කොළඹ හා යාපනය එකතු කරපු Lankan boy Riders Jaffna tour එකේ විශේෂ අවස්තා..
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- ✔ Subscribe To Lankan Boy: bit.ly/Subscrib...
✔ Follow Me On Facebook: bit.ly/Thusitha...
✔ Add Me On Facebook: bit.ly/Thusitha...
✔ Follow Me On Instagram: bit.ly/Thusitha...
Song: JayJen & Limujii - Dreamland
Music provided by Vlog No Copyright Music.
Creative Commons - Attribution 3.0 Unported
Video Link: • JayJen & Limujii - Dre...
Song: Tobu - With Your Love
Music provided by Vlog No Copyright Music.
Video Link: • Tobu - With Your Love ...
Song: Mike Leite - Happy
Music provided by Vlog No Copyright Music.
Creative Commons - Attribution 3.0 Unported
Video Link: • Mike Leite - Happy (Vl...
Song: Peyruis - Triomphe
Music provided by Vlog No Copyright Music.
Creative Commons - Attribution 3.0 Unported
Video Link: • Peyruis - Triomphe (Vl...
Song: Atch - Found You
Music provided by Vlog No Copyright Music.
Creative Commons - Attribution 3.0 Unported
Video Link: • Atch - Found You (Vlog...
NCS(No Copyright Music)
Vlog No Copyright Music
Audio Library
නියමයි ජයෙන් ජය අපේ දුප්පත් රත්තරං රටේ සහෝදර සහෝදරියොන්ට නියම චාරිකාවක් පෙන්නුවට ලංකන් බොයිලාට ස්තුති (යකඩහුස්ම) ප්‍රණාම
අපේ එකා ❤️🇮🇳
❤️❤️❤️❤️
ලන්කන් බෝයි,යකඩ හුස්ම අයියලා දෙන්නටම ආදරෙයි😌❤️දෙන්නටම ජය වේව! ඔයාල තමා අපිට වැඩිය දකින්න නැති බයික් පෙන්නුවෙ ඒක නිසා හදවතින්ම ආදරෙයි දෙන්නටම😌❤️
❤
ආපෝ උබේ නේ අර tzr එක දුම් විදගෙන යන්නෙ විසි කරහන් බන්😂
හැමොම ඇහුවා කො Jaffna tour එකෙ විඩියො එක කියලා...
ඔන්න ඒහෙනම් වැඩි දෙනාගේ ඉල්ලුමට Lankan boy riders Jaffna tour එක... like කරන්න comment කරන්න share කරන්න ඔහොමනමි බැ හම්ම්ම් ....
matath sopport ekak dennnako
අයොයේ බලාගෙන හිටියේ video එක දානකම්🌼❤
දවසක මාත් එනවා අයියා
මාත් ඉන්නෙ අයියල tour එකට ආපු bike එකක 🌼😀❤
😔🥺🥺🥺❤
වීඩියො එකේ අන්තිමටම සුපිරියටම පිස්සු වැටුන අයියෙ😌❤️වයස හරි ගියාම මම අනිවාරෙන් මෙම්බ කෙනෙක් වෙන්න එන්නම්😌❤️
අම්මො සුපිරි අනේ 😍මාත් එනවා දවසක lankan boy riders ලා එක්ක යන්න මේ වගේ එක මගේ හීනයක් 😊😍😍😍😍😍😍😍
ඕකනම් පිස්සුවක් බන්.. Bike's වල යද්දි sounds ඇහෙද්දි අග කිලිපොලා යනව සිහිය නේ සුපිරි.. ආසාවේ බේ ජය වේවා ලන්කන් බෝයස් ආදරෙයි good luck ❤️🙌🔥
සුපිරි...
පුත්තලම් බූරුවා සෙට් උන ගමන් පොඩ්ඩක් එපා උනා
සිරා බන් 😂
සිරාම bn
ඒක oic එක්ක බොනවා වගේ වැඩක් මචන් 😁
සීරා
හදවතේ උඩින්ම ඉන්න චරිතයක් තමා අයියේ ඔයා 🙂❤️
අම්මො අයියෙ හොඩ කාලෙකින් වීඩිඔ එකක් දානකල් බලාගෙන හිටියෙ 🥺❤️ ආදරෙයි හීනකෙට යන්න ඔයා දෙන මොරාල් එක මරු ..අනිව exam එකෙන් පස්සෙ හයිකැපෑසිටි එකක් ගේනවමයි❤️
හැමදාම වගේ ආසාවෙන් බලන Lankan boy😍
මැරෙන්න කලින් සුපිරියක් බස්සන එක බස්සනවමයි. එදාට මේ වගේම tour එකකදි හම්බෙමු. 🦾🦾 බුදුසරණයි... ජය වේවා... ❤️
අම්බෝ සුපිරි සුපිරි පට්ට සතුටුයි 😍 කව්රු කොහොම කිව්වත් lankan boy Tame එක කරපු වෙනස කාටවත් කරන්න තියා හිතන්නවත් බෑ lankan boy තමාමගේ ආසම tame එක අනිවාරෙන්ම මමත් දවසක ඔයාලත් එක්ක tour එකක් යන්න එනවා 🥰 කොපි කල හැක සමකල නොහැක ගොඩාක් thank you @thusitha Aiye මේ වගේ Video එකකින් හරි දුප්පත් අපේ හිත සනසුවට @thusitha Aiya නිහත මානි චරිතයක් මම ගරු කරනවා අයියේ ඔයාගේ ඔය තීන මනුස්ස කමට ආදරෙයි සෙට් Yomal Aiya ට වෙච්ච දේ ගැන ගොඩාක් දුකයි 🥺💔🏳️ කුවේණි ගැන මතක් වෙද්දීත් ඇඩෙනවා 😪 බයික් පදින හැමෝම පරිස්සමෙන් lankan boy #.1 tame 🥰 H2 එකේ අයියා ඉන්නවා නම් මේකට Ripley එකක් දාගෙන යන්නකෝ මම ආසයි අයියගේ බයික් එකේ Photos ටිකක් ගහගන්න 🥺🥰😍💪💯
😍
පට්ටම අතල් 😍😍😍ඊලග එකත් ඉක්මනට දාන්ඩෝ😍😍super bike එකක් තිබ්බනම් මාත් එනවා.ඒ තරම් බලන් ඉදල ආතල්.
අදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰 සුපිරි .....
❤️Miss you ayya😢කාටවත් ඒ වගේ දෙයක්නම් වෙන්න එපා කියලා ප්‍රාර්තනා කරනවා😔
Mokakda une uta
@@gamingwithl2346 හැප්පුනා😢මගේ chaneල් එකේ video තියෙනවා😔
U nathi unada bn
@@gamingwithl2346 ඔව්ව්😢😢
@@shavinhenricus kawdda nathi une
වීඩියෝ එක දානකන් බලන් හිටියෙ අයියෙ ❤️✌️❤️
අම්මෝ අයියේ මාත් ඉන්නෙ ඔයාලගෙ bike එකක ❤🌼
අයියත් එක්ක එක ටුවර් එකක් යන්න අසයි .... එත් බයික් එකක් නැ අයියා ... 😒😒🥲
👍නියම වැඩක් තුසිත අයියේ... ❤️ආදරෙයි ගොඩාක්... 😍මටත් ආසයි ඔයාලත් එක්ක සෙට් වෙන්න😘
@Lankan boy 1st Tour එක කෙල්ලෙක් උනත් මටත් යන්න තිබුනා නම් කියලා හිතුනා මේකනම් පිස්සුවක් ඇත්තටම කොපිකල හැක එහෙත් සම කල නොහැක මාරම මාරයි දවසක කවදාම හරි මාත් join වෙනවමයි මේ වගේ ලස්සන ගමනකට ඇත්තටම බයික් පිස්සන්ට මේක මාරම ජයග්‍රහණයක් කියලා තමයි මට හිතෙන්නේ සුපිරි අයියේ ♥️👍🥰
Tour nam Tour LANKAN BOY RIDERS thama ❤💯
ආසාවෙන් බලන් ඉදපු Tour එකක්🤩❤️✌️
Video එක දවසක් තිබ්බත් බලනවා. ඒ තරම් ආදරෙයි. අපිත් දවසක ඔයාලත් එක්කම බයික් පදීවි. ❤️❤️
අම්මො අම්මෝ ඒක❤️😍❤️😍❤️😍❤️😍❤️😍
අපිත් ආසයි හැබැයි🥲
R.I.P malisha malli😢
දවසක අනිවා මාත් එනෝ ❤️💪 ලංකන් බොයි සහෝදරයොත් එක්ක ටුවර් එකක් යන්න❤️❤️
මාත් එනෝ..................
උපදෙස් ටික නම් පට්ට අය්යේ 🤩❤
35.09 ඒ බයික් එකේ exhaust 1😍😍😍
35:09
සුපිරියක්😍👌
අම්බෝ සුපිරි අයියේ මමත් දවසක එනවා 😘 අපි හැමදාම ලගින් ඉන්නවා 🤝💫❤️
💕💕💕💕💕Lankan boy pata ekanam👍👍👍👍
සනත් නිශාන්ත නාමල් රාජපක්ෂ මරු හැබැයි 😂
සුපිරි❤️💯 💥
Wow😍❤super brother no words to say❤❤❤❤
සුපිරියක් ⚡❤️
මරු බයික් ටික බන් ❤️❤️❤️❤️❤️❤️❤️
සුපිරි සුපිරි ✊✊✊
Lankan Boy with Favorite Super Bikes 🖤🌝✌️
අපිත් හීනියට වීලක් ඇල්ලුවම මතකනෙ 🤤♥️🙈
සුපිරිම 😌❤️
පරිස්සම් න් හැමෝම බුදු සරණයි
Waited for this ❤️💫🔥
Lankan boy is back😎❤️🔥
කවදා හරි මාත් එනව ටුවර් එකක් යන්න හයි කැපැසිටි නම් අපිට නෑ ඒත් ගන්නවා කොහොම හරී ආදරෙයි තුසිත අයියේ
ගැම්මක් ❤️😍
ජයවේවා ❤️❤️❤️❤️
matanan 1000cc ekak kiyaya 150cc bikeekakwath na oyage video blanakota aiye hari wedanyi.Hbyai mm aniwa 1000cc ekak gnnawa hode 😍 oyata jayam wewa🥰
ගැම්මක් තමා ඉතිම් 😁
අද හෙටනම් බැරි වෙයි.ඒත් දවසක අනිවා ගේනව යකෙක්...🥺❤️😍
ගැම්මක් තමයි අයියා 😍😍😍😍
සුපිරි aiye පරිස්සමෙන් 😍😍
පිස්සුවක් මහා විනාසකරි.💖🤘🤘🤘
ජයවේවා. ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️
ඒකනම් පිස්සුවක් 🤤😍❤️🤟
supiriyak lankan boy💕💕❣
Gemmak thamai .....aniwa dawasaka enawa tour ekakata🥰💪💪✌️
ඒ බයික් ටික බයික් එකක් තිබ්බනම් මේක යන්න😞🥺❤️
Kawada hari dawasaka set wenawa aiye yanna...🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
Wow ගැම්මක් තමා💪💪💪
Rip "yomal" අයියේ ❤🌼☹️
පිස්සුවක් තමා ඉතින් 😍😍❤️❤️
ඒකනම් පට්ට ට්‍රිප් එක
තුසිත අයියා 🥺♥️
ගොඩ කාලෙකින් අයියේ 👍❤️
supiri ♥️♥️♥️🔥
නියමයි chamil ayye ❤️❤️❤️😘😘
Video eka danakan baln unne.. ela ban 👍 🇱🇰🇱🇰🇱🇰
Gammk thama ❤️❤️❤️❤️
මාත් ඉන්නව ඉතින් 🌼😀
Supiri wadak brother 👍👍👍👍
හොද හොද සෙල්ලම් එලි වෙන ජාමෙට 😎🤙
Ammo lankan boy eda අනුරාධපුරයේ apu daws deka kava davat amata venne na set ekama parissamen jaya veva hine passe tama duvnava anivaren oya vge tuvar ekaka yanva mgema bik ekka 🥺🥺❤️❤️❤🔥
සුපිරියක්ම තමා ඉතින් ❤️💞
Supiri bike tour eka good job
ගැම්මක් හොදේ....
අපිත් යන්ඩ ආසයි ලන්කන් boy අයියේ ❤️
කුවේනිය තමා ලස්සනම 😘😘
Aniwa
සුපිරි සුපිරි
Gammak boys ❤️🔥
pattaaa aiyaa
අපි දැක්ක අනුරාධපුරෙන් ඉස්කෝලෙ ඇරිල එද්දි කට්ටිය යනවා😎😎
ගැම්මක් aiye 😊😊
පිස්සුවක් තමයි ඉතිම් ❤
එකක් ගෙනාපු දවසක අනිවාර්යයෙන් ටුවර් එකක් යන්න එනවා🥰
Patta wadak ayye😍
බලලා සතුටු වෙනවා 🥺❤️ පට්ට තුසිත අයියෙ❤️🌝
Aaai channel eke parana video tika daala🌚❤🔥
Bike tika🥵🥵🥵. H2 ekatama thama aasama, s1000 ekath waasi
Miss you malisha Ayya🥺❤️
Mamat ennawa video eke
Gammak thamay💪
niyamai man oyage vidio okkoma baluwa ktm wage thawa bike ekak pennannako
සුපිරි වැඩක් තමයි...
ජය Lankan boys 💪🖤🔥
Plz ඉක්මනට අනිත් එකත් දාන්න 🌼
සුපිරි අයියෙ
nice ayye math dawasaka ennam yanna🏍🏍🏍
Fatta. .... 💝💝💝👍
අඩෝ😍😍😍😍😍 ඇඩෙනවා ඕයී❤️😘😘😘😘😘😘😘
මගෙ ආසම චැනල් එක අයියෙ
ඔක්කොම හොදයි අයියේ.ඔය නාමල් කාරයාව ගාවගත්තෙ නැත්නම් 😌.දුප්පත් මිනිහා තමයි බෙදිලා ඉන්නේ.සල්ලි තියෙන එකාට මොන ආන්ඩුව ආවත් අවුලක් නෑ 😪😄
ගැම්මක්
backgrnd music eka chuttakata ain kra nam bike wala sounds ahnna tibba gammak tmai aiyee
SUPERB........❤