පුංචි සිහේලි ඔයා නම් විෂ්මයක් පැටියෝ චාමර + දමිත් + වේරලියද්ද

แชร์
ฝัง

ความคิดเห็น • 133

  • @slgamingmixer
    @slgamingmixer 2 หลายเดือนก่อน +3

    මෙච්චර පොඩි වයසට මෙච්චර ලස්සන කටහඬක් ඒක නම් හිතා ගන්නත් අමාරුයි ❤ඒ කටහඬ බාවනාවක්❤සුභ අනාගතයක් දුවේ❤❤

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 3 หลายเดือนก่อน +16

    මේ ප්‍රසන්ගයේ සෙහෙලිගෙ සේරම සිංදු ටික දාන්නකො මල්ලී.... අනේ සෙහෙලී මිණිකැටයක් ❤❤

  • @kliyanage211
    @kliyanage211 3 หลายเดือนก่อน +35

    ලංකාවෙ දැනට ඉන්න දක්ෂයො තිදෙනෙකු හඬවල් වලට ගීත ගැයූ,සහේලි පැංචිට ජයවේවා!

  • @saddfsav9006
    @saddfsav9006 3 หลายเดือนก่อน +33

    සෙහෙලි දුවෙ ඔයාගෙ .හැම.සිංදුවක්ම්ම මම බලනවා.ගොඩක්ම්ම ලස්සනයි පැටියෝ ඇස්වහක් කටවහක් වදින්න එපා .මම කුවෙට්

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 3 หลายเดือนก่อน +7

    අති විශිෂ්ඨ ....අද්විතීය හැකියාවක් සතු චූටි දියණියට
    සුබ අනාගතයක් වේවා 🙏🙏 ❤❤

  • @danumax6080
    @danumax6080 3 หลายเดือนก่อน +3

    ඇස් වහක්නම් වදින්නෙපා.....❤❤❤❤බුදු සරණයී පැටියෝ....❤❤❤❤

  • @twwubandara9951
    @twwubandara9951 3 หลายเดือนก่อน +35

    සංසාරෙ පුරාවට කරපු පිං වල මහිමය... හරිම අපූරුයි මැණික... බුදු සරණයි

    • @Sepalikasewwandi-hh7rc
      @Sepalikasewwandi-hh7rc 3 หลายเดือนก่อน +2

      මගේ දුවට බුදු සරණයි❤❤❤❤❤❤❤❤❤ලස්සන ලෝකෙට පා තබන්නට ඉදිරියට යන්නටදළදා සමිඳු පිහිටලා මේවා❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dulanjamihirani
    @dulanjamihirani 3 หลายเดือนก่อน +11

    කලාවේ අනාගතය ගැන ඇත්තටම හරිම සතුටුයි ❤❤❤❤

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc 3 หลายเดือนก่อน +30

    අනේ ඇස්වහක් කටවහක් වදින්න එපා චූටි පැටියො ඔයාට. තෙරුවන් සරණයි ❤❤❤

  • @user-gy5dp5ws5w
    @user-gy5dp5ws5w 3 หลายเดือนก่อน +7

    කෑව බත් ටිකත් එපා උනා ඒ කටහඩ ඇහුනගමන් ඒ හඩ අපට ඕන සුබපැතුම් දුවෙ ඔයාට සුබපැතුන්

  • @priyanganirenuka6929
    @priyanganirenuka6929 3 หลายเดือนก่อน +3

    අනේ මැණික ගොඩක් ලස්සනයි ඇස්වහක් කටවහක් වදින්නනම් එපා. බුදුසරණයි❤❤❤❤❤❤

  • @menakaprasad2243
    @menakaprasad2243 3 หลายเดือนก่อน +6

    මේ වගේ දක්ශයන් ඉන්න රටක් ඔබ නොසිතන වරදකින් අදුරු කරල දමල, වෘත්තීකයන් විදියට අත් දෙක එකතුකරල ඔබෙන් ඉල්ලා සිටිනවා මේ වගේ දක්ශයන්ගෙන් වර්ණවත් වූ මාතෘ භූමියක් ගොඩ නැගීමට සාමූහිකව එක්වන්න කියල.අනිවාර්යයෙන් NPP පාලනයක් යටතේ මෙවැනි සියලු ක්ශේත්‍ර තුල විසිරුනු දක්ශතාවන් අදුරගෙන ඔවුන් දිරි ගැන්වීම හා ලෝකයට විවර කිරීම සිදුවෙනවා....ස්තුතියි....

  • @upuludekumara5331
    @upuludekumara5331 2 หลายเดือนก่อน +4

    සම්මා සම්බුදු සරණයි දුවේ ඔයාට. සුපිරි හඬක් නියම ගායන හැකියාවක්. ජයෙන් ජයම වේවා ඔබට දුවේ.

  • @nishnitheekshana7376
    @nishnitheekshana7376 3 หลายเดือนก่อน +21

    සිහෙලි මැණික මම තාමත් ඔයාගෙ රියලැටි වේදිකාවෙ සිංදුත් බලනව.. කොච්චර බැලුවත් මදි.. සත්තයි .. කවදහරි ඔයාගෙ ලගින් වාඩිවෙලා හිත පිරෙන්න සිංදු අහන එක මගේ හීනයක්.. ගොඩාක් ආදරෙයි .. ❤.. ජේසු පිහිටයි .

    • @sujeewanilmini7800
      @sujeewanilmini7800 3 หลายเดือนก่อน +2

      ඔව් අනේ මමත් එහෙමයි සෙහේලී ,ආක්ෂා, අංජලී මේ තුන් දෙනාම වශියක්

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c 3 หลายเดือนก่อน +13

    අනේ. දුවේ. හරිම ලස්සනයි. ඇස්වහක්. නැහැපුතේ.තෙරුවන් සරණයි ❤❤❤❤

  • @saddfsav9006
    @saddfsav9006 3 หลายเดือนก่อน +49

    ගොඩක් ලස්සනයි සෙහෙලි දුවෙ ඇස්වහක් කටවහක් වදින්න එපා

    • @Malani74-oq6yo
      @Malani74-oq6yo 3 หลายเดือนก่อน +1

      Budusaranai sadali duwata

    • @BandaraBogomuwa
      @BandaraBogomuwa 2 หลายเดือนก่อน +1

      J

    • @shanthasigera5930
      @shanthasigera5930 2 หลายเดือนก่อน +1

      BUDUSARANAI DAVIPIHITAI CHUTI DUWA OYATA JAYAWEWA JAYAWEWA 💖💖💖

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 3 หลายเดือนก่อน +12

    තවත් ආක්ශා කෙනෙක්,සුබපැතුම් දුවේ,❤

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 3 หลายเดือนก่อน +5

    Harima ලස්සනයි kiyanna වචන na.......ආදරෙයි චන්දන aiye ඔබට එදත් අදත් හැමදාමත් ....teruwan saranai ....

  • @ranilafonseka
    @ranilafonseka 3 หลายเดือนก่อน +6

    WOW. SUPERB SINGING. Jesu Pihitai, Theruwan saranai Chuooty DOONI.

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 3 หลายเดือนก่อน +3

    නියමයි නියමයි නියමයි 👍🏆

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 3 หลายเดือนก่อน +7

    කටවහක් වදින්ට එපා හරිම ලස්සනයි .දුවෙි..❤❤❤❤❤❤තෙරැවන් සරණයි .මැනික .මම සවුුදි

  • @user-id7vw2ie9e
    @user-id7vw2ie9e 3 หลายเดือนก่อน +1

    සෙහෙලි මැනික ආශ්චර්‍යක් බුදුසරණයි පැටියො ඔයාට

  • @vasanthasr245
    @vasanthasr245 3 หลายเดือนก่อน +6

    ගොඩක් ලස්සනයි දුව.සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනව ❤❤❤❤❤❤

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 3 หลายเดือนก่อน +1

    ඇස්වහ කටවහ වදින්න එපා පුංචි බෝනික්කි පැටියාට❤❤❤❤ තෙරැවන් සරණයි....උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ❤❤❤❤❤

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 3 หลายเดือนก่อน +8

    අනේ දුවේ ඔයාට තෙරුවන් සරණයි🙏 හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @renukaferanad0731
    @renukaferanad0731 3 หลายเดือนก่อน +7

    ලස්සනයි මැනික god bless

  • @dinushikagunarathna9910
    @dinushikagunarathna9910 3 หลายเดือนก่อน +4

    ගොඩක් ලස්සනයි දුව 😍😍😍 තෙරුවන් සරණයි

  • @sakunthalaniroshima7624
    @sakunthalaniroshima7624 3 หลายเดือนก่อน +5

    ලස්සනයි මැණික 😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️

  • @ukkumenika7307
    @ukkumenika7307 3 หลายเดือนก่อน +2

    Adara manika theruvan saranin ❤❤❤❤❤❤❤❤❤❤

  • @indunilprasad1809
    @indunilprasad1809 3 หลายเดือนก่อน +4

    ලස්සනයි පූතෙ

  • @kumari5206
    @kumari5206 3 หลายเดือนก่อน +5

    බුදුසරණයි මැණික ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandrikaranasinghe8701
    @chandrikaranasinghe8701 3 หลายเดือนก่อน +4

    Sudu menika love you ❤❤

  • @user-cv9cv9ne7z
    @user-cv9cv9ne7z 3 หลายเดือนก่อน

    ලස්සනයි පුංචි පැටියෝ.

  • @nandajayakodi5803
    @nandajayakodi5803 3 หลายเดือนก่อน +3

    Anagatha Tharu kate Ape Rate Budusaranai chutiii duwa ❤

  • @user-oq6tp3cl1o
    @user-oq6tp3cl1o 2 หลายเดือนก่อน +1

    නංගි මාර talent ekak♥

  • @kumaridasanayake523
    @kumaridasanayake523 2 หลายเดือนก่อน +1

    ලස්සනයි දුවේ.බුදුසරණයි .

  • @tilanpathirana7829
    @tilanpathirana7829 3 หลายเดือนก่อน +4

    වාව්... ගොඩක් ලස්සනයි 🤘
    තෙරුවන් සරණයි චුටි දෝණිට....👌

  • @user-wc2po2yk9l
    @user-wc2po2yk9l 3 หลายเดือนก่อน

    Patta kalakariyak wevi...just like a nirosha miss❤❤❤❤

  • @user-ov3ub6ut5t
    @user-ov3ub6ut5t 3 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤

  • @user-ko7hj3zq8e
    @user-ko7hj3zq8e 3 หลายเดือนก่อน +5

    ලස්සනයි පැටියො මෙ පුන්චි රටෙ අපිට පොඩි හරි සතුටකට ඉන්නෙ ඔයාල ජෙසු පිහිටයි පුතා....❤🎉

  • @sihinaanuhas2615
    @sihinaanuhas2615 2 หลายเดือนก่อน +1

    ආදරෙයි godak petiyo budusaranai .....

  • @sararanaweera9063
    @sararanaweera9063 3 หลายเดือนก่อน

    මේවා ආයේ කෙලින්ම ඉතිං legend තමා කවදා හරි... ❤

  • @AyeshaPathirana-br5qk
    @AyeshaPathirana-br5qk 3 หลายเดือนก่อน

    ඒක
    නම් පිස්සවක් ❤❤❤
    තෙරුවන් සරනයි පුතේ

  • @Suba-Subashi
    @Suba-Subashi 3 หลายเดือนก่อน +2

    Wooow❤❤BRILLIANTLY ❤❤

  • @niwatuwayasaratne6246
    @niwatuwayasaratne6246 3 หลายเดือนก่อน

    Very beautiful & God bless you

  • @senushdisanya9125
    @senushdisanya9125 3 หลายเดือนก่อน

    Wow manika. I wish u all the best.

  • @user-fm8gp2zf9r
    @user-fm8gp2zf9r 3 หลายเดือนก่อน

    ලස්සනයි චූටි දෝනියා❤❤❤❤❤

  • @nalikadilhani9580
    @nalikadilhani9580 3 หลายเดือนก่อน

    ලස්සනයි godakk❤bs පුතේ ඔයාට

  • @user-to1fp3dt5f
    @user-to1fp3dt5f 3 หลายเดือนก่อน

    Giya athme gaaikaawak wela adu wayasen marunama E purudda me athmetath enawa kiyanne boru neweine adarey ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sreemathilka9633
    @sreemathilka9633 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි විශ්වයේ ආශිර්වාදය නොවඩුව ලැබේවා දුවේ ❤❤❤❤❤❤

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785 2 หลายเดือนก่อน

    Very Beautiful little Angel Siheli

  • @lililili3253
    @lililili3253 3 หลายเดือนก่อน +3

    Very nice duwa

  • @user-ot7qo4fz5v
    @user-ot7qo4fz5v 3 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤❤❤

  • @chandimaranasingha7197
    @chandimaranasingha7197 3 หลายเดือนก่อน +2

    බුදුසරණයි පැටියෝ❤️❤️❤️❤️

  • @Shanthilivera
    @Shanthilivera 3 หลายเดือนก่อน +2

    biautifull manika

  • @user-io7ld3me3e
    @user-io7ld3me3e 3 หลายเดือนก่อน +1

    ඔයානං පුතේ මැනිකක්

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 3 หลายเดือนก่อน

    බුදුසරණයි දෝනි

  • @NilanMadusanka-gy3yl
    @NilanMadusanka-gy3yl 2 หลายเดือนก่อน

    සුපිරි ඇ💖💖💖

  • @sisirakumara1384
    @sisirakumara1384 3 หลายเดือนก่อน

    Beautiful❤😊

  • @ravindrasampath5179
    @ravindrasampath5179 3 หลายเดือนก่อน

    ලස්සනයි දුවේ ❤️❤️❤️

  • @user-cu7ek9kj7b
    @user-cu7ek9kj7b 3 หลายเดือนก่อน +2

    Teruwansaranai manika.❤❤❤

  • @nuwanthikadilhani4438
    @nuwanthikadilhani4438 3 หลายเดือนก่อน

    Harima lassanai duwa ❤

  • @rumeshsasanka9947
    @rumeshsasanka9947 3 หลายเดือนก่อน +2

    Budu saranai.duwe

  • @sanjeewapeiris9184
    @sanjeewapeiris9184 3 หลายเดือนก่อน

    Talented ❤

  • @user-qw2wc7cz2i
    @user-qw2wc7cz2i 3 หลายเดือนก่อน +1

    Lassanai manika

  • @user-ts2li5tv2v
    @user-ts2li5tv2v 3 หลายเดือนก่อน +1

    Lassanai duwe❤

  • @dohaqatar9055
    @dohaqatar9055 3 หลายเดือนก่อน +1

    මැණික ගොඩක් ආදරෙයි 🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rashidhabandara
    @rashidhabandara 19 วันที่ผ่านมา

    Wow ❤🎧

  • @user-li5im2ro4r
    @user-li5im2ro4r 3 หลายเดือนก่อน

    Budu saranai duwa

  • @slwdissanayakadissanayaka3137
    @slwdissanayakadissanayaka3137 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤lassanai duwe

  • @prithikaranchagodage626
    @prithikaranchagodage626 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤තෙරුවන් සරනයි දුවේ ❤❤😍😍✋✋

  • @mychannel9344
    @mychannel9344 3 หลายเดือนก่อน

    ආදරෙයි මැනික❤❤❤

  • @ShamaliPriyanga-vx8bv
    @ShamaliPriyanga-vx8bv 3 หลายเดือนก่อน +1

    Aksha vage da menna lamai 🎉🎉🎉

  • @_kitty-mishty
    @_kitty-mishty 3 หลายเดือนก่อน +1

    Hari daksha duwek ,

  • @VishakaIrangani-ft7tq
    @VishakaIrangani-ft7tq 3 หลายเดือนก่อน

    Theruwan saranai donita❤❤

  • @nayanaalagoda9108
    @nayanaalagoda9108 3 หลายเดือนก่อน +1

    ආදරෙයි ගොඩක් පැටියො! ❤

  • @user-fn2wv9qh7x
    @user-fn2wv9qh7x 3 หลายเดือนก่อน

    godk lassani nangi❤❤❤

  • @mmharshe7672
    @mmharshe7672 3 หลายเดือนก่อน

    Voice ❤

  • @chamodsachinthawijeweera7542
    @chamodsachinthawijeweera7542 3 หลายเดือนก่อน

    බුද සරණයි පැටියෝ ❤

  • @samandiwanigasekara1118
    @samandiwanigasekara1118 3 หลายเดือนก่อน

    Sweetie ❤

  • @suranji31
    @suranji31 3 หลายเดือนก่อน +2

  • @mtnation7916
    @mtnation7916 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පැටියො

  • @JanakaSamarakuliye-ou7hp
    @JanakaSamarakuliye-ou7hp 3 หลายเดือนก่อน

    Adarey.patiyo.rattaran.daruvek❤❤❤❤❤🎉🎉🎉🎉

  • @amilarajapaksha2598
    @amilarajapaksha2598 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @amilasadaruwan5841
    @amilasadaruwan5841 3 หลายเดือนก่อน

    ඇස්වහක් වදින්න එපා .බුදු සරණයි

  • @thilinalakmal5465
    @thilinalakmal5465 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 3 หลายเดือนก่อน

    ඔයා දක්ෂයි දෝණි ..❤❤

  • @user-sc8ry7rx7e
    @user-sc8ry7rx7e 3 หลายเดือนก่อน

    ඔයාගෙ තාත්ත දරුවන් වෙනුවෙන් කරපු සහ කරන උදාර සේවයේ pina ඔයාට පිහිට වෙලා පුතේ

  • @user-kd3gj8qc8q
    @user-kd3gj8qc8q 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @jayarathnakatapoluge6
    @jayarathnakatapoluge6 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤👍

  • @thuryapreeschool
    @thuryapreeschool 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @indikaginthota7359
    @indikaginthota7359 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @diharasanuthmi2503
    @diharasanuthmi2503 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @NadunVideoTeamKotugoda
    @NadunVideoTeamKotugoda 3 หลายเดือนก่อน +1

    chandana aiyage wedak

  • @bakukulasekara332
    @bakukulasekara332 3 หลายเดือนก่อน

    ❤❤

  • @kanthiranatunga4865
    @kanthiranatunga4865 3 หลายเดือนก่อน

    🥰🥰🥰🥰

  • @PremaDissanayaka
    @PremaDissanayaka 3 หลายเดือนก่อน

    ❤️❤️❤️👌👌👌👌😍😍😍😍😍

  • @anushkajayasinghe3065
    @anushkajayasinghe3065 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 3 หลายเดือนก่อน

    ❤🌹😘🇱🇰

  • @ThamaraKumari-xv7fe
    @ThamaraKumari-xv7fe 3 หลายเดือนก่อน

    Aksha chamudi wage janapriya wenawa aniwarayen ❤❤❤❤