ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාධූ🌷🙏🌷 සාධු🌷🙏🌷 සාධූ🌷🙏🌷පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ, පිංවත් ගුරු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේලාටත්, මාගේ දෙමව්පියන්ටත් ගුරු දෙමව්පියන්ටත්, සියලුම සම්‍යක් දෘෂ්ඨික දෙවිවරුන්ටත්, සියලුම ලෝසතුන්ටත්, රැස් වූ උතුම් පිං අනුමෝදන් වේවා......සියල්ලෝම උතුම් ධර්මාවබෝධයම ලබත්වා......🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
Sadhu ! Sadhu Sadhu !
1:03:50 කුසලයක් අකුසලයට ප්‍රත්‍ය වීම
සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා !෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴“අමතං දදො ච සෝ හොති, යෝ ධම්මමනුසාසති”(යමෙක් ධර්මානුශාසනය කරන්නේද, හේ අමෘතය දෙන්නේය)මෙම ධර්මදානමය පුණ්‍ය කර්මය, මෝහ තිමිර විධ්වංසනය කරන්නා වූ, ලොවට උතුම් ආලෝකය වූ මහා කාරුණික වූ,සම්මා සම්බුදුරජානන්වහන්සේගේ සර්වඥතා ඥානයට ද මහා කරුණා ගුණයටද පූජෝපහාරයක් වේවා.කෙළලක්‍ෂයක් සකවලවල්හි සියළු ආර්‍යයයෝද සියළු සත්පුරුෂයෝද මේ පුණ්‍ය කර්මය අනුමෝදන් වෙත්වා. බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ලෙස ඔබ වහන්සේලා සාසන චිරස්ථිතිය වෙනුවෙන් කරන මේ මහා කුසලයෙන්ඔබ වහන්සේලාගේ සාසනික ප්‍රාර්ථනාවන් ඒ අකාරයෙන් ම ඉටු වේවා!!!ගෞරවණීය ස්වාමීන්වහන්සේලාට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා.“චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධසාසනං”🙏
🙏🙏🙏
සාදූ සාදූ කවුරු හරි මෙ දිග දේශනාවෙ කාල අනුව පරිච්ඡෙදන් වෙන් කර තිබෙනවා. මෙහි "0:00:0" ලෙස තියෙන තැන "0:00:00 ඇරඹුම" ලෙස වෙනස් කලා නම්ක ලා නම් සියල්ල එක්ට වීඩියෝවෙ පෙනෙවි. මෙවගෙ ධර්ම දානය සකසා කිරීම සතුටින් අනුමෝදම් වෙමු~ නැතිනම් ඕනෑවට එපාවට වගෙ සමහර තැන් වල දේශනා අප්ලෝඩ් වෙලා තියෙනවා , මාතෘකාවක් නැහැ අක්ෂර වැරදියි. එවා දැක්කාම වීර්ය අඩු අයට බලන්නත් හිතෙන්නෙ නැහැ. අනෙක දේශනා වැහි වැහැලා තියෙන මේකාලෙ මෙවැනි විශේෂ දේශනා වල සෑම අයුරකින්ම විශේෂත්වයක් තිබිය යුතුයි. ධර්මාසනයෙ පටන් අප්ලෝඩ්වල වීඩියෝව දක්වා. 🙏
සම්පූර්ණ දේශනා ව දාන්න පුලුවන්ද .තෙරුවන් සරනයි
Clip එකෙන් Link කරල තියනේනනෙ සම්පූර්ණ දේශනාව
අද සමාජයේ අපිට අවශ්‍ය වන්නේ මෙසේ ඒ ගැඹුරු ධර්ම කරුනු සරලව දැනගැනීමටයි.ලස්සන බන කතා හඹායන සැගවුනු නුවණැත්තෝ මේ දේශනා කන වැකී මෙහිම නවතීවා...!🙏🙏🙏
සාධූ🌷🙏🌷 සාධු🌷🙏🌷 සාධූ🌷🙏🌷
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ, පිංවත් ගුරු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේලාටත්, මාගේ දෙමව්පියන්ටත් ගුරු දෙමව්පියන්ටත්, සියලුම සම්‍යක් දෘෂ්ඨික දෙවිවරුන්ටත්, සියලුම ලෝසතුන්ටත්, රැස් වූ උතුම් පිං අනුමෝදන් වේවා......
සියල්ලෝම උතුම් ධර්මාවබෝධයම ලබත්වා......
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
Sadhu ! Sadhu Sadhu !
1:03:50 කුසලයක් අකුසලයට ප්‍රත්‍ය වීම
සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා !
෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴
“අමතං දදො ච සෝ හොති, යෝ ධම්මමනුසාසති”
(යමෙක් ධර්මානුශාසනය කරන්නේද, හේ අමෘතය දෙන්නේය)
මෙම ධර්මදානමය පුණ්‍ය කර්මය, මෝහ තිමිර විධ්වංසනය කරන්නා වූ, ලොවට උතුම් ආලෝකය වූ මහා කාරුණික වූ,
සම්මා සම්බුදුරජානන්වහන්සේගේ සර්වඥතා ඥානයට ද මහා කරුණා ගුණයටද පූජෝපහාරයක් වේවා.
කෙළලක්‍ෂයක් සකවලවල්හි සියළු ආර්‍යයයෝද සියළු සත්පුරුෂයෝද මේ පුණ්‍ය කර්මය අනුමෝදන් වෙත්වා. බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ලෙස ඔබ වහන්සේලා සාසන චිරස්ථිතිය වෙනුවෙන් කරන මේ මහා කුසලයෙන්
ඔබ වහන්සේලාගේ සාසනික ප්‍රාර්ථනාවන් ඒ අකාරයෙන් ම ඉටු වේවා!!!
ගෞරවණීය ස්වාමීන්වහන්සේලාට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා.
“චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධසාසනං”🙏
🙏🙏🙏
සාදූ සාදූ කවුරු හරි මෙ දිග දේශනාවෙ කාල අනුව පරිච්ඡෙදන් වෙන් කර තිබෙනවා. මෙහි "0:00:0" ලෙස තියෙන තැන "0:00:00 ඇරඹුම" ලෙස වෙනස් කලා නම්ක ලා නම් සියල්ල එක්ට වීඩියෝවෙ පෙනෙවි.
මෙවගෙ ධර්ම දානය සකසා කිරීම සතුටින් අනුමෝදම් වෙමු~ නැතිනම් ඕනෑවට එපාවට වගෙ සමහර තැන් වල දේශනා අප්ලෝඩ් වෙලා තියෙනවා , මාතෘකාවක් නැහැ අක්ෂර වැරදියි. එවා දැක්කාම වීර්ය අඩු අයට බලන්නත් හිතෙන්නෙ නැහැ. අනෙක දේශනා වැහි වැහැලා තියෙන මේකාලෙ මෙවැනි විශේෂ දේශනා වල සෑම අයුරකින්ම විශේෂත්වයක් තිබිය යුතුයි. ධර්මාසනයෙ පටන් අප්ලෝඩ්වල වීඩියෝව දක්වා.
🙏
සම්පූර්ණ දේශනා ව දාන්න පුලුවන්ද .තෙරුවන් සරනයි
Clip එකෙන් Link කරල තියනේනනෙ සම්පූර්ණ දේශනාව
අද සමාජයේ අපිට අවශ්‍ය වන්නේ මෙසේ ඒ ගැඹුරු ධර්ම කරුනු සරලව දැනගැනීමටයි.ලස්සන බන කතා හඹායන සැගවුනු නුවණැත්තෝ මේ දේශනා කන වැකී මෙහිම නවතීවා...!🙏🙏🙏