ව්‍යවස්ථාවේ අවුලක්, අවුල ලිහන තුරු ජනාධිපතිවරණය එපා! අධිකරණයට පෙත්සමක්..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #Court #Election #petition
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 233

  • @ChamiPremachandre
    @ChamiPremachandre 3 หลายเดือนก่อน +86

    මෛත්‍රීට දීපු නැති අධිකරණ තීන්දු රනිල්ට දෙන්න අධිකරණයෙ ඉන්නෙ පොම්සියො නෙමෙයිනෙ බම්

  • @charakapandithakoralage2674
    @charakapandithakoralage2674 3 หลายเดือนก่อน +67

    බයගෝතාට වැඩිය අවාසනාවන්ත තත්වයකට රනිල්රාජපක්ෂ මුහුණ දිමට නියමිතයි😢

    • @Peterbeen123
      @Peterbeen123 2 หลายเดือนก่อน

      88 89 ළදරුවෝ හිතුවෙත් ඔහොම මයි. අවුරුදු 25 පනිනකන් පරිස්සමින් ඉදපල්ලා ඉල්ලන් කන්නේ නැතුව. මතක තියාගනිල්ලා එකෙක් දෙන්නෙක් උස්සනකොට උබලගේ නායකයෝ පැනල යනවා උබල බිල්ලට දීල

  • @LakshmanJeewantha
    @LakshmanJeewantha 3 หลายเดือนก่อน +63

    මෙහෙම චන්දෙන් පත් කරගත්‍තු එකෙක් කලා නම් කමකුත් නැහැ . ලැජ්ජයි

  • @sldream6194
    @sldream6194 3 หลายเดือนก่อน +40

    ඔන්න ඕවගේ එකක් තමයි එදා ජේවීපී පක්ශයට විරුද්ධව රජය ගෙන ගියේ දැන් හිතාගනිල්ලා එදා උනෙත් ඒවගේ එකක් කියලා 😮😮

  • @ShanthiWavita
    @ShanthiWavita 3 หลายเดือนก่อน +58

    සොම්බි රනිල් ගෙ ආන්තීම කැමති පත්‍රය වෙන්න ඇතී😅😅😅😅😅😅😅😅

  • @charithaherath9897
    @charithaherath9897 3 หลายเดือนก่อน +59

    රනිල්ගෙ ඇට දෙකත් තියල ගැට ගහනව දැන් මේක නවත්තන්න

  • @gnanadhaja5848
    @gnanadhaja5848 3 หลายเดือนก่อน +46

    ගෝඨට එහා කෑමක් රනිල් රාජපක්ෂ කන්න සෙට් වෙන්නෙ

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 3 หลายเดือนก่อน +42

    පැහැදිලිවම මාලිමාව විශාල වැඩිඡන්ද ප්‍රමාණයකින් දිනන බවට තහවුරුයි.

    • @Cinexplode
      @Cinexplode 3 หลายเดือนก่อน

      ඔව්. පැහැදිලිවම. රනිල්ගෙ කට්ටිය කයිවාරු ගහන තරම් රනිල්ට සෙනග හිටියනම් ඌ දවසකින් හරි ඡන්දෙ කල් දාගන්න මෙච්චර දත කාගෙන දඟලන්නෙ නෑනෙ.

  • @chamindananayakkara6719
    @chamindananayakkara6719 3 หลายเดือนก่อน +50

    රනිල් ගේ අන්තිම ගැටේ 🤣🤣🤣🤣

  • @contactlakmal
    @contactlakmal 3 หลายเดือนก่อน +33

    බූරු කුට්ටමේ ආසියා තිබුන හෑම එකාම දිනුවේ නෑ කියලා පෙස්සම් කරු දැනුවත් කරන්න

  • @malanialwis6080
    @malanialwis6080 3 หลายเดือนก่อน +22

    උත්තරීතර ගරැ අධිකරණය නිවැරදි තීන්දුව ලබා දෙයි අපි ජනතාව තරයේම විශ්වාස කරමු 🙏

  • @chathuradilranga8050
    @chathuradilranga8050 3 หลายเดือนก่อน +13

    පොඩි එකෙක් වගෙ ..😂😂😂😂😂😂 තමුන්ට දිනන්න බෑ කියල තේරුම් ගියහම ...අඩල හරි දිනන්න බලන .😅
    සීයා මේපාර කලිසම නැතුව තමයි ගෙදර යන්නේ .

  • @sunnasunna8934
    @sunnasunna8934 3 หลายเดือนก่อน +8

    යකෝ චන්දෙන් අාපු එකත් කලින්ම ගියා.....පිනට අාපු එකා බෑ කියනවානි......ගෝඨට වැඩිය කෑමක් රනිලා කනවා😂😂😂

  • @ranilvg5871
    @ranilvg5871 3 หลายเดือนก่อน +8

    මුන් කොච්චර බලයට කෑදරද චන්දෙකින් බලයට ඇවිල්ල නම් තව කමක් නෑ පිනට ඇවිල්ල සියලු වරප්‍රසාද විදල තව දගලනව පිනට කන්න

  • @sske60
    @sske60 3 หลายเดือนก่อน +26

    අපිට චන්දේ ඕනේ.අපිත් නඩු මගට චන්දේ නොතිබ්බොත්. හරිද නාකී සොම්බියෝ

  • @dulajishira
    @dulajishira 3 หลายเดือนก่อน +23

    ඔන්න ඔන්න කන්න තමයි හදන්නේ පොනිලයි ගෝතයෝ සෙට් එකයී🤬🤬🤬

  • @GaminiRubasinghe-j3c
    @GaminiRubasinghe-j3c 3 หลายเดือนก่อน +28

    සොම්බි රනිල් චන්දයෙන් පන්නමු

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 3 หลายเดือนก่อน +5

    රනිලා දිනන තත්වයක් තියෙනවනම් චන්දෙ තියනවා දැන් රනිලට කෙ.වෙනකොට ව්‍යවස්ථාවේ හිල් හොයනවා .... ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම තියන්න වෙනවා ... ව්‍යවස්තාවට අනුව .. නැත්නම් බේරේ නාන්න වෙනවා කට්ටියට ජනතාවගේ ඉවසීමේ සීමාව අත්හදා බලන්න ගිහිං ගෝඨට වෙච්ච දේ දැක්කනේ... මුට්ටිය කොච්චර දැම්මත් රනිලා එලවනවා රනිලා අදින්නේ ගෝටගේ කොටේ.... රනිලට කොහෙද ජනාධිපති වෙන්න සුදුසුකමක් ..

  • @isurusampath11
    @isurusampath11 3 หลายเดือนก่อน +5

    මුං බයවෙච්ච තරම් දෙයියනේ😂

  • @rajlowreance8657
    @rajlowreance8657 3 หลายเดือนก่อน +25

    නැ එහෙම කරන්න බැ ඕක නිස්ප්ර්බා වෙනවා

  • @hemanthasamarajeewa9485
    @hemanthasamarajeewa9485 3 หลายเดือนก่อน +9

    ඉස්සර වෙලාම මේ පෙත්සම දාපු බල්ලව හොයල දියල්ලකො බං

  • @alvionplus4520
    @alvionplus4520 3 หลายเดือนก่อน +6

    😂😂😂
    පව් අනේ මුන්.හොදටම බය වෙලා.ඕක නිශ්ප්‍රභා වෙනවා උසාවි දොර ලගින්ම.😂😂😂

  • @priyanthagirambe1840
    @priyanthagirambe1840 3 หลายเดือนก่อน +13

    මේකෙන් රනිල්ට තියෙන ජන්ද ටිකත් අඩුවෙනවා.

  • @SureshDissanayake-yf7mr
    @SureshDissanayake-yf7mr 3 หลายเดือนก่อน +10

    රනිල්ට කලිසම නැතිව යන්න ආසයි වගේ😂😂

  • @nirmalsimpleecon
    @nirmalsimpleecon 3 หลายเดือนก่อน +15

    එක්කෙනෙක්ගෙ උවමනාවට ජනතාවගෙ ජන්ද බලය නැතිකරන්න පුලුවන්ද 😡

  • @danasiriherath9700
    @danasiriherath9700 3 หลายเดือนก่อน +8

    නීතිය ඉදිරියට දමා හැමදාම කෝටි 2.3 කට කෙලීම.

    • @danasiriherath9700
      @danasiriherath9700 3 หลายเดือนก่อน +1

      ඒවත් බොරු නීති..

  • @නිමේශ්-ථ3ණ
    @නිමේශ්-ථ3ණ 3 หลายเดือนก่อน +5

    දැන් මෛත්‍රී ත් 5න් නේද ගියේ මූ කියන්නෙනම් උන් දිනනවලු ඡන්දේ තියන්න බයයි නාකියා 😂

  • @Tinomiki
    @Tinomiki 3 หลายเดือนก่อน +29

    කොහොමද ඕය් මේ වගේ ගොබ්බ අය්ඩියාස් එන්නෙ මේ නාකි රනිල් රාජපක්ශට?

  • @tst8926
    @tst8926 3 หลายเดือนก่อน +20

    පීචං රනිල්...😂ඊයා බං.

  • @dylanliyanage
    @dylanliyanage 3 หลายเดือนก่อน +5

    මෙන්න මේකයි ලංකාවේ අවුල... ඒකාධිපති පාලකයෝ රටේ ජනාධිපති වුනාම වෙන දේ....

    • @w.m.gayaveepojiwemalyadesi3889
      @w.m.gayaveepojiwemalyadesi3889 3 หลายเดือนก่อน

      මූ ජනපති වුනේ මහජනතාවගේ ඡන්දෙන් නෙමෙයි😡😡😡🤮🤮🤮🤮🤮

  • @imeshasilva309
    @imeshasilva309 3 หลายเดือนก่อน +7

    ලංකාවෙ මිනිස්සුන්ට ගැලවීමක් නැද්ද මේ zombie ගෙන් 😢

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 3 หลายเดือนก่อน +8

    එක මිනිහෙක්ගේ පෙස්සමකට මුළු රටක්ම විනාශ කළ හැකිද

  • @niranjanAppuhamy
    @niranjanAppuhamy 3 หลายเดือนก่อน +15

    රනිල් ඔය පුටුවට ඔච්චර කෑදරද පිනා

    • @alvionplus4520
      @alvionplus4520 3 หลายเดือนก่อน +1

      කෑදර නෙවෙයි බයයි බන් හිරේ යන්න වෙයි කියල 😂😂😂

  • @sepalajayasekara363
    @sepalajayasekara363 3 หลายเดือนก่อน +10

    2020 මහා මැතිවරණයේදී රනිල් මන්ත්‍රීවරයකු කිරීමට ජනතාව ඡන්දය දුන්නේ නැහැ.පරාජිත රනිල්ගේ නම ජාතික ලැයිස්තුවට
    දාලා මැතිවරණයෙන් අවුරුද්දකට විතර පසුව අනීතකව මන්ත්‍රී ධූරය ලබාදුන්නේ. එවැනි මන්ත්‍රීවරයෙකු ජනාධිපති කිරීමෙන්
    ජනතාවගේ පරමාධිපත්‍යය උල්ලංඝනය වූ බව ඔය පෙත්සම ඉදිරිපත් කළ හාදයා දන්නේ නැත්ද?
    කුමන්ත්‍රණකාරී ලෙස හොරපාරෙන්
    ජනාධිපති තනතුර අල්ලාගත්තා මදිවට කවුරුවත් භාර නොගත් ජනාධිපති තනතුරඑයා භරගෙන
    රට ගොඩගත්තා කියමින් බොරු
    පුරසාරම් දොඩවනවා.ගේම් ගහලා
    තනතුර අල්ලාගෙන දැන් ධුර කාලයක් ගැන නීති පොතේ නැති
    ව්‍යාජ තර්කයක් ගෙනැල්ලා බලය
    රැකගන්න හදනවා.

  • @janithharshana4037
    @janithharshana4037 3 หลายเดือนก่อน +6

    නාකි සොම්බියා. පිනට ඇවිත් තවත් ඉන්න දගලන තොට හෙණම ගහපන්

  • @dylanliyanage
    @dylanliyanage 3 หลายเดือนก่อน +6

    හොඳටම බය වෙලා😂

  • @buddhikakumara9113
    @buddhikakumara9113 3 หลายเดือนก่อน +4

    ඕව හරියන්නෙ නෑ බොරු වැඩ බබාලන්තෙ හුරතල් ජනාධිපති

  • @ferozmeedin7625
    @ferozmeedin7625 3 หลายเดือนก่อน +4

    ජන වරමකින් තමයි ජනපති තෝරාගන්න ඕනි..මිනිස්සුන්ට අප්‍රසන්න වෙලා ඉවරයි මේ මජර දේශපාලන ක්‍රමය...වෙනසක් වෙනවාමයි...

  • @roshankwt409
    @roshankwt409 3 หลายเดือนก่อน +8

    ඔය ගානට හොර රනිලා බය උනොත් හොදටම අති. සොම්බියගේ අවසානේ ලංවෙලා

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 3 หลายเดือนก่อน +4

    රටේ ජනතාව සවිඥානක බවට පත් වී ඇත යථාර්ථය එයයි. මේ රට හදන්න පුළුවන් නායකයන් හමුවෙයි මේ රට හදමු මාලිමාව දිනවමු ජයවේවා ♥️🧭🧭

  • @PriyanthaWickramasinghe-c6c
    @PriyanthaWickramasinghe-c6c 3 หลายเดือนก่อน +4

    රනිල මාලිමාවට චන්දෙ වැඩි කරල දෙනවා 😂 එල එල රනිල්

  • @Ragasrijayasinghe
    @Ragasrijayasinghe 3 หลายเดือนก่อน +8

    මේකා ජනාධිපති උනේ චන්ද කීයක් අරන් මොන මහජන බලයකින්ද ...

  • @pavi1223
    @pavi1223 3 หลายเดือนก่อน +7

    අනේ අඩි 6ක් පොලොව යටට යන්න රටේ ජනතාව ඉන්න දෙන්න පිනෝ...

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj 3 หลายเดือนก่อน +4

    පුටුවට කෑදරකම නෙමෙයි ඉදිරියට මුහුණ දෙන්න බැරිකම

  • @jinapriyaabeysuriya9167
    @jinapriyaabeysuriya9167 3 หลายเดือนก่อน +6

    ඒ අවතාවෙ ඉදිරිපත් නොවී දැන් අදිකරනයට යන්නෙ මේ පුද්ගලයා ලගදී ඉපදුණු කෙනෙක්ද?

  • @virajgodakanda3049
    @virajgodakanda3049 3 หลายเดือนก่อน +7

    රනිල්ගෙ පයියෙන් ව්‍යවස්ථාව ගැටගහන්න ඕන....සොම්බියා

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 3 หลายเดือนก่อน +4

    කවුරු විසින් හෝ රනිල් වික්‍රමසිංහ මහා නායකයෙක් කියනවනම් රනිල් වික්‍රමසිංහට පුළුවන් ඉදිරියට ඇවිල්ල කියන්න ඒ පෙස්සම ඉදිරි කරපු මිනිහට පිස්සු කියලා මම ජනාධිපතිවරණය තියෙනවා මොකද මම බය නේ මම චණ්ඩික් කියලා

  • @arunaprasad3030
    @arunaprasad3030 3 หลายเดือนก่อน +7

    මෛත්‍රීපාල සිරිසේනට අවුරුදු 6 කට බලය දීලත් ව්‍යවස්ථාව වෙනස් කලාට පස්සෙ අවුරුදු 5න් යන්න වුණා.ගෝඨාභයට බලය දෙද්දිම දුන්නෙ අවුරුදු 5කට.එයාගෙ ඉතිරි කොටස කරන රනිල්ට කිසිසේත්ම අවුරුදු 6ක් ඉන්න බැහැ...

    • @sarathtv6905
      @sarathtv6905 3 หลายเดือนก่อน +1

      ඔය දුර කාලය අවුරුදු 5 කියලා රනිල් දන්නවා හැබැයි නඩු තීන්දුව එන්න යන කාලසීමාව රජ කරන්න බලන්නේ

  • @Isharamadushanka-gf2xn
    @Isharamadushanka-gf2xn 3 หลายเดือนก่อน +4

    පිනා ඔනවට වැඩ් දැන් 😂😂😂😂

  • @charakapandithakoralage2674
    @charakapandithakoralage2674 3 หลายเดือนก่อน +17

    අවුල තියෙන්නේ රනිල්රාජපක්ෂලාට, පාර්ලිමේන්තුවේන් සල්ලි පාස් කරගන්න හේතු තමයි මේවා, දැන් සල්ලි විසිකරලා හේන්චයියෝ දාලා බලනවා වැඩේ ඇදගෙන යන්න, කලබල කරෝත් හදිසි අවස්ථාව දාලා ජනාධිපතිවරණය කල් දාන්න බලාගේන ඉන්නේ අයියලා ටික🤬🤬🤬

    • @HdjssEheurrdd
      @HdjssEheurrdd 3 หลายเดือนก่อน

      ඇරපන් උබේ කට 👄 මසුරං දාන්ඩ 😂

  • @gamagesenevirathnagamage808
    @gamagesenevirathnagamage808 3 หลายเดือนก่อน +8

    මේ පෙත්සම් කරු රනිලගේ බළල් අතක් ම තමා

  • @prabathkariyapperuma2530
    @prabathkariyapperuma2530 3 หลายเดือนก่อน +5

    පෙත්සම දාපු එකාගෙ මූනත් පොඩ්ඩක් පෙන්නුවා නම් හරි😂😂😂😂😂

    • @sltv4512
      @sltv4512 3 หลายเดือนก่อน +1

      ow me wage ewun pennanna ona

  • @InduIndu-r1y
    @InduIndu-r1y 3 หลายเดือนก่อน +10

    සොම්බි රනිල්

  • @ranakodi6468
    @ranakodi6468 3 หลายเดือนก่อน +6

    මේ මොන රටක් ද මැතිවරණයක් නොතිය යන්න ලැජ්ජයි

  • @ජයගමු
    @ජයගමු 3 หลายเดือนก่อน +1

    මේ පෙත්සම මිට අවුරුද්දකට මාස හය හතකට කලින් උනත් ඉදිරිපත් කරනවානං කරන්න තිබුනා.
    මොකද අද ඊයෙ හදිසියෙ අහම්බෙන් වෙච්ච කෙරිච්ච දෙයක් මේකට අදාල නැහැනෙ.
    මැතිවරන කොමිසමට බලය ලැබෙන කට උඩ මෙහෙම පෙත්සමක් අදිකරනයට ඉදිරිපත් කරන්නෙ අහම්බෙන්ද? 😂
    නැහැ. මේවා අවුරුද්දකට එහා ඉදං ඇදපු ප්ලැන් එකේ කොටසක්.
    ජනතාව සිහි බුද්දියෙන් දකිත්වා.
    මාලිමාවට ජයම වේවා❤

  • @jayahsam
    @jayahsam 3 หลายเดือนก่อน +3

    දැන් ද ව්‍යවස්ථාවේ වැරදි දැකලා තියෙන්නේ මී හරකුන්ට.

  • @epalawattarohan5940
    @epalawattarohan5940 3 หลายเดือนก่อน +2

    ගෙදර පරිස්සම් කරගන්න බැරිවෙයි රනිල්ට

  • @prasannamadhawa
    @prasannamadhawa 3 หลายเดือนก่อน +5

    මෙච්චර කල් අවුලක් තිබිල නැද්ද එතකොට

  • @rathnasirijayaratne4329
    @rathnasirijayaratne4329 3 หลายเดือนก่อน +10

    හරි කල් දාලා දෙන්නම් 😂😂😂😂

  • @GaminiRubasinghe-j3c
    @GaminiRubasinghe-j3c 3 หลายเดือนก่อน +6

    ජනාධිපතිවරනයට වන්ගු බෑ ආන්ඩුව නැමති ගේ හදල තියෙන්නේ ජනපති නැමති පාදම උඩ 😂😂😂😂

  • @achiniranwala4827
    @achiniranwala4827 3 หลายเดือนก่อน +3

    කට්ටියට බඉට් එකක් හම්බ වෙලා

  • @karuda1116
    @karuda1116 3 หลายเดือนก่อน +7

    ලේනපව් අද මාර්කට් නැහැ.

  • @wasantha38
    @wasantha38 3 หลายเดือนก่อน +1

    අවුරුද්දක් පස්සට ගියත් රටම මාලිමාවට. මාලිමාවට ජයවේවා

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 3 หลายเดือนก่อน +2

    ලේනව ගහක එල්ලල ඉදිකටුවලින් අනින්න ඕනී

  • @sheshasriwick6644
    @sheshasriwick6644 3 หลายเดือนก่อน +3

    තොපි ඕනෑ ගැටයක් ගහපියව්..හරියන්නේ නැහැ.

  • @kavishkawanigatunga2736
    @kavishkawanigatunga2736 3 หลายเดือนก่อน +3

    ලොක්කා පරාදයි කියල සහතිකයි😂😂😂 පවු යකෝ ගමේ රනිල් රාජපක්ෂට කඩේ යන එවුන්😂😂😂 ඉන්න 4 දෙනත් හොයාගන්න නෑ මෙ දවස්වල

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 3 หลายเดือนก่อน +2

    තොපි.අවුල්.ලිහාගනියවු.අපිට.චන්දේ.ඕනා.අධිකරනය.ජනතාවට.ඇහුම්කන්දිය.යුතුයේ.ජනතා.අයිතිය.වෙනුවෙන්

  • @DayaseeliMalalpola
    @DayaseeliMalalpola 3 หลายเดือนก่อน +1

    මෙච්චර කල් නැතිව දැන්ද අවුලක්
    තියනව කියල පෙනුනෙ.
    අනෙක කාගෙ උවමනාවට මේව සිද්ධවෙන්නෙ.

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w 3 หลายเดือนก่อน +6

    රනිල්ගේ අන්තිම ගැටේ

    • @alvionplus4520
      @alvionplus4520 3 หลายเดือนก่อน

      ඕකත් ලූස් ගැටයක් 😂😂😂

  • @Etoile576
    @Etoile576 3 หลายเดือนก่อน +3

    රනිල් අඩුගානේ චන්දෙන් දිනපු එකෙක්වත් නෙවේ! 😂 වැල් පාලමේ වැලේ වැල් නැතිව බහින කලිසමත් නැතිකර ගන්නවා මෙදා එක එක මුට්ටි දාන්න ගිගින්! ගෙදර ගිහින් වැලක් ඇදගෙන හිටපං රනිල්!

  • @vipulakularathne3664
    @vipulakularathne3664 3 หลายเดือนก่อน +1

    ඔය වැල් පාලම් වලින් එකෙකුටවත් දරුවෝ හදන පයනගින්නෑ

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj 3 หลายเดือนก่อน +3

    වැල් පාලමේ දරුවත් එක්කම කඩන් වැටෙන්න හදන්නේ😂😂😂

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 3 หลายเดือนก่อน +2

    රනිලා ට.රෙද්දෙ .රෙවිල.ඉන්නේ .බලය.අතහරින .බැරුව.නාකි.හම්පඩයා

  • @lahiruchamara3744
    @lahiruchamara3744 3 หลายเดือนก่อน +1

    චන්දේ තිබ්බේ නැති වුනොත් ගෝඨා ව එලෙව්වා වගේ එලවන්න ඕනා කාලකන්නි ටික....

  • @nm1301
    @nm1301 3 หลายเดือนก่อน +1

    පෝනිල් ට පුක දීමේ අලුත්ම ක්‍රමය

  • @chandanapriyantha191
    @chandanapriyantha191 3 หลายเดือนก่อน +2

    එතකොට මහජනයාගේ මිනිස් අයිතිවාසිකමි වලට මොකද වෙන්නෙ

  • @kavindubhagya5236
    @kavindubhagya5236 3 หลายเดือนก่อน

    චන්දෙ දුන්නෙ නැත්තන් රනිල්ට උගේ ජීවිත කාලෙටම දැක්කෙ නැති භයානක දෙයක් දකිනව ඌ පව්....😂😂😂

  • @nishandon8412
    @nishandon8412 3 หลายเดือนก่อน +2

    සනිරා මිනිසුන්ගෙන් ගඩා පිට වෙච්ච දේ මෙන්න නියමිත යි බෝක්කුවක් යට තමයි

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 3 หลายเดือนก่อน +2

    මොකද මෙච්චර බය ,😂😂😂

  • @maheelwarnakulasooriya4756
    @maheelwarnakulasooriya4756 3 หลายเดือนก่อน +1

    යකෝ 88-89 කොල්ලෝ මේ කාලකන්නින්ට විරුද්දව ආයුද අතට ගත්ත එක අහන්න දෙයක්ද? මේව අහද්දී අපිට උනත් එහෙම කරන්න හිතෙනවනෙ.....මේ කාල කන්නි එදා කරන්න අත්තෙත් ඕකම තමයි 😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡

  • @hemanthasamarajeewa9485
    @hemanthasamarajeewa9485 3 หลายเดือนก่อน +2

    මුලු ලෝකෙම දැනුවත් කරල සාධාරණ ය ඉල්ලමු

  • @MallikaDamayanthi-y4r
    @MallikaDamayanthi-y4r 2 หลายเดือนก่อน +1

    ශේෂ්ටාධ්කරනය ගැන අපට ලොකු විශ්වාසයක් තිබෙනවා.ජනතාවගේ චන්ද අයිතිය නැති කරන්න ඉඩ දෙන්න එපා.ගරු විනිසුරු වරුනි.

  • @Chamila_Liyanage
    @Chamila_Liyanage 3 หลายเดือนก่อน +3

    This guy had two or five years since the amendment to file this petition. Miraculously, he wants to clarify now, apparently, 'for people's sake'! Must investigate the amount of bribe he received from people's tax money and take legal actions against him.!

  • @DayaseeliMalalpola
    @DayaseeliMalalpola 3 หลายเดือนก่อน +1

    මුන්ගෙ හොරකම තක්කඩිකම පවත්වාගෙන යන්න තමා මේ චන්දය කල් දම්න්න ඉල්ලන්නෙ වගේම ඊලගට එන මාලිමා ආණ්‌ඩුවෙන් මුන් හිරේ යන්න බව
    දන්න නිසයි.

  • @Shamalee97
    @Shamalee97 3 หลายเดือนก่อน +1

    යකෝ මෙච්චර කාලයක් තිබ්බ නැති පුදුම ප්‍රශ්න දැන් තියෙන්නේ..හෙන ගහන්න ඕනි ඕකට

  • @travelaroundtheworld3010
    @travelaroundtheworld3010 3 หลายเดือนก่อน +4

    Ranil kanna yanne parissamin 🎉🎉🎉

  • @palikiridena2796
    @palikiridena2796 3 หลายเดือนก่อน +2

    no chance my friend we have to go for a election

  • @Bernard_gunathilaka
    @Bernard_gunathilaka 3 หลายเดือนก่อน +5

    Aniwaryayenma chandaya awashai ,

  • @PradeepSandanayaka
    @PradeepSandanayaka 3 หลายเดือนก่อน +5

    Kama lastikaramu😊

  • @sudathabayawickrama1444
    @sudathabayawickrama1444 3 หลายเดือนก่อน +3

    RANIL 👴 EXPIRED NOW, GO HOME 🏢.

  • @ratnayakamudiyanselage
    @ratnayakamudiyanselage 3 หลายเดือนก่อน +1

    ඔික දැන්දදැක්කෙ කාලකන්නි බයවෙලාඉන්නෙ

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 3 หลายเดือนก่อน

    මුන්ට අනුර භීතිකාව.

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb 3 หลายเดือนก่อน +1

    මූ නටන නඩගම් පිස්සු වේගෙන වගේ

  • @SareefdeenAhmed
    @SareefdeenAhmed 3 หลายเดือนก่อน

    රනිල් මාමට ට්‍රැක් බොල 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @ජයගමු
    @ජයගමු 3 หลายเดือนก่อน +1

    පරි ඇට තලාගන්න යන්නෙ😂

  • @jontijonti1692
    @jontijonti1692 3 หลายเดือนก่อน

    පුතානෝ බොරු සෝබනේට නිකන් මාධ්‍යයට Voice කට් දෙනවා ජනාධිපතිවරණය ගැන. මොකද රනිල් රාජපක්ෂලා සහ පුතානෝත් දන්නවා ජනාධිපතිවරණයක් තිබ්බොත් ඒ ගොල්ලොන්ට බඩේ පහර කියලා , ඇත්තට SIRASA TV එකත් දන්නවා රනිල් රාජපක්ෂලා ඇතුළු පුතානෝලාට බලය හම්බවෙන්නේ නෑ කියලා , මාධ්‍යය ගොඩ යන්න ඕන නිසා වැඩකටනැති නිව්ස් දානවා , ඒක හැම මාධ්‍යයටම පොදුයි.
    දූෂිත චවුර දේශපාලන සංස්කෘතිය අහවර කරන්න ඕනා , ඒනිසා AKD නොහොත් අනුර කුමාර දිසානායක ප්‍රමුඛ 🧭 NPP JVP මාලිමාව අනිවාර්යයෙන් බලයට ගේන්න ඕනා , මෙවරත් ඔය උන්ගේ අතට බලය ගියොත් රටේ දෙකෙන් පංගුවක් රට අතහැර යයි. 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ අනිවාර්යයෙන් මාලිමාවට 🧭 NPP JVP එකට බලය ගන්න ඕනා. හොරු එළවන්න නම් නියත ජනපති AKD නොහොත් අනුර කුමාර දිසානායක ❤💐

  • @asanka9879
    @asanka9879 3 หลายเดือนก่อน

    ඌට තනියම උගේ සෙට් එකත් එක්ක ඉන්න කියලා.. නව ආන්ඩුවක් පිහිටෙව්වනම් හරි..රටේ ජනතාව එකට හිටියොත් ජනාධිපතිත් මහලොක්කෙක් නෙවෙයි...

  • @mervynfernando2169
    @mervynfernando2169 3 หลายเดือนก่อน

    මේ පෙත්සමට පදනමක් තිබෙනවා නමුත් මීට පෙර චන්ද්‍රිකා හා සිරිසේන සම්බන්ධයෙන් ධුර කාලය පිළිබඳව උත්තරීතර අධිකරණය පැහැදිලි තීන්දුවක් දීල තිබෙනවා ඒ අනුව ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්විය යුතුයි.

  • @sampathbandara651
    @sampathbandara651 3 หลายเดือนก่อน

    ඔන්න ඕක කල් දාපල්ලා... අර වයසක මිනිහට මොලේ ලෙඩ හැදෙයි.. එක එක game plan කරලා..😂

  • @sugathsuriya
    @sugathsuriya 3 หลายเดือนก่อน +3

    Ranilai raajapaksha set ekai 2nd round kelawa ganna hadanne....