නෝ පවර් සහ යෝක් කොයිල් අලුත්වැඩියාව.Samsung Crt 21" | Yoke Coil Repairing Sinhala.No Standby Light

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น •

  • @shalikaasanka7082
    @shalikaasanka7082 2 ปีที่แล้ว

    Supirima sahoo oyage video s නියමයි ඇත්තට හැමදේම කරනවා කියනවා ජයවෙිවා ,,,!!!තෙරුවන් සරණයි ,,,,,,!!! ඔබට,,,😍😍😍

    • @damsuvielectronics9431
      @damsuvielectronics9431  2 ปีที่แล้ว

      ස්තූතියි. තෙරුවන් සරණයි! ඔබ තුමාටත් ❤❤👍

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +1

    සුපිරිම වීඩියෝ එකක්,යෝක් එකේ වයින්ඩින් දෙකේ වයරින් එක තියන විදියත් ටිකක් පැහැදිලි කරන්න තිබුනෙ🙏👍🌟

  • @vijithakumara4222
    @vijithakumara4222 3 หลายเดือนก่อน

    යෝක් කොයිල් වෙළෙඳ පොලේ ගන්න තියෙනවාද ?කීයක් විතර වෙනවද

  • @thevindudilmith5922
    @thevindudilmith5922 ปีที่แล้ว

    සිංගර් crt t.v. රූප දෙපැත්තට ඇදෙනවා..හඩ අපැහැදිලිය. සමහර වෙලාවට හම් ශබ්දයක් එනවා..මොකක්ද ගැටලුව

  • @kavindusghewavitharana5562
    @kavindusghewavitharana5562 ปีที่แล้ว

    york coil ekk gnn tynwd oya model eke brother

  • @daudiolab6618
    @daudiolab6618 2 ปีที่แล้ว

    ඔය ටිවි එකේ modell no eka මොකක්ද
    Cs 21k40ml ...samsung ඒකමද මට fly no එක බලගන්න ඕනා

  • @awesome3769
    @awesome3769 2 ปีที่แล้ว

    එල

  • @mahes770
    @mahes770 ปีที่แล้ว

    මගේ samsung crt tv එකෙත් ඔය පූස්නයම තියෙනවා හැබැයි ඔය කියන resister එකේ 122k තියෙනවා තව මොන තැන්ද බලන්න ඔිනෙ

  • @chamankadinuwan4507
    @chamankadinuwan4507 2 ปีที่แล้ว

    LG ultra slim TV එකක b+ voltage එක විතරයි එන්නෙ .අනෙක් voltage එන්නෙ නෑ.ලයිට් එක දිගටම blink වෙනවා

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 ปีที่แล้ว

    Thanx

  • @nalakasanjeewa232
    @nalakasanjeewa232 2 ปีที่แล้ว

    Thanks machan

  • @tennakoon1303
    @tennakoon1303 7 หลายเดือนก่อน

    විඩියෝ පැහැදිලි නැහැ කියන දෙ තෙරෙන්න කියලා දෙන