Aiyage amma thanikarama ape achchi wage..හැඩරුව ,කතාව hamadema..habai achchi ada laga na ape..parissamen inna amme thaththe love birds oyalath budu saranai ❤️
The best thing in life is to see your loved ones living a happy and healthy life. Kuchi and Buchi you both are great examples.❤️❤️ Love the way you both treat your parents❤️Bless you both.Love you guys🤗
matath asai me kuchi akka wage wenn akk ammt jelly knn dunn widiy oya nm marai akkiyo aiya harim lucky akk wage wife kenek hmb una nisa love you akkiyo❤️❤️❤️❤️❤️❤️
අයියලාගේ අම්මටයි තාත්තටයි හොද ලේලි කෙනෙක් හා අක්කලාගේ අම්මටයි තාත්තටයි හොද පුතෙක් බැනෙක් ලැබිලා තිනවා ඇත්තටම මාරම ආදරනියයි❤️
😍😍❤❤😍😍
හොද ලේලි කෙනෙක් නෙමේ හොද දුවෙක්
හරිම සතුටුයි අම්මලාත් එක්ක ඔයාව දැක්කම.බුදුසරනයි ඔයාලට.දෙපැත්තෙම දෙමාපියන් ඔයාල සතුටුකරනව.ඒකම ලොකු පිනක්❤
අනේ අම්මයි තාත්තායි ගොඩ දවසකින්.❤️ ආදරනීය පවුලක් ..ආදරෙයි පැලෙන්න 🥰
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤😍
හිනාවෙලා බලන්න, ඔලුවට නිදහසක් ගේන්න තව වෙන මොකුත් ඕනේ නෑ කුචී & බුචි, මේ ඇති හොදටම
🔥🔥🔥♥️♥️♥️♥️
අඩේ... මේ වචන ටික අපිට සම්මානයක් 😍❤
ඔය දෙන්නා වගේ දරුවො ලබන්න ඒ අම්මලා දෙන්නයි තාත්තලා දෙන්නයි පිං කරලා තියෙනවා.ඔය වගේ හැමදාම සතුටින් ඉන්න ලැබෙවා 🌹🌹🌹
😍😍❤❤😍😍
මාර ලස්සනයි. Hotel එක. අම්මා තාත්තා එක්ක මෙහෙම කාලෙකට සැරයක් හරි සතුටෙන් කාලේ ගත කරන vedio දාන එක ලොකු ආදර්ශයක්.
😍😍😍❤❤❤😍😍😍
ආදරණීය amma කෙනෙක් thaththa කෙනෙක් ....💖💖💖
Oyalata hoda දුවෙක් ලැබිලා thiyanawa......🌟🌟🌟🌟🙏🙏🙏🙏🙏🙏🙏
ආතල් එකේ හිනා වෙන්න නම් ඉතින් කුචී බුචී තමයි ඉතින් .අම්මා තාත්ත දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා .ආදරෙයි කුචී බුචී ඩබලටම ❤️❤️❤️ බුදු සරණයි හැමෝටම
ආදරෙයි හැමදාමත් 😍❤❤😍
apita athal ekak denawa wagema adaraniya demaupiyantath thamanta widinna labena awastha widinna ida haala dena ekata respect guys............. eka supiri....
😍😍😍❤❤❤😍😍😍
අනේ අයියගේ අම්මයි තාත්තයි ගොඩ කාලෙකින් දැක්කේ😍😍😍😍😍 අම්මා හරිම අහිංසක පාටයි ශෝක් අනේ😍😍😍😍🤗
❤❤❤😍😍❤❤❤
Hari shok ...stress adukaraganna ona unama oya denna loku udawwak karanawa 💖💖💖💖💖💖
😍😍❤️❤️😍😍
ඔයාල හැමෝගේම තියෙන්නේ මාර ආදරයක්❤❤පවුල් දෙකේම💕ලෝබයි ඒ ආදරේට..ඇස් වහක් නම් වදින්න එපා..හැමදාම සතුටින් ඉන්න ඔයාලා හැමෝම🌼🌹🌼🌹
❤❤❤🙏🙏🙏😍😍😍
අනේ අයියගෙ අම්මයි තාත්තයි දැක්කේ ගොඩ කාලෙකින් අම්මා හරිම අහින්සකයි බුදු සරණයි හැමෝටම ආදරෙයි අක්කා අයියා ❤😘😍💙
ආදරෙයි නංගි අපිත් හැමදාමත් ❤😍❤
Oya denna hugak hoda lamai dennek ... thamnge demaupiyanta hodata salakanaw... harima sathutui ada kale ohoma daruwo adui...
😍❤❤😍
අම්මයි තාත්තයි පොත් කියවනවානේ...මාත් හරි කැමතියි ඒකට. බුදුසරණයි අම්මලා 2න්නට, තාත්තලා 2න්නට අපේ ආදරණීය කුචී බුචීට.
😍😍❤❤❤😍😍
මඟබලාගෙන හිටිය වීඩියෝ එකක්❤️ඔන්න දැන් තමා බලන්න වෙලාවක් ආවේ..
මරු අනේ..අම්මගෙයි තාත්තගෙයි පූල් ආතල් ටික😁
අනේ මේ අම්මා දුර්වල වෙයි චුට්ට චුට්ට කාලා අප්පා😕
එනිවේ සුපිරී හොදේ❤️
අම්මට අනන්තවත් කියනවා අනේ. කොච්චර කිව්වත් අහන්නෙම නෑනෙ.
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai
❤😍😍❤🙏🙏
ඔයාලා හිල්ටන් එකේ ඩිනර් බුෆේ එකට යන්නම යන්නම යන්නම ඕනේ.. මගේ රික්වෙස්ට් එකක් ඒක....මරු මරු මරු මරුම මරු......... 🥰😍😍😍😍❤❤❤❤❤ අපට ඒ රස විඳීම වගේම,ඒ ස්ටාෆ් එකේ සර්විස් එක රූගත කරගන්න විදිහක් නෑ කට්ටියට පෙන්වන්න...ඔයාලා ගිහිං ඒක පෙන්වන්න...පුදුමාකාර ලස්සන අත්දැකීමක්.....ඒ වගේම යන අයට කියන්නේ Highly recommended dinner buffet එකක්.😍❤🥰❤
ane a amma harima ahinsakai නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ amme oyata.
😍❤❤😍
godak kalekin aiyage tatthai ammai hrima adaraniyai edenatai oyla danatai gadak adarai❤❤❤
❤️❤️🥰🥰
අයියාගේ අම්මයි තාත්තයි ගොඩක් කාලෙකින් දැක්කෙ 💖 . දෙන්නම හරිම හොදයි 💕. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න 💖💙❤️💕☺️
😍😍😍❤❤❤
Aiyage amma thanikarama ape achchi wage..හැඩරුව ,කතාව hamadema..habai achchi ada laga na ape..parissamen inna amme thaththe love birds oyalath budu saranai ❤️
ආදරෙයි හැමදාමත් ❤😍❤
Lassana thanak. Ammai thaththaith winoden inna dennek. Asawen baluwe video eka ❤️❤️❤️
❤❤😍❤❤
අයිය හොඳම හොඳ බෑනෙක් 🥰💪
නංගි හොඳම හොඳ ලේලියක් 🥰💪
❤❤❤😍😍😍
Patta 👍 ane demapiyo denna godak sathutu una edenna sathutu weddi matathi marama sathutak denuna adarei amma aiye ammata man adarei kiuwa kiyandoo 😊❤
අනිවාර්‍යයෙන්ම කියන්නම් නංගි 😍❤😍
Buchige ammavai thaththavai dkke godak davasakin anuty kana widiya dkala duka hithuna nirogi suva dirgayu lbeva dennatama 😘 kuchi buchi oya dennata godak pin eyalava me widiyata sathutin thiyanavata adath video eka niyamai asaven bluva adarei hmotama 😘
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤😍❤
ඒ hotel එක මාරම ලස්සනයි. අයියට තේ හදන්න වෙයි වගේ 😊 ශෝක් අනේ ඔයාල හැමෝම මට මගහැරිචිච videos බලන ගමන් ඉන්නෙ මේ දවස්වල
🥰❤️❤️🥰
අම්මා තාත්තා දැකීමත් සතුටක්... 😘😘😘😘... නිදුක් නීරෝගී වෙත්වා ... දීර්ඝායුෂ ලැබේවා .. 🙏🙏🙏... බුදු සරණයි
😍😍❤❤😘😘🙏🙏
@@Kuchiandbuchi 😘😘😘😘😘😘
Hitha giya room view, ekata
❤️😍❤️
Aiyage ammai thaththai godak dawasakin harima lassanai vidiyo eka👍👍👍❤️❤️❤️
😍❤❤😍
ආදරෙයි ඔයාල දෙන්නට...අම්මව තාත්තව හැමදාම සතුටින් තියන්න...♥️♥️♥️😍
ආදරෙයි හැමදාමත් 😍❤
ශෝක් අනේ අම්මයි තාත්තයි කුචී අක්කිගෙ අම්මයි තාත්තයිත් හිටියනම් මරු..මගේ මහත්තයාටත් රසට තේ හදන්න පුළුවන් හැබැයි එයාගෙන් මට තේ එකක් හම්බෙන්නෙ අවුරුද්දකට එකක් ...ආදරෙයී හැමෝටම තෙරුවන් සරණයි ❤️❤️❤️
Ane 🥺 oyalage Family vlogs balanna asai dan nam wadiyen😊💗Thaththage ammagei adare balannako shoi💗
අයියා කැප් එක දාලා ඉද්දි හරි ලස්සනයි. කොල්ලා වගේ🥰. අක්කටත් කලු පාට මාර ලස්සනයි. සුපිරි
වගේ මොකැයි. කොල්ලා තමා ආයෙ. ☺️☺️☺️🙈😀😍❤
@@Kuchiandbuchi හී හී ඔව් ඔව්🥰. මං කිව්වෙ 25ක් විතර පෙනුන අයියා දැන් 18 කොල්ලෙක් වගේ කියලා😁😁😁
හුගක් කාලෙකින් දෙන්නගේ වීඩීයො එකක් බලන්න ආවේ ආදරෙයි දෙන්නටම ❤️
ආදරෙයි හැමදාමත් ❤😍
1st viewer.Aadareiii akkiii aiyaaa ❤️😘😘😘😘
ආදරෙයි හැමදාමත් 😍❤😍
අනේ අන්තිම වෙනකම් හරීම ආසාවෙන් බැලුවේ🥺❤️ ආදරෙයි ඔයාල හැමෝටම ❤️❤️❤️ (තායි වීඩියෝස් ටික ඉක්මනටම ඕනි😁❤️)
ආදරෙයි හැමදාමත් 😍❤😍❤
මටනම් කලුගලක් නෙවෙයි ඔය දෙන්නා 😍😍 අම්මෝ ඒ view එක 😍😍 දැන් හැමදාම තේ හදන්න වෙයි ඈ 😂😂 ආයේ රසට හදන්න බෑ කියන එක දහපාරකට වඩා කිව්වා බයේ 😁😂 අම්මෝ අක්කි පූල් එකට බැස්සා කියන්නේ ඉතින් මාර දුර්ලබයි😍 රජාගේ action තමා මරු 😂😍😍 මටත් අම්මවයි තාත්තවයි එහෙම එක්කන් යන්න ලැබේවා 🥲😍😍😍😍
ඔව් අප්පා.. බෑ කියන එක ඔලුවෙ පැලපදියම් වෙනකම්ම බෑ කියන වචනෙ කිව්වා. 😀😀😀
ඔයාගෙ ආසාව ඉක්මනින්ම ඉශ්ඨ වේවා!!! 🙏😍❤
Man oyalath ekka Katha kala ragamadi oyalawa dakinna lebunata godak sathuthi mata❤️❤️❤️❤️
අපිටත් ලොකු සතුටක් ඒක 😍❤
The best thing in life is to see your loved ones living a happy and healthy life. Kuchi and Buchi you both are great examples.❤️❤️ Love the way you both treat your parents❤️Bless you both.Love you guys🤗
Much Love ❤😍❤
අනේ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ඔයාලා.... ආදරේයි ගොඩාක් හැමෝටම ..😘😘😘😘😘😘😘.. බුදු සරණයි
ආදරෙයි හැමදාමත් 😍❤😍
😀❤❤යශී අක්කි ඔයාලව හම්බවෙන්න තිබ්බනම් සුපිරියි. අද නම් මහාචාර්ය පවුලක් වගේ නියමයී ❤❤❤
දවසක සෙට් වෙමු 😍❤😍
Lelige theyena manussakama thamai api me Dakke.. Good Luck kusi.. Adarei api oyala hama Denatama..bs..!
ඔයාලා හැමෝම හරිම ආදරනීයයි ❤️
😍❤❤❤😍
*_බුචී අයියගේ අම්මයි තාත්තයි ගොඩක් කාලෙකින් දැක්කේ පරිස්සමින් ඉන්න බුදුසරණයි ♥️♥️♥️_*
🙏🙏🙏🙏😍❤😍
1st comment eka vedio eka danakal balan hitiye aiya & akki adareiiiiiiiii dennatama
ආදරෙයි හැමදාමත් 😍❤😍
ආදරෙයියියි❤️❤️❤️❤️❤️❤️ ඔයාලගෙ පවුලට බුදුසරනයි
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
Anee auntie unclui shok anee kalekin 😎❤ maru akkage ammai taththi indiynm thawa maru
😍😍❤❤😍😍
ඒ වගෙ බ්ලවුස් අන්දම අක්කගෙ මහත පේන්නෙ නෑ ලස්සනයි😍❤️
😍❤❤😍
Aneee e ammata harima adare hitenawa ❤ ewagema lassana calm hotel ekak 👍
😍😍❤❤😍😍
අම්මා කෙට්ටු වෙලා වගේ මට පෙන හැටිද දන්නෙ නැ අනුරද මල්ලිගේ පවුලේ කට්ටිය දකින්න මග බලගෙන හිටියේ නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 thanks අනුරද මල්ලි ඔයාලා පරිස්සමෙන් ඉන්න සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔව් අක්කෙ. ටිකක් කෙට්ටු වෙලානම් තමයි.
@@Kuchiandbuchi එකනේ අම්මා තාත්තා බලන්න පුලුවන් හැම වෙලෙම යන්න මල්ලියෝ 💚💚💚💜️💜️💜️
Ayya katha karana widiha thaththa katha karanwa wagema thamaii🥰❤✨️
😀😀😍❤😍
Ane sorry🥺 chuttak parakku una balanna meka gedara wada tikak nisa busy una sorry hode habai ithim kohomahari maga arinne nathuwa baluwooooooo😍😍😍😍😍😍dennatama adrei god bless you🥰♥️✌🏻
ආදරෙයි හැමදාමත් 😍❤😍❤😍
Me set ekage video ekak baluwe goda kalekin. Dakeemath sathutak
😍❤😍
Niyamai ada video eka......akkige ammi ehemath hitiyanam thawath athal tamai........niyamai
❤😍❤😍
E Buchige
thaththada
ඔව්.
හරිම ලස්සන හරිම ශොක් ෆැමිලි එකක්..අදරෙයි ගොඩාක්..😘💞🤗
ආදරෙයි හැමදාමත් 😍❤😍
ඔයාලා හැමෝටම ගොඩාරියක් ආදරෙයි
ආදරෙයි ගොඩාක් ❤😍
*_හැමෝම ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
ආදරෙයි අපිත් ගොඩාක් 😍😍😍❤❤❤❤
Niyamai video eka ilagata ena video eka akkige ammi thaththi hotel ekakata ekkan yana video ekaknam niyamaiiiii
❤😍❤
තාත්තට අත් වූ ඉරණම පුතාටත් අත් වූ ඒ සෝචනීය මොහොත😀
🙈🙈😀😀
ලස්සන family එකක් ❤️🔥 හරිම ආදරණීය යි❤️
😍❤❤❤😍
*_බුචී අයියා ඉෂ්පෙශ්ල් ෆුල් ඩාන්ස්&ගැටී ෆුල් ආතල් නියමයි☺️☺️ ☺️ජයම් වේවා 💕💕💕_*
😍😍😍❤❤❤
Ada thamai beluwe. Eye time ekak thibunne balanna.
ඒකට කමක් නෑ. බැලුවනෙ 😍❤
ඇරපු අතක් නෑ තාත්තාගෙම පුතා හොදේ 😂❤
😀😀😀😀😍❤😍❤😍
ආදරණිය පවුලක්...
ෆූල් ආතල්නම් ඉතින් බුචී තමයි..
ආයේ ඒ ගැන් කතා දෙකක් නෑ...
අද වීඩියෝ එක ලස්සනයි ආසාවෙන් බැලුවේ....
ආදරෙයි හැමදාම ඔයාලට ...
❤❤
ආදරෙයි හැමදාමත් ❤😍😍❤
අයියාගේ අම්මායි තාත්තායි ගොඩ කලෙකින් දැක්කෙ.අයියා කිව්ව දේශ සිිමා කතාව හරිම වටිනවා. ♥️ ආදරෙයි ගොඩක් හැමෝටම ♥️😍🥰
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤😍
අනිත් ඒවට වඩා මන්නම් ආසම පවුලෙ වීඩියෝ බලන්න.😍
❤😍❤😍
ගොඩ කලේකින් අයියාගෙ අම්මයි තාත්තායි දැක්කේ විඩියෝ එක දානකන් බලන් හිටියේ ආදරෙයි කට්ටියටම ❤️
ආදරෙයි හැමදාමත් ❤😍❤
ගාල්ලේ අම්මයි තාත්තයි ගොඩක් දවසකින්.ආදරෙයි ඔක්කොටම❤️
ආදරෙයි හැමදාමත් 😍❤😍
Thailand videos okoma iwarada?
නෑ නෑ... තව තියෙනවා
All the best! For your family
😍😍❤😍😍
Happy Family 😍🤗🤗😘
😍❤😍❤
Happy family happy life
😍❤❤😍
තාත්තා කියවනව අම්ම අහන් ඉන්නව..
බුචී කියවනව කුචී අහන් ඉන්නව...
ගැලපෙන ජෝඩු
හෙ හේ 😀😀😀😀❤😍
අම්මාගේ සරල කම niyamai
😍❤😍
Uba patta luck ban ayiye
athal demawupuyo dennek inne
😍😍
😍😍😍❤❤❤
අක්කි අයියාටයි වගේම ආන්ටිටයි අන්කල්ටත් ආදරෙයි 😘😘😘
23:33 බැරියෝ... 🤣🤣
ආදරෙයි හැමදාමත් 😍❤😍
මටනම උඩ ඉදන් බලද්දී තමයි ලස්සන 💎💎❤❤❤💚💚💚💜️💜️💜️ අනුරද මල්ලිත් තාත්තා වගේ ලස්සන අදහස් තියෙනවා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙
❤❤❤🙏🙏🙏🙏😍😍😍
Anee aiya eeye oyalwa food festival eken dakk live newei video cl ekakin . Mge yaluwek ehe gihin oyala innwa dakala mt cl ekk arn pennuwa. Harim asawen inne ilmnta meet wenna aneee..... adareiiiii 😍😍😍😍😍
අඩේ... එහෙමම ෆෝන් එක දුන්නනම් එවෙලෙම කතා කරනවනෙ.
ආදරෙයි හැමදාමත් ❤😍❤
God bless your parents. Very beautiful hearts. 🙏
❤😍🙏❤😍🙏
අයියගෙ කියවිල්ල නිසා හැබැයි පිරිල වීඩියෝස් පාලුවේ හිටියෙ ඒ ගතිය ගියා 😌💗🦋
😍😍😍❤❤❤
හරිම ආදරණීයී😍😍😍
😍❤❤😍
Restaurant eke idan pena sky eka maara lasannai
😍❤❤😍❤❤😍
මන් දැක්ක නියම පවුලක් 😘අක්කගේ අම්මා කෝලමත් ඉදියා නම් හරී😁
😀😀😀😍❤😍
අම්මගෙ සතුට කියන්න වචන ne .මෙවන් දරුවන් ලද mawa වාසනාවන්
😍❤😍
ආදරණිය ලස්සන පවුලක්
😍😍😍❤❤❤
කොග්ගල ලේක් අත පොවන්න යන්න එපා බුචී . තඩි කිබුල්ලු ඉනවා හොදේ 👍
හෙ හේ... 😀😀😀
කුචිගෙ අම්මයි තාත්තයි කාලෙකින් දැක්කෙ.....ආදරෙයි දෙන්නටම❤️❤️
ආදරෙයි හැමදාමත් ❤😍❤
Adath ammai thathai godak sathutu wei 🥺🤴❤️👸
❤❤❤😍😍😍
අක්කාගේ dress එක ලස්සනයි
❤😍❤
Adrei kalakein awe ❤❤ ane Ammata kiyanna ohoma behe kana kiyala proteins oni Ammata 😢
ඔව් අනේ.. කිව්වට අහන්නෙම නෑනෙ.
ආදරෙයි හැමදාමත් 😍❤😍
Kuchii ragamadi gaththa 4to tika dannkoo 🥺♥️
love you so much ❤🥰🥰🥰. god bless u
Love you too ❤😍❤
අයියාගේ අම්මා ගොඩක් කෙට්ටු වෙලා. Diet එකට වෙන්න ඇති. 😍😍😍😍
එයා කන්නෙම නෑනෙ දැන්.
ආදරනීය පවුලක් අපිත් ආදරෙයි ඕගොල්ලෝ ඔක්කොටම 💞💞💞💞
ආදරෙයි හැමදාමත් 😍❤😍
matath asai me kuchi akka wage wenn akk ammt jelly knn dunn widiy oya nm marai akkiyo aiya harim lucky akk wage wife kenek hmb una nisa love you akkiyo❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි නංගි හැමදාමත් 😍❤😍
වාව් නියමයි
😍❤😍
අනේ හරිම ආදරණියයි
❤😍😍❤
ශා තත්තාගේ පාඩම්😍❤
❤😍❤