ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වීඩියෝ එක හැමදාම වගේ සුපිරි අයියේ..😍😍❤️❤පරිස්සමින් කොරෝනා වැඩී...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි මල්ලියා.. ඔයාලත් පරිස්සමින් ❤
අයියෙ මම ගාවත් ඒ මුහුදෙන් අරගත්ත කිව්වෙ ඔයාඅ ඒවගෙ කොටයත් මම ගාවත් තිබ්බ ඒක මාසයක් විතර ගලක් ගැට ගහල තියල තිබ්බ ඒක ඊටපස්සෙ ගල නැතුව යට ගිලිල තියනව ❤
අදත් නියමයි අයියා නියමයි විඩියෝ එක ලස්සනයි අදරේයි හැමදාම අපි ඔයත් එකක් අලුත් විඩියෝ ඕනේ තව
Thank you මල්ලියා ❤
adi 3 tank ekaka mila kiyada aiye
මෙ අයියා මට ලොකු උදවුවක් කරා මගෙ redtail wa බෙරන්න උදවු කරා thank you aiya
You are welcome මල්ලියා ❤
Oscalata mona wage kota kallak dhannadha?
ඇඟේ නොවදින්න,ඇනෙන්නෙ නැති එකක් දා ගන්න ඕන
Agal 8kawithara silver arowana ke ekuta hoda diet ekak kiyannako (AR G1, srimps thama danata denne dawsata deparak)
Hikari food stick දෙන්න
වැලි අනෝදා ගන්න පුළුවන් ද
නියමයි අයියා, සතියකටවත් එක සැරයක් වීඩියෝ ඕනි,ඔයාගේ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.❤️❤️❤️❤️
අනිවා දෙනවා ❤ ගොඩක් ස්තුතියි ❤
ආදරෙයි,🥰🥰
Aiyye kote gillene nati hinda eka tail kateka silicon walin allewoth harida
Video එකේ ඔක්කොටම පැහැදිලි කරලා දෙනවා.. එහෙම ඇලවන්න පුළුවන්.. අතුරු ප්‍රතිඵල තියෙන අවස්ථා තියෙනවා ❤
වෙනද වගේම අදත් video එක සුපිරි....... අයියේ malavi සික්ලිඩ් ලට කොට්ටම්බා දාල වතුරෙ ph එක අඩු කරාට කමක් නැද්ද..... tank setup එකක් හදන්න ඇහුවෙ අය්යේ....
එපා
ගැම්මක් තමා ඉතිම්.............. ශිප් මන්ට් එන් නැති වෙයිද මේ ටිකේ
බලමු ඉස්සරහට ❤
Kotayakata hoda gas jathi monawada
Video එකේ කිහිපයක් ඇති
Aiye mage oskage ඇගේ සුදු පාට තුවාල වගේ තියනව ඒ ඇයි ඒකට බෙහෙතක් කියන්නකො
0754910654 whatsapp පැහැදිලි video එකක් දාන්න මල්ලි
Marble catfishlai wood catfishlai gappi,pleti,molli wage chuti maluth ekka puluwanda??
දෙකම හරි යන්නෙ නෑ ❤
Ayye giant gourami , oscarla wage loku malu' Nil manel wage plant ekka hadanna puluwanda???
@@KGLBozzz giant ලා කනවා ..
4×2×2 glass tank ekkta oscar pair kiyak danna pluwnda aiya...hodtma size krgnna
Pair 5-6 දාලා අඟල් 6-7 පනිද්දි සෙට් එකක් අයින් කරන්න .. කොහොමත් pair out වෙද්දි එක pair එකයි ඉන්න පුළුවන්
Ayiyee soryy mata mg eka ave hariyatama 6yata etha mama clz ekak hitiye supirima thama oyage tank setup nam maru.....💖💖💖💖🤩🤩🤩🤩😍😍😍
tnk mama sehenna kalayak balagena hitiye meka karanakam ✌✌✌👊
You are welcome ❤
adai 3 tank ekaka mila kiyada aiye
0754910654-0778925362
වේලුණු කඩොලාන මුල් අතු එහෙමත් ලස්සනයී ටැන්කියට දැන්මම
❤
♥Supiri aiye👍♥korona nisa video navaththanna epa ♥korona hinda maluth aiyath parissamin♥thava malugena video ekakuth one☝☝☝☝☝😘😘😘😘😘
අනිවාර්යයෙන්ම මල්ලි..ඔයාලත් පරිස්සමින් ❤
Ayye oskalata denna hoda කෑම එකක් කියන්නකො
Oscar caring video එකක් කරලා තියෙනවා ඒක බලන්න ❤
ආදරෙයි අයියේ දිගටම ඔහොම යං😍
බොහොම ස්තුතියි ❤
kotayaka Bara adu kara gnne kohomd.
වේලෙන්න තියන්න
Ara snakehead danawa kiwwa tank setup eka ko?
තියෙනවා ❤
Thanx අයියා video eka patta
පිටිපස්සේ black neon tetra tank එකේ තියෙන driftwood එකේ moss ද තියෙන්නෙ?????
ඔව්.. ❤
Thanks aiya
Swim bladder disease ගැන video එකක් දෙන්න පුලුවන්නම් ගොඩක් හොඳයි
ඉස්සරහාට දෙන්නම් ❤
Aiye Oscars lata driftwood dammata kamak nadda?
එයාලට damage නොවෙන එකක් දාගන්න පුළුවන්
Patta ayye Stay safe corona දරුනු ලෙස පැතිරෙනවා
Thank you මල්ලි.. ඔයාලත් පරිස්සමට ඉන්න ❤
වීඩියෝ එක සුපිරි.....😍😍😍
Thank you ❤
@@thefishyflex 😍😍😍
මරු ඕනම දෙයක්
Thank you
Me are arowana tankiye thiyene moss eke kiyedde
Not for sale ❤
කොල්ලො මමත් ඔන්න මට කරන්න පුළුවන් උදවුව මේ වීඩියෝ එක බලලා කරා.☺️ Good luck.🍀 Keep it up 👍.
Thank you brother ❤
තෑම්ස් අයියේ 💖වීඩියෝ එකට💖
Ayye video ekanam pattaOya parrissam venna korana vadi
Thank you මල්ලියා... ඔයාලත් පරිස්සමින් ❤
Video eka niyamai 👌👍👍..arawana pond ekata diy filter eka hada video ekak karana ko...
දෙන්නම් ඉක්මනට ❤
niyamai ඕනෙම video akak ..Rtc gana video akak karannko
Ayye refrigerator ekaka gaint guraamiyek haduvata awlak nadda
ඉඩ මදි
Adi 5 diga palala adi 3 y
Kamak nadda
පට්ට අයියේ නියමයි ❤️❤️❤️❤️😍😍😍😍😍👍👍👍👍👍
Aiye oyage aquarium ek thiyenne kohed
කඩවත
Shimps ලා බෝල් එකක හැදුවට කමක් නැද්ද ? නැත්තං ඕනේ අඩි කීයකට Tank එකක්ද අවම?
අඩිය අඩිය හොඳයි.. ❤
Breeding ba
Aiyage videos patta important and fantastic 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
අයියෙ Golden Cobra Snakehead ගැන video 1ක් අවශ්‍යයි ..
දෙන්නම් මල්ලි ඉස්සරහාට ❤
Ela....
14 comment eka magen good luck 😍😍😷😷
වීඩියෝ එක නියමයි..ඔස්කලාට කරන්න පුලුවන් මොන වගේ tank setup එකක්ද?
Oscar caring video එකක් කරලා තියෙනවා.. ඒක බලන්න ❤
Ayye tab vala maalu hadaddi eyala lokuvenne nadda
ලොකු වෙනවා අදාල ඉඩ, water quality, foods තියෙනවනම්
Aiyee shop eka kohed tiynee
Kadawatha
අඩෝ ඔයා වීඩියෝ එකක් දාලා බලන්න පරක්කු උන පලවෙනි පාර 😄😄🥰🥰කොරෝනා නිසා පරිස්සමෙන් යින්න 👍🥰 පිල්ටර් ඒක ඕන 😜😜😄❤🥰
ගොඩක් ස්තූතියි ❤
aquarium soil වෙනුවට ගන්ට පුලුවන් මොනවද ?
ගඟේ වැලි,මුහුදු වැලි,chip ගල් වගේ ගන්න පුළුවන් ❤
@@thefishyflex mada wenne nedda bro
Maru maru maru aiyeh 💪thank you 👌
Aiya white fungus awoth hod ndd
පැටවු ටැංකි වලට අවුලක් නැ
නිල් ගුරාමි එක්ක shrimp හදන්න පුලුවන්ද
අසාර්ථකයි ❤
අයියේ මගෙ ඔස්කලාගෙ කරමල්වලයි ඇඟේ තැනින් තැනයි සුදු පාට පුස් වගේ බැඳිලා තියෙනවා.අනේ ඒකට කරන්න treatment එකක් කියන්නකෝ......😥
0754910654 whatsapp
Ayye planted tank walata danna honda malu tikak kiyannako
Tetra වර්ගShrimps Loaches වර්ගPleco සමහරක් වර්ගතව වර්ග ඉන්නවා ❤
@@thefishyflex thanks ayye
සුපිරි 👍👍👍👍
සුපිරි
Ambo video ekak enakal balan hitiye 😍Sathiyata ekakwath one video 😁😁😁
දෙනවා දෙනවා ❤
mgeth tank ekt add kla muhuden genapu kotayk dn awuruddakt wadi ehth thama pwenwa
අන්න ඒකයි ප්‍රශ්නෙ 🤕
Mata red tail catfish kanakwa ganna puluwan da
Oyaga aquarium aka kohada tiana
මේ දවස්වල නෑ
Good where can we buy aquarium soil
From us.. මසුන් මිල දී ගැනීමට අවශ්‍ය ද ?මිල ගනන් දැනගැනීමට අවශ්‍ය ද ? අපගේ Facebook Page එකට සම්බන්ධ වෙන්න - The Fishyflex Whatsapp - 0754910654
@@thefishyflex fb na mata
Good explanation brdhr
Niyamai.👍👍👍
සුපිරියි අයියේ
gan arekta davasata sthiyata ki parak denna onada
මොනවද
@@thefishyflex malu
@@thefishyflex gan ara gena video ekak karannako sampurna visthara tika
🔥❤always best ❤🔥
Babe 😘❤
Wade hondai
👍👍
නියමයි අයියෙ ❣️
Excellent informations
Aye nb eka dannako
අර පිටිපස්සෙ ඉන්නෙ silver arowana කෙනෙක් ද
කොට කෑලි උඩ පාවෙනවා..ඒකට මොකද කරන්නේ
මඩේ ගහන්න නැත්නම් වතුරෙ ගිල්වලා කාලයක් තියන්න.. video එකේ මේවා කතා කරලා තියෙනවා
@@thefishyflex 🙏
Arowana caering video එකක් ඕඕඕඕඕඕනේඒ
අයියේ කෝරොනා එන්න එන්න වැඩි වේනවා ඔයා පරිස්සමෙන් ගෙදර වේලා ඉන්න
ඔව් මල්ලියා.. ඔයාලත් පරිස්සමට ❤
Patta
@@thefishyflex Ahema thama
Ayye mn discuss hadanna yanne discuss gana vedio ekak oneee please
Thank ayye
Niyamay bokka
Please ane arowana ge price eka kiyanna please 🙏🙏🙏🙏
මසුන් මිල දී ගැනීමට අවශ්‍ය ද ?මිල ගනන් දැනගැනීමට අවශ්‍ය ද ? අපගේ Facebook Page එකට සම්බන්ධ වෙන්න - The Fishyflex Whatsapp - 0754910654
Mona vage kotada danne
විස්තර තියෙනවා video එකේ ❤
Ayye ඔමරි මුල් දාන්න පුලුවන්නේ ද
මම ගහ දන්නෑ
Goldfish lata hoda tank setup eka kiyannko Fishyflex
ඉස්සරහාට එකක් කරලම පෙන්නන්ම් ❤
@@thefishyflex mata set up eke name eka hari nattam vena video ekaka link eka hari dannko 😊
@@thefishyflex set up name ekak kiyanna
Driftwood aka pawanawata mokada karanna
Video එකේ විස්තර තියෙනවා
අපි ආවෝ😄😄
😁❤
Okkkoma malu videoooooo ekak onniiiiiiiiiiii🐠🐟🐟🐟🐟🐟🐟🐟🐠🐟🐟🦈🦈🐠🐡🦈🐙🐙🐙🐙🦎🐋🐋🐬🦀🦐🦑🦑
Kote pawnwt mokak karnn oni
මඩේ ගහලා තියලා හරි ගලක් ගැට ගහලා හරි තියෙන්න ඕන
ඩිස්කස් ගැන වීඩියෝ එකක් කරන්නකෝ
Aiye driftwood eka gilenne na mokadda Karanna oni
Niyamai ayye❤️👍
tankiyata dhanmama pata wenas wenawane
ඔව්
Ayye oya gawa innawada malavi Plz reply karanna mama kadawatha Ganna ahanne
විල් අරටු වගේ වතුර යට තිබිල ගන්න කොට කෑල්ලක් ටැංකියට දාන්නෙ කොහොමද?සීසන් කරන්න අවශ්‍යද?
වතුර යට කාලයක් තිබ්බ එකක් නම් හොඳට හෝදලා හෝ එක පාරක් තම්බලා ගන්න පුළුවන්
@@thefishyflex thanks
උගුරැස්ස කොට පුලුවන්ද අයියා
පුලුවන්
@@thefishyflex thanks aiya💓
නියමයි
Driftwood දෙකක් අලවගන්න පුලුවන් කොහොමද.
Silicon, super glue
@@thefishyflex silicon walin alawena ewa haiyata hitinne nane.
Thawa video oni
පේර අතු පුලුවන්ද🤔
Man aiyage video okkoma 1 parakata eha balala thiyeno😅♥
Much love ❤
Neon tetra ගැන video එකක් ඕනේ
I'm waiting 😁
Mat filtaryak ganna ona
අයියෙ මගෙ ටැන්කියෙ ඔස්ක මාලුවො දෙන්නෙක් ඉන්නව එකෙක් අනිත් එකාට කොටනව ඒකට මොකඩ කරන්නෙ කියන්නනකො
මට විස්තර ඕන..ටැංකි size,මාලුන්ගෙ size,කන්න දෙන විදි ඵහෙම
Watinawa aiye niyamai
Thank you මල්ලි
වීඩියෝ එක හැමදාම වගේ සුපිරි අයියේ..😍😍❤️❤
පරිස්සමින් කොරෝනා වැඩී...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි මල්ලියා.. ඔයාලත් පරිස්සමින් ❤
අයියෙ මම ගාවත් ඒ මුහුදෙන් අරගත්ත කිව්වෙ ඔයාඅ ඒවගෙ කොටයත් මම ගාවත් තිබ්බ ඒක මාසයක් විතර ගලක් ගැට ගහල තියල තිබ්බ ඒක ඊටපස්සෙ ගල නැතුව යට ගිලිල තියනව ❤
අදත් නියමයි අයියා නියමයි විඩියෝ එක ලස්සනයි අදරේයි හැමදාම අපි ඔයත් එකක් අලුත් විඩියෝ ඕනේ තව
Thank you මල්ලියා ❤
adi 3 tank ekaka mila kiyada aiye
මෙ අයියා මට ලොකු උදවුවක් කරා මගෙ redtail wa බෙරන්න උදවු කරා thank you aiya
You are welcome මල්ලියා ❤
Oscalata mona wage kota kallak dhannadha?
ඇඟේ නොවදින්න,ඇනෙන්නෙ නැති එකක් දා ගන්න ඕන
Agal 8kawithara silver arowana ke ekuta hoda diet ekak kiyannako (AR G1, srimps thama danata denne dawsata deparak)
Hikari food stick දෙන්න
වැලි අනෝදා ගන්න පුළුවන් ද
නියමයි අයියා, සතියකටවත් එක සැරයක් වීඩියෝ ඕනි,
ඔයාගේ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.❤️❤️❤️❤️
අනිවා දෙනවා ❤ ගොඩක් ස්තුතියි ❤
ආදරෙයි,🥰🥰
Aiyye kote gillene nati hinda eka tail kateka silicon walin allewoth harida
Video එකේ ඔක්කොටම පැහැදිලි කරලා දෙනවා.. එහෙම ඇලවන්න පුළුවන්.. අතුරු ප්‍රතිඵල තියෙන අවස්ථා තියෙනවා ❤
වෙනද වගේම අදත් video එක සුපිරි....... අයියේ malavi සික්ලිඩ් ලට කොට්ටම්බා දාල වතුරෙ ph එක අඩු කරාට කමක් නැද්ද..... tank setup එකක් හදන්න ඇහුවෙ අය්යේ....
එපා
ගැම්මක් තමා ඉතිම්.............. ශිප් මන්ට් එන් නැති වෙයිද මේ ටිකේ
බලමු ඉස්සරහට ❤
Kotayakata hoda gas jathi monawada
Video එකේ කිහිපයක් ඇති
Aiye mage oskage ඇගේ සුදු පාට තුවාල වගේ තියනව ඒ ඇයි ඒකට බෙහෙතක් කියන්නකො
0754910654 whatsapp පැහැදිලි video එකක් දාන්න මල්ලි
Marble catfishlai wood catfishlai gappi,pleti,molli wage chuti maluth ekka puluwanda??
දෙකම හරි යන්නෙ නෑ ❤
Ayye giant gourami , oscarla wage loku malu' Nil manel wage plant ekka hadanna puluwanda???
@@KGLBozzz giant ලා කනවා ..
4×2×2 glass tank ekkta oscar pair kiyak danna pluwnda aiya...hodtma size krgnna
Pair 5-6 දාලා අඟල් 6-7 පනිද්දි සෙට් එකක් අයින් කරන්න .. කොහොමත් pair out වෙද්දි එක pair එකයි ඉන්න පුළුවන්
Ayiyee soryy mata mg eka ave hariyatama 6yata etha mama clz ekak hitiye supirima thama oyage tank setup nam maru.....💖💖💖💖🤩🤩🤩🤩😍😍😍
Thank you මල්ලියා ❤
tnk mama sehenna kalayak balagena hitiye meka karanakam ✌✌✌👊
You are welcome ❤
adai 3 tank ekaka mila kiyada aiye
0754910654-0778925362
වේලුණු කඩොලාන මුල් අතු එහෙමත් ලස්සනයී ටැන්කියට දැන්මම
❤
♥Supiri aiye👍
♥korona nisa video navaththanna epa
♥korona hinda maluth aiyath parissamin
♥thava malugena video ekakuth one
☝☝☝☝☝😘😘😘😘😘
අනිවාර්යයෙන්ම මල්ලි..ඔයාලත් පරිස්සමින් ❤
Ayye oskalata denna hoda කෑම එකක් කියන්නකො
Oscar caring video එකක් කරලා තියෙනවා ඒක බලන්න ❤
ආදරෙයි අයියේ දිගටම ඔහොම යං😍
බොහොම ස්තුතියි ❤
kotayaka Bara adu kara gnne kohomd.
වේලෙන්න තියන්න
Ara snakehead danawa kiwwa tank setup eka ko?
තියෙනවා ❤
Thanx අයියා video eka patta
Thank you මල්ලියා ❤
පිටිපස්සේ black neon tetra tank එකේ තියෙන driftwood එකේ moss ද තියෙන්නෙ?????
ඔව්.. ❤
Thanks aiya
Swim bladder disease ගැන video එකක් දෙන්න පුලුවන්නම් ගොඩක් හොඳයි
ඉස්සරහාට දෙන්නම් ❤
Thanks aiya
Aiye Oscars lata driftwood dammata kamak nadda?
එයාලට damage නොවෙන එකක් දාගන්න පුළුවන්
Patta ayye
Stay safe corona දරුනු ලෙස පැතිරෙනවා
Thank you මල්ලි.. ඔයාලත් පරිස්සමට ඉන්න ❤
වීඩියෝ එක සුපිරි.....😍😍😍
Thank you ❤
@@thefishyflex 😍😍😍
මරු ඕනම දෙයක්
Thank you
Me are arowana tankiye thiyene moss eke kiyedde
Not for sale ❤
කොල්ලො මමත් ඔන්න මට කරන්න පුළුවන් උදවුව මේ වීඩියෝ එක බලලා කරා.☺️ Good luck.🍀 Keep it up 👍.
Thank you brother ❤
තෑම්ස් අයියේ 💖වීඩියෝ එකට💖
Ayye video ekanam patta
Oya parrissam venna korana vadi
Thank you මල්ලියා... ඔයාලත් පරිස්සමින් ❤
Video eka niyamai 👌👍👍..arawana pond ekata diy filter eka hada video ekak karana ko...
දෙන්නම් ඉක්මනට ❤
niyamai ඕනෙම video akak
..
Rtc gana video akak karannko
ඉස්සරහාට දෙන්නම් ❤
Ayye refrigerator ekaka gaint guraamiyek haduvata awlak nadda
ඉඩ මදි
Adi 5 diga palala adi 3 y
Kamak nadda
පට්ට අයියේ නියමයි ❤️❤️❤️❤️😍😍😍😍😍👍👍👍👍👍
Thank you ❤
Aiye oyage aquarium ek thiyenne kohed
කඩවත
Shimps ලා බෝල් එකක හැදුවට කමක් නැද්ද ? නැත්තං ඕනේ අඩි කීයකට Tank එකක්ද අවම?
අඩිය අඩිය හොඳයි.. ❤
Breeding ba
Aiyage videos patta important and fantastic 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
Thank you මල්ලියා ❤
අයියෙ Golden Cobra Snakehead ගැන video 1ක් අවශ්‍යයි ..
දෙන්නම් මල්ලි ඉස්සරහාට ❤
Ela....
14 comment eka magen good luck 😍😍😷😷
Thank you ❤
වීඩියෝ එක නියමයි..ඔස්කලාට කරන්න පුලුවන් මොන වගේ tank setup එකක්ද?
Oscar caring video එකක් කරලා තියෙනවා.. ඒක බලන්න ❤
Ayye tab vala maalu hadaddi eyala lokuvenne nadda
ලොකු වෙනවා අදාල ඉඩ, water quality, foods තියෙනවනම්
Aiyee shop eka kohed tiynee
Kadawatha
අඩෝ ඔයා වීඩියෝ එකක් දාලා බලන්න පරක්කු උන පලවෙනි පාර 😄😄🥰🥰කොරෝනා නිසා පරිස්සමෙන් යින්න 👍🥰 පිල්ටර් ඒක ඕන 😜😜😄❤🥰
ගොඩක් ස්තූතියි ❤
aquarium soil වෙනුවට ගන්ට පුලුවන් මොනවද ?
ගඟේ වැලි,මුහුදු වැලි,chip ගල් වගේ ගන්න පුළුවන් ❤
@@thefishyflex mada wenne nedda bro
Maru maru maru aiyeh 💪thank you 👌
You are welcome ❤
Aiya white fungus awoth hod ndd
පැටවු ටැංකි වලට අවුලක් නැ
නිල් ගුරාමි එක්ක shrimp හදන්න පුලුවන්ද
අසාර්ථකයි ❤
අයියේ මගෙ ඔස්කලාගෙ කරමල්වලයි ඇඟේ තැනින් තැනයි සුදු පාට පුස් වගේ බැඳිලා තියෙනවා.අනේ ඒකට කරන්න treatment එකක් කියන්නකෝ......😥
0754910654 whatsapp
Ayye planted tank walata danna honda malu tikak kiyannako
Tetra වර්ග
Shrimps
Loaches වර්ග
Pleco සමහරක් වර්ග
තව වර්ග ඉන්නවා ❤
@@thefishyflex thanks ayye
සුපිරි 👍👍👍👍
Thank you ❤
සුපිරි
Thank you ❤
Ambo video ekak enakal balan hitiye 😍
Sathiyata ekakwath one video 😁😁😁
දෙනවා දෙනවා ❤
mgeth tank ekt add kla muhuden genapu kotayk dn awuruddakt wadi ehth thama pwenwa
අන්න ඒකයි ප්‍රශ්නෙ 🤕
Mata red tail catfish kanakwa ganna puluwan da
Oyaga aquarium aka kohada tiana
මේ දවස්වල නෑ
Good where can we buy aquarium soil
From us.. මසුන් මිල දී ගැනීමට අවශ්‍ය ද ?
මිල ගනන් දැනගැනීමට අවශ්‍ය ද ? අපගේ Facebook Page එකට සම්බන්ධ වෙන්න - The Fishyflex
Whatsapp - 0754910654
@@thefishyflex fb na mata
Good explanation brdhr
Thank you brother ❤
Niyamai.👍👍👍
Thank you ❤
සුපිරියි අයියේ
Thank you ❤
gan arekta davasata sthiyata ki parak denna onada
මොනවද
@@thefishyflex malu
@@thefishyflex gan ara gena video ekak karannako sampurna visthara tika
🔥❤always best ❤🔥
Babe 😘❤
Wade hondai
Thank you ❤
👍👍
නියමයි අයියෙ ❣️
Thank you ❤
Excellent informations
Thank you
Aye nb eka dannako
අර පිටිපස්සෙ ඉන්නෙ silver arowana කෙනෙක් ද
කොට කෑලි උඩ පාවෙනවා..ඒකට මොකද කරන්නේ
මඩේ ගහන්න නැත්නම් වතුරෙ ගිල්වලා කාලයක් තියන්න.. video එකේ මේවා කතා කරලා තියෙනවා
@@thefishyflex 🙏
Arowana caering video එකක් ඕඕඕඕඕඕනේඒ
අයියේ කෝරොනා එන්න එන්න වැඩි වේනවා ඔයා පරිස්සමෙන් ගෙදර වේලා ඉන්න
ඔව් මල්ලියා.. ඔයාලත් පරිස්සමට ❤
Patta
Thank you ❤
@@thefishyflex Ahema thama
Ayye mn discuss hadanna yanne discuss gana vedio ekak oneee please
ඉස්සරහාට දෙන්නම් ❤
Thank ayye
You are welcome ❤
Niyamay bokka
Thank you ❤
Please ane arowana ge price eka kiyanna please 🙏🙏🙏🙏
මසුන් මිල දී ගැනීමට අවශ්‍ය ද ?
මිල ගනන් දැනගැනීමට අවශ්‍ය ද ? අපගේ Facebook Page එකට සම්බන්ධ වෙන්න - The Fishyflex
Whatsapp - 0754910654
Mona vage kotada danne
විස්තර තියෙනවා video එකේ ❤
Ayye ඔමරි මුල් දාන්න පුලුවන්නේ ද
මම ගහ දන්නෑ
Goldfish lata hoda tank setup eka kiyannko Fishyflex
ඉස්සරහාට එකක් කරලම පෙන්නන්ම් ❤
@@thefishyflex mata set up eke name eka hari nattam vena video ekaka link eka hari dannko 😊
@@thefishyflex set up name ekak kiyanna
Driftwood aka pawanawata mokada karanna
Video එකේ විස්තර තියෙනවා
අපි ආවෝ😄😄
😁❤
Okkkoma malu videoooooo ekak onniiiiiiiiiiii🐠🐟🐟🐟🐟🐟🐟🐟🐠🐟🐟🦈🦈🐠🐡🦈🐙🐙🐙🐙🦎🐋🐋🐬🦀🦐🦑🦑
ඉස්සරහාට දෙන්නම් ❤
Kote pawnwt mokak karnn oni
මඩේ ගහලා තියලා හරි ගලක් ගැට ගහලා හරි තියෙන්න ඕන
ඩිස්කස් ගැන වීඩියෝ එකක් කරන්නකෝ
Aiye driftwood eka gilenne na mokadda Karanna oni
Niyamai ayye❤️👍
tankiyata dhanmama pata wenas wenawane
ඔව්
Ayye oya gawa innawada malavi
Plz reply karanna mama kadawatha Ganna ahanne