ලියල තියාගන්න First shy උන්ට කෙලවෙනවා ආයේ හම්බෙන්නේ රිවිෂන් එකේදී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 93

  • @BrandedMotivate2.0
    @BrandedMotivate2.0  ปีที่แล้ว +5

    මෙවැනි Videos දිනපතා නැරඹීමට දැන්ම අපව Subscribe කරන්න.
    👁‍🗨study motivation
    👁‍🗨study tips
    👁‍🗨exam motivation
    👁‍🗨exam stress management
    👁‍🗨Topics of most interest
    👁‍🗨How to succeed in life
    👁‍🗨How to make dreams come true in life
    __Motivation 2.0__

  • @page___fantasy
    @page___fantasy ปีที่แล้ว +210

    2025 / 24 AL ලියන නන්ගියෙක් මල්ලියෙක් මේ විඩිඔ එක බලනවනම්. අනේ පින් සිද්ද වෙයි මුල ඉදම් හරියට වැඩ ටික කරගන්න🥺. මීට 23 Revision🥺👍

    • @imashidilshara3286
      @imashidilshara3286 ปีที่แล้ว +17

      ඇත්ත 🥺❤️
      මීට 23 3rd shy lmyek

    • @BM....AshenzZ....v8
      @BM....AshenzZ....v8 ปีที่แล้ว +2

    • @BrandedMotivate2.0
      @BrandedMotivate2.0  ปีที่แล้ว +2

      thnx❤

    • @hirunagunarathna13
      @hirunagunarathna13 ปีที่แล้ว

      ​@@imashidilshara3286hri akke❤️oyth hodata weda tika krgnna 😊

    • @tkudr7246
      @tkudr7246 ปีที่แล้ว +10

      අපිටත් ඕවා කලින් shy වල කට්ටිය කිවුවට තේරුනේ නෑ...exm එකට මාස දෙක තුනක් වෙනක්ල්ම ඉන්න උනා තේරෙන්න...පුලුවන් තරම් focus ඉන්න බලන්න වැඩේ ඇතුලෙ

  • @tharu5412
    @tharu5412 ปีที่แล้ว +19

    මම මුල ඉදන් ම වැඩ කරා මගදි පිස්සු නැටුවා...😒 දැන් අපාර්දේ කියලා හිතෙනවා..😢(23 A/L)

  • @Vishwa_keshara
    @Vishwa_keshara ปีที่แล้ว +48

    දිගටම කරපම් .
    ඔබ කරන වැඩෙම් මෙ ලන්කව ගොඩ යන සම්භාවිතව වැඩි කරනවා.
    Thank u so much❤❤❤

  • @Angel_thaaru
    @Angel_thaaru ปีที่แล้ว +34

    පාඩම් කරන්න ඕන පොත් ටික තියනවා නම් ,හොද ගුරුවරු 3 දෙනෙක් ඉන්නවා නම් බිම හරි කමක් නෑ දාගෙන පාඩම් කරන්න, වැඩ ගොඩ ගහගන්න නම් එපා එච්චරයි..❤

  • @SiriPala-wk3bf
    @SiriPala-wk3bf ปีที่แล้ว +55

    අම්බෝ ඔව් ඇ 24,,25 ලියන ළමයි එදිනෙදා වැඩ එදාම ඉවර කරගන්න, තේරෙන්නැති මොනම හරි තිබ්බ නම් තේරෙනකම් වීඩියෝ බලලා, past paper model paper, anith poth වල ප්‍රශ්න කරලම පුළුවන් කරගන්න
    24 උන් හිතන් ඉන්නවා නම් ගොඩ ගැහිලා කෙලවෙලා කියලා, අපෝ තම නැහැ, කරන පාඩම් සුපිරියට කරගන්න ගමන්, මගහැරුණු ඒවත් හෙමිට , බය වෙන්නේ නැතුව කරගෙන perfect කරගන්නන,😊 නැත්තම් second shy කරන්න,....😅

    • @BrandedMotivate2.0
      @BrandedMotivate2.0  ปีที่แล้ว +1

      Thanks for your long comment❤

    • @CDG476
      @CDG476 ปีที่แล้ว +1

      Good 💯💯💥

    • @ssd853
      @ssd853 ปีที่แล้ว +2

      Mn 2024..mula tika aul vella mage okkoma..mage target eka mul rank 10ta enna..me tike hariyat kara gathoth..puluvnd..kalaya athid..plz..answer

    • @SiriPala-wk3bf
      @SiriPala-wk3bf ปีที่แล้ว

      @@ssd853 ඔයා මේකට බලාපොරොත්තු වෙන්නේ ලස්සන උත්තරයක් නෙ, සිරාම ඇත්ත මේක smart විදිහට ගොඩක් වැඩ කරන්න ම ඕනේ දෙයක්,
      හොදම රෑන්ක් වල ඉන්න නම් එහෙම උන්ගෙනුත් විශේෂ යමක් ඔයා කරන්නොනේ, මේක ලේසියෙන් ගොඩ දානවා කියන එක බොරු කතා දැන් physics chem, bio, maths වල කරන පාඩම් හොදටම කරගන්න ගෙදර ඇවිල්ල හොදට ගණන් හදන්න,, past paper model paper එහෙම මග හැරුණු ඒවා ශේප් එකේ කලබල නොවී මුල ඉදල කරගන්න, example යන්ත්‍ර විද්‍යාව කෙලවිලා නම් මාස 2,3 ක්‌ අරන් ඒ ටික ගොඩ දාගන්න, ගොඩ දානවා කියන්නේ වීඩියෝ බලන එකම නෙමේ, target කරලා questions කරන්න, රුචිර විජේසේන සර් හොද වීඩියෝ එකක් දාල තියෙනවා , exam එකට ready වෙන විදිහ හරිම විධ්‍යත්මකයි,

    • @BrandedMotivate2.0
      @BrandedMotivate2.0  ปีที่แล้ว

  • @Musicforlife-x
    @Musicforlife-x ปีที่แล้ว +17

    මේ කතාවනම් ඇත්ත. මං 23 first shy. අපි මේ දේවල් අහලා වැඩ කරනවා කියලා හිතුවට දවසයි දෙකයි. ආයි පිස්සු කෙලියා. දැන් නහුතෙටම කෙල වෙලා ඉන්නෙ. උඹලත් ඕකම වෙනවා. ඒ නිසා මුල ඉදන් වැඩ කරන් පලයං. මොකද උඹලා ඔය හිතන තරම් සිලබස් එක ලේසි නෑ 🙂

  • @navodya3664
    @navodya3664 ปีที่แล้ว +13

    2024,2025 නංගිලා මල්ලිලාට කියන්නෙ දෙයියනේ කියල මුල ඉදලම හරියට වැඩ කරන්න අපිටත් ඒ කාලේ කට්ටිය කිව්වට ගනන් ගත්තෙ නෑ වැඩ ගොඩ ගැහුන අන්තිම වෙනකන් හිටිය වැඩ කරන්න දැන් ඉතින් අන්තෙටම කෙලවෙල ඉන්නෙ 2023 first shy දෙවෙනි පාර කරන්න හිත හදාගෙන ඉන්නෙ දැන්😢

  • @johenperera8616
    @johenperera8616 ปีที่แล้ว +41

    ඇත්ත 💯
    ගෙදර කවුරු හරි මැරුණත් කමක් නෑ පාඩම් කරන්න නංගි, මල්ලි වැඩ ගොඩ ගැහුනම කෙල වෙනව නැති වෙන්න😢

    • @BrandedMotivate2.0
      @BrandedMotivate2.0  ปีที่แล้ว +2

      🙂❤

    • @notto45336
      @notto45336 ปีที่แล้ว

      සැප ද

    • @johenperera8616
      @johenperera8616 ปีที่แล้ว

      @@notto45336 ඒ වගේ සැපක් ආයේ කොහෙවත් නෑ 🥲

    • @Dilu-f8b
      @Dilu-f8b ปีที่แล้ว

      Sira kathawa dn nm ek matath thrila thynn 😮😢

    • @sashiirathnayaka
      @sashiirathnayaka ปีที่แล้ว

      සිරා🥺

  • @MesiiGurl
    @MesiiGurl ปีที่แล้ว +6

    දැන් පිස්සු හැදිලා ඉන්නේ..අපරාදේ කියලා හිතෙනවා ඇත්තටම කාලේ ඔක්කෝම..2nd එකෙන් කොහොමහරි කරගන්න ඕනි.. [ 23 ALz] 🙂♥️

  • @kingshashi2769
    @kingshashi2769 ปีที่แล้ว +13

    සහතික ඇත්ත මේක.වැඩ ගොඩ ගැහුනොත් ඉවරයි.

  • @CDG476
    @CDG476 ปีที่แล้ว +29

    දැන් තේරෙනෝ❤
    ඒත් කලින් තේරුනේ නෑ🥲🥲🥲

  • @roshanchanukasenes6334
    @roshanchanukasenes6334 ปีที่แล้ว +5

    Bio chemistry දෙක විතරක් හොඳට කරලා ඒ දෙක හොඳට පුළුවන් ​ෙවලා P6 මොකුත් වැඩක් නොකර දැන් මොකක් කරන්නද කියලා හිතාගන්න බැ මුල ඉඳන් සර් කිව්ව වැඩ කරන්න බැරි වුනානෙ😰🫠🫠 දැන් ඉතින් 2nd shy තමා😕💔

  • @dev16z
    @dev16z 5 หลายเดือนก่อน +1

    ඇත්ත කතාව...දැන් 25 Revision තමයි එදා ඇහුවෙ නැති නිසා.ඕක කිව්වෙ දයිශික Day 02 එකේද කොහෙද...🙂

    • @BrandedMotivate2.0
      @BrandedMotivate2.0  5 หลายเดือนก่อน

      දැන් උනත් free දාල තියෙන revision rec ටික බලල පටන් ගත්තත් හොද rank එකකට යන්න කාලේ ඇති. බෑ කියල හිතෙනවනම් එක තමන්ගේ අව්ලක්
      මොකද තාම පාඩම් 2 යි ඉවර

  • @nethminidk8513
    @nethminidk8513 ปีที่แล้ว +4

    mata kela una ekawth therun na online cls gypu nisa mul kale ...2023 1st shy ..corona awne mul dws wlama ..ohe video bala bala htya ..anthimata wada goda gahuna ....😔

  • @cineworld0055
    @cineworld0055 3 หลายเดือนก่อน

    24 AL...gemak gaha ganna puluwan bn thawa maasayak thiino...puluwan tharam weda karamu aniwaren gema gahanna puluwan ❤

  • @kasunboy450
    @kasunboy450 ปีที่แล้ว +11

    Never think alevel just like your o level exam they are truly different exams but most of the students think they can face the al exam for studying just like they have done to olevel but iam truly said that wrong if you think like that and spend your valuable time for useless things you will surely fail your exams so work hard if not you will regret

  • @kalaniliyanage6682
    @kalaniliyanage6682 ปีที่แล้ว +3

    ade patta motivation appaaaa. Ela ah Sir❤❤❤

  • @Vihangisoorasena
    @Vihangisoorasena ปีที่แล้ว +8

    මම 2024 කෙනෙක් දැන් ඉදන් මුල ඉදලම පටන් ගත්තොත් පුලුවන් ද exam එක ගොඩ දාගන්න

    • @Rashmi-y8p
      @Rashmi-y8p ปีที่แล้ว +7

      Apoo puluwan ❤ oni yage kapweema witharai

    • @Vihangisoorasena
      @Vihangisoorasena ปีที่แล้ว

      @@Rashmi-y8p thank you very much ❤😥

    • @BrandedMotivate2.0
      @BrandedMotivate2.0  ปีที่แล้ว +1

    • @MeMe_Hub2752
      @MeMe_Hub2752 ปีที่แล้ว +3

      ඔයා දැන් පන්තියෙ කරන පාඩමෙන් පටන් ගන්න. පරන ඒවා අමතක කරන්න. දැන් කරගෙන යන පාඩම සෙට් කරගන්න හොදටම. ඊට පස්සෙ හැලුනු ඒවා දිහා හෙමීට හැරිලා බලමු. ඒවා අල්ලන්න පුලුවන්

    • @Vihangisoorasena
      @Vihangisoorasena ปีที่แล้ว

      @@MeMe_Hub2752 අනේ ගොඩක් පින් ඒ අදහසටත්

  • @FunnyAnimalShorts819
    @FunnyAnimalShorts819 ปีที่แล้ว +3

    thanks me video eka oya damata watinawaa apita

  • @Hasindu_99
    @Hasindu_99 ปีที่แล้ว +6

    Oka thamai une dn uparimeta kelawela inne 🥲exam ekata thawa masayayi padm 3k wath ba hariyata 🥲

    • @BrandedMotivate2.0
      @BrandedMotivate2.0  ปีที่แล้ว

      labana para hariyata karamu❤

    • @ChamodUdayangaEdu9
      @ChamodUdayangaEdu9 ปีที่แล้ว +1

      Ow bn eka eththam day 28 pissu hedila wage inne

    • @Buwee18
      @Buwee18 ปีที่แล้ว +1

      Ehema kiyala me dawas tikath nikan inna epa danwath oyage uparime denna

  • @Dilu-f8b
    @Dilu-f8b ปีที่แล้ว

    True ....

  • @shamyspot5135
    @shamyspot5135 ปีที่แล้ว +4

    mn 2025 al karanawa mata dn idala wada karoth goda daganna puluwanda

    • @BrandedMotivate2.0
      @BrandedMotivate2.0  ปีที่แล้ว

    • @MeMe_Hub2752
      @MeMe_Hub2752 ปีที่แล้ว

      කාලෙ හොදටම ඇති.දැන්ම පටන් පරක්කු උනොත්...
      මැරෙන එක හොදයි හිතෙයි

    • @CDG476
      @CDG476 ปีที่แล้ว +1

      Pissu nm kelinna epa.weda krnna💛

  • @MalshiBhagya-ky5rr
    @MalshiBhagya-ky5rr ปีที่แล้ว +5

    ❤🔥🎯

  • @dinasour314
    @dinasour314 ปีที่แล้ว +4

    වුණා

  • @rashmipraboda1477
    @rashmipraboda1477 ปีที่แล้ว +3

    Anuradha sirge number eka dennako thiyana kenek please

  • @nethushivitharana3246
    @nethushivitharana3246 ปีที่แล้ว +3

    සහතික ඇත්ත

  • @subodhasidangana
    @subodhasidangana ปีที่แล้ว +2

    ♥️

  • @KavinduRathnayaka-to2ii
    @KavinduRathnayaka-to2ii ปีที่แล้ว +6

    😢❤