ඔබ නොදුටු සමිඳාණෝ Episode 09 | ජේසුනි ඔබ මාව පුදුම කලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 23

  • @Pathmini-j3v
    @Pathmini-j3v 8 หลายเดือนก่อน +2

    Amen Amen Amen ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @annemary1982
    @annemary1982 4 ปีที่แล้ว

    ජොහන් 2:24-25
    ජොහන් 4:9-10
    ජොහන් 6:5-6
    ජොහන් 6:37-40
    ජොහන් 6:70-71
    ජොහන් 8:14-16
    ජොහන් 8:26-27
    ජොහන් 10:14-16
    ජොහන් 11:5-14
    ජොහන් 13:21-26
    ජේසුස් වහන්සේ සියල්ල දත් දෙවියන් බවත්, උන්වහන්සේ ගේ සැම වචනයක් හා ක්‍රියාවක් තුළ ම ගැලවීමේ පණිවිඩය සියල්ලන්ටම ඒත්තු යනු පිණිස ඒ ඒ අවස්තාවේදී ක්‍රියා කළ බවත්, අප සිහියට ගත යුතුයි.. ජේසුස් වහන්සේ ව "අමුතුවෙන් වෙනම "තැනක තැබීමට♥️ "අවශ්‍ය වන්නේ "♥️ඔව්න්වහන්සේ මරණින් උත්ථාන වී අප අතර මේ දැනුත් වැඩ සිටිමින්, දැනුත් සමාව දානය කරමින් අපට ශාරීරික හා මානසික සුවයත්, ආත්මික ගැලවීමත් අත් කර දෙමින් ලෝකයාට තේරුම් ගත නොහැකි, ඇදහිල්වන්තයන් පමණක් අත් දකින ශුධද්ධාත්මයානන් තුළ දිව්‍යමය ප්‍රේමයෙන්, සාමයෙන් පුරවන නිසාය. "ඇදහීම තුළ ගැලවීමේ පණිවිඩය " අන් කිසිවකට සම කළ නොහැක....මන්දයත් "ඇදහිල්ල" තුළ ස්වාමින් වහන්සේ, අපට මේ ජීවිතයේ ප්‍රශ්න වලින් පලා නොයා තමන්ගේම සහ අන් අයගේ ගැලවීම උදෙසා ඒවා ඉවසීමෙන් දරා ගැනීමට සහය දෙන සේක.. එම නිසා ධර්මය ඇසීමෙන් හෝ පිළිපැදීමෙන් හෝ පමණක් "ගැලවීම" ඉටු නොවන බවත් තරයේ සිතට ගත යුතුයි..... ධර්මය පිළිපැදීමෙන්, "ගැලවීම" (ආත්මය අන්ධකාරයට නොවැටී සදාකාල ජීවිතයට පිවිසීමේ සුදුසුකම ලැබීම ) පහසු කරනවා විනා, "ගැලවීම" අත් කර නොදේ.. ... නොඅදහන්නෝ සහ ධර්මය නොපිලිපදින්නෝ ආත්මික මරණය ට (අපා ගත වීම ) ලක්‌ වනු ඇත.

  • @mr.lawrencefernando2105
    @mr.lawrencefernando2105 6 หลายเดือนก่อน

    🙏දුෂ්ටකම,රැවටිල්ල,බොරුව,හෙලා දැකීම,අහිමිවීම,අසාධාරණය,විනාශය, පාපය, " යක්ෂයාට " අයිති සියල්ල දේශයෙන් සහ මනුස්ස හදවත් තුළින් තුරන් වේවා! මනුස්සයෝ යහපතින් ජීවත් වේවා! ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ මිනිස්සු ජීවත් වේවා!🙏 In the name of jesus.🙏ආමෙන්.

  • @manoshfernando3212
    @manoshfernando3212 3 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි

  • @dbdndndkckcngn8931
    @dbdndndkckcngn8931 3 ปีที่แล้ว

    ජෙසු පිහිටයි ❤

  • @abhishekweerasinghe3895
    @abhishekweerasinghe3895 3 ปีที่แล้ว

    God bless brother

  • @nelkapriyanthi1189
    @nelkapriyanthi1189 4 ปีที่แล้ว

    එසේම වේවා ජේසුනි .එසේම වේවා.🙏🙏🙏🙏🙏🙏

  • @mfernando9567
    @mfernando9567 4 ปีที่แล้ว

    isthuthi prasansa wewa amen
    brother chareles obe newerthath dewer wacherneryer saha geethikawath newerther perminimer gener isthuthi...
    jesu pihitai

  • @constanceekanayaka8442
    @constanceekanayaka8442 3 ปีที่แล้ว

    Kithune obe uthum geethikavak lassenai obataJesu pihitai

  • @theresamatilda774
    @theresamatilda774 3 หลายเดือนก่อน

    Laksanai.pahada.dema..arthwathy..mewan.desana..karanna.jesugy.phitalebewa..you can use 🙏🙏🙏

  • @LIFEWITHSPIRITUALMUSIC
    @LIFEWITHSPIRITUALMUSIC 20 วันที่ผ่านมา

    ජේසුස් වහන්සේ පිළිබඳව ඔබ දරන අදහස මෙයට වඩා උසස් කොට සිතන්න මක්නිසාද උන්වහන්සේට උගන්වන පිණිස උන්වහන්සේගේ සිත දැනගත්තේ කවුද උන්වහන්සේට ඉගෙන ගන්න මනුෂ්‍යයෙකුගෙන් අවශ්‍යතාවයක් නැත.

  • @abhishekweerasinghe3895
    @abhishekweerasinghe3895 3 ปีที่แล้ว

    Obata tigu gamanak yana daviyange blessnes labava

  • @jennyfernando4610
    @jennyfernando4610 4 ปีที่แล้ว

    ජේසු පිහිටයි ඔබට ❤❤❤

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 4 ปีที่แล้ว

    God bless u .. ❤️

  • @sunilagunasekera9471
    @sunilagunasekera9471 4 ปีที่แล้ว

    Amen

  • @wasanthidilva6403
    @wasanthidilva6403 4 ปีที่แล้ว

    Oban wanw innata mata ida nolabawa jasu pihitai

    • @donakalubowila1259
      @donakalubowila1259 4 ปีที่แล้ว

      How humble is our Jesus . thanks for the message . Also we need to pursue,

  • @anulaswarna8354
    @anulaswarna8354 4 ปีที่แล้ว

    🙏🙏💐💐🌹🌹

  • @nissicris2330
    @nissicris2330 4 ปีที่แล้ว

    🙇‍♂️❤️

  • @suranidinukshi6522
    @suranidinukshi6522 4 ปีที่แล้ว +3

    "oba vani kenekugenvath me minisunta mavathak eli ve..nam"

  • @anulaswarna8354
    @anulaswarna8354 4 ปีที่แล้ว

    Tawa payak thiyanawa neda

  • @indraamuthumuni2077
    @indraamuthumuni2077 3 ปีที่แล้ว

    Amen🇮🇱🇮🇱🙏