අදෘශ්‍යමානය | Adrushyamanaya | 2022-10-09

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • අදෘශ්‍යමානය | Adrushyamanaya | 2022-10-09
    Watch More : bit.ly/3ejZQRB
    © 2022 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official TikTok - / rupavahini_corporation
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - www.youtube.co...
    Rupavahini Music Channel - www.youtube.co...
    Rupavahini Educational Channel - www.youtube.co...

ความคิดเห็น • 287

  • @samangamage926
    @samangamage926 ปีที่แล้ว +21

    සෙවුවන්දි මැනියෝ නිසා තමයි මම මෙි වැඩ සටහන බලන්න පුරැදු උනේ ගොඩක් වටින වැඩ සටහනක් ⁣ස්තුතියි ගවුරවනීය ස්වාමින් අනික් වහන්සේටත් හැමෝටමත්.

  • @niroshanupeksha6811
    @niroshanupeksha6811 ปีที่แล้ว +144

    සෙව්වන්දි මෑණියන් නිසා මේක බලන්න පුරුදු වෙලා ඉන්න තව අය ඉන්නවා ද?😃

  • @srimasenavirathna3494
    @srimasenavirathna3494 ปีที่แล้ว +32

    සෙව්වන්දි මැනියො නිසා මෙ වැඩසටහන බලන්න පුරුදු උනා 😊 අද ගල් කරන්න එනවා කියපු කෙනා ඇවිත් නැ නෙද 🤭🤭🤭 මිත්‍යාවට කරන්න පුලුවන් දෙයක් නැ එහෙම පුලුවන් නම් ගල් කරන්න කොයිතරම් නම් ඉන්නවද 🙂🙂

    • @samanthalalweerasinghaarac1900
      @samanthalalweerasinghaarac1900 ปีที่แล้ว

      Ekath boru karayek

    • @mallicreations1146
      @mallicreations1146 ปีที่แล้ว +2

      ඇත්තටම මිනිසුන් ගල් කරන්න පුළුවන්ද කියන එක මන්ත්‍ර ශාස්ත්‍රය උපයෝගී කරගෙන පිළිබඳව මීට කලින් නොපෙනෙන මානය 2015 . 07 . 31 වෙනිදා දෙරණ රූපවාහිනී නාලිකාවේ සජීවි වැඩ සටහනකදී සාකච්ඡාව වුණා. මේ සඳහා ශාස්ත්‍රීය පරීක්ෂණයක් ද සිදු වුණා. මේ පරීක්ෂණය සඳහා සැබෑම බටහිර වෛද්‍යවරු හෙද කාර්ය මණ්ඩලයක් සහ ශ්‍රී ලංකා පොලිසියේ උසස් නිලධාරියෙක් නිරීක්ෂකයින් ලෙස සහභාගි වුණා. මේ සජීවී වැඩ සටහනේ විකාශනය හඬ පටය අන්තර්ජාලය තාමත් පවතිනවා .ඔබගේ දැනගැනීම පිණිස මම ලින්ක් එක පහතින් දක්වා ඇත. ඔබ එය බලා ස්වාධීනව සිතන්න. මීළඟ කරුණ නම් පුජ්‍යපාද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා විද්‍යාකුලපති මහතාට සමාජයෙන් නිසි ගෞරවය නොලැබෙන බව. ඇත්තටම එතැනදි වන්නේ එතුමා ශ්‍රී ලංකාවේ බටහිර වෛද්‍ය සභාවේ හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් ලෙස සුදුසුකම් සපුරා ඇති බව ඔප්පු කර නොතිබීමයි. ඇත්තටම සිදුවී ඇත්තේ පාරම්පරික වෛද්‍යවරයෙක් ලෙස ශාන්තිකර්ම වලට සම්බන්ධවයන්ත්‍ර මන්ත්‍ර භූත කොටසක් ඇතුළත් සම්බන්ධ ලියාපදිංචියක් බව සමහරු පවසයි. යම් හෙයකින් අදෘශ්‍යමාන වැඩසටහනේදී තුමාගේ වෛද්‍ය සහතික ඉදිරිපත් කරනවනං ඔය සියලුම ප්‍රශ්න ඉවරයි. ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා කාලෝ ෆොන්සේකා මහතා ගැන. කාලෝ ෆොන්සේකා කියන්නේ වෛද්‍ය පීඨයක මහාචාර්යවරයෙකු ලෙස සේවය කරපු වියතෙක්. සැබෑවටම සමාජයේ විශිෂ්ට උගතෙක් සහ එතුමා සමඟ විද්‍යාකුලපති මහතා සමාන කිරීම සහ කාලෝ ෆොන්සේකා මහතාට ලැබිය යුතු ගෞරවය එතුමාට ලැබිය යුතු බව සඳහන් කිරීම අසාධාරණ බව මගේ පුද්ගලික මතයයි.th-cam.com/video/ioJz3WPjxY4/w-d-xo.html

  • @surangakumara3752
    @surangakumara3752 ปีที่แล้ว +38

    සෙව්වන්දි ඇවිත් රෙදි නැතිව ගියා. මූ ගෙදර ඉදන්ම රෙදි ගලවා ගත්තා😜😜😜😜

  • @chamaradilshan117
    @chamaradilshan117 ปีที่แล้ว +62

    හැමෝම කටින් බතල ඉන්දනව මිත්‍යාවට කරන්න පුලුවන් දෙයක් නෑ.විද්‍යාකුලපති හැමදාම දිනුම්❤✌️

    • @mallicreations1146
      @mallicreations1146 ปีที่แล้ว +6

      ඇත්තටම මිනිසුන් ගල් කරන්න පුළුවන්ද කියන එක මන්ත්‍ර ශාස්ත්‍රය උපයෝගී කරගෙන පිළිබඳව මීට කලින් නොපෙනෙන මානය 2015 . 07 . 31 වෙනිදා දෙරණ රූපවාහිනී නාලිකාවේ සජීවි වැඩ සටහනකදී සාකච්ඡාව වුණා. මේ සඳහා ශාස්ත්‍රීය පරීක්ෂණයක් ද සිදු වුණා. මේ පරීක්ෂණය සඳහා සැබෑම බටහිර වෛද්‍යවරු හෙද කාර්ය මණ්ඩලයක් සහ ශ්‍රී ලංකා පොලිසියේ උසස් නිලධාරියෙක් නිරීක්ෂකයින් ලෙස සහභාගි වුණා. මේ සජීවී වැඩ සටහනේ විකාශනය හඬ පටය අන්තර්ජාලය තාමත් පවතිනවා .ඔබගේ දැනගැනීම පිණිස මම ලින්ක් එක පහතින් දක්වා ඇත. ඔබ එය බලා ස්වාධීනව සිතන්න. මීළඟ කරුණ නම් පුජ්‍යපාද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා විද්‍යාකුලපති මහතාට සමාජයෙන් නිසි ගෞරවය නොලැබෙන බව. ඇත්තටම එතැනදි වන්නේ එතුමා ශ්‍රී ලංකාවේ බටහිර වෛද්‍ය සභාවේ හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් ලෙස සුදුසුකම් සපුරා ඇති බව ඔප්පු කර නොතිබීමයි. ඇත්තටම සිදුවී ඇත්තේ පාරම්පරික වෛද්‍යවරයෙක් ලෙස ශාන්තිකර්ම වලට සම්බන්ධවයන්ත්‍ර මන්ත්‍ර භූත කොටසක් ඇතුළත් සම්බන්ධ ලියාපදිංචියක් බව සමහරු පවසයි. යම් හෙයකින් අදෘශ්‍යමාන වැඩසටහනේදී තුමාගේ වෛද්‍ය සහතික ඉදිරිපත් කරනවනං ඔය සියලුම ප්‍රශ්න ඉවරයි. ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා කාලෝ ෆොන්සේකා මහතා ගැන. කාලෝ ෆොන්සේකා කියන්නේ වෛද්‍ය පීඨයක මහාචාර්යවරයෙකු ලෙස සේවය කරපු වියතෙක්. සැබෑවටම සමාජයේ විශිෂ්ට උගතෙක් සහ එතුමා සමඟ විද්‍යාකුලපති මහතා සමාන කිරීම සහ කාලෝ ෆොන්සේකා මහතාට ලැබිය යුතු ගෞරවය එතුමාට ලැබිය යුතු බව සඳහන් කිරීම අසාධාරණ බව මගේ පුද්ගලික මතයයි.th-cam.com/video/ioJz3WPjxY4/w-d-xo.html

    • @chamaradilshan117
      @chamaradilshan117 ปีที่แล้ว +7

      @@mallicreations1146 දේශීය වෛද්‍ය සභාවෙ ලියාපදිංචි වෙලා ද නැද්ද කියල ගිය වැඩසටහන් බැලුව නම් තේරේවි ලියාපදිංචි අංකෙත් ඉදිරිපත් කලා .එහෙම හොර දොස්තරකෙනෙක්ට මෙහෙම ප්‍රසිද්ධියේ ඉන්න පුලුවන්ද? ඕන කෙනෙක් ට් පුලුවන් පොලීසියෙ පැමිණිල්ලක් දාන්න මෙයා හොර දොස්තර කෙනෙක් කියලා.සමාජෙට ඇත්තක් පෙන්නනකොට ඒක පිලිගන්න බලන්න .ලංකාවෙ දූපත්වාසීන්ට ඇඟිල්ල දික් කරල හඳ පෙන්නුවාම උන් බලන්නෙ ඇඟිල්ල දිහා.මෙතුමා අභියෝග කරන්නෙ ලංකාවෙ නෙවෙයි මුලු ලෝකෙ ඉන්න ඕන කෙනෙක්ට මිත්‍යාවට කරන්න පුලුවන් දෙයක් නෑ.

    • @chamaradilshan117
      @chamaradilshan117 ปีที่แล้ว

      @@mallicreations1146 අමො අමො ගල් උනා😂😂මේ වීඩියෝ එකට විද්‍යාකුලපති නෑනෙ හිටියනම් ඔප්පු කරල පෙන්නාවි උන දේ.අනික මේ හාමුදුරුවො කොහොමත් මිත්‍යාව promote කරන හාමුදුරුකෙනෙක්.මෙච්චර දේවල් කරන්න් පුලුවන් නම් පොඩි දෙයයි කරන්න තියෙන්නෙ ජාතික රූපවාහිනීයට කෝල් එකක් අරන් විද්‍යාකුලපති ගල් කරන්න පුලුවන් කියල කරල පෙන්නුව නම් ඉවරයි😂😂.ඕකෙ ඉන්න මිනිහා ඇත්තටම ගල් උනාද නැද්ද කියල දන්නෙ ඕකෙ ඉන්න මිනිහම තමයි.

    • @ජනකදෑලබණ්ඩාර
      @ජනකදෑලබණ්ඩාර ปีที่แล้ว +1

      @@mallicreations1146ඒකට විද්‍යාකුලපති මහත්තයා සම්බන්ධ වුණේ නෑනෙ.අනික ඒක විද්‍යාත්මක හේතුවක්.

    • @pavibes18473
      @pavibes18473 ปีที่แล้ว

      @@chamaradilshan117 විද්‍යාකුලපතිට බටහිරවත් ආයුර්වේදවත් උපාධියක් නෑ. වගකීමෙන් කියන්නෙ. දේශීය වෛද්‍ය සභාවෙ ලියාපදිංචි වෙලා තියෙන්නෙත් පාරම්පරික වෛද්‍යවරු ලියාපදිංචි වෙන විදිහට. ඒ වුනාට එයා වෙද පරම්පරාවකින් එන එක්කෙනෙකුත් නෙවෙයි. ඒකත් හොරට කරල තියෙන්නෙ. ඔය වගේ තැනක සල්ලි විසි කරල ඕන දෙයක් කරන්න පුළුවන් කියන එක කවුරුත් දන්නවා.

  • @spark-vision
    @spark-vision ปีที่แล้ว +6

    හිස ගිනි ගත්තෙක් එම ගින්න නිවන්නට වෙහෙස වන්නේ යම් සේද මේ භව ගින්නෙන් මිදීමට එපමණටම වෙහෙස ගන්න - බුදුරජාණන් වහන්සේ
    නිවන් දකින්න එච්චර හදිසි වෙන්න එපා - පාතේගම ඥානිස්සර හිමි 😅

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 ปีที่แล้ว +10

    Sounds මදි, අර හොර කපුවා ෆෝන් එකෙන් කියපුවත් පැහැදිලි මදි

  • @surangakumara3752
    @surangakumara3752 ปีที่แล้ว +20

    රනිල් ගල් කරපිය පුලුවන් නම්😜😜😜😜

  • @expatriate2477
    @expatriate2477 ปีที่แล้ว +5

    ඇමරිකාවේ ඉඳන් ආපු මහත්තයා ඇවිත් තියෙන්නෙ වැරදි ප්රෝග්රෑම් එකට. ඔය කියන දේවල් කථාකරන්න කැමතිනම් "දොරමඩලාව" වැඩසටහනට යන්න තිබුනා. මේ වැඩසටහනේ නම "අදෘශ්‍යමානය" හන්දා නරඹන්නෝ බලාපොරොත්තු වෙන්නේ වෙන දෙයක්!

  • @renoreno4033
    @renoreno4033 ปีที่แล้ว +11

    මසයක්.බලන්.හිට්යා ගල්.කරන්න එනකම්.අප්පා ඇත්තටම .🤣🤣🤣🤣

  • @wowenglish7680
    @wowenglish7680 ปีที่แล้ว +2

    Bohoma sthuthi hamuduruwane mage youtube channel eka gena obawahanse mema wedasatahanedi katha kirima sambandawa..E gena mata godak sathutui.

  • @sss645y
    @sss645y ปีที่แล้ว +8

    මේ වැඩසටහන නම් අච්චාරුවක්. එක පාරටම මාතෘකාව මාරු කරල වීගන් වීම ගැන කතා කරනවා. පෝෂන චක්‍රවර්තී කෙනෙක් වගේ හිටියට ගනකාධිකාරී කෙනෙක්. හාමුදුරුවොත් වැල යන පැත්තට මැස්ස ගහනවා. ඒ දේශනා වලත් ගැටලු තැන් තියෙනවා. හැමෝම එකිනෙකට සම්බන්ධයක් නැති නොයෙක් කතා කියනවා. මේව බලන අපිට ගහන්න ඕන.

    • @mallicreations1146
      @mallicreations1146 ปีที่แล้ว +1

      ඇත්තටම මෙතන මේ පාරම්පරික ශාස්ත්‍ර වලට ගහන්න ගිහිල්ලා හිටිය කුලපති මහතාගේ සුදුසුකම් පිළිබඳව සමාජයේ ම ප්‍රශ්නයක් මතුවුණා. ඇත්තටම එතුමා බටහිර මනෝවිද්‍යාව කතා කළත් එතුමා බටහිර වෛද්‍යවරයෙක් ද කියන එක සමාජයේ නොයෙක් දෙනා කතා වුණා. මේ පොහොයට කලින් පොහොය දවසේ පිළිගන්න වුණා එතුමා ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙක් කියලා. මේ නිසා එතුමාගේ තාර්කික පදනම බිඳ වැටිලා. මේක වහගන්න දැන් විවිධ මාතෘකා කතා කරනවා.

  • @amilapriyankara5476
    @amilapriyankara5476 ปีที่แล้ว +6

    ඇත්තටම බුදුන්වහන්සේගෙන් පස්සේ වගේම ජේසු වහන්සේලා ට පසුව නිර්මාණය ඌ වැදගත් වැඩසටහනක් මෙය.මාගෙ උත්තමාචාරය.❤❤

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 ปีที่แล้ว +7

    අද වැඩසටහන අර්ථවත් .කපුවන් ගෙන්වා රටට පෙන්වා කාලය කා දමනවාට වඩා මෙවැනි වැදගත් දේවල් සාමාජයට දෙන්න.අපේ හාමුදුරුවන් ගේ අවසන් වාක්‍ය ටික වාඩාත් වැදගත් ....**පුන් පොහොදා වත් අපි සිල් ගනිමු.** තවත් කෙනෙක් අපහාසයට පත් කරනවාට වාඩා..

  • @NadiPerera-b3v
    @NadiPerera-b3v ปีที่แล้ว

    Great pogrom ekkne thanks

  • @hansaniwanigasuriya9664
    @hansaniwanigasuriya9664 ปีที่แล้ว +10

    මාංශමය ආහාර නොගෙන ලෝකයේ සෞඛ්‍ය සම්පන්නව සිටින මිනිසුන් ද සිටිති

    • @aselaiduwara
      @aselaiduwara ปีที่แล้ว

      අනිවා. මාත් ඉන්නේ.

  • @sureshpriyanga1712
    @sureshpriyanga1712 ปีที่แล้ว +3

    අදුශ්‍ය මානය වැඩසටහන අති විශිෂ්ඨයි.

  • @chamindarohanrathnayaka3360
    @chamindarohanrathnayaka3360 ปีที่แล้ว +8

    කපුවා නොහොත් ඇනමිටිරාල ගූ වෙලා කපුවා කපෝති පම්පෝරි ගහනවා. ආයේ කිසිම දවසක කිසිම ඇනමිටියේක් ඔය වැඩසටහනකට එන්නේ නෑ එන්නත් බෑ හේතුව තමයි සියලු දේවාලවල කපුවෝ බොරුව කරන්නේ ඕකූන් දේවලවල ඉන්න දෙවියෝත් වංචාවෙන් බොරුවෙන් රවටලා ඉන්නේ ඒ නිසා උන්ගේ දෙවොල් වල දෙයියෝ නෑ පිංතූර ටිකක් විතරයි ගහං ඉන්නේ 🤣🤣🤣🤣🐃🐃🐃🐃🐃

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 ปีที่แล้ว +8

    අනේ ඇත්තටම මෙලොව දෙයක් ඇහෙන්නේ නැ

  • @chandanadeepal9055
    @chandanadeepal9055 9 หลายเดือนก่อน +1

    වටින වැඩ සටහනක්

  • @chandanabandara3752
    @chandanabandara3752 ปีที่แล้ว +8

    මම මේක බලන්නෙ සයුරි බලන්න අසා වට

  • @dahamidinethma665
    @dahamidinethma665 ปีที่แล้ว +6

    අනේ තව සෙව්වන්දි කෙනෙක් ගෙනල්ලා චොර කරල දාන්න පීස් 😌

  • @සයුරිනිම්සරා-ද2ඳ
    @සයුරිනිම්සරා-ද2ඳ ปีที่แล้ว +8

    මදැයි ගල් කරන්න එනකම් බලන් හිටියා 😂🤣

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 ปีที่แล้ว +6

    සමහරුන්ට සහතික නෑ කියපු ස්වාමීන් වහන්සේ අදුර්සමානයට වඩම්මවා ගන්නකෝ.

    • @mallicreations1146
      @mallicreations1146 ปีที่แล้ว

      මං නම් හිතන්නේ ඇත්කඳුරේ ස්වාමීන් වහන්සේට ආරාධනා කරයි කියලා. හැබැයි විද්‍යාකුලපති මහත්තයා උන් වහන්සේව හම්බෙන්න ගියා කියලා ඇත්කඳුරේ හාමුදුරුවෝ සමාජ මාධ්‍ය ජාලාවල කියලා තිබුණා. උන්වහන්සේ කියනවා විද්‍යාකුලපති මහත්තයා පිළිගත්ත ලු එතුමාට බටහිර වෛද්‍ය සහතිකයක්වත් ආයුර්වේද ශාස්ත්‍රීය හැදෑරීමක් නැහැ කියලා සහ එතුමාට තියෙන්නෙ ආයුර්වේද ලියාපදිංචියක් විතරයි කියලා.

  • @dineshpriyankara6352
    @dineshpriyankara6352 ปีที่แล้ว +3

    අසම වෙඩසාටාහන

  • @MADHUSHANTHILAKARATHNA
    @MADHUSHANTHILAKARATHNA ปีที่แล้ว +11

    පව් අර ගල් කරනව කිව්ව මනුස්සයා 😂😂😂😂😂

  • @wasantharajapaksha6621
    @wasantharajapaksha6621 ปีที่แล้ว +2

    ලබන පෝයටත් ආතල් එකක් ඕනි රූපවාහිනී

  • @nilanakaliyanage2310
    @nilanakaliyanage2310 ปีที่แล้ว +2

    පැහැදිලිව ඇහෙන්නේ නැහැ

  • @sugathbandara9279
    @sugathbandara9279 ปีที่แล้ว +11

    පිරිත් නූලේ බුද්ධ ශක්තිය නැතැයි කියන, නිවන් දකින්න මහංසිවෙන්න එපා කියන, බුදුන්වහන්සේගේ දේශනා දන්නේ නැති පාතෙගම හාමුදුරුවෝ විහිළුවක් වෙලා රටටම. ඇමරිකාවෙන් ආපු හරකාට විද්‍යාකුල්පති කියනවා සර් කියලා.. පාතේගම හාමුදුරුවෝ බුදුදහමෙන් මේ කියනදේ වැරදියි කියලා කියන්න ධර්මය දන්නේ නෑ. පුදුම ගොං වැඩසටහනක් වේගෙන එනවා මේක දැන්.

    • @mrdevilff5489
      @mrdevilff5489 ปีที่แล้ว

      අනිවාර්‍යෙන්ම ඇත්ත

  • @tilanta
    @tilanta ปีที่แล้ว +3

    කමෙන්ට් කරපු ගොඩ දෙනෙක් මේක නරඹල අහල නෑ. ඉතින් ලංකාවේ උන්ගේ ජන විඥානය ගැන කතා කරල වැඩකුත් නෑ. මතුපිටින් දේවල් දකින එවුන් හිස් ජීවිත.

  • @chanakapradeep4109
    @chanakapradeep4109 ปีที่แล้ว

    Good program

  • @jennyweerasinghe4182
    @jennyweerasinghe4182 ปีที่แล้ว +3

    අනේ.අද ගල් කරන්න එන්නෙ නෑ?.අපි මග බලාගෙන හිටිය.ගලුත් නැ වැලිත් නැ.

  • @sandunchamara523
    @sandunchamara523 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️🌹🌹🌹♥️

  • @damm4995
    @damm4995 ปีที่แล้ว +1

    Aluth mahaththaya honda nuwanakkarayek

  • @udayasiriwardhana1037
    @udayasiriwardhana1037 ปีที่แล้ว +1

    මස් මාළු හෘද රෝග ,ඇතුළු නිදන් ගත රෝග වලට හේතුවක් නොවේ

  • @prasadweerasinghe6093
    @prasadweerasinghe6093 ปีที่แล้ว +12

    අදත් පොඩියට ශොට් එකක් දාගෙනද මන්දා?

    • @sampathgems8966
      @sampathgems8966 ปีที่แล้ว +2

      තොපිට ඉතින් බොන බනේම තමයි. කාලකන්නි යක්කු.

    • @honorabledude
      @honorabledude ปีที่แล้ว +5

      ගිය සැරේ සෝඩ නැතුව. අද නම් සෝඩ ටිකක් දාගෙන වගේ.

  • @Nature60810
    @Nature60810 9 หลายเดือนก่อน

    karaniya metta suttraya pAhedilikirimak karanna puluwanda

  • @samankumara8622
    @samankumara8622 ปีที่แล้ว

    Ananda mahaththaya gennalata digatama wedasatahan karanna thiyanne hoda දැනීමක් තියනවා .

  • @chathuralasantha4986
    @chathuralasantha4986 ปีที่แล้ว +2

    මගෙ යාලුවෙක් මේ දවස්වල කරගෙන යනවා wannakumethod කියලා දෙයක් එයා කියන විදිහට අපි බොහොමයක්ම කන්ඩ ඕනේ ප්‍රෝටීන් හා මේදය ..මේ කිවුව ක්‍රමයට සම්පූර්ණ අනිත් පැත්ත..ඒය කරන වෛද්‍යතුමත් එකතුකරගෙනම මේ වැඩසටහන කරානම් මාර වටිනවා

  • @sanathkumara3658
    @sanathkumara3658 ปีที่แล้ว

    yamuna Rathnayaka
    6 days ago
    ෙතරුවන් සරණයි

  • @methu28
    @methu28 ปีที่แล้ว +2

    කුලපති මහත්තයා කුශාන් කියන්නේඅමු හොරෙක්.ඕකට පුලුවන් පදනමේ ගෑනු ගන්න විතරයි.ඕකගෙ විස්තර අම්බලන්ගොඩ පොලීසියෙන් අහන්න.ඕක මහ ගොන් වස්සෙක්.හමුදාවට ගිහින් හරක් මරල කකුල කැඩුනේ.ඌ කකුල විකුනන් දැන් ජීවත් වෙන්නේ.මිනිස්සු මුලා කරන පදනමක්.ඕකට පෙරේතයෙක් වැහිල හිටිය පහුගිය දිනවල.ඕකා ගෑනු පෙරේතයෙක්.

  • @sudeshsadaruwan3204
    @sudeshsadaruwan3204 ปีที่แล้ว +6

    Sewwandi meniyo apahu gennako

  • @sriyanariyawansha6372
    @sriyanariyawansha6372 8 หลายเดือนก่อน +1

    Dostara mahathtayo hamadema viddiyawa neme.kawa neda.

  • @sellachathura9501
    @sellachathura9501 9 หลายเดือนก่อน

    එ වුනට මස් මාන්ශ ප්‍රශ්නය ධර්මානුකුලව විසදුවෙ නැහැනෙ ...

  • @samankumara8622
    @samankumara8622 ปีที่แล้ว

    Ada thamai harima kena genahalla thiyanne

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 ปีที่แล้ว +5

    ඔය වෛද්‍යවතුමාට අභියෝග කල හාමුදුරුවෝ ගෙන්නුවා නම් නරකත...ඔය බොරු වෛද්‍යවරයෙක් කිව්වා නේ..

    • @honorabledude
      @honorabledude ปีที่แล้ว +2

      මෙන්න කට්ටියගෙ කෙරුවාව: len-official.blogspot.com/2022/08/blog-post_53.html

    • @deshanabeysekara9533
      @deshanabeysekara9533 ปีที่แล้ว +1

      @@honorabledude රූපවාහිනීයට ඕනේ views විතරයි දැන්..youtube එකෙන් හම්බකරද්දි..ඒකට රහ වැටිලා..

  • @ShehaniGayeshika
    @ShehaniGayeshika ปีที่แล้ว

    Sound during the programme are not in maximum non clipping level. Please normalize the sound to maximum safe level.

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha5243 ปีที่แล้ว +5

    හරිනේ ඉතින් ඌ කියපුදේ කරානෙ ගල් කරනවා කියන්නෙ ඌ ඔය කරපුදේ තමයි

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 ปีที่แล้ว +5

    මට පුලුවන් ජලය ගල් කරන්න ඔට්ටුද හා ද .

    • @bandulavithanage6703
      @bandulavithanage6703 ปีที่แล้ว +1

      Matath puluvan frij eke dala

    • @ranjithhapuarachchi9746
      @ranjithhapuarachchi9746 ปีที่แล้ว

      ඔඕ එහෙම නැත්නම් සීතල රටකට

    • @chatuproduction94
      @chatuproduction94 ปีที่แล้ว

      මටත් ගෙදර ෆිරිජ් එකට දාලා

  • @hashanf9737
    @hashanf9737 ปีที่แล้ว +11

    Music 😤😤😤😤😤😡😡😡😡🥵🥵🥵Danna epa 🤫🤫🤫🤫🤫

  • @sureshpriyanga1712
    @sureshpriyanga1712 ปีที่แล้ว +1

    මේ වැඩසටහන නිසා කපුවොන්ට කට්ටඩ්යොන්ට සාමිලාට ජොතිශ්‍යයන්ට දැන් යන එන මන් නැහැ පිස්සු හැදිල යකා නටනව .

  • @sudeeparajapaksha9980
    @sudeeparajapaksha9980 ปีที่แล้ว +6

    හොඳ වැඩසටහනක්... ඒත් සවුන්ඩ්... නෑ

    • @gihankaushalya2876
      @gihankaushalya2876 ปีที่แล้ว

      ඔව් left speaker එකෙන් විතරයි ඇහෙන්නෙ

  • @higenius8879
    @higenius8879 ปีที่แล้ว +3

    අද වැඩසටහනත් කතා කරන්නම ඕන මාතෘකාවක්... හැබැයි මේ වැඩසටහන සාර්ථක ඒ ගැන අධ්‍යනය කරපු විද්වත් මඩුල්ලක් එක්වෙලා කරනවනම්.... ආනන්ද මාහින්කන්ද මැතිතුමනි මාධ්‍ය තුලින් නැත්නම් සමාජ මාධ්‍ය තුලින් හෝ මේ ගැන වැඩි වැඩියෙන් කතා කරන්න. විකල්ප ආහාර ගැන දැනුවත් කරන්න. ජන මාධ්‍ය වලට වඩා සමාජ මාධ්‍ය හරහා මේ ගැන සමාජය දැනුවත් කලොත් සාර්ථක වේවි... අපේ හාමුදුරුවන්ටත් වෛද්‍යතුමාටත් ගණකාධිකාරි තුමන්ටත් ජාතික රූපවාහිනියටත් සමාජය වෙනුවෙන් කරන මෙහෙවරට පිං සිදු වේවා... තෙරුවන් සරණයි....

    • @honorabledude
      @honorabledude ปีที่แล้ว +1

      මෙන්න කට්ටියගෙ කෙරුවාව: len-official.blogspot.com/2022/08/blog-post_53.html

  • @asankagunarathna3954
    @asankagunarathna3954 ปีที่แล้ว +5

    ඔය විද්‍යා කුලපති u ටත් පිස්සු.

    • @charithniroshan6142
      @charithniroshan6142 ปีที่แล้ว

      උබත් දේවාලයක් කරනවද

  • @samithdilan331
    @samithdilan331 ปีที่แล้ว +1

    Kattiya sewwandi hinda mewa beluwt apinm ita kalin idan blpu supiriyk thmai

  • @NadiPerera-b3v
    @NadiPerera-b3v ปีที่แล้ว

    Owe Dr yakkene Ehima Ahinshaka,saththu marla.pujawall.thiyanwam yakkupujwakne😢

  • @watayaproduction4391
    @watayaproduction4391 ปีที่แล้ว +2

    මට අමුතු බලයක් තියනවා ??

  • @anuradadharmasena6874
    @anuradadharmasena6874 ปีที่แล้ว

    බටහිර වෛද්‍ය ක්‍රමය තුළ ලංකාවේ මිනිසුන්ගේ මානසික හා කායික සෞඛ්‍ය දියුණු වී ඇත්ද?
    කොකරම් මුදල් කන්දරාවක් ඒ වෙනුවෙන් වියදම් කර ඇතිද?
    අපගේ මනස දෘශ්‍යමාන ද? එය පෙන්විය හැකි ද?⁣
    පහදා දෙන්න

  • @wathilarashmika2861
    @wathilarashmika2861 6 หลายเดือนก่อน +1

    hamuduruwanta pissu

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka ปีที่แล้ว +1

    විශ්ව ශක්තිය කියන පචේ ගැනනෙ අද කතා කරනව කිව්වෙ කෝ ඒක

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 ปีที่แล้ว +3

    අනේ පලයන් සුනඛයා බොරු කෙලින් නැතුව මේ සාර මහා පෝය දවසේ විද්‍යාකුලපති මහත්තයා දිනුම් .

  • @sanjeewahendawitharana8103
    @sanjeewahendawitharana8103 ปีที่แล้ว +3

    සෙව්වන්දි ta tiyena konda පිරිමියෙක් wela ara manushayata nea....සෙව්වන්දි බොරුවක් kalath ඉදිරිපත් wima වටිනවා ..mokada e nisa tamai dena gatthe ehema dewal boru කියලා

  • @MCMSafwan-lj9yc
    @MCMSafwan-lj9yc ปีที่แล้ว

    Maaluwat satwayek tamay

  • @shandissanayake3294
    @shandissanayake3294 ปีที่แล้ว +1

    හැමෝම කටින් බතල හිටවන්නේ.. කරල පෙන්නන්න කිව්වාම මීක් නැ☹️☹️

  • @sumithwimalaweera5629
    @sumithwimalaweera5629 ปีที่แล้ว +1

    back ground music එක මටනම් එපා වෙනවා...mr.Rathnayaka මේ කන්දොස්කිරියාව අයින් කරන්න බැරිද. .මොකටද ඔය music එක

  • @Bandara-b9g
    @Bandara-b9g 11 หลายเดือนก่อน +1

    I like to watch this discussion, there are lots of valuable things to learn from this program. I think rather response to poor comment of social media , it is good to use the time provide good information for people. So we can learn lots. Thanks.

  • @kingdomoflife34
    @kingdomoflife34 ปีที่แล้ว +1

    කොහොම උනත් මානවයා මූලික පරිණාමික අවධි වලදි ගහෙන් බැහැලා මස් කන්න පටන් ගත්ත නිසා තමා අපි අද හෝමෝ සේපියන් වෙනකන් ක්‍රමවත්ව පරිණාමය උනේ. තව දුරටත් ඉස්සරහට මාංශ අවශ්‍ය නෑ තමා ඒත්. 😕 මිනිස් ලෝකයෙ අනාගතය එහෙම වෙනවනම් හොදයි. කෝමත් පරිසරය මොන වියදමක්/ කැපකිරීමක් දරලා හරි ආරක්ශා කරගන්න ඕනමයි. නැත්තන් හෝමෝ සේපියන්ට විතරක් නෙමේ කෙල වෙන්නෙ.

    • @honorabledude
      @honorabledude ปีที่แล้ว +3

      මෙන්න කට්ටියගෙ කෙරුවාව: len-official.blogspot.com/2022/08/blog-post_53.html

    • @kingdomoflife34
      @kingdomoflife34 ปีที่แล้ว

      @@honorabledude uba oya blog ekakin blalada kyvnne gon kapuvo🤣

  • @sarangademp3761
    @sarangademp3761 ปีที่แล้ว

    Pls background music eka disturb program eka ahanakota Pls eka nathuwa video eka upload karanna

  • @ruwansampath995
    @ruwansampath995 ปีที่แล้ว +1

    vidwat mandale and sayuri koi onna adussayamanaya

  • @veenavisulakkhana9968
    @veenavisulakkhana9968 ปีที่แล้ว +1

    ආනන්ද මාහින්කන්ද මැතිතුමා කේක් කනවද දන්නෑ🤔🤔

    • @anandamahinkanda4456
      @anandamahinkanda4456 ปีที่แล้ว

      Only Vegan Cake🙏

    • @sanathkumara8758
      @sanathkumara8758 ปีที่แล้ว

      ආනන්ද කියන මේ මනුස්සයාට හොදටම පිස්සු..

    • @chamathwijerathna9457
      @chamathwijerathna9457 ปีที่แล้ว +1

      එලවලු බත් එහෙමත් කන්නේ නෑලූ.. නිශ්පාදනයේදී විව්ද අවස්ථාවල සත්තු මැරෙන නිසා...😆 පිස්සු මුන්ට.

  • @samanrupasinghe7277
    @samanrupasinghe7277 ปีที่แล้ว

    ආනන්ද මාහින්කන්ද කියන්නෙ vitamin විකුනන කොම්පනි එකක කෙනෙක්.protien අවශ්‍යයි.

  • @alphaking_org
    @alphaking_org ปีที่แล้ว +1

    පිරිතේ බලය ගැන අපිනම් දන්නවා මන්ත්‍ර වල බලයත් අපි දන්නවා පිරිතේ බලය බොරු කියන උන් දන්න ලබ්බතමා 😂 ඇමරිකාවේ හරි ජර්මනියේ හරි ඕනෑම මහාචාර්ය කෙනෙක්ගෙන් අහලා බලන්න කෝ පරීක්ශන ඇතිව පෙන්නයි සතය යකෝ අපිත් බයෝ කරපු මිනිස්සු එහෙනම් පරිපූරක වායු කියලා දේකුත් නෑ නේ එහෙම වායුවක් තියේ කියලා මිත්‍යා වක්නේ මවාන ඉන්නේ 😂 මේ වැඩ සටහන හොදයි නිරාආගමික පොන්නයන්ට " පිරිතේ බලය බලන්න ඕන් නම් රතන සූත්‍රය දාල පැන් භාජනයක් තියලා බලන්න මොකද වෙන්නේ කියලා " ජල නන්දන පිරිතපොකුනක තියන මහනෙල් මලකට කියලා බලන්න මොකද වෙන්නේ කියලා නිකම් කයිවාරුව නැතිව " එක එක පගර නැට්ටෝ හින්දා පිරිතේ බලයක් නෑ කියන්නදෙන්න බෑනේ මේ කොමර්ශල් ගනයට ගහලා පන්නම් න ඕනා පිරිතේ පද වරද්දලා කියන්නේ 😂 ඉතින් හරියයිද ගනයෝ

    • @aurora0534
      @aurora0534 ปีที่แล้ว

      අපේ physics පිරිත් කරපු වතුරවල සහ සාමාන්‍ය වතුරෙ අංශුවල සැකැස්ම අතර වෙනසක් තියෙනවා කියලා.

  • @amilahewagama9875
    @amilahewagama9875 ปีที่แล้ว

    u pili gannawa mantra walin wada karanna puluwan kiyala

  • @ලබ්බා-ට8ප
    @ලබ්බා-ට8ප ปีที่แล้ว +5

    ඔහොම් බයිල කාරයෝ අබියොගය කරනව ඒත් එන්නෙ නැ

  • @wihagawidusara3006
    @wihagawidusara3006 ปีที่แล้ว +2

    මේ පිස්සා මාතෘකාව කනපිට පෙරලුවනෙ අප්පා........ අදෘශ්‍යමාන ය වැඩසටහනේ කතාකරන්න මේ පිස්සු වලාම ගෙන්නුවෙ ඇයි ??????

  • @cpworldtechnology
    @cpworldtechnology ปีที่แล้ว +2

    තක්කඩි කපුවගෙ කයිවාරුව. හැම එකාම ඔහොමයි. කටින් තමයි මිනිස්සු බය කරල වැඩ්ඩො කියල පෙන්නන් ඉන්නෙ. පල් හොරු. හොරු රකින සංස්කෘතිය හැම හොරාම සංස්කෘතියයි ආගමයි මුලට දාගෙන තමයි හොරාකන්නෙ පාලකයන්ගෙ ඉදලම.
    ආගම සංස්කෘතිය මුලට දාල කතාව පටන්ගන්න සේරටම ගහල පන්නන්න ඕන මුලින්ම ඒ දෙක රැකගන්න ඕනනම්.

  • @bandulawikramacinghebandul8071
    @bandulawikramacinghebandul8071 ปีที่แล้ว +2

    Qatar ජාතික රූපවාහිනි යනු ලංකාවේ ලෝකය ප්‍රභලම චැනල් එක ඇයි දීගොඩ කුමාර වගේ iphone නැත්තෙ බය

    • @chamindarohanrathnayaka3360
      @chamindarohanrathnayaka3360 ปีที่แล้ว +1

      දී ගොඩයත් ඔච්චරයි ඌ පස්සේත් මම ගියා

  • @gihankaushalya2876
    @gihankaushalya2876 ปีที่แล้ว +6

    අද වැඩසටහන් කලින් වැඩසටහන් වලට වඩා මිනිත්තු 30ක්ම අඩුයි

  • @kamalaherath4114
    @kamalaherath4114 ปีที่แล้ว

    Parinamaya gena nam Thun denatama hari denumak ne wage neda

  • @snowgirlbabyboy1213
    @snowgirlbabyboy1213 ปีที่แล้ว

    වෙලාව කීයටද ගියෙ

  • @vidurasilva3624
    @vidurasilva3624 ปีที่แล้ว +2

    මදැයි ගල් කරනවා බලන් හිටියා 😂

  • @lalithkalansooriya7286
    @lalithkalansooriya7286 ปีที่แล้ว

    Sound madi.ahenne nani

  • @ruwansampath995
    @ruwansampath995 ปีที่แล้ว +1

    anna niyama mahattayek ananda mahata me hamuduruwoi kulas
    pati gahanne buddha dharmayata mantra viddayawatai vitarai wena mukut danne ne onna nopenena lokaya aha ganilla yaku

  • @krishhettiarachchi
    @krishhettiarachchi ปีที่แล้ว +2

    මෙම අනර්ඝ වැඩසටහනේ නිෂ්පාදකතුමා, ගරුතර පාතේගම හිමියන් සහ විද්‍යාකුලපති මහතාගෙන් ඉල්ලන්නේ අද සැපට මිනිස්සුන්ගෙන් සල්ලි කඩාගන්න ඕරා යන්ත්‍ර කියන මිත්‍යාව ගැනත් වැඩසටහනක් කරන්න. මේ ඕරා කාරයෝ කියන ඕරාවක් මේ කියන යන්ත්‍රයෙන් පෙන්වන්නේ නැහැ. කරන්නේ අල්ල ස්කෑන් කරලා පරිඝණකයකින් රුපයක් පෙන්වන එක විතරයි. අල්ලෙන් ගන්නා මොනයම් හෝ දත්ත ඕරාවක් බවට පරිවර්තනය කරන්නේ කෙසේද කියා ඔය කිසි කෙනෙක් කියන්නේ නැහැ විතරක් නොවෙයි එහෙම ඕරාවක් පෙන්වන්නත් බැහැ.

  • @nishanisha2868
    @nishanisha2868 ปีที่แล้ว +2

    Ane me dekaipanahe heli kiyawanawela dapallako oya peya deka poya dawase honda banak

  • @charithamarasinghe3332
    @charithamarasinghe3332 ปีที่แล้ว +4

    Doctor පිස්සෙක්....

    • @mallicreations1146
      @mallicreations1146 ปีที่แล้ว

      එතුමා ඩොක්ටර් කෙනෙක් නෙවෙයි පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යා සහතිකලත් කෙනෙක්

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 ปีที่แล้ว +3

    ජලනන්දන පිරිත.මෙය කවරෙකු විසින් කවර කාලයක පදබදින ලද පිරිතක් දැයි කිව නොහැක .නමුත් මෙය බුද්ද බාෂිතයක් නොවෙයි .ඔබ වහන්සේගේ දේසනාව හරි.

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 ปีที่แล้ว

    ගල් කරනවා කියන ගුරා කරන්නෙ බොරු.ඒ නිසා ඔහු බයිලා ගහනවා නේද ?

  • @ranganasuresh3284
    @ranganasuresh3284 ปีที่แล้ว

    koo meke sound?

  • @amilapriyankara5476
    @amilapriyankara5476 ปีที่แล้ว

    ඇත්තටම මමනම් මස් කන්නේ පුරැද්ද නිසා ඇර වෙන මොකවත් ලැබෙන නිසා නෙවේ.

  • @nalakadisanayake5559
    @nalakadisanayake5559 ปีที่แล้ว

    නිශ්පාදකයට ඇයි මේසැරේ කුනු බඩ්ඩක් හම්බවුනේ නැද්ද විකුනන් කන්න.

  • @malithpc2621
    @malithpc2621 ปีที่แล้ว +1

    මේ කාරනෙ ඔය වැඩසටහනේ කතාකරන්නෙ කවද?
    "ඕබතුමාල විව්ද අයට අභියෝග කරනව නෙ ඔබතුමාල කියන එක කරල පෙන්නන්න කියල
    එතකොට
    මම පිලිකා රෝගියෙක් ගෙනල්ල කිඋවොත් හොදකරල පෙන්නන කියල කරනවද
    බැරි උනොත් ඒකෙන් මොකද්ද ඔප්පු වෙන්නෙ.
    බටහිර විද්‍යාව බොරු කියලද ?
    අදාල දොස්ත්‍ර හොරෙක් කියලද ?
    අච්චර කෝටි ගනන් වියඩම් කරල උගන්නල, රිසර්ච් කරල, ලෙඩ්ඩු සම්පල් ඉඩල ඒක කරගන්න ඹැරි නම්, මෙලෝ අනුග්‍රහයක් නොලැබුන දේසිය සහ අනෙකුත් විද්‍යාවල් වලට අභියෝග කරන්න ලැජ්ජ වෙන්න එපා දිගටම කරන්න . නොදන්න උන් මැනිලට ගුරාලට හිනා උනාට මටනම් හිනා යන්නෙ ඔබතුමාල වගේ අයට . "

  • @ruwansampath995
    @ruwansampath995 ปีที่แล้ว +1

    karuna karala onna oya wage buddhi mat mahattwaru genna pless oya hamuduruwoi dostarai gahanne sanaskrutiyatamai

  • @samankumara2688
    @samankumara2688 ปีที่แล้ว

    කුලපති ඩොක්ටර් කෙනෙක් නෙමෙයිලු නෙහ් 🤭😂😂

  • @ruwansampath995
    @ruwansampath995 ปีที่แล้ว +1

    ai oya viddaya kulapati oya hamuduruwoi arenna wena vid watun nedda mekata genna

  • @surajsanjeewa8566
    @surajsanjeewa8566 ปีที่แล้ว

    හමුදුරුවන්ටයි ඩොක්ටටයි තැන දෙන්නේ අපේ රටෙි මිත්‍යවක් තිබිලම නැද්ද එන අ⁣යට තැන දෙන්නේ නැහැ

  • @delagraphic8330
    @delagraphic8330 ปีที่แล้ว

    මෙලෝ දෙයක් ඇහෙන් නෑනෙ. පෝය දවසෙ කීයටද මේක ගියෙ. 10.30 නෙමේද

  • @Silva768-z3t
    @Silva768-z3t ปีที่แล้ว

    මාළු වුණත් ගඳයි
    ....

  • @sumanasarak8264
    @sumanasarak8264 ปีที่แล้ว +1

    ගල් පැලෙන බොරු කියන්න එපා යකො.පිළිගන්නෙ නැති මිනිහෙක් මොන මගුලක් කරන්නෙයි

  • @dileepmadushan5188
    @dileepmadushan5188 ปีที่แล้ว

    🙂👍🙂🙂🙂🙂🙂🙂🙂👍