ගෙදර මාමා එක්ක රන්ඩුවෙලා එයාපෝර්ට් එකට ගිහින් දාලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 612

  • @thattayas7318
    @thattayas7318  หลายเดือนก่อน +58

    තව ඉන්නවා මේ වගේම සෙට් එකක් එයාලාටත් මේ ටිකම තමා වෙන්නේ කේන්ති ගන්න එපා ඉතින් බලන් ඉන්ටකෝ 😂

    • @pushpamadu9408
      @pushpamadu9408 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් e sett eka mehema namei wemme😂😂😂

    • @anuanuu1816
      @anuanuu1816 หลายเดือนก่อน +2

      😂😂😂අනිවාර්‍යෙන්ම..

    • @kanthiPatma-xk3tz
      @kanthiPatma-xk3tz หลายเดือนก่อน +1

      Adara. Nita. Malliyo. Ape
      Rate
      Ayage
      Puruddak
      Kata
      Hari
      Waradunot
      Eyawa
      Pagalama
      Danna
      Hadanne
      Eyata
      Adaunam
      Mata
      Heta
      Kiyala
      Hitanna
      One
      Sahodara. Sahdariyan
      Ok
      🤒😠😠

    • @Adhi-q3m
      @Adhi-q3m หลายเดือนก่อน

      @@thattayas7318 හොඳ වැඩේ

    • @kamarypop65
      @kamarypop65 หลายเดือนก่อน

      ඇත්තටම ඔවු මල්ලියේ ,අනිවාර්යයෙන් එහෙම වෙන්න ඔිනි ,මෙයාගෙ විඩියෝ බැලුව ,හොද හොද ටික්ටොක් කලා,අනේ අප්පෙ,තමන්ගෙ රස්සාව කලානමි හරි,හොද පාඩම් ටික්ටොක් නටන ගැනුන්ට ,බුදු සරනයි මල්ලි පරිස්සමෙන් ඉන්න ඔයා.

  • @DayaniDayani-i4u
    @DayaniDayani-i4u หลายเดือนก่อน +46

    මම හිතුවා මේ ලගදී කලිසමේ පල්ල ඉරිලා කියලා ටික්ටොක් එකේ දාලා තියනකොට ටිකට් එක හම්බවෙයි කියලා . හොද වැඩේ තවත් උන් ටිකක් ඉන්නවා ගෑනු මිනිහො ටිකක් අල්ලගෙන ලයිව් රෑ දෙගොඩ හරියෙත් ..

    • @kanchanakanchana4996
      @kanchanakanchana4996 หลายเดือนก่อน

      @@DayaniDayani-i4u ඔව්

    • @manishadeu6412
      @manishadeu6412 หลายเดือนก่อน

      Meya mona naminda tik tok inne

    • @RenukaDayamanthi-h1c
      @RenukaDayamanthi-h1c หลายเดือนก่อน

      මොනවකිවත්හදන්නබැමල්ලිවැරදිකරනකෙනාකරනවමයි..තවඑකෙනෙක්ඉන්නවසුදුහැපින්නකියලඑගැනිටත්එවගේදෙයක්අතලගයි

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br หลายเดือนก่อน +1

      ​@@RenukaDayamanthi-h1cAniwaryen.aye sudu kellak,thawa thol mahathai ganu kenek.unge nama nm Dan na

    • @RenukaHerath1978
      @RenukaHerath1978 หลายเดือนก่อน

      Nirmani kiyala ​@@manishadeu6412

  • @udenikapriyanthi8868
    @udenikapriyanthi8868 หลายเดือนก่อน +18

    රටකට ගිහිල්ල ජොබ් කරන්න ඕනෙ පිළිවෙලට, මුන් රට යන්නෙ පිස්සු නටන්න ගෑනුන්ට ටික්ටෝක් මොන විකාර ද මට නම් මේ ගැනී විකාර යක් 🙄

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg หลายเดือนก่อน +43

    ටික්ටොක්වල වැලලෙන උන්ට ඕවා හොද පාඩම්.වදුරට දැලි පිහිය ලැබුනා වගේ අපේ අයට.උගත් බුද්ධිමත් මිනිස්සු ඕවා පස්සේ යන්නේ නැහැ .නූගත් ගොං මිනිස්සු ෆෝන් එක අස්සට රිංගා ගෙන ජීවිතය ම විනාශ කරගන්නවා.දැලි පිහියෙන් වන වෙනකම්ම කපා ගන්නවා .වදුරෝ හොද යි බං ටික් ටොක් වහලුන්ට වඩා.

  • @wajirarathnayake8999
    @wajirarathnayake8999 หลายเดือนก่อน +2

    මමත් අවුරැදු 28 ක්ම kuwait රටේ හොද රැකියාවක් කරලා දැන් ලංකාවට ඇවිත් අවුරැදු 7 ක් වෙනවා..මගේම කාර් මම පැදගන ආවේ ගියේ..ගොඩක් නිදහස තිබුනා..ඒත් කවදාවත් ඔය tik tok වගේ දේවල් කරේ නැහැ..දනිස් අමාරැ වෙලා ඇවිදින්න බැරි වුන නිසා ලංකාවට ආවා..අදටත් ඉදලා හිටලා එයාලා කතා කරලා උදව් කරනවා..මම ගොඩක් ආදරෙයි kuwait එකට

  • @InduEdiriweera
    @InduEdiriweera หลายเดือนก่อน

    😂😂😂😂 හොද වැඩේ දැන් හරිනේ පුපේ අමාරුව නට නට හිටියනේ බැන බැන 😂😂😂

  • @ruvinimaheshika4328
    @ruvinimaheshika4328 หลายเดือนก่อน +3

    ඔයාගේ කතාව ඇත්ත සුදු මහත්තයා. අනිත් අයට උපදෙස් දෙන්න කලින් තමන් හැදිල ඉන්න ඕනේ. ජේසුපිහිටයී හැමෝටම. හරිදේ කරන්න. වරදින්නෑ කවදාවත්

  • @SleepyAurora-fp1qh
    @SleepyAurora-fp1qh หลายเดือนก่อน +1

    Malli Dan finger mark's gannawa needa eka kohomada karaganne kiyannako malli

  • @Kuww-n1s
    @Kuww-n1s หลายเดือนก่อน +3

    තෙරැවන්.සරණයි.ළමයත් එක්ක සතුටින්.ජිවත්වෙන්න❤❤❤

  • @rashmipavithra9941
    @rashmipavithra9941 หลายเดือนก่อน +29

    අපි හිතුව ටික් ටොන් එකෙ නටන්ඩ පටන්ගද්දි..

    • @buthainaalsabri2495
      @buthainaalsabri2495 หลายเดือนก่อน

      Kauda meya..monada dala thiyenne tik tok.ehema genath danna

    • @DilshanDilshan-sd7yx
      @DilshanDilshan-sd7yx หลายเดือนก่อน

      Kohomada inne tik tok

  • @priyangikasuwarnamali666
    @priyangikasuwarnamali666 หลายเดือนก่อน +1

    ඒ කතාවනම් ඇත්ත .මොකද මටත් අදකිම් තියනවා කුරුණෑගල කුලියාපිටියේ පැත්තේ ගැනු කෙනෙක් සීංහල චාන්ද්‍රා කියලා ආවා මං අවුරුදු 4 .මාස 4 වැඩ කරපු ගෙදර මං යන්න නිසා ගේනාවා උයන්න කියලා උයාගන්නත් බැ හැබැයි එ ගෙදර මිනිසු මහා ගැනි මට හරි ආදරෙයි එ ඉරියාව දරා ගන්න බැරි වේන්න ඇති මා එක්ක රංඩු අල්ලා පටන් ගත්තා එක්ක හිට් ගහන්නවා පිලියො එක්ක එකතු වේලා.අනේ මං එන්න සති 3 තිබුනේ මට සල්ලි තිබුනේ නැ එ මාසෙ පඩිය අරන් ටොපි චොකලට් ටික්ක අරන් එන්න හිටියේ එකි එක්ක ඉන්නම් බැ බොරු කෙලම් කියලා ගැනිගේ හිත වේනස් කරා මං එක දවසට ලංකාවන් සල්ලි ගෙන්නලා මගේ බඩු පේටියත් දාලා බාබා කිව යන්න හදන්න කියලා එදා රැම 2 මං කුවේට් වලින් ආවා.දන්නවාද මාස 3 එ ගැනිට එ ගෙදර ඉන්න බැරි වේලා ඩිලවරි කොල්ලේක් එක්ක යලු වේලා එ පිස්සු ව නිසා තමන් ආවා වැඩ අමතක උනා ගෙදර ගැනිට එකි වහ වගේ පෙන්න බැරි උනා අන්තිමට චාන්ද්‍රා අර කොල්ලා එක්ක එලියට පැන්නා .ලංකාවේ ලොකු ලමයි ඉන්න ගැනියෙක් එ වගේ මිනිසු ඉන්නවා විශේෂයෙන් ලංවේ උන් එක්ක එක තැන එකට ඉන්න හිතන්නවත් එපා එ තරම් ඉරිසියයි කුහකයි

    • @VimelaRamyaPerera
      @VimelaRamyaPerera หลายเดือนก่อน

      Ane,atthta ,lanka aye hte,naprui,awagema,wanachryi,muon ,lanka waeda ,kiyala ,saki ,aparasannai,mma ,oman ,wlainnakpt ,දැනුණු ,daewal

  • @nalakanilantha8869
    @nalakanilantha8869 หลายเดือนก่อน +1

    සිංහල වුන් වනචර ගනිකාවෝ වීම .මුන් රටේ ශාපයක්

  • @SenanayakaKanchana
    @SenanayakaKanchana หลายเดือนก่อน +2

    අපේ ලංකාවේ ගෑණුන්ට පුදුම නැටිල්ලක්නෙ තියෙන්නේ කටවල් හොඳ නෑ කහිල්ල් වැඩි වැඩිය උන්ට

  • @SamantiSilwa
    @SamantiSilwa หลายเดือนก่อน +1

    ඇත්තටම තව කෙනෙක් ඉන්න තැනකට ආවම පරිස්සම් වෙන්න ඕනමමත් ඉන්නෙ පිලිපීන් කෙනෙක් එක්කහරියට ගෑනිට කේලම් කියනවාදෙයියන්ගේ පිහිටෙන් ඇත්තටම මගේවෙලාවටද කොහෙද මේ කැමරා හයි කරලා තියෙන්නේ හැමතැනමමේකයි තමන්ගේ වැඩේ හරියාකාර කෙරුවා නම්කවුරු කේලම් කිව්වත් වැඩක් වෙන්නෑතැනකට ගියාම අපි දරුවො වෙනුවෙන් ආවේ කියලා ඒ විදියට වැඩ කටයුතු කරගන්න ඕනේමොකද අපි අහපු අපේ දරුවා ළඟට යන්න ඕනේ හොඳින්පච වෙලා නෙමෙයි ලංකාවට යන්නේ හොඳ චරිතයක් තියාගෙන ලස්සනට දරුවෝ ළඟට යන්න තියෙන්න ඕනේවීඩියෝ දාන ඔයාට ගොඩක් පින් පුතේ

  • @silvapremawate4419
    @silvapremawate4419 หลายเดือนก่อน +1

    අනිවාර්යෙන් මල්ලි ඔබ‍කියන්නේ ඇත්ත ලොකු පාඩමක්

  • @samanathapattu6965
    @samanathapattu6965 หลายเดือนก่อน +5

    මේ විකාර පිස්සු හෝන්තු මානසික රෝගීන් නිසා අංගොඩ තමයි යවන්න ඕන

  • @MaliniRanatunga
    @MaliniRanatunga หลายเดือนก่อน +14

    නෑ ගෙදර හොඳට හිටියා කිසි ප්‍රශ්නයක් තිබුණෙ නෑ අනිත් අයත් හොඳයි කියලා මට දැනගන්න ලැබුණා මෙයා හැඳි අරගෙන කුස්සියේ කකුල් අස්සේ ගගහා නැටුවනේ එදාම මම මෙසේජ් එකක් දැම්මා ඕකනං හොඳ නෑ කැමති නෑ අරබි කට්ටිය මොකද මමත් අවුරුදු තිහක් වැඩ කරනවා අරාබි වර්ග ගණනාවක් එක්ක අරාබි කට්ටියගේ අදහස් මම හොඳට දන්නවා

  • @AnuruddhikaDilukshi
    @AnuruddhikaDilukshi หลายเดือนก่อน +10

    තව ඉස්සරහට tik tok වල රගන ඔක්කොටම වෙන්නේ මේ දේ තමයි.එහෙම වෙන්න ඕනා නැත්තං හැදෙන්නෙත් නෑ.හදන්නත් බෑ.

  • @dilrukshis.d6465
    @dilrukshis.d6465 หลายเดือนก่อน +1

    හැම දේම සීමාවක් ඇතුව ඕන . මේ අක්කගෙ සම්පූර්ණ වැරැද්ද

  • @NMALY1NMALY2
    @NMALY1NMALY2 หลายเดือนก่อน +1

    අම්මෝ මමනම් අව්රුදු 8ක්‌ කුවේට් ඉදලා ආවේ හරිම සතුටෙන් කුවේට් මමා බබා හරිම හොදයි දරුවන් පස් දෙනෙක් බලාගෙන ගෙදර වැඩත් කරගෙන අව්රුදු 8කින් ආව ලංකාවට ❤️❤️❤️

  • @Skwsamanthi
    @Skwsamanthi หลายเดือนก่อน +2

    හරිනේ.ටොපිය..අපි දැනගත්තා ඕක කරගනී කියලා අම්ම කෙනෙක් කියන එක අමතක කරල..ටික් ටොක් නැටුව මුලු ගෙදරම වීඩියෝ කර කර සමාජයට දැම්මා..ටික් ටික් කරන අයට..කියන්නේ ආවා නම් පාඩුවේ ඉන්න ඕනි..කොහෙද වදුරට දැලි පිහිය අහු උනා වගේ..රස්සාවකට ආවා නම් ඒක කරන් ඉන්න..අපිත් ඉන්නෙ රට අවුරුදු 12...ඉන්නවා...ගෙදර අයවත් සතුටින් තියන් අපේ ආත්ම ගෞරවයත් රැකන්..ඉන්න තැන අයගෙත් විශ්වාසය..රෙස්පෙක්ට් එක තියන්..ටික් ටොක් කරන අයට අවවාදයක් දෙන්න බෑ කරෙ නගිනවා..හැමෝටම හොද පාඩමක් මේ..තෙරුවන් සරනයි පරිස්සමෙන් 🙏හැමෝම ..කල්පනාකාරීව වැඩ කරන්න 👌

  • @ThushariLankathilaka
    @ThushariLankathilaka หลายเดือนก่อน +12

    මං දැක්ක ඊයෙ ටික්ටොක් එකේ කියනව කෙනෙක්,ඕමාන් ඉඳල ඇඳිවත පිටින් ලංකාවට යවල කියල.එයාගෙ කෙරුවාව නිසා යැව්ව කියල තමා එයා කිව්වෙ.සමහර විට මේ එයා වෙන්නැති

    • @DilshanDilshan-sd7yx
      @DilshanDilshan-sd7yx หลายเดือนก่อน

      Kohomada meya til tok inne..nama dannako😊

    • @ThushariLankathilaka
      @ThushariLankathilaka หลายเดือนก่อน

      @@DilshanDilshan-sd7yx නම මං දන්නෙත් නෑ

  • @අපේශ්රීලංකාව
    @අපේශ්රීලංකාව หลายเดือนก่อน

    එහෙම උපදෙස් දිදි තව තව මේ ලංකාවෙ දරුවො ඉන්න අම්මලා රට යවන එක නතර කරන්න ඕන. ඒ මිනිසුන්ට ජීවත් වෙන්න අඩු තරමේ ස්වයං රැකියා හදල දෙන්න ඕන. මේ වහල් වැඩට යන එක නතර කරන්න ඕන.

  • @MadhuBatagoda
    @MadhuBatagoda หลายเดือนก่อน

    අනේ මන්දා මේ ගෑනූ රට එන්නේ මොකටද කියලා අමතක වෙනවා tiktok එකේ නටන්න ගත්තම ඊටත් වඩා ගොන් හැත්තක් ඉන්නවා අනේ ලස්සනයි බුදු සරණයී ගගා මුන්ව ෆෝම් කරන ඉතින් මුන්ගේ අහවල් එක නලලට ගිහින් මොලේ පුකට බහිනවා ඊට පස්සේ ඉතිං කන එකයි බොන එකයි රෙන එකයි ඔක්කෝම මේකේ
    දානවා මුන් නිසා කුවෙට් වගේ මැද පෙරදිග යන ඔක්කෝම ගෑනූ ගොන් බඩු ගානට වැටෙනවා

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk หลายเดือนก่อน +1

    1.2.monayam hari deyak unanam oba therum gatha yuthui ❤❤

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n หลายเดือนก่อน

    අනේමන්දමල්ලි.ගොඩක්ස්තුතිදැනුවාත්කාරට.අාල්ලාදෙවිපිහිටයි

  • @KanTi-m7d
    @KanTi-m7d หลายเดือนก่อน +1

    වැඩි පුරම කේලම් නිසා එකට වැඩ කරන්න හරිම අමාරුයි. ගොඩක් ස්තුතියි ඔබ‍ට තේරුවන් සරණයි 🙏🙏🙏

  • @Nilusano
    @Nilusano หลายเดือนก่อน +1

    හරි පව් අනේ 😔 ඇයි මෙච්චර මොඩ මේ කීවෙනි පාරද ඒක සැරයක් උඩතට්ටු වෙනුත් පැන්න නේද මේ අක්කා . 😔😔😔

  • @pathma4656
    @pathma4656 หลายเดือนก่อน +1

    මල්ලී මේව හොද වැඩ .ටික්ටොක් රැජින එන්නෙ සල්ලි හොයාගන්න ම්සක් නාඩගම් නටන්න නෙමෙයි මම අවුරුදු 30 කුවෙට්වල මගේ ලමයින්ට අංග සම්පූර්ණ කලා තව අවුරුදු 3 ඉදලා යනවා කුවෙට් එකට සමුදීල

  • @malikulawardana3463
    @malikulawardana3463 หลายเดือนก่อน +28

    .ටික් ටොක් කරන්නද රට ගියේ.... නටන නැටිල්ලට ඇති ලාංකාවට එව්වා

    • @හිතුවක්කාරී-න4ල
      @හිතුවක්කාරී-න4ල หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම කිසිම හැදියාවක් නෑ ..එයාගෙ ටික්ටොක් කැමරාවලින් ගෙවල් වල මාමල බලන් ඉන්නව ඇති ...එයාට විතරක් නෙමෙයි ටික්ටොක් එකේ නටන ගෑනු ඔක්කොටම ඔහොම තමයි

    • @dammikadasanayaka8153
      @dammikadasanayaka8153 หลายเดือนก่อน +1

      Ow a minissu hodai...lankawata yahuwa..Pana pitin..lajjai...puduma natillak natuwa .Ganu apitath lajjai..

    • @chandracha-yt6sc
      @chandracha-yt6sc หลายเดือนก่อน +1

      ඔය ගෑනි වැඩ කෙරුවෙ නෑ අනිත් රටවල් වල ඉන්න කද්දාම රෙදි මදිනවා වැඩ කරනවා මෙයා ටික් ටොක් නටනවා බොහොම හොදයි

    • @nadeesha5790
      @nadeesha5790 หลายเดือนก่อน

      Athi ana gillopu nathi eka..

  • @shuwintharaka-wh6lq
    @shuwintharaka-wh6lq หลายเดือนก่อน +1

    ඇත්තම කීවොත් අපි මේ රටවල් වල වහල්ලු.ඒ නිසා අපි මේ ගෙවල් වල ඉන්නවනම් එයලට කියන විදිහට .ඔලුව පාත් කරගෙන ඉන්න එක තමයි හොදම මොකද අපි අවේ ලමයි වෙනුවෙන් අපි අපේ දරු පපැටවුන්ගෙ අසාවල් ඉශ්ට ක්රන්න.එ නිස කොහොම හරි අවුරුදු 2ඉවසාගෙන ඉමු.

    • @shuwintharaka-wh6lq
      @shuwintharaka-wh6lq หลายเดือนก่อน

      හොදම දේ ආපු කාරනාව කරගෙන දෙයියනේ කියල දරුවො ලගට යන එක

  • @sanjala20yasanayaka
    @sanjala20yasanayaka หลายเดือนก่อน +2

    මේ මනුස්සය හිටපු ගෙදර හොද ගෙදරක මෙයා ම කීවා හොදම ගෙදරක් කියලා කුස්සියේ උයන බාජන කකුල් අස්සේ දාගන නැටුවේ

  • @MaliKk-u3z
    @MaliKk-u3z หลายเดือนก่อน

    හොද යි කෙලෙන්ම ලංකාවට ඇරිය එක තව ඉන්නවා ඔය වගේ සෙට් එකක්

  • @malymaly7880
    @malymaly7880 หลายเดือนก่อน +1

    හැමෝම හොදින් ඉන්න පරිස්සමින් බුදුසරණයි

  • @nilminirathnayake1146
    @nilminirathnayake1146 หลายเดือนก่อน +2

    මාත් ගිය දවස් වල දැක්කා මෙයාගේ video youtube එකේ තිබ්බා.ඔවා නිසා තමයි යවන්ට ඇත්තෙ.පිස්සු තමයි ආවනන් තියෙන වැඩ කරන් මේ මිනිස්සු එක්ක හොඳට ඉන්නෙ නැතුව විහින් phone නිසා කට නිසා යන්ට වෙනවා.tiktok කරද්දී ළමයි ගැන ගාණක් නැ එයාලට.

  • @socelasocela1697
    @socelasocela1697 หลายเดือนก่อน

    මමත් අවුරැදු 30ක් ඩුබයි අපි නම් ටික්ටොක් නැ අදටත් හොඳින් ඉන්න වා මල්ලිට බුදුසරණයී ස්තූතියි ❤

  • @HimaliPremajayanthi
    @HimaliPremajayanthi หลายเดือนก่อน +1

    තමන්ගෙ සිමාව තියාගෙන වැඩ කරන්න ඕනෑ,මෙයා tiktok දැගලුවා වැඩි ,හැම මගුලම ඒකේ දානවා කලිසමක් ඉරැන එකකුත් දලා තිබුනා,පරණ උන් කේලම් කියනවා ඇති ,ගෙදරට ආව ලංකාවේ දෙමල ගෑනි කේලම් කියලා දැගලුවා,හරි ගියේ නැ ගෙදර මිනිස්සු මෝඩ නැති නිසා,පරිස්සම් වෙන්න ඕනැ හැම ඒකගෙන්ම මේහේ ඉන්න ,ඕනැවට වැඩිය ඕනැම දේයක් කරන්න හොද නැ ,පාඩුවේ හිටියා නම් ඔහොම යන්න වෙන්නේ නැ

  • @nayananayana5884
    @nayananayana5884 หลายเดือนก่อน +1

    තමන් මොන දේ කරත් සීමාවක් තියාගන්න ඕනේ..මොකද අපි ඉන්නේ අනුන්ගේ රටක,අනුන්ගෙ තැනක නිසා ..සමහරක් ටික්ටොක් එකේ ඉන්න අය හිතන් ඉන්නේ එයාලා තරම් අය නැ කියලා

  • @හීමා1299
    @හීමා1299 หลายเดือนก่อน

    හොද වැඩේ ටික්ටොක් ඇන්ටිලා ට... කාන්තාවෝ රට යන්නේ .. කියක් හර්ශ හොයාගන්න .. නමුත් අපේ ලංකාවේ කාන්තාවෝ තමයි වැඩි පුරම ටික්ටොක් කරන්නේ ..උඩ ඉන්න දෙවියෝ තමයි මෙහෙම කරන්න ඇති ....

  • @AmilaChandrakanthi
    @AmilaChandrakanthi หลายเดือนก่อน

    මම වැඩ කරන ගෙදරත් ඉන්නේ ලන්කාවෙම තුන්දෙනෙක්. මම එමකොට.හිටපු නන්ගි අවුරුදු 7ක් අපිතුදෙනා එක අම්මගේ රුවෝ වගේ ඉන්නේ අපි ට්ක් ටොක් කාන්නේ නිව්ස් එකක බලනවා.හැර්න්න එක එක්කනාගේ කුනු එකතු කරන්න යන්නේ නැතුව තමන්ගේ වැඩ ට්ක කරානම් කාටවත් වරදින්නේ නෑ නිරන්තරයෙන්ම අපිව දැන්වත් කරන ඔයාට බුදුසරණයි පුතේ

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 หลายเดือนก่อน +1

    අම්මෝ මං බයේ හිටියේ මේ ගෑනිව මරලා එවයි කියලා, මොනවා උනත් ඒ ගෙදර මිනිස්සු හොඳයි,කියපු කුණුහරප ගොඩ, අපිනම් දැක්කේ මේ ගෑණුකෙනා කුණුහරප කිය කිය ටික්ටොක් කරනවා විතරයි

  • @mekalalakmini2946
    @mekalalakmini2946 หลายเดือนก่อน

    Marama lajjai .ati a minissu lankawata oya gani auwa. Wena minissunam melahakata keliwalata kapala. Dan wenna ati lamai matak une..natapu natilla api dakkani😊😊❤❤

  • @Niroshanayani
    @Niroshanayani หลายเดือนก่อน

    මෙියා විතරක් නෙවෙයි තව අය ඉන්නවා උන්ටත් මෙි වා හොද පාඩමි

  • @හිතුවක්කාරී-න4ල
    @හිතුවක්කාරී-න4ල หลายเดือนก่อน +2

    මමත් හිතාගෙන හිටියෙ පල්ල නැති කලිසම් පෙන්න පෙන්න ටික්ටොක් කරද්දී මේපාරත් ඉක්මනින් ලංකාවට යවයි කියල . කිසිම ලැජ්ජාවක් හැදියාවක් නෑ..හම්බ කරන්න ගියානම් ආපු රාජකාරිය කරගෙන ඉන්නවනම් ඔහොම වෙන්නෑ...

  • @KanthiMadu
    @KanthiMadu หลายเดือนก่อน

    සහෝදරියේ අපිත් අවුරුදු 29ක් රස්සාව කර ඕන තරම් පූර්ණ අතේ තියෙනවා ඕන තරම් ගෙදර දේවල් අපිට චිත්තෝක් එකේ දාන්න පුලුවන් ඒත් අපි අන් අයගේ දේවල් දාලා ඇයි සතුටු වෙන්නේ ඇන්න ඇයි අන් අයව හිනස්සන්නේ දැන් ඒ හිනා වුනු කිසි කෙනෙක් ඔයාට නෑ නේද මීට පස්සෙවත් ලෝකෙ ජීවත් වෙන්නේ කොහොමද කියලා තේරුම් අරන් ජීවත් වෙන්න කරුමය කියල දෙයක් නැහැ කරුමය හදාගන්නේ අපි විහින්මයි

  • @rachelperaud1945
    @rachelperaud1945 หลายเดือนก่อน

    මාත් දරුවා මිනිහ දාල රට ගියා. පුදුම විස්වාසෙකින් අපි වැඩකලේ. අවුරුදු ගානක් වැඩකලා. ඉදිකට්ටක් නැතිවුනා කියල අහගෙන නෑ . දැන් යුරෝපයේ . මෙහෙත් ඒ විදිය තමා. මේව දකිද්දී අපට හිතෙන දේ කියල වැඩක් නෑ

  • @Seta11-l2m
    @Seta11-l2m หลายเดือนก่อน

    මමත් ඉන්නේ සවුදි මමටික්ටොක් නැහ මල්ලි ඔයාගේ විඩියෝ බලනවාමම හරිම අාසයි හොද අාදර්සන කථා කියනවා මටත්පුතා හා දුව ඉන්නා පුතා නේවි තුින්කො දුව පාසල් යනවා 10 පනිතියේ මමනම් ලමයි හා මහත්තයා ගැන තමයි ඉන්නේ මම ඔවාට යන්නේ නැහ මමඉන්නේ සවුදි වල කාල සිමාව ඉවරයි තවත් අවුරැද්දක් ඉන්න සදන්නෙ ඔයට බුදුසරනයි

  • @shiwanhi
    @shiwanhi หลายเดือนก่อน

    මුන් රට එන්නේ අඩා වැල පේලා නමුන් මුන් එන්නේ ගෙවල් වල වැඩ කරන්න මුන් මේ රස්සාව රකින දන්නේ නැ මුන්ට ලැජ්ජ නැ තේරුම් ගනිල්ලා රට එන්නේ හබ කරන ඔය ඇප් එකක් නිසා රස්සව නැති කර ගන්න එපා දෙඉයනේ මොලයක් නැද්ද මේ අයට මේ අක්කා ටික්ටෝක් කරනවා හරි කැත ඉ අම්මලාගේ අසිරිමත් තමා වැදගත් තමන්ගේ ආපු වැඩේ කර ගන්න මල්ලි ඔයාලා කියන දේ පොඩ්ඩක් මෙයාලා තේරුම් ගත්තා නම් මේ අම්මලට රස්සව දාලා යන්න වෙන්නේ නැ උඩ දාගෙන රෙදි නැතුව නාටමනේ ඇත්තට ලජ්ජඊ මල්ලි මේ ලංකාවේ අම්මලා ගැන ටික දෙනෙක් කරන වැඩ නිසා අනේ මන්දා මල්ලි බුදුසරණයි 🙏🙏🙏

  • @Renukadahanayaka-s3b
    @Renukadahanayaka-s3b หลายเดือนก่อน

    Ammo.....eya tiktok karaddi hithuna oka wei kiyala me minissu nikan randu wenne nehe kohoma kiwath unta pissu nehe ehema karanda hethu nethiwa

  • @bhbh-wv2ht
    @bhbh-wv2ht หลายเดือนก่อน

    නියමයි පරිස්සමින් වෙන්න බුදු සරණයි දෙවිපිටයි 🙏

  • @OlambaeeDon
    @OlambaeeDon หลายเดือนก่อน

    අනේ මන්දා මේ ගැනු නිසා
    අපිටත් ඔලුව පාවිච් කරගෙන වැඩක් කරගන්න නැති වෙන එකයි වෙන්නේ
    හැමෝම තමන් අවා රාජකාරිය කරගෙන කියක් හරි හම්බ කරගන්න දෙවියන් ගේ නාමෙන්
    පුතේ මම මේ ගෙදර අවුරුදු 24
    හැම රටකම අය මේ ගෙදර වැඩ කරා මාත් එක්ක
    හැබැයි මේ සැරේ පිල්ලියක් ගෙනාව අනේ එයා ගෙදර මැඩම් වගේ මටම හිනා යනවා
    මම එයාල එක්ක කිසිම කතාවක් නෑ අවශ්‍ය දේට විතරයි කතා කරන්නේ
    සේරිස්සක දෙවියන් මාව ආරක්ෂා කරනවා මම කාටවත් වරදක් කරන්නේ නෑ
    හැමෝම පරිස්සමින් තනියම ආවානම් තනියම රස්සාව කරගෙන පාඩුවේ ඉන්න
    හැමෝටම දෙවිපිහිටයි 🙏

  • @Ruwanthakumari
    @Ruwanthakumari หลายเดือนก่อน

    අනේ මල්ලි මේ අපි අවුරුදු දෙකක් ඉවර වෙලා දැන් තුනක් ඉවර වෙන්න එන්නේ. ඒත් අපට යන්න දෙන්නෙ නෑනේ මේ මිනිස්සු පුදුම වාදයක් වීමල්ලි වීමල් වීමල් වීමල්ලි අපි මේ යන්න කොච්චර ට්‍රයි කරනවද ඒත් ඒ වුණානේ මම නම් මේ අවුරුද්දේ ඉන්නේ නෑ උත්සහ කරන්නේ❤

  • @MsNadika
    @MsNadika หลายเดือนก่อน

    ඔයිට වඩා අර සවුදි ගෑනි ක්‍යාර් කතා කියපු ගෑනිට මරන දඩුවම් දෙන්න ඕනනේ

  • @chitrahchitrah6442
    @chitrahchitrah6442 หลายเดือนก่อน

    මොනා උනත් අක්කේ ඔයාගේ ජිව්තේට පැස්නයක් කරදරයක් නැතිව ලංකාවට යන්න ලැබීම ගැන සතුටු වෙන්න බුදු සරනයි 🙏

  • @NshantyNshanty
    @NshantyNshanty หลายเดือนก่อน

    ටික් ටොක් කරන එව්න්ට ඕක තමයී චෙන්න ඕන..හදවත කඩා වැටෙන්න කලින් හිතන්න ඕන

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 หลายเดือนก่อน +14

    ඔය ගෑනිගේ බොරැ ඔමාන් ගේදර මාරමහොදයි Tik tok තමයි දැන් බොරැකිය කියා රට පටලවනවා හොද වැඩෙි

    • @RamiRami-e3u
      @RamiRami-e3u หลายเดือนก่อน

      O මෙන් කොහෙද

  • @maliduindika417
    @maliduindika417 หลายเดือนก่อน

    අනේ මල්ලි මේ අපේ ලන්කාවේ ගෑනු අයට ආපු කාරනය මතක නෑ නාඩගම් නටනවා මෙහෙ ඇවිත්. දරුවො ඉන්න අම්මලාට මොන ටික්ටොක්ද. මාත් ඉන්නේ ඕමාන් වල ලබන මාසෙ මන් ලන්කාවට යනව කාලය ඉවර වෙලා මේ ගෙදර ලොකු ගෙයක් පාන්දර 4ට ඇහැරෙන්න ඕනේ ඒ වෙලේ ඉදන් දිගටම වැඩ නිදහසක් නෑ ඒත් මන් මගේ කාලය හිටියා එයාලට ප්‍රශ්නයක් කලෙත් නෑ මට ප්‍රශ්නයක් කර ගත්තෙත් නෑ. ලෙඩක් හැදුනත් බලන්නෑ මේ ගෙදර මන් ඇවිත් මාස 4 න් මට දකුනු අතේ කැක්කුමක් ආවා හරි අමාරුයි ඒත් මන් වැඩ කරනවා අපි ආවේ ජොබ් එකට නම් ඒක කරලා කාලය ඉවර කරන් අපි යන්න් ඕනේ

  • @mahishtrnginj7116
    @mahishtrnginj7116 หลายเดือนก่อน

    බුදු සරණයි මල්ලි ❤❤

  • @RasinduWijesinghe
    @RasinduWijesinghe หลายเดือนก่อน +1

    ආව කාරණාව අමතකයි මේ ගැනුන්ට පිස්සු මගුලක් නිසා රස්සව නැති කර ගන්නේ

    • @ShiyamaliRupasinha
      @ShiyamaliRupasinha หลายเดือนก่อน

      @@RasinduWijesinghe sahatika etta.budimat kantawo ohoma samaje hecirenne ne

  • @maduperera9751
    @maduperera9751 หลายเดือนก่อน +1

    මමනම් දන්නවා මේයාට මේ ට්ක වෙන බව..සතුටු වෙන්න ඔනේ අයියේ මරන්නේ නැතුව ලoකාවට යැවුව එක ගැන සතුටුයි...තාව ඉන්නවා ඔය වගේ අය.

    • @DinethSandinu-u3g
      @DinethSandinu-u3g หลายเดือนก่อน

      Eka tama lankawata yanna labuna ekat ati

  • @MaleyRavoz-uq3mn
    @MaleyRavoz-uq3mn หลายเดือนก่อน +2

    තමයි යන්නෙ රස්සාවක් කරන්න ටික්ටොක්. නටනවට හොද වැඩෙ❤❤ දැන්ද තෙරෙන්නෙ. මම ඩූබායි❤❤

  • @shamaliathauda4221
    @shamaliathauda4221 หลายเดือนก่อน

    Super niyamai ඔහොම තමයි කරන්න one 😂😂😂

  • @hewadewasrimakumari3434
    @hewadewasrimakumari3434 หลายเดือนก่อน +1

    අනේ.. මල්ලි.. අපේ.. පාඩුවේ.. රස්සාව. කර.. පරිස්සමින්.. ලංකාවට.. යන. එක.. හොදම.. දේ.. අල්ලා. දෙව්.. පිහිටයි. පරිස්සමින්. මල්ලි.. ඔයාට.. ඉස්තුති

    • @anulakumari7725
      @anulakumari7725 หลายเดือนก่อน

      තනීයම.ඉන්න .එක හොදයි

  • @أحمدالمالكي-ك7ش
    @أحمدالمالكي-ك7ش หลายเดือนก่อน +1

    මෙම රටවල්වල ඇවිල්ලා ගොඩක් වැරදියි කරන්නෙ අපෙ ගැලූ තමයි ඒ මිනිසුන් ම්‍රදල් දිලා වැඩකාරිය ගන්නෙ සෙල්ලම් කරන්න නෙවෙයි පස්සෙ ඒ මිනිසුන්ගෙ වරදි කියලා වැලෙලනවා ඒ අයට ඹ්න තරම් තව රටවල් වලින් ගන්න පුලුවන් ලංකාවෙ ගොඩක් අය හිතන්නේ එයා නැතිනම් වෙන කවුරුවත් නැහැනේ කියලා

  • @chandrikaranasinghe9183
    @chandrikaranasinghe9183 หลายเดือนก่อน

    රටකට ගියේ මොනවටද කියලා මතක නෑ සමහරක් ගැහැණු අයට ..ගෙදර මිනිස්සු හොඳ නිසා තමයි ඔහොම වත් ලංකාවට එව්වේ..

  • @rohithaperis3969
    @rohithaperis3969 หลายเดือนก่อน

    ටික්ටොක් මහ වසන්ගතයක් අපේ ගෑනුන්ට

  • @vjvvhavec9089
    @vjvvhavec9089 หลายเดือนก่อน

    අනේ.අයියේ..මම.නම්..ට්ක්ටොක්.කරන්නේ.නැහැ..මම
    අව්වාහක..කෙනෙක්..මම.ඔය.රටේ.නෙමෙයි.....ස්තුතියි .
    ඔබට..👍👍👍

  • @RasikaDilani-j5k
    @RasikaDilani-j5k หลายเดือนก่อน

    මම ඉන්න අනිත් කෙනත් ඒ වගේ හරිම කපටි ගෑනුකෙනෙක් එක්ක මම ත් වැඩ කරන්නෙ ඉන්දියාවේ කෙනෙක්

  • @sanukatotu2329
    @sanukatotu2329 หลายเดือนก่อน

    දැන් ඉතින් ලංකාවේ ඉදන් බලන්න එපයි අපි මෙයාගේ නාඩගම් 😜😜😜

  • @suneethajayasinha
    @suneethajayasinha หลายเดือนก่อน

    Oya.patta.wasita okay.wi.kiyala.api.hituwa Natalie.vhdgata😂😂😂😂😂😂

  • @kanchanakanchana4996
    @kanchanakanchana4996 หลายเดือนก่อน +2

    මේවගේ අය කවදාවත් හැදෙන්නේ නැ හිතන් ඉන්නේ අපි තමයි ලොක්කො කියලා අනේ ඉතින් කියන ලස්සන

  • @nishantha1422
    @nishantha1422 หลายเดือนก่อน +8

    අරාබි රටේ මිනිස්සු දන්නවා ලන්කාවෙ ගෑනු ගැන .එහෙමත් ගෑනීයෙක් ලන්කාවට එවනවා මාමාට මාට්ටු වෙන ගෑනූ.අනිත් ගෑනූ බබාලා ගේ හොර ගෑනු විදියට තියාගන්න පුළුවන් .දැන් ඒක මහ ලොකු දෙයක් නෙමේ .මාමාට මාට්ටු උනොත් විතරයි අවුල අනිත් උන් බාබාලා ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් හැඩගැහිලා ඉවරයි ... ලන්කාවට එනකොට පත්තිනි අම්මලා ... මට බනින්න .. මමත් ඕවාගේ අස්සක් මුල්ලක් නෑර කරක් ගැහැව්වා ... 5000 ට 1 විතර හොදයි ... සමහර මාමලා කැමතියි ලන්කාවෙ ගෑනියෙක් බබාලා ලග ඉන්නවට .. අරාබි නීතිය ඔය මගුල් වේසා කමට නෑ .ටික්ටොක් කරනවානම් හා අපි අපේ ගෙදර වැඩට ගමු මීට බාබා ...ලන්කාවෙ මිනිස්සුන්ට අවශ්‍ය මුලින්ම පෝන් එකක් ඒක ලන්කාවට එවනවා ... ඊට පස්සේ මාසේ පඩියක් 2 ක් එවනවා අන්න හරි රට ගිය අම්මා / ගෑනී හොදයි ලන්කාවෙ මිනිස්සු ශේප් .මාසේ පඩිය කීයද ?? අවුරුදු 2 මුලු පඩිය කීයද ?? අවසානේ බඩු පෙට්ටි එවලා ලන්කාවෙ හරක් දන් නෑ .අවුරුදු 2 පඩියට වඩා දේවල් කරලා කොහොමද ඒ සල්ලි එන්නේ කියලා ??? කොහොමද ඒ බඩු ලැබෙන්නේ කියලා ....

    • @sosweetlk2271
      @sosweetlk2271 หลายเดือนก่อน

      Boru kiyannaepa hallo

    • @nishantha1422
      @nishantha1422 หลายเดือนก่อน

      @@sosweetlk2271 වඩයක් කාලා ප්ලේන්ටියක් බොන්න මරු වෙලාව

  • @PraveenKean
    @PraveenKean หลายเดือนก่อน

    අපිත් පොන් පවිච්චි කරනවා...එත් කවදත් ඔය වාගේ පිස්සු නටන්නේ නැ ...ගන්න රියලට අවංකව වැඩ කරනවා..එලියට කැම කන්න එක්ක ගියත් ඒ අය කියනවා පොටෝ ගහ ගන්න කියලා කවදාවත් එහේම කරන්නේ නැ....මේ ගෙදර අවුරුදු 7ක් දැනට දැන් අයේ ලංකාවට යනවා මේ ගෙදරින් යද්දී තැගි පවා හම්බ වෙිනවා මේ පාරත් ටිවි එකක් හම්බ උනා ...මට කියන්න තියෙන්නේ අනේ ඔය බහුබුත ඇතැරලා වැඩ කරන්න ඒ අයත් එක්ක සමගියෙන් ඉන්න ස්තුතියි

  • @shouqalenzi8491
    @shouqalenzi8491 หลายเดือนก่อน

    මමත් හිතුවා එයාටඔහොම වෙයි කියලා යුනිපෝම් කලිසම පෙන්න පෙන්න නටනකොට ලැජජයි හොදවැඩෙි😁😁😁😁😁

  • @NiroshaNirosha-u6f
    @NiroshaNirosha-u6f หลายเดือนก่อน

    ටික් ටොක් කරන උන් හිතපල්ලා ලංකාවේ ඉද්දී ටික් ටොක් තියා පැනඩෝල් දෙකක් බොන්න සල්ලි නෑ මේ රට වලට ආපුවාම මිනිහා මතක නෑ දරුවො මතක නෑ ස්මාට් පෝන් එකක් අරන් යට ඇදුම පිටින් නටන්නේ........ආපු කාරනය අමතකය්.

  • @SujivaaSujivaa-l9o
    @SujivaaSujivaa-l9o หลายเดือนก่อน +14

    කැතයි ලැජ්ජයි හිරිකිතයි අක්කේ ඔයා ගැන වෙන කියන්න දෙයක් නෑ😢. දැන්වත් හිතන්න එදා ඔයාගෙ tiktok බලලා ලස්සනයි අක්කේ කියපු අය අද ඔයා ළඟ ඉන්නවද කියලා. මොනවත් ම කියන්නේ නෑ වෙන. බුදු සරණයි

  • @PhmalkanthiKanthi75
    @PhmalkanthiKanthi75 หลายเดือนก่อน

    ඔයා හරියටම හරි මල්ලියේ

  • @KumariInoka-f1q
    @KumariInoka-f1q หลายเดือนก่อน

    මම ලංකාවේ ඉන්නේ. ඒ උනාට මං එයාගේ වීඩියෝ බලනවා ෆේස්බුක් කරා කරා කරා. එයා හැබැයි ගොඩ වෙලාවක් පෙන්නන්නේ කන කෑම තමයි. ඉතින් හිතාගන්න බෑ එයාව ලංකාවට එව්වා කියලා අනේ ඇත්තටම පව්

  • @ramyagoda433
    @ramyagoda433 หลายเดือนก่อน

    ගෑනු ළමයෙක් ඉන්නවද කියල මතක් තිබ්බෙ නෑ පහුගිය කාල දාපු ටික් ටොන් දැක්කම😅

  • @MalanieWatagoda
    @MalanieWatagoda หลายเดือนก่อน

    මීට කලින් බටු එහෙම අරන් කොට කලිසම් ඇදල නටනකොට ටිකට් හම්බෙයි කියල හිතුන.රෙඩ් ශීල් එකම ගහල යවන්න ඕනෙ මේ වාගෙ උන්...

  • @LakyLaky-km1tv
    @LakyLaky-km1tv หลายเดือนก่อน

    අනේ ayyee අපි නම් oya tik tok නෑ. ඔවා කරන්න time ekakuth නෑ.. මට නම් ගෙදර ඉන්න අය මගේ ගෙදර අය වගේ. තමන් ඉන්න විදිහට හරි vidihata ජිවත් වෙනවනම් ඔවා වෙන්නේ නෑ..හරියට දන්නේ නෑ mokaක්‌ වෙලාද එව්වෙ kyla. ඒක දන්නේ එයාල.. තමන් yana wede කරගෙන පාඩුවේ අවනම් ඉවරයි.. Bs

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg หลายเดือนก่อน +2

    අපි දුක් වෙන්නේ රට ගොඩ දාන්න කොහොමද කියලා .මේකේ ඉන්න සමහර වල් ගෑනු හිතන්නේ යට එක ගොඩ දාගන්නේ කොහොමද කියලා .ඔහොම සමාජය ඉස්සරහ නිරුවත් වෙන්න එපා බං මාත් ගෑනියෙක්.

    • @d.s.rchandralathalatha2659
      @d.s.rchandralathalatha2659 หลายเดือนก่อน

      අනේ මන්ද ,අපිට නම් ටික්ටොක් ගැන බය වෙන්න දෙයක් නැහැ ........අපෙ අම්මන්ඩිල යුනිෆෝම් එක ඇදන්. උඩපනින වා....යුනිෆෝම් එකේ තත්ත්වය තීයාගන්නවත් දන්නෙ නැහැ මුං මල්ලී .....

  • @DeepilaNishanthi
    @DeepilaNishanthi หลายเดือนก่อน

    එකනම් අැත්ත තමා මල්ලි.මම අැවිල්ලා මාස5යි.ලන්කාවෙම ඉන්න අපේම කෙනෙක් මන් ගැන අපේ මැඩම්ටයි අම්මටයි කේලම් කියනවා.කොච්චර වැඩකරත් වැඩකරන්නැ කියලා.මාවත් ගිහින්දානවා කියලයා ලන්කාවේ එක්කනා කියනවා.එක මානසික වදයක්.එත් අපේ මැඩම් මට බනින් නැ දැන් .එයාට තේරෙනවා අැති සමහර විට.මම නමි ඔය ටිකි ටොක් කරන්නැ.පරන අය හිතාගෙන ඉන්නේ අලුතෙන් කෙනෙක් ගන්නේ එයාගේ වැඩකරගන්න කියලා.දෙවි පිහිටයි මල්ලි ඔයාට.

  • @nadeshanadesha4349
    @nadeshanadesha4349 หลายเดือนก่อน

    හොද වැඩෙ මාත් දැක්කා මෙ විඩියොඑක ටික්ටොක් එකෙ නටන උන් ඉන්නවා තව උන්ටත් කොයි වෙලෙ හරි දෙයි ටිකට් එක සුදු දොනි කියලා එකියෙක් ඉන්නවා නටන්නෙ හෙලුවෙන් එකිටත් හරි කොයි වෙලෙ හරි ආවානම් රස්සව කරලා ලංකාවට යන්නෙ නැතුව නටනව ටික් ටොක් එකෙ

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අයියේ මෙහෙන් අරන් යන්න පුළුවන් ද විදුලි උපකරණ වගේම සෝෆා කුළුබඩු එහෙම

    • @aranyawickramasinghe8642
      @aranyawickramasinghe8642 หลายเดือนก่อน

      අයියේ ට්‍රයිකෝ එකේ නොම්බරේ දෙන්න පුළුවන් ද අයියේ අරන් යන්න බැරි මොනවද කෙටියෙන් කියන්න පුළුවන් ද 🙏තෙරුවන් සරණයි පිං

  • @RasikaDil-wp9nn
    @RasikaDil-wp9nn หลายเดือนก่อน

    මාස 6n passe ඒජන්සියට ගිහින් demmama මොකක් da thiyena වාසිය ..ගෙදර අයට ...dan නැති නිසා ahuwwe..mn අහල තියෙන්නේ මාස 6 ඇතුළත් ගිහින් demmoth api salli දීලා ගත්ත සල්ලි ආපහු දෙනවා වැඩ කාරයා එපා nm,...එයාට වෙන gedarak දෙනවා wedakaranna..කියලා ...masa 6n passe aran gihin demmama සල්ලිත් ne..වැඩ kaarayath ne නේද ....එහෙම නෙවෙයි da..😆

  • @AnomaMalkanthi-k2i
    @AnomaMalkanthi-k2i หลายเดือนก่อน +6

    මංනං හිතූවා කිසිම චාරයක් නැති ව නටන කොට

  • @lakshmioman2577
    @lakshmioman2577 หลายเดือนก่อน +4

    අනේ මන්ද මේ අක්ක කලින් සවුදි ඉදල කකුල කැඩුන කියල ලංකාවට ගියා ඊට පස්සෙ ඕමාන් ආව දන් ඕමාන් වලිනුත් යවල මම හිතන්නෙ රටවල් අපලයි අක්කෙ දුව ලගට වෙලා ඉන්න ඔයා

  • @SunitraKumari-f7d
    @SunitraKumari-f7d หลายเดือนก่อน

    ඔව් අනේ ඇත්ත මම බැලූවා මේයාගෙ එ කලිසම පැලිලා ව්ඩියො එකක් කරනලා අනේ මන්ද අපි මේවාට කියන්නේ කියලා

  • @madushikawewal2372
    @madushikawewal2372 หลายเดือนก่อน

    හොදම වැඩේ තව ඉන්නවා ගෙදර ඔපාදුප ටික් ටොක් දානවට කවුරුත් මැදිහත් වෙන්න එපා ඔවුන්ට පිහිට වෙන්න කන්න නැතිලු බුදු අම්මො පෙන්න පෙන්න කැවෙ ටික් ටොක් එකේ දැන්ද දරුවගෙ ලොකු කමයි දරු සෙනෙහසයි දැක්කෙ පුටු කකුල් දෙක අස්සෙ ගහගෙන නටන කොට කමල් මල්ලි කට කැඩෙනකම් කිවා එපාකියල අනේ මල්ලි යේ මටත් ලමයි ඉන්නවා බහරේන් එකේමයි ඔය මගුල් තරුන කාලේ නැටුවෙත් නැ දැන් ඔනෙත් නැ.එයා හිටියේ ශේක් කෙනෙක් ලග කිවා මල්ලි යේ කැමරා ගහලා නැත්තෙ ටොයිලට් එකේ විතරයි මෙයා නටපු හැටි කෙලම් කියන්න ඔනේ නැ කැමරා වලින් පෙනවා නේ

  • @PriyankaSandamali-oo1nr
    @PriyankaSandamali-oo1nr หลายเดือนก่อน

    මාමාට හොද නරක තේරෙන්න නැලු මේයට තේරුම් ගන්න පුළුවන් නම් හොදට වැඩ කරන්න ඔනි අනේ බාබා වෙන්න එපා ගැනියෙ

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 หลายเดือนก่อน

    තව ඉන්නව මෙ වගෙ ටික් ටොක් පිස්සු ගෑනු ටිකක් මම නම් හිතුවා මුන් රගන කොට ඔහොම වෙයි කියලා.

  • @meragalmalani2016
    @meragalmalani2016 หลายเดือนก่อน

    Api ithaliye awrudu 20 k dan api harima duk mahansi wela hamba karanne wadagath vidihata jeewath wenawa

  • @PriyanthaKumara-qv9ty
    @PriyanthaKumara-qv9ty หลายเดือนก่อน +1

    හොඳ වැඩක් ..බාබා කරලා තියෙන්නේ ....😂😂😂

  • @IreshaKarunarathna-z7l
    @IreshaKarunarathna-z7l หลายเดือนก่อน

    මෙයාටනම් මේක වෙයි කියලා හිතුවා.මිනිස්සු ඕවා කියද්දි මිනිස්සුන්ට බැන්නා

  • @KamaRyy-t4p
    @KamaRyy-t4p หลายเดือนก่อน +1

    එක හරි තමන් දැන ගත යුතුයි ජවත් වෙින විදිය

  • @NawalAlhabri
    @NawalAlhabri หลายเดือนก่อน

    මම අවුරුදු 4:වෙනවා කන්ඩ බොන්ඩ නැහැ වයසක සියා කෙනෙක් ඉන්නවා බලන්ඩ මාර දුකක් ව්දින්නෙ එත් ඉවසගෙන ඉන්නවා දුප්පත් කම නිසා

  • @priyankagunasekara846
    @priyankagunasekara846 หลายเดือนก่อน

    Awe kiyak hari hoya ganna nam පරිස්සමෙන්

  • @SaraSaranjala
    @SaraSaranjala หลายเดือนก่อน

    ගෑනූ දරුවෙක් ඉන්න අම්මෙක් මීට වඩා සන්වර වෙන්න ටික් ටොක් කියන්නෙ ජීවිතේ නෙමෙයි

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 หลายเดือนก่อน

    ටික් ටොක් වලින් තමා රට විරුවෝ කුනුහරුප යක් වෙලා තියෙන්නේ අපිටත් ලැච්චයි.මුන් හින්දා .