BTS Q & A GAME - Results (pt.2)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 23

  • @kpopfangirl95460
    @kpopfangirl95460  4 หลายเดือนก่อน +1

    තව ප්‍රශ්න තියෙනවද? තියෙනවා නම් comment කරන්න..

  • @chandimanishanthi6474
    @chandimanishanthi6474 4 หลายเดือนก่อน +3

    Vminkook ඔයාලට බැරිද ලංකාවට ඇවිත් මාව south korea එක්කන් යන්න

  • @futureCEOarmy
    @futureCEOarmy 4 หลายเดือนก่อน +3

    1.ටේ ඔප්පා ඔයා ඔයා ලංකාවට ආවොත් ගාල්ලටත් එනොනේද

  • @futureCEOarmy
    @futureCEOarmy 4 หลายเดือนก่อน +1

    6.අනේ jhope ඔච්චර ලස්සනට,සෙක්සි විදිහට,හොට් විදිහට,ෆනී ව්දිහට නටන්න නටන්න මේ ආමිලා පිස්සු වැටෙනවා ❤😅

  • @SadaliSaumya-cv5oe
    @SadaliSaumya-cv5oe 4 หลายเดือนก่อน +2

    Me thawa thiyanawa mama ahannada

  • @SadaliSaumya-cv5oe
    @SadaliSaumya-cv5oe 4 หลายเดือนก่อน +2

    28.ane vminkook moko ochchara daga

  • @nandanaherath270
    @nandanaherath270 4 หลายเดือนก่อน +1

    A ne mawa balannath ennako ethakota oyala tv ekenuth pennayi neda maru mama oyalata godak adareyi me okkotama uththarayak ona mayi❤❤❤❤❤❤

  • @teumecrazykpop
    @teumecrazykpop 4 หลายเดือนก่อน +2

    Aneee jimin oyata barida oyage suga aiyava mata denna

  • @chandimanishanthi6474
    @chandimanishanthi6474 4 หลายเดือนก่อน +2

    මේ bts ඔයාලට බැරිද ලංකාවට ඇවිත් concert එකක් කරනකොට මාව stage එකට ගන්න

  • @futureCEOarmy
    @futureCEOarmy 4 หลายเดือนก่อน +2

    5.ඔයාලා 7 දෙනාම කොහොමද අනේ ඔච්චර දක්ශ වුණේ ? මටත් කියලා දෙන්නකො

  • @chandimanishanthi6474
    @chandimanishanthi6474 4 หลายเดือนก่อน +1

    Jimin oppa ඇයි ඔයා හැම වෙලේම පුටුවෙන් එහෙම වැටෙන්නේ😂

  • @SadaliSaumya-cv5oe
    @SadaliSaumya-cv5oe 4 หลายเดือนก่อน +2

    32.ane jin mata kiyala denawada hodata kama hadanna

  • @chandimanishanthi6474
    @chandimanishanthi6474 4 หลายเดือนก่อน +1

    තව තියෙනවෝ
    1. Suga oppa ඔයා කොහොමද
    ඔය savage විදිහට ඉන්නේ මටත් තියලා දෙන්නකෝ

  • @futureCEOarmy
    @futureCEOarmy 4 หลายเดือนก่อน +1

    2.අනේ කවද්ද ලංකාවෙ bts concert එකක් තියෙන්නෙ ❤

  • @chandimanishanthi6474
    @chandimanishanthi6474 4 หลายเดือนก่อน +1

    Jin suga joon hobi jimin tae kookie ඔයාලා එක්කෙනෙක් හරි හැමෝමටම හරි මට තෑග්ගක් අරගෙන දෙන්න බැරිද

  • @futureCEOarmy
    @futureCEOarmy 4 หลายเดือนก่อน +2

    4.ජින් ඔප්පා මටත් ඔයා වගේ රැප් කියන්න පුරුදු කරනවැයි? 😂😂

  • @futureCEOarmy
    @futureCEOarmy 4 หลายเดือนก่อน +1

    3.suga ඔප්පා නින්ද කොච්චර වටිනවද කියලා කියන්නකෝ

  • @SadaliSaumya-cv5oe
    @SadaliSaumya-cv5oe 4 หลายเดือนก่อน +2

    31. Me rm mata bicycle padinna kiyala dennako

  • @SadaliSaumya-cv5oe
    @SadaliSaumya-cv5oe 4 หลายเดือนก่อน +1

    34.kookie ai ochchara banana milk walata kamathi

  • @teumecrazykpop
    @teumecrazykpop 4 หลายเดือนก่อน +1

    අනේ සුගා ඔයා ලංකවට එන්නකෝ

  • @SadaliSaumya-cv5oe
    @SadaliSaumya-cv5oe 4 หลายเดือนก่อน +2

    29.ane jhope mata natanna kiyala dennako

  • @SadaliSaumya-cv5oe
    @SadaliSaumya-cv5oe 4 หลายเดือนก่อน +1

    33.ane jin mata oyage kama tikak hadala dennako

  • @chandimanishanthi6474
    @chandimanishanthi6474 4 หลายเดือนก่อน +2

    Jungkook oppa ඔයාගේ whatsapp number එක දෙන්නකෝ මම නැත්තම් තරහම තරහයි හොදේ