I am very happy about your proper plan dear madam. May the Triple Gems Protect You All ! 🙏🙏 Education can change our life , attitudes and a build up our country !! 🌹🌹❤️❤️
Vital explanation.Regarding this topic I suggest you to consider about silva method, benjamin bloom and feynman education methods too.These are more pragmatic than others.Finaly I highly recognise the innovative approach of Elon mask towards education for his five kids.This needs a thorough research and finalise before starting.More examples can be gained from finnish,japanese and china education.Anyway highly appreciate your perseverance regarding this.
Adults education is an excellent way for people to learn variety fields and choices for their life. Age 40’s my son became an active activist for saving planet. Organizing, researching, events planning, going around cities and countries join with other global activities including his lifestyle ( minimizing) changing doing things as a active parent amazing. ❤❤❤
Congratulations ma'am... We got a good priminister after long time.... And please be kind enough to check out about private schools also... Nowadays they are doing a business not giving proper service... They don't have qualified teachers or staff... We have point it out several times to several responsible authorities but waste of time and we are disappointed... But now we hope you will put special concern regarding this.... May God bless and help you for all success ❤️
Madam can you answer this question? We received notices that Sajith will close down Montessori schools and make them public including teachers. To avoid that we had to attend rallies at Rajapakses to sign some documents. What is your parties position on that?
Single mom kenek vidiyata mama mage degree eka maga neveththuva viyadama vedi nisa eth den hari sathutue aluth system eka nisa ayeth denuma laba ganna puluvan thank you NPP
ගරු අගමැතිනිය නි,
ඔබලාගේ යෝජනා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඇවැසි සියලු ශක්තීන් ලැබේවා !!!!!❤❤❤❤
මෙතුවක් කාලයක් හිත ඇතුලෙ තිබුනු අධ්‍යාපනයකට මග පෑදුනා කියලා ඔබතුමියගේ දේශනවලින් තේරුනා. අපේ පුන්චි කැකුලු හරීම වාසනාවන්තයි කියල මට හිතෙනව.
මේ සියලු අධ්‍යාපන ක්‍රම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනව මැතිණිය.
අගමැතිනියනි දරුවන්ට හොදට උගන්නන්නෙ නැති පාසල් ගැන වැඩි අවදානයක් දෙන්න තෙරුවන් සරනයි ඔබ තුමියට
I appreciate very much about your new educational policy. Wish all the best.
This is really great, clear, rational and wise.
අවුරුදු දොළහට අඩු දරුවන්ට අඩුම වශයෙන් online classes වත්තහනම් කරන්න 🌹
ඉතාමත් වටිනා අදහස් ටිකක් මැඩම් මේවා ක්‍රියාත්මක වුනොත් මුලු රටම සුන්දර වෙයි
Congratulations madam.Thank you so much and highly appreciate your attitudes. You are a blessing to our nation.May the tripple gem bless you!
I am very happy about your proper plan dear madam. May the Triple Gems Protect You All ! 🙏🙏
Education can change our life , attitudes and a build up our country !! 🌹🌹❤️❤️
Vital explanation.Regarding this topic I suggest you to consider about silva method, benjamin bloom and feynman education methods too.These are more pragmatic than others.Finaly I highly recognise the innovative approach of Elon mask towards education for his five kids.This needs a thorough research and finalise before starting.More examples can be gained from finnish,japanese and china education.Anyway highly appreciate your perseverance regarding this.
Adults education is an excellent way for people to learn variety fields and choices for their life. Age 40’s my son became an active activist for saving planet. Organizing, researching, events planning, going around cities and countries join with other global activities including his lifestyle ( minimizing) changing doing things as a active parent amazing. ❤❤❤
Congratulations ma'am... We got a good priminister after long time.... And please be kind enough to check out about private schools also... Nowadays they are doing a business not giving proper service... They don't have qualified teachers or staff... We have point it out several times to several responsible authorities but waste of time and we are disappointed... But now we hope you will put special concern regarding this.... May God bless and help you for all success ❤️
Harini Mathithumiya
Oba thumiya mage comment eka aniwaryenma balanna..Balanna labewa kiyla prarthana karanwa..Man awrudu 15ka palapuruddak athi vidyapita ENGLISH teacher kenek.Api iskolayata giyama apita godak tyene amathara wada...Office walin ewana kola goda purawanna gyima ape daruwanta padui..Amathara wada godai...Hamadama afternoon classes..Daruwantath apiwa epa wenawa..Hawasa gedara yana lamayata puduma manasika pidanayak..Guruwarayata panthiyata adala rajakariya pamanak pawara anith siyalu dewal walata pasalakata wenath karaya mandalayak path karana..Daruwanta hariyata uganna ganna bari unama me amathara wada nisa adakata giyata as deka piyagena sanasimen apita nidaganna ba..please Harini mathiniyani oba thumiya meya kiyawa bala apita ape rajakaraiya karagna lassana awakashayak laba denna..Pin sidda wenawa oba thumiyata
ගරු මැතිණියනි . මීට පෙර දරුවන් අමතර පන්ති වලට ගියේ විභාගයට ලකුණු ප්‍රමාණවත් නොවන දරුවන් පමණි .පාසල් කාලෙදී මෙ විෂයන් උපරිමයෙන් කළ හැකි යි.අමතර පන්ති අවශ්‍යම නෑනේද .මගේ අදහස ස්තුතිය ඔබ තුමියට තෙරුවන් සරනයි දීර්ඝායු ලබත්වා .දෙවියෝ ආරක්ෂා කරත්වා .
Congratulations madam .
Highly appreciate your valuable attitudes
Great... dear madam.
දර්ඝආයුෂ ඔබතුම්යට ස්තුතියි .
නිකන් ඉන්න ප්‍රමාණය මේ පැත්තේ වැඩී.බැරි ලමයි ඇද ගැනීමක් නෑ .හොදටම හොයලා බලන්න .
වැඩිහිටි අයට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාගන්න අවස්ථාවක් සලසා දෙන්න පුළුවන් නම් හොඳයි
Thanks madam .jesu pihitai 🙏🙏🙏🙏🙏
මම ගහපු කතිරේ වටිනාකම මිල කරන්න behe.....❤❤❤❤❤
ගරු මැතිනියනි,
වර්තමානයේ පළාත් සභා කුඩා පාසල් වේගයෙන් වැසීගෙන යනවා. මේවා වේගයෙන් වැසීගෙන යන්නේ, කලාප අධ්‍යක්ෂකවරු, විෂය අධ්‍යක්ෂකවරු විදුහල්පතිවරු සිටියදී.වර්තමානයේ මේ කුඩා පාසල්වල දරුවන්ට සම අධ්‍යාපන අවස්ථාවන් අහිමි වී ඇත.
ශිෂ්‍ය සංඛ්‍යාව අඩු නිසා, සෞන්දර්ය ගුරුවරු, ක්‍රීඩා ගුරුවරු, උපදේශන ගුරුවරු, ඉස්ලාම් ආගම උගන්වන ගුරුවරු, මුරකරුවන්, සනීපාරක්ෂක කම්කරුවන්, පුස්තකාලාධිපතිනියන් ලබා
නොදෙයි. මේ නිසා එම පාසල් පිළිබඳව දෙමව්පියන්ගේ විශ්වාසය බිඳී ගොස් ඇත.
කුඩා පාසල් අභියසට ජාති අන්තර පෞද්ගලික පාසැල් ද පැමිණ තිබේ.
වර්තමානයේ පළාත් සභා කුඩා පාසල්වලට කරන්නට සිදුවී ඇත්තේ එම ජාතියන්තර පෞද්ගලික පාසල් සමඟයි.
මේ නිසා අඩුම වශයෙන් ළමුන් පනහකට වැඩි(50) සෑම පාසලකටම සම අධ්‍යාපන අවස්ථාවන් තහවුරු කිරීම සඳහා මානව සම්පත ලබාදීම කළ යුතුයි.
පාසල බල ගැන්වීමකින් තොරව අධ්‍යාපනය නගා සිටුවිය නොහැක.
මිෂනාරි අධ්‍යාපනයට විරුද්ධව 1965 වර්ෂයේ රජයට පවරා ගත් පාසල් වල , පාසල ක්‍රියාත්මක නොවුනහොත් නැවත ගොඩනැගිලි සහ ඉඩම් අයිතිය මුල් අයිතිකරු වූ පල්ලියට හෝ පන්සලට හිමිවේ. ඒ නිසා රජයට පවරා ගත් පාසැල් වැසෙන්නට නොදී ආරක්ෂා කර ගැනීම, ඒ පාසල් බල ගැන්වීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය කරුණකි. එම කුඩා පාසල් ප්‍රසාරණය වන විදිහට තීන්දු තීරණ ගත යුතුවේ. පාසල කුඩා වන විට, පාසල සංකෝචනය වන විට, පාසල හැකිලෙන විට, පාසලේ ගොඩනැගිලි සහ ඉඩම් අයිතිය උදුරා ගැනීමට, එම මුල් අයිතිකරුවන් මාන බලනු ඇත.විවිධ උපරවැට්ටි යොදනු ලැබේ. විවිධ කුමන්ත්‍රණ කරනු ලැබේ.
එම නිසා මෙම පවරාගන්නා ලද පළාත් සභා කුඩා පාසල් සංවර්ධනය කිරීම සඳහා පළාත්, කලාප සහ කොට්ඨාශ වල සිටින අධ්‍යාපන නිලධාරීන් මීට වඩා උනන්දු විය යුතුය.
උසස් පෙළ සාමාන්‍ය පෙළ පෞද්ගලික පන්ති නියාමනය සම්බන්ධව ඔබතුමියගේ අදහස පැහැදිලි කරන්න වර්තමානයේ නම් එය ව්‍යාපාරයක් බවට පත්වී ඇති බව පෙනේ.උසස් පෙළ විශේෂයෙන්ම පාසල අමතකකොට දරුවාව ටියුෂන් පන්තියේ ගාල් කර ගැනීමට ටියුෂන් ගුරුවරු සමත් වී සිටී එය නොවිය යුත්තකි
Ye 8)
මේ කතාව නම් හරියටම හරි
Madam can you answer this question?
We received notices that Sajith will close down Montessori schools and make them public including teachers. To avoid that we had to attend rallies at Rajapakses to sign some documents.
What is your parties position on that?
නියමයි සහෝදරී. මං මාලිමාව රජයක් පිහිටුවීමට දරදිය ඇදපු එකේ ප්‍රතිඵල ලබමින් ඉන්නවා.
මහන්සියෙන්, බොහෝ දුශ්කරතා මැද HNDE කරපු අපි හැමොටම ප්‍රාථමික ගුරැවරැ ලෙස හෝ සහයක ගුරැවරැ ලෙස හො වැඩ කිරීමට අවඅවස්ථාවක් ලබා දෙන්න අගමැතිනියනි...බොහොම ස්තුති !
මැඩම් 1ශ්‍රෙණියට පංති කාමර යක සිටියහැකි ළමුන් සංඛ්‍යාව අඩු කළයුතු වෙනව නෙද රටෙ. 2019,2020වර්ෂවල. උපත් අනුපාතය අඩු විම මත කුඩා පාසල් වැසී යාමට පුළුවන්.මෙ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා
පේපර් එලියට දාන උන්ට මතක හිටින දඩුවම ක් දෙන්න මැඩම්
ඔබතුමිය ගැනහරීම සතුටුයි සුභ පැතුම් මැඩම් ⚘⚘
Madam mama amma kenek. Obathumiya viswavidyalawala thiyena nawaka wadaya nathi karanta madam. Me wenakothath daruwo digriya nokara gedara inta hadanawa. Ane madam me ikman thiranayak ganta. Daruwo mewa kiyanta bayai.
Madam eyalata puhunuwa selary deela dusan nawathwanna.daruwan class nisa respect na.e wagema anith rajaye docter praivat kalama petion asarana wenawa
සතියේ දිනවල උදේ කාලයේ පවතින පන්ති වහාම නතර කළ යුතුයි.ඒ ගැන හොයා බලන්න මිස්
Good hodaiii madam well dun 🙏🙏🙏❤️👌🤲
Guruwaru sunday dahampasal walata yodawa gaththoth daruwa thula saradarma wardanayak ethi wei.gam mattame daham pasal weasenawa.
How do you find funds to do this propse plan.
Nagare pasalata wada Gama geana hithanna.siyaluma guruwaru trending karanna.lassanata edum edala Kate parta gala ahanjara pirisa guruwaru nowei.waradedi ahaka balanna guruwaru innawa.tiuson passe Yana Aya innawa.guru weatuoata sapekshawa anith rajaye sewaya setup weddi karanna .seama ayekutama sewaye sathuta ona.sathutui one denumen dakuna heati.
❤❤❤❤❤ Grateful
Karuna karala guruvarunta rajayen padiyak gevanava nam hariyata e padiya e minisunta athi.anika thamai.guruvaru tiusan panthi da gena paduma vidihata demaupiyangen salli gannva.irida daham pasal daruvonta yannama na.hariyata iskole siladas ai iskolavala kavar karanna bari.rajayen hamadema dila ai tuusan dagena demaupiyongen salli ganne.amuthuma vidihakata salli hoyanava guruvaru samahara karuna karala ova navaththanna.naththam rajayen padi gevana eka navaththanna.
ඉරිදා දින දහම් පාසල් අනිවාර්යය කරන්න මැඩම්
❤❤❤
Woderfull🎉
Congratuletion
ඉස්කෝලේ උගන්නවා අඩුයි මේවා හොයලා බලන්න .පාඩම කරා කියලා ලියලා අත්සන් දනවා පොතේ වැඩ නැහැ
කුඩා දරුවනට උගන්වන ගුරුවරුන්ට පඩි වැඩි කරන්න කලින් හරිදේ කියලා දෙන ගුරුවරුන් හොයලා බලන්න පාසල් වලට දාන්න රටේ අනාගත දරුවන්
පිරිවෙන් අධ්‍යාපනය කෙසේ වේවිද
මනොව්ද්යාව වැඩසටහන් ගුරු වරුන්ට පවත්වන්න.ගුරුනිවාස හදන්න.දුෂ්කර ගුරු වරුන්ට නොමිලේ සීසන් දෙන්න
උසස් පෙළ ළමයි න්ටකිසිම විෂයක් හරියට පාසැලෙන් කෙරෙන්නේ නැත.ළමයි ටියුෂන් නැත්නම් විෂය දැනුම ලබා ගැනීමට හැකි යාවත් නැත. ගුරු හොරුන්ගේ වැටුප් වැඩි කිරීම රටට කරන අසාධාරණයකි.මන්ද යත් ඔවුන් විතරක් නොව රටේ ජීවත් වෙන්නේ.පලදායි සේ වයක් ගුරු වරුන්ගෙන් සිදු නොවේ.
ඔබේ දරුවාගේ පාසලේ විතරක් වෙන්න පුලුවන් ඔය තත්ත්වය ...අපේ දරුවන්ගේ පාසල්වල නම් උගන්වනවා, ඒ අය ගුරු දෙවිවරු...අපි ගරු කරනවා ගුරුවරුන්ට...
@@chathurangbuthpitiya4672 දෙවිවරු නිසා වෙන්න ඇති COVID kale lamai අසරණ වෙලා ඉද්දී මාස ගනන් වැඩවර්ජන කලේ . online class karana EKA eyala e kale nawathuwa . ගුරුවරුන්ට වැටුප් වැඩි කරා කියලා රටේ අධ්‍යාපනය build up wenne Naha .Oyala Yana school wage ewa godak thiyenawa nisa wenna athi tution walata me rate priority ekak awe 😂😂
Widyapita wayas simawa wadi karanna madam.28 wena kl Wath.lamayek arthika prashnath ekka A/L exam skip karala karanawa.e lamainta paw.asawa talent eka thibbath yawasa nisa pita ynna be
මැඩම් දහම් අධ්‍යාපනය ගැනත් යමක් කියන්න
❤
දැනට o.lha a.l විභාග අසමත් අයත් ගැන සොයා ඔව් න් රැකියා වල යොද්වන්න.
🙏🙏🙏🙏🙏🙏🙏
පෙර පාසල් රජයට අරගෙන සුදුසුකම් සහිත ගුරුවරු බද වාගෙන ට්‍රේනින් කරලා විදීමත් කරන්න.
good hodaiii medam theruvan sansarini AKD and HAS ❤❤❤
මොනා කරත් වැඩක් නැහැ paper eka මුදලට විකිණීම සිදුවනවා නම්.ඉස්සෙල්ලා දෙපාර්තමේන්තුවේ ඉන්න මුදලාලී එලවලා ඉන්න..මැඩම්.
5 වසරේ විභාගයේ හොරු ටික අල්ලල දඩුවමිි කරලා බයිල ගහන්නකෝ. එතකන් කලින් දාපු විඩියෝ උනත් එතකමිි අපට ඔය අය කියන කිසිම දෙයක් විශ්වාස නෑ.
මේකේ කොහෙද බය්ල තියෙන්නේ..... ටමන්ගේ හීන දරුවන් තුලින් දකින්න.. පොර කන නිවටයන් ඉන්න රටක් මේක
ඔක්කොම බොරු සිලබස් කවර් කරන්නේ නෑ ඒවා හොයලා බලන්න
දෙමාපියන් ආදිසිසුන් ලෙස විදුහල්පති හරහා විසදා ගත යුතු දේවල් ඕවා...
Single mom kenek vidiyata mama mage degree eka maga neveththuva viyadama vedi nisa eth den hari sathutue aluth system eka nisa ayeth denuma laba ganna puluvan thank you NPP
❤