ගිනිපෙට්ටි පාලම ginipetti palama muruthawela jalashaya මුරුතවෙල ජලාශය. Travel boy....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • මුරුතවෙල ජලාශයේ ජලය පිටට ගෙන්යන
    ප්‍රධාන මාර්යක් තමයි.මෙ පාලම මතින් යන
    ජලය..මෙතෙන්ට එන්න පුලුවන් වලස්මුල්ල
    ලෙන් මිද්දෙණියෙ මාර්ගයේ 5km වගේ එද්දි
    මුරුතවෙල ජලාශයට එන පාරෙ තමයි මෙ
    පාලම පිහිටලා තියෙන්නේ....
    ස්පිල් එකට යන්න තියේන්නේ මෙ පාලම පහු
    කරල 1km වගේ යද්දි දකුණට පාලමක්
    තියෙනව එතනින් හැරිල ගියාම ජලාශය
    හමුවෙනව ජලාශයේ බැම්ම දිගේම ගොස් වම්
    අත පැත්තේන් ⁣සොරොවුව පිහිටා ඇත.

ความคิดเห็น • 24