බුදු පහන ළඟම දෙවියන්ට පහන තැබීම සුදුසු ද? | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 74

  • @methuthathsarani
    @methuthathsarani 2 ปีที่แล้ว +31

    පින් ඇත්තෝ අසත්වා!!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා!!!දෙනුවන් දෙසවන් ඇත්තෝ පින් සිතින් ශ්‍රද්ධාව වඩත්වා!!!

  • @tharushipramodya909
    @tharushipramodya909 2 ปีที่แล้ว +13

    සාදූ සාදූ සාදූ පිදිය යුත්තන් අතර අග්‍ර වූ අසමසම වූ තථාගතයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!🙏🙏🙏🙏ඉතා මිහිරි ලෙසින් දහම් කරුනු දේශනා කරන කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

  • @wediringhe7006
    @wediringhe7006 2 ปีที่แล้ว +10

    බාග්‍ය්වතුන්වහන්සේට වඩා වෙන මේ තුන් ලෝකෙම වෙන කෙනෙක් නැත්තේමය, සාදු සාදු සාදූ ,🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @maduwanthi7205
    @maduwanthi7205 2 ปีที่แล้ว +15

    සාධූ ..සාධූ ...සාධූ ...!!!
    නමෝ බුද්ධාය 🙏🙏🙏
    මිහිරි ව දහම් දෙසන පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!!

  • @සීමා-ප6ත
    @සීමා-ප6ත 2 ปีที่แล้ว +7

    උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන අපගේ සත්පුරුෂයාණාන් වහන්සේට පාද නැමැද නමස්කාර කරමි 🙏 නිදුකින් සුවසේම උතුම් ධර්ම අවබෝධය ලබන්නට මෙ සියලු පින් හේතු වසනා වේවා !!! 🙏 පින්වත් ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි !!! 🙏🙏🙏

  • @මධුෂාණි
    @මධුෂාණි 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදූ. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏

  • @mudithadakshina9833
    @mudithadakshina9833 2 ปีที่แล้ว +7

    ගොඩක් වටින දෙයක් ඉගෙන ගත්තේ.. ස්වාමීන් වහන්සේට ගොඩක් පිං අනුමෝදන් වෙත්වා...

  • @සීමා-ප6ත
    @සීමා-ප6ත 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය !!! පින් ඇත්තො නිර්මල සුමිහිරි උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රද්ධාවෙන් සාදර ගෞරවයෙන් අසත්වා !!! 🙏🙏🙏

  • @kavindya9411
    @kavindya9411 2 ปีที่แล้ว +2

    හාමුදුරුවනේ ආත්ම විශ්වාස ඇති කර ගන්නේ කෙසේද කියා ධර්මයට අනුව පහදා දෙන මෙන් ඉල්ලා සිටිමී ..නමෝ බුද්ධාය .තෙරුවන් සරණයී ..

  • @Chuutikolu
    @Chuutikolu 2 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @thejaniruwenjra5121
    @thejaniruwenjra5121 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු!!! තෙරුන් සරණයි පින්වත් ස්වාමි වහන්සේට !!! නමෝ බුද්ධාය !!!

  • @chamudijayasinghe298
    @chamudijayasinghe298 11 หลายเดือนก่อน +2

    ගොඩක් වැදගත් උනා මට මේ වීඩීයෝ එක තෙරුවන් සරනයී ඔබ වහන්සේට

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +4

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 සාධු.....සාධු.....සාධු.....🙏🙏
    🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🙏🙏🙏
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +1

    නමෝ.බුද්ධාය. 🙏🙏🙏
    තෙරුවන් සරණයි.
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට දීර්ඝායු වේවා.
    මාගේ.නමස්කාරය වේවා. 🙏🙏🙏
    ඇත්ත පින්වත් ස්වාමීන් වහන්ස. අපේ ගෙදර භාග්‍යවතුන් වහන්සේගේ කුටිය උන්වහන්සේ වෙනුවෙන්ම පමණයි.

  • @rohanakarunarathna2068
    @rohanakarunarathna2068 2 ปีที่แล้ว +3

    අහෝ ආශ්චර්යය යි ...... අහෝ ආශ්චර්යය යි ....... මාගේ ශාස්තෲන් වහන්සේ ආශ්චර්යය යි ..........!

  • @k.s.b4443
    @k.s.b4443 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏🙏🌹🌹🌹🌹
    නමෝ බුද්ධාය
    තෙරුවන් සරණයි..!!!🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 2 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ .....උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @wediringhe7006
    @wediringhe7006 2 ปีที่แล้ว +1

    සාදු සාදූ සාදූ ඔබවහන්සේගේ පාද නමස්කාර වේවා !!!🌺🌺🌺🌺🌺🌺

  • @kumariambegoda
    @kumariambegoda 2 ปีที่แล้ว +1

    තේරැවන් සරණයි අපේ හාමුදුරැවනේ

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 2 ปีที่แล้ว

    සාදු , සාදු , සාදු ...........!!!
    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගේ එකම සාස්තෘන් වහන්සේට ගෞරවාදර නමස්කාරය වේවා ...!!!
    ඒ අසමසම වු භාග්‍යවතුන් වහන්සේ ගැන අපට අනුකම්පාවෙන් කියා දුන් අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු මහාමෙව්නාවාසි පින්වත් ස්වාමින්වහන්සේලාට නමස්කාර වේවා ......!!!
    මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා .....!!!
    නමෝ බුද්ධාය .....!!!

  • @pereramrsperera837
    @pereramrsperera837 2 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏 පිංවත් අපෙ ස්වාමින් වහන්සේට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය නොඅඩුවම ලැබේවා නිදුක් නිරොගි දීර්ගායුෂම වේවා !!!සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹

  • @rohanapradeepkumara1085
    @rohanapradeepkumara1085 2 ปีที่แล้ว +3

    සාධු.. සාධු.. සාධු..
    🙏🙏🙏

  • @nadeeshamadhuwanthi4455
    @nadeeshamadhuwanthi4455 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා.🙏.සම්බුදු සසුන බැබලේවා....🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @maleesha778
    @maleesha778 2 ปีที่แล้ว

    සාධු සාධු සාධූ...🙏🙏🙏උතුම් තෙරුවනට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

  • @shortsck
    @shortsck 2 ปีที่แล้ว +1

    බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏

  • @nilanganichampa4399
    @nilanganichampa4399 2 หลายเดือนก่อน

    Sadu sadu sadu pinwath swamin wahanset niduk nirogi suway lebewa sadu sadu sadu

  • @nalinkumara7882
    @nalinkumara7882 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @tharushijayawickrama5922
    @tharushijayawickrama5922 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @asirimathbudusasuna
    @asirimathbudusasuna 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය..
    පින්වත් ස්වාමීන්වහන්ස,
    මට ප්‍රශ්නයක් තියනවා ස්වාමීන්වහන්ස අපිත් එක්ක පාසල් යන එකට සිටින මිතුරන්ගෙන් සත්පුරුශයාව අදුරගන්නේ කොහොමද?ඒ වගේම අසත්පුරුශයන් අවට සිටිද්දී ඒ අසත්පුරුශයන් එක්ක වාසය කරන්නේ කෙසේද? යන්න මට දැනගන්න ඕන අපේ පින්වත් ස්වාමීන්වහන්ස.
    නමෝ බුද්ධාය.මේ ප්‍රශ්නය ස්වාමීන්වහන්සේට යොමු කරන්න පුලුවන් නම් ගොඩක් පින්.🙏🙏🙏🙏

  • @umayaumaya2237
    @umayaumaya2237 ปีที่แล้ว

    Sadu sadu sadu.pinwath samin wahsnseta niduk nirogi dirga ayusa labewa .theruwan saranai.sadu sadu sadu.🙏🙏🙏🙏🙏

  • @navodya721
    @navodya721 2 ปีที่แล้ว

    ගොඩක් වටින දෙයක් ඉගෙන ගත්තේ..

  • @surangamadushanka3591
    @surangamadushanka3591 ปีที่แล้ว +1

    Buddarathnayata
    Dammarathnayata
    Sangarathnayata
    Maga namas karaya wewa

  • @sujithwimalarathne6792
    @sujithwimalarathne6792 2 ปีที่แล้ว

    Teruwan saranai swamini ..! Deergayusha labewa oba wahanseta ..!

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @sandunibhagya2007
    @sandunibhagya2007 2 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්ස , බුදු පිළිමෙට පහලින් දේව රූප තියන්නත් හොඳ නැද්ද ?

  • @chalakasuranga9850
    @chalakasuranga9850 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @shanikadilrukshika3059
    @shanikadilrukshika3059 2 ปีที่แล้ว

    Pimwath swarming wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏pimwath swarming wahanse niduk wethwa nirogi wethwa suwapath wethwa chathuraryasathya paripurnawashayen awaboda karathwa sadu sadu sadu 🙏🙏🙏

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @Someonefromsomewhere910
    @Someonefromsomewhere910 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amaludayanga7259
    @amaludayanga7259 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏

  • @merayawejhasundara3623
    @merayawejhasundara3623 10 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏 පින්වත් ස්වාමීන් වහන්ස දෙවියන්ට වෙනම පහනක් තියන එකෙන් අපේ සද්දාවට,සීලයට හානියක් වෙනවද බෞද්ධයෙක් විදිහට ඒක වැරදිද ස්වාමීන් වහන්ස

  • @ChamilaKumari-wz1bw
    @ChamilaKumari-wz1bw หลายเดือนก่อน

    Mage hite tibuna deyak pahadili una oba wahanseta teruwan saranai

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻uthum watenama darma deasanayak pinwath oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa theruwan saranai 🙏🙏🙏

  • @susinipaththinigedara9731
    @susinipaththinigedara9731 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @sithuminisathsarani2721
    @sithuminisathsarani2721 2 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ සීවලී හිමියන්ගේ පින්තූරක් තිබ්බට පව් නැද්ද?

  • @sachithdushyantha8761
    @sachithdushyantha8761 2 ปีที่แล้ว

    Me swamin wahanse hamuwenna widihak ndda??

  • @gayaniperera4243
    @gayaniperera4243 2 ปีที่แล้ว

    Sadu .sadu .sadu ..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @csuranga89
    @csuranga89 2 หลายเดือนก่อน

    Namo Buddaya!!

  • @gaminiweerasekara471
    @gaminiweerasekara471 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @ishaditharangi4581
    @ishaditharangi4581 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏

  • @AshikaMadhuranga-g7p
    @AshikaMadhuranga-g7p ปีที่แล้ว +2

    පින්වත් හාමුදුරුවනේ බුදු පහන හිසට ඉහලින් තියන්න හොද නැද්ද ...බුදු පහන තියෙන පිලිවෙල කියාදෙන්නකෝ

    • @chandrikahewage6542
      @chandrikahewage6542 3 หลายเดือนก่อน +1

      kaudh dheviya? hindunge dheviyek dh? ehenam mokathibath vadak na ehem dheviyo innawadh dhanna😒 undhan chuth welath athi😁 .saman dheviyant 🌹,sakkra dhiya rajayat🌷 thibbat varadhak na☺

  • @roshansameera008
    @roshansameera008 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු ....

  • @harshaninilushika8498
    @harshaninilushika8498 2 ปีที่แล้ว

    namo Buddhaya🙏

  • @y.ksl1994
    @y.ksl1994 2 ปีที่แล้ว

    Sadhu sadhu sadhu!

  • @indraamarani3518
    @indraamarani3518 ปีที่แล้ว

    🌹❤️

  • @sovindhishakya8113
    @sovindhishakya8113 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @indikachamara1456
    @indikachamara1456 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RockRockjayasantha
    @RockRockjayasantha 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jeewanthakasun8426
    @jeewanthakasun8426 2 ปีที่แล้ว

    🙏☸️🌺

  • @TMmorayaz961
    @TMmorayaz961 5 หลายเดือนก่อน

    මම දැකලා තියෙනවා සමහර අය බුදු පහන් ගෙදර තියන්නේ නෑ.
    එයාලා කියනවා ඕවා තියලා වැඩක් නෑ. ශද්ධාව තියෙන්න ඕනි හිතේ කියලා.
    බල්ලෝ පූසොන්ට කන්න දෙන එක ඊට වඩා පිනක් කියලා ඒක කරනවා.
    පාරේ හිඟන මිනිස්සුන්ට සල්ලි දෙනවා.
    ඒ උනාට හාමුදුරුවරුන්ට දානයක්වත් දෙන්නේ නෑ.
    අර දේවල් කරහම පින් කියලා.
    ඇත්ත නැත්‍ත පැහැදිලි කරන්න පුලුවන්ද ස්වාමීන්වහන්ස 🙏🙏🙏 බෞද්ද ගෙදරක බුදු පහන නොතියන එක හොඳද.. තියන්නම ඕනි කියලා නීතියක් තියෙනවද...

    • @chandrikahewage6542
      @chandrikahewage6542 3 หลายเดือนก่อน +2

      nothibat ⚡⚡⚡ gahana. ballekt ,higannekt dhen eke vardhak na habai vadidheyak hambe nna budhunt 🍚 handhak dhunam onnam sakvithi rajkam👑👑 hiri pathann puluvan ☸

    • @TMmorayaz961
      @TMmorayaz961 3 หลายเดือนก่อน

      @@chandrikahewage6542මම අහලා තියෙනවා සංසාර ගමනේ අපි හැමෝම මේ ගෙවන්නේ අපි කරපුවගේ ප්‍රථිපල.. ඉතින් ඒ කර්ම විපාක ගෙවන මිනිස්සුනේ අපි.
      හිඟන්නෙක් වෙලා උනත් සතෙක් වෙලා උනත් ඒ ගෙවන්නේ ඒ සසරේ ගෙවන්නේ කර්ම.
      ඉතින් අපි හිඟන කෙනෙක්ට උදව් කරන්න කරන්න අපිත් නැත්තටම නැති වෙනවා කියලා මම අහලා තියෙනවා.
      මොකද අර කෙනා ගෙවන කර්මය වලක්වන නිසා. ඒක ඇත්තද ?
      අනිත් එක කර්ම ගෙවන හිඟන දුප්පත් මිනිස්සු ගාව අපිට දෙන්න පින් නෑ. පින් බලාපොරුත්තුවෙන්න ඕනි පින්වන්ත පින්කම් කරන අයගෙන් කියලා මම අහලා තියෙනවා.

  • @prasannalanka5796
    @prasannalanka5796 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lahiruliyanage3109
    @lahiruliyanage3109 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chanakachathuranga1759
    @chanakachathuranga1759 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dakshithadilshan6375
    @dakshithadilshan6375 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @srisashika4138
    @srisashika4138 ปีที่แล้ว

    🙏

  • @alexmelodies719
    @alexmelodies719 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻