දිරියෙන් සවියෙන් ජන දිවි නංවන බ්‍රැන්ඩික්ස් මීරිගම - ආයතනයක කතාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • මීරිගම ප්‍රදේශයේ වැඩිම රැකියා උත්පාදක ඇඟලුම් ආයතනය ලෙසින් එම ප්‍රදේශයට විශාල ශක්තියක් වූ බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනයේ කතාවයි මෙවර වියමන් TV ‘ආයතනයක කතාවක්’ වැඩසටහන තුළින් ඔබේ ආලින්දයට ගෙන එන්නේ. මනු දැය සහ මිහිමව වෙනුවෙන් සිය යුතුකම් සහ වගකීම් ඉටු කරමින් බ්‍රැන්ඩික්ස් අපේකම ලොවටම කියන බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය ලෝලුවාගොඩ අපනයන සංවර්ධන කලාපයේ ප්‍රමුඛයා ලෙස ද විරාජමානව බැබළෙනවා.
    සම්පූර්ණ ලිපිය කියවීමට: viyaman.lk/?p=...
    முழு கட்டுரையையும் படிக்க: viyaman.lk/?p=...
    #InspiredPeople #InspiringCommunities #Viyaman #Brandix

ความคิดเห็น • 12

  • @kumarikumari7828
    @kumarikumari7828 ปีที่แล้ว +1

    එදාා ඉදන් අද වෙිනකමි අප ආ දුර තව බොහෝ දුර යන්නට අප හැමට දිරිය ශක්තිය ලැබෙිවා ජය ජය බැන්ඩික්ස්.......

  • @internalcommunication3976
    @internalcommunication3976 2 ปีที่แล้ว +1

    ජය වේවා මිරිගම බ්‍රැන්ඩික්ස් .....❤🎉🎉🎉

  • @gayanishiwanthika8723
    @gayanishiwanthika8723 2 ปีที่แล้ว +3

    එදා ඉඳල අද වෙනකම් ඇවිත් තියෙන ගමන,ලබල තියෙන සාර්ථකත්වය ගැන ආඩම්බරය්. අපේ ආයතනය තව තවත් දියුණුවට පත්වෙලා තව බොහෝ දෙනෙකුට රැකියා අවස්ථා ලබා ගැනීමට, ඒ මගින් දියුනුවට පත් වෙන්න හැකියාව ලැබේවා !

  • @franciskaranjanie46
    @franciskaranjanie46 ปีที่แล้ว +1

    ජයවේ බැන්ඩේක්ස් ජයවේවා

  • @nilukapremasiri1715
    @nilukapremasiri1715 2 ปีที่แล้ว +1

    මගේ ආයතනය දිනෙන් දින දියුනු වෙවා.

  • @uthpalamahagedara5481
    @uthpalamahagedara5481 2 ปีที่แล้ว +2

    👍❤️

  • @dilanigunathilakawryyuipph5018
    @dilanigunathilakawryyuipph5018 2 ปีที่แล้ว +2

    දිනෙන් දින දියුණු වේවා.🙏🙏🙏🙏

  • @umeshadilhani5195
    @umeshadilhani5195 2 ปีที่แล้ว +2

    අපේ ආයතනය දිනෙන් දින සාර්තක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...❤️

    • @chandhuwhasanthi6516
      @chandhuwhasanthi6516 ปีที่แล้ว

      මෙි ගාමටි එකෙ නමිබරේ එවන්න පුඑවන් ද

    • @chamarapriyadarshana9949
      @chamarapriyadarshana9949 ปีที่แล้ว

      @@chandhuwhasanthi6516 ඔව් මටත් දැනගන්න ඕන

  • @sasara1422
    @sasara1422 2 ปีที่แล้ว +2

    Jaya wewa Brandix mirigama

  • @laksikalaksika5777
    @laksikalaksika5777 2 ปีที่แล้ว

    Besik aka kiyada