ඉදල්ගස්හින්නට පැන්නේ කවුද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 112

  • @nirmalsusan28
    @nirmalsusan28 2 ปีที่แล้ว +18

    පොරස්ට් එකේ ඔහියෙ වැඩ බලන ඒ මහත්තයා නම් අදුරනවා ඉතින් අම්මගේ රෙද්ද ද තවත්... වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අද්‍යක්ෂක ජෙනරාල් මොකද කියන්නේ............

  • @healthmaster5702
    @healthmaster5702 2 ปีที่แล้ว +21

    කැම්පින් කරන එක නෙමෙයි ගැටලුව එත් හැම තැනම බොක දාන එක තමයි ගැටලුව.. පහසුකන් තියෙන තැන්වල මේ දෙවල් කරන එක තමයි සුදුසුමදේ..

  • @sahasdulmina4783
    @sahasdulmina4783 2 ปีที่แล้ว +29

    පැල් බැඳගෙන පරිසරය කන බූරුවන්ව එලවන එක ලොකු දෙයක් .💯👍👍

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 ปีที่แล้ว +3

    ප්ලාස්ටික් දාලා පරිසරය විනාශ කරන එවුන්ට හොද වැඩේ.

  • @pandukab
    @pandukab 2 ปีที่แล้ว +4

    මේවගේ තැන්වලය පහසුකම් සපයා දී නිසි පරිපාලනයක් ඇතිකර මුදලක් අයකර නිසිපරිදි කලමනාකර අදාල ආයතනවලට ආදායමක් උපයාගත හැකියි

  • @madutharanga7654
    @madutharanga7654 ปีที่แล้ว

    💎💎💎💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! ❄️❄️❄️❄️ සියළුම දෙනා මෛත්‍රියෙන්ම වෙසෙත්වා ....! 🌈🌈🌈🌈 බුදුසරණයි ....! ⛵⛵⛵⛵⛵⛵

  • @priyankapriyanka5461
    @priyankapriyanka5461 2 ปีที่แล้ว +6

    කදවුරු බැදලා මෙ ලස්සන පරිසරය විනාශ කරන්න එපා

    • @mr.chathuparavindu1033
      @mr.chathuparavindu1033 2 ปีที่แล้ว +1

      😅😅😅 ... me wge gnuth innwne

    • @priyankapriyanka5461
      @priyankapriyanka5461 2 ปีที่แล้ว +2

      මොඩයො යන යන තැන කදවුරු බැදලා අමාරුවෙ වැටුනාම අට පාස් අය එපැයි උන් හොයන්න යන්න

    • @sakithhettige7798
      @sakithhettige7798 2 ปีที่แล้ว

      Traveling kiyanne mokkad danne nathi gani🙂

    • @cryptotommy1008
      @cryptotommy1008 2 ปีที่แล้ว

      @@sakithhettige7798 මෝඩ යක්කු දැන් රැල්ලය ඉදල්ගශින්නෙ යනව.

  • @krishanilshara4117
    @krishanilshara4117 2 ปีที่แล้ว +7

    යන්න එපා එකෙක් ඔය ගමෙ උන්ම තමයි

  • @prasannakasun2110
    @prasannakasun2110 2 ปีที่แล้ว +10

    ඒ තැන් වලට ගිහින් අපේ ඩෑල් රෙනවා ඒකයි වැඩේ...කුනු දාලා බෝතල් දාලා අසික්කිත කරලා එන්නෙ.බෝඩ් එහෙම ගහලා නෙ..මොන රෙද්දක් අස්සෙ ද එහෙනම් රිංගන්නෙ

    • @Lahiru_Kithmina
      @Lahiru_Kithmina 2 ปีที่แล้ว +2

      අනිව අනික මොනම රටකවත් හිතුන හිතුන තැන් වල කෑම්ප් කරන්න බෑ

    • @mr.chathuparavindu1033
      @mr.chathuparavindu1033 2 ปีที่แล้ว +1

      aneer pu.... kunu dnna duspin 1k thiynw dkl thiynwd .... adum rs 50 tiket 1k gnn thnkwth thiynw dkl thiynwd ... gon kthakiynnann ep ... tikk iwsn inn ...othnth hotel 1kwth ghuwm ...plyn mchn bord 1k ussn😂😂😂😂😂😂

    • @Lahiru_Kithmina
      @Lahiru_Kithmina 2 ปีที่แล้ว +3

      @@mr.chathuparavindu1033 😂ගෙනියන දේවල් අරන් එන්න පුරුදු වෙයන් නිකන් මෝඩ කතා කියන්නෙපා බන් ඔහොම ඕන්නම් hotel එකක ඉදපන් 😂

    • @prasannakasun2110
      @prasannakasun2110 2 ปีที่แล้ว +2

      @@mr.chathuparavindu1033 මොකා???? හොදට බලන්න බෝඩ් තිබුනෙ නැද්ද කියලා 😂 වීඩියෝ එක

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 ปีที่แล้ว

      @@mr.chathuparavindu1033 oyath yana yana thana awith oya boka tika thiyala giya kenek neda😂😂😂😂😂

  • @prasadperera9919
    @prasadperera9919 ปีที่แล้ว +2

    අපේ ගමන් බිමන් යන සියලුම දෙනා යන තැන වනසනවා. හැමොම දැකලා ඇති කරලා තියෙන විනාශය . ඒත් මෙතන තියෙන පුශ්නය ඒක නෙවෙයි කෑප් ගහන්න ගිය අයගේ කෑම , බඩු අනිකුත් දේවල් මංකොල්ලකෑම් . අවට පුදේශ වාසීන් තමයි මෙිවා කරන්නේ ඒවා කැත වැඩ පුලුවන් අය ගමන් යනවා...

  • @chamodsheshan225
    @chamodsheshan225 2 ปีที่แล้ว +4

    මේ රටේ වැඩි හරියක් ඉන්නෙ ඔයවගෙ මංකොල්ල කාරයෝ තමයි.ඒකයි මේ රටට මෙහෙම විනාශයක් උනේ

  • @musicjblanka1234
    @musicjblanka1234 2 ปีที่แล้ว +22

    ලංකාවෙ දූපත් පකව්න්ට මේව තේරෙන්නෑ .උන් දන්නෑ කෑම්ප් ගහනව කියන්නෙ මොකද්ද කියලවත්.නෙවකිනම් ඒවගේ මූසල බල්ලො ඉන්න රටක ඉපදුන එකට මම අදටත් දුක්වෙනව.

  • @ashahemage7610
    @ashahemage7610 2 ปีที่แล้ว +1

    හොයා බලන්න. පවි . අපෙ රටේ මෙහෙමවත් නිදහසේ ඉන්නවත් දෙන්නේ නැත්නමි වැඩක් නෑ.

  • @kasunsameera1772
    @kasunsameera1772 2 ปีที่แล้ว +3

    වන සංරක්ෂණය ලගක ඉඳන් ආච්චිට හාල්ගරනව. අස්කරන්න ඕන ඕකුන් ඔක්කොම

  • @Wayambafeeds
    @Wayambafeeds 2 ปีที่แล้ว +10

    දැන් ඉන්න උන්ට පුදුම කූඩාරම් උනක්නෙ තියෙන්නෙ .
    ඕකුන් ඕවට යන්නෙ කුඩු ගගන්නයි බඩු ගහන්නයි. ගහල පන්නන්න
    ඕනෙ.

    • @tharindumadusanka4557
      @tharindumadusanka4557 2 ปีที่แล้ว +1

      කවදාවත් ඉන්න ලිදෙන් එලියට එන්නෙපා 😁

    • @Wayambafeeds
      @Wayambafeeds 2 ปีที่แล้ว +1

      @@tharindumadusanka4557 Adventure , Explore , rafting ...... so many safe pleases around the country . ඔයාල travel කරල නැති උනාට අපි ?

    • @lankashama124
      @lankashama124 2 ปีที่แล้ว

      @@Wayambafeeds ලිං ගෙම්බෙක් ,,ගොබ්බ යා

    • @lankashama124
      @lankashama124 2 ปีที่แล้ว +1

      @@Wayambafeeds ඔයා ඉංග්‍රීසි ලිව්වා ට ඔයා ලිං මැඩියා කියලා පේනවා ,😂😂😂😂

    • @Ibornalone-cu9gm
      @Ibornalone-cu9gm 15 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම ඔබ හරි

  • @chathuraprasad1690
    @chathuraprasad1690 2 ปีที่แล้ว +2

    අපි හිටපු දවසක ආවා නම් වනජීවි එකට යන්න වෙන්නේ බඩගාගෙන තමා.🤣🤣

    • @chamodsheshan225
      @chamodsheshan225 2 ปีที่แล้ว +2

      අනේ නිකං ගෙදර ඉදන් නරිවාදම් දොඩවන්නෙ නැතුව හිටපන් බං.උබල වගේ කොල්ලො ටිකක් තමයි එතන හිටියෙ.ඒ වෙලාවෙ උන්ට කරන්න තිබුණ එකම දේ තමයි උන් කරේ.

    • @chathuraprasad1690
      @chathuraprasad1690 2 ปีที่แล้ว +1

      @@chamodsheshan225 කොන්දක්.තිබ්බා නම් බඩු ටික අරන් යනකන් උඩ බලාගෙන ඉන්නවද අරන් ගිය ලොරියේ හරි නම්බර් බලාගන්නවා පස්සේන් හරි යනවා.එච්චර මොරාල් එකක් කෝ 😂

  • @motivationalsp2011
    @motivationalsp2011 2 ปีที่แล้ว +4

    ගිය කොල්ලො කෙල්ලොන්ට‌ කොන්ද පන නැද්ද එදා රෑ පොලිසියට ගිහින් live එකක් හෝ වීඩියෝ එකක් දාන්න තිබුනා.

  • @amrymohomed6828
    @amrymohomed6828 2 ปีที่แล้ว +3

    ඔන්න ඔහේ ගෙදරට වෙලා නිදාගනින් බන්.. ලංකාවේ එවුන්ට මොන camping ද බන්

  • @gayanimenaka4358
    @gayanimenaka4358 2 ปีที่แล้ว +7

    තොපේ නිලධාරීනූත් පාර්ලිමේන්තුවෙ කාලකන්නි වගේ මතකයි වෙනසක් නෑ.

  • @Chathulive
    @Chathulive 2 ปีที่แล้ว +4

    මොකක්ද බං මේ රට 😂

  • @samanthagamage2465
    @samanthagamage2465 2 ปีที่แล้ว +3

    Forest eke wada balana ohiye mahaththaya hitiya kiyala kiyanne

  • @isurumadushan9919
    @isurumadushan9919 2 ปีที่แล้ว +1

    වෙන රටක නම් ඔහොම නැ..කෑම්ප් කරන්න ඕන පහසුකම් ටික පවා හදල තියෙනව..හැබයි අපේ රටේ සංචාරක ආකර්ශනය තියෙන තැන් රජයෙ නිලදාරීන් එක්ක නැටි කරනව..මුන් වගෙ රාජ්‍ය සේවකයො අයින් කරන එකමයි හොද..

  • @nishanthisanulya7795
    @nishanthisanulya7795 2 ปีที่แล้ว +4

    අනිවාර්යෙන්ම උන් තමයි ඕක කරන්න ඇත්තෙ අලි හොරු තමයි ඔව්වා ඇතුලේ ..
    කොල්ලොම ටිකක් ඉදලත් බං ඇයි උඹලා කරබාගෙන හිටියෙ අයිඩි එක පෙන්නුවෙත් නැත්තන් උඹලා ඇයි කරබාගෙන හිටියෙ කොල්ලෝ නේද උඹලා අල්ලන් තඩි බාන්න තිබුනනේ අවජාතකයන්ට...

  • @lkmatha
    @lkmatha 2 ปีที่แล้ว +2

    2.10 (පොරස්ට් එකේ ඔහියෙ වැඩ බලන ඒ මහත්තයා නම් අදුරනවා).. මේ තියෙන්නෙ සාක්කි. ගෙනිච්ච බඩු වනජීවි කාර්යා‌‌ලෙ ඇති.

    • @taresd9350
      @taresd9350 2 ปีที่แล้ว +1

      හ්ම්ම් මටත් ඔකම තමයි හිතුනේ 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😊😊😊😊😊😊💖💖💖💖💖💖

  • @vimsen2221
    @vimsen2221 ปีที่แล้ว

    කුරුඳු පොලු හමුදාව ගැනත් කිව්වේ ඒ විදියටයි.

  • @dinushabandu3996
    @dinushabandu3996 2 ปีที่แล้ว +5

    ගෙවල් නැති අනාතයෝ ද මේ කූඩාරම් අටෝගෙන ඉන්න දගලන්නේ .. මහන්සි වෙලා වැඩක් කරපියව් ගොං ආතල් නැතිව

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 ปีที่แล้ว +1

      yako camping kiyanne mokadda kiyalawath dnnawada

    • @isurumadushan9919
      @isurumadushan9919 2 ปีที่แล้ว +1

      උබ ගෙදරට වෙලා ඉදපන්..වින්දනයක් නැති ගොනෙක් උබ නම්😂

  • @prasannakasun2110
    @prasannakasun2110 2 ปีที่แล้ว +5

    Forest එකෙන්නෙ වැඩේ කරලා තියෙන්නේ උන් නෑ කිව්වට ....

    • @prasadperera9919
      @prasadperera9919 ปีที่แล้ว +1

      මෙතන වෙලා තියෙන්නේ මංකොල්ලකෑමක්

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 2 ปีที่แล้ว +3

    කතාකරන හැටි වල් බල්ලො. නෙලන්න එපැයි හකු පනින්න මොකා උනත් කමක්නෑ කියලා.

  • @ranjithdissanayake7663
    @ranjithdissanayake7663 2 ปีที่แล้ว

    Manci den nam hirikithayi appiriyayi ape deyak kiyalayi kewe den nam kanne ne anduwa hodayi kiyala hithenawa me manchi biscat walata wada maru podi bada ginnata?

  • @rpsruwanpathirana852
    @rpsruwanpathirana852 2 ปีที่แล้ว

    රාජ්‍ය නිලදාරින් හොරැ පොලිසිය මන්කොල්ල කනව වනසන්රක්ශනේ මන්කොල්ල කනව ඔන්න වෙනස දැන් සැපද

  • @tharindumahesh680.
    @tharindumahesh680. 2 ปีที่แล้ว +1

    🦀Nee ekanm harry 😎kalin kiyla thiyanwa

  • @ajah9277
    @ajah9277 2 ปีที่แล้ว

    Patta horu tikak

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว +2

    අපි ඕන ඕකෙ ඉන්න...පොලු ටිකක් තියන් නයිට් එක ගහන්න ඕන...දෙන්න ඕකුන්ට

    • @Wayambafeeds
      @Wayambafeeds 2 ปีที่แล้ว +1

      ගම් පෝරියල් කන්න ආස එකෙක්.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 8 หลายเดือนก่อน

    ඕව මුණ කව්ද දැන්නේ නැ මුණ එලවන්න ඕනේ මොනව කරනවා ද චානචාරේ අපිට එපා ඕකුන් මෙහෙ අපේ රටේ විනාසේ මුණ

  • @boruwaepa5435
    @boruwaepa5435 2 ปีที่แล้ว +1

    loku deyak. naththan mun ethanath kanawa.
    kana pirinna deela elawanna tiyenne

  • @janithkaushalye7743
    @janithkaushalye7743 2 ปีที่แล้ว +1

    02:09 mu gana hoyanna.

  • @යනඑනගමන්-ඣ6ශ
    @යනඑනගමන්-ඣ6ශ 2 ปีที่แล้ว

    Kochchra lassana unath kalakanningen pirichcha kalakanni ratak meka

  • @ianashlon1154
    @ianashlon1154 2 ปีที่แล้ว +1

    Forest eke ohiya wadaka eh mahatthayanam anduranawa eyaa hitiya
    Kiyanne miniha thamai badu tika horakan karala thiyenne.
    Police entry ekak dammanam hari uuta viruddawa

  • @sanikakuruppuarachchi9545
    @sanikakuruppuarachchi9545 ปีที่แล้ว

    Aeka hodai kalakanni gastika kapagani😀😀😀🙏🙏🙏😭😭

  • @chamindabandara1995
    @chamindabandara1995 10 หลายเดือนก่อน

    ඇතී උබලා කෙල්ලො අරන් ගියානන් කාට කියන්න ද ව්නාසයී

  • @ianashlon1154
    @ianashlon1154 2 ปีที่แล้ว

    Ohiya Forest department eke dial eka thamai badu tika horakan karala thiyenne
    Police entry ekak danna ona uuta viruddawa

  • @littleenglishacademy5858
    @littleenglishacademy5858 2 ปีที่แล้ว +1

    Mekata ikmanata wisadumak ara ganna ona..e maha raa penna kattiya aniwa alla ganna ona 👍

  • @gihanudayajith3744
    @gihanudayajith3744 2 ปีที่แล้ว +1

    Camping wenai kele gini thiyana eka wenai. munwa elawannama ona. gama ginithiyanawa mun.

  • @minilanka1871
    @minilanka1871 2 ปีที่แล้ว

    මේ නැවත පටන් අරගෙන තියෙන්නේ රනිල්ගෙ රෝයල් ගස් කපන්නො වැඩ. උබලට මොකද වෙන්නේ කියලා බලමු.

  • @niroshalwis7525
    @niroshalwis7525 2 ปีที่แล้ว

    කියන්නෙ oia හිටියා කියල

  • @mr.chathuparavindu1033
    @mr.chathuparavindu1033 2 ปีที่แล้ว

    tuarisum diunu krn hti mru....klknni gon hththk inn rtk kohom diunu weid

  • @prasathindika8404
    @prasathindika8404 2 ปีที่แล้ว

    Ai me vedio ekenn hoyanna bari. Pakatada lankawe mahaloku technology. Oya kiyanne ohiya forest eke maha ekaa unna kiyala.

  • @sarigama9472
    @sarigama9472 2 ปีที่แล้ว

    Okun allala thalanna okunge ahawal eka kotayaka tiyala

  • @SrilankaChaneL
    @SrilankaChaneL 2 ปีที่แล้ว +2

    කිසිම නිදහසක් නැති රටක්

    • @kavidudisanayake1268
      @kavidudisanayake1268 2 ปีที่แล้ว

      ඉතින් පලයන්කෝ වෙන රටකට , ඉදල්ගස් හින්නේ හැමතැනම අපේ ගොබ්බයෝ බොක දාලා තියෙන්නේ ඒ විතරක් නම් මදි ඇයි බියර් ටින් අරක්කු බෝතල් ඕවා දාලා යන්නේ එන එවුන් ඉතින් ඒවා බල බල පොල් ගාන්ඩද කියන්නේ ඌබ

  • @himansikahimansika7624
    @himansikahimansika7624 2 ปีที่แล้ว

    Idalgashinne prashna wedi....expirians athiw kiyanne..othana horakam dushana wenawa wedi

  • @rajithamadusankauoc
    @rajithamadusankauoc 2 ปีที่แล้ว

    Ekat kapanna yanne ranila parisara wedin ena eka nawattala oya wanantara kapala vinasa karanna hadanne

  • @danu5748
    @danu5748 2 ปีที่แล้ว

    Oya wage unwa maranna one kala kanni. පොලිසිය kriya nokaranne ai

  • @spdarmadhasa3186
    @spdarmadhasa3186 2 ปีที่แล้ว

    Horakam kale kawuda kiyanna

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 2 ปีที่แล้ว

    Kale kudaram gahala kale wanasala gugodawal purawala yanawa misak awa lassanata tiyala yana jathiyak neweine ape un

  • @mahendradanushka8953
    @mahendradanushka8953 2 ปีที่แล้ว

    බූරුවන්...

  • @hmpp79
    @hmpp79 2 ปีที่แล้ว +1

    මහ වුන් මහා වනාන්තර කපලා.වගුරැ බිම් ගොඩකරලා මුහුදු කදු හැම.එකක්ම.අල්ලගෙන හොටෙල්.ගහන් දුප්පත් එකා.දර කැල්ලක්.කඩා ගත්තාම දඩ ගහන.රට

    • @prasadperera9919
      @prasadperera9919 ปีที่แล้ว +1

      සමිපූර්න ඇත්ත හැමතැනම කෑලා කපනවා වනසනවා බලවත් එවුන් . කොල්ලෝ ටිකක් කෑමිප් එකක් ගැහුවාම හැමොටම .... අමාරැව

  • @out9383
    @out9383 2 ปีที่แล้ว

    උන් ඔක්කොම හොරා කාලා තොපෙ බඩු උස්සන් යනකන් තොපි පොල් ගෑවද..?
    විඩියො කර කර

  • @tharindalakshan8820
    @tharindalakshan8820 2 ปีที่แล้ว +1

    උන් 14 වෙනිදත් අපි එක්ක ගියෙ කොච්චියෙ 😹 අපිට එන්නත් එපා කිව්වා 🙂 උඩ හිටපු කට්ටියගෙ එව අරන් ගියෙ 🥺 පව් ඉතින් 🙂 හෙන ගහපන් ඔකුන්ට 🙂 රට කන උන් 😫

  • @chamilachathuranga5644
    @chamilachathuranga5644 2 ปีที่แล้ว

    Camp ghala polithinuth dala hema thenama reela yanawaney thopi ekaney awula

  • @Entertainment-kw5sk
    @Entertainment-kw5sk 2 ปีที่แล้ว

    Magee hinayak ...oka....travaling ...and campaigning

  • @nilanirenuka6036
    @nilanirenuka6036 2 ปีที่แล้ว +1

    Yako ballo keeyak Hari ganiwko aran deepiyawko neethimalawak ekka dinaganata balapatrayak thopi inne kale balannada thope bale pennanada Moda hathikare

  • @Yoyof-re1gp
    @Yoyof-re1gp 2 ปีที่แล้ว

    Ponna srilanka wana adavi...okkoma rata kala ....dakina tana munta gahanna oni..

  • @D.S.N833
    @D.S.N833 2 ปีที่แล้ว

    තොපෙ අමිම

  • @madutharanga7654
    @madutharanga7654 ปีที่แล้ว

    උඹලා සිංහල නම් .... තාම ඕවා උඹළාට අයිති නෑ .... මේකේ වත්තයි , සුත්ත යි තාම අයිති සුද්දා ටයි උන්ගේ නියෝජිතයන්ටයි .... සංචාරක කියා ඕක සුද්දා ට වුනා නම් මේ වෙන කොට පුප දීගෙන අල්ලලා .... "" මෙහේ වරෙන් ....මෙහේ වරෙන් කියනා බල්ලාට කෙළලා ඇරපිය චුත වෙන්නම .... ළඟදීම සිංහල යාට නිදහස ලැබෙනවා .... එදාට උඹලා රටේ ලස්සන විඳගන් .... දැනට ඉවසාපන් .... බුදුසරණයි ....!

  • @nilakshalakshitha8951
    @nilakshalakshitha8951 8 หลายเดือนก่อน

    lankawa kawada hadeida...rate tiyena de bukthi widinna aitiykk nee...mokadda api labapu nidahasa..

  • @judasgospel6539
    @judasgospel6539 2 ปีที่แล้ว

    okath vikunandada danehe lestiya

  • @nipungalaxy175
    @nipungalaxy175 2 ปีที่แล้ว

    okunta gahala pannanna thibune ubalath ohe uda balagena hitiya da badu geniyanakan

  • @rubilehossan5356
    @rubilehossan5356 2 ปีที่แล้ว

    Lajjai ponnayo pereme newei. Ponnayo wanajivenam sahathika nokare ai

  • @sukryronde460
    @sukryronde460 2 ปีที่แล้ว

    The news reach to the world. The authority will do nothing to punish those culprit

  • @nadeeshanadeesha5270
    @nadeeshanadeesha5270 2 ปีที่แล้ว

    Munva hoyala daduvan karanna ona dan ma pita rata minissu lankava nama kiyaddet appo jara ratak kiyanava apita lajjai dan apa rata gana maha minidsutaka katha karanna

  • @Nima_Walker
    @Nima_Walker 2 ปีที่แล้ว

    😑

  • @shivadelon2306
    @shivadelon2306 2 ปีที่แล้ว

    😡😡 srilanka 🤦‍♂️🤦‍♂️

  • @lionboy3961
    @lionboy3961 2 ปีที่แล้ว

    Oka thiygena ubala kapn gon hathta ape rate apita inda ubala nithi danwanm moktada yako ape kiyla ratak ubalata ape mudalwalin padi gewanne owa balganda misak minishsu yana eka nwathtanda newei yako othna wada piliwalak hadapalla parisarayath rakageba minishsunta eka vidinda pin padi karayo novi

  • @hmcherath1040
    @hmcherath1040 2 ปีที่แล้ว

    Pata kannadi demme ubalane 🤬🤬

  • @upalikasthuriarachchikas-tr6ug
    @upalikasthuriarachchikas-tr6ug 8 หลายเดือนก่อน

    Mun jeppo

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 2 ปีที่แล้ว +1

    Munta pissu para haththa

  • @indushanlakshitha416
    @indushanlakshitha416 2 ปีที่แล้ว

    oya ballonta kele kapanawa penne ne kauru hari oya wage kudaramak geheuwama thama okunta puke amaru okun amu higanno

  • @thilinakumara7250
    @thilinakumara7250 2 ปีที่แล้ว

    Okkoma horu

  • @flyingdutchman6378
    @flyingdutchman6378 ปีที่แล้ว

    Forrest o i a hitiyalu