ความคิดเห็น •

  • @upulbandara9775
    @upulbandara9775 ปีที่แล้ว +6

    It's great

  • @lagjayatilekeamaya
    @lagjayatilekeamaya ปีที่แล้ว +6

    It's a BLESSING to Help, Give and Share. Children for their Future, Studies. God Bless your hands Sir! that the work what you do 🙌🏻 God Bless you Sir! 🙏🏻✊🏻🤝🏻

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 ปีที่แล้ว +8

    නායකතුමාට බොහොම පිං දරුවන්ගේ අැස් පාදනවාට....

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd ปีที่แล้ว +3

    අපේ නායකයා සජිත් මැතිතුමාට ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️ මේ කරන කර්තව්‍යයට බොහෝම පින් සිදුවෙනවා 🙏🙏🙏👍👍 ෂක්තිය දහිරය ලැබේවා ✈️✈️❤️❤️🌷🍁🇰🇼🇰🇼 කුවේට් 🇰🇼 කුවේට් 🇰🇼

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe3564 ปีที่แล้ว +2

    ජනතාව පුබුදමු සජිත් ප්‍රේමදාස යුගයකට යමූ ☝ 👊 sjb තුළින් අනිවාර්යයෙන්ම සම්පූර්ණයෙන්ම ජනතාවාදී පාලනයක් ගෙනෙමු ...!

  • @nimesannimesan6692
    @nimesannimesan6692 ปีที่แล้ว

    ජයෙවිවානයකතුමනි....👍👍👍👌👌👌👌👌

  • @creations245
    @creations245 ปีที่แล้ว +4

    Great job

  • @udenipriyangika7252
    @udenipriyangika7252 ปีที่แล้ว

    හිසට සෙවනක් එකම දෙරණක් දැයට අපමණ අලුත් හැගුමන් උදාකළමැන දැකුන්කළුමන ජනිත මදහස මිනිස් පව්රක් නිල්ල පිරෙනා කෙත්සු පිපෙනා සමරු තිළිණය දනන් උදේසා මසට ලේය ඇදි හුස්ම වැටෙනා නෝනි නොනිදන යකඩ මිනිසා සජිත් ප්‍රේමදාස ❤️❤️❤️

  • @minushinayanathara
    @minushinayanathara ปีที่แล้ว +4

    දරැවන් ගේ ඇස් පාදන මහා පිංවන්ත අපගේ ඇත් රජු.! සජිත් නමෝ වන්දේ..!
    සජිත් මහතාගේ ස්රී මුඛයෙන් එන වචනයක් වචනයක් පාසා ගස් වල මල් පිපෙනවා!!
    නමෝ නමෝ සජිත් වන්දේ..! ගරැ සජිත් ආදිපාදතුමන්ට ජය වෙවො!

    • @mangalasuwarna9272
      @mangalasuwarna9272 ปีที่แล้ว +1

      Your comment just over smart if you want to appreciate about sajith this is not the way ok dont do such a bullish things

    • @mangalasuwarna9272
      @mangalasuwarna9272 ปีที่แล้ว +2

      Well done sir respect

    • @mangalasuwarna9272
      @mangalasuwarna9272 ปีที่แล้ว

      Nikan gon comments danna apa daruwange dawal walata oya kade yana kaiwaru kara wada bari tasanlata kade yanna ake parsnayak nea habai nikakan gon part danna apa ganu kenek nisa iwasanawa nattan owata reply karana vidihat dannawa

    • @nalinkumara4345
      @nalinkumara4345 ปีที่แล้ว

      anurath ekka nidaganin

    • @minushinayanathara
      @minushinayanathara ปีที่แล้ว

      @@mangalasuwarna9272 අනේ මේ අවමංගල මහත්තයා වැඩක් බලාගෙන ඉන්න..

  • @amithjayatissa9066
    @amithjayatissa9066 ปีที่แล้ว

    නෙතට.ගලා එන සතුටු කදුළු පුරවාගත් විදුහල්පති තුමා සත්‍යය වශයෙන්ම එම පැවසුව දේ නිවරදියි. .. සජිත් ප්‍රේමදාස යනු සාමාන්‍ය මිනිසකු නොව දෙවිකෙනෙකි..ශන්තුවරයෙකි එතුමා ඒ අයුරින්ම අන්ත අසරණවු ජනීජනයා සහ ඔවුන්ගේ දුවාදරුවන් ඉලක්ක කොට උදෑසන සිට රාත්‍රිය දක්වා ම දැඩි වෙහෙසක් . දරන්නේ සාධාරණ සමාජයක් බිහි කිරීම තුළින් සැමට සමානව සම්පත් බෙදීයාමේ ක්‍රමය තුලින් . නැති බැරි අය ඇති හැකි අය කිරීම අරමුණකරගෙනයි .... . ...... දුප්පත් කම නැති කලහැකි නායකයා නො දුප්පතාගේ හිතවතා රටනගන්න සුරයා අල්ලස දූෂණය සොරකම වංචාව හාඅවිනිතිය සම්පූර්ණයෙන්ම ලක්මව ගෙන් මුළුණුපුටා දමා සැමට සෙත සැලසේ න සාධාරණ සමාජයක් බිහි කිරීම සඳහා ඉක්මනින් රට සජිත් ට භාරදෙමු. ....... .......... සමගි ජනබල වෙගය රොමය ඉතාලිය

  • @kumarawanshakunarawansha9455
    @kumarawanshakunarawansha9455 ปีที่แล้ว

    ටිම් එක රනිල් ගාවට ගියාම සක්වල තරු පෙනෙයි

    • @sandaruwanchathuranga3123
      @sandaruwanchathuranga3123 ปีที่แล้ว

      SJB එකට චන්දෙ දුන්නු මිනිස්සුත් යයිද රනිල් ගාවට

    • @krishanthapathirana6500
      @krishanthapathirana6500 ปีที่แล้ว

      අපි පොහොට්ටුවට. පොහොට්ටුවෙන් රනිල්ට සහයෝගය දුන්නොත් අපි සජිත්ට ඡන්දෙ දෙනවා. මන්ත්‍රීවරු කොච්චර ගියත් මිනිස්සු ගන්න බෑ. ඒකයි 2020 එක්සත් ජාතික පක්ෂය 0% ට වැටුනේ.