ගිම්හානය අවසන් 32

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 122

  • @NadishaDilhani-c1c
    @NadishaDilhani-c1c 2 หลายเดือนก่อน +3

    වපුරන හැටියට කියනවනේ අස්වැන්න ලැබෙන්නේ..සිදංගනාගේ ගෙදර අයට කරපු ඒවාට පල විපාක ලැබුනා..ඔයාව දැක ගන්න ලැබුන එකට ගොඩක් සතුටුයි.. ඇත්තටම ඔයා කොහෙද දවසක් කිව්වනේ වී වේලනවා කියලා වී තියන පැත්තක ඉන්නේ ♥️♥️♥️♥️

  • @YenukiYehansa-ff3rj
    @YenukiYehansa-ff3rj 2 หลายเดือนก่อน +30

    අනේ අක්කිගෙ ෆොටෝ එකක් දාලා ❤❤❤ ඔයාද අක්කියෝ අපේ ජීවත මෙච්චර ලස්සන කරන්නෙ ❤❤

  • @IreshaNilmini-dp1tl
    @IreshaNilmini-dp1tl 2 หลายเดือนก่อน +19

    කරපු වැරදි හැමදේටම ගොඩක් වෙලාවට දඩුවම් සාදාරන විදියට ඔයා දීලා තියනවා නේද අක්කියෝ .මේ විදියට ඔයා කතාව ලිව්වා කියන්නෙ හරිම ලස්සන මේ කතාවේ අවසානෙ ලගයි කියන එක ඉවෙන් වගේ මගේ චූටි මොලේට නෝට් වෙනවා.මොනා උනත් ලස්සනයි අක්කියෝ කතාව .ඔයා සාදාරන ලස්සන අවසානයක් දෙන්න .මන් නම් සතුටින් ආදරෙන් කතාව කියෙව්වා .ආදලෙයි සත්තලම් ඔයාට .

  • @HansaChathuranga-pq3iy
    @HansaChathuranga-pq3iy 2 หลายเดือนก่อน +9

    අද තමයි අපිට මෙච්චර ලස්සන කතා දාන කෙල්ලගේ මූන දැක්කෙ🥺❤️

  • @gayanrathne8345
    @gayanrathne8345 2 หลายเดือนก่อน +7

    මේ ඔක්කොටම වැඩිය ඔයාගේ photo එක දාපු එකට මාරම සතුටුයි නන්ගි......

  • @ShaniRuwan
    @ShaniRuwan 2 หลายเดือนก่อน +13

    අනේ ඔයා හරි ලස්සන ගැනු ළමයෙක්නේ සතුටුයි ඔයාව දකින්න ලැබුන එකට බුදුසරණයි මැණික

  • @Chathori
    @Chathori 2 หลายเดือนก่อน +1

    Ane poto akak dala .lassani maika godak .budusarani ❤❤❤❤. Kathawath lassani.

  • @priyapeirisip3853
    @priyapeirisip3853 2 หลายเดือนก่อน +8

    අද කතාව කියවන්නත් කලිනම බැලුවේ Photo එක😁අපිට මෙච්චර ලස්සනට කතා ගේන ලස්සන රිතූ දකින්න ආසාවෙන් හිටියේ...ඒ ඔයානේ අනේ❤ කතාවල ඉන්න අය වගේම චාම් සරල ලස්සන මැණිකක්නේ ඔයා❤❤

  • @ImeshaDilrukshi-e3f
    @ImeshaDilrukshi-e3f 2 หลายเดือนก่อน +7

    මොනා උනත් ඔයාව දැක්ක එකට හරිම සතුටුයි මැණික.අපිව සනසන ඔයා මේ තරම්ම අහින්සක චාම් කෙනෙක් කියලා අපි දැනන් හිටියත් දැක්කේ අද❤❤❤❤❤ආදරෙයි මැණික

  • @sajithshanaka8817
    @sajithshanaka8817 2 หลายเดือนก่อน +5

    ඔයා හරිම ලස්සන චාම් ගැහැණියක් අනේ.වෙන අයනම් මෙිකප් තට්ටුවක් විතර උලපු පොටෝ එකක් දාවි පොටෝ එකක් දාන්න කව්වම.මම කැමති ඔයාගෙ ඒ සරල කමට.මමත් එහෙම ගැහැණියක් නිසා.එහෙම කරන අයට වැරදි කියනවා නෙමෙයි හොදෙ😂.සරලකම එක්ක හරිම අමුතු පිං පාටක් තියේ ඔයාට.තව තවත් කතා ලියන්න වාසනාව ලැබෙන්න කියලා සුබ පතනවා නංගී ❤❤❤❤❤❤❤...මෙි ඒක නෙමෙයි මම පිරිමි කෙනෙක් නෙමෙයි හොදෙ😅😅😅.හබියගෙ නමින් තිබුනට මමමයි ඉන්නෙ.නැත්නම් මල කෙලියයි.මැණික,වස්තු ආදරෙයි කියල දාලා මල කෙලියක් වෙන්⁣ෙ

  • @AbishekaThenuwara-yx4oq
    @AbishekaThenuwara-yx4oq 2 หลายเดือนก่อน +11

    අදුර දුරලූ සදවතී කොටස් දෙකගානේ දෙන්නකෝ

  • @nilumasewwandi4700
    @nilumasewwandi4700 2 หลายเดือนก่อน +1

    රිතූ ඔයා නම් මාරයි සිදංගනාට වැරදි කරපු අයට ඔයා හරිම විදිහට දඬුවම් දීලා. අනේ කතාව නම් හරිම ලස්සනයි.
    අනේ මට ඇත්තටම සිදංගනාගෙ ෆැමිලි එකේ අය ගැන අමතක වෙලා අනේ තිබුණේ. සිදංගනා ඒ අය ගැන මතක් කලෙත් නැහැනෙ ඉතිං

  • @HansikaMadhushani-xf5tn
    @HansikaMadhushani-xf5tn 2 หลายเดือนก่อน +1

    චූටි කෙල්ලක්නෙ අනේ මෙයා. දකින්න ලැබුනට සතුටුයි. ❤ ❤❤❤❤

  • @Sadu539
    @Sadu539 2 หลายเดือนก่อน +1

    අනේ රිතු මැණික දකින්න ලැබුන එකට ගොඩක් සතුටුයි ගොඩක් ලස්සනයි මැණික ඔයා කතා වගේම තමයි ඔයත් මේක හීනයක් වගේ දකින්න අසාවෙන් හිටිය ඔයාව

  • @RosheliChenaya
    @RosheliChenaya 2 หลายเดือนก่อน +1

    ඔයා හරිම ලස්සනෛ අක්කී..❤❤

  • @Sabitha-on6rh
    @Sabitha-on6rh 2 หลายเดือนก่อน +2

    අනේ රිතූ මැණික ❤❤❤❤ ඔයා දැක්කම මම පුදුම උනා. ලස්සනයි ඔයා. ❤❤❤❤

  • @SumithraBisomanike
    @SumithraBisomanike 2 หลายเดือนก่อน

    ඔයත් ලස්සනයි. ඔයාගේ කතාත් ලස්සනයි . ආදරෙයි රිතු හැමදාම කතා දෙන්නකෝ ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @uhanirankothge6339
    @uhanirankothge6339 2 หลายเดือนก่อน +1

    කතා වගෙම ඔයත් ගොඩක් ලස්සනයි අක්කි .

  • @NilukaFernando-b7j
    @NilukaFernando-b7j 2 หลายเดือนก่อน +1

    සෝ කිවුට් මැණික ඔයා ❤❤❤❤

  • @madhushyamika
    @madhushyamika 2 หลายเดือนก่อน +1

    කතාවත් ලස්සනයි .ඔයත් ලස්සනයි 😊❤❤❤❤

  • @E.A.VMadubashini
    @E.A.VMadubashini 2 หลายเดือนก่อน +1

    මට දුකක් දැනුන් නෑ කෙල්ලගෙ පවුලෙ අයට උන දේ ගැන 🙂
    මොනා උනත් එයාලා තමන්ගෙ සතුට වෙනුවෙන් කෙල්ලව බිලිදුන්නා
    කතාව ඇතුලෙ උනත් එයාලට දීපු දඩුවම් සාදාරණයි❤❤❤❤❤❤❤
    අක්කි ලස්සනයි ❤❤❤❤❤

  • @chandanabandara-ke7hs
    @chandanabandara-ke7hs 2 หลายเดือนก่อน

    ලස්සනයි ඔයා නිසි දඩුවම් දීලා තියෙන්නෙ ලස්සනයි රිතු බුදුසරණයි ඔයාට සුභ රාත්‍රියක් 😴😪😴 🥰🥰🥰🌹

  • @ShalikaChathurangi-z8n
    @ShalikaChathurangi-z8n 2 หลายเดือนก่อน

    අම්මෝ රිතු ඇවිල්ලා 😍😍😍😍😍ඔයාගෙ අකුරු වගේම ඔයත් හරිම ලස්සනයි පින් පාටයි මැණිකේ ❤❤❤❤❤

  • @SujivaaSujivaa-l9o
    @SujivaaSujivaa-l9o 2 หลายเดือนก่อน

    Wow 👌 👏 👍rithuwo ලස්සනයි මැණිකේ ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @KeshawaUdantha
    @KeshawaUdantha 2 หลายเดือนก่อน

    අනේ ආසාවෙන් හිටියේ ඔයාව දකින්න.මේතරමි ලස්සනට කතා ලියන ඔයාව දැක්කාම ගොඩාක් සතුටුයි ❤

  • @RajapakshaKumari
    @RajapakshaKumari 2 หลายเดือนก่อน

    රීතු මැණික හරි ලස්සනයි ඔයා බුදු සරණයි ඔයාට

  • @champikakulathunga7137
    @champikakulathunga7137 2 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි නංගියෝ ඔයා ❤❤❤ අපේ හිත් ආදරෙන් පුරවන ඔයාව දකින්න ලැබීම ❤❤❤ ඇත්තටම ගොඩාක් සතුටුයි .❤❤

  • @prasannawarawewa5672
    @prasannawarawewa5672 2 หลายเดือนก่อน

    Adane ape rituwa dekke katha ලස්සනයි වගේම oyath ලස්සනයි ❤❤❤

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 2 หลายเดือนก่อน

    හරිම හරි ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408 2 หลายเดือนก่อน +3

    අපොයි දෙවියනේ වෙලා තියෙන දේවල් හිතා ගන්නවත් බෑ,,,මේ රිතු අක්කිට කොහෙන් මේවා හිතට එනවද මන්දා....🥲❤️
    කොහොම උනත් ගොඩාලියක් ගොඩාලියක් ගොඩාලියක් ලස්සනයි රිතු අක්කියෝ ඔයාගේ කතා හැම එකක්ම.....❤️🥰❤️

  • @anuradhasubashini5270
    @anuradhasubashini5270 2 หลายเดือนก่อน

    ඔයත් ලස්සනයි......ඔයාගේ කතත් .ලස්සන්‍යි.......💕💕💕💕💕💕💕💕💕💕

  • @gamagasunitra1960
    @gamagasunitra1960 2 หลายเดือนก่อน

    කතාව ගොඩක් ලස්සනයි මැණික ❤❤❤❤❤

  • @nuwanthikarajapaksha
    @nuwanthikarajapaksha 2 หลายเดือนก่อน +1

    ඔයා photo එකක් දාල කතා වගෙම ඔයත් ලස්සනයි ❤❤❤

  • @VijithaShalika
    @VijithaShalika 2 หลายเดือนก่อน

    ඔයාගෙ කථාවට වගේම රූපය දැක්කම හරිම ලස්සනයි ❤❤❤

  • @Jagathdarshana-c4w
    @Jagathdarshana-c4w 2 หลายเดือนก่อน

    lassanai godak lassanai rithu.daduwamak labenna ona widiyata dila oya.✍👍💐

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 2 หลายเดือนก่อน

    කතාව හරි ලස්සනයි

  • @MalaneMutukuda
    @MalaneMutukuda 2 หลายเดือนก่อน

    ලස්සනයි ඔයත් ලස්සනයි ස්තුතියි ❤❤❤🎉🎉

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 2 หลายเดือนก่อน

    හරිම හරිම ලස්සනයි

  • @apnanilukshi8167
    @apnanilukshi8167 2 หลายเดือนก่อน +1

    Amata වැරදි walata දඬුවම් ලැබෙනවා eka සාධාරණ i oyalasanata eka karala me kathawath iwara wennada yanne ලස්සනයි oyathath thiyenne අහිංසක lssanak ❤

  • @heshanikawshalya8692
    @heshanikawshalya8692 2 หลายเดือนก่อน

    අනේ අක්කි ඔයත් ලස්සනයි කතාත් ලස්සනයි ❤

  • @DineshaMaduwanthi-n8z
    @DineshaMaduwanthi-n8z 2 หลายเดือนก่อน

    අම්මො අදනේ රිතූ මැනිකගේ මුන දැක්කේ 😍.කතාව ලස්සනයි ඉක්මනින් තව කොටසක් ඔනේ ❤❤❤❤

  • @Dewminihennayaka02
    @Dewminihennayaka02 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කියෝ..❤

  • @ChalithShamalk
    @ChalithShamalk 2 หลายเดือนก่อน

    නිසි.කලට.නිසිදඩුවම්.කියන්නෙ.ඔවට.තමයි.වරදක්.කරොත්.සොබාදහමෙන්.හෝ..දඩුවම්.ලැබෙනවාමයි.අද.සමාජෙට.ගැලපෙන.ආදර්ශමත්.කතාවක්.මැනික.ලස්සනයි.බුදුසරණයි❤❤

  • @SalindaroshanPathirana
    @SalindaroshanPathirana 2 หลายเดือนก่อน

    ලස්සනයි කතාව ❤❤❤

  • @DhiliniChampha-q9b
    @DhiliniChampha-q9b 2 หลายเดือนก่อน

    Photo aka lassanai...adane dekke oyawa....oyage katha nam pissuwak a maththema jiwath wenne wage....a tharan lassanai

  • @KaneshaMadumali
    @KaneshaMadumali 2 หลายเดือนก่อน

    අක්කියෝ ලස්සනයි අනේ. ඔයාගෙ රූපෙ දිහා බලාන අක්ක කියන්නත් මොකදෝ වගේ ඔයා හරියට දෙවගනක් වගේ අපෙ හිතත් මාරම ලස්සනට නිවෙනවා මේ කතා නිසා. ඒත් මේ කතාව ඉවර කරන්න යනවා කියල පොඩි ඉවක් දැනෙනවා වගේ.

  • @s.k.pshajini5708
    @s.k.pshajini5708 2 หลายเดือนก่อน

    mechchr lassnt katha liyn oyth lassnm lassn surangnviyk kiyl ada dengtt ❤❤❤❤ adarei akke oyt godariyk❤❤❤ kathwath lassnm lassni❤❤

  • @ManelDamayanthi-p8s
    @ManelDamayanthi-p8s 2 หลายเดือนก่อน

    අනේ මාත් මාර ආශාවෙන් හිටියේ ඔය මූන බලන්න ❤❤

  • @janithrasanjana8454
    @janithrasanjana8454 2 หลายเดือนก่อน

    අඩේ රිතුවා❤❤❤❤❤ලම්සන කෙම්ලෙක්නී අප්පා❤❤❤

  • @AshaniRanasinghe-ov5ez
    @AshaniRanasinghe-ov5ez 2 หลายเดือนก่อน

    ඔයා හරි ලස්සනයි අක්කියෝ ❤️❤️

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t 2 หลายเดือนก่อน

    රිතුවෝ ඔයා හරි චාම් ගෑණු ළමයෙක්නෙ කෙල්ල .දකින්න ආසයි කියලා මන් මීට කලිනුත් ඔයා ට කීවා මැනිකෙ .අපිව පිස්සු වට්ටල ලියන ඔයා දැක්ක සතුටුයි මැනිකෙ ❤තෙරුවන් සරනයි හැමෝටම .
    කතාව ගැන නම් කියන්න තියෙන්නේ සොබාදහම් නීතිය හරි ලස්සන ට හැමදේම විසදල දීලා ❤

  • @SiraniKwt
    @SiraniKwt 2 หลายเดือนก่อน

    ලස්සනයිමැනික❤❤❤❤❤❤❤

  • @KantiSrilanka-f4d
    @KantiSrilanka-f4d 2 หลายเดือนก่อน

    ❤❤oya hari lassana ahinsak manikakne katawat godak lassanai

  • @sadaniprarthana8158
    @sadaniprarthana8158 2 หลายเดือนก่อน

    සතුටුයි අක්කි.. ඔයාව දකින්න ලැබුණු එකට.. ❤❤❤❤

  • @Anusha-t9z
    @Anusha-t9z 2 หลายเดือนก่อน

    හොද වැඩේ කතාව ඉවර වෙන්න ලගයිද

  • @darshikamanori1396
    @darshikamanori1396 2 หลายเดือนก่อน

    ඔයාගෙ පොටෝ එකක් දාලා තියනවා දැක්කා නිසා බැලුවා .හිතුවෙ නෑ.ඔයා කියලා මේ වගේ ලස්සන කතා ලියන්නෙ ❤️❤️❤️❤️❤️

  • @ViduSathsara-x3x
    @ViduSathsara-x3x 2 หลายเดือนก่อน

    ඔයාව අපිට ෆොටෝ එකකින්වත් බලන්න පුලුවන් වෙයි කියල හිතුවෙ නෑ අක්කේ..ඔයාගෙ කතා ගොඩාරියක් ලස්සනයි

  • @lakiiiiiiml9418
    @lakiiiiiiml9418 2 หลายเดือนก่อน

    අනේ රිතූගෙ හැඩ ❤❤

  • @Keshani1234
    @Keshani1234 2 หลายเดือนก่อน

    Anee akkige photoekk dala❤ lassanayi akkiyo❤ ane anith katgaweth kotas dekk oni api pawne naththm

  • @chithraniroshi
    @chithraniroshi 2 หลายเดือนก่อน

    හිත පිරුන ලස්සන අපේ රිතු කෙල්ල දැකලා ආදරෙයි ගොඩාරියක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SaduniNiroshan
    @SaduniNiroshan 2 หลายเดือนก่อน

    ❤❤❤❤Thank you rithu ❤❤❤ lassani oyage potos akak dala

  • @MaduKumara-uu2hm
    @MaduKumara-uu2hm 2 หลายเดือนก่อน

    කරපු දේවල් වලට තමයි හැමෝටම ඔහොම වුනේ.කතාව අවසානයට ඇවිත්ද? ❤❤❤❤❤

  • @DeepthiSamanmalee-sh2dr
    @DeepthiSamanmalee-sh2dr 2 หลายเดือนก่อน

    Ammo Retu maneka oyawa balnna mama godak asawan heteya.oya mage ellima esta kara. Thank you maneka.lave you.❤❤❤❤❤❤❤❤❤❤

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 2 หลายเดือนก่อน

    Harima lassanaii katawa ❤

  • @anushadharshi
    @anushadharshi 2 หลายเดือนก่อน

    Ape rithu akki hari lassani ne. ❤

  • @anushagunapala135
    @anushagunapala135 2 หลายเดือนก่อน

    Hamoma ekathu wela ara ahinsakita karapu ewata danduwam hambawela hamotama....kellage welawata Aken hambune..nathnam owun ekige jewithe thawaparak kalakanni karanawa...

  • @ThushaniSadareka
    @ThushaniSadareka 2 หลายเดือนก่อน

    Aneee oya lassanai❤❤❤❤❤❤ katha vagema😊😊😊😊😊😊

  • @nilanthisamarakoon4501
    @nilanthisamarakoon4501 2 หลายเดือนก่อน

    Lassani manika oyath lassani

  • @dedunudedunu399
    @dedunudedunu399 2 หลายเดือนก่อน

    කතා කොයෙව්වට රිතූව දැක්කෙ දැන්නෙ. 🙂❤️😘

  • @risaara18
    @risaara18 2 หลายเดือนก่อน

    Kathawata kalin baluwe rithuge photo eka❤❤

  • @wasantharanasinha6161
    @wasantharanasinha6161 2 หลายเดือนก่อน

    Ane oyawa bala ganna asawen hitiye rithu anith kathawat one menike

  • @SawarnaPanagodage
    @SawarnaPanagodage 2 หลายเดือนก่อน

    Godak lassanai

  • @manjumanjula-nc3gf
    @manjumanjula-nc3gf 2 หลายเดือนก่อน

    කතාව ඉවර කරන්න ලගයිද❤❤❤

  • @MaryPeris-x9j
    @MaryPeris-x9j 2 หลายเดือนก่อน

    ❤❤ lassanai kathawa sthuthiy❤❤❤

  • @YamunaManohari
    @YamunaManohari 2 หลายเดือนก่อน

    Lassanai ada kotasa ikmanatama anith katawath dennako man kemathima sada❤yugma

  • @niharichandhima1808
    @niharichandhima1808 2 หลายเดือนก่อน

    අම්මා නම් පව් අනිත් අයටනම් සොබාදහම දඩුවම් දිලා

  • @achchu77
    @achchu77 2 หลายเดือนก่อน

    Godak kalayak indan rithu wa dakinna aasawen hitiye❤

  • @DiliniDasanayake
    @DiliniDasanayake 2 หลายเดือนก่อน

    Ane akke me oyada😊hari sathutui apivenuven katha gena apiva a kathathula jivath karavana ape hadavathe likikawa ape rithu akkiva dakinna lebunu akata adarei akke❤❤

  • @Aranya_silva
    @Aranya_silva 2 หลายเดือนก่อน

    Ane akki ge photo eka dakka mechara hith sanasala lasana kelek ne akki ❤ adarei .....❤

  • @sewmini91
    @sewmini91 2 หลายเดือนก่อน

    Lassani manike ❤❤❤❤❤❤

  • @GayaW.G
    @GayaW.G 2 หลายเดือนก่อน

    Lassanai akke ❤❤❤❤

  • @shalikadilrukshi4340
    @shalikadilrukshi4340 2 หลายเดือนก่อน

    කවුරු අමතක කරත් කරපු වැරදි සොබාදහම අමතක කරන්නෙ නෑ කියනවානේ

  • @SudathChampika
    @SudathChampika 2 หลายเดือนก่อน

    Akki oyada photo eke inne lassanai ❤

  • @priyanthasiriwardana9322
    @priyanthasiriwardana9322 2 หลายเดือนก่อน

    Oyawa deka genimath sathutak❤

  • @shanikakeshani5012
    @shanikakeshani5012 2 หลายเดือนก่อน

    Apit mechchr lassana liynne oyada ane danne itn muna dakinne.

  • @wanasinghedulani2857
    @wanasinghedulani2857 2 หลายเดือนก่อน

    වැරැද්දක් කරොත් දඩුවම් විදින්න ඕනෙමයි. 👍

  • @fathimashahin4765
    @fathimashahin4765 2 หลายเดือนก่อน

    ❤❤❤lassani ❤❤

  • @cl3dd
    @cl3dd 2 หลายเดือนก่อน

    වැරදිකාරයන්ට දඩුවම් ලැබෙද්දි හරි සතුටුයි මට. 😅😅

  • @ShakyaAbiman-m8i
    @ShakyaAbiman-m8i 2 หลายเดือนก่อน

    Ane sadawathiya ko Nena 😢

  • @InokaNilmine
    @InokaNilmine 2 หลายเดือนก่อน

    අනේ හොඳ වැඩේ කෙල්ල ta කරපු දේවල් පළ දීලා 😮😮😮😮😮

  • @IndikaPushpasiri-wm3ge
    @IndikaPushpasiri-wm3ge 2 หลายเดือนก่อน

    Sidanganata karapu dewal hemotama pala Dela. Ohoma thamai weradi nokarana ayata kawadda Hari Hari yanawa. Lassanai katawa. Ikmanin iwara Wei wage neda.

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 2 หลายเดือนก่อน

    waradi karanne nathi ayata kawada hari hariyanawa

  • @SitharaSupun-ci8dm
    @SitharaSupun-ci8dm 2 หลายเดือนก่อน

    දිට්ට ද්ම්ම කර්මෙ ලැබිලා.පවුලටම.

  • @KrishanthaLiyanage-b6j
    @KrishanthaLiyanage-b6j 2 หลายเดือนก่อน

    5❤

  • @TwDilshara
    @TwDilshara 2 หลายเดือนก่อน

    ❤❤

  • @RasikaSampath-g5y
    @RasikaSampath-g5y 2 หลายเดือนก่อน

    කරපු දෙවලටදඩුවම් හම්ම්බවෙල්ආ

  • @SewwandiSewwandi-sm4qz
    @SewwandiSewwandi-sm4qz 2 หลายเดือนก่อน

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 2 หลายเดือนก่อน

    ❤❤❤❤🙏🙏

  • @A.spriya
    @A.spriya 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shanika604
    @shanika604 2 หลายเดือนก่อน

    Mage hithata dukak athiuna welawata mage hithata sahanayak gena denna oyage rupe දකින්නට lebima wasanawak