මං හතලිස් අවුරුද්දක් සිතුල්පව්වේ | ඉතිහාසය හරියට අහගන්න | මේ තරම් රහතුන් වැඩි බිමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 48

  • @user-fg5mj5un5q
    @user-fg5mj5un5q 25 วันที่ผ่านมา +9

    අපේ මැටරඹ හේමරතන නායක හාමුදුරුවන් කල ශාසනික සේවාව කෙතරම් ද කියලා මේ වීඩියෝ එක දැක්කම තේරෙනවා උන් වහන්සේ ට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර ම වර්තමානයේ නායක හාමුදුරුවන් වහන්සේ ලෙස කටයුතු කරන සහිත නායක හාමුදුරුවන් වහන්සේ ට සිතුල්පව්ව රජමහා විහාරය තව තවත් වැඩි දියුණු කිරීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා

  • @neetharanjani1692
    @neetharanjani1692 25 วันที่ผ่านมา +7

    සිතුල්පව්ව කියන්නෙ බොහොමයක් සුන්දරවූ පින්බ්මක් මේ පෝදා මෙවන් පින්බ්මක් දකින්න සැලස්සුවා ඔබතුමාට පින් ඔබ දෙපලට තෙරැවන් සරනයි

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 25 วันที่ผ่านมา +6

    නිවේදක මහතාට ස්තුතියි නිහඬව ඒමහතාට කාලය ලබාදීමට ඉඩදීමට

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 25 วันที่ผ่านมา +4

    බුදුන් මේ රටේ කෙනක් බව පැහැදිලි වෙනවා, මේ කථාවෙන්, මම අද ඉදන් විශ්වාස කරනවා වගේම හොයනවා 🙏🏿🙏🏿🙏🏿

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d 24 วันที่ผ่านมา

      කවදා හෝ ඇත්ත එලි වෙනවා මය් බුදුසරණයි

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 24 วันที่ผ่านมา

      මෙන්න .අගෝස්තු 19 බුද්ධි අංස වාර්තාව ......සජිත් ලංකාවේ චන්ද කොට්ටාස 160 ම ජය ගන්නවා .....චන්ද ගණන 60%යි

    • @rmchandralatha5856
      @rmchandralatha5856 24 วันที่ผ่านมา +1

      බුදුවරැපහල වන්නේ මෙි හෙලබිමෙි මයි මෙි තමයිපෘථිවිතලයෙි හරිමැද..ඒ හරිමැදින් තමයි සිරිපාද කන්ද මතුවුනේ එතෙක් තිබුනේ ජලයෙන් මුලු පෘථිවිය ම යටවෙලා.. එදා ලොව නිර්මානය වෙද්දි මෙි සුර්යා තවම හරිහැටි ආලෝකය මෙි ජලයට වැටිල ටික ටික ජල පත්වෙලා පලමුව එලියට මතුුනේ මෙි මහාමෙිරැ පර්වතයයි මෙි කන්දට තමි ිරැඑලිය වැටුනේ.එදා පටන් හිර සේවය පෘථිවි තලයට ආලෝකය ගෙනාවා ඉන්පසු තමයි සෘතනියාමය බීජනියාමය කර්මනියාමය දමිමනියාමය චිත්තනියාමය ඇතිවුනේ.බුදුවරැපහලවන්න දහම තේරැමිගන්න මිනිසුන් බිහිවන්න පෙර මිනිසුන්ට සතා සතුන්ට ආහාර මහ පොලොවෙි සැකසුනා එතෙක් තිබුනේ මෙලෙස මහාද්වීපය වශටයන් වෙන්වෙලා නැති එකම තැටියක් පමනයි ඉන්පසුව මෙි පෘථිවිය මහා පිපුරැමක් සිද්දවෙලා කොටස් වලට වෙන්වුනේ

  • @iswaragekusum9996
    @iswaragekusum9996 25 วันที่ผ่านมา +3

    උතුම් පුන් පොහෝදා වටිනා දේශනය
    තෙරුවන් සරණයි ජයවේවා!

  • @kumudupriyadarshana1697
    @kumudupriyadarshana1697 25 วันที่ผ่านมา +2

    අපේ ගාමිණී අයියා ........... ගණේමුල්ල ජනතාව වෙනුවෙන් ඔබතුමා ඉතා පැහැදිලි සේවය ක් අයියේ කරන්නේ ...... ඔයා ට තෙරුවන් සරණයි ...........

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 25 วันที่ผ่านมา +3

    **අනේ ඔව් බොහොම පින් සිතුල්පව්ව ගැන වැඩසටහනක් ගෙනාවට මාත් හරිම ආසයි සිතුල්පව්වට**
    **ඔයාට නිකිණිපින්බර පොහෝ දිනක් වේවා අයියේ**
    **දළදා සමිඳු පිහිටයි**!!!🙏🙏🙏
    රන් තෙළඹු ගසකුත් තියෙනවා ඔතන මං හරි ආසයි ඔය සිතුල්පව්වට🙏🙏🙏

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 20 วันที่ผ่านมา +1

    Ow මමත් අහල තියෙනවා වැඩිම රහතන් වහන්සේලා වැඩ සිට තියෙන්නේ සිතුල්පව්ව කියලා .🙏🙏🙏

  • @gkkandy2014
    @gkkandy2014 25 วันที่ผ่านมา +1

    ගොඩාක් පින් ඔබදෙපලටම , සාදු සාදු සාදු අපේ ගෝතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ උපන් බිම , වැඩසිටි බිම බුද්ධ දේශයම. මෙයම බවට තවත් මොන තර්කද? මේ උතුම් පුජනීය ස්ථානය දැකබලා ගැනිමට මෙසේ වීඩියෝවක් ඉදිරිපත් කිරිම ස්තුතියි ❤

    • @Jeewaka3
      @Jeewaka3 25 วันที่ผ่านมา

      බුදුරජාණන් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ උත්තමයෙක් ලංකාව වගේ හුණ්ඩුක උපදින්නේ නෑ.... අද ඉන්දියාව එදා ජම්බුද්වීපයෙ තමයි මහා පුරුෂයෝ උපදින්නේ

  • @BuddhimaShalintha-sp8fw
    @BuddhimaShalintha-sp8fw 23 วันที่ผ่านมา +1

    පොඩි ඉල්ලිමක් අනුරාධ මහත්තයා..ගොඩකම අසයි මෙ වගෙ kelabada area wala videos walata..lanaka tina ගොඩාක් දුෂ්කර පැති වලට videos walata.මොකද ඒවාගේ ලස්සන loketama kyanna පුළුවන් ඔබ තුමාta witrai..පුළුවන් nm aware සිරිපා video ak danna.සිරිපාdeta යන්න පුළුවන් lassanama pararn වැඩිය මිනිස්සු yanne nathi..ජයවේවා බුදුසරණය්

  • @DeepaniHerath-mw7fq
    @DeepaniHerath-mw7fq 22 วันที่ผ่านมา +1

    පලමු වරට සිතුල් පව්වට ගිය වෙලාවේ බුද්ද බූමි සංවර්ද නය වෙනුවෙන් රු.500ක් ගෙවාටිකට්පතක් ගත්තා. අරහ්තුන් වහන්සේලා මෙ පින්බිම අසල කන්දක පරිනිර්වානය සිදුවූබව දැනගත්විට ඒ පිලිබද මේ තැනැත්තා ගෙන් විමසූ විටමට බැනවැදුනා. රෙද්දේ විතරක් සිල් තියන මිනිස්සු

  • @Hpdpathirana
    @Hpdpathirana 25 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා උපාසක මහතා ඇතුළු සියළු දෙනාටම.අද ලොකුම විශේෂත්වය ක් දකින්න ලැබෙනා අනුරාධ මහත්තයා සමාධි සුවයෙන් දේසන යට කන් යොමා සිටින ආකාරය.

  • @IndikaSenanayake-ed3uh
    @IndikaSenanayake-ed3uh 25 วันที่ผ่านมา +1

    අපිත් ගිය අවුරුද්දෙ ගියාම ඔය මාමා අපිටත් ඔහොම හොද විස්තරයක් කියලා දුන්නා

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k 25 วันที่ผ่านมา +1

    බොහොම පින් මෙවැනි වැඩ සටහනක් ගෙන ආවට.

  • @ccsl6890
    @ccsl6890 24 วันที่ผ่านมา

    Bohoma pin Malli oya Apita me wisthara genawata.
    Ape wandaneeya, pujaneeya than mehema wath dakinna Lebenne nene.
    Ts.🙏🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️

  • @gangaalganga532
    @gangaalganga532 24 วันที่ผ่านมา +1

    බුදුසරණයි

  • @user-eq9kw6xu6d
    @user-eq9kw6xu6d 24 วันที่ผ่านมา

    මමත් අවුරුදු 40පමන උඩදි මගෙ ආතයි නඩයක් එක්ක ආවා පාර හදමින් තමයි ගියෙ අපි යනකොට ඒ පැත්තෙ දෙන්නෙක් ආවා උදවිවට ලයිට් නැ රැ නැවතුනා අලි ආවා හරිම දුෂ්කර ලස්සන ගමනක් දැන් ගියාම ඒ සුන්දර බව නැ දැන් .

  • @dssobandula2001
    @dssobandula2001 24 วันที่ผ่านมา

    මෙවැනි උතුම් පුණ්‍ය භූමියක් පිළිබඳ දැනුමක් ලබා දීමට පුණ්‍යානුමෝදනා කරමි.

  • @wadudesilva7903
    @wadudesilva7903 21 วันที่ผ่านมา

    You can add sub-titles for the benefit of the wider audience, not sure if this is preferred. Very nice clip. It is educational. These are the days we must make all efforts to bring out the beautiful, significant history of this truly blessed Island. Only a very few these days are fortunate enough to experience it in its reality.

  • @Wijeyasasa-w1r
    @Wijeyasasa-w1r 18 วันที่ผ่านมา

    Theruwansaranay honda wadagath pinbimak wisthara karapu mahathata deergausa lBewa bu

  • @ilikemovies_good
    @ilikemovies_good 25 วันที่ผ่านมา

    Please use a tripod to record this type of video, shaking the image is uncomfortable. If not, use the sound of the conversation while showing around the very informative complex. Good job keep it up.

  • @sathkularathnanayakkarahen2480
    @sathkularathnanayakkarahen2480 25 วันที่ผ่านมา

    බොහොම පින් අයියා ඔයාට 🙏🏻

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 24 วันที่ผ่านมา +1

    තුනුරුවනේ සරණයි 🌹🌹🌹🌹🙏🙏🙏

  • @SoysaGunarathna
    @SoysaGunarathna 25 วันที่ผ่านมา

    තෙරැවන් සරණයි ...

  • @nalanifamily2509
    @nalanifamily2509 24 วันที่ผ่านมา +1

    Banak ඇහුව wage thmai

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf 25 วันที่ผ่านมา

    Api giya welaweweth me ganemulle gaming mahaththaya katha kala dan godak kal bs mahathmanai obathumage puruwe wisala pinak owano pin bimaka inna labeemama

  • @anusharathnayaka3256
    @anusharathnayaka3256 25 วันที่ผ่านมา

    Bohomath pin theruwansaranyi

  • @danukasanjeewa1819
    @danukasanjeewa1819 19 วันที่ผ่านมา

    Gamini mamaa Ganemulla❤

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 22 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @WajiralakmalWajiralakmal
    @WajiralakmalWajiralakmal 25 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gangaalganga532
    @gangaalganga532 24 วันที่ผ่านมา +1

    🌹🌹❤️❤️❤️

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe1528 24 วันที่ผ่านมา +1

    අනුරාධ මහත්තයො වීඩියෝ එකක් පටන් ගද්දිම කියන්නකො තැන කොහේද කියල👍

  • @somawgk4778
    @somawgk4778 25 วันที่ผ่านมา

    🙏🙏🙏💐💐💐!!! අද පෝය

  • @nilminirenuka1975
    @nilminirenuka1975 25 วันที่ผ่านมา

    Mage amma avurdu 14k dansal dunna sithulpuwe dan geewathunathara na amma pinkzdaki❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 25 วันที่ผ่านมา

    ගනේමුල්ලේ..බයිසිකල් විංකලේ මාමා

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 25 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @DineshDinesh-mr5ot
    @DineshDinesh-mr5ot 25 วันที่ผ่านมา

    අද වැඩසටහන හොදයි . ඊයෙ පෙරේදා පළමුදා දාපුවා එදා වේල වගෙ තමයි

  • @user-ik6js7yc6b
    @user-ik6js7yc6b 25 วันที่ผ่านมา

    Sadu Sadu Sadu

  • @gangaalganga532
    @gangaalganga532 24 วันที่ผ่านมา +1

    බුදුසරණයි

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 24 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-bh6wd7me9v
    @user-bh6wd7me9v 24 วันที่ผ่านมา

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 25 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏