විකට රජු දිසා මාමා යළිත් කරලියට | හැමෝම හොයපු යාපහුව දිසාගේ විහිළු | Jahuta comedy |Yapahuwa nilwala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ส.ค. 2023
  • rganization - shakthigama tharuna sanvidanaya
    Drama team - yapahuwa nilwala ( 0712212251)
    Drama name - thanha asha
    Camera & editing - Geetha nataka Jahuta
    Official email - geethanatakajahuta@gmail.com
    Official Fan Page - / geetha-nataka-jahuta-1...
    Channel Hotline - 077 4168262

ความคิดเห็น • 196

  • @cricketsrilanka7096
    @cricketsrilanka7096 2 หลายเดือนก่อน +6

    දිසා මාමේ ඉක්මනින් සුව වෙලා අයේ කරලියට එන්න🥺❤️👈....සුපිරිම චරිතයක් දිසා මාමා❤️❤️👈

  • @chandimasubashini9635
    @chandimasubashini9635 19 วันที่ผ่านมา +3

    වාරියපොල හිටපු දවස් වල කොහේ නාට්‍ය පොලක් තිබුනත් හොයන් ගිහින් බලන්නේ ඒ තරම් හරිම සුන්දරයි ❤

  • @nishanthabandara9493
    @nishanthabandara9493 3 หลายเดือนก่อน +11

    මෙහෙම හරි අපෙ කලාව ඉතුරුවෙලා තියන එකට සතුටූයි ආදරෙයි අපෙ සිල්පින්ට.❤❤❤❤

  • @kamarypop65
    @kamarypop65 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි බුදු සරනයි සැමට ,🌹🌹🌹🌹🙏🙏🙏

  • @nishanthishamali5205
    @nishanthishamali5205 11 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි හැමෝටම ජයවෙිවා තෙරැවන් සරනයි

  • @samanpalitha1536
    @samanpalitha1536 2 หลายเดือนก่อน +3

    අපි හරි ආස නාට්‍ය

  • @surangaprabath5652
    @surangaprabath5652 11 หลายเดือนก่อน +11

    හරිම ලස්සනයි පරණ අතීතේ මතක් වෙනවා ඇස් වල කඳුලු එනවා ඒ දවස්වල අපි ගත්තු සතුට ගැන හිතපු වහාම ...මේ කලාව තවත් ඉදිරියෙන් ඉදිරියට යන්න ප්‍රාර්ථනා කරනවා 👍👍👍😍😍😍❤️❤️❤️🙏🙏🙏

  • @merymery3793
    @merymery3793 10 หลายเดือนก่อน +8

    ආදරෙයි ආදරෙයි ආදරෙයි දිසා මාමෙ. දිර්ඝායු ලැබෙවා මාමෙ. ❤🙏🙏🙏🙏🙏

  • @user-ov3ub6ut5t
    @user-ov3ub6ut5t 2 หลายเดือนก่อน +2

    දිසාමාමාබුදු සරනයි❤❤❤❤

  • @LegendarySocialMediaProd-sh8mv
    @LegendarySocialMediaProd-sh8mv 9 หลายเดือนก่อน +4

    සුපිරි දිසා මාමා
    හැමදාම බලන්න හිතෙනවා
    Vedio දාන්න හැමදාම උනත් බලන්න හිතෙනවා ❤️

  • @bhagyanethsarani32
    @bhagyanethsarani32 11 หลายเดือนก่อน +12

    TV එකේ යන සමහර විකාර ටෙලිනාට්‍ය වලට වඩා නම් ඇත්තටම ලස්සනයි..😅😅

  • @ThilinaBuddika-hg3vr
    @ThilinaBuddika-hg3vr 12 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ඔබ සැමට උතුම් දළදා සමිදුන්ගේ පිහිට රැකවරණය ආරක්ෂාව නිතැතින්ම ලැබේවා❤️❤️ දිර්ගායුෂ ලැබේවා❤️❤️
    ගම මහා මඩගල්ල
    වැලි කතරේ ඉදන් මෙවා බලන්නේ හරිම ආසාවෙන් 😢😢
    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🙏🙏🙏🙏🙏 ⁣

  • @user-ij8rh4yj2d
    @user-ij8rh4yj2d 2 หลายเดือนก่อน +2

    හරිම ආසාවෙන් ඔයාලගේ විඩියෝ එක බැලූවා. තව විඩියෝ කරන්න කියලා හදවතින්ම දීර්ගායුශම ප්‍රර්තනා කරනවා.ස්තුතියි. 🙏 ❤❤❤❤👍👍👍👍

  • @kumaranawarathna2009
    @kumaranawarathna2009 11 หลายเดือนก่อน +3

    දිසා අය්යා සුපිරි වැඩ.
    ආදරෙයි බොක්කෙන්ම,

  • @user-yl1nx1oe8g
    @user-yl1nx1oe8g 10 หลายเดือนก่อน +5

    නියමයි දිසාමාමා

    • @user-yl1nx1oe8g
      @user-yl1nx1oe8g 10 หลายเดือนก่อน +2

      ආදරෙයි ❤❤❤❤❤❤

  • @user-ir9yt7is8b
    @user-ir9yt7is8b 2 หลายเดือนก่อน +1

    Yali..anna..❤..bs❤

  • @user-lh3if3ny6j
    @user-lh3if3ny6j 5 หลายเดือนก่อน +1

    ආදරෙයි දිසා අය්යේ...ඖආට දීර්ඝායු...ලැබේවා ..❤❤❤

  • @renookar3623
    @renookar3623 11 หลายเดือนก่อน +3

    Niyamai disa. Mame. Api. Maga. Balana. Hitiye. Mame. Oyage. Aluth. Joks. Ahanna. Budu saranai mame

  • @lalithsampath2948
    @lalithsampath2948 หลายเดือนก่อน +1

    Weri good dukai...❤❤❤🎉🎉🎉🎉

  • @dngrmmenika4106
    @dngrmmenika4106 7 หลายเดือนก่อน +1

    සුබ ගමන් ඔයා ගො සියලුම දෙනාට දෙවියන්ගේ රැකවරණය ලැබේවා ඩක් ලස්සනයි ලට

  • @DileepKarunarathna
    @DileepKarunarathna 3 หลายเดือนก่อน +1

    Lassanai ane...budhusaranai..😂😂😂❤❤❤❤

  • @GayanPremathilake-wl4nn
    @GayanPremathilake-wl4nn 2 หลายเดือนก่อน +1

    Niyamai disa aiye...❤❤❤❤❤

  • @SureshPerera-vn8tp
    @SureshPerera-vn8tp 11 หลายเดือนก่อน +2

    Sha niyamai. ..adarei hemotama. ..kiyanna wachana ne. ..tawa tawath idiriyata yemat saktiya dahiriya wasanawa lebewa kiyala mulu hadawatinma partana karanawa

  • @dineshasanjeewanilansuwahe7902
    @dineshasanjeewanilansuwahe7902 6 หลายเดือนก่อน +3

    දිසා මාමා ඉන්න ජහුටා පොලවල් හොය හොයා ගියෙ එ දවසවල😅😅😅

  • @sarathchaminda3086
    @sarathchaminda3086 11 หลายเดือนก่อน +3

    👍👍👍නියමයි දිසා අයියා..

  • @DularaSures
    @DularaSures 3 หลายเดือนก่อน +1

    ඇත්තටම ලස්සනයි සුපිරිම කණ්ඩායමක් ❤

  • @PiyasiriEdirisinha-hu2sv
    @PiyasiriEdirisinha-hu2sv หลายเดือนก่อน +1

    මෙතුමාලාට පිං සිද්ද වෙන්න,මෙහෙම හරි ,අපෙ කාලාව රුකගෙන එන එකට,,,🙏🙏🙏🙏🙏🙏

  • @NilushaSakaka
    @NilushaSakaka 2 หลายเดือนก่อน +1

    ෂා හරිම ලස්සනයී ඔයාලාට බුදු සරනයී

  • @UdayangaBuddika
    @UdayangaBuddika 2 หลายเดือนก่อน +1

    දිසා මාමා බුදුසරණයි 🌹🌹🌹🌹🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹

  • @dhammikmanel2660
    @dhammikmanel2660 10 หลายเดือนก่อน +2

    ඇත්ත හරිම.ලස්සනයි.👍👍👍👍👍👍😃😃😃😃

  • @dngrmmenika4106
    @dngrmmenika4106 7 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සන බුදු සරණයි යි ලස්සනයි ඔයාලා සියලුම දෙනාට

  • @neelkarunarathne7447
    @neelkarunarathne7447 10 หลายเดือนก่อน +3

    Harima lassanaii

  • @ishaisha4037
    @ishaisha4037 2 หลายเดือนก่อน +1

    ආදරේ ගොඩක් හරිම ලස්සනයි ජයවේවා ඔයාලට පිට රටවල ඉන්න අපිව සතුටින් තියනවට ❤️❤️❤️❤️❤️❤️

  • @chathuranga3299
    @chathuranga3299 11 หลายเดือนก่อน +13

    නාට්‍ය කලාව තුල මම දැකපු දක්ෂම විකට රජු ආදරෙයි දිසා මාමේ 🙏🙏❤️❤️

  • @deepikand5722
    @deepikand5722 10 หลายเดือนก่อน +1

    Mama TH-cam eke aurudu ganak parana kata baluwa me wihihilu karana mahathmaya harima lassanata minusunwa sinasnawa dan aluth kata nadda තෙරුවන් සරණයි oyalata

  • @cricketsrilanka7096
    @cricketsrilanka7096 2 หลายเดือนก่อน +2

    den leda wela inne🥺ikmanin suwa wela enna disa mame😢❤️

  • @Suresh-lx8jy
    @Suresh-lx8jy 10 หลายเดือนก่อน +4

    ලස්සනයී. හැමොටම සුබ පතනවා හදවතින්ම ❤❤😂

  • @sdshandrikashandrika7092
    @sdshandrikashandrika7092 8 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි ගොඩක් ලස්සෙනයි ජයෙවෙවා ❤️❤️❤️😘

  • @user-hs9es2ol3l
    @user-hs9es2ol3l 3 หลายเดือนก่อน +1

    Mewa tamai lasana❤❤❤❤❤hamatama budusaranai

  • @user-wg9er1ze3r
    @user-wg9er1ze3r 11 หลายเดือนก่อน +4

    ජොක් ටිකනම් මරු. දෙන්නම❤

  • @nileshvishmal3957
    @nileshvishmal3957 7 หลายเดือนก่อน +1

    සුපිරි චරිතයක් ❤❤❤

  • @danushkasanjeewa3130
    @danushkasanjeewa3130 10 หลายเดือนก่อน +1

    Oyala set aka live akak anna ko කට්ටිය අඳුර ganna api දන්නේ disa hada kawana අක්කා vitarai අනිත් ayat අඳුර ganna අසයි

  • @kelyanyal.9647
    @kelyanyal.9647 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි මම ගොඩාක් කැමති දිස අය්යණ්ඩි බුදුසරණයි ඔයාට

  • @nileshvishmal3957
    @nileshvishmal3957 11 หลายเดือนก่อน +2

    සුපිරි දිසාමාමෙ

  • @dishanidishani795
    @dishanidishani795 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි.අවසනයට් කියපු කවියටඅගෙ ඇස් දෙකට කදුලුත් ආවා.ට්තෙරුවන් සරනයි හැමෝටම.දිසා මමගෙ විහිලු ටිකක් දාන්නකෝ..

  • @g.k.herathherath7575
    @g.k.herathherath7575 10 หลายเดือนก่อน +1

    Danna dawasa idan hodama vikata naluwa ape disaha mama tama..❤❤❤

  • @h.a.p.sisiltharangasisilth9013
    @h.a.p.sisiltharangasisilth9013 10 หลายเดือนก่อน +1

    ශබ්දය තව ටිකක් පැහැදිලි වුනා නම් සුපිරි

  • @prasannaupali8882
    @prasannaupali8882 2 หลายเดือนก่อน +1

    සව්න්ඩ් ටික පැහැදිලි උනානම් බලල එපා වෙන්නේ නෑ අපි සවුදි ඉදන් බැලුවා

  • @neviltec4687
    @neviltec4687 10 หลายเดือนก่อน +1

    ජයවේවා ඔකොටෝම..නියෙමයි

  • @malkanthi5400
    @malkanthi5400 10 หลายเดือนก่อน +1

    Harima lassanai oyala ciyaluma danata badusaranai meethamai kalawa dubai cita

  • @shanakanature3632
    @shanakanature3632 11 หลายเดือนก่อน +1

    Lassanayi thawa thAwath ediriyata yanna Suba pathanawa

  • @user-ij8rh4yj2d
    @user-ij8rh4yj2d 2 หลายเดือนก่อน +1

    සුපිරි සුපිරි.

  • @thejanmaxx9347
    @thejanmaxx9347 10 หลายเดือนก่อน +1

    Niyamai thawa ona kalekata passe hinauna

  • @prasadlakmal300
    @prasadlakmal300 11 หลายเดือนก่อน +1

    Maru ❤adare maameee

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 5 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤ලස්සනයි❤ලස්සනයි❤❤❤❤❤❤❤❤

  • @user-im9ne9cf5w
    @user-im9ne9cf5w 11 หลายเดือนก่อน +3

    ආදරෙයි ආදරෙයි ආදරෙයි 💞💕💞💕💞💕

  • @chathurangadilshan1684
    @chathurangadilshan1684 11 หลายเดือนก่อน +1

    Den set eknm supiri

  • @rpd928
    @rpd928 9 หลายเดือนก่อน +1

    ඇත්ත ටම ලස්සනයි...

  • @user-jb7he5ef3w
    @user-jb7he5ef3w 2 หลายเดือนก่อน +1

    😢😢😢😢awasana sinduwa lassai

  • @asanthaasantha5839
    @asanthaasantha5839 9 หลายเดือนก่อน +1

    Lassanai awasana sinduwa godaak

  • @thusithachandana
    @thusithachandana หลายเดือนก่อน +1

    Hari lassanai

  • @nilushakumari9462
    @nilushakumari9462 11 หลายเดือนก่อน +2

    Niyamaii disa mama❤️❤️❤️❤️

  • @sumedhamarasinghe7189
    @sumedhamarasinghe7189 3 หลายเดือนก่อน +1

    ජයවේවා ❤❤❤

  • @nagithajayampathi701
    @nagithajayampathi701 11 หลายเดือนก่อน +1

    ❤❤❤Adarei jayanthaaiye akke chuti pattikkiye budusaranai oyalata.

  • @user-vp7xb3se4h
    @user-vp7xb3se4h 20 วันที่ผ่านมา +1

    Theruwan saranai okkotama

  • @darshanabuddhika3082
    @darshanabuddhika3082 19 วันที่ผ่านมา +1

    මටත් හුග දවසකින් බැරිවුනා 😂

  • @kamalaok9309
    @kamalaok9309 9 หลายเดือนก่อน +1

    දෙබස් දෙන්නේ මගේ මාමා කෙනෙක් ගල්නෑවේ ජයන්ත මාමේ ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි

  • @sajithehalepola5306
    @sajithehalepola5306 11 หลายเดือนก่อน +2

    මගේ මතකය දිසා අය්යේ ඇදුම

  • @thusharasri6853
    @thusharasri6853 11 หลายเดือนก่อน +2

    Niyamainea.❤️❤️🤗man.ඩුබායි

  • @user-tv6to7pm9u
    @user-tv6to7pm9u 10 หลายเดือนก่อน +1

    Niyamai kollo

  • @user-sp3zf8gx7l
    @user-sp3zf8gx7l 6 หลายเดือนก่อน +1

    ❤Iassani dies mame

  • @ChandanaPradiip-hf5vt
    @ChandanaPradiip-hf5vt 10 หลายเดือนก่อน +2

    Jayawewa

  • @ThanuliMaduka-ok5qn
    @ThanuliMaduka-ok5qn 2 หลายเดือนก่อน +1

    Magetha.yaluwekge.aiya.kenek.hitiya.supiri.weddek.ballti.den.mastar.kenek.karete.makulewe.kala.sangame

  • @nimmikasampath5064
    @nimmikasampath5064 10 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම සතුටුයි

  • @roshanekanayaka8672
    @roshanekanayaka8672 11 หลายเดือนก่อน +2

    ලස්සනයි .

  • @user-hq6vm3ng3i
    @user-hq6vm3ng3i 10 หลายเดือนก่อน +1

    ඕමාන් සිට බලන්නේ.. ❤️❤️

  • @user-kw3hl1uy4q
    @user-kw3hl1uy4q 10 หลายเดือนก่อน +1

    සුපිරි ❤

  • @chathuraviraj4295
    @chathuraviraj4295 9 หลายเดือนก่อน +1

    සුපිරි

  • @sanjiwasanjiwa9128
    @sanjiwasanjiwa9128 10 หลายเดือนก่อน +1

    ගේනව රටේම තියෙන බඩු..ඒව වෙන්දේසි කරන්න ගත්තම ඌ පැය ගානක් ඒව වෙන්දේසි කරනව..නාට්ටි කන්ඩායමට තමයි කාලෙ මදි වෙන්නේ ..අන්තිමට ඒ අහිංසක නාට්‍යය කණ්ඩායම තමයි අපහසු තාවයට පත් වෙන්නෙ..

  • @pushpakumara5052
    @pushpakumara5052 10 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤️

  • @user-wn5sf6kv9c
    @user-wn5sf6kv9c 3 หลายเดือนก่อน +1

    Supiri ❤❤❤❤❤❤

  • @user-dn2ld8vu6n
    @user-dn2ld8vu6n 11 หลายเดือนก่อน +1

    ❤very good

  • @user-pq7ml4nv6r
    @user-pq7ml4nv6r 9 หลายเดือนก่อน +1

    Ado maru
    😢🎉🎉🎉🎉

  • @LankaCool-qp2bm
    @LankaCool-qp2bm 11 หลายเดือนก่อน +2

    විඩියෝ දානකොට මුල ඉදලා දන්නකෝ අපි කුවේට් ඉදලා බලන්නේ සතුටින්❤❤❤❤

  • @damithweerasingha5485
    @damithweerasingha5485 10 หลายเดือนก่อน +1

    Adari oyala hamotam❤❤❤

  • @SudeeraChathuranga-cw2pg
    @SudeeraChathuranga-cw2pg 10 หลายเดือนก่อน +1

    ❤❤❤ asa hetenawa

  • @user-mb7dw9nf5x
    @user-mb7dw9nf5x 10 หลายเดือนก่อน +1

    ආදරෙයි හැමෝටම

  • @DmsbandaraDmsbandara-ew3cl
    @DmsbandaraDmsbandara-ew3cl 10 หลายเดือนก่อน +1

    ලස්සනයි

  • @nadeeshanadeesha2499
    @nadeeshanadeesha2499 11 หลายเดือนก่อน +1

    Lasssanai ane aiye oya godak dawaskin dakke godak adarei 😊❤

  • @nondiproduction1857
    @nondiproduction1857 11 หลายเดือนก่อน +3

    එලිය වැටිලත් ජහුට තියෙනවා ද බම් ❤😂

    • @geethanatakajahuta
      @geethanatakajahuta  11 หลายเดือนก่อน +3

      ඔව් බන් අවසාන හරිය

    • @prasannaupali8882
      @prasannaupali8882 2 หลายเดือนก่อน

      සල්පිල එක්ක කරන කොට ඔහොම තමා

  • @gittaindia1067
    @gittaindia1067 6 หลายเดือนก่อน +2

    😂😂😂😂😂😂

  • @kariyapon7648
    @kariyapon7648 11 หลายเดือนก่อน +2

    😅අපේ එක😂😂

  • @user-cc8kj9kj8g
    @user-cc8kj9kj8g 8 หลายเดือนก่อน +1

    Me maic eken ka gahana gani melo rahak na mewa cihiluda pissonta hodai

  • @SheniSuraggi
    @SheniSuraggi หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @danushkasanjeewa3130
    @danushkasanjeewa3130 10 หลายเดือนก่อน +1

    Seramatama wada hoda pitipasse ඉඳලා hada kawana අක්කා

  • @janadarajayarathna5258
    @janadarajayarathna5258 9 หลายเดือนก่อน +1

    Supiri

  • @samanmadu6685
    @samanmadu6685 11 หลายเดือนก่อน +1

    Jaya wawa disa mama

  • @samanthakumara280
    @samanthakumara280 11 หลายเดือนก่อน +1

    Athi daksa kalakaruwan

  • @rangamaddumage2569
    @rangamaddumage2569 หลายเดือนก่อน +1

    ❤❤🙏🙏🙏👍

  • @santhajayakody4505
    @santhajayakody4505 10 หลายเดือนก่อน +1

    ❤❤❤💥👍