නම්‍යතාවය |elasticity| Econ, Economics| AL Econ | namyathawaya econ | arthika viddiyawa| super econ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 219

  • @econok11
    @econok11  2 ปีที่แล้ว +29

    New whatsapp number 0740021001. මේ නම්බර් උසස් පෙළ වර්ෂය එවන්න.පන්තිවලට සහභාගි වීම සඳහා

  • @damayarathnayake1468
    @damayarathnayake1468 2 ปีที่แล้ว +40

    ගිල්පය ඉගන ගත්තලට හැමෝටම බෙදන්න බෑ...
    වචනයෙ පරිසමාප්තියෙන්ම ගුරු දෙවියෙක්...
    💚🙏✍️

  • @dushankavindu8596
    @dushankavindu8596 2 ปีที่แล้ว +48

    ගොඩාක් පැහැදිලී සර්. මේ විදිහට නිර්ලෝභීව නොමිලේ ඉගෙනගන්නත් ළමයින්ට අවස්ථාවක් සලසලා දුන්නට ගොඩක් පිං

  • @tharushithathsarani52
    @tharushithathsarani52 ปีที่แล้ว +8

    අම්මො මම 2024 ලියන්න ඉන්න උනාට සර්නම් සුපිරි උගන්වනවා ❤️❤️❤️ හොදට තෙරැනා 🙂❤️

  • @HiruniWarnapura
    @HiruniWarnapura ปีที่แล้ว +6

    අවරුදු 2ක්‌ ගිය econ cls එකෙන් ඉගෙන ගන්න බැරි උන දේවල් A/L වලට මාසයක් කලින් ඉගෙන ගත්තේ අමිල sirge Videos බලලා. ඇත්තටම ගොඩක් වටිනවා sir. ළමයින්ට තේරුම් ගන්න පුළුවන් විදියට ඉතා සරලව විෂය ආවරණය කරනවට. ගොඩක් පිං sir.😇🙏❤️

  • @VihagaGihan-vk9vl
    @VihagaGihan-vk9vl หลายเดือนก่อน +2

    සුපිරි සර් හොදට තේරෙනවා❤️🥰

  • @chabiya2003
    @chabiya2003 2 ปีที่แล้ว +12

    සර් නම් ඇත්තටම හොඳ ගුරුවරයෙක්❤️ බොරු කතාවල් නැතුව ලස්සනට පාඩම කරනවා ❤️🙂

  • @harshihartbeat9888
    @harshihartbeat9888 2 ปีที่แล้ว +14

    ගොඩක් පින් සර්...මන් සර්ගෙ වීඩියෝ බලල තමයි මේ පාර එක්සෑම් ලියන්නේ.සර් උගන්න පාඩම් හොදට තේරෙනවා.මන් මුල ඉදන්ම වීඩියො ටික බැලුවා.thanks sir.❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
    බුදුසරණයි

  • @pabasara1164
    @pabasara1164 3 ปีที่แล้ว +42

    මරු සර් සුපිරියටම තෙරුනා මෙ වගෙ පාඩමක් නොමිලෙ කවර් කරල දුන්නත් පවනක් උන් 3 දෙනෙක් unlike කරල කමක් නැ සර් මෙක ලන්කාවනෙ අපි දිගටම සර් එක්ක ඉන්නො

    • @madushikarodrigo8671
      @madushikarodrigo8671 3 ปีที่แล้ว +4

      ඒකනම් ඇත්ත.සර්ගේ කාලය කැප කරලා කිසිම ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් නැතුව.respect sir🙏🙏

  • @dhanushkadharmarathna9651
    @dhanushkadharmarathna9651 2 ปีที่แล้ว +6

    දැන්..වීඩීයො එකම බලලා ඉවරකරේ.. හොදින් තේරුනා..අපිට ක්ලාස් ඇවිල්ලා ඉගනගන්න පිනක් නැ දුර නිසා..එත් සර්ගේ වීඩීයෝ බලලා ඉගනගන්නත් අපහසු නැ.සරලව කියල දෙනව්...මේ වගේඑ උගත් දෑ නිර්ලෝභීව පරිත්‍යාග කරලා...තවත් බොහෝ කලක් දරුවන්ගේ මනස ආර්තික විද්‍යාවෙන් සිත්තම් කිරීමට...යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.

  • @motivationbyishu7310
    @motivationbyishu7310 3 ปีที่แล้ว +60

    ලංකාවෙ හොදම econ ගුරුතුමා ❤️💯

  • @ChanukaChathurika
    @ChanukaChathurika 11 หลายเดือนก่อน +2

    ගොඩක් පින් සර්🙏 මම 23 exam එකට සතියක් තියාගෙන මේ වීඩියෝ එක බලන්නෙ❤ හොදට කියල දෙනව සර්💓

    • @Tdb230
      @Tdb230 11 หลายเดือนก่อน

      මමත්

  • @sucharaekmina-b6d
    @sucharaekmina-b6d หลายเดือนก่อน +2

    33:26 mata meka goda kalaeka edan thibba parshanayak sir
    Aththatama sita godak pin❤
    Mama 2024

  • @Venuri366
    @Venuri366 2 ปีที่แล้ว +4

    සර් ඇත්තටම මරු හොදට ඔලුවටම වැදුනා...

  • @himansaranasinghe9406
    @himansaranasinghe9406 2 ปีที่แล้ว +4

    Man උපාදී යට ඉගනගන්නෙත් ඔයාගෙන් බොහොම ස්තුතී sir 🧡🧡💙💚💚

  • @malshinavodya8780
    @malshinavodya8780 2 ปีที่แล้ว +2

    2022 Al කරන්නේ. නම්‍යතාවය පාඩම් කරන්න ගත්තා. මතක විදියට බලාගත්තා. මේ විඩියෝ එක දැක්කම පාඩම් කරන එක පැත්තට දාලා ඇවිත් බැලුවා. පාඩම් කරන්න ඕනි නෑ නම්‍යතාවය පුලුවන් දැන්. බොහොම ස්තූති සර්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️තෙරුවන් සරනයි 🙏❤️❤️❤️❤️

  • @dilinimunasinghe2645
    @dilinimunasinghe2645 3 ปีที่แล้ว +9

    හොඳටම තේරුණා සර්... මං 2021 මට නම්‍යතාව මුකුත් තේරුණේ නෑ කළින්... සර්ගෙ වීඩියෝ වලින් තමා නිෂ්පාදන හැකියා මායිම් වගේම නම්‍යතාවයත් තේරුම් ගත්තෙ... ගොඩාක් ස්තූතියි සර් දිගටම මේ වගේ උගන්නන්න ශක්තිය ලැබෙන්න ඕනෙ... 🙏❤️

  • @shamalwijayarathne922
    @shamalwijayarathne922 3 ปีที่แล้ว +12

    සර් හින්ද තමයි econ කියන එක හරියටම තේරුම් ගත්තේ❤

  • @surangikawshalya2896
    @surangikawshalya2896 2 ปีที่แล้ว +2

    සර් උගන්නන විදියට හොදින් පැහැදිලි පාඩම් .සර්ගෙ පාඩම් හොද ට තේරෙනවා .ගොඩක් පින් සර් 🙏🙏🙏🙏

  • @kawindupriyantha5080
    @kawindupriyantha5080 2 ปีที่แล้ว +2

    අනේ සර් ගොඩක් හොදට තේරුනා.❤බැරිවම හිටපු පාඩමක් සර්🦋
    ගොඩක් තැන්ක් යූ සර් 🕊❤

  • @dileeshamallawaarachchi7017
    @dileeshamallawaarachchi7017 3 ปีที่แล้ว +5

    Hodata therenava sir digatama mehema seminar thiyanna thank you sir

  • @binoshakv
    @binoshakv 2 ปีที่แล้ว +20

    හරිම disappointed උනා මෙහෙම දිය කරලා පොවනවා වගෙ උගන්නන කොට,එකටත් hate කරනවද කියලා. Why haters ? Educational channel වලට ලෝකයේ කොහෙවත් එහෙම haters ල නැහැ.පුලුවන් තරම් මෙම video share කරන්න. ඔයගෙ friend කෙනෙකුට මෙ පාඩම තෙරුනෙ නැහැ වෙන්න පුලුවන් ඉස්කොලේ ඉගෙන ගන්නකොට. බලන්න excellent teaching skills. මම A/L වලට Economics kale නැහැ. එත් මටත් ඉගෙන ගන්න හිතුණා. ඔයටත් කොහෙවත් හම්බ වෙන්න නැහැ මෙ වගෙ sylabus එකෙ ඔක්කොම තියෙන video. පුලුවන් තරම් share කරන්න. This youtube channel deserve millions of views and subscribers.

    • @econok11
      @econok11  2 ปีที่แล้ว +2

      ❤❤. Thanks puthe❤.

  • @supunmanushka1338
    @supunmanushka1338 2 ปีที่แล้ว +9

    Thank you sir.. ගොඩක් වටිනවා මේ කරන වැඩේ..ජය❤️✨

  • @nandakumaranmary3608
    @nandakumaranmary3608 3 ปีที่แล้ว +6

    සර් හොදට කියලා දෙනවා
    Thank you sir

  • @KrishanthaRanaSinha
    @KrishanthaRanaSinha 11 หลายเดือนก่อน +1

    හොද ගුරුවරයෙක් අපට ගොඩාක් පැහැදිලිව තේරෙනවා බොහෝම ස්තූතියි ඔබතුමාට

    • @econok11
      @econok11  11 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @anuruddhasilva7616
    @anuruddhasilva7616 2 ปีที่แล้ว +2

    Sir me padama thamai mata thibuna amaruma padama hodata theruna sir sirta godak pin aththatama

  • @sandunikaushalya6377
    @sandunikaushalya6377 2 ปีที่แล้ว +2

    Ada exam sirgen godk dewl igenagaththa ....❤️thankyou sir. Lankawe hodama econ guruwaraya.

  • @sandunisanduni3649
    @sandunisanduni3649 2 ปีที่แล้ว +3

    මාත් ජපුරෙ සර්, 1st year. me padm tikk awul wela thibbe.sir kiyl dunnu widiyen hodta theruna.godk pin sir 🙏

  • @sl.s.c.j.lakshitha5841
    @sl.s.c.j.lakshitha5841 3 ปีที่แล้ว +10

    සර් පාඩමනම් හොදටම තේරුනා🙏🙏🙏

  • @sandeepaadhikari786
    @sandeepaadhikari786 3 ปีที่แล้ว +7

    niyamai sir hodatama theruna lesson eka........thanks sir,,,,,

  • @pawanikaushalya9638
    @pawanikaushalya9638 2 ปีที่แล้ว +4

    ඇත්තටම සර් ආයි පාඩම් කරන්න දෙයක් නැ හොදට තේරෙනව සර් උගනවන ඒවා .......🙂🙂🙂

  • @chamindanihal-ei2ro
    @chamindanihal-ei2ro ปีที่แล้ว

    සර් නිසා තමයි අද මන් නම්‍යතාව සුපිරියටම ගොඩදාගත්තේ සර්ට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏👍👍👍

  • @tharindudilshan4659
    @tharindudilshan4659 2 ปีที่แล้ว +3

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර්. සර්ට පිං 🙏❤

  • @Motivationhub-b9f
    @Motivationhub-b9f 2 ปีที่แล้ว +2

    සර් ගොඩක් පිං 🙏
    හොදටම තේරුනා සර් ❤️🙏❤️
    ගොඩක් ගොඩක් ගොඩාක් පිං 🙏🙏🙏

  • @ashminitharulochana437
    @ashminitharulochana437 2 ปีที่แล้ว +2

    niyamai sir namyathwa baruwa hitiye dnnm gdk hodta theruna sirta gdk pin

  • @saraninethu8541
    @saraninethu8541 2 ปีที่แล้ว +2

    Hadawathe guruwaraya❤👍thank you sir hodathama pahadili godak pin sirta,❤❤❤❤❤👍👍👍👍

  • @sadeebaba2022
    @sadeebaba2022 2 ปีที่แล้ว +3

    12 වසර පුරාවටම ඉකෝන් අතෑරලා හිටියෙ. පාඩම් කලේම නෑ.අද තමා ඉකෝන් පාඩම් කරන්න ගත්තෙ.දැන් 13 වසරෙ.පාඩම් කරන්න පටන් ගත්ත පලවෙනි පාඩමත් මේක.සර්ගෙ වීඩියෝ එක තමා මුලින්ම බැලුවෙත්.ආස හිතුනා පාඩම් කරන්න.හොදට මතක හිට්නව සර් කියාදෙන විදිහට.එකම වචනෙ ගොඩක් වතාවක් කියන නිසා නිකම්ම වචනත් හුරු වෙනව.හිතුවට වඩා ඉකෝන් ලේසියි කියලා දැනෙනව.ගොඩක් ස්තූතියි සර්❤

    • @econok11
      @econok11  2 ปีที่แล้ว

      ❤❤❤ niyamai puthee❤

  • @shalaniparis0809
    @shalaniparis0809 3 ปีที่แล้ว +16

    සර් ගේ videos ටික ඔක්කොම බැලුවා නම් econ වලට A එකක් ගන්න පුලුවන් .අත්දැකීමෙන් කියන්නේ ❤️👈😍

  • @luckylad2
    @luckylad2 3 ปีที่แล้ว +8

    Thank you sir . හොදට තෙරුනා ❤❤

  • @harshanikalupahana280
    @harshanikalupahana280 2 ปีที่แล้ว +2

    හරියටම අවුරුද්දකට පස්සේ බලන්නේ.මං මීටකලින් Al වලටවත් econ කරල නෑ.කැම්පස් එකේදි මට ඉකෝන් එපාම උනා ඒ නිසා.exam රිපීට් වෙයි කියලා ආපු බය හින්දා නිකමට බැලුවේ සර් ඉල්ලුමේ ඉඳන්.ඒ වෙනකම් හැම වීඩියෝ එකක්ම බැලුවා.මං හිතන්නේ මට දැන් econ අවුලක් නෑ වගේ.ඒ ඔයා හින්දා සර්.ගොඩාක් පිං සර් ඔයාට.හොඳට උගන්නනවා.දියුණුවෙන් දියුණුවටම යන්න මං ප්‍රාර්ථනා කරනවා සර්.🙏🙏🙏

  • @thanujajayani4243
    @thanujajayani4243 2 ปีที่แล้ว +6

    Econ නම් ජපුර තමයි. ආඩම්බරයි සර් . හොඳට තේරුනා❤️🌼

  • @ashinshanaishani9326
    @ashinshanaishani9326 3 ปีที่แล้ว +9

    හොදටම තේරුනා සර් 🤗🤗🤗

  • @indranirajapaksha2215
    @indranirajapaksha2215 3 ปีที่แล้ว +3

    Sir godak pin hodin theruna sirta බුදු සරණයි

  • @sitharasandeepani101
    @sitharasandeepani101 2 ปีที่แล้ว +3

    Thank you sir...♥️
    හොදට තේරුණා පාඩම..

  • @gimhanisankalpana4612
    @gimhanisankalpana4612 2 ปีที่แล้ว +3

    Ftti sir oyat gahnna econ sir kenek na lankawe supiriyat tereno❤️💖💖🤟

  • @gaw122
    @gaw122 2 ปีที่แล้ว +3

    Godak hodata theruna sar.godak pin sar 😊👍

  • @thamashasassarani5276
    @thamashasassarani5276 9 หลายเดือนก่อน +1

    Niyamai sir hodata theruna thank you ❤😃

  • @dulikadilhani6121
    @dulikadilhani6121 ปีที่แล้ว +1

    Thanks sir🙏pahadiliwa kyl dunnata

  • @nayomimadhushika2706
    @nayomimadhushika2706 3 ปีที่แล้ว +8

    හොඳටම තේරුනා sir😇❤️

  • @nhkshakila1236
    @nhkshakila1236 ปีที่แล้ว

    Thank You Sir . හොදටම තේරුනා. සර්ට ජයෙන් ජයම වේවා !

  • @ravishkajason8235
    @ravishkajason8235 2 ปีที่แล้ว +1

    Sir Namyathawaya Mata bariwa hitiye man 2022 A/L karanne .godak hodata sir ugannanna nisama Mata lesiyenma puluwan Oka igenaganna Ane sir oke ithuru tika karaganna widihak nadda oya tute eka eke ithuru tika ..... Sir ta godak pin sir....♥️👍🏽

  • @kalummalinda9220
    @kalummalinda9220 3 ปีที่แล้ว +3

    Supiri sir .thank you.bestma econ clz ekak🙏🙏

  • @worldwide5208
    @worldwide5208 3 ปีที่แล้ว +3

    Namya thawaya kiyanne mata epa karapu padamak
    Athtma suprirytama kiyala dunna eka theruna patta🔥mn dukwenwa sir gawata enna bari wuna ekataona kenekta baya nathuwa econ goda daganna puluwn panthiyak good luck🔥💪💪

    • @econok11
      @econok11  3 ปีที่แล้ว +2

      thanks for feedback. hodata weda tika karaganna puthe

  • @madexperiments5011
    @madexperiments5011 3 ปีที่แล้ว +6

    Padam ugann kramy supir sir ❤💪

  • @nethminisewwandi9272
    @nethminisewwandi9272 2 ปีที่แล้ว +8

    අනේ සර් සර්ට ගොඩක් පිං සර් අනේ සර් හැම පාඩමකම video you tube එකට දාන්න සර් මට සර් ගේ video බලන්නකොට හිතේනෝ සර් මට econ හොදටම පාස් වෙන්න පුලුවන් වෙය කියලා ගොඩක් පිං සර්

    • @KumariPriyanthi-y9o
      @KumariPriyanthi-y9o 3 หลายเดือนก่อน

      Eka aththa හැම පාඩමකටම දාන්නකෝ සර් 🥰

  • @subashm774
    @subashm774 3 ปีที่แล้ว +4

    Pin sir. Dan dakke video eka. Balala ayeth comment ekak dannam. Mata patalenama padamak ❤❤❤❤✨️

  • @piyumisithara8217
    @piyumisithara8217 3 ปีที่แล้ว +8

    ගොඩක් පිං සර් ❤️

  • @Nimarlls
    @Nimarlls 2 ปีที่แล้ว +4

    ගුරු දෙවියෙක් මේ වගෙ දෙවිවරු තව තවත් බිහි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💟❣️💛💯 *ECON OK* අමිල සර් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් කවදා හරි ලංකාවේ වැඩියෙන්ම ලමයි ඉන්න සර් වෙනවා සත්තයි ❣️💯💛💟🙌💖

  • @roshanpradeep9865
    @roshanpradeep9865 2 ปีที่แล้ว +2

    Sir thank you so much ❤ econ wala mokak Hari prashnayak thibunoth sirge Chanel ekata thamai enne ☺😌

  • @sinamalokaya6529
    @sinamalokaya6529 2 ปีที่แล้ว +1

    Thank you sir. 🙏🙏🙏Sir kiyala dena dewal hodata therenawa. Mn dakapu supirima uruwarayek..Econ nam ok thamai...

  • @janidutharaka793
    @janidutharaka793 2 ปีที่แล้ว +1

    ආයි කියන්න දෙයක් නෑ සුපිරියටම කියාදෙනෝ කලබල නැතුව ආසාවෙන් අහන් ඉන්න පුලුවන් ♥️💖

  • @kihanduwagewarunika6263
    @kihanduwagewarunika6263 3 ปีที่แล้ว +5

    හොදටම තේරුනා සර්

  • @renukafernando6
    @renukafernando6 2 ปีที่แล้ว +1

    Thank you sir ❤️👍 wade සුපිරි Good luck sirtath

  • @hasithapramod763
    @hasithapramod763 ปีที่แล้ว

    පට්ට පොරක් sir ඔයා❤️ හැමදාමත් හරියන්න ඕන

  • @deeshalakshani4175
    @deeshalakshani4175 2 ปีที่แล้ว +4

    campus eke lectures awl ghn sirge pdam tika ahla exam goda dmme godak pin sir

  • @sewminidileka4963
    @sewminidileka4963 ปีที่แล้ว

    Godak hodt terun sir...briwa hitpu pdamk .tnx sir ♥️🥰

  • @mkindika7361
    @mkindika7361 10 หลายเดือนก่อน

    Really good lesson ,thank you sir

  • @binoshakv
    @binoshakv 2 ปีที่แล้ว +2

    Excellent teaching skills

  • @thakshiladewmini8726
    @thakshiladewmini8726 3 ปีที่แล้ว +5

    💆‍♂‍💆‍♂‍ Econ Ok 🥰🖤 Tnq sir

  • @chala562
    @chala562 2 ปีที่แล้ว +1

    වචනයේ පරිසමාර්ත අර්ථයෙන්ම ගුරු දෙවියෙක් 🥺🙏🙏

  • @kalyanimadushanthi20madush41
    @kalyanimadushanthi20madush41 2 ปีที่แล้ว +3

    ecoin gena mukuth dannthw....sirge vidio balla thama...padam cover kra ganne.....sir hodat kiyl denw...sirt godak pin..

  • @slcommercetolk.2019
    @slcommercetolk.2019 2 ปีที่แล้ว +9

    සර් පුලුවන්නම් ඉල්ලුම් සැපයුම් වක්‍ර විතැන්විම.. පාඩමට විඩියෝ එකක් දාන්නකො.

  • @TharushiSithumini-ew5eo
    @TharushiSithumini-ew5eo ปีที่แล้ว

    සුපිරි සර්💚.මන් 2023 ලමයෙක් මට මෙලො දෙයක් නොදැන හිටපු මට දැන් සර්ගෙ විඩියො බලලා 2කොටසෙ ප්‍රශ්න 5ටම දැන් ලියා ගන්න පුළුවන්.1ප්‍රශ්නෙ වත් ලියා ගන්න බැරුව හිටියෙ.සර් අම්බලන්ගොඩ cls කරනවා කියලා දන්නවනම් කලින් එන්නෙ.දැන් නම් මගෙන් කවුරු ඇහුවත් econ වලට හොද සර් කෙනෙක් කිව්වොත් මන් කියන්නෙ සර් ගෙ නම💚

  • @indranirajapaksha2215
    @indranirajapaksha2215 2 ปีที่แล้ว +1

    Ape sir budusaranai mama praboda

    • @econok11
      @econok11  2 ปีที่แล้ว

      ❤❤❤

  • @gihanerandana8709
    @gihanerandana8709 3 ปีที่แล้ว +4

    සර් මේ වගේ වෙලාවක ඔහොම දෙයක් කරා කියන්නෙ සර්ල මිනිස්සු නෙමෙයි දෙවියෙක් වගේ
    Bs dp sir❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @madexperiments5011
    @madexperiments5011 3 ปีที่แล้ว +6

    Gemmak tama sir😎

  • @sophialvy
    @sophialvy 2 ปีที่แล้ว +8

    Thank you sir, මන් මේක බලල තමා නම්‍යතාවය ඉගෙනගත්තේ, ඉස්කෝලෙ කරපු එවා වත් මට තේරුනේ නැ, 😥🙏

  • @danukahettiarachchi1943
    @danukahettiarachchi1943 2 ปีที่แล้ว +2

    Good job sir

  • @sachiyatech1723
    @sachiyatech1723 2 ปีที่แล้ว +1

    හොදම econ පන්තිය

  • @gayanikaushalya8683
    @gayanikaushalya8683 2 ปีที่แล้ว

    ගොඩාක් හොදට තේරුනා ගොඩක් ස්තූතීයි සර් 🙏

  • @KawishkaSadew-kt6me
    @KawishkaSadew-kt6me 2 หลายเดือนก่อน +1

    Thankss sir!❤

  • @manumanulya
    @manumanulya ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර්🌟

  • @SithumRathwathta
    @SithumRathwathta 4 หลายเดือนก่อน

    Sir godak hodata theruna thank yoy sir❤

  • @lakshithamadushanka2061
    @lakshithamadushanka2061 11 หลายเดือนก่อน

    Sir niymi ❤❤

  • @centroff1882
    @centroff1882 2 ปีที่แล้ว +2

    Gammk tama ape sir

    • @econok11
      @econok11  2 ปีที่แล้ว +1

      0774354246 whatsapp

  • @IshaniBagya
    @IshaniBagya 28 วันที่ผ่านมา

    ගොඩක් පින් සර් ♥️

  • @pramodibhagya7655
    @pramodibhagya7655 2 ปีที่แล้ว +1

    Superb💪👈

  • @gimhantharaka5816
    @gimhantharaka5816 3 ปีที่แล้ว +3

    Niyamai sir♥

  • @UNIVERS7777
    @UNIVERS7777 2 ปีที่แล้ว +1

    Sir godak pin😊

  • @KumariPriyanthi-y9o
    @KumariPriyanthi-y9o 3 หลายเดือนก่อน

    Thank you sir hodata theruna 🥰

  • @sulochanasamanmali7045
    @sulochanasamanmali7045 3 ปีที่แล้ว +3

    sir mechchara hodta mee padam ugannalath unlike krpu un 3n denata notherenna hethuwa sirge wereddak newei unta molee nee ekiii...sirta ugannanna vitharne puluwan molee denna beenee..ee ungee pau kara kama sir..sirge pdm supiriyt therenwa...gdk pin sir bs..dp..

    • @kavindunipun8696
      @kavindunipun8696 3 ปีที่แล้ว

      O ya irisiyawata unlike krnne ....... oya wage prathamika wada ape sir ganan ganne na 💆‍♂‍

  • @rashmikamadawa1234
    @rashmikamadawa1234 2 ปีที่แล้ว +4

    Iscole kiyna dewl melo deyk thren ne 😂😂
    sir kiyla ewa hodata threnwa patta sarlai🙂👍

  • @vp8954
    @vp8954 5 หลายเดือนก่อน

    Real charitha❤

  • @RashmiIroshikurukulasooriya
    @RashmiIroshikurukulasooriya ปีที่แล้ว +2

    Thank u so much sir😊

  • @NAWASCLOTHING
    @NAWASCLOTHING 2 ปีที่แล้ว +2

    Thank you sir . Helps a lot ❤

  • @kawi0818
    @kawi0818 ปีที่แล้ว

    Niyamai

  • @tharushanethmika7596
    @tharushanethmika7596 3 ปีที่แล้ว +2

    Sirta godk pin❤️😊

  • @Maths4A
    @Maths4A 11 หลายเดือนก่อน +2

    Thank uu sir

  • @nadeeshamadumali9814
    @nadeeshamadumali9814 2 ปีที่แล้ว +3

    Thank you sir❤👍👍

  • @kavindugayashan588
    @kavindugayashan588 3 ปีที่แล้ว +5

    Nice