ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතාමත් පැහැදිලිය් ගුරුවරයෙක් පාඩමක් පැහැදිලි කරන ආකාරයටම හොදින් කියල දුන්නා බොහොම ස්තුතිය් බොහොම පින් තෙරුවන් සරනය්
බොහොම ස්තූතියි
දැන් ඔබතුමිය මෙවැනි වටිනා පාඩම් ගැන video කරන්නේ නැද්ද
ගොඩාක් වටිනා කරුනු සහිත විඩියෝ එකක්.ඔයාට ගොඩාක් ස්තුතියි ❤
මම අදයි මේ video එක දැක්කේ හරිම තර්කානුකූල ව පැහැදිලි ව ඉදිරිපත් කලා.ඔබ තුමියට බොහොම ස්තුතියි 🎉🎉🎉🎉
හරිම වටින දෙයක් මිස්ට ගොඩක් පිං අපිට හොදට කියලා දුන්නාට 🙏🙏🙏
❤ හරිම ලස්සනට කියලා දුන්නා ඔබතුමිය හරි ප්‍රියමනාපයි
හැමෝම කියලා නොදෙන දෙයක් කියලා දුන්නාට ගොඩක් පිං සිදුවෙනවා පැටියෝ ඔයාට
Thanks ❤️❤️❤️
හරිම වැදගත් දෙයක් කියලා දුන්නෙ ගොඩක් ස්තූතියි
හරිම පැහැදිලි අපේ ක්ලාස් එකේ මිස්ට වඩා පැහැදිලිව ඔයා කියාදෙනව මිස් ගොඩක් ස්තූතියි 🙏 තෙරුවන් සරනයි
ගොඩක් වටිනව මිස් ඔයාගෙ වීඩියෝ එක.ඇත්තටම බොහොම ස්තුතියි රැගර් උස ගැන මේ තරම් හොදින් පැහැදිලි කළාට.
ගොඩක් හොඳටම කියලා දුන්නා දුව ඔයාට ගොඩක් ස්තුතී
නොදන්න දෙයක් කියලා දුන්නු ඔයාට ගොඩාක් පිං තවත් මේ වගේ වී ඩියෝ කරන්න ලැබේවායි සුබ පතනවා.💖
ඔබ තුම්යට බොහොම ස්තුතියි හොඳින් පැහැදිලි කර දුන්නා .
හරි ම.....පැහැදිලිව කියල දෙනව කිසිම ලෝබ කමක් නැතිව කරන කියන සියලුම කටයුතු සාර්තක ම වේවා පාසැල් සුදු ගවුමත් කියල දෙන්න මිස් ගොඩාක් ස්තූති ඔබ තුමියට
හරි බොහොම ස්තූතියි මම ඉදිරියට අරගෙන එන්නම්
බොහොම ස්තූතියි මිස් ඔයාට...හරියටම ඉගෙන ගත්තේ මිස්ගෙන් ❤️😘😘😘
ගොඩක් පැහැදියි .බොහොම ස්තුතියි ❤️🙏
ඔබතුමියට ගොඩක් ස්තූතියි .....හරිම පැහැදිලියි....❤️❤️❤️❤️🙏🙏🙏🙏
❤️
Thank you❤ ..පැහැදිලි kirima harima sathutui ...👍👍❤️❤️
Thanks ♥️
එත්තමයි ම්න් ගොඩක් අයගෙ video බෙලුව මැහුම් සම්බන්දව ..ඒත් කෞරුවත් මේ තරම් පැහැදිලි කිරීමක් කරේ නෑ රැගල් උස සම්බන්දව ඔයාට ගොඩාක් ස්තුතියි ❤
Bohoma sthuthi
Godaaak Thanks miss.nodanna deyak ada igena gaththa...❤
හරිම වටිනවා ගොඩක් ස්තුතිය 🙏 ජය වේවා ❤️
අක්කට බොහොම පිං මම මැහුම් කලාව ගැන කිසිම දෙයක් දන්නෙනැති කෙනෙක් . මම මහන්න හරි කැමති. ඒත් දන්නෙනැ මට අක්කගේ මෙ විඩියෝ වලින් ලොකු දැනුමක් ලැබුනා අක්කට අයු බොහෝවෙිවා!!!🙏
තැන්කියු නංගී.
🙏
මගෙ ගැටලුව විසදුන බොහොම ස්තූතියි
මම අද් තමයි මේ වීඩියෝව දැක්කේ ඔයාගේ හිත හරිම ලස්සනයි පුතේ 😊තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ජයෙන් ජයම වේවා තවතවත් ගුණ නුවණ වර්ධනය වේවා 🙏❤😊
Thanks nende
Kiyana dewal hodata therenawa mis thanaks
ගොඩක් ගොඩක් ස්තූතියි දුව බුදුසරණයි මැණික 💕🙏💕
හරිම පැහැදිලි යි ගොඩක්ම පින්
පැහැදිලි කර දුන්නා ට ගොඩක් ස්තුතියි
Welcome ❤️
වීඩියෝව හොඳයි පැහැදිලි යි.රූප සටහන් මගින් කලා නම් වඩාත් සුදුසුයි.ජයවේවා.
♥️♥️
Mis godak thanks mis katha karana vidiyata thamai mama godak kemathi
හොදට පැහැදිලි කලා ස්තුතියි
Very useful and important video. Thank you so much
වටිනා දෙයක් තමයි ගොඩක් ස්තුතිය ම්ස්
මෙි පැහැදිලි කිරීම ගැන ඔයාට ගොඩාාාාාාක් ස්තුතියි මිසිස් .
සල්ලි මත්තෙම දුවන ලෝකෙ ඔයා හරි නිහතමානියි මිස් අපිට කෝස් කරන්න සල්ලි නෑ .යමක් ඉගෙන ගත්තා ස්තූතියි මිස් .බුදු සරනයි.🙏🙏🙏🙏
Thanks oyatath.mawa thawa dirimath krnawata
ගොඩාක් වටිනවා .ස්තුතිය 🙏
හොද විස්තර කිරිමක්.බොහොම ස්තුතියි . 🙏🙏🙏
අනෙ මිස් අවුරුදු 10-12 දුවෙකුට මූලික පතරොම සහිතව ගවුමක් මහගන්න විදිය කියලා දෙන්නකො.. අනෙ පුළුවන් ඉක්මනින් කරන්නකෝ...බොහොම ස්තුතියි .
Ithamathma hoda pehedili kirimak, Thanks lot
Welcome
ගොඩක් පැහැදිලියි thank outta miss
🥰
Hoda video ekak . Thanka Theruwan saranai
Samajata loku danumak danava.obata suba pathum.
ස්තූති ම්ස්,ගව්මක් කපද්දි සහ සාරි ජැකට් එකක් කපද්දි මේ ක්‍රම වෙනස් වෙනවද?
ගොඩක් ස්තුති මිස් මට අතක් කපලා මහගන්න ටිකක් අමරුයි දැන්නම් ටිකක් පැහැදිලියි❤
Hi mata uk sizes and S,m,l,xl,xxl standard size char ekak pehadhilva dhannako
Nangi ragel usa papuwa 40 kenekta papuwa wata 4 bedala ganna barida mul urahisa 2 bedala gaththama madi nadda
රැගල් උස අටක් අටහමාරක් පාත් කරන්න එතකොට ඇති
Ane nangi man oyage videos dakke me lagadi mamath tikak adum mahanna dannawa pita adum mahanna na gedara mata nangilata thamay maha ganne man mahatha kenek oya kiwwa wage mage ath gobe godak mahathay man ganna ragal usa nisa aduma mahuwata passe kihili katin hari thada gathiyak thiyenawa atha yata thuwala wenawa harima apahasuy eka adan inna oya kiyapu widihata ragal usa dala gawun dekak mahuwa harima shok adan inna kisima apahasuwak na thank you nangi
Thanq akke
හොදට කියල දුන්නා 😊
ගොඩක් පැහැදිලි...❤
Gatalu godak visaduna Thanks
Godak watina video ekak.mata thiyena getaluwak thamai,urahisa 1,2/1k2.1 hamarak3.1 I thun kalak.Me eka eka gananata pahath karanne ai.kiiyanna puluwanda mis
Vedio eka karanna Dr.1½/¹¾ thama mama pahath karanne
Kenekuge mimi laba ganimin pehedili karanam godak watinawa.
Kisima kahatak natuwa pahadiliwa kiyala dunna.
ගොඩක් වටින විඩියෝ එකක්❤
මිස් papuvataya 42උරහිස 15 කෙනෙකුගෙ regal උස කීයද
ස්වයං රැකියාවක් සදහා ගවුම් මහද්දි දෙපතුල ගාවට ගවුමෙ උස ගන්නා සම්මත මිම්මක් තියෙනවාද ඒ පිලිබද වීඩියෝවක් ඉක්මනින් දාන්නකෝ නංගි ❤
පපුව වට 45යිනමි රැගල් දිග කොහොමද උරහිස අගල්14යි
නියමයි..... thanks....
හොඳ ට පැහැදිලි මිස් ❤❤
Pantiyak karanna gaum mahanna keya denna keyadena de godak pahadile
තැන්කියු ඉස්සරහට vedio කරන්නම්
Harima පැහැදිලිව kiyala denawa
Thanq ♥️
Harima pahadiliwa wisthara karanawa.
බොහෝම ස්තුතියි !.
Akki mn prassanayak ahala thiyanawa ane akata utharaya denna ko
Hotata kiyala dunna. thankyou
Thank you miss ❤️
Hoda pahadili kirimak.❤
ගොඩාක් වටිනවා 🥰🥰🙏🙏
බොහොම ස්තූතියි!🙏💐👍💐❤🌹🌹🌹🌹
Thanks godask pahadiliy
කිහිලි කට දෙකෙන් බෙදා අගල් භාගයක් අඩු කරන විදියක් ඉගෙන ගෙන තියෙනවා.ඒක වැරදි ද.? පෘහැදිලි කරදෙන්න පුලුවන්ද?
Ekath hari
Miss oyage on line class nadd
Harima pahadili .🙏🙏
සමහර ගණනය කිරීම් වැරදි උදාහරණමුල් උරහිස /215+1 =16/2= 8
Meke mokakda weredda
ස්තුතියි දුවේ ඔයාට
Ane akke mama gaumak kspanna regsl usa makkarala eka kapala mahapuhama edume hede hanna be,endama pappuwen hira wenawa,ehema wenne eie
Mama kiyana krema walata ganna waradin ne dr
ස්තුතියි මිස්🙏🙏🙏
ස්තූති.❤️
අත ඇදීමෙදී පාවිච්චි කරන්නේ තමන් පාවිච්චි කල රැගල් උසමද
Ow
Saree hattayata regal usa harima wediya mokakda miss..kohoma gattath aul wenawane..kiyala dennako loku deyak..
Regal usa me widi walatama thama mama ganne.idiri vedio wakun saree jaket ekath kiyala dennam.mimi hariyata ganna.nethnam waradinawa.
ඔයා කියා දෙනඑවා පෙහෙදිලීයි මිස් ඔයාට ගොඩක් පින්
Thanq
Aththatama matath hemadama waradinawa mahana adum .....
Oyage vedeos pehedili ❤❤❤❤
Gaum mahanna keya denna godak pen
Godak istuthi miss
රැගල් උස ලකුණු කරන හැටි ත් කියලා දෙන්නකෝ
නොට් එකක් දෙන්න පුළුවන් ද මුලික මැහුම් පාඩම් වල
Ow api hemoma kiyala dena ewa balanawane.ewageth me krama thamai thiyenne.mmth karala thiyanawa.hebei wereddak ne.denuwath kireema hondai.pehedili.
Thanks ♥️ obe athdekeem beda gaththata
බොහෝම ස්තුතියි
ස්තූති ම්ස්,සමහර අය ඉන්නවා පපුව 51 අත් වට 17 එහෙම අයට රැගල් උස ගන්නේ කොහොමද?
ඔයාට කෑමති ඔය ඕනම ක්‍රමයකට හදන්න ගන්න පුළුවන්.
Bohoma sthuthiii
very use full...
නියමයි ❤❤😊
Kara mostara kiyala denna
මිස්, අපි oversized ඇදුමක් මහනවා නම් අපි ඒත් රැගල් උස ගන්න ඕනෙ අපෙ ඇත්ත ඇගේ ප්‍රමාන වලින්ද ?(රැගල් උස සදහා පපුව,උරහිස මිම්ම) oversized measurement වලින් ද?
උරහිස දෙකට බෙදලා අගල් බාගයක් එකතු කල මිම්ම රැගල් උස විදිහට ගත්තම කිහිලිකට හිර වෙන්නේ ඇයි?
Ura mimma niweradiwa laba ganna
Adum mahanna tynn oni muika danuma. Gana video ekak karannko godk welawata adum walin sammatha adukarann oni than gana kiyala dennako. Oya kiyala dena ewa pahadili. good luck 💖
Idiriyata kiyala dennam
,thanaks dear....
Thans
Wistara denawada
Nomal ladies kalisama kiyala denna
👍
සමහර අය කෙට්ටු අයට පපුවවට 2 බෙදලත් මහත අයට උරහිස 2 බෙදලත් ගන්නවා නේද දුවේ. ඒ ගැන පැහැදිලි කරලා දෙන්න දුවේ.
ඔය කොහොම ගත්තත් එක ළඟ මිමි තමයි එන්නේ ගන්න ක්‍රම ගොඩක් තියෙනවා.
GOdak sthuthi miss
U are great
රැගල්, උස ගන්න විට උරහිස මූට්ටුවට, වෙනම ගන්න ඕනේද, නැතිනම් රැගල් උසම ප්‍රමාණවත්ද, අනේ,මට, මේ ගැන පුදුම අවුලක්, ටිකක් පෑදිලි,කර, දෙන්න දුව❤
thanks miss
Thank u 💜️
ඉතාමත් පැහැදිලිය් ගුරුවරයෙක් පාඩමක් පැහැදිලි කරන ආකාරයටම හොදින් කියල දුන්නා බොහොම ස්තුතිය් බොහොම පින් තෙරුවන් සරනය්
බොහොම ස්තූතියි
දැන් ඔබතුමිය මෙවැනි වටිනා පාඩම් ගැන video කරන්නේ නැද්ද
ගොඩාක් වටිනා කරුනු සහිත විඩියෝ එකක්.ඔයාට ගොඩාක් ස්තුතියි ❤
මම අදයි මේ video එක දැක්කේ හරිම තර්කානුකූල ව පැහැදිලි ව ඉදිරිපත් කලා.ඔබ තුමියට බොහොම ස්තුතියි 🎉🎉🎉🎉
හරිම වටින දෙයක් මිස්ට ගොඩක් පිං අපිට හොදට කියලා දුන්නාට 🙏🙏🙏
❤ හරිම ලස්සනට කියලා දුන්නා ඔබතුමිය හරි ප්‍රියමනාපයි
හැමෝම කියලා නොදෙන දෙයක් කියලා දුන්නාට ගොඩක් පිං සිදුවෙනවා පැටියෝ ඔයාට
Thanks ❤️❤️❤️
හරිම වැදගත් දෙයක් කියලා දුන්නෙ ගොඩක් ස්තූතියි
හරිම පැහැදිලි අපේ ක්ලාස් එකේ මිස්ට වඩා පැහැදිලිව ඔයා කියාදෙනව මිස් ගොඩක් ස්තූතියි 🙏 තෙරුවන් සරනයි
බොහොම ස්තූතියි
ගොඩක් වටිනව මිස් ඔයාගෙ වීඩියෝ එක.ඇත්තටම බොහොම ස්තුතියි රැගර් උස ගැන මේ තරම් හොදින් පැහැදිලි කළාට.
ගොඩක් හොඳටම කියලා දුන්නා දුව ඔයාට ගොඩක් ස්තුතී
නොදන්න දෙයක් කියලා දුන්නු ඔයාට ගොඩාක් පිං තවත් මේ වගේ වී ඩියෝ කරන්න ලැබේවායි සුබ පතනවා.💖
ඔබ තුම්යට බොහොම ස්තුතියි හොඳින් පැහැදිලි කර දුන්නා .
හරි ම.....පැහැදිලිව කියල දෙනව කිසිම ලෝබ කමක් නැතිව කරන කියන සියලුම කටයුතු සාර්තක ම වේවා
පාසැල් සුදු ගවුමත් කියල දෙන්න මිස්
ගොඩාක් ස්තූති ඔබ තුමියට
හරි බොහොම ස්තූතියි මම ඉදිරියට අරගෙන එන්නම්
බොහොම ස්තූතියි මිස් ඔයාට...හරියටම ඉගෙන ගත්තේ මිස්ගෙන් ❤️😘😘😘
ගොඩක් පැහැදියි .බොහොම ස්තුතියි ❤️🙏
ඔබතුමියට ගොඩක් ස්තූතියි .....
හරිම පැහැදිලියි....❤️❤️❤️❤️🙏🙏🙏🙏
❤️
Thank you❤ ..පැහැදිලි kirima harima sathutui ...👍👍❤️❤️
Thanks ♥️
එත්තමයි ම්න් ගොඩක් අයගෙ video බෙලුව මැහුම් සම්බන්දව ..ඒත් කෞරුවත් මේ තරම් පැහැදිලි කිරීමක් කරේ නෑ රැගල් උස සම්බන්දව ඔයාට ගොඩාක් ස්තුතියි ❤
Bohoma sthuthi
Godaaak Thanks miss.nodanna deyak ada igena gaththa...❤
හරිම වටිනවා ගොඩක් ස්තුතිය 🙏 ජය වේවා ❤️
අක්කට බොහොම පිං මම මැහුම් කලාව ගැන කිසිම දෙයක් දන්නෙනැති කෙනෙක් . මම මහන්න හරි කැමති. ඒත් දන්නෙනැ මට අක්කගේ මෙ විඩියෝ වලින් ලොකු දැනුමක් ලැබුනා අක්කට අයු බොහෝවෙිවා!!!🙏
තැන්කියු නංගී.
🙏
මගෙ ගැටලුව විසදුන බොහොම ස්තූතියි
මම අද් තමයි මේ වීඩියෝව දැක්කේ ඔයාගේ හිත හරිම ලස්සනයි පුතේ 😊තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ජයෙන් ජයම වේවා තවතවත් ගුණ නුවණ වර්ධනය වේවා
🙏❤😊
Thanks nende
Kiyana dewal hodata therenawa mis thanaks
ගොඩක් ගොඩක් ස්තූතියි දුව බුදුසරණයි මැණික 💕🙏💕
හරිම පැහැදිලි යි ගොඩක්ම පින්
පැහැදිලි කර දුන්නා ට ගොඩක් ස්තුතියි
Welcome ❤️
වීඩියෝව හොඳයි පැහැදිලි යි.රූප සටහන් මගින් කලා නම් වඩාත් සුදුසුයි.ජයවේවා.
♥️♥️
Mis godak thanks mis katha karana vidiyata thamai mama godak kemathi
හොදට පැහැදිලි කලා ස්තුතියි
Very useful and important video. Thank you so much
වටිනා දෙයක් තමයි ගොඩක් ස්තුතිය ම්ස්
මෙි පැහැදිලි කිරීම ගැන ඔයාට ගොඩාාාාාාක් ස්තුතියි මිසිස් .
සල්ලි මත්තෙම දුවන ලෝකෙ ඔයා හරි නිහතමානියි මිස් අපිට කෝස් කරන්න සල්ලි නෑ .යමක් ඉගෙන ගත්තා ස්තූතියි මිස් .බුදු සරනයි.🙏🙏🙏🙏
Thanks oyatath.mawa thawa dirimath krnawata
ගොඩාක් වටිනවා .ස්තුතිය 🙏
හොද විස්තර කිරිමක්.බොහොම ස්තුතියි . 🙏🙏🙏
අනෙ මිස් අවුරුදු 10-12 දුවෙකුට මූලික පතරොම සහිතව ගවුමක් මහගන්න විදිය කියලා දෙන්නකො.. අනෙ පුළුවන් ඉක්මනින් කරන්නකෝ...බොහොම ස්තුතියි .
Ithamathma hoda pehedili kirimak, Thanks lot
Welcome
ගොඩක් පැහැදිලියි thank outta miss
🥰
Hoda video ekak . Thanka
Theruwan saranai
Samajata loku danumak danava.obata suba pathum.
ස්තූති ම්ස්,ගව්මක් කපද්දි සහ සාරි ජැකට් එකක් කපද්දි මේ ක්‍රම වෙනස් වෙනවද?
ගොඩක් ස්තුති මිස් මට අතක් කපලා මහගන්න ටිකක් අමරුයි දැන්නම් ටිකක් පැහැදිලියි❤
Hi mata uk sizes and
S,m,l,xl,xxl standard size char ekak pehadhilva dhannako
Nangi ragel usa papuwa 40 kenekta papuwa wata 4 bedala ganna barida mul urahisa 2 bedala gaththama madi nadda
රැගල් උස අටක් අටහමාරක් පාත් කරන්න එතකොට ඇති
Ane nangi man oyage videos dakke me lagadi mamath tikak adum mahanna dannawa pita adum mahanna na gedara mata nangilata thamay maha ganne man mahatha kenek oya kiwwa wage mage ath gobe godak mahathay man ganna ragal usa nisa aduma mahuwata passe kihili katin hari thada gathiyak thiyenawa atha yata thuwala wenawa harima apahasuy eka adan inna oya kiyapu widihata ragal usa dala gawun dekak mahuwa harima shok adan inna kisima apahasuwak na thank you nangi
Thanq akke
හොදට කියල දුන්නා 😊
ගොඩක් පැහැදිලි...❤
Gatalu godak visaduna Thanks
Godak watina video ekak.mata thiyena getaluwak thamai,urahisa
1,2/1k
2.1 hamarak
3.1 I thun kalak.
Me eka eka gananata pahath karanne ai.kiiyanna puluwanda mis
Vedio eka karanna Dr.1½/¹¾ thama mama pahath karanne
Kenekuge mimi laba ganimin pehedili karanam godak watinawa.
Kisima kahatak natuwa pahadiliwa kiyala dunna.
ගොඩක් වටින විඩියෝ එකක්❤
මිස් papuvataya 42
උරහිස 15 කෙනෙකුගෙ regal උස කීයද
ස්වයං රැකියාවක් සදහා ගවුම් මහද්දි දෙපතුල ගාවට ගවුමෙ උස ගන්නා සම්මත මිම්මක් තියෙනවාද ඒ පිලිබද වීඩියෝවක් ඉක්මනින් දාන්නකෝ නංගි ❤
පපුව වට 45යිනමි රැගල් දිග කොහොමද
උරහිස අගල්14යි
නියමයි..... thanks....
හොඳ ට පැහැදිලි මිස් ❤❤
Pantiyak karanna gaum mahanna keya denna keyadena de godak pahadile
තැන්කියු ඉස්සරහට vedio කරන්නම්
Harima පැහැදිලිව kiyala denawa
Thanq ♥️
Harima pahadiliwa wisthara karanawa.
බොහෝම ස්තුතියි !.
Akki mn prassanayak ahala thiyanawa ane akata utharaya denna ko
Hotata kiyala dunna. thankyou
Thank you miss ❤️
Hoda pahadili kirimak.❤
ගොඩාක් වටිනවා 🥰🥰🙏🙏
බොහොම ස්තූතියි!🙏💐👍💐❤🌹🌹🌹🌹
Thanks godask pahadiliy
කිහිලි කට දෙකෙන් බෙදා අගල් භාගයක් අඩු කරන විදියක් ඉගෙන ගෙන තියෙනවා.ඒක වැරදි ද.? පෘහැදිලි කරදෙන්න පුලුවන්ද?
Ekath hari
Miss oyage on line class nadd
Harima pahadili .🙏🙏
සමහර ගණනය කිරීම් වැරදි
උදාහරණ
මුල් උරහිස /2
15+1 =16/2= 8