Goog morning chamujetha sir obata degaasiri api malaysia Rate edan obage paththare visthare balanwa hiru oba nisa api balanne👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤💯💯💯💯💯💯
It will be interesting to find out what the people and media say about the present government performance in 12 months time ! The News Presenter looks more like a politician and looks partial and bias. News Readers must give news impartially without showing anger and prejudice.
Too much talk about the greatness of the present government! Do not spread hatred against the defeated government and give balanced news impartially Easter Sunday Massacre the present government must inform the country who the brains behind the Easter Sunday Massacre!
හිරැ .සුභ උදැසනක් වෙිවා ....සර්....බුදු සරනයි .බුදුන් රකිවා ..🌷🙏🌷🙏🌷🙏✈💛💛💛💛
අපි අවුරුදු ගානක් පිටරටවල වහල් සේවයේ ඇත්තටම අපිට පුළුවන් වුණේ අපේ පවුලේ දරුවන්ට උදව් කරලා ගෙයක් දොරක් හදාගත්තා අඩුම තරමේ රෝද තුනේ tree වීල් එකක් ගන්න බැරි උනා.... නමුත් බලන්න මේ අපේ රට කාපු හිගන්නු විදලා තියෙන සැප සම්පත්.... මුන්ගේ වාහනේ එක රෝදෙකට රුපියල් 50. 000ක් අපේ විදේශ විනිමය සල්ලිත් එක්ක මේ පටිට හොර තක්කඩි සෙල්ලම් කරලා නේද?
හැමදේම නිකන් දීලත් මුන් හොරකම් කරලා තියන තරම්,,
50 lacks
චමුදිත මල්ලි සුබ දවසක් බුදු සරණයි 🌞 මගේ පන වගේ පරිස්සමෙන් හිටපු ජනපතිලගෙ පඩි කපන එක ඉක්මනින් කරන්න වෙයි නෑති නම් තව මාස දෙකක් පඩි ගෙවන්න වෙනව මොකද එයාල ආයෙ ජනපති වෙන්නෙ නෑ ඔව් තෙල් අඩු කරන්න බඩ වඩා ගන්න නෙමෙයි පෝසත් ලස්සන දූෂණයෙන් තොර 🇱🇰 ගොඩ නගන්න ඔබ සියලුම දෙනාට සක්තිය ලැබේවා බුදු සරණයි
🙏 ආයුබෝවන් සුභ උදැසනක් වේවා චමුදිත මහතා ඇතුලු සැමැට
Vagira ho hell
Great talk Tilakasir
තිබුන තෙල්මයි ඔයතරමට හරි අඩු කලේ එක සතියයි තම වැඩ පටන් අරම් අවුරුදු ගනක් අඩු උනේ නැ තෙල් වැඩි කලා විතරයි පොඩ්ඩක් කල් දෙන්න අන්ඩුවට අවුරුදු ගනක් කරපු වැරදි සතියෙන් හදන්න බැ
අනිවාර්යෙන්ම
මිල සුත්‍රය අනුවයි තෙල් මිල අඩු කලෙ. එය විශෙශ දෙයක් නෙවෙයි.
හොද වැඩේ හොර හැත්තට සාදු සාදු කාල කන්නි අවුරැදු ගානකට පස්සේ පත්තර විස්තර බලනවා හරිම ආසාවේන් අපේ ජනාදිපති තුමාට බුදු සරණයි මම කුවේට් සිට 🙏🙏🙏🙏🙏
සුහ උදැසනක් චමුදිත මහත්තයා ඔබතුමා ඇතුලු කාර්යමණ්ඩලයටම දළදාසමිදුගේ පිහිටයි.
Chamuditha now you are truthful thanks
අපේ දරුවා ගේ පන්තියේ ළමයකු
පොඩ්ඩක් ඉවසා ඉන්න ,පාර්ලිමේන්තුවේ සක්තිමත් බලයක් හදා දෙමු,එයාලා ගානට පියවරෙන් පියවර ලස්සන ට රට හදනවා ඒගැන කිසිම අව්ස්වාසයක් තියාගන්න එපා අපේ රජයට නාකයන්ට තුණුරැවන් සරනයි සියලු දෙවි දේවතාඋන්නාන් සේලාගේ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේවා තිස්තුන් කෝටියක් දෙවි දේවතාඋන්නාන් සේලාගේ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේවා .
එම දවසක් තෙරුවන් සරණයි සියලුම දෙනාට
එතකොට අප්පා උපරිම දුරක් 400 km වත් නැති කුඩා දිවයිනක ධාවනය විහිළුවක් වන ඉන්ධන ලීටරයකට 3 km දුවනව කිව්ව වාහන වෙන්දේසි නොකොට ආපසු එම ආයතන වලටම භාරදීමෙන් ඉන්ධන සඳහා නාස්ති වෙනව කීව මහජන මුදල් ඉතිරි වෙනවද ආයිබොවන්....
❤
එවහන හදලා අන්ඩුවට ලබ එන්විදිහට දෙන්නෙ
හැටන් විතරක් නෙවෙයි ඒ අසල නගරෙ කොටගල කඩවල් 10ක මිල ගනන් 10ක්.මේව තමයි හොයන්න ඕනෙ
Oya kiyapu dewala karnne tika kalayai okkoma rajayat gattanm owa aduwei oyakiyanewa karene okkoma sihinavitarak wei budusarsnai
chmudithe taruwan sarani obte❤❤❤❤
ලංකවේ මිනිස්සු භය කරන්න එපා, ඔය ඊයේ එක තැනක උන සිදුවීමක් විතරයි. උපරිම ආරක්ෂාවක් අපට තියනවා ඊශ්‍රායලයේ, 🙏❤️
මාර පැහැදිලි කීරීමක් ජනාදිපති තුමනි සාදාරනයක් කරන්න
Gm 💗💗💗💗💗💖💖💖💖
මෙන්න මේ වාහෙ දැං පත්තරේ කියන හැටි. ඔහේලා දැක්කෙ නැතෙයි. 😮
අවුරුදු 76 විනාශ කරපු රට සතියකින් හදන්න බැරිබව නොතේරෙන මන්ද මානසිකයෝ කෑගහනවා දැන්
රැසියාවෙි අපි ට පොඩි වැටුප් ලැබෙන්නේ එත් අපි දවසට පැය 12්ක් වැඩ කරන්නේ ජනාධිපති තුමාගෙ අවදන ය අපි වෙත යොමු වෙි
සයිප්‍රස් වල අපටත් එහෙමයි පඩිය මදි
චමුදිත ඔයා දන්නෙ නැද්ද ලෝකවෙලදපොලේ බොරතෙල් බැරලයක මිල අනුව තෙල් ගාස්තුව අඩු වැඩි වෙන බව. ඒකත් ඔය ගමන් ජනතාව දැනුවත් කරන්න. ඒ අනුව තෙල් දෙන්න පුළුවන් මිලක් තියෙනවා නේද?
කීල්ස් බිත්තර පැක් එක රුපියල් 621 යි.බිත්තර ගෙඩි 10 ක් තමයි ඔය මිල.එතකොට එකක මිල 62.1 ක් වෙනව එක බිත්තරයක්.කඩේ බිත්තර කන්න බෑ.ඒක ඉන්දියන් බිත්තර.ඒකයි කීල්ස් එකේ බිත්තරම ගන්නෙ.එයාලට මේ අඩු කරපු ගාස්තු බලපාන්නෙ නැද්ද.අර ඉස්කෝල වෑන් වල අයට වගේම.
Thanks you chamuditha ❤❤❤saudi saman
Goog morning chamujetha sir obata degaasiri api malaysia Rate edan obage paththare visthare balanwa hiru oba nisa api balanne👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤💯💯💯💯💯💯
චමුදිත ශීලාචාර වීම ගැන ඔබේ අදහස් කියන්න. ඔබ මාද්‍ය උලාකෑම සම්භන්ධව අදහසශදක්වන්න.
දිට්ඨ ධම්මවේධනීය කර්මය ප දෙනවාට සැකයක් නැහැ,විඳ න්න ඕන
Budu saranai 🙏🙏🙏
ගැස් මිලත් අඩු කර දෙන්න ජනාධිපති තුමනි !
හිරැ සහ දෙරන කලින් බැලුවේ නෑ! පක්ෂපාතීව නිව්ස් කියන්න බෑ දැන්. යම් ශීලාචාර බවක් දැන් ඇත.
GOOD MORNING CHAMUDITHA ❤
එනකොටම රාත්තලම බලාපොරොත්තු වෙනවා නම් හරිම කනගාටුදායකයි...
මෙ රටෙ මැරැනෙ පාස්කු ප්‍රහාරයෙ මිනිසුන් විතරද දෙවියනෙ ??
දන්නෙ නැති නිසයි අහන්නේ සිරිල් ගාමිනිගෙන්
කාදිනල්ගෙන් ?..
මැරැනු මිනිසුන් ගැන කනගාටුයි
නමූත් මෙ රටෙ දිවිදුන් මිනිසුන් ඉන්නවා
කො එයාලා ගැන කතා ?.
කො වන්දි අපෙ රණවිරුවන්ගෙ පවුල් වලට ?
❤😊
👍👍👍
❤
මේ දවස් 10 තෙල් ගෙනාවේ නෑ යකෝ පරන තෙල් තාම තියෙන්නේ
මේ කෑ ගහන අය පරන ආන්ඩුව තියෙනකොට කොහෙද හිටියේ
It will be interesting to find out what the people and media say about the present government performance in 12 months time ! The News Presenter looks more like a politician and looks partial and bias. News Readers must give news impartially without showing anger and prejudice.
පසුගිය දවස් ටිකේ ඔබතුමා
පත්තරේ විස්තරේ නොකීවත්
අද නම් ටිකක් රහට කීවා.ඔය විදිහට ස්වාධීන වෙන්න.පක්ෂපාත නොවී.ඔබගේ දැනුම රටට දෙන්න...
චමුදිත ශීලාචාර වී ඇත!
ඇයි කලින් ආන්ඩුවට නොකිවිවෙි දැන් ටිකක් අඩුකරපු එකත් වැරදිද ආවා විතරයි ඉවසන්න
Gadak stutiy oyage pahadili kereem ❤bharen sita
ඔය වෙලාවේ කාටුන් එකක් දාපල්ල..උබලගේ මඩ පත්තරේ අපි බලන්නේ නෑ දැන්..
සහන උපරිම ගන්නනං මාලිමාවෙන් ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදාගන්න...
අකුදිට විරුද්ධව හොරුන්ට කතිරෙ ගහල,,, දැන් වැළලෙන්න පටං අරගෙන....
Ammoh ටයර් එකක් ලක්ෂ 50ක්???? අනේ අපිට රුපියල් 50ක් නැති වෙලාවලුත් තියනවා, අපෙන් බලය අරන් මුන් වැජබෙන හැටි
කියලා වැඩක් නෑ
Good morning 🙏🏾 ❤❤
ගේවල්දේන්නේනැතීඋන්ටගමෙමීනීස්සුඵකතුවෙල්ගහල්ඵලවන්නාඔනාරටටසහාගමටවැඩකරපුනැතීබලයානැතීඵලවන්නාඔනාඅනුරතීනීයාඋන්ටතදීන්මකීයාකරවන්නාඋන්ඇදගේන්ගීහීන්හීරේදන්නාඅනුරසහෝදරයාටසහාමාලීමවටජයාවෙවාඅනුරජන්දීපතීකරවන්නාචන්දයාදුන්නුආයටජයාවෙවාමහාමැතීවර්ණයේඉතුරැඋන්නුඵලවන්නාරටෙමජන්තවමාලීමවසමගඵකතීවෙනුනා
මම අවුරුදු විසිපහක් රට රස්සාවඑදා ඉඳන් හොයපු සල්ලි මගේ ශ්‍රී ලංකාවට තමයි එව්වේ
අති ගරු ජනාධිපති මේ අපරාධ කරුවන් ට දැඩිලෙස දඩුවම් දෙන්න මුන් පෝලිමට හිරේ දාන්න ඕන
Good morning sir ❤
දේසපාලුවො ගැන අකුරක් නෑර පම්පෝරි ගැහුවට නව සොයාගැනීම ගැන නම විතරයි .
අනුර ඇවිත් සතියයි. සමහරක්ට එතුමාගේ පැහැදිලි වෙනස පෙනි පෙනී ගරහන් නැතිව ඉන්ඩ බෑ. රට හොද විවිහට හැදෙනවට අකමැති කට්ටියකුත් ඉන්නවා කියලා හොදට පේනවා
අනේ ආනන්ද සර්පයා හොදින්ද?
පිනට සැප විමල් පුරැදුවෙල බලයට පොර
❤👍🙏
Mum koheda hitiye walasana
ඉන්දියාවෙන් ගේන බිත්තර තහනම් කරන්න.ලංකාවෙ ගොවිය ශක්තිමත් කරන්න නම් ඉන්දියන් බිත්තර ගේන එක නවත්තන්න.ෆාම් සෑහෙන්න ගානක් ලංකාවෙ වහල.ෆාම්වල අයත් ඉන්දියන් බිත්තර අරන් ෆාම් බිත්තර කියල විකුනනව.කුකුලු හදනවට වඩා එයාලට ලාබයි ඒක.ඒකයි එහෙම කරන්නෙ.ඒ නිසා ඉන්දියන් බිත්තර ගේන එක වහාම නවත්තන්න.එතුමා චන්දෙට කලින් කිව්වනෙ ඉන්දියන් බිත්තර නදත්තනව කියල.ඒක කරන්න කරුණාකරල.ඒ බිත්තර කන්න අප්පිරියයි.බිත්තර සුවදක් නෑ.බිත්තර කහ මදය නෑ.බිත්තරය කඩපුවම වතුර වගේ විසිරිල යනව.ඒක දැක්කම අප්පිරිය හිතෙනව.
Bitthara suwadaida bao.mata nam pilii gadai.
Mea set ekama eyalage gedara thiyamu Mesare
මේ සමහරක් උන්ට 76 අවුරුද්දක් අනිත් මිනිස්සුන්ට චන්දෙ දීල උන් බඩු වැඩි කරනකම් බලන් හිටිය මේ ආණ්ඩුවේ ඇවිල් සතියක් යන්න කලින් කාලකන්නි බලාපොරොත්තු වෙනවා හැමදේම ඉක්මනට අඩු කරන්න
චානක.තොපෙ.ආන්ඩුවෙන්.360.වැඩිකලා.ඇයිබන්.කතාකලෙ.නැත්තෙ.මාලිමා.චංද..වැඩිවෙනවා.නොදුන්.අයත්.මාලිමාවට
න් ඒ හොයපු සල්ලි ඔක්කොම එය වේ ශ්‍රී ලංකාවට තමා ඔව්
Wairaya paththakata dala wadakarapall
Kalakanni 225
Oba lhumata bohoma slhulhi danwalh kirima api nodanna dawal apiwa danwalh kirima lharwan saranai api katar rata sita 🤔🤭🤭😮😮
🙏🙏
Good morning hiru❤❤❤❤❤❤❤
🙏🌹
හිරු නාලිකාව සහ චමුදිත පස්ස බිම ඇනගත්තා සජිත් ප්‍රේමදාසට කඩේ ගිහින් ලැජ්ජාව ගෑවිලාවත් නෑ 😂
🙏🇰🇼🇱🇰
Hora kaka inna hadanne
ජනධීපතී තුමනී මහා ඡනයගේ සල්ලී ගසකපු සීයල්ලම නීතීයට ගන්න ආනීවරේන් දඞුවම් දෙන්න හොරු සීයලු දෙනටම
Yakthiya one me desepluwo ble gne ghapu gemk ahisek minuss mun sapevidine jevithe kletm krpu gemk janepethi thumani mewat yukthiya gena priksena krne 🎉❤
anura sahodaraya parlent ekedi.kiuwe petol 52 10 ekathukara 601lidenna puluwan kiuwa mathakada
If they have developed the country, they should be given Merit allowance, But now our Srilanka Bankrupted. So sorry
🎉🌹🎉🌹🎉🌹🎉🌹🎉🌹🎉🌹
බංගලා බහිරවයෝ පන්නන්න තොවිල් නටන්න වෙයිද😂😢
good mornig chamudhitha
Chamuditha කඩේ යනවා ne..thama
චමුදිත මුකුලිත වෙලා....සද්දෙ නෑ නේද...😂😂😂
Good morning chamuditha
Dont give nothing to ministers
Too much talk about the greatness of the present government! Do not spread hatred against the defeated government and give balanced news impartially Easter Sunday Massacre the present government must inform the country who the brains behind the Easter Sunday Massacre!
උබත් යමන් සංදර්ශනේ නටන්න
🙏🙏👃🙏👍👍👍👍👍
පුතාණෝ කියනව ළමා පරපුර බඩගින්නෙලු, ඇයි යකෝ තොපිම නේද මේරට මෙච්චරකල් පාලනය කලේ !!
ඕකුන්ට නඩු පැවරුහම ඉවරයි
G m ❤
Parlli mentuwe hitapu mun serama Tika bandanagareta yawanna wenawa anura sahodaraya nattan apita rata hadanna amarui
Kalekata passe chamu wenas wela ekae wenasa
ළමයින් වැඩහිටියන් බඩගින්නේ ඉන්නේ තොපි නිසානේ බල්ලෝසජියා බලේට ආවනම් ඔය වාන තියාගෙන තොපි තවත් වහන ගෙනවයි, NPP එක බලේට ඇවිත් සතියයි තෙල් මිල බිත්තර මිල අඩු කරා, කෝටි ප්‍රකොටි ගනන් වටින වහන පැද පැද මේ රට වල පල්ලට දාන්න සමග බලවේගේ තොපිත් වග කියන්න ඕන, මරිකකාර් කියන පාහරයා රනිලා ලග වැද වැටුනේ තවත් වහන ඉල්ලලා, රටේ වාසනාවට NPPඑක බලේට ආවේ නැත්තනම් රටක් නෑ,,
පාහර හැත්ත අතුගාලම දානවා ලබන මැතියරනයෙන්,,
උබ රැවටුනා නම් වහ ටිකක් කාලා මැරියන්😮😮😮😮😮
අනුර බන් දකින්නත් නෑ කටුස්සගෙ කරෙ රත්තරන් බැන්දා වගෙ මොරල් නෑ නේ බන් ඒ ඔක්කොම යාලුවෝ
අපි ආයෙ රැවටුනාදෝ
උබ ඡන්දෙ දුන්නේ අනුර ට ද?
@@bopagechamli8290මු හොර තක්කඩියේක් සහෝ
@@bopagechamli8290මම හිතන්නේ සජිත්ට ජන්දේ දීලා අනුරගෙන් සහන බලාපොරොත්තු වෙනවා වගේ 😬
ඇත්තටම මොරාල් එකක් නැහැ හැබැයි රදලයෙක්ගෙ කරේ සදු නුලක් බැන්දම තමයි උබ ට අගේ උබ ඉතින් ගොටිට අල්ලන එකනෙ වැඩෙී,
මාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා
අනුර කියන්නෙ දැන් NPP නායකයා නෙවෙයි බං මුලු රටේම ජනාධිපති පොරට වැඩ තියෙනවා දැන් ඉතින් එහෙම හිතෙන හිතෙන වෙලාවට එලියෙ ඉන්නෙ නැතිවෙයි
Pin padi ganna parana janapathilage padi kapaharinna.a mudalin duppath daruwanta sahanaya denna..manthri duwala manthri puththu udin yanne..duppatj miniha hymadama duke..
පොලොනරැවෙනමි කවදවත් විල් ගාස්තුව අඩුකරන්නැ,කිලොමිටරෙකට,රැ,දෙසිය පනහක් ගන්නවා,කරැනාකර දැන්වත් අපරාධ නතරකරන්න
Pasal walata kama denna
Hodama adahasa
Oya aka lamayek vitharai badaginne onetharam innawa
අයියෝ සජිත්? අම්මා ආන්ඩුවෙන් නේද කෑවේ බීවේ.අනුන්ගේ දේවල් ගැන කතා නොකර පවුලේ අයට සලකන්නේ නම් හොදයි 😅
මෙන්න හිටපු අමතියටත් 3 wel bick penenawa yakoo ඔකා කොහෙද හිටියේ
Elawnna
Munge budal wage mahajanadepola
Ranilta asiyawe tanaturak awanam nayaka kamenwath ain wennathuwa inne yanan ana tanak nathiwei kiyala
Me manussaya dakkama බලන්න හිතන්නේ ne