ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම මෙි තමයි නියම ඇත්ත අපෙ හාමුදුරුවනේ නමෝ බුධ්ධාය 🙏🙏🙏 දිිර්ගායු ලැබේවා කැටවල ස්වාමින් වහන්සේට 🙏🙏🙏
සහතික ඇත්ත හාමුදුරුවනේ. පොය දවසට මිනිස්සු පන්සලට යන්න ඔනී නෑ TV එකේන් බණ අහන්න නම්.
ගිහි පැවිදි ඕනේ කෙනෙකුට සතර මාර්ග පල ලබාගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම මහාචාර්ය රේරූකානේ චන්ද විමල මහා ස්තවීරයන් වහන්සේ රචිත පොත් පරිසීලනය කරන්න...එහි නියම මාර්ගය සහ උපාය දක්වා තිබේ... උපායෙන් තොරව මාර්ගාදීගමනය කල නොහැකිය .. * කින් සච්ච ( ආර්‍ය් සත්‍යය ) ගවේසී...කින් කුසල ( උපාය මාර්ගය ) ගවේසී...*
හාමුදුරුවනේ ඉස්සෙල්ලා කතාකරන්න ඉගෙන ගන්න 😂 ඉස්සෙල්ලා මහන වෙන්න විනෝද සමය වාගෙ 😂
මරුනේ හාමුදුරුවනේ... ඇත්ත ඇති සැටියෙන් ම කියලා දැම්මා.😂
ෂා...නියම බණ.යථාර්තවාදි හාමුදුරැ නමක්.බණ දහම ආගම නොදන්න උන්ට මෙිව බණ නෙමෙයි.කාගම හාමුදුරැවො වගේමයි. මිත්‍යාවෙන් හරි තැන ට ව වරෙල්ලා.
කාගම ලොකු අයියා🙏කොටුවෙි මද්දුමයා..🙏... ආදලුවෙි හිචිචි මල්ලි...🙏
Mama godakma asai hamuduruwonge bana ahanawa.theruwan saranai hamuduruwane
මහාචාර්ය රේරූකානේ චන්ද විමල මහා ස්තවීරයන් වහන්සේ ගේ ආදාහන උත්සවය කොතරම් ආදර්සමත්ද ?
me hamuduruwo budu bana danne na. thamage sitha thula athiwena kunu kiliti keles haduna gena prahanaya karana heti meewanapalane siridammalankara ariya uththamayanan wahansegen bana asa denaganna. suwapath wewa
ගෙදර කරදර වැඩියි එකඅරමුනක් ඇතව පන්සලේ ඉදන් බණ අහන්න පළුවන් හාමුදුරුවෝ දන්න රෙද්ද
Thiththa eththa manussayinta denena widiyata deshana karana swameenwahanse namak. Theruwansaranai obawahanseta.🙏🙏🙏
මොනවා කියනවාද මන්දා. පිස්සු.මෙි හාමුදුරුවන්ට ..මිනිස්සුන්ට දුකෙන් මිදෙන කුුමය කියලා දෙන්න.
අප පළමුව (බණ) ඇසූ වෙ අම්මගෙන් ❤
ඇත්ත හාමුදුරුවනේ .
තෙරුවන් සරනයි 🌼🙏🌼 අපේ හාමුදුරුවනේ 🌼🌼🌼
තෙරැවන් සරනයි තෙරැවන් සරනයි😁
Harima pilukulak danenawa kiyana deewal asena wita. Sheelachara hamuduruwarun aduwen inne.
මහමෙව්නා අසපුවේ සද්දාසීල හාමුදුරුවෝ විතරයි මටනම් තේරෙන දැනෙන විදියට බන දෙසුවේ 🙏🙏🙏🙏
“බණ” යන වචනයෙන් හැදින්වෙන්නේ, හාමුදුරු නමක් දේසනා කරන ඕනෑඑ හෑල්ලක් නොවෙයි. වෙන කිසිම කෙනෙක් කරන ප්‍රකාශයකට “බණ” කියා කියන්නේ නෑ. බුද දහම පමණයි “බණ” වුණේ එදා සිටම. ඒ බුදු දහමේ තිබෙන “බව නසන” ශක්තිය නිසයි. බව කියන්නේ ජාතිය තනන බීජය යි. අන්න ඒ බීජය නසන දෙිසනාව පමණයි “බණ” වන්නේ. මහමෙව්නාවෙ නායක හිමි නමගෙ සිට කිසිවෙක් “බණ” කියන්නෙ නෑ. ඔවුන් ඉලක්ක කඑන්නේ, හැකි තාක් පින් රැස් කර දිව්‍ය බව ට පත් වීම ගැන පමණයි. පින් පොතක් ලියමින් කරන සියළු පින් එහි ලියමින් ඒවා උපාදානය කරගෙන දිව්‍ය “බව” සකස් කර ගැනීමට කරන දේසනාවක් බණ නොවෙයි. බව නැසීම උගැන්වීම පමණයි බණ. සුවපත් වේවා
ධර්මයයි ඔබයි ජේතවනාරාමය බන අහල බලන්න 🙏🙏🙏
උකාපන් 😂😂😂😂😅
@@MaheshDasanayake ඔබ තුමාට යහපතක් ම වේවා
@@dulminichampika2358 ස්තූතියි ඔබට. මහමෙවුනාවට පන උනත් දෙන්න සූදානම් අයෙක් මගේ පව්ලේ ත් සිටිනවා. සද්ධා ගුවන් විදුලි විකාශනය මුලු පැය 24 ම ඇහෙන්නට දාගෙන ඉන්න නිසා, එතන සෑම ස්වාමීන් වහන්සේගේම දේසනා මම අහනවා. ඔවුන් හැමෝම බණ නමින් දේසනා කඑන්නේ බව නසන ආකාරය නොවෙයි. පින් රැස් කර, මැරෙන මොහොතේ ත් කියවීමට පින් පොතක්ද තබා ගනිමින් නිතර එය මෙනෙහි කරමින් සාට දිව්‍ය බව සකසා ගන්න නේ නිතර කියන්නේ. එතන තිබෙනිනේ බව හැදීම පමණයි. බව නැසීමක් නෑ. බව තනන්නන් සසරේ දිගටම ගමන් කිරීමයි තෝරා ගන්නේ. සසර කෙලවර වෙත ගොස් ඉන් මිදීම නොවෙයි. ඔබ ඊට කැමති නම් ඔතනම ඉන්න. තව අයෙක් ඒ මගට අරදගන්න එපා. ඒක මහා පාපයක් වෙනවා. කෙනෙකුට නිවන් මග කියා වෙන පාරක් පෙන්වීම ආනනිතරික පාපයක්. සංඝභේධ පාපයයි ඒක. අසපුවෙ හැම දේසකයෙක්ම නොදැන කර ගනිමාන් සිටින්නේ ඔය පාපය යි. මියගිය වහාම අවීචියේ.
අැත්ත තමා නේ...😢😢
බන කියන්නේ ගාතාම නෙමෙයි. මේක විහිලුවක් වගේ උනාට ඕක තමයි ඇත්ත.මිනිස්සු ඇත්ත පිලිගන්න කැමති නෑ. ඒකයි බනින්නෙ
බුදු හාමුදුරුවෝ බෝධිසත්ව කාලෙ බණ කීව බුදුන්ගෙ උපාසිකාවො බන කීව
Maru Bana Aba saranai
Super ❤❤❤💯💯🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖
මොනවාද මුන් කියවන්නෙ...
ගිහියො බනකියනව,,,හාමුදුරුවෝ තලනව,
අයියෝ සාමි.😮
Meka aththa.
නියමයි 🔖📍📍
මේ තමා සත්ත්‍ය, මේ හාමුදුරුවන්ගෙන් මං ඉගෙනගෙනත් තියෙනව මං පාසල් යන කාලෙ.
😂😂🤣
Budu saranai hamuduruwane
පිස්සු සංගයාලා බුදධාගටත් දෙවියන්ගේ පිහිටයි
Ane attatame kalakanni wesige puthalagawa gihin danagahan inna meehatsk innawane
hoda banna anna awai banna
මෙයා ගේ පන්සලේ හිටපු හාමුදුරු කෙනෙක් කිව්වා මෙයා පන්සලට එන නාකි ආච්චි ල ඉබිනවලු කට්ටිය ඉන්න තැනම 😭😭😭
😢😅😮😊😂
Meka budun GE dahama NODANNA sivuru horek.owa Bana nevei...baila.oya kathawa nawattala..Thathagata deshanawa kiyapan SIVURU HORA.BALLA.UBALA VAGE KAHAKADAYO TAMAI.KALAKANNI
නිවන් දකින්න ඔන නම් buddothpado අහන්න
ඔබ වහන්සේ හැකියාවක් ඇත්නම් මල ගම ඒකියන විදියටම රට පුරාම ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්න දානෙ දෙන්න ගියත් හාමුදුරුවන්ට වඩා වියදම් කරන්නෙ යමක් අමක් තියෙන අයට බත් පාර්සල් දී ගන්න මාසෙට බණ ගෙවල් මඟුල් දහයක් ආවොත් පොඩි එවුන් බඩ ගින්නෙ......මේගැනත් යමක් දේශනා කල හැකිනම් ඉතා අගය කොට සලකමු අපි
Onna ape gobba hamuduruwo 😅😅😅
මේ කියවන්නෙ බන නොවෙයි ,,,බහ ,,,නියම බන දන්නා ගිහියෝ අද සෑහෙන්න ඉන්නව හාමුදුරුවනේ ,,,,ඔය කොමඩි බන අපිට වැඩක් නැහැ ,
👍
වැඩක් නැත්තං දැක්කේ නෑ වගේ ඉන්න 😊
දහම ව්කෘති කරනවා නම් ඒ ගැන අදහස් දක්වන්න බෞද්ධයෙකුට අයිතිය තියෙනවා ...මේවට එකග වෙන්න බැ ...
මුන්වහන්සේ,කියන,බන,තමා,ගෑණු,බන,කියන්නෙ
ඇත්තනෙ කියන්නෙ
මේවා බන නෙමේ .සද්දා සිල හමුදුරුවො විතරයි හිතට වදින බනක් කියනෙ.🙏🙏🙏
ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේ තරම් වටිනා දහම් කරුණු දේශනා කරන වෙනත් ස්වාමීන්වහන්සේ නමක් සිටී ද?
Innava
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
Meawata kamati modayo innawa
මෙයා සල්ලි නැත්නමි බන කයන්නෙ නැ
හාදුරුවො බන කිවම මොකද ගිහියො බන කිවම මොකද කෞද මෙ පිස්ස කොටුවෙ හාදුරුවො වෙන්න දගලන නාකි හම්පඩයෙක් මෙ කමෙන්ට් එක මෙ බුරු ගවය දකිවා
සැර වැඩිද මන්ද ,කතාව නම් ඇත්ත ,
මෙහෙමයි.මෙතන මේ බික්ශුව කියන්නෙ.හමුදුරුවන්ගේ.කාර්ය බාරය නොකරන නිසා.ගිහියන් විසින් ඒ කටයුත්ත කරනවා කියන එක නොවේද
@@surangasampath2827 සිරාවට උබට එහෙමනම් හිතෙන්නෙ එහෙම වෙන්න ඇති හැබැයි මං දන්න විදිහට හාදුරුවො විතරද බන කියන්න ඔන ගිහියො බන කිවම අපායෙ යනවද මටනම් ඉතින් පැහැදිලිවම සිව්රක් දාගෙන ඉන්න එක ගිහියෙක් විතරයි ගුඩ් ලක් 👍
@@surangasampath2827පුක දෙන් නැතුව ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගනින්.
😅
මේ සම්ප්‍රප්පලාප කියාපු පවට දැන් වතුර උගුරක්වත් බොන්න බැරිව විඳවනවා.
@@MallikaPearea hena gahana katha kiyanna epa yako , daramaya therum ganna kalin , den inna namata bauddaynge vunaya hadala inna ona , mee swaminwansa eekata mona tharan darmaya deshana karanna ethida
Paw කතා කියන්න epa
ME CHIVARADARIYAGE BASAVA - HARI KETHAI - VINAYAK NE - SANVARA SILAYAK NE - MEYA GENA GAME MINISSU KATHAKIYANAVA NE? SASANAYA VINASA KARANA VA - SAMAHARA GIHIYATA JOLI BANA ONA - AHANNA KUKULPANE SWAMIN SAHASEGE BANA- UNVAHAN SE VENI BHIKSHUN THAWA INNA VA MEGOLLO BANA KIYANNE SUBCRIPTION VEDIKARA GANNE - SAMANTHA BADDA, KIRIBATHGODA LOKKA, THITHTHAGALLE, GALABODETHTHE, RAJANGANE KUNUHARUPAYA, BORELLA SUMANE, KETAWALA, ------APAGAMINDA?
මරනයක් අහවර කලාට පසුව හා හත් දවසේ දානයට පැමිනෙන අනපේක්ෂිත අසල්වැසියො ගැන පැහැදිලි කිරීමක් කාලෝචිතයි ...ඒ මදිවට පෝලිම් ගැහෙනවා යමක් කමක් තියෙන එව්නුත්...
Hamuduruwane wadi katha epa mamath oba wahanseta salli dunna
Meawa banada
ධර්මය කියලා දෙන විදිය සංවර බව .....අනෙ...අනිච්චන්..
Sasane winase
මෙයා නේද අර ලෝකෝත්තර කියල පෙනී හිටිය ගිහියට වැන්දෙ.
Oba wahansela Baha(Bawa+ hadana) kiyanakota....Gihiyek unath Bana(Bawa+Nasana) desana karanawanam awulak thiyanawa da??Ahala Balala waradak thibunoth kiyannako...th-cam.com/video/f2lXGw3qEec/w-d-xo.html
Siura vikunan kana komadi jokar pakayo thopi naluvo vage ponna athal dapana mulu lokayak vadina siura galavala thiyala ... ane me kalakanni higanno mevata virudda venna minissu 😊
Ganu bana kivvama mokada venne
ඇත්තටම මෙි තමයි නියම ඇත්ත අපෙ හාමුදුරුවනේ නමෝ බුධ්ධාය 🙏🙏🙏 දිිර්ගායු ලැබේවා කැටවල ස්වාමින් වහන්සේට 🙏🙏🙏
සහතික ඇත්ත හාමුදුරුවනේ. පොය දවසට මිනිස්සු පන්සලට යන්න ඔනී නෑ TV එකේන් බණ අහන්න නම්.
ගිහි පැවිදි ඕනේ කෙනෙකුට සතර මාර්ග පල ලබාගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම මහාචාර්ය රේරූකානේ චන්ද විමල මහා ස්තවීරයන් වහන්සේ රචිත පොත් පරිසීලනය කරන්න...එහි නියම මාර්ගය සහ උපාය දක්වා තිබේ... උපායෙන් තොරව මාර්ගාදීගමනය කල නොහැකිය .. * කින් සච්ච ( ආර්‍ය් සත්‍යය ) ගවේසී...කින් කුසල ( උපාය මාර්ගය ) ගවේසී...*
හාමුදුරුවනේ ඉස්සෙල්ලා කතාකරන්න ඉගෙන ගන්න 😂 ඉස්සෙල්ලා මහන වෙන්න විනෝද සමය වාගෙ 😂
මරුනේ හාමුදුරුවනේ... ඇත්ත ඇති සැටියෙන් ම කියලා දැම්මා.😂
ෂා...නියම බණ.යථාර්තවාදි හාමුදුරැ නමක්.බණ දහම ආගම නොදන්න උන්ට මෙිව බණ නෙමෙයි.කාගම හාමුදුරැවො වගේමයි. මිත්‍යාවෙන් හරි තැන ට ව වරෙල්ලා.
කාගම ලොකු අයියා🙏කොටුවෙි මද්දුමයා..🙏... ආදලුවෙි හිචිචි මල්ලි...🙏
Mama godakma asai hamuduruwonge bana ahanawa.theruwan saranai hamuduruwane
මහාචාර්ය රේරූකානේ චන්ද විමල මහා ස්තවීරයන් වහන්සේ ගේ ආදාහන උත්සවය කොතරම් ආදර්සමත්ද ?
me hamuduruwo budu bana danne na. thamage sitha thula athiwena kunu kiliti keles haduna gena prahanaya karana heti meewanapalane siridammalankara ariya uththamayanan wahansegen bana asa denaganna. suwapath wewa
ගෙදර කරදර වැඩියි එකඅරමුනක් ඇතව පන්සලේ ඉදන් බණ අහන්න පළුවන් හාමුදුරුවෝ දන්න රෙද්ද
Thiththa eththa manussayinta denena widiyata deshana karana swameenwahanse namak. Theruwansaranai obawahanseta.🙏🙏🙏
මොනවා කියනවාද මන්දා. පිස්සු.මෙි හාමුදුරුවන්ට ..මිනිස්සුන්ට දුකෙන් මිදෙන කුුමය කියලා දෙන්න.
අප පළමුව (බණ) ඇසූ වෙ අම්මගෙන් ❤
ඇත්ත හාමුදුරුවනේ .
තෙරුවන් සරනයි 🌼🙏🌼 අපේ හාමුදුරුවනේ 🌼🌼🌼
තෙරැවන් සරනයි තෙරැවන් සරනයි😁
Harima pilukulak danenawa kiyana deewal asena wita. Sheelachara hamuduruwarun aduwen inne.
මහමෙව්නා අසපුවේ සද්දාසීල හාමුදුරුවෝ විතරයි මටනම් තේරෙන දැනෙන විදියට බන දෙසුවේ 🙏🙏🙏🙏
“බණ” යන වචනයෙන් හැදින්වෙන්නේ, හාමුදුරු නමක් දේසනා කරන ඕනෑඑ හෑල්ලක් නොවෙයි. වෙන කිසිම කෙනෙක් කරන ප්‍රකාශයකට “බණ” කියා කියන්නේ නෑ. බුද දහම පමණයි “බණ” වුණේ එදා සිටම. ඒ බුදු දහමේ තිබෙන “බව නසන” ශක්තිය නිසයි. බව කියන්නේ ජාතිය තනන බීජය යි. අන්න ඒ බීජය නසන දෙිසනාව පමණයි “බණ” වන්නේ.
මහමෙව්නාවෙ නායක හිමි නමගෙ සිට කිසිවෙක් “බණ” කියන්නෙ නෑ. ඔවුන් ඉලක්ක කඑන්නේ, හැකි තාක් පින් රැස් කර දිව්‍ය බව ට පත් වීම ගැන පමණයි. පින් පොතක් ලියමින් කරන සියළු පින් එහි ලියමින් ඒවා උපාදානය කරගෙන දිව්‍ය “බව” සකස් කර ගැනීමට කරන දේසනාවක් බණ නොවෙයි. බව නැසීම උගැන්වීම පමණයි බණ.
සුවපත් වේවා
ධර්මයයි ඔබයි ජේතවනාරාමය බන අහල බලන්න 🙏🙏🙏
උකාපන් 😂😂😂😂😅
@@MaheshDasanayake ඔබ තුමාට යහපතක් ම වේවා
@@dulminichampika2358 ස්තූතියි ඔබට. මහමෙවුනාවට පන උනත් දෙන්න සූදානම් අයෙක් මගේ පව්ලේ ත් සිටිනවා. සද්ධා ගුවන් විදුලි විකාශනය මුලු පැය 24 ම ඇහෙන්නට දාගෙන ඉන්න නිසා, එතන සෑම ස්වාමීන් වහන්සේගේම දේසනා මම අහනවා. ඔවුන් හැමෝම බණ නමින් දේසනා කඑන්නේ බව නසන ආකාරය නොවෙයි. පින් රැස් කර, මැරෙන මොහොතේ ත් කියවීමට පින් පොතක්ද තබා ගනිමින් නිතර එය මෙනෙහි කරමින් සාට දිව්‍ය බව සකසා ගන්න නේ නිතර කියන්නේ. එතන තිබෙනිනේ බව හැදීම පමණයි. බව නැසීමක් නෑ. බව තනන්නන් සසරේ දිගටම ගමන් කිරීමයි තෝරා ගන්නේ. සසර කෙලවර වෙත ගොස් ඉන් මිදීම නොවෙයි. ඔබ ඊට කැමති නම් ඔතනම ඉන්න. තව අයෙක් ඒ මගට අරදගන්න එපා. ඒක මහා පාපයක් වෙනවා. කෙනෙකුට නිවන් මග කියා වෙන පාරක් පෙන්වීම ආනනිතරික පාපයක්. සංඝභේධ පාපයයි ඒක. අසපුවෙ හැම දේසකයෙක්ම නොදැන කර ගනිමාන් සිටින්නේ ඔය පාපය යි. මියගිය වහාම අවීචියේ.
අැත්ත තමා නේ...😢😢
බන කියන්නේ ගාතාම නෙමෙයි. මේක විහිලුවක් වගේ උනාට ඕක තමයි ඇත්ත.මිනිස්සු ඇත්ත පිලිගන්න කැමති නෑ. ඒකයි බනින්නෙ
බුදු හාමුදුරුවෝ බෝධිසත්ව කාලෙ බණ කීව බුදුන්ගෙ උපාසිකාවො බන කීව
Maru Bana Aba saranai
Super ❤❤❤💯💯🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖
මොනවාද මුන් කියවන්නෙ...
ගිහියො බනකියනව,,,හාමුදුරුවෝ තලනව,
අයියෝ සාමි.😮
Meka aththa.
නියමයි 🔖📍📍
මේ තමා සත්ත්‍ය, මේ හාමුදුරුවන්ගෙන් මං ඉගෙනගෙනත් තියෙනව මං පාසල් යන කාලෙ.
😂😂🤣
Budu saranai hamuduruwane
පිස්සු සංගයාලා බුදධාගටත් දෙවියන්ගේ පිහිටයි
Ane attatame kalakanni wesige puthalagawa gihin danagahan inna meehatsk innawane
hoda banna anna awai banna
මෙයා ගේ පන්සලේ හිටපු හාමුදුරු කෙනෙක් කිව්වා මෙයා පන්සලට එන නාකි ආච්චි ල ඉබිනවලු කට්ටිය ඉන්න තැනම 😭😭😭
😢😅😮😊😂
Meka budun GE dahama NODANNA sivuru horek.owa Bana nevei...baila.oya kathawa nawattala..Thathagata deshanawa kiyapan SIVURU HORA.BALLA.UBALA VAGE KAHAKADAYO TAMAI.KALAKANNI
නිවන් දකින්න ඔන නම් buddothpado අහන්න
ඔබ වහන්සේ හැකියාවක් ඇත්නම් මල ගම ඒකියන විදියටම රට පුරාම ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්න දානෙ දෙන්න ගියත් හාමුදුරුවන්ට වඩා වියදම් කරන්නෙ යමක් අමක් තියෙන අයට බත් පාර්සල් දී ගන්න මාසෙට බණ ගෙවල් මඟුල් දහයක් ආවොත් පොඩි එවුන් බඩ ගින්නෙ......මේ
ගැනත් යමක් දේශනා කල හැකිනම් ඉතා අගය කොට සලකමු අපි
Onna ape gobba hamuduruwo 😅😅😅
මේ කියවන්නෙ බන නොවෙයි ,,,බහ ,,,නියම බන දන්නා ගිහියෝ අද සෑහෙන්න ඉන්නව හාමුදුරුවනේ ,,,,ඔය කොමඩි බන අපිට වැඩක් නැහැ ,
👍
වැඩක් නැත්තං දැක්කේ නෑ වගේ ඉන්න 😊
දහම ව්කෘති කරනවා නම් ඒ ගැන අදහස් දක්වන්න බෞද්ධයෙකුට අයිතිය තියෙනවා ...මේවට එකග වෙන්න බැ ...
👍
මුන්වහන්සේ,කියන,බන,තමා,ගෑණු,බන,කියන්නෙ
ඇත්තනෙ කියන්නෙ
මේවා බන නෙමේ .සද්දා සිල හමුදුරුවො විතරයි හිතට වදින බනක් කියනෙ.🙏🙏🙏
ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේ තරම් වටිනා දහම් කරුණු දේශනා කරන වෙනත් ස්වාමීන්වහන්සේ නමක් සිටී ද?
Innava
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
Meawata kamati modayo innawa
මෙයා සල්ලි නැත්නමි බන කයන්නෙ නැ
හාදුරුවො බන කිවම මොකද ගිහියො බන කිවම මොකද කෞද මෙ පිස්ස කොටුවෙ හාදුරුවො වෙන්න දගලන නාකි හම්පඩයෙක් මෙ කමෙන්ට් එක මෙ බුරු ගවය දකිවා
සැර වැඩිද මන්ද ,කතාව නම් ඇත්ත ,
මෙහෙමයි.මෙතන මේ බික්ශුව කියන්නෙ.හමුදුරුවන්ගේ.කාර්ය බාරය නොකරන නිසා.ගිහියන් විසින් ඒ කටයුත්ත කරනවා කියන එක නොවේද
@@surangasampath2827 සිරාවට උබට එහෙමනම් හිතෙන්නෙ එහෙම වෙන්න ඇති හැබැයි මං දන්න විදිහට හාදුරුවො විතරද බන කියන්න ඔන ගිහියො බන කිවම අපායෙ යනවද මටනම් ඉතින් පැහැදිලිවම සිව්රක් දාගෙන ඉන්න එක ගිහියෙක් විතරයි ගුඩ් ලක් 👍
@@surangasampath2827පුක දෙන් නැතුව ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගනින්.
😅
මේ සම්ප්‍රප්පලාප කියාපු පවට දැන් වතුර උගුරක්වත් බොන්න බැරිව විඳවනවා.
@@MallikaPearea hena gahana katha kiyanna epa yako , daramaya therum ganna kalin , den inna namata bauddaynge vunaya hadala inna ona , mee swaminwansa eekata mona tharan darmaya deshana karanna ethida
Paw කතා කියන්න epa
ME CHIVARADARIYAGE BASAVA - HARI KETHAI - VINAYAK NE - SANVARA SILAYAK NE - MEYA GENA GAME MINISSU KATHAKIYANAVA NE? SASANAYA VINASA KARANA VA - SAMAHARA GIHIYATA JOLI BANA ONA - AHANNA KUKULPANE SWAMIN SAHASEGE BANA- UNVAHAN SE VENI BHIKSHUN THAWA INNA VA MEGOLLO BANA KIYANNE SUBCRIPTION VEDIKARA GANNE - SAMANTHA BADDA, KIRIBATHGODA LOKKA, THITHTHAGALLE, GALABODETHTHE, RAJANGANE KUNUHARUPAYA, BORELLA SUMANE, KETAWALA, ------APAGAMINDA?
මරනයක් අහවර කලාට පසුව හා හත් දවසේ දානයට පැමිනෙන අනපේක්ෂිත අසල්වැසියො ගැන පැහැදිලි කිරීමක් කාලෝචිතයි ...ඒ මදිවට පෝලිම් ගැහෙනවා යමක් කමක් තියෙන එව්නුත්...
Hamuduruwane wadi katha epa mamath oba wahanseta salli dunna
Meawa banada
ධර්මය කියලා දෙන විදිය සංවර බව .....අනෙ...අනිච්චන්..
Sasane winase
මෙයා නේද අර ලෝකෝත්තර කියල පෙනී හිටිය ගිහියට වැන්දෙ.
Oba wahansela Baha(Bawa+ hadana) kiyanakota....
Gihiyek unath Bana(Bawa+Nasana) desana karanawanam awulak thiyanawa da??
Ahala Balala waradak thibunoth kiyannako...
th-cam.com/video/f2lXGw3qEec/w-d-xo.html