ශ්‍රියා - රත්නේ කවි සංවාදය ඇතුළු රසවත් කවි රැසක් | කහවත්ත සාහිත්‍යාංජලී කවි මඬුව | 2022.10.30
ฝัง
- เผยแพร่เมื่อ 26 ธ.ค. 2024
- 2022.10.30 දින කහවත්ත සැෆයර් පුරහලේ දී දයාතිස්ස ලියනගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් කෙරුණු කහවත්ත සාහිත්‍යාංජලී කවි මඬුවේ රසවත් කොටස් අලලා සැකසුණු කවි මඬුවකි. අධික වර්ෂාව ඇතිවූ බැවින් එම ශබ්දය රස විඳීමට බාධාවක් නම් සමාව අයදිමු.
තුෂාර හෙට්ටිආරච්චි කවියා මුලසුන මෙහෙයවූ අතර
රත්න මුත්තෙට්ටුපොළ, ශ්‍රියා හිඳුරංගල, කුඩාගොඩ ජයවික්‍රම, සිරිසේන හටන්ගල, රතුපස්වල ලලිත් ප්‍රේමතිලක, මැණිකේ සේනානායක, නිශ්ශංක කෝන්ගස්තොට, නාලක ලක්රුවන් ඇතුළු කවි කිවිඳියෝ පිරිසක් මෙයට සහභාගි වූහ.
විමසීම් (ශ්‍රියා හිඳුරංගල) - 0770518005/0775795468
Sriya nangiye oya saha Lalith mallith innawane. Harima sathutui. Dennatama budu saranai.
හරිම ලස්සනයි ... සංවාදය කවි තරගයක් වැනිය . තෙරුවන් සරනයි සියලුම දෙනාටම ....❤❤
ස්තුතියි
Kudagoda කිවිඳුන්ge kawi රසවත් ......
හරිම ලස්සනයි ඔබ සැමට තෙරුවන් සරණයි🙏
මේ දෙන්නා නම් නියමයි හරිම රසවත් කවි ටික අද රටේ දේවල් අහනකොට මොන සැන සැනසිමක්ද මේවා අහනකොට පුදුම සැනසිමක් අැත්තේ දෙදෙනාටම සුබ අනාගතයක් ජයවේවා
මමත් ආවා කවියක් දෙකක් අහන්නට
රසමුසු තැන් ගොඩයි කවි මඩුව පුරාවට...
ඇවිත් යන්න මගේ පැත්තෙත් ඔබ සැවොම..
සිහළ පුතුන්ගේ දශ්කම් බලනනට..
❤
Kuda godakaviyage Kavi Hari mihiryi
♥️♥️♥️♥️
👍👍👍
🥰🥰🔥🙋
❤❤❤❤
Miyamai
රත්නේ වැලලුනත් කවියෙන් දෙස්ස තියා
ෂාරුක් ඛාන් හට පෑගෙන පස් ය ඔයා
අරගෙන කවි කඩුව සිව් දෙස නගා හඩ පහර ට පහර දී කවියෙන් දමා වැඩ. හම්බන්තොටින් ආවොත් හෙම කුඩාගොඩ ඒ කවි මඩුව දානව මය් ගොඩෙ ගොඩ