Rosa Batiththi (රෝස බටිත්ති) - Karaoke Track | Mangala Denex

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • ♪ Artist - Mangala Denex
    ♪ Music - PrageethPereraMusic
    ♪ Lyrics - HarshanaKPerera
    Dial Now...
    For Download " Rosa Batiththi " song as your RingIn Tone..
    ☎Dialog: 8711082985
    ☎Mobitel: 74747654
    ☎Hutch/Etisalat: 369284092
    ☎Airtel: 8880113971
    Copyright Disclaimer : If there are copyright infringement send a e-mail to us. I am not earning from this video but if content owner wants to delete this video. Kindly e-mail me. Thank You. Email : slkaraoketracks@gmail.com .Use this email for copyright, Please don't use TH-cam Strike. I will delete this video. Please don't use copyright strikes. Thank You!
    ▶Don't Forget To Subscribe.
    ▶Subscribe Us On TH-cam - / @gtunes372
    Enjoy & Stay Connected With Us For More Karaoke Tracks.
    ♪ Song Lyrics:
    ඉඟ සුඟ පද්දා කොහෙ යන්නෙ ප්‍රියාවී
    පස්සෙම එන්න හිතේවී හිත මගෙ ඉන්නෙ මුලාවී
    තුරුලට එන්න මගේ ඉන්න සිනාවී
    මගෙ හිත ගත්ත මනාලී උම්මම දෙන්න හිතේවී....
    ලොකේම තියෙනා හැම දේ පරදා මට ඔය මූන නගේ ආස හිතෙන්නේ
    (බලනා බලනා හැම තැනම ඔයා මගෙ සුදු නෝටි කෙලිච්චි ලස්සන රෝස බටිත්ති....//)
    Music
    තොල ලග තිතක් තියාවී ලස්සන හිනාව පාවී
    කම්බුලෙ වලක් ගැහේවී මගෙමයි සුරංගනාවී
    ඔය ඇස් කතා කල හැකි බැල්මට මුලාවී ඇති
    උනොතින් මාගේ මනාලී දිවියම සුවද කරාවී....
    ලොකේම තියෙනා හැම දේ පරදා මට ඔය මූන නගේ ආස හිතෙන්නේ....
    බලනා බලනා හැම තැනම ඔයා මගෙ සුදු නෝටි කෙලිච්චි ලස්සන රෝස බටිත්ති....//
    Music
    රැලි කොන්ඩයක් තියේවී දුටුවන් වශී කරාවී
    අඩුවක් නැතේ ප්‍රියාවි ඔබ පිලිමයක් සාරාගී
    හිතවත් කමක් නැගේවී - මට ඔබ හුරුයි දැනේවී
    රන්මුදු පලන්දව හැකි - නැකතක් තියෙයි උදාවී
    ලොකේම තියෙනා හැම දේ පරදා මට ඔය මූන නගේ ආස හිතෙන්නේ....
    බලනා බලනා හැම තැනම ඔයා මගෙ සුදු නෝටි කෙලිච්චි ලස්සන රෝස බටිත්ති....//

ความคิดเห็น • 6