Aiyee thva dvs 42k vge thiyennee mama past paper s try kara palaveni 20 eva milulin mata hari ynne 1i 2i nttnm 3ii mama vivarana baln karnna giyamat melodeyk bari hinda epa venva mokkda aiye mama dn karnnne mata mcq vadikarnna mata pp ekaka 50n 10 k vge thma hari anit40 ma varadi
Valuable video series.. thankyou 😊
Thank you too 🥺🖤
meka hari. mn me dawas wala karana gaman anuradha perera sirge SCBA plan ekata anuwa. mn cr pothak aran padam padam wen karan waradina ewage weradi ai kiyala theory points liyanawa. tika tika lakunu wedi wenawa therenawa
Thank you....Continue it ❤️
Thank you so much. it's a very good Idia. some good idias came to my mind watching the video. Thank you!
Your most welcome ❤️❤️
Keep it 🖤
Woah the best 👌 👍 😍
Thanks 🥺❤️
Aiye aiyage phy6 chemistry mcq kohomada tibune
Thanks aiya❤
Welcome 🖤🖤
Thank you very much !!.🎀🌷
Welcome 🥺🖤
Thank you so much .great❤🎉
🖤🖤
Thank you aiya ❤
Yor most welcome 🥺🖤
Thank you 🙂
Welcome 🥺🖤
thnks❤
♥️♥️
Thnq ayya ❤️
Welcome ❤️❤️
Mcq prasthara hmdn wrdinw aiyee mokk hri vedio tikk ndd e tik hdgnn
Discussion video komada aiye hodaya ganne🥺.
TH-cam එකේ ප්‍රශේන් අවුරුද්ද එක්ක ගහන්න.
නැත්තන් සමහර ඒවා description එකෙත් දාලා ඇති.(physics අන්තිමට දාපු video එකේ)
@@ALBackPack thank you aiye
Aiyee thva dvs 42k vge thiyennee mama past paper s try kara palaveni 20 eva milulin mata hari ynne 1i 2i nttnm 3ii mama vivarana baln karnna giyamat melodeyk bari hinda epa venva mokkda aiye mama dn karnnne mata mcq vadikarnna mata pp ekaka 50n 10 k vge thma hari anit40 ma varadi
ඔයා පේපර් එකක් කරලා ඒකට අදාලව discussion එකක් බලන්න. විවරණ කියවපු පලියට හැමෝටම ඒක තේරුම් ගන්න අමාරුයි.
Discussion එකක් බලලා ආයි 2012-2022 පේපර් ටික කරන්න බලන්න.
එක පේපර් එකක් ඉවර කරලා, ඒකේ discussion බලන් වැරදි හදාගෙන ඊලග පේපර් එකට යන්න.
@@ALBackPack hari... thankyou so much..
Aiyee mm me aurudee exm
Mt ambanet awl physic theoyt awl samitha sirge vedio bl bl theory hdgnnw thniyem
A ekk onemai aiyee mm mokkd krnnon wd
Mokkd aiye krnnon mon pdnm.hodtm krgnnon
Pper revesion ehm dn ptn arn tiywne ek ek program mon sirged hod onlin set wenwnm
Mul idn gnn hduw aiy mm melo.terumk ntuw sameekrn dd gnn hdl tiynne pper ekt gnk dunm melo dyk baa
මට tele msg එකක් දානවද
telegram id එක @HKAUS14
@@ALBackPack link ekk dnn puluwnd aiyee
Tele වලට ඇවිත් @HKAUS14 කියලා search bar එකේ ගහන්න..
එතකොට එනවා..
නැත්තන් අපේ telegram group එකට ඇවිත් msg එකක් දාන්නකෝ. Description ඒකේ links තියනවා
Ayya Mcq plan eka 2009 ppr eke patangtte exam ekta kochchr kal tyeddida?
මාස 3ක් වගේ තියන්.
අයියෙ මම 1998 ඉදන් 2020ට කරා තාම වදින්නෙ 33ක් විතරනෙ මොකද කරන්නෙ..😢(පටන් ගත්තෙ 18න් වගේ mcq)
@HKAUS ඕකට telegram msg එකක් දාන්න
Aiye mn 23 A/L exam kl gy nis apit masa 3k wge tiyenw mt p6 thm poddk amru theory note ek therenw eke gnn hdgnn puluwn ppr ekk dunnm thm mokend hdgnne kyl terenne nette ane me masa 3 p6 god dgnn puluwn wei ned aiye 😢 mcq tiki past ppr tiki krot oy widiyt
ඔව් ගොඩදාන්න පුළුවන්. හැබැයි මේ ටිකේ පාස් පේපර් ප්‍රශ්නම බහුතරයක් කරන්න ඕන.
ඔයාට මේ විදිය ටිකක් අමාරුයි වගේනම්, physics අනිත් වීඩියෝ එකේ විදියට වැඩ කරන්න. ඒකෙ කරන්නේ පාඩමින් පාඩම.
Physics faill නොවී බේරෙමු කියන වීඩියෝ එකත් පොඩ්ඩක් බලන්න. ඊටපස්සේ ඒ දෙකෙන් හොද ක්‍රමය තෝරලා වැඩ කරන්න.
මොන විදියට කලත් ඔයා අනිවාරෙන් පේපර් එකක් විදියට මේ ප්‍රශ්න කරන්නම ඕන.
තැන්ක් යූ අයියේ ❤
අයියේ 2022 පටන් අරන් පිටිපස්ස්ටද කරන්න ඔනේ
ඕ.
2022-2012 වට දෙකක් කරන්න
🔥🔥🔥✌✌
අයියේ theory මතක නැතුව මේ විදිහට papers කරාට awlk nadda මම 23 AL කරන්නේ ..theory මතක් කරගන්න time eka මදි වෙයි කියලා හිතෙනවා.. plz reply 😥
ඔව් ඔයා හරි
තියරි මතක් කරගෙන ගනන් හදන විදිය ගැන මන් වීඩියෝ එකක් දැම්මා.Physics Faill නොවී බේරෙමු කියලා.....
ඒක චුට්ටක් බලන්න.
අයියා past papers එක සැරයක් කරලා තියෙනවා, ආයෙත් ඒවාම කරන්නද ඕනේ? නැත්තං model papers වගේ ඒවා කරන්නද ඕනේ?
සාමාන්‍යයෙන් හොද ලකුණකට යන ලමයෙක් past papers තුන් හතර වතාවක් කරනවා. මොකද chemistry d ගොනුව වගේ නම් මොන පේපර් එක කලත් පාටවල් එහෙම වෙනසක් වෙන්නෑනෙ. එකම දේ මතකේ අලුත් කරගන්න එකයි වෙන්න ඕන.
ඒ නිසා past papers වට දෙකක් වත් කරන්න අඩුම. ඊට අමතරව module පේපර් කරන්න අමතර දැනුමට
@@ALBackPack අවුරුදු කීයකද අයියේ? model papers නොකරොත් A එකකට යන්න බැරි වෙයිද? මන් දැනට mcq 30 මට්ටමේ ඉන්නවා හැබැයි essay අවුල් දෙකේම. මට A එකකට යන්න පුළුවන් වෙයිද අයියේ? 🥺
@@nunuu8580 කරනවනම් දැනට ඇවිත් තියන හැම past paper එකක්ම කරන එක හොදයි. 1980,1990 ත් ඉදලා. මොකද ඒක තමා විබහග මට්ටම. ඔයා past papers ඉවර නැතුව නම් module කරන්නේ, ලොකුවට ලකුණු වැඩිකරගන්න බැරි වෙයි.
Mada mcq 25 thama enne B eka ganna beri veitha?
පුළුවන්
තව mcq කරන් යන්න. ටික ටික අඩුපාඩු හදාගන්න
එතකොට හරි
B ekak ganna mcq 30 ari thiyanna onetha ayiye
ඔව්
එහෙම තියනවා නම් හොදයි
30-38
පේසුරු පොත් වල 1980 ඉදං තියෙන ප්‍රශ්න ටික කරන ගමන්. අයිය කියපු විදියට අවුරුදු 10 ක ටික කරන්නද. නැත්නම් 😊
1980 ඉදං ටින පස්සෙ කරන්න වෙලාව මදි වෙයි වගෙ නේද
Al 23 නම් එහෙම හොදයි
හැබැයි මෙහෙත් කරන්න පුළුවන් නම් හොදයි කියලා හිතෙනවා
දවසකට අර පේපර් එකකුයි,1980 වෙන් පටන් අරන් ඒ පේපර් එකකිනුත් දවසකට ප්‍රශ්න 10ක් වගේ කරන්න පුළුවන් නම් හොදයි.
Ex- 2022 MCQ paper + 1980 MCQ paper එකේ 1-10
2021 MCQ paper + 1980 mcq paper එකේ
11-20
විදියට
එතකොට ඉස්සරහා පිටිපස්සේ දෙපැත්තෙම ඉදලා ප්‍රශ්න ටික කෙරෙනවා.
Al 23 නම් ප්‍රශ්න කලවමේ කරන්න බලන්න.
පේසුරු වල එකම වගේ ප්‍රශ්න නේ එකලග තියෙන්නේ.එතකොට ඔයා කලින් ගානේ මතකින් හදන්න පුළුවන් ඊලග ගානත්.
24 al නම් පේසුරු ටික කරලා පේපර් කලාට කමක් නෑ 🤗
@@ALBackPack ඔව් මං 2023 තමයි අයියා කියපු විදිය හොදයි
පාස් පේපර් විතරක්ම කරොත් ඇතිද අයියෙ
1980 වෙනකන් වට දෙකක් කලොත් හොදටම ඇති
Physics walata hoda sir kenek recommend karannakoo
සමිත රත්නායක
Ethakota throey dannathi padam walata mokda krnne aiye? Ewage ewaye mcq krnne kohomada
දවසක් වෙන් කරගෙන තියරි නෝට් එක හොදට කියවන්න. කියවලා පාඩමේ සමීකරණ ඔක්කොම කොලේක ලියාගෙන ඒ සමීකරණ බල බල mcq ගනන් හදන්න try කරන්න.එක පාරම සමීකරණය කටපාඩම් කරගන්න යන්න ඕනනෑ.
Try කරලා ඉවර වෙලා discussion video එකක් හරි විවරණයක් හරි බලන්න.
ගණන් හදලම තමා පාඩම ඉගෙන ගන්න ඕන..
නැත්තන් කොච්චර කටපාඩම් කලත් ගණන් හදන්න බැහැ.
@@ALBackPack thank you 😁 oyawage maths walatath mokak hari wadapiliwelak gana video ekak danna puluwnd?
Maths physics chemistry තුනම දාලා තියෙන්නේ. Work plan එකකුත් වෙනම දැම්මා. 🥲
චුට්ටක් channel එක බලන්න...
@@ALBackPack hari
aiyye oyage number dennako please😥😥mta advice ekk gnna onee.....
Telegram link එකක් දාලා තියනවා discription එකේ
❤ thank you
Any time! 🖤
Thank you aiya❤
Welcome 😊🖤
Thank you ✨
Thank you aiye❤
Thank you aiye❤
Welcome 😊❤️