"යළි පිබිදෙන කූරගල"යුද හමුදාවේ දායකත්වයෙන් සිදුකළ ඓතිහාසික කූරගල පුදබිමේ ප්‍රථම කඨින චීවර පූජාව 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024

ความคิดเห็น • 32

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +6

    බුදු සසුන බබලවන පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ චිරජිවනය ලැබේවා !!! ඔබ වහන්සේට ඇත්තාවූ අසනීප අපල උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක අතුරු අන්තරා අණ විණ කොඩි විණ බන්ධන ඇස්වහ කටවහ අලාබ අයස නින්දා අපහාස දුක් පීඩා සියල්ල හිරු දුටු අදුර සේ විහත විද්වන්ශනය වි සර්වාරක්ෂාව සැලසේවා !!! ඔබ වහන්සේ තබන තබන පියවරක් පාසා ගන්න හෙලන හුස්ම රැල්ලක් පාසා ගෙවෙන විනඩියක් තප්පරයක් පාසා රත්නත්‍රය සතු අනන්ත අති උතුම් සූවිසි මහා ගුනයේ අසීමිත ආරක්ෂා ව ලැබේවා !!!කුසල් අරමුනෙන් සමාධි සිතින් සුවසේ නින්ද යාවා සුවසේ අවදි වේවා . නපුරු සිහින නොපෙනේවා දෙවියන්ගේ දැහැමි ආරක්ෂා ව ලැබේවා !!! සුමන සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා !!! සතරවරන් දෙවු රාජවරු ඔබවහන්සේව සතර වටින් ආරක්ෂා කරත්වා ¡¡¡ සාධු සාධු සාධු බුදු සසුන සදාකල් බැබලේවා !!!🙏🙏🙏

  • @Kaushal_Senevirathna
    @Kaushal_Senevirathna 2 ปีที่แล้ว +2

    බුද්ධභූමි ආක්‍රමණිකයන් අභිමුව නිර්භයව නැගී සිටිමින් නිමල බුදු සසුන අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කිරීමෙහි ලා තම දිවි දෙවෙනි කොට කැපවෙන අභීත බුද්ධ පුත්‍ර, අති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නායක ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේට නිදුක් නීරෝගි චිරජීවනය ප්‍රාර්ථනා කරමි!❤️🙏

  • @ShanukaLakshan-sw7qn
    @ShanukaLakshan-sw7qn 5 หลายเดือนก่อน +1

    දීර්ඝ ආයුෂ ලැබේවා හිමියනි ඔබ වහන්සේට

  • @roceylon35
    @roceylon35 2 ปีที่แล้ว +5

    දළදා සමිඳු සරණයි!

  • @sujeewaranasinghenilmini952
    @sujeewaranasinghenilmini952 2 ปีที่แล้ว +2

    Theruwansaranai🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷

  • @manuriupeksha
    @manuriupeksha 2 ปีที่แล้ว +3

    🙏🙏

  • @udanaprabath4323
    @udanaprabath4323 2 ปีที่แล้ว +3

    🙏🙏🙏❤🇱🇰

  • @rushithdeegau7860
    @rushithdeegau7860 2 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️

  • @מנחםגלזר-ו4י
    @מנחםגלזר-ו4י 2 ปีที่แล้ว +1

    Harima adambari.🌹🌺🌹🌺🌹🌺🌹🌺

  • @dinushasamanmalee5636
    @dinushasamanmalee5636 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @gayankumara5075
    @gayankumara5075 2 ปีที่แล้ว +2

    ගෝටාබය සර් ♥ ඵළ 💪

  • @kanti7069
    @kanti7069 2 ปีที่แล้ว +1

    Pen wath swamen wahanseta neduk nerogi suwaya dergau lebewa theruwan saranai

  • @kelumchinthaka1822
    @kelumchinthaka1822 2 ปีที่แล้ว +1

    🌸🌻🌺🙏🙏🙏

  • @nihaljayarathna2091
    @nihaljayarathna2091 2 ปีที่แล้ว +2

    Dammarathana Hamuduruwana t yoda bala yoda shakthiya labeeewaaaa mewni pinkm krnnn ....

  • @Kevin_Silva_
    @Kevin_Silva_ ปีที่แล้ว +2

    💯❤️

  • @ogeethbro4356
    @ogeethbro4356 2 ปีที่แล้ว +4

    අප බලන්ගොඩ නගරයේ ප්‍රදාන සන්දි ස්තානයක් කූරගල පුදබිම

  • @vishvaeashan665
    @vishvaeashan665 2 ปีที่แล้ว +1

    ❤️☸️🙏

  • @מנחםגלזר-ו4י
    @מנחםגלזר-ו4י 2 ปีที่แล้ว +1

    Apa hamuduruwan wahansata thawa thwath veeriya daheeriya labawa.

  • @asithasandaruwan464
    @asithasandaruwan464 2 ปีที่แล้ว +2

    රටේ ආර්ථික ප්‍රශ්න නැතුවා නොවේ, නමුත් වසර කිහිපයකට පසුව හෝ සිංහල බෞද්ධ උරුමයන් රැක ගැනීමට රාජ්‍ය අනුග්‍රහය ලැබීම අගය කලයුතු කරුණක්

  • @saharasaranga5980
    @saharasaranga5980 2 ปีที่แล้ว +2

    Amboo kohmda gama

  • @surekawijesinhe653
    @surekawijesinhe653 2 ปีที่แล้ว +1

    Bs

  • @amanthaayesh1143
    @amanthaayesh1143 2 ปีที่แล้ว +2

    Ko ape aya......like... comat.madi........

  • @dumendirathni7816
    @dumendirathni7816 2 ปีที่แล้ว +1

    Sadu. Sadu. Sadu. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      RoHihi kumar 😁😄😃😀😁😄😃😀🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🤝🤝🤝👏🏽👏🏽👏🏽👍🏾👍🏾👍🏾👍🏾😀😀😀😀😀😀😀😀

  • @charithprasanga4385
    @charithprasanga4385 2 ปีที่แล้ว +4

    අපේ දේ රැකගතයුතුයි බූරූ පුතා ආවනම් සින්හලයෙක්ට අඩියක් තියන්න හම්බවෙන්නේත් නෑ

    • @gayankumara5075
      @gayankumara5075 2 ปีที่แล้ว +1

      සජිත් පේමදාස කියන පරය අාවනම්.අපි ඉවරයි

    • @sudeshsudesh1509
      @sudeshsudesh1509 2 ปีที่แล้ว

      Ekenm.. ambyo raja karno ehenm.. 😈😬

    • @sudeshsudesh1509
      @sudeshsudesh1509 2 ปีที่แล้ว

      Ape awasanya thma

  • @sugathsensei5987
    @sugathsensei5987 2 ปีที่แล้ว +4

    Balaagaiyaw අන්තවාදී musalmaanu mithyadrustika කාලකන්නි සත්තු මරාගෙන කරපු puujawal වගේද කියල ..බෞද්ධ වත් පිළිවෙත් ...

    • @gayankumara5075
      @gayankumara5075 2 ปีที่แล้ว

      අනිවාර්යෙන්

  • @sudeshsudesh1509
    @sudeshsudesh1509 2 ปีที่แล้ว +1

    Puthano awanm. Ape awasanya thma.. arun ethakota raja karnne.. 😈😬

  • @kalanamithusevana7717
    @kalanamithusevana7717 2 ปีที่แล้ว +2

    🙏🙏🙏