වැලිගම්පිටියම මොහොතකට නතර කළ යතුරුපැදි අනතුර - ''ඇයි පයින් ගැහුවේ'' - ''උගේ උඩින් බයික් එක ගියා''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @praneethfernando8431
    @praneethfernando8431 2 หลายเดือนก่อน +322

    පිටිපස්සේ නම්බර් නැතිව යන්නේ පට්ට හොරු. මාල කඩන උන්, පාරේ phone ඇදගෙන යන උන්. පොලිසියේ වරදක් නැ ❤ respect ශ්‍රීලංකා පොලිස්

    • @prasadisilva-o1z
      @prasadisilva-o1z 2 หลายเดือนก่อน +9

      Ow. Oya hariye hariyta innva bike horu

    • @dumidunawara-z3s
      @dumidunawara-z3s 2 หลายเดือนก่อน +5

      Hoda wede

    • @GamageNisansala
      @GamageNisansala 2 หลายเดือนก่อน +2

      Ou hoda wede

    • @LakminiNilakshika
      @LakminiNilakshika 2 หลายเดือนก่อน +2

      මොකක්ද හොඳ wade, ජීවිතයක් නැති වෙච්ච ඒකද.,,,,,

    • @ranranasinghe1435
      @ranranasinghe1435 2 หลายเดือนก่อน

      කියලා වැඩක් නෑ
      අපි ඊයේ එතනින් එද්දි ඉටිකොලේක වහල තිබුනේ
      ඒක දැකලා අපිට සිහිය නැති උනා වගේ
      මේ කියන උන්ගේ ගෙදර එකෙක්ට ඔහොම දෙයක් උනොත් ​@@LakminiNilakshika

  • @heshanmusicstudio
    @heshanmusicstudio 2 หลายเดือนก่อน +67

    කතා කරන එකා අයිස්හෝ කුඩු ගහල ඉන්න බවනම් තේරෙනවා ... පොලීසියට තග දාන්න කලින් මල්ලිට කියල දෙන්නයි තිබුනෙ බයික් එකක ආරක්ෂිතව පාරෙ යන විදිහ ...මෙතනදි පොලීසියට වැරැද්දක් කියන්න බෑ .. ඒ නිළධාරින් නිතර විමසිල්ලෙන් ඉන්නෙ මේ කාලෙ වෙන මිනීමැරුම් - මංකොල්ලකෑම් - වෙඩිතැබීම් ගැන මිසක් කොල්ලන්ගෙ ආතල් ගැනිලි ගැන නෙමෙයි .... ඒ මිනිස්සු දන්නෙ නෑ මේකෙ යන්නෙ මේ ආතල් එකටද - අපරාධයකටද කියල .. ඒක දැනගන්න තමයි වාහනේ නවත්වන්න අණ කරන්නෙ .. ඒවෙලාවට ඒ අනනොතකා ධාවනය කිරීමේදී ඔවුන් හිතන්නෙ ඒ අපරාධයකට යන පිරිසක් කියලයි .. අපෙ අතේ වරදක් නැත්නම් වාහනයක් නවත්වන්න පුලුවන් ... එතනින් පස්සෙ වෙන්නෙ ලුහුබැදීමක් .. පොලීසිය නවත්වන්න අණකල වෙලවෙ ඔය බයිසිකලේ නැවැත්තුවනම් කල වැරැද්දට බැනුමක් අහලා හෝ දඩයක් ගහල මේ වෙනකොටත් ඔය දරුවා ජීවත්වෙනව... හරියට උපදෙස් නොදී තමන්ගෙ සහෝදරයො - දරුවො කරන හැමදේම සෙල්ලමක් - ආතල් එකක් විදිහට දකින ඕන කෙනෙක්ට අත්වන ඉරණම මේක තමයි ... සහෝදරයින්ට ඕන ඕන දේවල් කරන්න දුන්නම මෙහෙම වෙනවා ... ඔය අයියට ඕක කලින් කරන්න තිබුන දෙයක්නෙ .. මේ තරම් උනන්දුවෙන් කලින් ඉදන් මල්ලි ගැන හොයල තිබුනනම් ඔය ගමනයන්නෙත් නෑනෙ මල්ලි .... පළවෙනි පාරම ඔහොම යන්න හදත්දි කණට එකක් ගහල නැවැත්තුවනම් ඔය මල්ලි මේ වෙනකොට හැදිලා ... දැන් කරන්න දෙයක් නෑ .. පැහැදිලිව CCTV එකෙන් පේනවා බයික් එක යටවුනාට පස්සෙයි එතනට සිවිල් ඇදුමින් පොලීසිය එන බයික් එක ඇවිත් නවත්වනෙ කියල .. ... ඒ වෙනකොට බයික් එකේ ආපු මේ සාක්ෂිදෙන එකයි අනික් එකයි යටවුන එකා ගැනත් නොබල උනේ මොකක්ද කියලවත් නොබලා පොලීසියට බයේ දුවන බව හොදටම පේනවා ... අර අහිංසක කොල්ලා මේ කාලකන්නි දෙන්නෙක් දාගෙන යන්න ගිහින් නිකං ජීවිතේ නැතිකරගත්තා .... මෙතන සම්පූර්ණ වැරැද්ද බයික් එක පදවන කෙනාගෙ .. එක මනුස්සයෙක් යන්න බැරුව බයික් එක නවත්වගෙන ගොඩක් වෙලා ඉන්න අතරෙයි , හදීසිය නිසා බයික් එක දාන්න ගිහින් යටවෙන්නෙ ... සියලු දරුවන් මේ පාඩම් හිතට ගන්න ... ආසාවට බයික් එකක් පැද්දට කමක්නෑ ..ඒක කාටවත් කරදරකාරී ආශාවක් වෙන්න හොද නෑ .. බයික් එකේ ශබ්ධය වැඩිකමත් මිනිස්සුන්ට කරදරයක් - අධික වේගයත් මිනිස්සුන්ට කරදරයක් .. අධික වේගයෙන් පදින්නවත් අධික ශබ්ධයෙන් පදින්නවත් ලංකාවේ සුදුසු මාර්ග නෑ .. ඒහෙම තියෙනව යුරෝපා රටවල - ඒතත්වෙට ලංකාව එන එකක් නැති නිසා ඔබ හොදින් ඉගෙන ගෙන ඒ රටකට ගිහින් ඔබේ ආශාව ඉෂ්ඨ කරන්නවත් උත්සහ කරන්න -- නැත්නම් මෙහෙ ඒ වැඩේ කරන්න ගිහින් යන්නවෙන්නෙ යුරෝපයට නෙමෙයි මේ වගේ කනත්තට .... ලංකාවෙ ඉන්නබව දැනගෙන ලංකාවේ නිතිරීතිවලට අවනතවෙලා ඒ සියලු ආරක්ෂිත ආම්පන්න පැලදගෙන , ලියකියවිලි අතැතිව තමයි බයික් එකක් පදවන්න ඕන .. ඒ එක්කම දැනගන්න මොන වැරැද්දක් වුනත් පොලීසිය නවත්වන්න කිවුවොත් නවත්වන්න .. නැත්නම් වෙන්නෙ මේ වගෙ ජීවිතෙනුත් වන්දි ගෙවන්න වෙන එකයි ... ලයිසන් නැතිවුනත් වෙන බලපත්‍ර නැතිවුනත් හෙල්මට් නැතිවුනත් ඒ කරන වැරැද්දට දඩුවම දඩයකට යටත් කරල හෝ පොලීසියෙ නිළධාරින් මහත්වරු එක්ක වාද නොකර කතාකරල හෝ නිදහස් කරගන්න පුලුවන් .. ජීවිතය නැතිවුනොත් දඩයකට යටත් කරල ආයි ජීවිතේ ගන්න බෑ ... මේ මැරුන තරුනයා වෙනුවෙන් කතා කරන කෙනත් වැරදිවෙනව මේක නඩුවකට ගියොත් ... පැහැදිලිව CCTV එකෙන් පේනවා වෙන කෙනෙක් පයින් ගහලවත් තල්ලු කරලවත් නෙමෙයි මේක තනිකරම නොනවත්වා ධාවනය කිරීමට තැත් කිරීමක් නිසා වුන මරණයක් බව ... ඒ දරුවට නිවන්සුව ලැබේවා ....

  • @chamarapriyashanthabongoch4067
    @chamarapriyashanthabongoch4067 2 หลายเดือนก่อน +7

    යන්න ඕන තැනට පාර හොයාගත්ත මල්ලිට නිවන් සුව...අනික් දෙන්නට රිමාන්ඩ් සුව......

  • @Dhanushka_siriwardana
    @Dhanushka_siriwardana 2 หลายเดือนก่อน +102

    මේ සිදුවීමේදි මා කවදවත් නැතිව පොලීසිය පැත්තෙ.මොකෝ 3 දෙනෙක් යන එක කමක් නෑ කියමු...
    1 නම්බර් ප්ලේට් නැ
    2 ලයිසන් ඉන්ෆුවරන්ස් අනිවාර්යයෙන්ම නැති වෙන්න ඕනි
    3 එකෙකුටවත් හෙල්මට් නෑ
    4 බයික් එකේ ආව උන් වැටුනාම පැදගෙන ආපු එකා දිවුවේ ඇයි

    • @Akash-u01
      @Akash-u01 2 หลายเดือนก่อน +16

      @@Dhanushka_siriwardana ඇය් පොලිස් අණ නොතකා ධාවනය

    • @Dhanushka_siriwardana
      @Dhanushka_siriwardana 2 หลายเดือนก่อน +9

      @@Akash-u01 අනිවාර්යයෙන්ම

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 2 หลายเดือนก่อน +1

      අනික පොලිසියට පෙනි පෙනි. පොලිසිය ගනන්වත් නොගෙන.

    • @binudahamsha777
      @binudahamsha777 2 หลายเดือนก่อน

      අනික තාම අවුරුදු 17යි

    • @slsaman7231
      @slsaman7231 2 หลายเดือนก่อน

      ඉන්න මෝඩ පක්කු තුන්දෙනෙක් හෙල්මට් නැතුවත් යමුකියමුකො 3න්දෙනා දාලා.පොලීසියෙන් නතර කරන්න කියන එක සාදාරනයි.නම්බර් ප්ලේට් නෑ.මෝනා කරලා යනෝද කියල කව්ද දන්නෙ

  • @TUBEH991
    @TUBEH991 2 หลายเดือนก่อน +496

    මේ සිද්ධියෙදි නම් මම Traffic Police පැත්තෙ..

    • @user-rq1ib5xy4h
      @user-rq1ib5xy4h 2 หลายเดือนก่อน +25

      එහෙනම් පොලිස් බල්ලෙකුට කියල අම්මට හුකවපන් වේසිගෙ පුතා

    • @තාලරටා-ත8ඟ
      @තාලරටා-ත8ඟ 2 หลายเดือนก่อน

      😂​@@user-rq1ib5xy4h

    • @TUBEH991
      @TUBEH991 2 หลายเดือนก่อน +77

      ​@@user-rq1ib5xy4h තොගේ අම්මට වල් බල්ලෙක් එක්ක හුම්කලා තෝ වගේ එකෙක් වදලා වගේ කියලා තේරුණා comment එකෙන්ම..

    • @LakmaliChan
      @LakmaliChan 2 หลายเดือนก่อน

      ​​@@user-rq1ib5xy4hයකෝ ඒ කියලා තියෙන කතාව ඇත්ත. සිද්ධියකදී දෙපැත්තම බලලා හරියට තීරණයක් ගනිං.

    • @ThisaraDewi
      @ThisaraDewi 2 หลายเดือนก่อน

      ​@@user-rq1ib5xy4hළමා කාලේ අත්දැකීම තාම මතකයි නේ😀😀

  • @niroshanmark1858
    @niroshanmark1858 2 หลายเดือนก่อน +48

    මේකෙදි නම් පොලීසිය හරි

    • @Dil-hd7yj
      @Dil-hd7yj 2 หลายเดือนก่อน +1

      @@niroshanmark1858 koheda huttho hari ..podi lameyekwa marala hari lu gon wesige pthala lankawe inne

  • @thakshidesilva-z7s
    @thakshidesilva-z7s 2 หลายเดือนก่อน +181

    පොලිසිය හරි පොලිසියට පාටි දානවා නෙවෙයි ගෙදර ගිහිල්ලා දරුවෝ හදාගනිව් අනුන්ට කරදරයෙක් වෙන් නැතුව බයික් එකක්වත් පදින විදිහට බයික් වල සයිලන්සර් කපාගෙන හෙල්මටි නැතුව පාරේ රඟන හුජ්ජ කොල්ලන්ගෙන් විදින වදේට උදහරණ වෙන උවමනා නැත

  • @ajithkumaara179
    @ajithkumaara179 2 หลายเดือนก่อน +261

    සමහර උන් ඉන්නවා ගමේ ඉන්නේ නීතිය උන්ගේ වගේ බයික් වල යන්නේ .( බයික් එකේ 3ක් යන්නේ දුප්පත් කමට වෙන වාහන නැති නිසා හරි කුමන හෝ හේතුවක් නිසා හරී කියමූ නමුත් නම්බර් පේලේට් එකක් නැතුව හෙල්මට් නැතුව යන්න තරම් ගොබ්බ ගතී තියෙනවා නම් ඒක උන්ගේ කරුමේ ලොරියකට යට වෙන එක 😢😢 නම්බර් පේලේට් සමග හෙල්මට් තුනක් දාලා පාරේ ගියා නම් නීතීය සමහර විට අනුකම්පා කර හෝ සාදාරන හේතුවක් නිසා නම් සහනයක් ලැබේයී .පොලිසිය හොදයි කියනවා නෙවෙයී මෙතනදී පුරවැසියන් විදියට අපී සාදාරන නම් සමහර අවස්තාවල නීතීයෙන් උවද අනුකම්පාවක් ලැබෙයී.

    • @nelumdeepani5142
      @nelumdeepani5142 2 หลายเดือนก่อน +6

      මේ රටේ නීතිය ,,බල්ලට ගිහින් තියෙන්නෙ හොද නීති ගරුක රටක් නම් ඔය කියන දේ හරි...

    • @ChanakaSampath-y2h
      @ChanakaSampath-y2h 2 หลายเดือนก่อน +1

      ඒත් අපි...

    • @travelinglifemadhuwa4698
      @travelinglifemadhuwa4698 2 หลายเดือนก่อน

      අම්මෝ අනේ පොලිසිය ගැන අපි දන්නවනේ

    • @kasunguruluwana3008
      @kasunguruluwana3008 2 หลายเดือนก่อน +2

      Obage adahasa manushikawa pakasha kirimata sthuthi.
      Man eka comment ekak dakka maricha deta 😂 dala. Ewa dakkama rate minissunge manussakama gana kalakirenawa. Eth oba thuma comment karala thiyena widiya sadaranai

    • @ajithkumaara179
      @ajithkumaara179 2 หลายเดือนก่อน +1

      @@nelumdeepani5142 අපිට නීතිය පිලිබද ගැටලූ නැතිව නෙවෙයී නමුත් නීතියට වඩා අපි හිතන්න ඕන මම නීති ගරුක පුරවැසියෙක් වෙනවා කියලා ඔතන එ කොල්ලෝ මැරෙන්න හේතුව කුමක්ද?

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 2 หลายเดือนก่อน +43

    කාතා වෙන් ම තේරුම් ගන්න පුළුවන් මුන් lamai නෙවෙයි පත කුඩු කාරයෝ kiyla නම් 😂

  • @wsaradchandra1572
    @wsaradchandra1572 2 หลายเดือนก่อน +21

    තුන් දෙනෙක් දාගෙන හෙල්මට් නැතීව, නම්බර් ප්ලේට් නැතීව යද්දි පොලීසියෙන් නවත්තන්න කියද්දි නවත්තපු නැති ඔය කාලකන්නීයාට හොදවැඩේ වුනේ. තව ටිකක් ඔහොම ගියා නම් පාරෙ යන අහින්සක මිනිහෙක් හැප්පිලා මැරෙනවා.
    පොලීසියේ කීසීම වරදක් නැහැ. I respect police here

  • @amaliahinsa6355
    @amaliahinsa6355 2 หลายเดือนก่อน +268

    ඇයි දරුවනේ නතර කලේ නැත්තේ පොලිසියට දොස් කියලා වැඩක් නෑ වැරැද්ද මේ දරුවන්ගේ අනේ මංදා නිකරුණේ තරුණ ජීවිත විනාස වෙනවා ඔයාලා කරන දඩබ්බර වැඩ නිසා කීදෙනෙක් අමාරුවෙද දෙමව්පියන් සදාකාලික දුක් විදිනවා වාහනයක් අතට ගත්තාම තමන්ගේ ජීවිතය වගේම අනිත් අයගේ ජීවිත ගැනත් හිතනවනම් මේ වගේ අපරාධ වෙන්නේ නෑ

    • @nethuthenu2100
      @nethuthenu2100 2 หลายเดือนก่อน

      naweththuwe ne kiyala paingahanna puluvanda... a,,,nisane yatawela tiyenne

    • @Nisal1108
      @Nisal1108 2 หลายเดือนก่อน

      ​@@nethuthenu2100ai barida ghnna 😂

    • @Nisal1108
      @Nisal1108 2 หลายเดือนก่อน +7

      ​@@nethuthenu2100Oya wge gotayo jiwath wela wdak na 😂

    • @Mgamer1999
      @Mgamer1999 2 หลายเดือนก่อน

      @@nethuthenu2100puluwan ghannna

    • @SamanRandunupathirana-z9q
      @SamanRandunupathirana-z9q 2 หลายเดือนก่อน +1

      @@nethuthenu2100 ethakota pain nogaha indala un gihin wena ekek yata karanam ubada waga kiyanne?

  • @dimuthulakshan7323
    @dimuthulakshan7323 2 หลายเดือนก่อน +250

    පිටිපස්සේ නම්බර් ප්ලේට් ගලවන් යන්නේ ගේම් කාරයෝ තමයි. අහිංසක මිනිස්සුන්ගේ මාල පෝන් ඇදන් යන්නේ ඕකුන්.

    • @Dil-hd7yj
      @Dil-hd7yj 2 หลายเดือนก่อน

      Ubata khomda danne maru osthar wesigeputhekne

    • @kasunguruluwana3008
      @kasunguruluwana3008 2 หลายเดือนก่อน

      uba okkoma dannawane. Pala yanna

    • @ChethanaKalanaMahindapala
      @ChethanaKalanaMahindapala 2 หลายเดือนก่อน +3

      sirawata

    • @praneethfernando8431
      @praneethfernando8431 2 หลายเดือนก่อน +15

      ඔව් ඕකුන් තමයි ඔහොම game දෙන්නේ. පොලිසියේ වරදක් නැ

    • @Jehan696
      @Jehan696 2 หลายเดือนก่อน +1

      අඩෝ නඩුකාරතුමා ඇවිල්ල , තේකක් ගේන්න ද

  • @LahiruMadusanka-s3h
    @LahiruMadusanka-s3h 2 หลายเดือนก่อน +120

    කතාව කියන විදිහටනම් පොලිසියේ වත් ට්‍රිපර් ඩයිවර්ගෙ වත් වරදක් නෑ හෙල්මට් නෑ නම්බර් ප්ලේට් නෑ අනික තුන්දෙනෙක් ගිහින්. හෙල්මට් එකක් වත් දාගෙන හිටියනම් අතක් පයක් නැතුව හරි ජිවිතේවත් බේරිලා තියනවනේ ඒක තමයි හෙල්මට් දාන එකේ වටිනාකම

    • @hansiperera-cf8qw
      @hansiperera-cf8qw 2 หลายเดือนก่อน +2

      tiper driverta me kollonge yaluwo gahanna giya . mn e game kenek. policiyen beruwe. me ek kenekge bappata deshapalana balaya tiyanawa .

  • @pathinayakegunarathna6642
    @pathinayakegunarathna6642 2 หลายเดือนก่อน +63

    මොනවා නැතත් හෙල්මට් දාගෙන යන්න තිබුණා...පොලිසිය සාධාරණයක් ඉටුකරනවා එහෙම ගියා නම්..

    • @Hiroshana360_
      @Hiroshana360_ 2 หลายเดือนก่อน +1

      නම්බර් ප්ලේට් නැතිව යන්නේ ගේම් කාරයෝ.
      ලයිසන් නැ + නම්බර් ප්ලේට් නැ + හෙල්මට් නෑ + අනික 3 කව දාගෙනත් ගිහින්. 👍

  • @bandaraherath1987
    @bandaraherath1987 2 หลายเดือนก่อน +182

    ගොන් කමට කරන වැඩ නිසා අපරාදේ ජීවිතයක් ...

    • @Minjosing
      @Minjosing 2 หลายเดือนก่อน

      Helmet dagena hutiyanm ohoma nowenna thibba

  • @lovegreece9537
    @lovegreece9537 2 หลายเดือนก่อน +109

    සතුටු වෙයල්ල අනිත් දෙන්න වෙඩිකාල මැරුනෙ නැති එකට . වැරැද්ද කරලා කට ගහගෙන එනව තව මී හරක

  • @cnetInc
    @cnetInc 2 หลายเดือนก่อน +242

    වේදනාව නිසා ඔහොම කිව්වට කමක්නෑ.මම මෙච්චර කල් පොලිසියේ වැරදි වලට බැන්නා.එත් මේකේදි නම් පොලිසිය හරි.පයින් නෙමෙයි වෙඩි තිබ්බත් පොලිසියට මුකුත් කියන්න බෑ.ගිය අය වැරදි.

    • @nihaldh
      @nihaldh 2 หลายเดือนก่อน +22

      නිතිය ගණන් නොගන්න පරයින්ට ඔහොම වෙන්න ඕන. මේ වගේ වැරදි කරන අනිත් එවුන්ටත් පාඩමක් ඉගෙනගන්න

    • @sihathnethila2898
      @sihathnethila2898 2 หลายเดือนก่อน +1

      Attaa

    • @thusharasampath2088
      @thusharasampath2088 2 หลายเดือนก่อน +1

      Okunta ehenam kiyapan balanna නැගෙනහිර gihin helmet nathi yana ekek allanna kiyala gu yanna guti kanne palayan yanna nikan nayata kahinne nathiwa dakune unta විතරයි ballo oya part danne

    • @sihathnethila2898
      @sihathnethila2898 2 หลายเดือนก่อน +9

      @@thusharasampath2088 අවදානෙද ඔනේ සිගිති පතාලෙන් ඇවිත් 😂 මොඩ උට්ටෙක් නේ තෝ මූ මෙ මොන පුකේ පම්පොරියක්ද කියන්නේ 😂😂

    • @sihathnethila2898
      @sihathnethila2898 2 หลายเดือนก่อน

      @@thusharasampath2088 උබ ගිහින් බලපන් පොඩ්ඩක් හෙල්මට් දැම්මත් කමක් නෑ නම්බප්ලේට් තියන එකක පලයන්කෝ පොලිස් අන නොතකා ගිහින් බාලපන් ආස හිතෙයි එච්චරයි 😂😂😂😂😂

  • @NimalkaMudiyanse
    @NimalkaMudiyanse 2 หลายเดือนก่อน +434

    කොලපාට ඇදලා ඉන්න එකාට දෙන්න ඕන කන පුපුරන්න .වරද කලා මදිවට කියවිල්ලත් පොලිස් ඉවසුවා වැඩී

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 2 หลายเดือนก่อน +3

      කියලා වැඩක් නෑ

    • @cdilhani9147
      @cdilhani9147 2 หลายเดือนก่อน +4

      මිගමුව චන්ඩි

    • @waksanjayapeiris
      @waksanjayapeiris 2 หลายเดือนก่อน

      @@NimalkaMudiyanse අපොයි ඔව් , ඌ ටවුමෙ පිරිත් පැං ඉහිනකොට හැප්පිලා මැරුනා වගේ, හරි පොලිස්පති කෙනෙක් ඉන්න ඕනෙ ,,,,,,,,,,😠😠

    • @manishanthagunawardana1549
      @manishanthagunawardana1549 2 หลายเดือนก่อน +7

      නිතිය අතට ගන්නවා කියන්නෙ ඔක තමයි.

    • @NimalkaMudiyanse
      @NimalkaMudiyanse 2 หลายเดือนก่อน +13

      @@ruvipriyangika2131 ඔව් අනේ නීතියට අවනත නැති එවුන් සාමාන්‍ය මිනිහෙකුට කොහොම පාර්ට් දායිද

  • @SurangiRathnayake-j1j
    @SurangiRathnayake-j1j 2 หลายเดือนก่อน +48

    පොලීසියේ කිසිම වරදක් නැහැ
    නීතියෙන් බැරි උන දඩුවම සොබාදහමෙන්😪
    මොනවා උනත් පව් අපේ රටේ තරුණයෙක්, 🙏 නිවන් සුව පුතේ ඔයාට

  • @Orang-Down
    @Orang-Down 2 หลายเดือนก่อน +119

    ඉල්ලන් කැම... ඔය වගේ උන් රටට බරක් ... නිති ගරැක නැති සක්කිලින්ට ඔහොම වේනවා .. සවභවයන්ම

    • @jagathmarapana387
      @jagathmarapana387 2 หลายเดือนก่อน

      පොලිසියහරිනිතිගරැකයිගංජදාල කොල්ලොඅල්ලන්යනව දැක්කෙ වැද්ද උඹලyoutubeඑකේඅරමොකක්ද පකේමෙහෙයුමෙන්කිදෙනෙක්මැඑැවද නිවැරදිකරායෙනිතිය රකිනඑවුනනිතිගරැක වියයුතුයි පජාතිපොලිසිය යැපෙන්නෙ අපේබදුසල්ලිවලින්උන්රකින්න ඕනෙ මෙරටේජනතාව පාලකයො නෙමෙයි

  • @arunadeepal3912
    @arunadeepal3912 2 หลายเดือนก่อน +81

    පොලිසිය පැත්ත ගන්න වෙන සිද්ධියක්...

    • @Dil-hd7yj
      @Dil-hd7yj 2 หลายเดือนก่อน +1

      😂😂😂 ubage geniyath diyan police jarawa kana 😂😂 wesigeputhalata

    • @seneshimalka4118
      @seneshimalka4118 2 หลายเดือนก่อน +6

      ​@@Dil-hd7yjubath mehema gihin mariyan ethakota ube gani policiyata yai😂

    • @sajithariyawansha5761
      @sajithariyawansha5761 2 หลายเดือนก่อน

      ​@@seneshimalka4118 😂😂😂

    • @hyroproto4364
      @hyroproto4364 2 หลายเดือนก่อน

      @@Dil-hd7yj kari kuddek katha karai :D

    • @Akash-u01
      @Akash-u01 2 หลายเดือนก่อน

      @@seneshimalka4118 Na maruna kenage නැයෙක් හරි යාලුවෙක් හරි බන් ඔය

  • @avishkaheshan3119
    @avishkaheshan3119 2 หลายเดือนก่อน +123

    මෝඩයෝ වගේ හැමදෙටම පොලිසියට දොස් කියලා වැඩක් නෑ ,කොල්ලො වැරදි ,උන්ට තිබ්බා නවතින්න

    • @Dil-hd7yj
      @Dil-hd7yj 2 หลายเดือนก่อน +1

      😂😂policeya jara kandane huttho balan inne..pita rata wage gedartama dada kole ewapn boruwata chase kara jivithyak nethi una ..uba newei ne marune😂

    • @TharinduLakmal678
      @TharinduLakmal678 2 หลายเดือนก่อน +1

      @@Dil-hd7yj dada kole ewanne kohomada aise number platuth naththan bike eke

    • @Dil-hd7yj
      @Dil-hd7yj 2 หลายเดือนก่อน

      @@TharinduLakmal678 boruwata marisii epa srilanka police guuu kapan

    • @TharinduLakmal678
      @TharinduLakmal678 2 หลายเดือนก่อน +1

      @@Dil-hd7yj aa e kiyanne number plate nathuwa wahana pare diwwata kamak na 😂😂

    • @Dil-hd7yj
      @Dil-hd7yj 2 หลายเดือนก่อน

      @@TharinduLakmal678 number plate akak thinboth athi

  • @wimaladasapunchihewa3823
    @wimaladasapunchihewa3823 2 หลายเดือนก่อน +18

    හෙල්මට් නැතිව තුන්දෙනෙක් යාම නිතිය කඩ කිරිමක්.පොලිසිය නවත්වන්න කිවාම නවත්වලා සමාවක් ඉල්ලිම හෝ දඩ කොලයක් ලබාගත්තා නම් හොදයි නේද කියල අනිත් දෙන්නාට දැන් හිතෙන්නේ නැද්දැ ?

  • @sureshnagoda6388
    @sureshnagoda6388 2 หลายเดือนก่อน +120

    අයිස් ගහපු එකෙක්. කතාකරන විදියෙන් හොදට තේරෙනව

    • @Dil-hd7yj
      @Dil-hd7yj 2 หลายเดือนก่อน +1

      😂😂ubage ammage horaminhada ice vikunane😂😂

    • @Xp_Musicc
      @Xp_Musicc 2 หลายเดือนก่อน +17

      @@Dil-hd7yj ai me tho hemathenama comment dada walalenne😂😂 ubada bike eke giya anith ekaa

    • @bestworld-yu2iv
      @bestworld-yu2iv 2 หลายเดือนก่อน

      ​@@Xp_Musiccමටත් හිතෙනව😂

    • @dhanushkahettiarachchi1895
      @dhanushkahettiarachchi1895 2 หลายเดือนก่อน +1

      Oya kiyana kena hamathanama anunge ammalata baninawa mata hithena hatiyata eyata ammala ekka wairayak tiyanawa
      Samaharawita eyage athdakim ekka wenna athi
      Anukampa karanna oni e wage ayata

    • @mayurarogers
      @mayurarogers 2 หลายเดือนก่อน

      ​@@Xp_Musicc sirama ban muta puduma puke amaruwak thiyenne pagaya😊

  • @kalukumi2826
    @kalukumi2826 2 หลายเดือนก่อน +8

    කැමරා නොතිබුනානම් මුන් පොලිසිය පයින් ගහලා කොල්ලා මැරුවා කියයි. අයියාට නම් මම මොකුත් කියන්නෙ නෑ. සහෝදරයා මැරිලා නිසා ඌට දුක දරාගන්න බෑ. දැන් කෑ ගැහුවට පස්සෙ ඇත්ත තේරුම් ගනී.

  • @exclusivescience
    @exclusivescience 2 หลายเดือนก่อน +583

    නම්බර් ප්ලේට් නැතුව පොලිස් අණ නොතකා යන එවුන්ව නවත්තන්ට කියන්නේ දණ ගහල වැදලද ??? පොලිස් නිළධාරයට මෙතනදි කිසිම වරදක් පවරන්ට බැහැ

    • @jayaweera9360
      @jayaweera9360 2 หลายเดือนก่อน +10

      පොලිස් නිලධාරියා පයින් ගැහුවා කියලත් කිව්වා

    • @dineshmarasinghe4288
      @dineshmarasinghe4288 2 หลายเดือนก่อน

      uta pain gahalath madi​@@jayaweera9360

    • @waksanjayapeiris
      @waksanjayapeiris 2 หลายเดือนก่อน +42

      @@jayaweera9360 වෙඩි තියන්න තිබුනෙ,,,,,🤮

    • @TUBEH991
      @TUBEH991 2 หลายเดือนก่อน

      @@jayaweera9360 වෙඩි තියන්නත් නීතියෙන් අවසර තියෙනවා..

    • @VihagaRajapaksha-i5d
      @VihagaRajapaksha-i5d 2 หลายเดือนก่อน +4

      Eka atta .😊

  • @omayabulathsinghala9193
    @omayabulathsinghala9193 2 หลายเดือนก่อน +341

    නම්බර් ප්ලේට් නැතුව හෙල්මට් නැතුව පොලිසියේ අන නොතකා ධාවනය කිරීම නිසා පයින් ගහන්න නෙමෙයි වෙඩි තියන්න පුලුවන්.නැතිනම් හැමෝම එහෙම යයිනේ.

    • @sugiishwaramohottiarachchi59
      @sugiishwaramohottiarachchi59 2 หลายเดือนก่อน +4

      අම්මට හිකෙයි..

    • @dilupamanori637
      @dilupamanori637 2 หลายเดือนก่อน +10

      වෙඩි තියන්න හදිසි නීතිය රටේ නෑ.

    • @ljjayarathna-wy6xu
      @ljjayarathna-wy6xu 2 หลายเดือนก่อน +39

      @@dilupamanori637 කවුද කියන්නෙ වෙඩි තියන්න හදිසි නීතිය ඕන කියලා

    • @upulnishansonglane9238
      @upulnishansonglane9238 2 หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන්ම

    • @Chku-bf1qz
      @Chku-bf1qz 2 หลายเดือนก่อน

      ​@@dilupamanori637😂

  • @nuwan469
    @nuwan469 2 หลายเดือนก่อน +10

    මෙතන වෙඩි තියන්න කියන අය ඇත්තටම පොලිසිය වෙඩි තිබ්බානම් බනිනවා පොලිසියේ පලු යන්න😂

  • @dhanujayasooriya2997
    @dhanujayasooriya2997 2 หลายเดือนก่อน +118

    බයික් එකට පයින් ගහල කන්ට්‍රෝල් නැතුව වැටෙන්න ඕන ගහපු තැනදිමනෙ.මුන් වැරද්ද කරල ඒකෙන් බේරෙන්න පැනල ගියපු සීන් එකක් කොහොම බැලුවත් පේන්නෙ

    • @danushkasudaraakalanka
      @danushkasudaraakalanka 2 หลายเดือนก่อน

      HONDA DIO kohomath control naha ban.

    • @ipathirana801
      @ipathirana801 2 หลายเดือนก่อน +14

      ෂුවර් ,,එකටම මාල කඩන්න බැහැපු සෙට් එකක් ,,,සාක්කි දෙන එකාට සැලකුවානම් ,,,මුල මැද අග ඔක්කොම කියයි

    • @naweenpathirage
      @naweenpathirage 2 หลายเดือนก่อน

      මුන් කියන විදියට පයින් ගැහුවා කියන එකක් පේන්නේ නෑනේ

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 2 หลายเดือนก่อน +17

    බීලාඕකුන්

  • @upendradesilva3495
    @upendradesilva3495 2 หลายเดือนก่อน +33

    අයියෝ සාමි.. Policeyයේ කතාව හරිය. යතුරු පැදියේ ආ තිදනා වැරදිය. නීතිය උල්ලංඝනයක් වී ඇත. දඬුවමක් දිය යුතුය.

    • @Dil-hd7yj
      @Dil-hd7yj 2 หลายเดือนก่อน

      Nithiyak nethi ratak ..jara kanda balagena inna wesigeputhalata puka kapan

  • @nicholasleopold3826
    @nicholasleopold3826 2 หลายเดือนก่อน +199

    අධ්‍යාපනයක් නැති කම..පව් කොල්ලා 🥺🥺🥺

    • @Tharu60
      @Tharu60 2 หลายเดือนก่อน +1

      උඹලට තමා කුඩා කාලයක් තිබිලා නැත්තේ එකපාරටද වයසට ගියේ

    • @warunaedirisinghe-mu6qn
      @warunaedirisinghe-mu6qn 2 หลายเดือนก่อน +8

      @@Tharu60hama ekama kuda kale atha gaththata hama ekama gon wada krnne na

    • @seneshimalka4118
      @seneshimalka4118 2 หลายเดือนก่อน +8

      @@Tharu60 athal gaththata oya wage gon wadanam karlaa nha habai😂

    • @srilanka7360
      @srilanka7360 2 หลายเดือนก่อน

      කොල්ලන්ගෙ නේද

    • @srilanka7360
      @srilanka7360 2 หลายเดือนก่อน +10

      ​@@Tharu60කුඩා කාලෙ මෙහෙමද බයික් පදින්නෙ ලදරැවොන්ට බයික් දෙන්නැ හලෝ අරන් දීපල්ල පා පැදි

  • @lakmalsenavirathna2283
    @lakmalsenavirathna2283 2 หลายเดือนก่อน +7

    කවුරු මොනා කිව්වත් රටක නීති හරියට නැති උනාම මෙහෙම වෙනවා. නම්බර් පේට් නැතිව ගමන් කිරීම,ආරක්ෂක හිස්වැසුම් නැතිව යැම හා මගීන් වැඩි සංඛාවක් ගමන් කිරීම කියන කරුණු සියල්ලම වැරදී තමයි. නමුත් වාහනයක් නොනවත්වා දාවනය කරන අවස්තාවක කරන්න තියෙන්නේ පයින් ගහන එකවත් වෙඩි තියන එකවත් නෙවෙයි නේ. ඒ අය යන තැනකට හබා ගොස් අත්තඩංගුවට ගැනීමයි. ඒකට නේද පොලීසියට අලුත් යතුරු පැදි, කාර්, ජීප් එහෙම දීල තියෙන්නේ. ලංකාවේ තමයි පයින් ගහල නවත්තන නීති තියෙන්නේ 😅

  • @N.B9060
    @N.B9060 2 หลายเดือนก่อน +186

    අණ නොතකා දාවනයට වෙඩි තිව්වනම් ඒත් ඉවරනෙ

    • @waksanjayapeiris
      @waksanjayapeiris 2 หลายเดือนก่อน +2

      පොලීසියෙන් මැරුවා කියල වැලලෙනවා අරූ,,,,,,😂😂😂

    • @Ama-f6c
      @Ama-f6c 2 หลายเดือนก่อน +1

      ඔව්

  • @aselasrikantha1333
    @aselasrikantha1333 2 หลายเดือนก่อน +187

    වැරදි කරල තව කියවන්නත් එනවා කාලකණ්නි හොඳ වැඩේ 🤬

    • @Akash-u01
      @Akash-u01 2 หลายเดือนก่อน +3

      සිරාවටම බන්

    • @Dil-hd7yj
      @Dil-hd7yj 2 หลายเดือนก่อน +1

      @@aselasrikantha1333 gon sinhaloyo

    • @WHITEDEVIL-l5n
      @WHITEDEVIL-l5n 2 หลายเดือนก่อน +1

      Ubeta unanam thery

    • @aselasrikantha1333
      @aselasrikantha1333 2 หลายเดือนก่อน

      @@Dil-hd7yj තෝනෙ හුත්තො ගොනා 🐄

    • @aselasrikantha1333
      @aselasrikantha1333 2 หลายเดือนก่อน

      @@WHITEDEVIL-l5n තොපිල වගේ කාලකණ්නි නිසා තමයි Accident වැඩි වෙලා තියෙන්නේ 🤬

  • @DileepaSadaraka
    @DileepaSadaraka 2 หลายเดือนก่อน +107

    නම්බර් ප්ලේට් නැතුව හෙල්මට් නැතුව යන්න බෑනෙ පාරෙ

    • @Kumara-q7x
      @Kumara-q7x 2 หลายเดือนก่อน +2

      Oba hari waradda eun athe polisiya hari 💯👍

    • @sihathnethila2898
      @sihathnethila2898 2 หลายเดือนก่อน +7

      ඔව් අනික පොලිස් අන නොසලකා හෑරීම

    • @dananjayaraanasingh8230
      @dananjayaraanasingh8230 2 หลายเดือนก่อน

      ඔය ගිහින් තින්නෙ 😂😂

    • @suvimalichathurika7898
      @suvimalichathurika7898 2 หลายเดือนก่อน

      ​@@dananjayaraanasingh8230😁😁😁😁

  • @angelokalshan1145
    @angelokalshan1145 2 หลายเดือนก่อน +21

    නියමයි

  • @ChanakaSampath-y2h
    @ChanakaSampath-y2h 2 หลายเดือนก่อน +17

    ළමයි විනයක් ඇතිව නොහැදූ එකේ වරදයි

  • @anthonypinto2739
    @anthonypinto2739 2 หลายเดือนก่อน +7

    මෙය යතුරුපැදිකරුවන්ට හොඳ පාඩමකි. කරුණාකර නීති රීති අනුව ගමන් කරන්න සමහර දෙමාපියන් තම බාල වයස්කාර දරුවන්ට යතුරුපැදි දෙනවා මම දකිනවා

  • @Saliya00
    @Saliya00 2 หลายเดือนก่อน +39

    දෙන්බ තිබුනෙ ඔකගෙ මුන සමතලා වෙන්ඩ🤔

  • @abdulz_
    @abdulz_ 2 หลายเดือนก่อน +36

    කෑගහන එකා කම්බි ගනිනනවා බලන්න ආස අය ... ලයික් එකක් දාලම යන්න .... අනිත් එක ඔහම උන් මැරෙන්න ඕන

    • @KalumBandara-d2q
      @KalumBandara-d2q 2 หลายเดือนก่อน +1

      රාජකාරියට බාධා කිරීම යටතේ නඩු දාන්න තියෙන්නේ

    • @Ganga-n1d
      @Ganga-n1d 2 หลายเดือนก่อน +1

      Ohma kata karna apa kaga unat daruwak nada . Varde ati 😢

    • @samithagayashan9437
      @samithagayashan9437 2 หลายเดือนก่อน +2

      ගෑනු හෙල්මට් නැතුව මෙහෙ පාරවල් වල ඕන තරම් යනවා එතකොට පොලිසියේ උන් පයින් ගහනවද නෑනෙ

    • @KalumBandara-d2q
      @KalumBandara-d2q 2 หลายเดือนก่อน

      @@samithagayashan9437
      පයින් ගහල තියෙන්නෙ හෙලමට් නැතිව ගියාටද
      පොලිස් අණ නොකා නොනවත්වා ධාවනය කල එකටද ??

  • @sanjeewafernando4476
    @sanjeewafernando4476 2 หลายเดือนก่อน +2

    මෙතන සම්පුර්ණ වරද කරලා තියෙන්නේ මේ කොල්ලෝ. නවත්වන්න කිව්වා නම් නැවැතවුවා නම් ඉවරයි.

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 2 หลายเดือนก่อน +17

    මූගෙ චන්ඩිකම ගහන්නඕන පොලිසියෙන්

  • @nalindarukmal7380
    @nalindarukmal7380 2 หลายเดือนก่อน +2

    පොලිසියට උපහාර කළයුතු වැඩක්

  • @nimalrajapaksa4454
    @nimalrajapaksa4454 2 หลายเดือนก่อน +110

    සාධාරණ මරණයක්. එක්කෙනෙක් විතරක් මැරුන එකයි අසාධාරණේ,.

    • @almindsetofficial
      @almindsetofficial 2 หลายเดือนก่อน +5

      Paw bn.. Ehema kiyanna epa.. Umbe katahari ehema una nam🥲

    • @Dil-hd7yj
      @Dil-hd7yj 2 หลายเดือนก่อน +1

      Ubage amma netham thatha marunoth shook

    • @dulachsenura6080
      @dulachsenura6080 2 หลายเดือนก่อน +2

      ubath marenna thibune hari aparadayak thamyi shit

    • @SahanDhsh-s1r
      @SahanDhsh-s1r 2 หลายเดือนก่อน +2

      අපෙ කාට උනත් එච්චරයි යකෝ 3ක් ගිහින්😂​@@almindsetofficial

    • @Dampekingdom
      @Dampekingdom 2 หลายเดือนก่อน

      ගොන් කතා කියන්න එපා සත්‍ය පෙනි පෙනී...​@@Dil-hd7yj

  • @ajantha-b1w
    @ajantha-b1w 2 หลายเดือนก่อน +7

    රටක නීති පද්ධතියක් තියනවා පුරවැසියන් ලෙස අපි ඒ නීති පිළිපැදිය යුතුයි .

  • @dayanikanthi1026
    @dayanikanthi1026 2 หลายเดือนก่อน +140

    කුඩ්ඩො වගෙයි කතාවෙ හැටියට.

    • @nishantha1422
      @nishantha1422 2 หลายเดือนก่อน +7

      මටත් හිතුනා

    • @Dil-hd7yj
      @Dil-hd7yj 2 หลายเดือนก่อน +3

      Ubage ammage hora miniha kuddedkda

    • @Tharu60
      @Tharu60 2 หลายเดือนก่อน +1

      Na ice ghala thiyenne mole nathi pakayo thopila

    • @SujikaDeMel
      @SujikaDeMel 2 หลายเดือนก่อน +1

      කවුද දන්නෙ එවා කියන්න බෙහෙ

    • @SujikaDeMel
      @SujikaDeMel 2 หลายเดือนก่อน +1

      ඔයකියන කෙනගෙ හොර එකද ද්න්නෙ නැහැ

  • @kasunmax8130
    @kasunmax8130 2 หลายเดือนก่อน +5

    හොද වැඩේ පයින් ගහපු එක සාදාරනයි

  • @SujikaDeMel
    @SujikaDeMel 2 หลายเดือนก่อน +10

    පොලිසිය හරි මුන්ට බයිසිකල් අතට ගත්තාම දෙ ලොවක් නැහැ ,,,,,මෙ වගෙ උන් මරුනා ට දුකක් නැහැ ,,,,,,අනික් මිනිසුත් අමරුවෙ දානවා මෙ චන්ඩිපාට් දාන එකගෙ දත් ට්ක ගලව්වානම් කටනිකම්ම වහෙනවා,,,,,,

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 2 หลายเดือนก่อน +207

    රටේ නීතියට ගරු නොකරන කාලකන්නි මැරෙන්නම ඕන

    • @Nisal1108
      @Nisal1108 2 หลายเดือนก่อน +3

      Actually

    • @KasunAnuradha-z5j
      @KasunAnuradha-z5j 2 หลายเดือนก่อน

      😮kiyannala lasi karanna amarui

    • @anuradhalakshmi2718
      @anuradhalakshmi2718 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

    • @anura7525
      @anura7525 2 หลายเดือนก่อน +4

      වැරදිනෙ 3න් දෙනෙක් යන එක වෙඩි තියන්න තිබුනෙ කාලකන්නි

    • @OsheeAshiliya-uk2wr
      @OsheeAshiliya-uk2wr 2 หลายเดือนก่อน +2

      Aneee pau jiwithayak podi lamaii oita wada aparada karana aya.innawa😢

  • @WCfifa02
    @WCfifa02 2 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන් ලොකු ලයින් දෙන උන්ටනම් දෙන්න ඕන..වැරැද්ද කරලා ලයින් එකත් දෙනවා.

  • @maheshkodithuwakku1072
    @maheshkodithuwakku1072 2 หลายเดือนก่อน +2

    මේ රටේ මිනිස්සු බහුතරයක් හිතන විදිය මරු.වැරැද්ද වැරැද්ද විද්‍යට දකිනවා

  • @LAnKANCHEMISTRY
    @LAnKANCHEMISTRY 2 หลายเดือนก่อน +3

    අර කයිය ගහගෙන ආව එකාව රාජකාරියට බාදාකිරීම කියලා කුදලලා දාන්න ඕනා .

  • @rumeshakalanka1363
    @rumeshakalanka1363 2 หลายเดือนก่อน +6

    මෙහෙම කාලකන්නි මැරෙන එකමයි ⁣හොද. පයින් ගහන්න නෙමෙයි වෙඩි තියන්නයි ඕනි. කොල පාට ඇදන් ඉන්න එකාට කන පැලෙන්න දෙන්න ඕනි. පොලිස් කාරයා ඉවසනවා ඉතින්.

  • @ipathirana801
    @ipathirana801 2 หลายเดือนก่อน +3

    හොද වැඩේ ,,කාලකන්නි කුඩ්ඩො,,,

  • @SmileFace-ms7jn
    @SmileFace-ms7jn 2 หลายเดือนก่อน +1

    හොද වැඩේ....

  • @Nisal1108
    @Nisal1108 2 หลายเดือนก่อน +5

    මොලේ නැති ඈයෝ වාහන අරන් ගිහින් හැප්පිලා මැරෙනවා ඒ ඔක්කොටම පලි පොලිසිය බයික් එක දීපු ඈයෝ නෙමේ වැරදි පොලිසියේ හිත හොද වැඩියි ඒකයි ඔය එකෙක ඈයෝන්ගෙන් බැනුම් අහන්නේ මේ වගේ මොංගල් මිනිස්සු ඉන්නකන් රටක් සංවර්දනය වෙන්නේ නෑ අනුන්ගේ රෙද්ද හදන්න කලින් තමන්ගේ රෙද්ද හදන් ඉදපල්ලා

  • @priyantharanasinghe5512
    @priyantharanasinghe5512 2 หลายเดือนก่อน +8

    වෙඩි නොතියා පයින් නොගහා නවත්වන විදිහ කියල්ලකෝ දන්න එකෙක්

  • @arunideepthi8576
    @arunideepthi8576 2 หลายเดือนก่อน +3

    ස්වභා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ

  • @dulanjayayapa4449
    @dulanjayayapa4449 2 หลายเดือนก่อน +2

    නැතු උන ජීවිතේ ගැන දුකයි. හැබැයි බයික් එක නවත්තන්න තිබුන මොකද හෙල්මට් නැතිව යන එක ලොකුම වරදක් නෙමෙනි. හෙල්මට් තියෙන්නෙ තමන්ගෙ ඔලුව පරිස්සම් කර ගන්න. කවුරු කොහම කීවත් ඔය වගේ නම්බර් ප්ලේට් නැතිව යන්නෙ මාල කඩන බෑග් මංකොල්ල කන අය තමා. මෙයාල එහම නොවෙන්න පුලුවන්. ඒත් හිතෙන්නෙ එහම. ඒ වගෙ අය ඔහම කරනකොට කොහම හරි නතර කරන්න වෙනව මොකද රටේ වෙන මංකොල්ලකෑම් එක්ක එහම හිතන්න වෙනව. අපි හැමෝම නීතියට ගරු කරන්න ඕනෙ තමන් වරදක් කලා නම් ඒක පිලිගන්න ඕනෙ වගේම තමන්ගෙ ගෞරවය තියාගන දඩ මුදල හරි දඩුවම හරි විදින්න ඕනෙ එහම උනොත් ඔය පොලීසිය කියන ආයතනය පගා ගන්නව කියන එකත් ගොඩක් අඩු වෙයි රටේ විනයත් ඉබේටම හැදෙයි.

  • @pradeepjayasinghe2238
    @pradeepjayasinghe2238 2 หลายเดือนก่อน +12

    2000න් පස්සෙමී හරක් 3න් දෙනෙක් වෙන්න ඇති.මුංව 18න් පස්සෙ හමුදාවෙ යම් විනය සම්බන්ධ පාටමාලාවකට යොමු කරන්න තියෙන්නෙ.

    • @thebikerkiki
      @thebikerkiki 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් කලයුතු දෙයක් 100%

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 2 หลายเดือนก่อน

      අනිවාර්යෙන් පයින් ගහන නීතිය හදන්න ඕනෙ 😂😂😂😂

  • @suvimalichathurika7898
    @suvimalichathurika7898 2 หลายเดือนก่อน +1

    හරි දෙට හරි කියන මිනිස්සුත් වැරදි දේට වැරදි කියන මිනිස්සු බහුතරයක් ඉන්නඑක නම් හොද ප්‍රවනතවයක්. දැන් ඉස්සර තරම්ම මෝඩයෝ නෑ වගේ අපේ රටේ.

  • @manaya_officiall
    @manaya_officiall 2 หลายเดือนก่อน +3

    අර කොල පාට එකක් ඇඳගෙන කියවන එකාගේ කන පුපුරන්න දෙන්න එකෙක් ඉඳලා නෑනේ... ඌ බීලද කියවන්නේ. පිස්සේක් වගේ...

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 2 หลายเดือนก่อน +1

    මාල කඩන සෙට් ඵකක්...පොලිසිය අවම බලය පාවිච්චි කරලාතීයෙන්නේ

  • @ThilinaHapuarachchige
    @ThilinaHapuarachchige 2 หลายเดือนก่อน +10

    පොලිසිය හරි ඇති

    • @Dil-hd7yj
      @Dil-hd7yj 2 หลายเดือนก่อน

      😂😂hari polla lewakapn

  • @SumithraJayawera
    @SumithraJayawera 2 หลายเดือนก่อน +1

    නම්බර් නැතුව යන්නැ රොබරිවලට ඒත් පොලිසිය වරදක් කරලඇති අදිකරනයේදි නිසි පිලිතුරු ලැබේවි

  • @yenulisenulya1919
    @yenulisenulya1919 2 หลายเดือนก่อน +13

    කිසිදු ආත්මයක කිසිම කෙනෙකුට මෙවන් දුකක් ඇති නොවේවා. නිවන් සුව ලැබේවා

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 2 หลายเดือนก่อน +9

    👍🌹.. මේ ජාලයේ ඉන්නා මිනී මරු ජඩයන්ගේ පාතාල අදහස් වැඩක් නෑ .. 👍🌹.. මානුෂීයවයි නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන .. වරදට අදාල දඬුවම මිසක් මරලා දැමීම විසඳුම නොවේ .. 👍🌹.. විදෙස් රටක අණ නොතකා ධාවනය වූ කාර් රථයක් නවත්වන්නේ රබර් බැරල් දාලා .. 👍🌹.. ඒක පදවලා තියෙන්නේ අවුරුදු 10 ක් පමණ වන පුංචි පුතෙක් .. ගෙදර අයට හොරෙන් .. 👍🌹.. පසුව පොලිසිය ඒ ළමයාගේ මොළේ පරීක්ෂා කරනවා .. 👍🌹.. රජයෙන් ඉහළ විශ්ව විද්‍යාලයකට ශිෂ්‍යත්වයක් දෙනවා .. 👍🌹.. මිනී මරන්න නම් පොලිස් පුහුණුව අපරාධේ .. පොලිසි ය ඇති වැඩක් නෑ ඕක පාතාලේ උන්ට හරි හමුදාවට හරි දියන් කියන්න පුළුවන් .. 👍🌹.. දාමරික නොවී .. හාණිය අවම කරගන්නයි පොලිස් කියා ආයතනයක් පවත්වන්නේම .. 👍🌹.. ඔය ගිණි අවි දීලා තීන්නේ ප්‍රහාර එල්ල වුනොත් ආරක්ෂාව ට මිස මිනීමරන්න නොවේ .. 👍🌹..

    • @VihagaRajapaksha-i5d
      @VihagaRajapaksha-i5d 2 หลายเดือนก่อน

      Fb post liyana ekek TH-cam eketa avama😅 .me lankava bn pitarata eva me lankave kuddonta hariyan na bn .ehenam uge ammayi appayi pitarata venna one😂😂

  • @SamanKumara-o9s
    @SamanKumara-o9s 2 หลายเดือนก่อน +2

    මොනවහරි මත්ද්‍රව්‍ය ටිකක් මේ කොල්ලො තුන් දෙනා ලග තියෙන්න ඇති .ඒක පස්සෙ තමයි සිවිල් පොලිස් දෙන්නා පන්නන්න ඇත්තෙ.කොහොම උනත් ජීවිතයක් නැති වෙලා තියෙනවා .ඒකට වන්දි ගෙවන්න ඕන .උන්ට යන දේවාලෙක යන්න දුන්නා කියලා පොලිසියට හෙන ගහන්නෙ නෑ .මුන් මැරයෝ කියලා හංවඩු ගහන උන්ගෙ අයියලා මල්ලිලා මාමලා බාප්පලා අප්පලා මිනිහලා ගන්ජා කෑල්ලක් අතේ තිබ්බොත් නඩු කන්න බෑ කියලා අන නොතකා තමයි ධාවනය කරන්නෙ.පොලිසිය කරන්න ඕන කොහොමහරි පස්සෙන් ගිහින් අල්ලගන්න එක .බැරි උනොත් අතාරින එක .මුන් මරලා දාන එක හරිද.ඌ කෑගහන්නෙ උගේ මල්ලි වෙනුවෙන් .ඌට කොච්චර කේන්තියක් ඇතිද.පාතාල බිහිවෙන්නෙ මේ වගේ සිද්දි නිසා .

  • @arunamahesh2022
    @arunamahesh2022 2 หลายเดือนก่อน +14

    අරුගෙ කන කුඩුවෙන්න දෙකක් අනින්නෙ නැතුව. පොලිසියට චණ්ඩි පාට් පෙන්නව.
    හෙල්මට් නැතුව අංක තහඩු නැතුව යන උන්ට පයින් ගහන්න නෙවෙයි වෙඩි තියන්න ඔනෙ

  • @AllSteveKnows
    @AllSteveKnows 2 หลายเดือนก่อน +1

    කාරුණිකව ඉල්ලනව මේවගේ දේවල් දාද්දි හරියට දැනගෙන දාන්ඩ කියල... අපි ඕන තරන් දකිනව මිනිස්සු හෙල්මට් නැතුව යනව.. ඉස්කෝල අරින වහන වෙලාවට, ක්ලාස් ඉවරන වෙන වෙලාවට ඕන තරන් දකිනව.. මේ බයිසිකලේ ඉස්සරහ අoක තහුඩු තියෙනවා, ඉතිo ඒක හන්ද නෙමේ අල්ලන්ඩ හදල තියෙන්නෙ.. මෙයාල හෙල්මට් නැතුව මහ මාර්ගෙ දෙසට එද්දෙ මෙයාලව සිවිල් කට්ටියක් තමයි එලවල තියෙන්නේ එයාල මහපාර පැත්තට එද්දි හන්දියේ කිට්ටුව නිලදාරියෙක් ඉදල තියෙනව, එයා මෙයාලට පයින් ගහල තියෙනවා , ඒ කලබලේට මාරුවෙන්ඩ හදද්දී තමයි මෙයාලව ලොරිය මැදහරියේ වැටිල තියෙන්නේ, එතකොට පැදපු කෙනා ලොරියෙ පිටිප්ස්සෙ රෝදෙට යට වෙලා තියෙනවා, වෙච්ච දේ කියන කෙනා බයික් එකේ මැද ගිය කෙනා, මේ දේ වෙච්ච වෙලාවෙ මේ නිලධාරීන් ගෙන් වරදක් වෙලා නැත්තන් ඇයි වගකීමක් ගන්න එතන කවුරුත් නැතිඋනේ.. ඉතින් මෙතන ගැටලු කාරී තත්වයක් තියෙනවා.. මේ වගේ දේකට හොද වැඩේ කියල කියනවනම් ඒ ඇස් පෙනුනට අන්දයෙක්ම තමයි.
    මේ වෙලා තියෙනදේ හරි පව් මෙයාල ඉන්නෙ ඒ ලගමයි අම්මයි තාත්තයි තාම පිලිගන්නෙ නෑ මේ ලමය නැති උනා කියල.. කාට හරි ඔහේ බනින්ඩ කලින් පොඩ්ඩක් හිතන්ඩ.. මොකද මේ මිනීමරුවෙක්වත් ලොකු වැරදි කාරයෙක් වත් නෙමේ...

  • @P.L.G.දේශන්කාවින්ද
    @P.L.G.දේශන්කාවින්ද 2 หลายเดือนก่อน +4

    මුන් නම් මැරෙන්න ඔනි පොලිසිය වැරදි නැ වැරැද්ද කරලත් කියවන හැටි

  • @sandunmadusanka7794
    @sandunmadusanka7794 2 หลายเดือนก่อน +1

    අන්තිමට එදා දවසෙ පඩියට ට්‍රිප් එකට කාගෙ හරි වාහනයක් දුවන එකා ට ටිපර් ඩ්‍රයිවර්ට හිරේ යන්න උනා 😢😢 😢😢

  • @somawgk4778
    @somawgk4778 2 หลายเดือนก่อน +33

    චන්ඩියෙක් කතා කලේ😊😅😅නීතියට හිස නමමු

    • @TUBEH991
      @TUBEH991 2 หลายเดือนก่อน +9

      ඌටත් ගහන්න තිබුනේ පයින්..වැරදි වැඩේ කරලා තව සද්දෙ..

  • @henukabandara
    @henukabandara 2 หลายเดือนก่อน +2

    ලංකාවෙ කට්ටිය දන් නැත්තන් දැනගන්න පොලිසි අණ නොතකා ධාවනය වන රථයකට වෙඩි තියන්න පොලිසියට බලය තියෙනවා
    Number plate නැතුව සැක සහිත විදිහට ගිහින් ටිපර් එකේ හැප්පිලා මැරිච්ච එක නෙවෙයි වෙඩි නොකා මැරිච්ච එකමයි මට පුදුමෙ

  • @tashiyamenuri5149
    @tashiyamenuri5149 2 หลายเดือนก่อน +5

    කොච්චර පොලිසිය බලු වැඩ කරත් මේ සිද්දියේදී නම් ට්‍රැෆික් පොලිස් පැත්තේ. වේස බල්ලො තුන්දෙනාට හරියට හැසිරුනා නම් ඔහොම දෙයක් වෙන්නේ නෑ. කොහොමත් පේන්නේ උං පැනලා යන්න ගිය සීන් එකක්.

  • @relaxingsl1413
    @relaxingsl1413 2 หลายเดือนก่อน +1

    හෙල්මටුත් නෑ, නම්බ ප්ලේටුත් නෑ, නවත්තන්න කිව්වට නවත්තලත් නෑ.. මුං ෆිල්ම් බලනවා වැඩිද කොහෙද😢

  • @warunaedirisinghe-mu6qn
    @warunaedirisinghe-mu6qn 2 หลายเดือนก่อน +3

    පොලීසිය සාදාරනයි

  • @deepthidisanayaka4665
    @deepthidisanayaka4665 2 หลายเดือนก่อน +2

    ගෙවල් වලින් දැනගන්න ඕනේ ළමයි බයික් එකක් නම්බර් එකක් නැතුව එළියට ගන්න කොට ඔහොම යන්න එපා වැරදියි කියන්න වැරදි කීපයක් කරලා හෙල්මට් නෑ නම්බර් ප්ලීට් නෑ තුන් දෙනෙක් දාගෙන යනවා අනික පොලිසියෙන් නවත්තන්න කියනකොට නීතියට ගරු කරන්න ඕන නවත්තන්න ඕනේ ඊටත් බයික් එක වැටුනට පස්සේ අනිත් අය දුවන විදියේ සීසී කැමරාවල ඔක්කොම තියෙනවා ඒ නැති වෙච්ච ළමයාගේ අයියා වෙන්න ඇති එහෙම තමයි තමන්ගේ මල්ලි මැරුණම දුක වැඩි කමට කෑගහනවා පොලිසියේ මහත් වරු පුදුම ඉවසීමකින් කතා කරේ ඔහොම බයික් වලින් ඇවිල්ලා මාලා කඩාගෙන ෆෝන් උදුරන් යනවා පොලිසිය හරි සහෝදරයා

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 2 หลายเดือนก่อน +41

    මේ ස්කුටර් වලට කෑන් ගහන් පදින පොඩි කැරියෝ ඔහොම්මයි මමත් දුන්නා මගේ එකේ වැද්දුවට නහයක් කැඩෙන්න😂😂😂

    • @GAMEON.25
      @GAMEON.25 2 หลายเดือนก่อน +5

      නියම වැඩක් බ්න් උන් න්ම් සාපයක්

    • @nishantha1422
      @nishantha1422 2 หลายเดือนก่อน +12

      මගේ දුව නැති උනා .ඒත් ස්කූටී බයික් කාරයෙක් නිසා .මාස 3 ක් වෙනවා .9 වසරේ .ඌටත් පයින් පාරක් දෙන්න ඉන්නෙ ඔය වගේ යට වෙන්න

    • @IsuriAnurika
      @IsuriAnurika 2 หลายเดือนก่อน

      ​@@nishantha1422😢

    • @dhanushkahettiarachchi1895
      @dhanushkahettiarachchi1895 2 หลายเดือนก่อน

      ​@@nishantha1422niwan suwa labewa obe diyaniyata!
      Kanagatuy una wipathata

  • @DilkiMadushika-m8r
    @DilkiMadushika-m8r 2 หลายเดือนก่อน +1

    ඔය වගේ කාල කන්නි යන්නේ එක්කෝ මාල කඩන්න, නැත්තම් හොරකමක් කරන්න, මෙතන පොලිසියේ නිලධාරී වැරදි නෑ. ඔය වගේ දෙයක් උනොත් තමයි ඕකුන් හැදෙන්නේ.

  • @samadaragunasekara4515
    @samadaragunasekara4515 2 หลายเดือนก่อน +3

    පොලීසිය නිවැරැදියි

  • @nalakadimu5762
    @nalakadimu5762 2 หลายเดือนก่อน +1

    කුඩ්ඩෝ වෙල් ඩන් පොලිස්👍👍👍👍👍👍👍👍👍😢

  • @nisalsiddharupa276
    @nisalsiddharupa276 2 หลายเดือนก่อน +52

    පොලීසියේ උන්ට වතුරවත් දෙන්න හිතෙන්නෙ නැහැ හැබැයි ඔය වගේ ගිහින් මාලයක් එහෙම කඩාගෙන ගියාම ඔය වටවෙන අයියලා නැහැ

    • @erangaasela6197
      @erangaasela6197 2 หลายเดือนก่อน +8

      මමනම් හරියට duty කරන අයට respect කරනවා

    • @Chku-bf1qz
      @Chku-bf1qz 2 หลายเดือนก่อน

    • @hansiperera-cf8qw
      @hansiperera-cf8qw 2 หลายเดือนก่อน +1

      mn me game kenek . meyala gewal walata penala horakan karanawa . genu lamayinge yata edum pawa horakan ekek innawa . puduma karadarayak tiyenne. thun denama merenna tibune.

    • @erangaasela6197
      @erangaasela6197 2 หลายเดือนก่อน

      @@hansiperera-cf8qw ඒකනෙ එහෙන වැඩකට ගියාද දන්නෙ නැහැ.

  • @ajithbandara6209
    @ajithbandara6209 2 หลายเดือนก่อน +1

    පොලිසියට උපදෙස් දෙන්න කලින් තමාගෙ අය හදාගන්න වැරදුනාට පසු වෙන කෙනෙකුට අත දික්කරන්න එපා පොලිය පයින් ගහන්න කලින් වෙිලා තියෙන දේ බලන්න අන්න එතනයි හදාගන් තියෙන්නේ මම හරිදේ හරි කියනවා වැරදි දේ වැරදයිකියනවා

  • @Nuwanweera999
    @Nuwanweera999 2 หลายเดือนก่อน +6

    හොද වැඩේ බෙසික පුතාල 3 ම...😂

  • @Sampath-y2d
    @Sampath-y2d 2 หลายเดือนก่อน +1

    මම අවුරුදු ගනනාවක් යුරෝපීය රටක හිටපු කෙනෙක්.ඒ රටවල් වල පොලිසිය ලන්කාවෙ වගෙ මිනිස්සු හුරතල් කරන්නෙ නැහැ..පොලිසිය කිසිම වෙලාවක කැමරා කරන්න බැහැ

  • @naili1808
    @naili1808 2 หลายเดือนก่อน +9

    යාලුවො නිසා වෙන දේවල් .⁣යාලුවෝ හරිම ලොකුයි

  • @shyamakodikaragedias6244
    @shyamakodikaragedias6244 2 หลายเดือนก่อน +1

    වෙඩිතියන් පයින් ගහලා නවත්තන්න එපා. ඕකුන් කාවහරි යට කරලා දානවා, මාල කඩන්නෙත් ඔහොම ඇවිත්. හොර හිත නිසානේ නවත්තන්න බැරි.

  • @harisgenius4277
    @harisgenius4277 2 หลายเดือนก่อน +3

    මේ voice cut එක දෙන පම්කය නේද බයික් එක වැටිච්ච ගමං පැනලා දුවන්නෙ.......බයික් එක අදින්න හැදුවලු....බැරි උනාලු....ඇඟට කැපුවලු.....මරු සාක්කිය.....කැමරාවෙ පේන ටිකේ නං තියෙන්නෙ මූ පැනලා දුවන ටික විතරයි.....හරි වැරැද්ද කියන්න මං හදිස්සි වෙන්නෙ නෑ.....නමුත් මූ කියන්නෙ බොරුවක් කියලා සැකයක් නං තියෙනවා.....මොකද බයිසිකලේ එලවගෙන ආපු එකාවවත් දන්නෙ නැති විදිහටනෙ මූ කතා කරන්නෙ (සමහර විට මැරිච්ච එකාව දන්නෙ නැතිවෙන්නත් පුලුවන්).....මේ සිද්දියෙදි පොලීසියට නීතියෙං ගැලවෙන්න දාහක් කරුණු තියෙනව......පොදු මහජනතාවගෙ ආරක්ෂාව වෙනුවෙන් අරුන්ට වෙඩි තියන්න බැරි කමකුත් නෑ මං හිතන්නෙ......මැරිච්ච එකාට තමයි නීතියෙනුත් දඬුවම් ලැබෙන්නෙ ඌ හිටිය නං.....අයියා විදිහට අරූ කෑගහන එකේ වැරැද්දක් නං මට පේන්නෙ නෑ.......ඒක තේරෙන්න තමංගෙ එකෙකුට දෙයක් වෙලා බලන්න ඕන....හරි වැරැද්ද කෙසේ වෙතත්....."පොලීසිය හරි වෙඩි තියන්නයි තිබ්බෙ" කියන්න මං හදිස්සි වෙන්නෙ නෑ....මොකද පොලීසිය කියන්නෙ මොකද්ද කියලා අපි කවුරුත් දන්න නිසා.....ඉස්සරහට මොන ආණ්ඩුව ආවත් පොලීසියට මේ තියෙන අසීමිත බලය නං නැති කරන්න ඕන.....පොලීසිය චීනෙට විකුණන්න බැරිද?

  • @prasadjayaweera2472
    @prasadjayaweera2472 2 หลายเดือนก่อน

    වෙඩි තිබ්බන්ම් හරිනෙ.😊

  • @hillcityboy
    @hillcityboy 2 หลายเดือนก่อน +6

    අතිශය ප්‍රථම වතාවට පොලිසිය පැත්තෙ හිටගන්න වෙනවා....

  • @supeshalasithum2596
    @supeshalasithum2596 2 หลายเดือนก่อน +1

    පොලිසිය වැරදී අර කොල පාට ශර්ට් එක ඇදලා හිටපු එකගෙ කන පලලා ඇතුලට දැම්මේ නැහ්නේ යකෝ ඔච්චර කියවන්න දුන්නේ මොකටද නම්බර් නැතිව නවත්තන්නෙ නැතිව යනකොට වදින්න්ද කියන්නේ

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 2 หลายเดือนก่อน +11

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️☸️⚔️🦄
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🚹🌹🚺🖤💜️🖤💜️💎🦄💎🦄💎🦄💎🦄💎🦄💎🦄💎🦄💎🦄

    • @athulakodithuwaku-4605
      @athulakodithuwaku-4605 2 หลายเดือนก่อน +2

      මානසික ලෙඩෙක් ඔයා

    • @GayanChandika-j6s
      @GayanChandika-j6s 2 หลายเดือนก่อน +1

      සයිකොද බං උබට 😅

    • @srilanka7360
      @srilanka7360 2 หลายเดือนก่อน

      මේක පාලනයේ වරදක් නෙවෙයි බං ජාතකයේ හා සමාජයේ නුබ වන් බූරැවන්ගේ වරදක්

    • @VihagaRajapaksha-i5d
      @VihagaRajapaksha-i5d 2 หลายเดือนก่อน

      Deshapalana seen eke inna ekek😂

    • @VihagaRajapaksha-i5d
      @VihagaRajapaksha-i5d 2 หลายเดือนก่อน +1

      E me kauda dinanne😂❤mepara😂😂

  • @sllions-2891
    @sllions-2891 2 หลายเดือนก่อน +1

    අපරාදේ පයින් ගැහුවේ. වෙඩි තිබ්බ නම් තුන් දෙනාම ලේෆ්ට්. කාලකන්ණි පොලවට බරක්. නීතියට පිටින් යන ඔක්කොටම මේවා පාඩම්.

  • @damindutharinda8815
    @damindutharinda8815 2 หลายเดือนก่อน +12

    අලුතෙන් ගත්ත බයික් එකක් ගෙනියන ගමන් ඉන් අ ඇත්තේ ඒකනේ අංක තහඩු නැත්තේ හැබැයි බෝඩ් එක ගහලා තියෙන්න ඇත්තේ ඔය කිව්වට, මොනවා වුනත් තුන් දෙනෙක් දාගෙන හෙල්මට් නැතුව යන එක වැරදියි ඒක තමන්ගේ ජීවිතයට වැරද්දක්. මොකක් වුනත් පොලිසියේ වැඩ කරන උන්ට කැමරාවක් ගහන්නම වෙනවා ඇත්ත දන්නේ උන්නේ

    • @sk.kanishka4900
      @sk.kanishka4900 2 หลายเดือนก่อน

      ඇයි අර ඉස්සරහා නම්බර් ප්ලේට් එක තියෙන්නේ

    • @shanukds1971
      @shanukds1971 2 หลายเดือนก่อน

      අලුතින් අරගෙන තියෙන් බයික් එකේ පස්ස .විතරයි.ඉස්සඑහ පැත්ත කලින් ගත්තේ bro...😁😁😁

  • @Rasithshanakaliyanage
    @Rasithshanakaliyanage 2 หลายเดือนก่อน +1

    පොලීසිය නිවරදියි
    අංක තහඩු නොමැතිනම් වෙඩිතබා හෝ නැවැත්විය යුතුයි

  • @xfactor330
    @xfactor330 2 หลายเดือนก่อน +4

    Police hari

  • @yasiruharshana8054
    @yasiruharshana8054 2 หลายเดือนก่อน +1

    පයින් ගහපු නිසා නෙවෙඉයි වැටුනෙ, cctv eke thiyei ,ආපුඅනිත් උන් දෙන්න දුවනෝ, උන් දෙන්නටත් ශොට් එක දෙන්න ඕන, brouth kiyanawa thawa u

  • @twentyabc2751
    @twentyabc2751 2 หลายเดือนก่อน +17

    බෙල්ල කැඩෙන්න ගැහුව නම් ඉවරයිනෙ