Thanks everyone for your support and kind words. I really appreciate them. Having lived overseas for more than 40 years I felt the warmth of my mother land and its people. Thanks for the Yakagewade channel too for giving me the opportunity to connect with this wonderful audience. Good luck to everyone. Cheers Canicious
අම්මො පට්ට අයියෙ.මාත් oya field එකෙ. යන්න ප්ලුවන් වෙයිද බැරි වෙයිද කිය කිය daunting thoughts එකක sitting on the fence seen eke හිටියෙ.ලොකු confidence එකක් ආව.Thank you so much අයියා..❤️❤️❤️❤️
Lankawe niyama mola karayo serama den inne pitarata wala...me sir lankawe hitiyanm...2 wath pass nethi gotha amatiyek ta sir kiyagena...unge wahalkm karan inna wenawa....thank you aiyaaa...me wage aya gennanawata....owa thamai lankawe aya wenuen aiyata karanna puluwan hodama de...nethuwa api sinhale kiyala wahaneka gahagena yana eka newe....thank you again aiyaaaaaa...
Very impressive discussion and contend fully. Having a stomach to accept the diversity and change can go long way. As a Srilankan in US, I always use my marketing tools to challenge the competition in my business.All the best to both.
🇱🇰 job එකක් සහ life එක ගත්තම ඒක එකතැන පල්වීමක් වගේ...but other countries වල ගොඩාක් මිනිස්සුන්ගෙ life එක හිතන ව්දිහ ගොඩාක් different .....දියුණුව හා වෙනස්වීම හේතුව විය හැකියි...but I like it...and everyday I think ...😍
wonderful episode , You are really a DEVIL , Yakkunta karanna beri deyak ne kiyalane kiyanne, I am enjoying all your episodes and always waiting for the next.Because all your episodes have a value and knowledge which we can enjoy well. All the best to you.
කොච්චර ආඩම්බර ද ලංකාවේ අය මේ වගේ තැන්වල ඉන්න ඵක ගැන. ජය වේවා.❤
විනාඩි දහයක් එක දිගට පිටුපසට ඇවිදපු යකාට අපේ හදපිරි ප්‍රනාමය👍👍
😂 අම්මෝ ඒක 😁😁
Thank you so much brother ❤️❤️❤️🍻🙏
ඒක නම් මටත් හිතුනා කොහොමද පිටුපසට ඇවිදගෙන ගියේ කියලා camera එක හොලවන්නේවත් නැතිව. 😄 Whata talent.. 👍👍Bravo!!!❤
😂😂❤️❤️❤️❤️🙏🙏👍👍👍💥💥
😀
Ekane yakage weda kiyanne 😉💪
Thanks everyone for your support and kind words. I really appreciate them. Having lived overseas for more than 40 years I felt the warmth of my mother land and its people. Thanks for the Yakagewade channel too for giving me the opportunity to connect with this wonderful audience. Good luck to everyone.
Cheers
Canicious
Sir can you make a video future world in machine learning, artificial inteligent.
❤️ doctor පුලුවන් නම් කියලා දෙන්නකෝ කොහොමද ඔච්චර language ටිකක් improve කරගත්තේ කෙටි කාලෙකින්
කියලා
මෙතුමාගේ කතාවෙන් ඉගෙන ගත යුතු බොහෝ දේවල් තියෙනවා. රුසියාවේ ශිෂ්‍යත්වයකින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරපු කෙනෙක් මමත්. මෙතුමා ගැන මට දැනුනේ ලොකු ආඩම්බරයක්. මමත් මේ ගමනම මේ විදිහටම ගිය කෙනෙක්. රුසියානු භාෂාවෙන් වෛද්‍ය විද්‍යාව හදාරලා ලංකාවේ අවුරුදු ගානක් සේවය කරලා ඕස්ට්‍රේලියාවේ ඉංග්‍රීසි භාෂාවෙන් masters degree එක කලා. මෙතුමාගේ කථාව මාව නැවතත් අතීතයට අරගෙන ගියේ නිරායාසයෙන්.. මෙවැනි සාකච්චාවක් ගෙන ඒම ගැන බොහොම ස්තුතියි... ❤
ඔබතුමා phd කරන්න අසාවක් නැද්ද,ඔබතුමාගේ ඉද්රි ගමන හොදින්ම සාර්ථක වේවා.
Sir කොහොමද ශිෂ්‍යත්වයක් ගන්නේ, මටත් එහෙම අාසාවක් තියේයි කරන්න. 🥰
පට්ට නිහතමානී ශ්‍රී ලාංකිකයෙක් ආඩම්බරයි අයියේ තව video එකක් කරන්නකෝ
ලංකාවේ කාලකන්නි දේසපාලුවෝ නිසා මේ වගෙ වටිනා මිනිස්සුන්ට තැනක් නෑ මේ රටේ.. නියමයි අයියේ නියම video එකක්..👍👍❤️
ඔබතුමා ඇවිදින පුස්තකාලයක් වැනියි. ඔබ තුමාටත් පවුලේ සියඵ දෙනාටත් දලදා සමිදුන් ගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා!
"යකාගෙ වැඩ" වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බුද්ධිමතකු ගෙන හැර පෑම සම්බන්ධයෙන් අපගේ ප්‍රණාමය!
බොහොම නිහතමානී විද්වතෙක්. පොළොවේ ජීවත්වන චරිතයක්
ඔබතුමාගේ පවුලේ සියලු දෙනාට හොඳක්ම වේවා.
සතුටුයි දකින්න විස්තර අහන්න අවුරුදු ගණනාවකට පසු කැනීෂියස් අබේනායක!
පිළිගන්න සුබ පැතුම් සිහි කරන්න අපි ගත කළ හැටි මොස්කව් වල ඒක් කාලයක!
මාරම දැනුමක් තියෙන දුර දිග බලලා තීරණ ගන්න මනුස්සයෙක්. කියපු හැමදෙයක්ම හිතට වැදුන.❤️❤️
සුන්දර නිහතමානී මිනිසෙක්.ආඩම්බරයි ප්‍රොෆෙසර් ..
නිහතමානී වටිනා ශ්‍රී ලාoකීකයෙක්, ජේසු පිහිටයි 🙏
අපේ රට ගැන හරිම කණගාටුයි...තුමනි. ඔබවන් නිහතමානී බුද්ධිමතුන් විදේශයක විසීමට සැලැස්වීම ගැන. තෙරුවන් සරණයි....!!!
Thanks මචන්, මේ මනුස්සයා හොයා ගත්ත එකට.
නියම අදහස් තියන නිහතමානි චරිතයක්. ජයවේවා අයියේ පරිසමින් ඉන්න දෙන්නම 😍😍❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
මේ program එක මාරම වටිනවා...තවත් මේ වගේ ජිවිතය සාර්ථක කරගත්ත අයගේ program කරන්න අයියේ....❤️👌
ආසාවෙන්ම බලන චැනල් එක.මොකද මගේ අනාගතය වෙනස් වෙයි මේ චැනල් එකෙන්.
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
අම්මො පට්ට අයියෙ.මාත් oya field එකෙ. යන්න ප්ලුවන් වෙයිද බැරි වෙයිද කිය කිය daunting thoughts එකක sitting on the fence seen eke හිටියෙ.ලොකු confidence එකක් ආව.Thank you so much අයියා..❤️❤️❤️❤️
අයියේ මාරම *වටින* video එකක් life ekata (very very thanx )
ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ. ජීවිතයට වැදගත් වන ගොඩක් දේවල් ඩොක්ටර්ගෙ කතාවෙන් ගන්න තියෙනවා
මං මේ content එක එනකල් bln hitpu තරම.. ❤️.. Thanks
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏
22:23 ගොඩාක් වටින පොයින්ට් එකක්
Dr කතාව පට්ටම motivation එකක් 😍
ඉතාමත් වටිනවා ඔබතුමන්ගේ අදහස් 🙏🙏 බොහෝම ස්තුතියි ඔබ දෙපලටම ❤️
ආසවෙන් බලන ඒවගෙන් උඩින්ම තීන චැනල් එකක්
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️❤️ ඔයාලගේ නිහතමානී අගය කිරීම් රත්තරං වටිනවා 💯👍💥❤️🙏🙏👍👍 ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ 👍👍👍 ජයම වේවා 🙏🙏👍👍
@@Yakagewada 💜️💜️💜️❤️
ඔය වගේ වැදගත් පුද්ගලයන්ව ආයේ ගේන්න අයියේ
ස්තුතියි යකා ගොඩක් වටිනව ඒ සාකච්ඡාව
doctor ගෙ කතාව ගොඩක් මට motivate එකක් උනා ඇත්තටම, මාත් තාම al කරනව, uncle ගෙ channel එකත් මන් කාලයක් තිස්සෙ මන් බලනව, මේක බැලුවම හිතුන දෙයක් තමයි හිතුවොත්, අපිට හොද දෛර්යක් තියනව නම්, ඕනම දෙයක් කරන්න පුලුවන් නේද කියල්ක, ගොඩක් වටින වීඩියෝ එකක්, thanks yakata
නියමයි නියමයි 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍
තව තවත් මේ වගේ video කරන්න ,ගොඩක් වටිනවා,මේ වගෙ නිහතමානී මිනිස්සු අද කලේ ගොඩක් අඩුයි ,👍👌💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
💙❤️💙❤️👍👍🙏💥
නියමයි අයියේ වැඩසටහන . ගොඩක් වටින අදහස් පෙලක්.
Lankawe niyama mola karayo serama den inne pitarata wala...me sir lankawe hitiyanm...2 wath pass nethi gotha amatiyek ta sir kiyagena...unge wahalkm karan inna wenawa....thank you aiyaaa...me wage aya gennanawata....owa thamai lankawe aya wenuen aiyata karanna puluwan hodama de...nethuwa api sinhale kiyala wahaneka gahagena yana eka newe....thank you again aiyaaaaaa...
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️❤️ ඔයාලගේ නිහතමානී අගය කිරීම් රත්තරං වටිනවා 💯👍💥❤️🙏🙏👍👍 ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ 👍👍👍 ජයම වේවා 🙏🙏👍👍
සුපිරි නිහතමානී චරිතයක්😍❤️
Doctor is humble and down to earth !
නියමයි අය්යෙ.. මෙච්ච වෑදගත් මිනිස්සුන්ගෙන් වෑඩක් නොගන්න එක ගෑන තමයි දුක ලන්කාව
2016 I met this gentleman at Singapore airport we on way to
Srilanka
THANKS brother. This is very helpful for us to overcome our weaknesses. Thanks again. 😊
ලංකාවේ හිටියා නම් ඔබතුමා ඔච්චර හොද තැනකට එන්න වෙන්නේ නෑ, හරිම සතුටුයි. ආඩම්බරයි ඔබතුමා ඉන්න තැන ගැන. බුද්ධිමතුන් ලංකාව හැර යනවා. අපතයෝ ටික රට කනවා. අපිත් අවු. 13කට කලින් කැනඩාවට ආවේ ලංකාවේ පේරා. විශ්වවිද්‍යාලයේ උගන්වමින් ඉදලා. ආයේ යන්න තමා ආවේ ඒත් රට යන අත දුර සිට ම දැක්ක නිසා ඉන්න හිතුවා. දැන් ඒ තීරණය ගැන අතිශයින් ම සතුටුවෙනවා.
Canicious මහත්මයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක්...! ඔබට ඉතාමත්ම ස්තූතිවන්ත වෙනවා මෙවැනි දැවැන්ත චරිත අප ඉදිරියේ තබනවාට..! ❤️❤️❤️🙏🙏🙏
මේ වගේ උගත් නිහතමානී කෙනෙක් ලන්කාවේ පාලකය උනා නම් කොච්චර හොදද. අයියගෙ වීඩීයෝ නියමයි අයියෙ ජය වේවා 👍👍👍👍❤️❤️❤️
❤️❤️❤️🙏🙏🙏👍👍
බොහොම නිහතමානී පව්ලක්, ඔබ වැනි වටිනා අය ලංකාවට ලොකු ගව්රවයක්, හදවතින්ම සුබ පතනවා ඔබට👍.... මේ අය එක්ක කතා කරන්නත් ආසයි 😊මේ channel ඒක කරන අය්යටත් බොහොම ස්තුතියි මේ වගේ වටිනා දේවල් අපිට ගෙනාවට.. ❤️
ගොඩක් වටිනවා. 💪💪
හරිම සතුටයි අපේ රටේම උගත් බුද්ධිමත් කෙනෙක්ගේ කතාවක් අහන්න ලැබුණු එක. යකා අයියේ ඔයා නම් මාර නිහතමානී චරිතයක් .wish you
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏
මන් nursing student කෙනෙක්..අයිය nursing ගැන කරපු video series එකෙන් මාර motivation එකක් ආව..thank you❤❤❤
Me too dr
@@thusharipinto2637nts?😁
@@thilinasamarasinghe9881 I'm a Private Sector........Following HND ( NVQ level 6)
@@thusharipinto2637 ❤❤❤
නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍 ඒ වගේම nursing වලින් ඉහළම තැනකට එන්න ඕනේ 💥💪💯👍👍
නිහතමානී ලාංකිකයෙක් එතුමා ගැන ආඩම්බරයි ලංකාවේ සිටින උගත් යැයි කියාගන්න ශෝභන චරිත වලට හොඳ ආදර්ශයක්
ආසවෙන් බැලුවා 😉 Thanks
Dr.s presentation is a Lecturer, Even I studied at the age of 76 Yrs. The word" TOOL" is a universal application where what you know is used.
මේ වගේ content ඉස්සරහටත් ගේන්න අයියෙ, ජය වේවා❤
කාළකණ්නි දේශපාළුවෝ හින්ද මේ රටට අහිමි වුනු වටිනා සම්පත්...
@lahiru pramuditha ඇත්ත රටේ ඉන්න වුන්නේ... වුන්ට ඡන්දේ දෙන්නේ
මෙවැනි විඩියෝස් තව දෙන්න උත්සහයක් දරන්න. කණගාටුවට කරුණ මේ වගේ ඒවා ට්‍රෙන්ඩින්ග් වෙන්නේ නැති එක.Phd දෙකක් කරලා ඉවර උනු සර් කෙනෙක් ගේ අදහස් අපි වගේ ඉගෙන ගන්න අයට විශේෂයෙන් වටිනවා
තව එකක් රෙකෝඩ් කරලා තියෙනවා
@@Yakagewada ඒකත් ඉක්මනට දෙමු
යකා අයියේ මේක මාරම motivation එකක් ඔයාට ගොඩක් ස්තූති.. මාරම ආඩම්බරයක් දැනුනා ඉගෙනීමේ වටිනාකම ගොඩක් හොදින් තේරුම් ගන්න පුලුවන් උනා. නංගිලා මල්ලිලාට අනාගතේ සාර්ථක කරගන්න කියලා දුන්න ලස්සන මාවතක්. ගොඩක් ස්තූති ඔබ දෙදෙනාටම ♥️
බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍
You are a great example to others.really inspirational interview.
අයියේ අද vlog එක නම් සුපිරී...අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබ්බා.....එලකිරි අයියා😍😍😍😍😍😍😍😍😍😍
Dr නම් මාර චරිතයක් 😍😍😍
අයියේ nursing ගැන තව vlogs කරන්නකෝ....කැනඩාවෙ,එක්සත් රාජදානියේ nursing Secture එක ගැන අපිව දැනුවත් කරන්නකෝ..
ඒ වගේම SOP එකක තියෙන වැදගත්කමත් පැහැදිලි කරන්නකෝ....සමහර ප්‍රශ්න වලට විසදුමක් SOP එකෙන් ලැබෙන්නේ කෙසේද යන්න දැනුවත් කිරීමක් කරන්නකො අයියා.......
Stay Safe,God bless you😍😍😍😍
බොහොම ස්තූතියි ❤️🙏👍
ඒ දේවල් ගැනත් අපි ඉදිරියේදී කතා කරමු 👍🙏
oyage weda satahan godak asawen balanawa. jayawewa !!!
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏
Harima asawen baluwe.. ape minissu lokema hodama than wala..
Thanks oyata ayye
Marvelous Video 👏👏👏Great job 👍
තෙරුවන් සරණයි ජය වේවා පරිස්සමින් ඉන්න බුදු සරණයි
මං ඉසසෙල්ලා ආවෝ යකා අයියේ.මරු👍😍😁☺😘❤
නියමයි බ්‍රෝ නියමයි ❤️❤️👍👍🙏🙏💥💥💯💪💪👍👍 ජයම වේවා 🙏🙏
@@Yakagewada watch bhumika lanka
@@Yakagewada අයියටත් එසේම වේවා❤😘😍☺😁
තෙරුවන් සරණයි සුබ අනාගතයක්
නියම වීඩියෝවක් අයියා...ඔබ දෙපලටම සදා ජය 🙏
අවාසනාවකට අපිට මේ මිනිසුන් අහිමි වෙලා. ඩොක්ටර් අපිට නැතැත් ලෝකය ට දෙයක් කරන්න. සුභ පැතුම්
වටිනා vidio එකක්..❤️
බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️❤️ ඔයාලගේ නිහතමානී අගය කිරීම් රත්තරං වටිනවා 💯👍💥❤️🙏🙏👍👍 ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ 👍👍👍 ජයම වේවා 🙏🙏👍👍
How honest is he...? He says no one too old or too late to learn...brilliant... May the triple gem bless him..!
Another great mazenodian. Proud of you sir.
💥💥👍👍
ගොඩක් වටින වැඩසටහනක්. හයියෙන් ඇවිද ඇවිද කතා නොකර එක තැනක වාඩි වෙලා කතා කරා නම් ඒ මහත්මයාට තවත් Concentrate කරගෙන කතා කරන්න පුලුවන් වෙන්න තිබ්බ. කොහොම උනත් මේ වැඩසටහන අපට ගෙනාපු ඔබට ස්තුතියි.
බොහොම ස්තූතියි සහෝදරයා ඔයාගේ අදහස් වලට.
අපි ඉදිරි වැඩසටහන් වේගේ අඩුවෙන් කරන්නම්...❤️❤️❤️🙏🙏👍👍
ලංකාවේ ගොඩක් බුද්ධිමත් මිනිස්සු ඉන්නවා ඒගොල්ලොන්ට මෙහෙ තැනක් ලැබෙන්නේ නෑනෙ ඉතින් ඒ්ගොල්ලො වෙන රටවල් වලට යනවා 😖😖
Oya kathawa apahu ahanna
Lankawe Thane labenne gottanta
@@bandara3838 🤔
@@sriveg145 ow
Finally... Most awaited video! Jayawewa!
කතාව වටිනවා
ටූල් කතාව නම් මරූ 🤘
මගෙත් ආසාවක් තමා මගෙ නම ඉස්සරහට Dr. දාගන්න එක.වෙනදා විඩියෝ වගේ මේක ගොඩාක් වැදගත් අයියා ..❤❤❤
Wedak nene ban mun mokata upades dunnath meratata kisi deyak karala nene ochchara au30yaka uddayak thiba mungen palak thibbada mannan hithanne
@@lalithnandana5593 ලංකාවට උපදෙස් දෙන්න තිබ්බා දේශපාලුවෝ කියලා උන් හිටියේ නැත්තං ..
Very impressive discussion and contend fully. Having a stomach to accept the diversity and change can go long way. As a Srilankan in US, I always use my marketing tools to challenge the competition in my business.All the best to both.
From qatar obatuma niathamany. Sada obata Jaya budusaranay. Jesupitay.
Oba thuma visistai mahathmayaneni! Wenaswana dinaya samaga obathuman wenaswemin idiri piyawara nagana bawa hengenawa; Lassanata maubasa Hasurawanawa! Obathuman apata vishasai: Ithamath Adarsamath charithayak. Hungak deya igena gaththa. Sthuthi. Suba pathum Vidvathaneni!
Im so proud to hear about that man who represents a country like austraila from this small island. Really appreciate this video uncle. Keep this up 👍
Thank you for introducing him.... These are the type of people we all should look in to as an inspiration..
👍👍👍
Niyamai excellent experience and good motivation
This is sooo inspiring !!!Thank you very much Yako...
Marama watina video ekak, thanks aiye
Thank you!!!, ආඩම්බරයි අපිට, ලංකාවෙ අධ්‍යාපනේ ගැනනම් සතුටු නෑ, ගරු කරනව එ නිහතමානිත්වයට ♥️
Excellent vedio..
Thank both...
Great DISCUSSION, thank you !
Adambaraei mahaththaya Ape rate Aya me thathwayen Enna Aka adambaraei.all the best 👍 God bless you.
Very important lesson for our life.. good luck. ❤️😚
❤️❤️💥💪💯🙏👍
ජය වේවා ❤️🇱🇰
හාරිම වැද ගාට් සර් කෙනෙක් ❤️👍
Congratulations Dr. 🙏👍
Really greatful for the informative content.keep up your good work!👍🌟🌟🌟🌟🌟
ඩොකටර් ගැනත් අයියා ගැනත් ආඩම්බරයි✌️ ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය ජීවිතය ගැන වීඩියෝ එකක් කරමු(ජොබ් ගැන වගේ)
👍👍
Great video...really appriciating...thank you..👍🙏🙏
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🇱🇰🇦🇺💥💯👍👍👍
Very proud of you. Very valuable advices
Everybody can learn from you.
thawa oya wge cotents krnna brother love ur channel and all the best..
Inspired and amazing personality!
🇱🇰 job එකක් සහ life එක ගත්තම ඒක එකතැන පල්වීමක් වගේ...but other countries වල ගොඩාක් මිනිස්සුන්ගෙ life
එක හිතන ව්දිහ ගොඩාක් different .....දියුණුව හා වෙනස්වීම හේතුව විය හැකියි...but I like it...and everyday I think ...😍
Aiya podcast ekak enakan balan innawa. digatama danawanm hodai . ❤️✌️
හෙට අනිද්දට දාමු බ්‍රෝ❤️💥💪💯🙏👍
Marama watina vedio ekak ❤️
wonderful episode , You are really a DEVIL , Yakkunta karanna beri deyak ne kiyalane kiyanne, I am enjoying all your episodes and always waiting for the next.Because all your episodes have a value and knowledge which we can enjoy well. All the best to you.
Thank you so much brother ❤️❤️❤️ keep in touch 👊🍻🙏👍
ඇත්තටම නියම කතාවක් 😊✌️
Thanks sir for your valuable advice ❤️
මේ වීඩියෝ එක ගොඩක් වටිනවා Ayye ඕස්ට්‍රේලියාවල apple ,samsung phone වල price ගැන වීඩියෝ එකක් ඕන අනිවා
ඒ විදිහේ වීඩියෝ එකකුත් කරමු බ්‍රෝ ❤️❤️❤️👍👍👍🍻💪💯🙏🙏
@@Yakagewada ❤️😍
I am a proud Mazanodian from Kandana. We are proud of you sir,
Proud of u.....
All the best
Wow නියමයි
Such humble person I've ever seen. I was so inspired by you doctor. Thank you for this wonderful vlog.