දේශපාලන පාවාදීම් රැසක් එක පෙළට තීරණාත්මක පැය 72ක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • #black&white
    #srilanka
    #standbychathuranga
    #chathurangabandara
    #channel4news
    #kalapaththare
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / channel4
    📌Don't forget to subscribe 🔔
    එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
    ❤ අපගේ youtube නාලිකාව - TH-cam:
    / @channel4nws
    ❤ නිල Facebook පිටුව :
    / chanel4news
    ❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
    ❤ Tiktok Link :
    / channel4newss
    ❤ Instagram Link :
    / chanelnews04
    ❤ දුරකථන අංකය : +94 77 980 3096

ความคิดเห็น • 477

  • @LuckySirimanna
    @LuckySirimanna 5 ชั่วโมงที่ผ่านมา +139

    එක පෙලට පොරකාල මාලිමාවෙ මන්ත්‍රවරු ගේමු

  • @SiripalaKariyawasam
    @SiripalaKariyawasam 6 ชั่วโมงที่ผ่านมา +103

    😊උද්ද්ච්චසජිත් ට ච.න්දය දෙන්න අපි හරක් නොවේ

  • @marylasanthi4200
    @marylasanthi4200 5 ชั่วโมงที่ผ่านมา +149

    මාගේ චන්දය මාලිමාව ට දීම පිලිබඳව මාගේ සිත තුළ ඇත්තේ නිහතමානී ආඩම්බරයක් ❤❤

    • @padminijayasinghe104
      @padminijayasinghe104 4 ชั่วโมงที่ผ่านมา +11

      මටනම් නිහතමානි නොව මහා මෙරක් තරමටම ආඩම්බරයි

    • @NamadasaWarnakula
      @NamadasaWarnakula 4 ชั่วโมงที่ผ่านมา +4

      ❤❤❤Super 💐💐💐

    • @FathimaShaila-mk3ih
      @FathimaShaila-mk3ih 4 ชั่วโมงที่ผ่านมา +3

      💯 agree

    • @maliniwickramasinghe2427
      @maliniwickramasinghe2427 4 ชั่วโมงที่ผ่านมา +1

      මටත් එෙහමයි

    • @shamaliesirisena4940
      @shamaliesirisena4940 3 ชั่วโมงที่ผ่านมา

      👍

  • @sarathchandrathilake3216
    @sarathchandrathilake3216 6 ชั่วโมงที่ผ่านมา +100

    ප්‍රවෘත්ති කියල ජාතියක් තියෙන බව දැනුයි තේරෙන්නෙ. එක එකාගෙ බයිලානෙ ඇහුවෙ මීට කලින්

    • @chandimahettigedara8009
      @chandimahettigedara8009 5 ชั่วโมงที่ผ่านมา +6

      කාලෙකට පස්සෙ ,දැන් අපි TV news බලනවා සහ radio news අහනවා.

    • @shiwadilhara5538
      @shiwadilhara5538 4 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් නෙ

    • @සංරාජනිමහලියන
      @සංරාජනිමහලියන 2 ชั่วโมงที่ผ่านมา +1

      Aurudu kihipaykt pasu TV balanne

  • @TharangaSanjeewa-mz4yl
    @TharangaSanjeewa-mz4yl 5 ชั่วโมงที่ผ่านมา +153

    මාලිමාවෙන්ම පාර්ලිමේන්තුව පුරවමු එක හොරෙක්වත් ගේන්නඑපා

    • @NamadasaWarnakula
      @NamadasaWarnakula 4 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤Super 💖💖💖

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 2 ชั่วโมงที่ผ่านมา +2

      මහ මැතිවරණයේ දීත් චන්දය වැඩි කරලා හදමු.එවිට අපිත් දිනුම්.රටත් දිනුම්.ඒ මොනවා වෙන්නත් අපේ ජනපති අගමැති ඇතුළු සැම දැඩිව ආරක්ෂා කක යුතුයි..

  • @udayapadmalalkulawardana732
    @udayapadmalalkulawardana732 6 ชั่วโมงที่ผ่านมา +90

    6/5හ හෝ අඩුම 3/2ක අරන්දෙමු.
    එවිට රටට අවශ්‍ය විදිහට වියවස්තාව සකස් කර ගත හැක.

    • @srilanka5819
      @srilanka5819 4 ชั่วโมงที่ผ่านมา +1

      5/6 2/3

    • @di3kulatunga161
      @di3kulatunga161 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන් api.rata නිසා ගෙදර aya දෙනවා

  • @virajkasun5850
    @virajkasun5850 5 ชั่วโมงที่ผ่านมา +74

    අපි මාලිමාවෙන් මේපාර පාර්ලිමේන්තු මැතිවරණ තරගය සදහා හොදම අය විතරක් නම් කරමු . අපි අනිවාර්යෙන් ඡන්දය දෙනවා ❤❤❤❤❤❤❤❤, රට දිනවමු, එමගින් අප සැවොම දිනමු ❤❤❤❤❤

  • @gnanadhaja5848
    @gnanadhaja5848 6 ชั่วโมงที่ผ่านมา +78

    ශානි ඔබ ප්‍රකාශ කරන්නෙ සත්‍ය නම් සොබාදහම හෝ යුක්තිය ඉටු කරනු ඇත සත්‍ය දෙකක් නොමැත සත්‍ය එකකි

    • @malki7505
      @malki7505 5 ชั่วโมงที่ผ่านมา

      Horunta dadhuwam deyauthuyi

    • @malki7505
      @malki7505 5 ชั่วโมงที่ผ่านมา

      Bandula Kelum muuna hora thakkadiya

  • @judewijenayake5353
    @judewijenayake5353 6 ชั่วโมงที่ผ่านมา +52

    පුළුවන් තරම් උන්ගේ වොයිස් කට් හොයලා දාන්න ඔය පරණ දේවල් ගැන

  • @udayapadmalalkulawardana732
    @udayapadmalalkulawardana732 6 ชั่วโมงที่ผ่านมา +73

    6/5හ ගමු. ඔක්කෝම පහසුවෙන් සිංගප්පුරු වෙනවා නියතයි

    • @SHAAMUSIC26
      @SHAAMUSIC26 6 ชั่วโมงที่ผ่านมา +3

      5/6❤දෙමු.රට හදනවා මාලිමාව❤❤❤❤සුපිරි

    • @ManathungaKrishantha
      @ManathungaKrishantha 5 ชั่วโมงที่ผ่านมา +3

      Aniwaryen bro

    • @ravindramadushanka6208
      @ravindramadushanka6208 5 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤

    • @fernando2964
      @fernando2964 4 ชั่วโมงที่ผ่านมา

      ​@@SHAAMUSIC265/6 not 6/5

    • @Lakshan_JB14
      @Lakshan_JB14 56 นาทีที่ผ่านมา +1

      ekenma..

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 5 ชั่วโมงที่ผ่านมา +60

    රහස් පොලීසියේ වැඩ රහසේ කරොත් නේද හොඳ

    • @wasantha-br3cb
      @wasantha-br3cb 3 ชั่วโมงที่ผ่านมา

      ඔව් මුන් රට පැන්නොත් උන් ගේන්න යන්නෙත් අපෙ බදු සල්ලි

    • @VimandisenaraVimandi
      @VimandisenaraVimandi 3 ชั่วโมงที่ผ่านมา +1

      Meka Dan rhasak neme mun meka whanta ghapu boru minissunta atta alikaranta ona munge patirol wenta

  • @virajkasun5850
    @virajkasun5850 5 ชั่วโมงที่ผ่านมา +69

    මේ පාර අපිත් මාලිමාවට

    • @ravindramadushanka6208
      @ravindramadushanka6208 5 ชั่วโมงที่ผ่านมา +3

      ❤❤

    • @ddcreations5620
      @ddcreations5620 4 ชั่วโมงที่ผ่านมา +4

      ස්තුති ඔබ්ලාට

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 3 ชั่วโมงที่ผ่านมา

      Maprurhei,,damal,,basawan,,saha,,engresebasawanuh,,,danuwahkeremak,,watenawa,,agana,,salakele,,mah,,wanna

    • @KumariSumanadasa
      @KumariSumanadasa 2 ชั่วโมงที่ผ่านมา

      ජය වේවා ඔබට තක්කඩි එක පැත්තක ලේසියි අයින් කරන්න,ඩෝසරයක් දාලා තල්ලු කරගෙන ගිහිල්ලා වලකට දාලා වහන්න ඕන,මුන්,

  • @SujathaRathnayaka-v9m
    @SujathaRathnayaka-v9m 5 ชั่วโมงที่ผ่านมา +43

    සුදු අලි පන්නා මාලිමාවට තර කරමු .

  • @shamalperera4875
    @shamalperera4875 6 ชั่วโมงที่ผ่านมา +85

    ❤❤❤❤ආයුබෝවන් චතුරංග ❤❤❤❤,,,අනුරකුමාර සහෝදරයා ජනාධිපති වශයෙන් පත් උන දවසේ සිට ,,news බලාගෙන ඉන්නේ ආසාවෙන් ...හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට කිව්වාලු..😂😂😂❤❤❤❤

    • @shamalperera4875
      @shamalperera4875 6 ชั่วโมงที่ผ่านมา +3

      ❤❤❤❤❤❤

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 4 ชั่วโมงที่ผ่านมา

      My children, grandchildren all of 13 members we were generation to generation UNP partners.
      But at the President Election we have experienced all the political parties habitual robber Parlimentarians disgrace bindings, bondings, gathering around the greedy power Sajith Premadasa.
      Further more we never need bunches of robber, traitor Parlimentarians.
      Defineatly, we will prove it on the next coming General Election.

    • @manelmorris4785
      @manelmorris4785 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤❤

  • @nayanaprabath7423
    @nayanaprabath7423 5 ชั่วโมงที่ผ่านมา +89

    මේ වැඩසටහන් පුළුවන් තරම් දමිළ ඉංග්‍රීසි භාෂාවෙනුත් ඉදිරිපත් කරන්න ඒ එය දැනුවත් වන්නේ එතකොටයි 🇱🇰🇱🇰🇱🇰❤️👍

    • @shiwadilhara5538
      @shiwadilhara5538 4 ชั่วโมงที่ผ่านมา +5

      ඇත්ත

    • @ChandrikaDodangoda
      @ChandrikaDodangoda 2 ชั่วโมงที่ผ่านมา

      Mamath ekata ekagai ❤❤❤❤❤❤❤❤❤

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 49 นาทีที่ผ่านมา

      අනිවාරයෙන් පරිවර්තනය කරන්න.

  • @mohammedansar8718
    @mohammedansar8718 6 ชั่วโมงที่ผ่านมา +33

    බලු මූණත් පට්ට
    හොරෙක් තමයි මුං ට ඡන්දය දෙන අය ගැන හිතා ගන්න පුළුවනි

  • @BuddhimaRathnayaka
    @BuddhimaRathnayaka 5 ชั่วโมงที่ผ่านมา +32

    වැරදි එලියට ඇවිල්ලා විතරක් මදි උන්ට දඩුවම් අනිවාර්යයෙන්ම ලැබිය යුතුමයි.

  • @ravindramadushanka6208
    @ravindramadushanka6208 5 ชั่วโมงที่ผ่านมา +36

    ආඩම්බරයි අපේ පවුලේ චන්ද ඔක්කොම මාලිමාවට දුන්න එකගැන මාරම සතුටක් දැනෙන්නේ ❤❤❤

  • @hemadissanayaka8259
    @hemadissanayaka8259 5 ชั่วโมงที่ผ่านมา +27

    දඩ මුදල් වශයෙන් විශාල මුදලක් භාණ්ඩාගාරය ට ගන්න පුළුවන් වෙයි 🎉🎉🎉
    නියමයි අධිකරණය ට 🙏🏽🙏🏽🙏🏽

  • @rohanranjith6308
    @rohanranjith6308 6 ชั่วโมงที่ผ่านมา +25

    සමහර විට අනෙක් පැත්තෙන් මුදල යන්න තිබූනේ දූරාචාර්යගේ ගිණූමට වෙන්න ඇති.

  • @madhawathambavita2465
    @madhawathambavita2465 6 ชั่วโมงที่ผ่านมา +29

    ලංකාවට ඉන්දියාවෙන් බිත්තර ගෙන්නපු ඇමතියා විය යුතුයි මේ කොමිස් මුදල දේශීය ව්‍යාපාරිකයන්ගෙන් ගන්න ඇත්තෙ ආනයනය නවත්තන්න නම්. මොකද ඉන්දියාවේ බිත්තර ආවම මිනිස්සු දේශීය බිත්තර ගන්නෙ අඩුවෙන් නිසා.

    • @StelaKumarihami
      @StelaKumarihami 5 นาทีที่ผ่านมา

      බිතරයකින් කොමිස් , රු 8ක්‌ තියෙනවා බිත්තර කෝටියක් ගෙන්නුවොත් ඇමතියට කොටි අටඉ

  • @lasathfernando8010
    @lasathfernando8010 5 ชั่วโมงที่ผ่านมา +24

    ආයුබෝවන් චතුරංග ❤❤❤❤,,,අනුරකුමාර සහෝදරයා ජනාධිපති වශයෙන් පත් උන දවසේ සිට ,,news බලාගෙන ඉන්නේ ආසාවෙන් ...හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට කිව්වාලු..😂😂😂❤❤❤❤

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 6 ชั่วโมงที่ผ่านมา +25

    ඒකනෙ පොරකකා කල්ලි හදාගෙන ආයි ආයි ඕකෙම ලගින්න හදන්නේ. හොද වැඩේ

  • @PathmasiriNimal
    @PathmasiriNimal 6 ชั่วโมงที่ผ่านมา +24

    චතුර මහත්තයෝ ඔය කාලකන්නි දේසපාලුවෝ එකඑකාට විරුද්ධව තියෙන චෝදනාවලට නිසියාකාරව විමර්සන කටයුතු කඩිනමින් සිදුකර තරාතිරම මොකක් උනත්
    අදිකරනය ඉදිරියට ඉදිරිපත්කර ලබාදිය යූතු උපරිම දඩුවම් ලබාදීමට කටයුතු කලයුතුයි

  • @lalguruge9278
    @lalguruge9278 5 ชั่วโมงที่ผ่านมา +20

    අපේ මහන්සියේ ප්‍රතිඵල ලැබුනා සංතෝෂයි ඉදිරි මහ මැතිවරණයට අපේ සහය මාලිමාවට දිවි හිමියෙන්

  • @RitaJayasinghr
    @RitaJayasinghr 5 ชั่วโมงที่ผ่านมา +21

    මෙච්චර කාලයක් මහජනයාට බදු ගහලා මිනිස්සු දුකට පත් කළ දේශපලකයින්ට පව් පලදීගෙන එන්නේ

  • @induwijayalatha7591
    @induwijayalatha7591 5 ชั่วโมงที่ผ่านมา +21

    සියල්ල හොඳයි. ඉදිරිපත් කිරීම අතරතුර නේද? යන වචනය භාවිතා කරනවා වැඩියි. අහගෙන ඉන්න අයට ඒක හරි වදයක්. ඒ අඩුපාඩුව හදාගන්න. නැත්නම් පුරුද්දකට යයි.
    තවත් චමුදිත කෙනෙක් වෙන්න එපා. මාලි මාවට ජය නියතයි. තෙරුවන් සරණයි.

  • @lalguruge9278
    @lalguruge9278 4 ชั่วโมงที่ผ่านมา +27

    රට පාලනය කළ ජනාධිපති. ඇමති. මංත්‍රී මුන් මිණී මරුවෝ අනුර සහෝදරයාගේ ජීවිතය ගැන ආරක්ෂාව පිළිබඳව සෑහීමකට පත් වෙන්න බැහැ ආරක්ෂාව තර කල යුතුයි.

    • @prasanganibamunusighaarach7846
      @prasanganibamunusighaarach7846 4 ชั่วโมงที่ผ่านมา

      ජනාධිපති පරිස්සන් වුනේ නැත්නම් ඔක්කොම ඉවරයි

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 2 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්ය යෙන්.. මම නිතරම පුන පුනා කියන කතාවක් ජනපති ඇතුළු සැමගේ ආරක්ෂා ව ගැන .මොකද දැන් ජනපති ඇතුළු කණ්ඩායම අපේ.ඔව්හු ආරක්ෂා නොවී හිතුවක්කාර වුවොත් අපි තමා අපේ රට සහ අනාගත දරුවෝ තමා ආයේ තදබල ලෙස අසරණ වෙන්නේ.
      අවබෝධ කරගන්න සැවොම .

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 5 ชั่วโมงที่ผ่านมา +20

    අපි දිනුවා රටේ තොටේ අය තැන් තැන්වල කතා වෙනවා අැහෙනව අපි බලා පොරොත්තු උන තත්වයට හරියටම ගේන්න නොවැම්බර් 14 න් පස්සෙ එතෙක් ප්‍රධාන වශයෙන් මේ කරණ වෙනස දිහා බලාගෙන ඉමු චතුරංග අපට අලුත් තොරතුරු දිගටම ගේනව ස්තූතියි චැනල් ෆෝ නිරන්තරයෙන් අපි චතුරං සමගයි ❤❤

  • @jguera4778
    @jguera4778 3 ชั่วโมงที่ผ่านมา +32

    මචං චැනල් 4 . ආදරණිය ඉල්ලීමක් කරන්නම් 🙏🙏අනේ බන් හැමතිස්සෙම නේද නේද නේද ගාන්න එපා ..නිකන් චමුදිත සමරවික්‍රම වගේ.අපිට තවත් චමුදිත වගේ එකෙක් ඕන නැ ඒ තරමටම ඌ අප්පිරියයි.ඔයත් ඉදිරිපත් කරන විදිය චමුදිතට ගොඩක් සමානයි..පුලුවන්නම් ඒ ස්ටයිල් එක වෙනස් කරගන්න.ගෝසාකාරි ඉදිරිපත් කිරීම් වලට වඩා සංයමයෙන් ඉදිරිපත් කිරීම් කරන මාධ්‍යවේදීන් තමා දැන් අපේ රටට ඕන.හිරු එකේ උන් වගේ වෙන්න එපා.මේක අනුර ජනපතිට ඡන්දය දීපු යහපත් ප්‍රසන්න මාධ්‍යකරණයක් ලංකාවේ දකින්න ආස තරුණයෙක් විදිහට මගේ ඉල්ලීමක් 🙏🙏

    • @sureshchaminda8972
      @sureshchaminda8972 3 ชั่วโมงที่ผ่านมา +4

      මමත් ලියන්න හදද්දිම තමයි මේ කමෙන්ට් එක දැක්කෙ 🤭

    • @bandusena8046
      @bandusena8046 3 ชั่วโมงที่ผ่านมา +1

      හරියට හරි පුතා. මෙවන් මාධ්‍ය වෙදීන් මුදල් වෙනුවෙන් කරන මෙ ක්‍රියාවන් නිසා අපේ රට ජාත්‍යන්තරය ටත් පිළිකුල් වෙනවා.

    • @jenetteweliwita825
      @jenetteweliwita825 2 ชั่วโมงที่ผ่านมา +1

      True

    • @NilaranathungaNila
      @NilaranathungaNila ชั่วโมงที่ผ่านมา +1

      Ow meya har awega seeliui

    • @hiraniyakandanaarachchige2625
      @hiraniyakandanaarachchige2625 14 นาทีที่ผ่านมา

      මමත් කියන්නම හිටපු දෙයක්. ඔබ අපට අවශ්‍ය කෙනෙක් චතුරංග. ඒ නිසා ඔබගේ ඉදිරිපත් කිරීමේ ශෛලිය ටිකක් වෙනස් කර ගන්න. ඔබට ජය🙏

  • @samangammeda3995
    @samangammeda3995 5 ชั่วโมงที่ผ่านมา +23

    ❤❤❤ මරු ❤❤❤
    දිගටම ගන්න ❤❤❤
    සහායොගය අපෙන් ❤❤❤

  • @jagathravindra902
    @jagathravindra902 5 ชั่วโมงที่ผ่านมา +22

    Bull Dog ඇතුලටම දාන්න ඔින.

  • @tharukasachintha4476
    @tharukasachintha4476 5 ชั่วโมงที่ผ่านมา +19

    ❤ජනතාවට සාදාාරන යුක්තිය ඉටවිය යුතුයි.ජයවෙිවා

  • @jayalalpriyantha9610
    @jayalalpriyantha9610 6 ชั่วโมงที่ผ่านมา +31

    ❤❤❤ආදරණීය චතුරංග සහෝදරය ❤❤❤❤
    හොඳම නායකත්වය සහ හොඳම කන්ඩායම තියෙන මාලිමාව ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ශක්තිය ධෛර්යය ලබාදීමට සියලුම දුර දකින බුද්ධිමතුන්ට ආරාධනය කරනව ජාතික ජන බලවේගයට ජය වේවා ❤❤❤

  • @TharangaSanjeewa-mz4yl
    @TharangaSanjeewa-mz4yl 5 ชั่วโมงที่ผ่านมา +13

    පාස්කු සියලු නින්දිතයන්ට තරාතිරමනොබලා දඩුවම්දෙන්න මෙවැනි කිසිම අපරාදයක් මේරටේවෙන්නබැ

  • @shamalperera4875
    @shamalperera4875 5 ชั่วโมงที่ผ่านมา +31

    ❤❤❤මාලිමාව ට 6 න් 5 ක බලයක් ලබා දිය යුතුයී ...,,❤❤❤ අපි එක මිටට එක දිගට මහන්සි වෙමු..හැමෝම ❤❤❤❤

  • @charnipriyangika9028
    @charnipriyangika9028 5 ชั่วโมงที่ผ่านมา +15

    ප්‍රබෝධමත් ජයග්‍රාහි දවසක් චතුරංග 💜️🌷

    • @LaksiriKumara-c8b
      @LaksiriKumara-c8b 4 ชั่วโมงที่ผ่านมา +2

      පෙබෝධමත් දවසක් වේවා නේද

  • @olaola4451
    @olaola4451 4 ชั่วโมงที่ผ่านมา +12

    මාලිමාවට ජයෙන් ජයම වේවා!!!මහා මැතිවරණයේ නියත ජය

  • @shanda9165
    @shanda9165 5 ชั่วโมงที่ผ่านมา +11

    ජයවේවා .ජයවේවා j.ජයවේවා 🎉🎉🎉🎉ජයවේවා Akd 🎉🎉🎉🎉🎉🎉🎉ජයවේවා ❤❤❤❤❤❤

  • @nuwanandra5153
    @nuwanandra5153 4 ชั่วโมงที่ผ่านมา +8

    උගත්, බුද්දිමත් අවංක මිනිස්සු පාර්ලිමේන්තු යවන්න. හොරු ඇමති කමේ වගකීම ගන්න බයවෙන තරමට නීති තද කරන්න ඕනි. බඩජාරි කමට පාර්ලිමේන්තු එන එක නවත්තන්න වරප්‍රසාද නැත්තටම නැති කල යුතුමයි.

  • @sanukagunawardana5659
    @sanukagunawardana5659 6 ชั่วโมงที่ผ่านมา +11

    චතරංග සහොදරයා ආණ්ඩුවට කියන්න ඔය වාහන ප්‍රසිද්ධ වෙන්දේසි වෙන්දෙසි කරන්න කියල 4; 5 km නමි රජයට දරන්නබැරි බරක් රජය මත තබාගන්නෙ ඇයි එය වර්ථමාන රජයට කිසිසේත් නොගැලපෙන ක්‍රියාවක් ජනදිපති අගමැති ඔය වාහන පාවිවිවි කරන්නෙ නැත්නම් කවුද ඕවා පවිචිචි කරන්නෙ

    • @leelaabeyratne9294
      @leelaabeyratne9294 5 ชั่วโมงที่ผ่านมา

      Wada hondai Anura rasweemwaldi kiwu akarayata pitarata wilkuna dollars hoya ganna eka. Oya wahana mehe use kalama wisala wiyadamak yanawane.

    • @nadheekasuriya6428
      @nadheekasuriya6428 4 ชั่วโมงที่ผ่านมา

      Oya waahana tika mehe wendesi kalath thelwalata wishala wiyadam yanawa. Cars tika export karala ratata dollar genne barida?

  • @vijitharajarathna693
    @vijitharajarathna693 5 ชั่วโมงที่ผ่านมา +8

    චතුරංග ඔබටත් ලංකාවාසී සියලු දෙනාටමත් සුභම සුභ දවසක් වේවා

  • @JayaGamage633
    @JayaGamage633 6 ชั่วโมงที่ผ่านมา +11

    සුබ උදෑසනක් වේවා 🌹🌹🌹

  • @sampathjayarathna6477
    @sampathjayarathna6477 4 ชั่วโมงที่ผ่านมา +7

    අපි ඡන්දෙ දෙන්නෙ මාලි මාවට තමයි
    ඔබේ නිව්ස් එක ඉතාමත්තු වටිනවා. ඒත් ඉදිරිපත් කරන විදිහ ගැන නම් සතුටු නෑ .නේද නේද කියලා වගේ
    නවත්තගන්න හැමර්ලාවෙම ඔබ ඔබ වෙන්න උත්සාහ කරන්න අනුකරණය නවත්තන්න අදාළ කාරණාව පමණක් කිව්වම ඇති මිනිස්සු බුද්ධිමත් හිතනවාට වඩා ඒ නිසා ඉදිරිව ඉදිරිපත් කරන විදිහ ගැන හිතලා වෙනස් කරගන්න ස්තුතියි

  • @DayaWijenayaka-ru5so
    @DayaWijenayaka-ru5so 3 ชั่วโมงที่ผ่านมา +6

    ජනපතිගේ ආරක්ෂාව තර කර ගත යුතු බව අවධාරණය කරන්න.වෙඩි නොවදින වාහන භාවිතයට පොළඹවන්න.මොකද ඔය පණ කෙන්ද අපේ රටේ අනාගතය.වියදම ගැන සිතා ආරක්ෂාව අනාරක්ෂිත කළොත් රටම අඳුරු වෙනවා.ම

  • @FerozKhan-iq8no
    @FerozKhan-iq8no 5 ชั่วโมงที่ผ่านมา +43

    ගෝටාභය, නිෂ් ශංග සේනාදී පති අත්අඩංගුවට ගන්න තැජුදීන් මරපු නාමල් ගන්න ජෙට් යවපු ගගනාගාමිය අත්අඩංගුවට ගන්න

    • @sunethpathirage219
      @sunethpathirage219 5 ชั่วโมงที่ผ่านมา +2

      එහෙම ගන්න බෑ බන් නීතිය ක්‍රියාත්මක කරල ඔය කිව්ව අය ඇතුලත් ගොඩාක් අය ගන්න ඕන

    • @SheelaIndrasena
      @SheelaIndrasena 4 ชั่วโมงที่ผ่านมา

      Nithiyataanuwa කටයුතු කළයුත්තේ ​@@sunethpathirage219

  • @maxieperera7476
    @maxieperera7476 5 ชั่วโมงที่ผ่านมา +6

    Ela Ela, We appreciate what you say, Let us all again get-together, to give more power to the government headed by President Anura at the next General Elections on Nov 14.

  • @wasanthapiyadasa7395
    @wasanthapiyadasa7395 5 ชั่วโมงที่ผ่านมา +6

    අපි බලාපොරොත්තු වන්නේ මේවට නීතිමය පියවර ගැනීම ඒක නිසා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.

  • @d.m.s.disanayaka8792
    @d.m.s.disanayaka8792 4 ชั่วโมงที่ผ่านมา +8

    අනුර සහෝදරයාට තෙරුවන් සරණයි.....

  • @WimalPerera-p8r
    @WimalPerera-p8r 3 ชั่วโมงที่ผ่านมา +5

    සියලු අක්‍රමිකතා සියල්ල ජනතාව ට හෙලිකොට මෙම අවස්ථාවාදී දේශපාලකයන් ට නීතිය අකුරටම ක්‍රියාත්මක කල යුතුයි

  • @BandaraManike-l3j
    @BandaraManike-l3j 5 ชั่วโมงที่ผ่านมา +5

    බොහොමයක් ඉස්තුති ඔබතුමාට අනිවාර්යයෙන් මාලි මාවට ❤❤❤❤ජය වේවා පාර්ලිමේන්තුවට ගෙන්න ඔන මාලි මාවෙ කට්ටියක්

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 4 ชั่วโมงที่ผ่านมา +5

    අපි හොමාගම දුන්නා බන්දුල පාහරයට දුවන්න .අවලම් බල්ලා ඔකගෙන් ඉගෙන ගත්ත නිසා සැලකැවේ .

  • @VNanayakkara
    @VNanayakkara 6 ชั่วโมงที่ผ่านมา +5

    Bandula is a number one corrupt politician, he should have been jailed long ago. But Rail has protected all these criminals well and above in his capacity 🤮

  • @punchisripaday9862
    @punchisripaday9862 5 ชั่วโมงที่ผ่านมา +9

    මාලිමාවට ජය වේවා

  • @SE_1RRLVMMP
    @SE_1RRLVMMP 4 ชั่วโมงที่ผ่านมา +5

    චතුරංග පුතාපමනයි තාම ඉන්නෙ අනිත් අය වැරදිමයි හොයන්නෙ පුතට පින්❤❤❤

  • @localpowerproduction6348
    @localpowerproduction6348 5 ชั่วโมงที่ผ่านมา +4

    Channel 4 news හැමදාම අනිවාර්යයෙන් බලනවා.මලිමාවට දිනෙන් දින සුභ වේවා….!!!…. ජයවේවා…..!!!….sep.21 ජයග්‍රහණය Nove. 14 විජයග්‍රහණයක් දක්වාම රැගෙනයමු. ජයෙන් ජයම වේවා…!!!…

  • @GerardAdikaram
    @GerardAdikaram 5 ชั่วโมงที่ผ่านมา +4

    වාහන සංදර්ශන ගැන කතාකරන S B යා , ලොහාන් හෝ ගම්මා පරයා පාස්කු ප්‍රහාරය සැලසුම් කරලා බලය ගත්තු හැත්ත ගැන කතාකරන්නෙ නෑ නේද මහත්තයෝ . ඔබතුමාට තෙරුවන් සරණයි .!

  • @pradeepchandrasena8326
    @pradeepchandrasena8326 4 ชั่วโมงที่ผ่านมา +4

    චැනල් 4 ඉදිරිපත් කිරීම් සිත්ගන්නා සුළුයි ඔබේ නාලිකාවට මගේ සුබ පැතුම් ❤️

  • @IndraniRathnayaka-jy1mn
    @IndraniRathnayaka-jy1mn 4 ชั่วโมงที่ผ่านมา +6

    මේ තුමාට
    අරක්ෂාවක්
    දෙන්න වෙනවා

  • @Archi_007
    @Archi_007 4 ชั่วโมงที่ผ่านมา +4

    මේක හරිම දූෂිත රටක්. දැන් අපට එය පිරිසිදු කිරීමට අවස්ථාවක් ලැබේ. ඒක කරමු.

  • @shiranigunawardana1035
    @shiranigunawardana1035 4 ชั่วโมงที่ผ่านมา +4

    ඔයා වැරදියි චැනල් 4 සජිත් තීරණ ගන්නෙ ප්‍රතිපත්තියක් මත...කවදා හෝ දවසක දිනන්නෙ පුද්ගලයන් නොවේ නිවැරැදි ප්‍රතිපත්තිය ...

  • @antonperera8190
    @antonperera8190 5 ชั่วโมงที่ผ่านมา +6

    අදිකරනය මේ පාර ව්සදා දෙයි

  • @gunarathnagm5546
    @gunarathnagm5546 5 ชั่วโมงที่ผ่านมา +5

    බොහොම හොදයි ඉදිරිපත් කරන විදිය.ඔහොම යං

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 6 ชั่วโมงที่ผ่านมา +15

    සුභ උදෑසනක් වේවා චතුරංග❤️❤️❤️❤️

  • @dilanthicaldera9440
    @dilanthicaldera9440 4 ชั่วโมงที่ผ่านมา +5

    එකනේ හෝමාගම අපි මාලිමාවට❤

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 4 ชั่วโมงที่ผ่านมา +6

    ජය වේවා සහොදරයා

  • @lewangamamalki5687
    @lewangamamalki5687 2 ชั่วโมงที่ผ่านมา +3

    අනුර මහත්තයාට චන්දෙ දෙන්නම ඕනේ නිසා මගේ විදේශ ගතවීම පමා කරල 21 චන්දෙ දීල 22 විදේශගත උනා පලවෙනි වතාවට jvp එකට චන්දේ දුන්නේ හරිම සතුටුයි අනුර සර් දිනුවනේ.ඒත් දැන් අපේ ජනදීපතිතුමාව ආරක්ශා කරගන්න.කොතන හෝ ඔහුගේ ජීවිතය බිලොගන්න මාරයෝ බලාගෙන ඉන්නවා.පිස්සුබල්ලො වගේ බලය ගන්න දගලනවා.ජනාදිපති තුමාගේ ආරක්ශාව හොදටම වැඩිකරගන්න කියන්න.අපේ අගමැති තුමියවත ආරක්ශා කරන.අනික් අනුර සර් ගේ මැති ඇමති වරිත් ආරක්ශා වෙන්න අවන්කව වැඩකරන අයට අපේ රටේ තැනක් නෑ . මරනවනේ.ඔබතුමා මේ කරන සේවයත් හරිම වටිනවා ස්තුතියි ඔබ තුමාටත් 🙏

  • @ArunaAruna-fx6ej
    @ArunaAruna-fx6ej 4 ชั่วโมงที่ผ่านมา +3

    14 ට පෙර මංගෙ හොරවැඩ එලිකල යූතුයි. ජනතාවගෙ දැනගැනීම පිණිස 🙏🙏🙏 වදින්නම්

  • @KumariRathnayak
    @KumariRathnayak 5 ชั่วโมงที่ผ่านมา +4

    Oya kalaptthara unga muna gaha ganna kiyala api
    Apa rata okkoma sktu wela singap purwa karamu
    Anra janadi pat
    Jaya wewa❤😊

  • @npuwakdandawa4029
    @npuwakdandawa4029 4 ชั่วโมงที่ผ่านมา +3

    නොවැම්බර් 14 ට කලින් හොරැන්ගේ තවත් හොර වැඩ ජනතාව දැනුවත් කරන්න, ස්තුති,ඔබට

  • @TisaraSanoli
    @TisaraSanoli 5 ชั่วโมงที่ผ่านมา +7

    3/2 අරන් දෙන්න

    • @srilanka5819
      @srilanka5819 3 ชั่วโมงที่ผ่านมา

      2/3

  • @shanda9165
    @shanda9165 5 ชั่วโมงที่ผ่านมา +3

    OBt .budusaranaiy .ජයවේවා 🎉🎉🎉🎉ජයවේවා ❤budusaranaiy

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b 3 ชั่วโมงที่ผ่านมา +3

    නොවැම්බර් 14 සියලුම ජනතාව මාලිමාවත් එක්ක එකතුවෙන්න

  • @swarnarathnayaka2758
    @swarnarathnayaka2758 3 ชั่วโมงที่ผ่านมา +2

    ජනාධිපතිතුමාට ආශිර්වාද කරමි අපි මාතෘ භූමිය බේරා ගැනීම සඳහා අපි සියලු දෙනා එකතු වෙමු. මහා මැතිවරණයට යුහුසුළුව වැඩ කරමු.

  • @indranirose6983
    @indranirose6983 3 ชั่วโมงที่ผ่านมา +2

    දූෂිතයෝ වියරුවැටිල ඉන්නෙ
    අපේ අනුර ජනපතිතුමාගේ, හා අනෙකුත් නායකයන්ගේ ආරක්ෂාව වැඩිකල යුතුයි

  • @LawrenceGunasekera
    @LawrenceGunasekera 5 ชั่วโมงที่ผ่านมา +2

    Can you broadcast in English and Tamil. At least below the screen display in English and Tamil. Nobody done this.

  • @malanialwis6080
    @malanialwis6080 5 ชั่วโมงที่ผ่านมา +2

    වහ වහා දුෂිත යන් ගේ දුෂිත වැඩ ජනතාවට පෙන්නුම් කිරීම ඉතාම වැදගත් ඉතිරි ජනතාව වටද පැදිලි වීමට

  • @sarathliyanage-vb4jd
    @sarathliyanage-vb4jd 4 ชั่วโมงที่ผ่านมา +3

    සුබ දවසක් චතුරංග සහොදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manjulaperera3407
    @manjulaperera3407 3 ชั่วโมงที่ผ่านมา +2

    පිරිසුදුම දේශපාලනය අපි කරමු..❤

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 6 ชั่วโมงที่ผ่านมา +2

    චතුරංග සුබ උදැසනක් වේවා 🙏

  • @deepikamendis4530
    @deepikamendis4530 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤ මාලිමා රජයකින් අපරාද නවත්තමු..චතුරංග හැමදාම අපිට අවබෝධයක් ලබා දෙන්න .ඔයා ට ඉස්තුතීයි .❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 2 ชั่วโมงที่ผ่านมา +1

    රනිල් සජිත් පොහොට්ටු ශ්‍රීලනිප එකී මෙකී නොකී දූෂිත පාලක පැලැන්තිය සෝදායැවිය යුතුමයි.
    දූෂිත පාලක ක්‍රමවේදයට නිවන්සුව ලැබේවා.
    මාලිමාවට ජයවේවා.

  • @sandradesilva3620
    @sandradesilva3620 6 ชั่วโมงที่ผ่านมา +4

    🙏🙏🙏

  • @ddcreations5620
    @ddcreations5620 4 ชั่วโมงที่ผ่านมา +3

    සුබ උදෑසනක් වේවා

  • @AndrewEnglish-pf3nm
    @AndrewEnglish-pf3nm 4 ชั่วโมงที่ผ่านมา +1

    මේ වාහන වල මිල විතරක් නෙවේ.....මේවාට යන සර්ව්ස් වියදම්, තෙල් වලට යන වියදම්, රියදුරු වියදම් මේ සියලු වියදම් රජයෙන් ගෙවන්න ඇති නේද? අනේ දෙය්යනේ අපි මාසේ පඩියෙන් හොදිය් බතුය් කාල ඉන්නවා. රෝසි සෙනනනයකට අපේ සෙච්පචන් ප ඩියෙන් ගෙවන බදු වලින් අධි සුකෝපබෝගී වාහන අරන් දීල. කට කියන්නද මේ දුක????????? අපි මහජනතාව විදිහට කොච්චර අමාරුවෙන් ද රෝහල ට , පාසලට, වැඩට යන්නේ පොල්ගෙඩි ගානට පුරවපු බස් වල, කෝච්චි වල....ඒත් මේ හොර දේශපාලකයෝ අපේම බදු මුදල් වලින් විදින සැප බලන්න දෙය්යනේ. මේ හොරුන්ගේ දරුවොත් ඉතින් මේ සැප වාහන යන්න ඇති නේද සැපට????

  • @dilanthicaldera9440
    @dilanthicaldera9440 4 ชั่วโมงที่ผ่านมา +1

    ජනාධිතති තුමාගේ සහ කණ්ඩායේම අාරක්ෂාව තරකරන්න කියන්න එ්අය අපිට වටිනවා දැන් බයවෙිලා ඉන්න නිසා හොරුරැල

  • @divinejourney-official50
    @divinejourney-official50 5 ชั่วโมงที่ผ่านมา +3

    නේද ? නේද ? නේද කියන්න AKD ගෙන්ද පුරුදු උනේ

    • @ddcreations5620
      @ddcreations5620 4 ชั่วโมงที่ผ่านมา

      😂😂😂❤

  • @jayampathidissanayake5559
    @jayampathidissanayake5559 4 ชั่วโมงที่ผ่านมา +1

    පුතේ උඹට බුදු සරණයි හොරුනගේ රෙදි ගැලවෙන උඹේ කටහඩට කවුරුත් ආසයි ආදරෙයි

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 4 ชั่วโมงที่ผ่านมา +1

    ස්තුතියි චතුරංග මහත්තයා .හැමෝම එකතු කරගෙන මෙි මාතෘ භුමිය ඉහළටම ඔසවා තබමු .

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 3 ชั่วโมงที่ผ่านมา +1

    බන්දුල ගේ පවුලටත් මීට පස්සෙ 2500ක් දෙන්න .ඒ ඇති එයාලටත්.

  • @PriyanthaUmagiliya
    @PriyanthaUmagiliya 5 ชั่วโมงที่ผ่านมา +8

    මාලිමාවට ජය ජය ජය ජය ජය ජය ජය ...

  • @tmmthempahana8442
    @tmmthempahana8442 3 ชั่วโมงที่ผ่านมา +1

    පාර්ලිමේන්තුව උත්තරීතර තැනක් කරන්නට අපි එකතු වෙමු .පුරවැසි බලය පෙන්වමු.

  • @alexnimal4237
    @alexnimal4237 5 ชั่วโมงที่ผ่านมา +1

    පට්ට හොරෙක් නේ බලු මුනා. ඔවුන් ඉන්න ඕනේ හිරේ 😡
    සුදුළුනු හොරා මෙයා කියලා මම පත්තරේක දැක්ක 😡

  • @dinushkumara4741
    @dinushkumara4741 4 ชั่วโมงที่ผ่านมา +1

    මාස 7/8යද්දී මේ ප්‍රශ්නේ ගොඩක් දුරට විසදෙයි..sur

  • @lalithawanniarachchi8436
    @lalithawanniarachchi8436 4 ชั่วโมงที่ผ่านมา +1

    Meme නිලධාරීන් හට උපරිම araxawa සැපයූ යුතුය .

  • @seethaperera7364
    @seethaperera7364 4 ชั่วโมงที่ผ่านมา +2

    ඔය මිනිහා හිරෙ දාන්ඩ.

  • @dilanthicaldera9440
    @dilanthicaldera9440 4 ชั่วโมงที่ผ่านมา +1

    අද දෙරණ අරුණනේ චතුර වාහන සම්බනධව කියන දේ ගතයුත්තක් තියෙනවා සහෝදරයා

  • @malaekanayake5269
    @malaekanayake5269 2 ชั่วโมงที่ผ่านมา +1

    හ්‍රරිම සතුටුයි මාලිමාවට දීපු එක ගැන.❤❤❤❤❤❤❤❤❤

  • @Subhash_Dickwella
    @Subhash_Dickwella 5 ชั่วโมงที่ผ่านมา +2

    නියමයි ........නියමයි සහෝදරයා

  • @shanakawijayaratne11
    @shanakawijayaratne11 4 ชั่วโมงที่ผ่านมา +1

    මුන්ගෙ ප්‍රජා අයිතිය අහොසි කර ජම්පරෙ අන්දවමු.