ ට..
සාදු ...සාදු ...සාදු ....පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ...නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝ කාලයක් දහම් දෙසන්නට වාසනාව ලැබේවා සුවහසක් මිනිසුන්ගේ දැවෙන සිත් නිවාසනහන ඔබවහන්සේට නිර්වානාවබෝදය ලබන්නට මේ කුසලය උපකාරී හේතු වාසනා වේවා .....
මේ උතුම් සද්ධර්මය අප කෙරෙහි අනුකම්පවෙන් අප හට
දේශනා කර
ඔබ වහන්සේට ඉතාමත් ඉක්මනින් නිර්වාණ අවභෝධය වේවා ....
දිර්ඝායුෂම වේවා සාදු සාදු සාධු සාධු !!!!
තෙරුවන් සරනයි අපේ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේ ට බොහෝමත්ම පින් .........සම්බුද්ධ දේශනා ඒආකාරයෙන්ම අර්ථ පූරණය කිරීම ඉතා යහපත් ........සසර දුක නිවීම පිනිසම මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාමය පින් කුසල් උපනිශ්‍රය වේවා .............නිවනේ නිවේවා ........තුනුරුවන්ට භාරයි .......චිරo ජයතු නා හිමියනි ..............
Sadu sadu sadu ...!!!!
🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි උතුම් නිවනින් නිවේවා .තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏
බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු !!!
ඒ භාගයවත් වූ අරහත් වූ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
උත්තම වූද මැනෙවින් දේශනා කොට වදාරන ලද්දා වූද ශ්‍රී සත් ධර්මයට මාගේ නමස්කාරය වේවා !!!
උත්තම වූද නිර්මල වූද ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා !!!
පින්වත් අති පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!!
ඔබ වහන්සේට ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාමත් කෙටි කාලයකින් උත්තම වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිසම මෙම සියලූම ධර්ම දේශනා හේතු වාසනා වේවා !!!
ධර්ම ශ්‍රවණමය ආනිසන්සයේ කුසල බලයෙන් අප සැමට මේ උත්තම ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ දීම උතුම් නිර්වාණය අවබෝධ ම වේවා....!!!
සාදු සාදු සාදු !!!
නමෝ බුද්ධාය !!!
තෙරුවන් සරණයි. !!!!
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමීන් වහන්ස , ඔබවහන්සෙගේ දෙශනා වන් තුල නොසලකා හැරිය යුතු එකදු වචනයක් වත් සොයාගත නොහැකියි ..සෑම වචනයක් පාසාම අර්ථයවෑහෙනව..උපමා සහිත,අර්ථ සහිත මේදෙශනානම් ආශ්චර්යයි ස්වාමීනි අවභොදය තුලින් මේදේශනාව න් හරි අපුරු වට ගලායන බව හොදින් මපෙනෙනවා..සාදු සාදු සාදු !!!ඔබවහන්සෙට පතන බොධියකින් උතුම් නිවනේ දොර විවරවේවා!!"
අපේ පිනට පහල වු ඔබ වහන්සේ සියලු දෙවියන් ආශිර්වාද කරමින් ආරක්ෂා කරත්වා 🙏🙏🙏
Sadu sadu godak watina deshanawak .oba wahanseta godak pin.
ගොඩක් වැදගත් දේශනාවක් සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻 ඔබවහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා..
තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස .
යථාර්ථය තුල ඇති සැනසීම මතු කර දෙන ප්‍රණිත, සුමධුර ධර්ම දේශනාවක්මයි අනාත්ම සඤ්ඤාව පිලිබද දේශනාව..
සිත් නිවන උතුම් බුදුබණ .. වදනක් පාසා රැස් වන මහානාර්ඝනීය කුසල් ප්‍රඥාධික බෝධියෙන් උතුම් ලොව්තුරා සම්බුද්ධ රාජ්‍යය දිනා සකල සතම සුවපත් කිරීම පිණිසම පාරමිතා වේවා!!! පාරමී දම් පිරේවා !!!
Theruwen sarenai Apega Sath Purusha weth kallyane Miththera U pareme pujaniye pin weth suwamin wehanseta bohome pin theruwen sarenai Dirgausha lebewa Niduk Nirogi wethwa suwe path wethwa uthum churarriye saththiye Darmaye Aweboda kote uthum Niwane shak shath pinisa me pin kusall shakthiye hethu wasena wewa wewa wewa !!saadu saadu saadu !!!
Sadhu sadhu sadhu pinwath suwamin wahansata samma sambudu saranai !!!
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏 🙏 🙏
සාදු සාදු සාදු
සාධු සාධු සාධු 🌼🙏🙏🙏 ඔබ වහන්සේ පතන්නාවු බෝධියෙන් නිවන් අවබෝධ වේවා !!
සාදු .සාදු සාදු 🙏🙏🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ .සංසාරදුක .කියාදෙණ.කරැණිකගුණබල.රැස්විදිමින්.වදාලනබුදුබණ.අංතයි..එමපිංබලයෙන් ලැබුවාවුව සිංහල අලුත් අවුරැද්ද නිදුක් නිරෝගිසුවය රැකවරණය ලැබෙලැබෙිවාකියා පුාර්ථනාකරමි 🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අනේ ස්වාමීන්වහන්ස වටිනා ම ධර්මානුශාසනාවක්🙏🏽🙏🏽🙏🏽
එක පාරින් තේරුම්ගන්න අමාරුයි හැබැයි🥺
මෙවන් ගැඹුරු උතුම් දහම් කාරුණා අපට තේරුම්කරලා දෙන්න දරන වෑයමම මහත්🌻🌻🌻
සාධු සාධු නමස්කාර වේවා ස්වාමීනි🙏🏻🙏🏼🙏🏻
Sadhu. Good Dhamma sermon.
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස 🌷🌷🌷🌷🌷🏵️🏵️🏵️🏵️
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏🙏🙏🙏
සාදූ....... සාදූ....... සාදූ.....
පිංවත් ඔබ වහන්සේගේ ධර්ම දේශනා නොඇසෙන්න මම තාමත් අසන්නේ රැල්ලේ දේශනායි.
මහත් පිං ඔබ වහන්සේට මේ වෑයමට......
සාදු... සාදු... සාදූ....
Sadu 🙏Sadu🙏 Sadu 🙏!!! Theruwan saranai pinwath swamin wahansa 🙏!!! Niwan suwa lebima pinisama me pin upakara wewa 🙏
ත්‍රිවිද රත්නයේම සරණයි. මේ දේශනාව තව වරක් ශ්‍රවණය කළ යුතුමයි. ඔබ වහන්සේත් නිවී අපටත් නිවීමට මේ උතුම් ධර්මය ම උපකාරී වේවා!!!🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට .උතුම් ධර්මාවබෝදයම වේවා
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා
තෙරුවන් සරණයි අපේ කල්‍යාණ මිත්‍රයානන් වහන්ස
තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏
ඔබ වහන්සේගේ ගුරැ ඇසුරෙහි පැවිදි වීමට සිතමි..
I dont mean to be so offtopic but does someone know of a method to log back into an Instagram account..?
I was stupid lost the login password. I would appreciate any tips you can offer me.
🙏🙏
ඒ සිතීම ම යහපතක්මයි
ANATHTHA KIY NE EKAK THAMA WASANGAYE NETHIBHAWAYA. ANEKA SATHWAPUDGALA BHAWAYAK NETHI BHAW
Sadu !sadu! Sadu!budu saransyi!
සාධු සාධු සාධු
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස
සුපින්වත් හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
පාද නමස්කාර වේවා🙏🙏🙏 කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස 🙏🙏🙏
බොහොම පින් !
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu oba wahanseta me bawayedima uthum u chathurarya saththiya awaboda wewa
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු නමස් කාර වේවා අපේ හාමුදුරුවනේ
සීලවන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං
දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං
සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා
සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං🙏🏼🙏🏼🙏🏼
Obama wahansege phone nommaraya saga lipinaya Denmark. Budusaranai
🙏🙏🙏
ඔබ වහන්සේගේ මෙම දේශනා ශෛලිය මගේ හිතේ දුක නිවනවා. අනේ ඉතින් අපිට කවදා මේ ධර්මය අවභෝධ වේවිද..
🙏🙏🙏😥🙏🙏🙏🙏
සාදු..සාදු..සාදු..!!!
Sadu sadu sadu
Uhum daham desana apage kalyaanamithra pinwath swaameen wahanseta me kusal paaramee sakthiyak wewa !paaramee dam pirewa !
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ආයතන හයට එන අරමුණු සත්ව පුද්ගල භාවයක් නැති කිුයාකාරිත්වයක් පමනකි මෙය මෙහෙයවන කෙනෙක් නොමැති නිසා අනාත්මභාවයට පත්වන බව පැහැදිලි කර දුන් ඔබවහන්සේට දළදා සමිදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා
තේරැවන් සරණයි
Sadu Saud sadu maga namaskaraya wawa maha sanga ratnayata neduk neroge wawa 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
Sadu! Sadu! Sadu!
Thweuwan saranai ape hamusuruwane
U
අනේ අපේ හාමුදුරුවණේ වෙලාව මදිනේ පැය 1 හමාරක්වත් දේසනාව දිග උනානම් සාමන්‍යයෙන් වත් ඉගනණ ගන්න පුලුවන්..
🙏🙏🙏 සාධූ ! සාධූ ! සාධූ !
Sadu sadu 🌋🌋🌋
Sadu.sadu.sadu.it is very clear desana.
Saadu saadu saadu !!uthum samma sambudu sasune Areksha karene pin weth Gaurewaniye sath Gune weth suwamin wehanse oba wehanse Athulu Gaurewaniye Meha Sanga Rathnaye siyeluma Sammiyak Drustika Allpe Shakkiye Mshe Shakkiye sasreeka Siyalu Dewiyo thewath Boho chirak kalayak Araksha kararhwaa Dirgausha Niduk Nirogi suwe siyelu Mega Sanga Rathneyate lebewa lebewa !!!saadu saadu saaadu !!!!
සාදූ සාදූ සාදූ
Sadu sadu sadu...
තේරුවම් සරනයි ස්වාමින්වහන්සේ මම පිටරටක ජිවත් වේන්නේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා මම සවන් දේනවා මිට සති3කට කලින් මගේ පුතා ජිවිතේ හැරගියා මගේ හිතේ දුක නිවේනවා ඔබවහන්සේගේ දේෂනා අසද්දි ජිවිතේ මොකක්ද කියලා තේරේනවා සාධු සාධු සාධු
Sadhu! Sadhu! Sadhu!
🙏🙏🙏💐💐💐
sadu sadu sadu
🙏🙏🙏
🌸🌼🌸🌼🌸🌼🌸🌼🌼🌸🌼🌸
Sadu Sadu Sadu🙏🙏🙏
සාධු සාධු සාධු
🙏🏻🌏💗
MANA. DAMM A. MANANTHY BHAWANGA. CHITHTHAN. MANANCHA PATIHHA. DAMMEHA UPPAJJATHI NANO WINGANnan
🌼🙏🙏🙏🌼
🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹🌻🌻🌻
💐💐💐💐🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏...
ANATHMA SANGANANSWA. GIRIMANANDASUTHRAYA DASA SANGANANAWENEKAK
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏...
Sadoo sadoo sadoo
ANDEELAWELA BANA ASANNAUNSTA SAMAWENNA PADANASKARAKARA SAMAWAVVILLANAWA ADUDEINDALANA ASNIPAWAI AMARUWENSITIUE KONDE AMARUWAK MADISATA GESTRITIS. WEDIWELA SAMAWEWA NEWATHA. BHDDAPUTHTHAN NAMAMAHAN SADU SADU SADU SADU
ATHMIEYA SWABAWAYA NETHIBAWASATHWAPUFGALA SUNYS BAWa
Oba wahansege deshana ahalama pavidi diviyta math asai.😔
Saadu.saafu.saadu
Ane Mage hamuduruwonta buddhathwaya ho pathna bodhiya suwase avabodha vethwa! Scooby-Doota vage Mata mana dhamma monvath therun ganna bha
"අනාත්ම" කියල වචනයක් කිසිම සුත්‍රයක නැත. ආත්මවාදී ආගම් සමග මිශ්‍ර කරන්න එපා නිර්මල බුදු දහම.
මේවා පතනජලී ගේ බණ. මෙය මහප්‍රාණ වචන සෙට් එකක් පමණයි
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
සාදු ...සාදු ...සාදු ....!!!
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේ💜️
Sadu Saud sadu maga namaskaraya wawa maha sanga ratnayata neduk neroge wawa 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
Sadu sadu sadu
Sadu Sadu Sadu
🙏🙏🙏
Sadoo sadoo sadoo
Sadoo sadoo sadoo theruwan saranai pinwath swamindrayanwahansa
🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Sadoo sadoo sadoo
🙏🙏🙏
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏