ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻
🙏🙏🙏🙏🙏
බුදුසරණයි ....! 🌹🙏🌻🌸💮🌺🌼🌹🙏🌻🌸💮🌺🌼🌹🙏🌻🌸💮🌺🌼🌹🙏🌻🌸💮🌺🌼🌹🙏🌻🌸💮🌺🌼🌹🙏🌻🌸💮🌺🌼🌹🙏🌻🌸💮🌺🌼
තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
🙏🙏🙏
🌼🌼🌼🙏🙏🙏❤️❤️❤️👌👌👌
Ethakota thirisan sathunge lokaya apayakta ganna barida?
ගත්ත කියල තේරුමක් තියෙනවාද ?
මේ ස්වාමින් වහන්සේ ගෙ බණ නම් අහල වැඩක් නැ ඔය මිත්තණියට.. ගොං සාදු කෙනෙක්ගෙ පිච්ච මල් පුජාවකට යන්න 😂😂😂
ස්වාමීන් වහන්ස අපාය ගැන දෘෂ්ඨියෙන් මිය යන පුද්ගලයකූට මරනයෙන්පසු අපායක් දැනෙනවාද .හරියට අපිට මිහිපිට මායාව දැනෙන්නාසේ, අනේ කවුරු හරි ස්වාමින් වහන්සේට මේ ප්‍රශ්නය යොමූ කරනවාද.තෙරුවන් සරණයි.
අපාය ගැන දෘෂ්ඨිය ඇති කෙනාට එය සත්‍යක් වෙනවා දුශ්ඨියෙන් මිදුන කෙනාට අපායක් හෝ මරනෙන් මතු ජීවිතයක් වගේම පවතින මමෙක් වත් හමුවන්නේ නෑ
🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!
මම ස්වාමීන් වහන්සේ නෙවෙයි උන්වහන්සේ පෙන්වාදෙන මග යන ගිහි කෙනෙක්
ඔබට ගොඩක් පින්🙏🙏🙏 තෙරුවන් සරණයි!
එතකොට අපේ හාමුදුරුවනේ බුදු හාමුදුරුවෝ අටමහා නිරය කියලා එකක් දේශනා කලේ ඇයි?
පොඩිඋන් බයකරන්න
@@weemansana එතකොට බුදු හාමුදුරුවෝ දිව්‍ය ලෝක ගැන දේශනා කලෙ ඇයි ස්වාමීන් වහන්ස
අපේ බෞද්ධයන් පව් ඉතින්.......පොඩි දරුවන්ට තමන්ගේ ආරක්ෂාව සලසගන්න අවබෝධයක් නැති නිසා දෙමව්පියෝ කියනවා අහල තියෙනවා නේද පුතේ පාරට යන්න එපා ගෝරබිල්ලෝ ඉන්නවා අල්ලගනියි කියලා. ඇත්තටම ගෝරබිල්ලෝ කියල ජාතියක් නැති උනත් එයාල බයට ඒ කතාව විශ්වාස කරල තමන්ගේ කුඩා කාලයේ ඉබේම ආරක්ෂා වෙනවා. හැබැයි ඒ ලමයි ලොකු උනාම තමයි තේරෙන්නේ දෙමව්පියෝ එහෙම බොරුවක් කිව්වේ ඇයි කියලා.. කරුමේ කියන්නේ අපේ බුද්ධාගමේ ඉන්න ලමයි නම් කවදාවත් ලොකු වෙන්නේ නෑ හැමදාම පන්සිල් වලටයි අපාය දිව්‍ය ලෝකවලටයි රැවටි රැවටි ඉන්නවා පව් ඉතින්.....
එතකොට මෙතෙක් අපි අපාය ගැන ඇසූ කතා බොරුද
😂😂😂
🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻
🙏🙏🙏🙏🙏
බුදුසරණයි ....! 🌹🙏🌻🌸💮🌺🌼🌹🙏🌻🌸💮🌺🌼🌹🙏🌻🌸💮🌺🌼🌹🙏🌻🌸💮🌺🌼🌹🙏🌻🌸💮🌺🌼🌹🙏🌻🌸💮🌺🌼🌹🙏🌻🌸💮🌺🌼
තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
🙏🙏🙏
🌼🌼🌼🙏🙏🙏❤️❤️❤️👌👌👌
Ethakota thirisan sathunge lokaya apayakta ganna barida?
ගත්ත කියල තේරුමක් තියෙනවාද ?
මේ ස්වාමින් වහන්සේ ගෙ බණ නම් අහල වැඩක් නැ ඔය මිත්තණියට.. ගොං සාදු කෙනෙක්ගෙ පිච්ච මල් පුජාවකට යන්න 😂😂😂
ස්වාමීන් වහන්ස අපාය ගැන දෘෂ්ඨියෙන් මිය යන පුද්ගලයකූට මරනයෙන්පසු අපායක් දැනෙනවාද .හරියට අපිට මිහිපිට මායාව දැනෙන්නාසේ, අනේ කවුරු හරි ස්වාමින් වහන්සේට මේ ප්‍රශ්නය යොමූ කරනවාද.තෙරුවන් සරණයි.
අපාය ගැන දෘෂ්ඨිය ඇති කෙනාට එය සත්‍යක් වෙනවා දුශ්ඨියෙන් මිදුන කෙනාට අපායක් හෝ මරනෙන් මතු ජීවිතයක් වගේම පවතින මමෙක් වත් හමුවන්නේ නෑ
🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!
මම ස්වාමීන් වහන්සේ නෙවෙයි උන්වහන්සේ පෙන්වාදෙන මග යන ගිහි කෙනෙක්
ඔබට ගොඩක් පින්🙏🙏🙏 තෙරුවන් සරණයි!
එතකොට අපේ හාමුදුරුවනේ බුදු හාමුදුරුවෝ අටමහා නිරය කියලා එකක් දේශනා කලේ ඇයි?
පොඩිඋන් බයකරන්න
@@weemansana එතකොට බුදු හාමුදුරුවෝ දිව්‍ය ලෝක ගැන දේශනා කලෙ ඇයි ස්වාමීන් වහන්ස
අපේ බෞද්ධයන් පව් ඉතින්.......
පොඩි දරුවන්ට තමන්ගේ ආරක්ෂාව සලසගන්න අවබෝධයක් නැති නිසා දෙමව්පියෝ කියනවා අහල තියෙනවා නේද පුතේ පාරට යන්න එපා ගෝරබිල්ලෝ ඉන්නවා අල්ලගනියි කියලා.
ඇත්තටම ගෝරබිල්ලෝ කියල ජාතියක් නැති උනත් එයාල බයට ඒ කතාව විශ්වාස කරල තමන්ගේ කුඩා කාලයේ ඉබේම ආරක්ෂා වෙනවා. හැබැයි ඒ ලමයි ලොකු උනාම තමයි තේරෙන්නේ දෙමව්පියෝ එහෙම බොරුවක් කිව්වේ ඇයි කියලා..
කරුමේ කියන්නේ අපේ බුද්ධාගමේ ඉන්න ලමයි නම් කවදාවත් ලොකු වෙන්නේ නෑ හැමදාම පන්සිල් වලටයි අපාය දිව්‍ය ලෝකවලටයි රැවටි රැවටි ඉන්නවා පව් ඉතින්.....