රාවණා රජුන් සක්වල ජීවින් සිරකළ කළු දිය පොකුණේ අභිරහස - Mysterious History Of Kaludiya Pokuna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 102

  • @thechamitha
    @thechamitha 7 ปีที่แล้ว +2

    වටිනා උත්සහයක් හෙලයෝ පිලිබඳ යතාර්තය වැටහීමට. ඉදිරිපත් කරන ආකාරය ගොඩක් හොඳයි බොහොම මද්‍යස්තයි. ගොඩාක් ස්තූතියි.
    කනගාටුයි හෙලයන්ගෙ උරුමය හෙලයන්ට බලන්න ඉඩනොදෙන එක ගැන. හෙලයන්ට හෙල රටේ හෙල නායකයෙක් පත් නොවෙනකන් ඒ උරුමයන් හැම තැනකටම යන්න ඉඩ ලැබෙන්නේ නෑ මොකද අපේ රටේ වර්තමාන නායකත්ව ඔක්කොම හෙලයො නොවෙන නිසත් ඔවුන් පිටරැටියන් විසින් පත්කරන ලද මැනේජර්ස්ලා නිසාවෙනුත්ය. කෙසේවෙතත් ඔය පර්යේශන කරන මහලොකු උන්නෙහේලා භෞතික වාදීන් නිසාවෙන් උන්දලාට අහු වෙන යමක් කොහෙන්වත් සොයා ගැනුමට නොමැත. නමුත් ප්‍රශනය වනුයෙ එම ස්තාන වල ඇති යම් වටිනා කම් වලින් පිරි භෞතික වස්තු හෙලයන්ට අහිමි වීමයි.

  • @nilanthiwwasantha418
    @nilanthiwwasantha418 8 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩාක් වටිනා තොරතුරු හරමි ලස්සනයි ඔබලාට ස්තුති ....

  • @ishaniudeshika9045
    @ishaniudeshika9045 8 ปีที่แล้ว +2

    කොයිතරම් ගිහින් තිබුණත් අද තමයි විස්තර දැනගත්තෙ. ගොඩක් ස්තුති ..

  • @gayanlasantha7527
    @gayanlasantha7527 8 ปีที่แล้ว +1

    ඔයාලට ගොඩාක් පිං මේ වගේ දැනුවත් කිරීමි ගැන

  • @kumaradesilva7665
    @kumaradesilva7665 8 ปีที่แล้ว +8

    ගොඩාක් වැදගත් වැඩසටහනක්
    ස්තුති හැමදෙනාට

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 2 ปีที่แล้ว +1

    බුදුන් ගේ දේශය ශ්‍රී ලංකාවයි.

  • @Esh96
    @Esh96 6 ปีที่แล้ว +1

    ඇත්තටම මේ දේවල් අපිට සුලුවෙන් තකලා බැහැර කරන්න බෑ..මේ දේවල් ඇත්තටම පිලිගතයුතු මට්ටමකින් තියෙනවා.ලංකාවෙ මිනිස්සුන්ට මේවා මිත්‍යාවල් උනත් විදේශිකයන් ලංකාවෙ තියන වටිනාකම් හදුනාගෙන තියනවා.ලංකාවෙ මිනිස්සුන්ට අපේ දේ කවදත් හුදු මිත්‍යාවන් විතරක් වීම ඇත්තටම දුකයි.බුදුන් ලංකාවේ උපන් බවටත් දැන් සාක්ශි තියෙනවා.නාසාඑකෙන් පවා ඒ දේවල් පිලිබදව දැන් පරික්ශන කරනවා

  • @සඳරේකාවිජේන්ද්ර
    @සඳරේකාවිජේන්ද්ර 8 ปีที่แล้ว +5

    ස්තුතියි . ගොඩක් වැදගත්

    • @chamarasampath3811
      @chamarasampath3811 6 ปีที่แล้ว

      සඳරේකා විජේන්ද්‍ර ekemma

  • @rohanjayasuriya7357
    @rohanjayasuriya7357 8 ปีที่แล้ว +23

    සිංහල ජාතියත් බෞද්ධ ආගමත් ඒ හා බැඳුනු අපේ සංස්කෘතික උරුමයන් සියල්ලත් ඉතා වේගයෙන් විනාශ වෙමින් පවතින යුගයක් මේක..ඒවගේම මුදල් ඉපයීමේ නොනිත් ආශාවෙන් අන්තර්ජාලය විවිධ බහුරූ කෝලම් පලකරන වෙලාවක්..එවන් කාලයක ඔබලාගේ මෙම උත්සාහය අතිශයින්ම ප්‍රසංශනීයයි ..

    • @vishwakarma.lk
      @vishwakarma.lk  7 ปีที่แล้ว +4

      බොහොම ස්තුතියි අපව දිරිමත් කිරීම සම්බන්ධයෙන් :)

    • @mohamedrazick5770
      @mohamedrazick5770 7 ปีที่แล้ว

      rohan jayasuriya ravana ramayana okkoma sidda una katawa more then 10.0000 year's old budu dharma not more then 2000 years totally different story ravana crazy man why he barried the gold in the lake .poor people on the street without food .

    • @sahenwijesinghe8063
      @sahenwijesinghe8063 6 ปีที่แล้ว

      @@mohamedrazick5770 it's only 5000-6000years not 10000

  • @blackbox6841
    @blackbox6841 7 ปีที่แล้ว +10

    අපේ රට උතුම් රටක්.......
    අපේ රට ගැන තවත් කරුණු හෙළිවේවා.............
    බුදු සරනය...

  • @jinarajawansalage4729
    @jinarajawansalage4729 8 ปีที่แล้ว +7

    aththatama godaak pin.nodakka dewal pannala visthara karala denawata

    • @SL-cc5fb
      @SL-cc5fb 8 ปีที่แล้ว +1

      ගොඩාක් පිo නොදන්නා දේවල් පෙන්වමින්ම විස්තර කරාට ..ඔබට බුදුසරණයි !!

  • @deepikadeepika2683
    @deepikadeepika2683 8 ปีที่แล้ว +5

    godak aasawen beluwa kaludiya pokuna gena ahala tibbata ada tamai dekke godak hondai

  • @සුන්දරයිජීවිතේමාගේ

    ahala thibunata dakke adayi.oyalata godak pin.mewan wada satahan tawat karnawanam hodai bs!

    • @chamarasampath3811
      @chamarasampath3811 6 ปีที่แล้ว

      සුන්දරයි ජීවිතේ මාගේ aniwa

  • @amaliperera4657
    @amaliperera4657 8 ปีที่แล้ว +1

    mnnm kalin dekla ne ahala thiynwa.godak asa hithuna gihilla balanna.harima wedagath wedasatahanak.👍

  • @Buddhika056
    @Buddhika056 7 ปีที่แล้ว +1

    Not everyone can do what you have done...thank so,,much ,,excellent,,,

  • @pabi5243
    @pabi5243 4 ปีที่แล้ว

    🙏🙏💖💖 ස්තූතී සහෝ

  • @neroupdates1670
    @neroupdates1670 8 ปีที่แล้ว +7

    thank you for the information

  • @malinduprasad5451
    @malinduprasad5451 7 ปีที่แล้ว

    Aththatama godak watinawa. Kaludiya pokuna gena ahala thibunata dakke ada. Thawath raawana rajathuma gana hoyanawanam thawath watinawa kiyala hithanawa

  • @reshiroooooow437
    @reshiroooooow437 6 ปีที่แล้ว

    Obata pin 🌸

  • @avinduudith5699
    @avinduudith5699 5 ปีที่แล้ว

    ane aperta araksha wewa budusaranayi

  • @nishadrashinda6813
    @nishadrashinda6813 7 ปีที่แล้ว

    niyamai ape dewal tawa tawa penann budusarane

  • @ayomakumari4621
    @ayomakumari4621 6 ปีที่แล้ว

    Api hamadama yanawa kaludiya pokunata ape gewal laga eth me wage deyak danan hitiyenam nee thanks oyata

  • @renukamadumali2076
    @renukamadumali2076 7 ปีที่แล้ว

    ahala thibunTa kalu diya pokuna ada thamai dakke harima lassanai..

  • @sarathpremalaldaruwantahar5686
    @sarathpremalaldaruwantahar5686 6 ปีที่แล้ว

    නියමයිනේ

  • @mecjotepalac253
    @mecjotepalac253 8 ปีที่แล้ว

    harima wedagat oyalage wadasatahn

  • @chathuramadara8586
    @chathuramadara8586 8 ปีที่แล้ว +1

    obalata pin

  • @lakshanhlakshan4754
    @lakshanhlakshan4754 8 ปีที่แล้ว +1

    thanks for upload

  • @asiripriyadarshana8433
    @asiripriyadarshana8433 8 ปีที่แล้ว +1

    superb

  • @sajeekumara9793
    @sajeekumara9793 8 ปีที่แล้ว

    hoda daeyak. good

  • @thalathawiritthamullatoc1652
    @thalathawiritthamullatoc1652 8 ปีที่แล้ว +1

    Bohoma ping..
    loken uthum rata.... mage ratai

  • @lakmal4270
    @lakmal4270 6 ปีที่แล้ว +1

    Thanks bro

  • @senanimudalige395
    @senanimudalige395 8 ปีที่แล้ว +3

    thanks

  • @LahiruRandikaDetails
    @LahiruRandikaDetails 7 ปีที่แล้ว +2

    Thanks Preme

  • @sasinduinduwara3041
    @sasinduinduwara3041 6 ปีที่แล้ว

    Very nice documentary

  • @harithamwm2791
    @harithamwm2791 8 ปีที่แล้ว +1

    good

  • @shashikaprabath3456
    @shashikaprabath3456 8 ปีที่แล้ว +1

    bohoma pin

  • @miyuruify
    @miyuruify 6 ปีที่แล้ว

    This is awesome

  • @ChamaraCPerera
    @ChamaraCPerera 7 ปีที่แล้ว +1

    Keep up the nice work! Thank you for uploading! Chamara C.Perera - ESS - SL

  • @roshanbandara5133
    @roshanbandara5133 8 ปีที่แล้ว

    tankas for infomshion

  • @rasalanka6069
    @rasalanka6069 7 ปีที่แล้ว

    please give us details about meditations

  • @dhammikarock
    @dhammikarock 6 ปีที่แล้ว +1

    Machan ubatanam sekayak ne pissu

  • @manjuchandani9600
    @manjuchandani9600 7 ปีที่แล้ว +1

    Boho pin

  • @yohanudahawaththa9111
    @yohanudahawaththa9111 6 ปีที่แล้ว +1

    👌🏻👌🏻🇱🇰

  • @mccwijayanga4030
    @mccwijayanga4030 8 ปีที่แล้ว +11

    mewa gena bala darin parisha karala wisthara soyagannawanam koi tharam loku sewayakda

  • @amithkumara4238
    @amithkumara4238 8 ปีที่แล้ว

    where is this place.

  • @godakandamuthumal6135
    @godakandamuthumal6135 7 ปีที่แล้ว +2

    watinawa sahenna

  • @hasithanimanthaka4381
    @hasithanimanthaka4381 7 ปีที่แล้ว

    super.actually me vishwa karma kynne team ekkda?Ane mamth owata hugk kamathi.maath asi oyalage team ekta join wenna.

  • @kasunheendeniya2738
    @kasunheendeniya2738 4 ปีที่แล้ว +1

    අපට අහිමි අපේ උරුමය ...සිංහල රටේ පරීක්ෂණ කරන්නේ පර සුද්දෝ ..පුරාවිද්‍යා නොදකිං ...උන් කියන්නේ රාවණා බොරු කියලා ..සිංහල අපි අසරණයි අපේම රටේ .... දේශපාලන පරයෝ රට කෑවා .... පුදුම දුකක් දැනෙන්නේ මේවා දකිද්දී ..බලදාරීන් විදේශීය ඩොලර් වලට යටවෙලා ..... සිංහල පජාති මිනිස්සුන්ට මේවාගේ වටිනාකමක් නෑ.....

  • @prageethchinthana2753
    @prageethchinthana2753 8 ปีที่แล้ว +6

    ලංකාවම පුස්තකාලයක්.

    • @hirushani2986
      @hirushani2986 6 ปีที่แล้ว

      හ්ම්ම්ම්ම් ඒකනම් ඇත්ත🙂🙂

  • @nadunadeepa2991
    @nadunadeepa2991 7 ปีที่แล้ว

    niyAmii

  • @jithendradineshperera
    @jithendradineshperera 7 ปีที่แล้ว +1

    මෙවැනි දෙයක් හොඳයි ..නමුත් ape පාලකයන් ඇතුළු ලොකු unta nam melo වැදගත් කමක් na..

  • @yohanwijesuriya3348
    @yohanwijesuriya3348 7 ปีที่แล้ว

    8:14 Can you tell me the name of the author and of the book you were talking about in there please?
    Ay let that man clean the pond for free. Its good for the pond and the living things in the water (less oxygenated with that algae).
    Who doesn't let you go into the jungle, let alone temple monks who belong there?(Government? private security guards?)

    • @vishwakarma.lk
      @vishwakarma.lk  7 ปีที่แล้ว

      archaeologists guards don't let us to go in to jungle.

    • @yohanwijesuriya3348
      @yohanwijesuriya3348 7 ปีที่แล้ว

      That's just wrong man! if you are not doing any harm, and you are a citizen its " archaeologists guards " who's hiding something from you people.
      hey please don't forget to tell me the author and the book you talked abt I want to read it if its out.

    • @vishwakarma.lk
      @vishwakarma.lk  7 ปีที่แล้ว

      these stories are folklore. we don't know whether folklore are written in the books. there was a old man in that premises. he revealed all folklore stories around Kaludiya Pokuna.

    • @yohanwijesuriya3348
      @yohanwijesuriya3348 7 ปีที่แล้ว

      Thanks for teaching all these brother! Cherish these,preserve it. It stood for thousands of years. Let it be there for more by educating others. Thanks again.

  • @poornamunasingha7571
    @poornamunasingha7571 7 ปีที่แล้ว

    liyana e pota singhalatat pariwartanaya kala yutumai..eyatat obala mul wee katayutu kalot pin,,

  • @sujanijayarathna7618
    @sujanijayarathna7618 7 ปีที่แล้ว +1

    Athwehera , inside there's a Pyramid

  • @indikaindik1958
    @indikaindik1958 7 ปีที่แล้ว

    lassna surangana katahawak,,

    • @dilruk19
      @dilruk19 6 ปีที่แล้ว

      Indika indik I went once. Closer to the pokuna. Read what is writren on the stones if you happen to visit.

  • @talkwithsuppagechutiputha5381
    @talkwithsuppagechutiputha5381 3 ปีที่แล้ว

    rawana ge vistara tava danna

  • @talacell6387
    @talacell6387 7 ปีที่แล้ว +1

    ahanna na

  • @සෙංකඩගලරුවන්බංඩාර

    මේ දෙවල් බලදාරින්ගේ අවදානය නැ

  • @Karma-p4u
    @Karma-p4u 4 ปีที่แล้ว +1

    Ravanan is Sri Lankan tamil hidu king

  • @dhammikaperera4059
    @dhammikaperera4059 7 ปีที่แล้ว

    Some gates should not be open. Gates are there for some reason.

  • @dilkidahamsa4704
    @dilkidahamsa4704 7 ปีที่แล้ว +1

    mihinthale thiyana kalu diya pokuna neda meeee

  • @jagathmadushanka2916
    @jagathmadushanka2916 7 ปีที่แล้ว +4

    අපේ රටේ උන් බොරු කියන්නෙම නෑ 😂

  • @nishani1982
    @nishani1982 ปีที่แล้ว

    මම මැරෙන්න හරි පොකුණෙ පීනනවා

  • @lalithkula5545
    @lalithkula5545 5 ปีที่แล้ว

    බලංයනකොටදැංමුලුලංකාවේමහැමඑකාමපුරාවිද්‍යා ගවේසකයෝදබං

  • @yashithahashan7956
    @yashithahashan7956 6 ปีที่แล้ว +1

    ඕක හින්දවල බලමුද අතුල

    • @he9066
      @he9066 2 ปีที่แล้ว

      ගොන් කතා කියන්න එපා මොලයක් තියෙන්නේ ඒකටනේ

  • @sahenwijesinghe8063
    @sahenwijesinghe8063 6 ปีที่แล้ว +1

    Mewa me ape sihala rajawaru karapudewal , kohewath Yana ganu hora rawanayekge pocket ekata okkoma danawa. Munta pissu. Oi rawanaya lankawata karapu sewayak tiyanawada? Aneka rawana kiyala kenek hitiya kiyala kiyanna kisima sakshiyak lankawe na. Rawanage kale kiyanne au5000-6000wage kale. Iiita samakaleenawa loke anek ratawala natabun tiyanawa . Loka 10palane kalalu ,dadumonara tibbalu ko sakki . Eya hitapu tanakwath na . Habai me Kolla kiyanawa attada boruda danne na kiyala. Eka loku deyak ,

    • @he9066
      @he9066 2 ปีที่แล้ว

      ඇයි සුද්දෝ ,තේරෙන්නේ නැද්ද ඔයාට මයා ශිෂ්ටාචාර ග්‍රීක ඒව තිබුනේ නැද්ද සිගිරිය තියන තාක්ෂනය ඒව නිකන් ඉබේ පහල වුන ඒවද මුන් ඉතින් සුද්දා ගේන කම් උන් තමයි වැඩ්ඩෝ කිය කිය පොඩි කාලේ ඉදන් සුපර් මෑන් බෙන් ටෙන් ඇවරේන්ජරීස්ල වීරයෝ කරන් ඉන්නවා ඔයිට වඩා රාවනා හොදයි නේ කෘතිම නෑ බොරුයි කියමුකෝ ඒත් අපිට කරන්න පුලුවන් කියන හැගීම එනවා නැත්නම් හැමදාම කරන්න බැරි බොරු කෘතිම කොහේවත් එවුන්ගේ වීරයෝ ලොකු කරගෙන අපිට බෑ බෑ කිය කිය ඉන්නවා

  • @dilanweerasinghe2917
    @dilanweerasinghe2917 6 ปีที่แล้ว

    Dan oya kiyanna bari thorathuru monawada...ewa kiyanne neththe mokada...oken wenne oya thorathuru welalila yana ekane...

  • @madushaniindunil9704
    @madushaniindunil9704 7 ปีที่แล้ว +1

    me deval valata baladharin atha danna epa...ape kama nathi vei..meka koheda thiyenne kiyala kiyanavada...mata asai yanna

  • @saratilanka5062
    @saratilanka5062 5 ปีที่แล้ว

    oka itin motar tikak dala ihapallako oya kiyana rattaran ali ha doratiu hoyagannath lesiy adu gane rattaran ali vikuna duppatun ta kanna wath denna beriya boru kiyanna epa ane klu diya pokuna gena

    • @he9066
      @he9066 2 ปีที่แล้ว

      උබල වගේ එවුන් හින්දද තමයි කෙලවුනේ ගොන්නු විදියට හිතන්නේ 😅

  • @111nuwan
    @111nuwan 7 ปีที่แล้ว +1

    boru neweinam kochchara shokda......

  • @kristine511
    @kristine511 4 ปีที่แล้ว

    හාරයි ද දන්නෑ රත්තරන් ගන්න.ඔය වගේ ඒව කියන්න එපා.

  • @asankahannadige82
    @asankahannadige82 6 ปีที่แล้ว +2

    ඔක්කොම කතානෙ බං....කෝ ඔප්පු කරන්න පුලුවන් ඒව...කතා නං පොඩි ලමයිත් හදනව..ආසාවට ඕව කරාට අර විදියට වෙන්න ඇති මේ විදියට වෙන්න ඇති..දැක්ක දැකල තියෙනව...අර විදියයි ලු ..මේ විදියයි ලු...එහෙම නෙවෙයි සාධක සාක්කි එක්ක යි කරන්න ඕන....නැත්නම් ඕක නිකන්ම නිකං අර වාල්මිකීගෙ රාමායණය කියන කතාව විතරයි..මාර්ටින් වික්‍රමසිංහ ශූරින්ගේ ගම් පෙරලිය වගේ... ලියපු එකක් විතරයි

  • @kasunkasun8302
    @kasunkasun8302 6 ปีที่แล้ว +1

    මේ මොඩ කතා කතාකරන්න එපා එතකොට රවන රජුගේ ලැප්ටොප් එකට මොකද වුනේ යකො ඇත්ත නැත්ත් දන්නේ නැත්තම් මොකටද කියන්නේ අනේ මේකා පට්ට බොරු කියන්නේ

  • @malithsandaruwan4759
    @malithsandaruwan4759 8 ปีที่แล้ว

    great job..tnx