E utum wu pirith wahansege anuhasin mage kenzy duwa ge siyalu apala duru wewa elzy duwata adyapana kataututhu sapala wewa teruwan saranay dewi pihitay oba wahanselata deergau siyalu sathwayo niduk nirogy suwa lebathwa sadu sadu sadu namo buddaya
Teruwan saranay dewi pihitay me ma pirith wahansege anuhasin mage kenzy duwa ge siyalu apala duru wewa elzy duwata adyapana kataututhu sapala wewa luckyge siyalu roga during duru wewa teddy suapath wewa sadu sadu sadu oba wahanseta deergau siyalu sathwayo niduk nirogy math we wa
මේවගේ පිරිත් දේශනා අපට අැසිට සලස්වන පිංවත් ලොකු ස්වාමින් වහන්සේ අැතුලු සියලුම දෙනාට ගොඩක් පිං සිදු වේවා
පින්වත් ස්වාමීන් වහන්සේලාට නමස්කාර
වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පින්වත් ස්වාමින් වහන්සේලාට නමස්කාර වේවා ❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
Magel.magee.loku.Madusha.putha.ge.siylu.Apal.duvi.Pale.Samatm..a.Seth.Vewa.Sadu.Sadu.Sadu❤❤❤❤❤❤❤
සාදු සාදු සාදු සියළු සත්වයො නිදුක් වෙත්වා
E utum wu pirith wahansege anuhasin mage kenzy duwa ge siyalu apala duru wewa elzy duwata adyapana kataututhu sapala wewa teruwan saranay dewi pihitay oba wahanselata deergau siyalu sathwayo niduk nirogy suwa lebathwa sadu sadu sadu namo buddaya
මෙම පිරිත් දේශනාවේ හේතු වාසනාවෙන් මගේ අම්මා තාත්තා අතුළු ඒ ලෝක වාසි සියළුම ජනතාවට මෙම රාත්‍රියේ කිසිදු අතුරු අන්ත්‍රාවක් නොවේවා සිතන පතන සිළුම දේ ලැබේවා.උදාවන හෙට දිනයත් සිය්ළුම දෙනාගේ වැඩ කටයුතු සාර්ථක වන සුභ දිනයක් වේවා.සාධූ සාධූ සාධූ ❤❤❤
Me pirithe pihiten anubhawayen mage daruwan dedena ethulu Siylu loka wasinge leda duk duru wee yahapathakma wewa!!!
මම සිතන පතන සැම දෙයක්ම ඉශ්ට වෙවා
සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා...🌸☸️
මෙවන් කටයුතු සංවිධානය කරන ශ්‍රද්ධා රූපවාහිනිය ට සහ මෙහි සිටින ස්වාමීන් වහන්සේලාට වගේම මාධ්‍ය වේදියාටත් මේ පින් බලය හේතු කොට ගෙන නිවන් ගමන ඉක්මන් වේවා...🌸☸️
මගේ සෑම ආත්මයකම ඥාති සමූහයා ටත් මේ පින් ලැබේවා...🌸☸️
එසේම මෙම ආත්මයේ මටත් මගේ ඥාති සමූහයා ටත් මව සහ පියා ටත් මේ පින් හේතු කරගෙන නිවන් ගමන ඉක්මන් වේවා...🌸☸️🇱🇰
සාදු සාදු සාදු!!! 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼💮💮💮💮💮💮🏵️🏵️🏵️🌸🌸🌸🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏 සියලූම සත්වයෝ නිදුක් වෙත්වා!!!
හිතට අමුතු දුකක් ඵනවා
Mage ශරීරය pura duwana dawili wedanawa සුවපත් වේවා ! Siyalu sathwayo suwapath wewa
මේ පිරිත් අහනවා කියන්නේ සිතට පුදුම සැනසීමක් අධ්‍යාපන ය ලබන දරුවන්ට ගොඩක් හොදයි මේක බලන හැමෝටම මෙහෙම වෙන්න ඇති සාදු සාදු 🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුුදු ගුණ සදාකල් පවතිවා ඛුදු ගුණ බලයෙන් සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
මේ පිරිත් දේශනාවේ ආනුබාවයෙන් මට පින්වත් දරුසම්පත් ලැබේවා🙏🙏🙏පින්වත් ස්වාමීන්වහන්සේලාට නමස්කාර කරමි.අප සියලු දෙනාටම ඉක්මනින් නිවනම අවබෝධ වේවා!!!
සාදු සාදු සාදු
බුදු මුවින් වදාළාවූ අසිරිමත් උතුම් දහම් පද ලොව දසදිසාවේම විසිරෙමින් පැතිරේවා!!! ඒ අසිරිමත් දහම් වැස්සෙන් සියලු ලෝ සතුන් තෙමී.. නැහැවේවා..
සියලු සිත් මේ උතුම් දහමින්
නිවී සැනසේවා !
සියලු ලෝසතුන් සුවයෙන් සුවයටම පත්වෙත්වා..!🙏🌺🙏🌺🙏🌺🙏🌺
Oba wahanselata godak pin me uthum sree saddharmaya pin kamathi siyalu dewi minisunhata manawin pahada sajjayanaya karanawata theruwan saranai namo buddaya.......!!!!
මහමෙවුනාවේ මේ පිරිත් දේසනා සින්හල අපට කොයි තරම් සිත් නිවනවාද මේ පින්කම් සන්විදාන කරල ලෝකයේ හැම තැනම සිටිනා සින්හල බවුද්ධ මිනිසුන්ට කොයිතරම් වටිනාකමක් දෙනවාද බුදු සරනයි හැමෝටම ලෝකයේ බුදු දහම බැබලේවා...
ලොකු ස්වාමීන් වහන්සේට සහ
ආර්ය මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🌸🌷🌷🌷
මේ පිරිත් දේශනාව ශ්‍රවණය කළ පින් මහිමයෙන් සසර සරණා තුරා නිවන් දක්නා තුරා උතුම් තිසරණයේ සරණ ලැබේවා ....
උතුම් කළයාණ මිත්‍ර සුවයම ලැබේවා ....
දුෆතියකට පත්නොවේවා......
නිවන් දක්වා ජාති දක්වාම උතුම් තිසරණ සරණ යමි........🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹සාදු සාදු සාදු
අපි සියලු දෙනාගෙම ලෙඩ දුක් දුරු වෙලා සියලු කරදර නැති වේවා!!!
සාධු සාධු සාධු, නමෝ බුද්ධාය, නිවෙන්න නිවනෙහි.
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼💮💮💮💮🌸🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌸💐🌸💐💮🌸🏵️🌹🌹🌹🌸🌼🏵️🌼🌼🌹🌼🏵️🏵️
🙏🙏🙏🙏
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼💮💮💮💮💮💮💮💮💮💮💮💮💮🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏☸️❤️🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹
මෙම පිරිත් දේශනාවෙ බලයෙන් මාගේ දු දරුවන්ටත් මටත් සෙත් ශාන්තියක්ම වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සියලුම ලොක වාසියන්ටත් සෙත් ශාන්තියක්ම වෙවා 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මේ වගේ පිරිත් දේශනා අසිමට ලැබිම ලොකු පිනක් පිංවත් ලොකු ස්වාමින් වහන්සේටත් සියලුම ස්වාමින් වහන්සේලාටත් බොහොම පින් සාදු සාදු සාදු
සාදු..සාදු..සාදු
සාදු..සාදු..සාදුමෙපිරිත්දේශනා.අැසිමටත්ලොකුපිනක්
Sadu sadu 🙏🙏🙏
ඩිජිටල් අසපුව - Digital Asapuwa TH-cam නාලිකාවත් සමග එකතු වීමෙන් ඔබට
සිත නිවාලන කවි බණ |ජාතක කතා | සෙත් පිරිත් | බණ කතා | විරිදු බණ | කවිබණ | බොධීපූජා | බණ කතා |
ඇතුළු සියලු බණ ඔබට ශ්‍රවණය කිරීමේ හැකියාව ඇත..
මෙහි ඇතුලත් දේශනාවන්හි අයිතිය එම ගාථා සජ්ජායනය සිදුකරන්නාවු භික්ශූන්වහන්සේලා සතුවන අතර,
ඔබගේ පහසුව සදහා නැවත සකස්කර මෙසේ ඉදිරිපත් කරන්නෙමු...
ඔබට ස්තූතියි..
සියලු සත්වයෝ නිදුක් වෙත්වා !!
සියලු සත්වයෝ නීරෝගී වෙත්වා !!
සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!
ඔබ සැමට උතුම් සම්බුදු බලයෙන්, පසේබුදු ගුණ බලයෙන් රහතුන්ගේ තේජසින් සියලු රැකවරණ වේවා
සාදු සාදු සාදු බුද්ධ ශාසනය සියලු සත්වයෝ වෙනුවෙන් සැමදා රැකෙවා🎉🎉🎉කිර්තිරත්න විකුුමසිංහ.❤සියලු අපල දුරු වෙිවා🎉🎉🎉❤❤❤😅.
නිවන් දකින තුරා උතුම් තිසරනයේ සරන ලැබේවා ... කළයාණ මිත්‍ර සුවයම ලැබේවා .....🙏🙏🙏🙏🙏🙏
Mama pirith dasanawa. Hathu wasanawan maga ammata. Thaththata malleta pin. Anumodan wewa newana suwa labawa.🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺
පිංවත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .......
පිරිත් ඇසෙන නෑසෙන සියලුම පිරිස් නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා....
තෙරුවන් සරණයි...
සාදු .සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹 සාදු සාදු සාදු බුදුසරනයි
සාදු සාදු සාදු තෙරුවන් සරනයි 👏👏👏
මගේ වැඩ පටන් ගනිද්දි අහන්න පටන් ගත්තේ දැං වෙලාව පාන්දර දෙකයි . සිත මේ තරම්ම නිවීමක් . බුදු දහමේ වටිනාකම . මෙලොව සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා ! නිදුක් වෙත්වා !
Ooo[o[[o[o[[oo[[[[[[p
Theruwansaranai oyata❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
සාදු සාදු සාදු
උතුම් බුදු රජාණන්වහන්සේගේ ට මාගේ නමස්කාරය වේවා
Sadu sadu 🙏🙏🙏
සාදු! සාදු! සාදු!
මාගේ අමාමෑණී බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
මිහිරි උතුම් පිරිත් දේශනාවට
මාගේ නමස්කාරය වේවා!
සියළුම මහා සංඝරත්නයට වහ වහා මාර්ගඵල නිවන් අවබෝධය ලැබේවා!
මම වැඩ ඇරිලා ඇවිත් පිරිත් දේසනාව අහන්න ගත්තේ මගේ පවුලේ සියලු දෙනා ඇතුලු මුලු ලොකවාසින් සියලුම දෙනා නිදුක් වෙත්වා නිරොගි වෙිවා බුදුසරනයි
මේ පිරිතේ බලයෙන් මාගේ සියලු කෙලෙස් දුරු වී, තව තවත් කුසල් වඩවා ගැනීමට හේතු වාසනා වෙන දේවල්ම සිදු වේවා 🙏🌼 යහපත් සත්පුරුෂ මිනිසුන්ම ඇසුරට ලැබේවා ❤️ මේ සුන්දර ධර්මය ලෝතලයේ චිරාත් කාලයක් වැජබේවා, තෙරුවන් සරණයි 🙏
Sadu sadu sadu samma sambudu saranai niduk wewa Nirogi wewa suwapath wewa 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
තෙරුවන් සරණයි
සියලුම.ස්වාමින්වහන්සේ.පායුග.වදිමි.මා..බුදුන්වදින.දැසින්.සාදු සාදු සාදු .චිරංජයතු නමාමියි .සමිදුනේ.පිංවෙිවා.🙏🙏🙏
සාදු .සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේලට අංතයක්.පිංවෙිවා.චිරාත්කාල්දිර්ගායුගෙන වැඩවසනසෙක්වා .මෙිපිං.බලයෙන්.ලොවසත.සුවපත්වෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏
සදු සදු සදු තථාගත අමාමැණි ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සදු සදු සදු මෙ උතුම්වූ පිරිත් දේශනා වෙන් ලෝ සියලු සත්‍යයො සුවපත් වේවා සදු සදු සදු ධර්ම රත්නයටද සන්ඝ රත්නයටද මාගේ නමස්කාරය වේවා සදු සදු සදු 🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️
Sadu sadu sadu බුදු සරණයි සියලු දෙනාට
නමෝ බුද්ධාය !!!🙏🙏 තුන් ලෝකවාසී සියලූම දෙනාට උතුම් යහපතක්ම වේවා ❤ සියලූම සත්වයන් නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා ! දුකින් මිදෙත්වා ! නිවන් දකිත්වා ! සාධූ සාධූ සාධූ !!! 🙏🙏🙏
සාදු සාදු සාදු🙏🙏🙏 රට රැකියා කරන අපිට පන්සලකටවත් යන්න නැති අපිට ඔබ වහන්සේලා දේශනා කරන බණ පද වලින් සහ පිරිත් දේශනාවලින් මාගේ සිතට ලොකු සතුටක් සැනසිල්ලක් ලැබෙනවා ඔබ වහන්සේලා සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
Me.sathyanubawa.බලයෙන් බුදු sasuna බොහෝ kal.surekeva.🙏🙏🙏🌷🌷🌷
සාදු සාදු සාදු මෙ සැමට සෙත් වෙවා
සියලු සත්වයා සුවපත් වේවා නිදුක් වේවා නිරෝගීමත් වේවා සුවපත් වේවා
බුදුසරණයි 🙏🙏🙏🙏
සාදු .සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏පිං ස්වාමින්වහන්සේලාට අංතයක්වෙිවා චිරංජයතු නමාමියි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
Me pirith anubavayen lankava athulu siyalu lo vasiyo suvapath veva. .me corona uvadura duru veva samata seth veva theruvan saranai
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
Sadu sadu sadu Teruvan saranin
Siyalu dena niduk nirogi veva 🙏🙏🙏
මේ පිරිතේ සත්‍යානුභාවයෙන් සියලු ලෝවැසියන් සුවපත් වේවා . නමෝබුද්ධාය
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙීවා සාදු සාදු සාදු අපේ සියලුම ස්මින්වහන්සේලාට බුදු සරණයි සාදු සාදු සාදු
පිංවත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .......
සාදූ ......සාදූ ......සාදූ .........🙏🙏🙏
මෙම.පිරිත්.බලයේන්.මමත්.මාගේ.පවුලේ..සියලුම.දෙනාගේද෴මගේරට.වැසියන්ගේද.සායලඅම.රොිග.නිදුක්෴වෙිවා෴නිරොිගි.වෙිවා෴සුවපත්.වෙිවා.෴සාදු.සාද.සාද
සාදු සාදු සාදු! 🙏🌻🙏💐🙏🌺🙏🏵️🙏🌷🙏🌼🙏💮🙏🌹🙏🌸🙏
00:55 දේවතා අරාධනාව
03:30 පිරිත් පේ කිරීම - සරණාගමනය
05:55 පිරිත් පේ කිරීම - තෙරුවන් වන්දනාව
13:13 පිරිත් පේ කිරීම - සත්බුදු වන්දනාව
20:06 පිරිත් පේ කිරීම - ලෝකාවබෝධ සූත්‍රය
42:44 පිරිත් පේ කිරීම - ජයමංගල ගාථා
54:43 පිරිත් පේ කිරීම - ආශිර්වාද ගාථා
59:23 මහපිරිත - පිරිත් අර්ථ විවරණ අනුශාසනාව
01:07:04 මහපිරිත - මහාමංගල සූත්‍රය
01:21:34 මහපිරිත - රතන සූත්‍රය
01:44:49 මහපිරිත - කරණීය මෙත්ත සූත්‍රය
01:54:14 මහපිරිත - මහා ජයමංගල ගාථා
02:00:45 පළමු බණවර - පිරිත් අර්ථ විවරණ අනුශාසනාව
02:06:30 පළමු බණවර - ඛන්ධ පිරිත
02:21:13 පළමු බණවර - මෙත්තානිසංස සූත්‍රය
02:28:02 පළමු බණවර - මෝර පිරිත
02:33:42 පළමු බණවර - චන්ද පිරිත
02:39:49 පළමු බණවර - සූරිය පිරිත
02:47:20 පළමු බණවර - ධජග්ග පිරිත
03:09:38 දෙවන බණවර - පිරිත් අර්ථ විවරණ අනුශාසනාව
03:16:00 දෙවන බණවර - ධම්මචක්කපවත්තන සූත්‍රය
04:22:20 අතිරේක දේශනා - පිරිත් අර්ථ විවරණ අනුශාසනාව
04:27:37 අතිරේක දේශනා - කසීභාරද්වාජ සූත්‍රය
04:52:10 අතිරේක දේශනා - ආලවක සූත්‍රය
05:14:47 අතිරේක දේශනා - වසල සූත්‍රය
05:35:24 මහා සමය සූත්‍රය - පිරිත් අර්ථ විවරණ අනුශාසනාව
05:41:59 මහා සමය සූත්‍රය
6:59:33 පිරිත් නිමාව (ආශිර්වාද ගාථා)
සාදු සාදු සාදු 🙏🙏🙏
සියලු sathvayo නිදුක් නීරෝගී වේවා 🙏🙏🙏🙏
සාදු ,සාදු ,සාදු ,සැමටම සෙත් වේවා , සියලු සත්වයෝ සුවපත් වේවා .!!!
Siyalu lokawasi siyalu denama suwapathwewa nirogiwewa ...sadu sadu..sadu .!!!
උතුම් බුදු පිරිත් ආනූභාවයෙන් මගේ ලෙඩ සුව වේවා කරදර බාධක හිරිහැර දුරුවේවා යහපතසෙත දියුණුව සැලසේවා සාදු සාදු සාදු
මාගේ නමස්කාරය වේවා.............!
බුදු සරනයි
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා ....!🙏🙏🙏
තෙරුවන් සරණයි 💚
Sadu sadu sadu teruwan saranai oba wahanselata 🙏🙏🙏
නමෝ බුද්ධාය
සාදු සාදු සාදු පින්වත් ඔබවහන්සේලාට අමාමහ නිර්වාණ සාන්තිය උදාවේවා සාදු සාදු සාදු මේ උතුම් පින් බලයෙන් සියලුම ලෝක සත්වයෝ නිදුක්වේවා නීරෝගී භාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු ඉතා පැහැදිලි පිරිත් සජ්ජායනාවක් 🙏🙏🙏
Sadu sadu sadu namo buddaya
සාදු සාදු සාදු. මේ පිනෙන් අනුභාවයෙන් සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වේවා
තෙරුවන් සරණයි................
Namo buddhaya !!!... mage ගෞතම බුදු rajanan wahanse ta mage namaskaraya wewa!!.. uthum damma rathnayata namaskara wewa!!..kalyana mithra guru dewoththama loku swameen wahanse athulu maha sanga rathnayata ...mehenin wahanselata mage namaskaraya wewa!!..me pirithe balayen mage leda duk suwapath wewa!! සියලු sathwayo suwapath wewa!! niduk wewa!! නිරෝගී වේවා !!.
මේ පිරිත්බලේන් මගේ සියලුම ලෙඩ රෝග දුරැ වේවා නිරෝගි බව ලැබේවා සාදු සාදු සාදු බුදු සරණින්
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
Sadu ..sadu.. sadu..!!!!
Theruwan saranai!!!
Me pirith balayen mage siyaluma leda duk duk duru wi Mata nirogi sharirayak labethwa 🙏🙏🙏🙏🙏
ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු මේ සඳහා දායක වු සැමට මේ ගෞතම බුද්ධ රාජ්‍යය තුලදීම උතුම් වූ නිර්වානය අවබෝධය කරගැනීමට හැකි වේවා🙏🏻🙏🏻🙏🏻
නමෝ බුද්ධාය
තෙරුවන් සරණයි.
ඒ ආර්‍ය්මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා.
සාදූ. සාදූ. සාදූ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාගෙ ගුරු දෙවිදුන් ඇතුළු සියළු පිංවත් ස්වාමීන් වහන්සේලා ට මාගෙ නමස්කාරය වේවා..
Ape siyaluma suwamin wahanselata mage namaskaraya wewa 🙏🙏🙏uthum buddanu bawayen siyaluma sathwayo suwapath wethwa 🙏🙏🙏
සම්බුදුසරණයි සාධූ සාධූ සාධු ❤❤❤❤❤❤❤❤❤
නමෝ බුද්දාය ඒ භාග්‍ය වත් සම්මා සම්බුදු රජානන් වහන්සේ මම මාගේ ජීවිතයද පුදා සරන යම් සාදු සාදු සාදු 🙏🙏🙏
බුදුසරණයි
🙏සාදු සාදු 🙏සාදු 🙏
Pinwath suwaminwahanselata niduk nirogi suwaya labewa sadu sadu sadu
Sadu.sadu.sadu.oba.wahansela.siyalu.denatama.neduk.neroge.suwaya.labewa.mage.utum.namaskaraya.wewa.🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
මේ සත්‍යානුභාවයෙන් කොරෝනා වසංගතය දුරින්ම දුරුවේවා..මුලු ලොවටම සෙත ශාන්තිය සැලසේවා..
නමෝ බුද්ධාය!
තෙරුවන් සරණයි!
ඹබවහන්සෙිලෙට..දිර්ඝඅැයු.ලැබේවා 🙏🙏🙏👃👃👃
අහන්න අහන්න එපා වෙන්නේ නැහැ අනෙ මගේ බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාර වේවා ...මාගේ සසර ගමන ඉතා කෙට කාලෙකින් නිදහස් වේවා ...සාදු සාදු සාදු මම බුදුන් දහම් සගුන් සරන යමී 🙏🙏🙏
Sadu sadu sadu❤
Sadu sadu sadu sadu sadu sadu sadu anumodami 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු උතුම් ශී සද්දර්මයට 🙏
Me piruth balaye anubawayen mage daruwa nirogi wewa ..murandu kam maga arewa...🙏🙏🙏🙏🙏
Teruwan saranay dewi pihitay me ma pirith wahansege anuhasin mage kenzy duwa ge siyalu apala duru wewa elzy duwata adyapana kataututhu sapala wewa luckyge siyalu roga during duru wewa teddy suapath wewa sadu sadu sadu oba wahanseta deergau siyalu sathwayo niduk nirogy math we wa
1:10 දේවතා ආරාධනය
3:30 පිරිත් පේ කිරීම
13:11 සත් බුදු වන්දනාව
20:04 ලෝකාවබෝධ සුත්‍රය
1:07:04 මහාමංගල සූත්‍රය
1:21:33රතන සුත්‍රය
1:44:48 කරණීය මෙත්ත සුත්‍රය
1:54:18 මහා ජයමංගල ගාථා
2:06:35 පලමු බණ වරය ඛන්ධ පිරිත
2:21:00 මෙත්තානිසංස පිරිස
සාදු .සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය.වන්දණියිය.කරැණාගුණසාගර.පිංවන්ත.ස්වාමින්වහන්සේ.සියලුම.වහන්සෙට.අංත.පිංවෙිවා.මෙිබලයෙන්.මවිරට.සියලුම.මිනිස්සුආරක්ෂාවෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මහමෙව්නාවේ සිටින සියලු දෙනාට නිවන් සුව ලැබේවා
සාදු...සාදු.....සාදු.......
__
මේ පිරිත් බලෙන් මගේ සියලුම ලේඩරොග දුරැවේවා සාදු සාදු සාදු
නමෝ බුද්ධාය!🙏❤️💫
Ssdu sadu sadu