🔴BREAKING NEWS | අලුතෙන් එන සන්ධානය... දිලිත් - ගම්මන්පිල - විමල් එකතු වෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #BREAKING NEWS #politicalnews #dilith_jayaweera #udayagammanpila #wimalweerawansa
    'එක්ව නංවන රටක් - සතුටු පිරුණු දැයක්' තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී 'සර්ව ජන බලය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (27) පිහිටුවනු ලැබීය.
    ඒ සඳහා මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය ගිවිසුම්ගත වුණි.
    අදාළ දේශපාලන ව්‍යාපාරය පිහිටුවීමේ ලිඛිත ගිවිසුමට අද කොළඹදී අත්සන් තැබීය.
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

ความคิดเห็น • 1.1K

  • @shanthapremalal1240
    @shanthapremalal1240 4 หลายเดือนก่อน +218

    මැක්කො සේරම එකතු වෙලා අලුත් සුනඛයෙක් හොයයි

    • @erandaasitha2846
      @erandaasitha2846 4 หลายเดือนก่อน +1

      සිරාවට

    • @NilukaKodithuwakku-nk3yk
      @NilukaKodithuwakku-nk3yk 4 หลายเดือนก่อน

      Ambooo 🤣🤣🤣

    • @chandanawasantha9786
      @chandanawasantha9786 4 หลายเดือนก่อน

      Aluth sunakaya delete

    • @AgmadMasre
      @AgmadMasre 4 หลายเดือนก่อน +2

      😂😂😂😂😂😂😂😂😂😂එකෙන්ම,ගොම වලට කක්කා දාලා ගහන්න ඔනේ....

    • @ramyajayasinghe8844
      @ramyajayasinghe8844 4 หลายเดือนก่อน

      Hi hi hi .
      .....

  • @chinthakajagathchandra211
    @chinthakajagathchandra211 4 หลายเดือนก่อน +198

    වෙස් මුහුණු බැදන් ආවට නෑ අපි රැවටෙන්නේ 😂😂😂

    • @SenevirathnaHeenkenda
      @SenevirathnaHeenkenda 4 หลายเดือนก่อน +1

      ලපයට රෙදි නැති වෙනිවා මේ සැරේ බලන්නකෝ..

    • @senatm7625
      @senatm7625 4 หลายเดือนก่อน +10

      ඒකට කමක් නැහැ අපි මාලිමාවට.

    • @binarachathuranga6408
      @binarachathuranga6408 4 หลายเดือนก่อน +3

      @@SenevirathnaHeenkenda kamak nhe maliwata api

    • @mahilhangarapitiyaarachilage
      @mahilhangarapitiyaarachilage 4 หลายเดือนก่อน +1

      Aniwa .. dn eti rewatuna

  • @chandrasenawijesinghe6006
    @chandrasenawijesinghe6006 4 หลายเดือนก่อน +7

    මැක්කො දෙන්නට බල්ලෙක් සෙට් වෙලා..ජයවේවා...

    • @AmalBalapitiya-nj9pn
      @AmalBalapitiya-nj9pn 4 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @ruchira296
      @ruchira296 4 หลายเดือนก่อน

      අඩෝ අඩෝ😂

  • @mrmanthony9618
    @mrmanthony9618 4 หลายเดือนก่อน +163

    මරු බඩුටික🔫🔫

  • @designmanic2805
    @designmanic2805 4 หลายเดือนก่อน +11

    මේදාපාර මොන ගේම ගැහුවත් තොපි ඔක්කොම ගෙදර,,,ඡන්දයක් එනකං ඉන්නෙ ඔක්කොම🧭🧭🧭🧭🧭🧭🧭👍👍👍👍♥️♥️

    • @senatm7625
      @senatm7625 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @KaveeshaGayan1
    @KaveeshaGayan1 4 หลายเดือนก่อน +61

    ඔක්කොම එකට තියල ගෙදර යවන්නෙ මේ පාර ❤NPP

    • @senatm7625
      @senatm7625 4 หลายเดือนก่อน +1

      මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤

    • @mjmnaleem828
      @mjmnaleem828 4 หลายเดือนก่อน

      Malimaawata jayawewaa

  • @ruwansesingha5963
    @ruwansesingha5963 4 หลายเดือนก่อน +5

    වේස ගෑනු දෙන්නා කාලෙන් කාලෙට හැම එකා එක්කම ලගිනවා..ගනිකා සේවය කරන අය මීට වඩා නම්බු කාරයි..

  • @rmmskrathnayaka5992
    @rmmskrathnayaka5992 4 หลายเดือนก่อน +28

    Niyamai.. 😂 ඡන්ද ඔක්කොම මාලිමාවට. ❤❤❤❤❤. ඕක තමයි වෙන්නෙ ඕන. විමල් වටේ ගිහින් 😂බැලුවා හැම තැනම ගිලෙනව. පහුරක් බදිනව එල්ලිලා ඉන්න. බලාගෙන ඉදපල්ලා මහජන සුනාමියක් එනවා.

  • @kaushirajapaksha7530
    @kaushirajapaksha7530 4 หลายเดือนก่อน +95

    එච්චර පක්ෂ ගොඩක් තියෙනවද ඒයි ඇහුවෙත් අදයි 😂

    • @LifeShortsLk
      @LifeShortsLk 4 หลายเดือนก่อน +3

      එක පක්ෂකට එක චන්දයයි.. විමල්ගෙ එකට දෙකයි.. 😁

  • @click-y1x
    @click-y1x 4 หลายเดือนก่อน +82

    Breaking news නේ😂 අපිට ඔයිටවඩා ප්‍රශ්න තියෙනවා මේ රටේ.

    • @sugithakalanka4708
      @sugithakalanka4708 4 หลายเดือนก่อน +1

      අනේ ඔවු මුන්ට අතල් මෙක😂

    • @around_sl
      @around_sl 4 หลายเดือนก่อน +3

      අපේ බදු වලින් දුවන සංඛ්‍යාත මුන්ගෙන් ගන්න ඕන. මුන්ගේ පුද්ගලික දේශපාලනය මෙවගෙන් කරන්නේ...

    • @ruchira296
      @ruchira296 4 หลายเดือนก่อน +1

      සිරාම බන්😂

  • @UpaliRajapakshe
    @UpaliRajapakshe 4 หลายเดือนก่อน +103

    ඔන්න ආයෙමත් හොරු රෑනක් එකතු වුණා

    • @White_Hawk_17
      @White_Hawk_17 4 หลายเดือนก่อน +2

      Munta chande denna epa kauruwath mungen ekek innawa budu dahama nathi karannama ipadunu ekek
      U bududahamata prasiddiye banna
      Anika americawa ilam deshaya Aya ltte ekata denna kiyala kiwwalu eka gana prakashayak karala.
      Eke plan ekak.

    • @sahan9289
      @sahan9289 4 หลายเดือนก่อน

      Imf ekat yddi adpu un 😂

    • @amilasandaruwan705
      @amilasandaruwan705 4 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375makko... ballage age ellenna dagalana nisaa

    • @anuradhadahanayake7264
      @anuradhadahanayake7264 4 หลายเดือนก่อน +5

      ​@mortzkizshikesh9375 හොරු නෙවෙයි නිසා බං බුරන්නෙ උබට අවුල්ද😂

    • @ManojManoj-tt8lq
      @ManojManoj-tt8lq 4 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375මම දැක්කා මල්ලිගෙ පුකේ ඉස්සෙක් ඉන්නවා

  • @Rakhitha
    @Rakhitha 4 หลายเดือนก่อน +88

    සර් ව ගෙනාවෙත් මේ අය්යලා සෙට් එකම තමයි 😂

    • @ajithbandaranayaka8214
      @ajithbandaranayaka8214 4 หลายเดือนก่อน

      රනිල්ව යහපලානේ ගෙනාවේ කවුද, ඌ මහා බැංකුව හොරකපෞව්ක්ම උව රැක්කේ ජෙප්පෝ නෙමේද

    • @lankalanka3446
      @lankalanka3446 4 หลายเดือนก่อน

      Ane sahathika

  • @nadiya4792
    @nadiya4792 4 หลายเดือนก่อน +9

    එහේ මෙහේ විසිරිලා හිටපු දේශපාලන අනාතයෝ ටික නේ මේ... අනාතයන්ගේ සන්ධානය කියලා දැම්මනම් හරි 😂😂😂😂

  • @jadindika
    @jadindika 4 หลายเดือนก่อน +17

    කොහොම හරි ඊලග පාර්ලිමේන්තුවට රිංග ගන්නනේ ඉතින් මේ දගලන්නේ..
    මේකේ ඉදපු සෙට් එකෙන් 90% ඊලග පාර ගෙදර...

    • @sanatharunasiri4102
      @sanatharunasiri4102 4 หลายเดือนก่อน +4

      100%

    • @ruchira296
      @ruchira296 4 หลายเดือนก่อน +1

      ඔව් බන්😂

    • @a.j1298
      @a.j1298 4 หลายเดือนก่อน

      100% gedara

  • @shamikachenuthi8349
    @shamikachenuthi8349 4 หลายเดือนก่อน +54

    පරණ වයින්ටික අළුත් බෝතලයකට දානවා අපි අහුවුවෙයි මේවට

  • @PrasannaLiyanage-un7cv
    @PrasannaLiyanage-un7cv 4 หลายเดือนก่อน +6

    මාර රටක් ඕයි මේක😂😂 හොරු ටික ඒකතු වෙලා රට හදන්න යන්නෙ🤣🤣🤣🤣🤣

  • @sagarikaweerarathna3035
    @sagarikaweerarathna3035 4 หลายเดือนก่อน +96

    මිනිස්සු අන්දමු අන්තිමට ​පො​හොටිටුවට එකතු ​වෙමු අපි රැවටුනා

    • @senatm7625
      @senatm7625 4 หลายเดือนก่อน +2

      මාලිමාවට ජයවේවා

    • @Imtheboss6905
      @Imtheboss6905 4 หลายเดือนก่อน +1

      සිරාවටම ඕක තමා අන්තිමට වෙන්නේ,24 පැයේ දන්සල් දුන්නේ මේකට තමා,දන්සැල් දීලා සතියක් නෑ වැඩ පටන් ගත්තා

  • @සත්යදුටුතැන
    @සත්යදුටුතැන 4 หลายเดือนก่อน +38

    මරු විමල් හොරා ඇතුළු සෙට් එක.අම්බානට ගොම්බාන්

  • @SamanRajaguru-u1w
    @SamanRajaguru-u1w 4 หลายเดือนก่อน +11

    ආයෙ රැවටෙන්නෙ නෑ බං මිනිස්සු

  • @GemunuKarunarathna-se2mf
    @GemunuKarunarathna-se2mf 4 หลายเดือนก่อน +70

    තොපේ ඔවට අපි රෙවටෙන්නෙ නැ .

  • @InduIndu-r1y
    @InduIndu-r1y 4 หลายเดือนก่อน +7

    මුන්ටික මේ පාර අතුගාලා දාන්න වග බලා ගමු

  • @anilprasannasaprasanna2630
    @anilprasannasaprasanna2630 4 หลายเดือนก่อน +34

    මාලිමාවට ජය....මේ මාර BREAKING ඒකක් නේ....😂😂😂😂

  • @harsh-rv4qg
    @harsh-rv4qg 4 หลายเดือนก่อน +5

    අනුර කලින් කිවුවේ මුං සේරම එකතු වෙනවා කියලා

  • @sameerageeth9345
    @sameerageeth9345 4 หลายเดือนก่อน +32

    ඕකුන්ට කව්ද බං චන්දෙ දෙන්නෙ.කලින් හිටිය හොර හැත්‍තමනෙ

    • @senatm7625
      @senatm7625 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @dddlll1614
    @dddlll1614 4 หลายเดือนก่อน +59

    අඩෝ ආතල් බං. 😂 බයියොන්ට චූන් දෙනවා ඉවරයක් නෑ.

  • @sanurakavinda266
    @sanurakavinda266 4 หลายเดือนก่อน +15

    කවුරු කාත් එක්ක ගිවිසුම් ගැහුවත් අපි මාලිමාවට....

  • @jagathliyanage7040
    @jagathliyanage7040 4 หลายเดือนก่อน +103

    ්උඹලගෙ දිලිත්ට තැනක් නැහැ.

    • @sugithakalanka4708
      @sugithakalanka4708 4 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් 😂

    • @sugithakalanka4708
      @sugithakalanka4708 4 หลายเดือนก่อน +1

      😂😂😂

    • @SenevirathnaHeenkenda
      @SenevirathnaHeenkenda 4 หลายเดือนก่อน +2

      ලපයට රෙදි නැති වෙනවා මේ සැරේ බලන්නකෝ..

    • @ManojManoj-tt8lq
      @ManojManoj-tt8lq 4 หลายเดือนก่อน +9

      ​@@SenevirathnaHeenkendaලපයගේ නෙවෙයි තොපේ නං රෙදි නැතිව ඇවිදින්ඩ තමයි වෙන්නෙ

    • @senatm7625
      @senatm7625 4 หลายเดือนก่อน +2

      මාලිමාවට ජයවේවා

  • @indranidissanayake5364
    @indranidissanayake5364 4 หลายเดือนก่อน +8

    දියාරු වුන දේශපාලනයක තවත් ඇරඹුමක්😊😊😊

  • @Rick_T
    @Rick_T 4 หลายเดือนก่อน +4

    ඔවිව Breaking ද බං...
    ගෝඨාගේ සැට් එක අලුතෙන් ලී ක්වාන් යූ සොයා😂😂😂😂

  • @xhelaya9311
    @xhelaya9311 4 หลายเดือนก่อน +5

    ජන පදනමක් නැති
    අපේ චූං අපිට චූං 😂
    දුකත් හිතෙනවා අප්පා...😅

  • @chamodfernando1073
    @chamodfernando1073 4 หลายเดือนก่อน +6

    ඔය ඔක්කොම එකතුවෙලා වරෙල්ල ඉක්මනට

  • @motionloon-wl8kl
    @motionloon-wl8kl 4 หลายเดือนก่อน +3

    ඕක පොහොට්ටුවේ කොටසක් වෙනවා ලොවෙත්😂😂😂අපරාදේ වැටෙන්න තිබ්බ ජන්ද ටිකත් ඉවරයි. 😂😂😂

  • @LifeShortsLk
    @LifeShortsLk 4 หลายเดือนก่อน +47

    😂😂😂 අන්න කෑලනියෙ නයාත් ආයෙ මතු වෙලාලු..

  • @Chanu-ns9ke
    @Chanu-ns9ke 4 หลายเดือนก่อน +21

    කරගන්න දෙයක් නැතුව ගෙදර යන්න බයට මේ ඇත්ත බලයෙම ඉන්න උත්සාහයක් මේ මිනිසුනේ රැවෙටෙන්න එපා මාත් බැලුවා මේ අලුත් කට්ටියක්ද කියලා නෑ මේ පරන හොරුසෙට් එකමයිනේ .මාලි මාවට ජය වේවා.🙏

  • @sugithakalanka4708
    @sugithakalanka4708 4 หลายเดือนก่อน +50

    මාලිමාවට ජයවේවා❤❤❤

    • @GlobalHambantota-n1w
      @GlobalHambantota-n1w 4 หลายเดือนก่อน +2

      රටට ජනතාවට මොන සෙතක් කොරාටදබං
      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @Exploree360
      @Exploree360 4 หลายเดือนก่อน +1

      ​@@SenevirathnaHeenkendaමුං දිනන්නේ නෑ ගොතයෝ තොපි වගේ හරක් තමයි දෙන්නේ මුන්ට😅😂

    • @ManojManoj-tt8lq
      @ManojManoj-tt8lq 4 หลายเดือนก่อน +2

      ​@@SenevirathnaHeenkendaමේ ලියලා තියෙන කමෙන්ට් ටික දැක්කම දැනටමත් තොගේ රෙදි ගැලවිලා තියෙන්නෙ

    • @SenevirathnaHeenkenda
      @SenevirathnaHeenkenda 4 หลายเดือนก่อน +2

      ඔව් ඔව් ලංකාවේ ගොඩක් ඉන්නේ හරක්නේ ඒ හරක්ට තෙරෙන්නෑ මෙයාලගේ ප්‍රතිපත්ති ලපයගේ රස කතා වලට ගොඩක් උන් චන්ඩේ දිලා ආයෙ පාරක් කෙලවගනී..

    • @KoreaA-z
      @KoreaA-z 4 หลายเดือนก่อน

      රටකට මෙච්චර කෙලවෙලත් තොපි මේ යක්කු පස්සෙ යනවනම් තොපි මිනිස්සු වෙන්න බෑ...,
      අපි මාලිමාව අනිව ගේනවා, තොපිටත් හෙටක් හදන්න...

  • @Cherry73-v9t
    @Cherry73-v9t 4 หลายเดือนก่อน +49

    එතකොට ඩිලිට්ද මහතීර් මොහොමඩ් 😅

    • @ravindraperera1962
      @ravindraperera1962 4 หลายเดือนก่อน +3

      හිනා ගස්සලා ඉලඇට කඩන්නද හදන්නේ අපේ

    • @supemda6270
      @supemda6270 4 หลายเดือนก่อน +1

      @@ravindraperera1962අඩේ ඔව් බන් 😂😂

  • @LionTrigger
    @LionTrigger 4 หลายเดือนก่อน +28

    කව්ද බං ඕකුන්ට දෙන්නේ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @senatm7625
      @senatm7625 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @lahiruvimukthi1462
    @lahiruvimukthi1462 4 หลายเดือนก่อน +5

    පරන හොරු ටික අලුත් වෙලා ආයෙ එනව😂

  • @sugithakalanka4708
    @sugithakalanka4708 4 หลายเดือนก่อน +48

    ඔක්කොම එක්ක වෙලා මාලිමාටමාවට ගේම ගහන්න හදන්නේ බොරු වැඩ වලට අහුවෙන්න එපා මලිමවට ජය ❤

    • @senatm7625
      @senatm7625 4 หลายเดือนก่อน

      ඔබ හරි සහෝදරය. රටේ ජනතාව තවත් මේ අයට රැවටෙනවා නම් ඒ අය ගැන කියන්න වචන නැහැ .
      මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤

  • @SandunMadushanka-bz8qi
    @SandunMadushanka-bz8qi 4 หลายเดือนก่อน +14

    අපරාදෙ බන් ඔය වියදම් කරන සල්ලි 😂.උබල කොහොම ආවත් චන්දෙ දෙන්නෙ නෑ 😅😅😅

  • @praliya1277
    @praliya1277 4 หลายเดือนก่อน +2

    දැන් නියම බෙදුම් රේඛාව ඇදෙමින් පවතී. හොරු සහ ජනතා බලය...

  • @mohamedsifer8169
    @mohamedsifer8169 4 หลายเดือนก่อน +30

    ඕකට දාන්න ඕනි නම සර්ව පුද්ගල හොර හව්ල කියල.😂

  • @neranjanchandrasekara1855
    @neranjanchandrasekara1855 4 หลายเดือนก่อน +2

    ඔක්කොම එකට තියලා ගෙදර යවමු මේ පාර

  • @lasithamadumadawa5672
    @lasithamadumadawa5672 4 หลายเดือนก่อน +6

    breaking news එකක් නිසා මමත් බැලුවා තවත් පාස්කු ප්‍රහාරයක්ද කියලා ජන්දෙට කලින්.ඔව් ඒවගේ එකක් තමයි 😂😂😂

    • @kanishkamanora8633
      @kanishkamanora8633 4 หลายเดือนก่อน

      😜😜😜😜😜 🌹🇱🇰😢

  • @kalanagamage2829
    @kalanagamage2829 4 หลายเดือนก่อน +4

    පොහොට්ටුවම තමයි නමවෙනස් වෙල ඇවිල්ල තියෙන්නේ

  • @LaksiriTech
    @LaksiriTech 4 หลายเดือนก่อน +19

    පව් ඕයි මුන්.........😅😅😅දෙන්නම් තොපිට...

  • @samanwasantha5728
    @samanwasantha5728 4 หลายเดือนก่อน +6

    නැවත පරන බුුරැ කුටිටම අනන්නයි යන්නේ .වැඩක් වෙන එකක් නැහැ .

  • @sisirakumara4582
    @sisirakumara4582 4 หลายเดือนก่อน +3

    ඔව් ඔව් දැන්නම් මරු ඉස්සරහට හොදම ටික හොරු සේරම එකම ගොඩක ලේසියි අපිට තෝරගන්න

  • @lankalanka684
    @lankalanka684 4 หลายเดือนก่อน +2

    මොන නමින් ආවත් රටට ආදරේට නෙවෙයි එන්නෙ පර හොර රැලේ නැතිඋන ඡන්ද ටික ගන්න .ඕවට දැන් මිනිස්සු අහුවෙන්නැ

  • @rajithabenaragama80
    @rajithabenaragama80 4 หลายเดือนก่อน +4

    Niyama set eka. Rate anagathaya aba saranai

  • @DawnDewUnited
    @DawnDewUnited 4 หลายเดือนก่อน +3

    විමලයා එකතූනුඑක breaking news උනා කියන්නේ ඩිලීට්ගේ තරම හිතා ගන්න පුලුවන්

  • @charithmadushanka3996
    @charithmadushanka3996 4 หลายเดือนก่อน +3

    රාජපක්ෂලාගේ දෑත් ශක්තිමත් කරන්න .ඔයාල හෑමෝම එකතු වෙලා තමයි රටට මෙහෙම කරේ.

  • @Imtheboss6905
    @Imtheboss6905 4 หลายเดือนก่อน +2

    පැය 24 බත් දන්සැල් දුන්නේ ඇයි කියලා පැහැදිලියි,ඔය ඔක්කොම ගේම් පිටිපස්සෙ ඉන්නේ බැසිලා බව බුද්ධිමත් මිනිස්සු දන්නවා, දැන් චන්දය ගන්න අලුත්ම ක්‍රමය තමා ආගමික උත්සවයන්ට මුවා වෙලා දන්සැල් දීලා චන්දෙ නොඉල්ලා ඉල්ලන එක,ලැජ්ජයි හලෝ 😠😠තමුන්ලා දන්සැල් දුන්නේ ඔය වගේ පටු අරමුණකින් බව දන්න නිසා අපි නම් ඔහෙලාගෙ දන්සල පැත්ත පලාතෙ ආවෙ නෑ,දන්සැලෙන් කන්න ආපු කළගුණ සලකන්න තමුන්ට චන්දෙ දෙන්න ඕන කියන මෝඩ මිනිස්සු අහු උනාට බුද්ධිමත් මිනිස්සු රටේ ඉන්නවා තමුන්ගෙ දන්සැලෙන්ම කාලා තමුන්ගෙ චන්ද ගන්න පටු අරමුණට අහු නොවෙන.🤣🤣🤣

  • @dushanthabandara8602
    @dushanthabandara8602 4 หลายเดือนก่อน +3

    අද රෑ 360ට එන්නෙ විමල්... කොහොමද ප්ලෑන් එක... 😂😂

  • @k.adakshinapriyashankumara5036
    @k.adakshinapriyashankumara5036 4 หลายเดือนก่อน +2

    ඉක්මනටම සන්ධාන ගත වෙලා 2024 වසරේ තව මාස දෙක තුනක් ඇතුලත ජාතික මැතිවරණයක් අරගෙන දෙන්නකෝ....

  • @senarathwarshakoon7131
    @senarathwarshakoon7131 4 หลายเดือนก่อน +2

    කාලකන්ණි ටිකට වැලේ වැල් නැතුව ඉන්නෙ.ඕං අපි ඇන්ද හොදේ

  • @jananinadeeshani8042
    @jananinadeeshani8042 4 หลายเดือนก่อน +8

    ඔතන ඉන්න එවුන්වත් උබලට චන්දේ දෙයිද බන්

  • @dineeshesaramith
    @dineeshesaramith 4 หลายเดือนก่อน +2

    මේක හොඳ වැඩක්. දැන් ජනතාවට හරිම ලේසියි ඡන්දෙ දෙන්නෙ කාටද කියලා තෝරගන්න.

  • @lyricstv1620
    @lyricstv1620 4 หลายเดือนก่อน +3

    සුපිරි බඩු කෑලි 3. හොරසහයක ඩිලිතුයි හොරසහයක පචවංශයි හොරසහයක ගොම්මන්පිලයි.

  • @chamodperera7331
    @chamodperera7331 4 หลายเดือนก่อน +55

    තොපි කොච්චර එකතු උනත් දිනන්නෙ මාලිමාව,මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤

    • @ManojManoj-tt8lq
      @ManojManoj-tt8lq 4 หลายเดือนก่อน +4

      ​@@SenevirathnaHeenkendaඅලුතින් හදපු පක්ෂයට දාලා තියෙන කමෙන්ට් දැක්කම ඇදගෙන් ඉන්න සරම ගලවලා මුහුණ වහාගනිං දැනුත් ඉන්නෙ ඇදුම් නැතිවනේ අවුලක් නැහැ

    • @lalalwis7679
      @lalalwis7679 4 หลายเดือนก่อน +1

      ​@@SenevirathnaHeenkendaතොපි එදා ඉදල හිටියෙ හෙලුවෙන් 🧭 ජයග්‍රහණය

    • @hasinijewellers6412
      @hasinijewellers6412 4 หลายเดือนก่อน

      @@SenevirathnaHeenkendapalapakaya 😂

    • @SenevirathnaHeenkenda
      @SenevirathnaHeenkenda 4 หลายเดือนก่อน

      @@hasinijewellers6412 Ado why bn..මන් උබලට🐖ආදරෙයි..❤️😂

  • @kushanpubudusanjeewaaberat4905
    @kushanpubudusanjeewaaberat4905 4 หลายเดือนก่อน +4

    වැඩි කතා ඕනි නෑ.. මාලිමාවට ජයවේවා 🎉❤❤❤❤❤❤ එච්චරයි

  • @GMW8428
    @GMW8428 4 หลายเดือนก่อน +3

    මුලු රටෙන්ම ඡන්ද 100 වත් ගනීද? 😂😂😂😂😂

  • @prasannakumara1690
    @prasannakumara1690 4 หลายเดือนก่อน +12

    Api rawattanna thawa paksha

  • @champikachithralsirisena630
    @champikachithralsirisena630 4 หลายเดือนก่อน +2

    පවු බං අපි පොඩි කාලේ වටේ උන් ටික එකතු ලබාගෙන සෙල්ලම් ගෙවල් හදනවා වගේ වයසට ගියත් සිඟිති ආතල් ගන්න උන් තාමත් ඉන්නවා දැක්කම මම 😂😂🤣🤣

  • @sujithasenvi
    @sujithasenvi 4 หลายเดือนก่อน +3

    හොර කම් කරන්න ඕනේ වුණාම ජාති වාදය සාමාජ වාදය බල්ලට ගියානේ

  • @sanjurathna1510
    @sanjurathna1510 4 หลายเดือนก่อน +2

    මචං බලපං මුන් ඡන්දේ ඉවරලා ආය නාමල්ට සේට් වෙන් නැද්ද කියලා.. ගොඪාභය ගෙනල්ලා මේ රට විනාශ කරේත් මේ සේට් එක තමයි. ආය මුන්ට ඡන්දේ දෙන එවුන් නම් මිනිස්සු වෙන්න බැහැ.

  • @AsankaRanasinghe-w3n
    @AsankaRanasinghe-w3n 4 หลายเดือนก่อน +27

    එල්ලෙන්න වැල් නැති එවුන් එල්ලෙන්න වැළක් හොයාගෙන දඟලනවා

  • @JagathGeethike
    @JagathGeethike 4 หลายเดือนก่อน +2

    පරණ තැටිය තාම රත්කරනවා කවද්ද ශ්‍රී ලංකාව දියුණු වෙන්නේ හැමදාම වෙන්නේ ඔය ටික චන්දේ ලං වෙනකොට රට වෙනුවෙන් කියලා රනිල්ට හේත්තු වෙනවා මේක අනාවැකයාක් 😂

  • @kandyeagle
    @kandyeagle 4 หลายเดือนก่อน +3

    කවුද මේ පාර ලී ක්වාන් යූ

  • @nissankamayadunna532
    @nissankamayadunna532 4 หลายเดือนก่อน +2

    හොරු වෙනම නමකින් කරලියට .මෙපාර නම් තොපි මොනවා කීවත් අපි රැවටෙන්නෙ නැහැ.මරු මඩු ටික බයියන්ට උත්තෙජන සැපයීම අද පටන්

  • @IndikaLakmal-cc7uq
    @IndikaLakmal-cc7uq 4 หลายเดือนก่อน +3

    විමලේ .කෝ.විමලේ හැම පැත්තටම පනිනවා හොයියා ..මෙදා සැරේ මොකා මොන පැත්තට පැන්නත් .මාලිමාව අතීත ශිෂ්ඨ ජයක් ගන්නවා ....හොරා කාපුවට බයේ තමයි මාලි මාව එනවට .

  • @prabhathwittachchi
    @prabhathwittachchi 4 หลายเดือนก่อน +3

    නයාට නයිපටවන්නො සෙට්එකක් එකතුවෙලා…😂😂😂

  • @roshanherath9999
    @roshanherath9999 4 หลายเดือนก่อน +11

    අපි ඕක කලින්ම දන්නවා.... තව හොරු එකට සෙට් වෙනවා ..... අපි නම් මාලිමාවට ....

    • @amilasandaruwan705
      @amilasandaruwan705 4 หลายเดือนก่อน

      Anthimata mee okkoma sanilta chande denawa..janadipathi kala wage

  • @Nawidutheeksana
    @Nawidutheeksana 4 หลายเดือนก่อน +4

    අපි නම් කයි මය්යොක්කා 😂😂😂

  • @bmjinadasa6076
    @bmjinadasa6076 4 หลายเดือนก่อน +6

    මුන් අපේරට විනාස කරන්න මේතරම් දගලන්නෙ මොකද. මිනිස්සු මේහැත්තට කරපු වරද මොකක්ද

    • @senatm7625
      @senatm7625 4 หลายเดือนก่อน

      සම්පූර්ණ ඇත්ත ඔබතුමා හිතට දැනෙන්න කිව්වා
      මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤

    • @Imtheboss6905
      @Imtheboss6905 4 หลายเดือนก่อน

      මිනිස්සු චන්දය දුන්නාට උන් මිනිස්සුන්ට කළගුණ සලකනවා බන් ඒකයි ඔහොම වෙලා තියෙන්නේ 😠

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 4 หลายเดือนก่อน +1

    මලිමවට ජයවේවා අනුර සහෝදර ජයවේවා 👍👍👍👍❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏

  • @sanjeewaabayarathna46
    @sanjeewaabayarathna46 4 หลายเดือนก่อน +3

    පොහොට්ටුව දිනුවොත් ඒකට සෙට්වෙයි
    රනිල් දිනුවොත් ඒකටත් සෙට්වෙයි

  • @mahindahewagamage9652
    @mahindahewagamage9652 4 หลายเดือนก่อน +2

    අනේ ඉතින් අපි වෙනුවෙන් නේද මේ තරම් කැපවීමෙන් වැඩ කරන්නේ 🙈

  • @saliyaliyadipita7253
    @saliyaliyadipita7253 4 หลายเดือนก่อน +3

    රතනයත් ගනින්, පව් බන් ඌ…

  • @RohithaKannangara-e7r
    @RohithaKannangara-e7r 4 หลายเดือนก่อน +2

    යනඑන මංනැති පජාත අනාතයො ටිකක් අම්බලමක ලැගල. අපි අහුවෙයි ඕවට. අපි මාලිමාවට. 🧭🧭🧭🧭🌹🌹🌹🌹🌹

  • @thisanka7091
    @thisanka7091 4 หลายเดือนก่อน +3

    මොන එවුන් මොන වේශයෙන් ආවත් අපි මාලිමාවට ❤🧭💪🌟🔥🔥
    Braking news එකක් එනකොට ආසාවෙන් බලන්නේ මම මේ මාස ටිකේ මයිනා ගිහින් ඇති කියලා😂😂😂😂

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 4 หลายเดือนก่อน +7

    පක්ෂ 100ක් විතර එකතු වෙලා😂😂 ඒ උනාට ඡන්ද 100 වත් නෑ

  • @DineshDinesh-y6n
    @DineshDinesh-y6n 4 หลายเดือนก่อน +2

    සජිත් නම් කමක් නැ ..මුන් ගමට අහිංසක ජනතාවට මොනවා ද කරලා තියෙන්නේ ..මුන්ට ජන්ද දෙන්න බුරුවො

  • @ashanhenadeera-1991
    @ashanhenadeera-1991 4 หลายเดือนก่อน +9

    Delete ජයවිර සමඟ ගොම්මන් පිල
    ඇතුලුව අදිරජවාදි කුමාන්ත්‍රනයක් සුබ මොහොතේ රට දැය ගොඩ නැගිමට එකතුවු බවයි😂🤣 මාලිමාවට ජය වෙවා.❤💯

    • @indika0072
      @indika0072 4 หลายเดือนก่อน

      සුපිරි සුපිරි ....antigen වලින් hora kala ....munta පාඩමක් ugannanna ඕනි ..

  • @madushan9923
    @madushan9923 4 หลายเดือนก่อน +2

    😂😂😂😂😂හිනා ගිහින් පන යනවා ඕයි මේවා දැක්කහම.🤣🤣
    මහින්දගේ හැලෙන චන්ද ටික අල්ලගන විදින දුකක්.
    මහින්දයා ශුවර් එකටම කියන්න ඇති තොපි ටික මොකක් හරි කරපිය.මට කෙල උනොත් තොපේ ෆයිල් ටික සේරම මම එලියට අදිනවා කියලා.😂😂😂😂
    මුන් සේරම මරු විකල් වෙලා මේ දගලන්නෙ පන බේරගන්න .

  • @nonamelk9913
    @nonamelk9913 4 หลายเดือนก่อน +33

    හරිනෙ පුපේ අමාරුව හොරුමයි එකට😂

  • @duwaama1722
    @duwaama1722 4 หลายเดือนก่อน +2

    කොහොමත් ඔය කට්ටිම එකම කට්ටික් කියලා ජනතාව දන්නවා.මාලිමාවට ජය වේවා

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 4 หลายเดือนก่อน +3

    මෙිවා විශෙශ්ෂ ප්‍රවෘත්ති ද මිට වඩා වැදගත් ගමෙිි මරනාධාර සමිතිය 😅😅😅

  • @dimuthulakmal6241
    @dimuthulakmal6241 4 หลายเดือนก่อน +2

    මුන්ට පිස්සුද කොහෙද. යකෝ ඔය දේශපාලනය දැන් ඉවරයි. ඔය විමල් ගම්මන්පිල ලා එකතු වෙලා තමයි ගෝටාභය ගෙනාවේ

  • @thusharadammika7330
    @thusharadammika7330 4 หลายเดือนก่อน +3

    වෙස් මූණු බැදන් ආවට අපි නැ රැවටෙන්නෙ...රටම මාලිමාවට බලය දෙන්න තීරණය කරලා ඉවරයි පුතා ....

  • @anilwickramasinghe4423
    @anilwickramasinghe4423 4 หลายเดือนก่อน +1

    ඔබ තුමන්ලාට මේ රට ගොඩනගන්නට දෙගොඩ තලා වතුරෙන් නාගයා මතුවූවාක් මෙන් යෝධබල යෝධ ශක්තිය ලැබේවා ...

  • @nishanthaperera6534
    @nishanthaperera6534 4 หลายเดือนก่อน +10

    දෙරන අලුත් ටෙලි නාට්‍ය
    ඔවා බලන්නත් ම්නිස්සු ඉන්න වා ..
    😂😂😂😂😂

  • @chamilanelum8175
    @chamilanelum8175 4 หลายเดือนก่อน +2

    අනේ අපි ආදරය කරපු දෙරන විමල් ගමිපිල ඉවර කරයි

  • @dinushan2606
    @dinushan2606 4 หลายเดือนก่อน +3

    උබලට breaking news උන්ට අපිට ඕක ගු ගොඩක් 😂.... ගෙම්බාගේ ටික දැන් වැස්සට එකතු වෙනවා😂

  • @Remember_SL
    @Remember_SL 4 หลายเดือนก่อน +2

    😂😂ඊට පස්සේ ලන්සගේ එකට එකතු වෙලා පොහොට්ටුවටත් එකතු උනාම හරි යේ තිබ්බ වගේමයි 🤣🤣

  • @ajithbandaranayaka8214
    @ajithbandaranayaka8214 4 หลายเดือนก่อน +1

    අපේ 69 ලක්ශේ මතය දිනේව. අපි ඔබ සමගයි

  • @LionTrigger
    @LionTrigger 4 หลายเดือนก่อน +17

    Npp❤❤❤❤❤❤❤❤❤❤

    • @senatm7625
      @senatm7625 4 หลายเดือนก่อน

      මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @john_____
    @john_____ 4 หลายเดือนก่อน

    නියම වැඩක් 👌
    ගැම්මක් තමයි💪

  • @cookingdeliciousand
    @cookingdeliciousand 4 หลายเดือนก่อน +7

    rata kanna ena aluth set eka.

  • @dinuweerakkody7809
    @dinuweerakkody7809 4 หลายเดือนก่อน

    මේ අපි බලා සිටි එකමුතුවයි.. සුභ පැතුම් ඔබ සැමට.....!