Sith neth asapuwa -2024 12 21 /sakachchawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 15

  • @manelhenake9522
    @manelhenake9522 5 วันที่ผ่านมา

    සාදූ 🙏🙏සාදූ 🙏🙏සාදූ🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේටමාගේ උතුම් නමස්කාරය වේවා .🙏🙏🙏

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b 6 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 6 วันที่ผ่านมา

    සුවපත් වේවා 🎉🎉🎉

    • @KanthiKulatunga-c7x
      @KanthiKulatunga-c7x 5 วันที่ผ่านมา

      තෙරුවන්සරණයි. සුවාමින්වහන්සෙට. 🙏

  • @NevilWasantha
    @NevilWasantha 6 วันที่ผ่านมา

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා ස්වාමීන් වහන්සේට ස්වාමීන් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වානියම ළඟා කරගන්නට හැකිවේවා කියා ප්‍රාර්ථනා කරමින් සම්මා සම්බුදුසරණයි

  • @SheelaKw
    @SheelaKw 4 วันที่ผ่านมา

    Pinwath kalyana mithrayan wahanseta Derghayu wrwaa!!!Thruwan Saranai!!!

  • @sandiyakumari1648
    @sandiyakumari1648 6 วันที่ผ่านมา

    සාදු සාදු නමස්කාර වෙිවා

  • @SUBADDRAMuthunayaka-y5s
    @SUBADDRAMuthunayaka-y5s 6 วันที่ผ่านมา +1

    Pujaniya,wandaniya pinwath yathiwarayansnta mama palamuwath dewanuwath thewanuwath wenda namaskaara karami maage uthum u namaskaarayama wewa sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏 swamin wahansa mama oba wahansege desana ahanne 2017 aurudde idala mata oba wahansege desana ahana hema welema hithanawa ape gamata oba wahanse wadammawa ganna ane ape gamatath oba wahansege desanawak ahanna selasuwoth ape gamwala inna sardhawantha duppath ammala kochchara sathutu weida oba wahanseta uthum theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NitinGirl
    @NitinGirl 6 วันที่ผ่านมา

    Sadu...sadu...sadu...🙏🙏🙏🙏

  • @Chandaniaa00
    @Chandaniaa00 6 วันที่ผ่านมา

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @DammasiriThero-s2u
    @DammasiriThero-s2u 7 วันที่ผ่านมา +2

    අපේ හාමුදුරුවො බණ්ඩාරවෙල කතාව ඔහොම කියපු එක හරිම වටිනව.මම ඒ දවස්වල ඔබ වහන්සේ පිළිබඳව දන්නෙ නෑ හරියට.ඔය මිනිහගෙ නම නිහාල්.ඕක මට කිව්වෙ ලංකාවෙ අංක එකට සව්න්ඩ්ස් ඉල්ලන්නෙ ගෝතම හාමුදුරුවො කියල .සංගීතෙකට වැඩිය සව්න්ඩ්ස් ඔබ වහන්සේට ඕනි කිව්ව.ඒ විතරක් නෙවෙයි.සව්න්ඩ්ස් කරන එකෙක් පන්සලට ගෙන්නලා මිනිහ ලවා මට කියෙව්ව මේ ශාලාවෙ සව්න්ඩ්ස් සෙට් කරන්න බෑ කියල .පුන්චිහරි සද්දයක් ආවොත් සව්න්ඩ්ස් කරන කෙනාට හොදටම බනිනව කිව්ව.ඔබ වහන්සේ ගැන මම නොදැන හිටපු නිසා ඒ සේරම මම එදා විශ්වාස කළා.මට ලොකු ඕනිකමක් තිබුන ඔබ වහන්සේ අපේ පන්සලට වඩම්මවලා ධර්ම දේශනාවක් කරවන්න.මම ගමම දැනුවත් කරල රැස්වීම් කීපයක්ම ගත්ත දායක සබාව එකතුකරල .ඒ සියලු දෙයින් පස්සෙ තමයිතනිකර පෞද්ගලික වාසි බලාගෙන බණ දියතලාවට ගත්තෙ.අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගෙ අකමැත්තක් නැත්නම් අපේ පන්සලේ ධර්ම දේශනාවක් කරමු.දැන් නම් ඔබ වහන්සේ මං ගැන ලොකු අපැහැදීමෙන් ඇත්තෙ.ඔබ වහන්සේ කැමතිනම් අපි අපේ පන්සලේ ධර්ම ශාලාවෙ බණක් කියමු.ඒකෙ වගකීම් සියල්ල මම බාරගන්නම්.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .

    • @dayarathnayake
      @dayarathnayake 6 วันที่ผ่านมา

      පින්වත් ස්වාමීන් වහන්ස මම ගිහි ස්‍රාවිකාවක්.ඔබ වහන්සේ ගෝතම ස්වාමින් වහන්සේ දේසනා කරන උතුම් ධර්ම දේසනවන් ස්‍රවණය කළා නම් ඔය වගේ වැරදි වැටහීමක් එන්නෙ නෑ.උන් වහන්සේ පැවිදි වී ස්වර්ණවාහිනියේ " ඒහිපස්සිකෝ" කියන වැඩසටහනක නිතරම පුංච් දේසනවල් කලා, ඇත්තෙන්ම මං ඒ කාලෙ ඉදන්ම අද මේ තාක් හැම දේසනාවක්ම ඇහුවා, මගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගැන පුදුමාකාර ස්‍රද්දාවක් තියෙන උත්තමයෙක්. බොහොම සිල්වත් ගුණවත් පින්වන්ත ස්වාමින් වහන්සේ නමක්.ඔබ වහන්සේ සමාව ගන්න.මොකද උන් වහන්සේ ධර්මයේ කොතනද අද ඉන්නෙ කියල අපි දන් නෑ. උජුපටිපන්න ගුණයෙන් සමන්විත වූ මහා යතිවරයාණන් වහන්සේ නමක්. සාදු සාදු, සාදු අපිත් පිං කලා ඒ සරලව කියල දෙන දේසනා අහන්න.පින්වත් ගෝතම ස්වාමීන් වහන්සේටත්, ඔබ වහන්සේටත් මේ උතුම් නිවන බොහෝ දුර නොවේවා! බක්කුල මහ රහතන් වහන්සේට වාගේ නිදුක් නීරෝගීව වැඩ ඉන්න ලැබේවා" තුණුරුවන්ගේ අනන්ත ආශීර්වාදය ලැබේවා ඔබ වහන්සේලාට. 🙏