Awwe yana - Hanthana Pamula with Dammika Bandara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ย. 2017

ความคิดเห็น • 4

  • @sujeewajayakody5901
    @sujeewajayakody5901 หลายเดือนก่อน

    මම අවුරුදු ගානක් මේ ගීතය අහලා තියෙනවා .ඒත් තේරුම ගැන හිතුවේ නැහැ .මගේ අවුරුදු 10 ක දුව අද මේ සිංදුව බස් එකේදී අහලා,මගෙන් ඒකේ තේරුම ඇහුවා.මේ පැණි ගැන සිංදුව මොකක්ද කියලා .ඉතින් මම අද තමයි මේ ගීතයේ තේරුම හොයා ගත්තේ .බඹර කැඩීම ගැන දුවට මම කියලා දුන්නා .ඔබ තුමාට ස්තූතියි .

  • @thememories2376
    @thememories2376 5 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍

  • @sachethana
    @sachethana 2 ปีที่แล้ว

    3:12 අවඩි
    ගැමියා මෙය විග්‍රහ කරන්නේ "අවඩි" යනු ඕපාදූප පවසන හා අපරික්ෂාකාරීව කටයුතු කරන තැනැත්තිය බවය. "අවැඩ" යනු "පහත් වැඩ" වේ. එ හැඟීම අනුව අවැඩ හෙවත් පහත් වැඩ කරන තැනැත්තිය අවඩි ලෙස කටවහරට පැමිණ ඇතැයි සිතිය හැකිය. ස්වාමියා සිය බිරිඳට කෝප වූ විට නිතර මෙම වචනය පවසයි. "ඈ බොල අවඩියේ තොට මුරුතු මාරයා ඇනලද ගැම්මැද්දේ මෙච්චර පරක්කු වුණේ ?"
    අවඩි පිළිබඳව සැමියාට අමතරව පිට උදවියද කතා කරනු ඇසීමට පුළුවන. එ බවට ගැමි මුව රැඳුන පහත එන ජන කවිය වුවද නිදසුන් සපයයි.
    මං කිව්වට පැණි කෙටුවා
    හොඳ හොඳ පැණි ගෙට කෙරුවා
    රොඩු බොඩු පැණි මට ඛෙදුවා
    "අවඩි"ගෙ කට රස කෙරුවා
    (මෙම ගීතය බඹර කවි ආස්‍රයෙන් ලියන ලද්දකි.)

  • @chamodeheshan9018
    @chamodeheshan9018 3 ปีที่แล้ว

    Dammika sir corona peni name neda🤣🤣🤣