නිවැරදිව පෝච්චිවල ජෙරනියම් වවමු / How to Plant, Grow & Care for Geraniums in Sinhala / Mal Wagawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 19

  • @IshaniSandakelum-t9l
    @IshaniSandakelum-t9l ปีที่แล้ว

    අවුරුදු ගානක් ජරෙනියම් හදනවා. බීජ තියෙනවා කියලා දන්නෙත් අද. ඔයාට බොහොම ස්තූතියි ❤

  • @GalwalaMalhandiya-cw5ke
    @GalwalaMalhandiya-cw5ke 6 หลายเดือนก่อน

    Good program thanks

  • @anuradamaheshika8765
    @anuradamaheshika8765 ปีที่แล้ว

    මම නුවරඑළියේ ..කොල වල මලකඩ වගේ පුල්ලි එනවා මුලු ගහේම.මැන්කොසෙබ් ගැහුවා හරි ගියේ නෑ.පුලුවන්නම් බෙහෙතක් කියන්න.මම ඔයාගෙ වීඩියෝ නිතරම බලන කෙනෙක්.ගොඩාක් ප්‍රයෝජනවත්.සුභ පැතුම්.

    • @DiamondPlants
      @DiamondPlants  ปีที่แล้ว

      Rust eka spread unama control karanna amarui mulinma asadanaya una kotas iwath karala pulussanna oni. Spread welanam diliranashakayak bawitha karanna mulin dina 3n 3ta pasuwa sathiyakata warak control wenakan. Pathra wala wathura dandenna denna epa wathura daddi mulata witharak danna

    • @anuradamaheshika8765
      @anuradamaheshika8765 ปีที่แล้ว

      Thank you soo much..
      කොල වල විතරයි තියෙන්නෙ.මගේ ළඟ ගොඩාක් වෙරියන්ට් තියනවා.ඔක්කොම විනාස වේගන යන්නෙ.

  • @AM-dx9mi
    @AM-dx9mi 3 หลายเดือนก่อน

    Media eka percentage ekak widihata nathuwa kotas walin kiyanna puluwanda

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 3 ปีที่แล้ว

    lassanai...ikmanin...kunuwenawa..
    hadaganna..amaruine...🌴🌴🌴🌴.

  • @thiliniwickramasinghe89
    @thiliniwickramasinghe89 2 ปีที่แล้ว

    Nangi please do a video about impatient .

  • @tharumanodara3499
    @tharumanodara3499 3 ปีที่แล้ว

    වැල් වින්කා හදාගන්න විදිය වීඩියෝ එකක් කරන්න පුලුවන්ද??😊😊

  • @madushaniiresha7490
    @madushaniiresha7490 ปีที่แล้ว

    Yaramila hoda nedda

  • @harshasamaraweera9629
    @harshasamaraweera9629 3 ปีที่แล้ว +1

    Tissue culture videos wala episode 3 eka denne nadda😕😕😪

  • @piumikamadushani8103
    @piumikamadushani8103 3 ปีที่แล้ว

    Oyage videos harima wedagath. Impetion genath video akak karanna plz.

  • @senurishamalka2079
    @senurishamalka2079 3 ปีที่แล้ว

    Wahi watura watunata kamak nadda miss

  • @-kaushi4934
    @-kaushi4934 2 ปีที่แล้ว

    Me mal eka indoor plant ekak vidihata hadanna barid

  • @sakuntalaangekumbura7268
    @sakuntalaangekumbura7268 ปีที่แล้ว

    Where can I buy

  • @tharukalankageeganage2857
    @tharukalankageeganage2857 ปีที่แล้ว

    මම දෙපාරක්ම ගෙනාවා. මම කොළඹ ඉන්නෙ. පැල ජනේලයක් අයිනෙ එලියෙන් තිව්වා. ඒත් කොල වේලුනා, කහ උනා. එයාට සැර වැඩි ඇති. දැං මම ගේ ඇතුළේ තියල තියනවා. උපදෙක් දෙන්න පුළුවන්ද?

    • @DiamondPlants
      @DiamondPlants  ปีที่แล้ว +1

      Direct sunlight sera wadiy e paththe. Ge athule mal pipena eka adui window ekak langa thiyanna.

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 2 ปีที่แล้ว

    Mulin kunuwenawa. Hadanna hari amaarui.

  • @yamunavinodani8423
    @yamunavinodani8423 3 ปีที่แล้ว +1

    මේවා ගන්න තැනක් කියන්නකෝ